Australia , New Zealand & Canada ගැන ප්‍රශ්න ඔක්කෝටම විසඳුම්! | E035

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 267

  • @malshi1731
    @malshi1731 3 ปีที่แล้ว +18

    සතියේ motivate hour එක 😍 ඇත්තටම මගෙ මුළු ජීවිතේම වෙනස් උනෙ අපේ tri angle podcast එකෙන් 😍 #levelup #thanku ☺️

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +5

      Ahannath sathutui apita ❤️❤️

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe 3 ปีที่แล้ว +9

    33:42 අනේ අයියේ කියන්න වචන නෑ
    මට මාරම සතුටුයි🥺❤
    ගොඩක් හොඳ උත්තරයක් හම්බුනා
    දැන් ඒ කිව්ව දේවල් ගැනත් හිතලා වැඩ කරන්න පුලුවන්
    අයියයලා 3න් දෙනාටම ගොඩක් ස්තූතියි 🖤❤️🙏
    අනිවාර්යයෙන් ලබන සතිය වෙනකල් බලාගෙන ඉන්නවා😃🖤❤️

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +4

      Dulmin oya nam next week aniwa balanna ona ❤️

  • @nawarathna3906
    @nawarathna3906 3 ปีที่แล้ว +18

    අයියේ ඔය රටවල් වල love & relationship ගැනත් podcast එකක් කරන්නකෝ special canada වල විස්තරනම් ඕනිමයි.. ශකිල අයියා කතා කරනවා හරි අඩුයි 😥.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +13

      Ow api kiyannam ❤️
      Shakila aiya tamai mekata reply kale 😊

    • @nawarathna3906
      @nawarathna3906 3 ปีที่แล้ว +1

      @@TriAnglePodcast ❤️

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว +1

      Ow aniwa e gena oni

    • @nethminimnadi7816
      @nethminimnadi7816 2 ปีที่แล้ว +2

      හොඳ අදහසක්.

  • @dana-rc7te
    @dana-rc7te 2 ปีที่แล้ว +1

    ada senasurada dawasak class ekak atharathura ahanawa... watinawa....🤩✌

  • @Alpha-z5i
    @Alpha-z5i 2 ปีที่แล้ว +1

    💙📍💜උදේ 5.38ට🤓අැහැරුන ගමන් බැලුවෙ අැඳේ ඉඳන්ම😂💔🖐
    🎙පට්ට ඈ...සුපිරි👌

  • @sanduni1792
    @sanduni1792 3 ปีที่แล้ว +6

    ඔයාලා තුන්දෙනාගේ කැපවීම නම් මාරයි❤️‍🔥

  • @speedbird_2533
    @speedbird_2533 3 ปีที่แล้ว +4

    44:06 Totally agree with MJ, even though you live in Sri Lanka or abroad, if you don’t work hard for the future you would like to have, it’s a wast of a time. To have a ripper of a life you’ve got to work hard , get busy to archive those goals you’ve.

  • @eranganeel6831
    @eranganeel6831 2 ปีที่แล้ว

    හැම වීඩියෝ එකකින්ම සුපිරි මොරාල් එකක් එනවා❤.

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 2 ปีที่แล้ว

    welawak hambuna gaman baluwa mama kawadawath prashna ahanatthe meke inna aya mata one prashnama hamadama ahanawa anith eka oyalage parana video tika baluwoth godak ewata utthara hambenawa digatama karagena yanna budusaranai

  • @lasith7303
    @lasith7303 3 ปีที่แล้ว +1

    ඔයාල කියපු ඒ තොරතුරු එක්ක අපි තවත් විස්තර හොයල බලනවා.
    ඔයාලට ජයම වේවා අයියේ.👍👍🔥🔥🤩💫

  • @sajith_848
    @sajith_848 3 ปีที่แล้ว +1

    Nawanga අයියා පාන්දර 2:30 කරපු හින්දා මම පාන්දර 1.10 වෙනකන් බැලුවා. Level up

  • @the_ak5093
    @the_ak5093 3 ปีที่แล้ว +1

    ප්‍රශ්නවලට නියම උත්තර ටිකක් දුන්නා නියමයි අය්යේ 🇱🇰❤️
    7:12 AM 🇱🇰

  • @AsithaLiyanage-pl4px
    @AsithaLiyanage-pl4px 3 ปีที่แล้ว +1

    අහන්ඩ දෙයක් නෑ සේරටම මුලින්ම උත්තර හම්බුනා ..හැමදාම ගැම්මක් තමා බ්‍රෝව්ව්ව් ❤️❤️❤️

  • @navindachandrasiri
    @navindachandrasiri 2 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔයාලගේ දැනුමයි, experience එකයි අපිත් එක්ක share කරගන්නවාට. ❤
    Episodes 35/74 completed 🤘

  • @deshaniperera6544
    @deshaniperera6544 3 ปีที่แล้ว +6

    පුංචි හරි සතුටුදායක answer එකක් ශකිල අයියගෙන් ලැබුණා.මට ගොඩාක් සතුටුයි.thank you ශකිල අයියේ, ජයවේවා!!♥️♥️♥️ අදත් අලුතෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ආකර්ෂණ නීතියට අනුව නවංග අයියා කිව්වා වගේ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.අනිවාර්යයෙන්ම දවසක අරමුණට ලඟාවෙනවාමයි..👊 ඉතින් music වලට ආදරේ කරන අපි හැමෝම ලබන සතියේ episode එක එනකම් මග බලාගෙන ඉන්නවා..වෙලාව රෑ 8.17 අද QnA episode එකක් නිසා හැම වැඩක්ම පැත්තකට දාලා podcast එක අහන්න set උනා..👋🥰♥️♥️♥️♥️♥️♥️

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว

      Thanks a lot Deshani !
      Thanks for the supprot ❤️❤️

  • @woolybee3040
    @woolybee3040 2 ปีที่แล้ว

    After long time 🥺 man mula idan podcast tika ahan enagaman පහුගිය tike poddak busy wela ahanna une ne ithin ada tama kalekin ahanna awe ituru tikat ahannam ❤️

  • @rahaljayawickrama7338
    @rahaljayawickrama7338 3 ปีที่แล้ว +1

    This is the 1st time that i see your utube channel.from now this will be my favourite.Good job Aiyala 🔥and i will visit New Zealand one day definitely and hope to see you guys 👊.

  • @charithapunsara6216
    @charithapunsara6216 3 ปีที่แล้ว

    8.46
    උදේ තේ එකක් බොන ගමන් තමයි set උනේ.
    අයියල 3 දෙනාගෙම අත්දැකීම් අහන්න මාරම ආසයි, නියමයි!!
    Good luck😊❤️

  • @mihanpabasara5227
    @mihanpabasara5227 2 ปีที่แล้ว +1

    24:12 I got a clear answer. Thank you so much brothers.😊🤝
    #level #up
    #tri-angle

  • @muexperimentsic690
    @muexperimentsic690 3 ปีที่แล้ว +1

    aiyala meka dakkoth kiywanna please, oyala nisa prasna enna ennama adu wenawa.. thanks thun denaatama😊

  • @prabathprabath5136
    @prabathprabath5136 3 ปีที่แล้ว +2

    Podcast nam Tri angel thamay 🌟😍 Love You lot oya thun denata Thanks You 😄 Stay Safe 😊

  • @rukshikaranasinghe4961
    @rukshikaranasinghe4961 3 ปีที่แล้ว +2

    Thanks for these valuable information.❤❤
    Loved it.keep it up🤩

  • @malindachamuditha4222
    @malindachamuditha4222 3 ปีที่แล้ว

    නියමයි අදත් godak informations danagaththa ..
    උදේ 8.37
    From Bentota 😃

  • @krr6086
    @krr6086 2 ปีที่แล้ว +1

    ayyee nawaloka eke after O/L foundation krl eke ithuru tikat awoth PR gann puluwn d

    • @krr6086
      @krr6086 2 ปีที่แล้ว +1

      ausi wala (sory for miss it )

  • @prodbyrichmal4676
    @prodbyrichmal4676 3 ปีที่แล้ว +1

    wow looking forward for the next episode! just like you guys read my mind. thank you so much for your sacrifices

  • @shianfernando2303
    @shianfernando2303 2 ปีที่แล้ว

    mn meh lagadi balanna ptn gaththe patn gaththe kamaj aiya ge video eka mage feed ekata awa eken thamai balanna set une eda idn video aluthma eke idn pitipassata yanawa
    mn meka ahanne mage wadk karana gamn thamai mn ahanne
    NICE WORK !!!

  • @yasara2119
    @yasara2119 3 ปีที่แล้ว

    harima asawen ada episode ekat ahuwa.. aiyla marama kepeweemak krnwa api wenuwen.. respect ✨❤️

  • @alokabandara1024
    @alokabandara1024 2 ปีที่แล้ว +1

    Sri Lanka 🇱🇰 Number 01 podcast
    Keep it up guys 👍👍👍

  • @moonlight2898
    @moonlight2898 2 ปีที่แล้ว

    This is a new channel for me. I knew about this from momamandy. So I don't know much things about this channel. But I watched 3 or 4 vedios.Those are very inspirable. Today is also same .That is not boring if it night. Really This is number 1 srilanka podcast. Congratulations 🎊 and thank you all for the sacrifice you do .THANK YOU

  • @fantasystudios5628
    @fantasystudios5628 3 ปีที่แล้ว +3

    TriAngle Podcast is the best podcast i ever seen good job ,keep it up your channel can hit 10 k

  • @skylimitlk1795
    @skylimitlk1795 3 ปีที่แล้ว

    mallila ela wadak.good luck.

  • @shklasith
    @shklasith 2 ปีที่แล้ว

    මරු අයියලා අදත් ඔන්න ඉවර වෙනකල්ම ඇහුවා 😻

  • @bilakshinawodya
    @bilakshinawodya 3 ปีที่แล้ว +1

    පොඩ්ඩක්වත් කම්මැලි නෑ අහන් ඉද්දි. Superb guyz ❤

  • @pramithkumara9799
    @pramithkumara9799 2 ปีที่แล้ว

    1525hr China Shanghai , දිගටම කරන්න ෂය කම් මන්ත්‍රනය ❤😋❄️

  • @LofiLoungelk
    @LofiLoungelk 3 ปีที่แล้ว

    හැමදාම හිතන් ඉන්නවා කියන්න..
    Podcast එක අහන්නේ , ඔෆිස් යන එන ගමන් බයික් එකේ දී ( මං අලුත් දේවල් හිතන්න පාවිච්චි කරන වෙලාවේදී)
    Podcast එක අහන හැම වෙලේම level up වෙනවා.. මෙච්චර කල් දැනන් හිටියට වඩා ගොඩක් දේවල් දැන් ඔය රටවල් 3 ගැන දන්නවා..
    Thank you 🙏 Keep it up ❤ ජය 💙
    #Trianglepodcast #levelup

  • @pramu-cc
    @pramu-cc 3 ปีที่แล้ว +2

    7:10 - 11:28 මාරම සතුටුයි මගේ comment එක කිව්වට හා ඒකට ඕන උත්තය හරියටම කිව්වට , මේවගේ ප්‍රශ්න අහන්න පුරුදු කරන්න mind එක හැදුනෙත් මෙතනින්නම තමා , සතුට වැඩියෙන්ම දැනුනු දවසක් ♥️♥️ keep it up brothers 😚 next podcast එකේ 'x mas' ගැන podcast එකක් කරමු ද (gust කෙනෙක් එනවා වගෙත් තේරුනා , එහෙම උනොත් ඒකෙන් පස්සේ epi. එකක කතා කරමු) .
    #tri_angle_podcast 🔥

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +2

      Shaa maru ❤️ labana satiye aniwa ekathu wenna hodada 😎

  • @kavimax9623
    @kavimax9623 3 ปีที่แล้ว

    අයියලා තුන්දෙනා හැමදාම හොදට කරනවා. හරිම ආසාවෙන් අහන්නේ..අදත් මරු 👍👍❤️❤️

  • @eshanwickramasinghe5437
    @eshanwickramasinghe5437 3 ปีที่แล้ว +1

    හැම දාම ඉරිදා රෑ මේක එනකම් බලන් ඉන්නේ ❤️✌️ දැන් නම් නෙක්ස්ට් ලෙවල් මේක

  • @slrkgaming5231
    @slrkgaming5231 2 ปีที่แล้ว

    අපි බෙන්තර ,බුදුසරණයි ඔයාලට

  • @WithHashi
    @WithHashi 3 ปีที่แล้ว +5

    Graphic design ගැනත් කියන්නකො next week 🥺🥺🥺

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +1

      Try ekak dennam ❤️

    • @WithHashi
      @WithHashi 3 ปีที่แล้ว +1

      @@TriAnglePodcast music & editing ගැන කියනව කිව්වනෙ අයියෙ. Graphic design ගැනත් කියන්න 😃😃

  • @nuwanthiearavindie157
    @nuwanthiearavindie157 3 ปีที่แล้ว +1

    Ane oyala 35 episode eka dalada kiyala balan hitiye,kipa sarayakma baluwa,Dan dakke soooooooo happy,Dan tym8.55 pm,colour paper walin gift bag hadana gaman oyala balanawoooo

  • @supunsach5371
    @supunsach5371 3 ปีที่แล้ว

    Nawanga aiyyatanm godak nidimathai wge peuna, habai ada naveen aiyyage mood eka tikk wenas mahansie wage
    Shakila aiyyanm udema nagitla wenna ati kik eke htya
    Oyala thundenage me dedication ekata godaak thank you!! ❤️❤️

  • @meenuishara1052
    @meenuishara1052 3 ปีที่แล้ว

    Hema Sathiyema ape motivation eka
    #Trianglepodcast
    #Levelup
    🔥❤️

  • @rashmieparamie722
    @rashmieparamie722 3 ปีที่แล้ว +3

    I'm coming to Australia next year to learn. tri angle podcast answered many of my questions and learned a lot of unknowns. 😍😍😊😊Many thanks to all three brothers for their great work. I wish them the strength, courage and luck to continue this task successfully. 🥰🥰🥰🥰Really level up.💪🏻

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +3

      Awesome ! Give us a call when you arrive ❤️

    • @rashmieparamie722
      @rashmieparamie722 3 ปีที่แล้ว +1

      @@TriAnglePodcast definitely I will call you 🥰🥰🥰🥰I’m planning to come in July . The AL exam is not over yet😌😌

  • @tharindunadeeshan2172
    @tharindunadeeshan2172 3 ปีที่แล้ว +1

    Grate work brothers 🖤 the best podcast in sri lanka #level_up_brow 🌲🌨️

  • @AABCTech
    @AABCTech 3 ปีที่แล้ว

    වෙලාව උදේ 10.09යි
    Campus එකේ online exam එක ලියන ගමන් අහන්නේ😁😁😁. සුපිරි තමා දැම් නම් අබ්බැහිවෙලා. ජය වේවා❤️

  • @sithushatc1375
    @sithushatc1375 3 ปีที่แล้ว +2

    Aiye agriculture side එකේ job opportunities එහෙම කොහොමද Nz , Canada,ausie වල.මන් දැනට ALs කරනවා Bio වලින්.ආසවක් තියෙනවා agri related degree එකක් කරලා ඔහේ එන්න.පොඩ්ඩක් ඒ ගැනත් කියනවද.♥️
    ඒ වගේම ඔය රටවල් වල agri degree එකත් කරලා agri related job එකක් කරලා ඔය රටවල් තුනෙන් pr ගන්න ලේසිම රට මොකද්ද?

  • @thathsaranisandarekha7781
    @thathsaranisandarekha7781 3 ปีที่แล้ว

    Hi aiyala thundenatama. Podcast ekanam maru. Work karana gaman google podcast eken tamai ahanne. 1 idan ahagena ena gaman inne. Dan 12 ahanne. Podi request ekak thiyenawa. Mama USA settle wenna yanna asawen inne. Aiyala USA yana process eka ganath dannawa athine. Podcast ekak karannako puluwannam. Harima asawen ahanne. Kammalikamak danen na podcast eka ahaddi. Work from home nisa amma welawakata ahanwa ai thaniyama hina wenne kiyalath 😁 Good luch guys. Love all of you so much 😍

  • @samadiherath6162
    @samadiherath6162 3 ปีที่แล้ว

    Tri angle podcast ekan dawasa gana jivithayata dayak labanawa thanks 👍👍

  • @madhawagamage8000
    @madhawagamage8000 3 ปีที่แล้ว +1

    30:11 Thank you soooo much අයියල තුන් දෙනාටම 💜️

  • @chirathadihetti9195
    @chirathadihetti9195 3 ปีที่แล้ว

    බෝයිස් ❤️ Exam එකකට වැඩකරන ගමන්. #Levelup#triangle podcast#

  • @nadithagallella3117
    @nadithagallella3117 2 ปีที่แล้ว

    46.37 aiye matah loku motivation ekak oya kiyapu eka.

  • @tharindukularathna8868
    @tharindukularathna8868 3 ปีที่แล้ว

    special gest widiyt randika sir (rammuwa) ekkn enn puluwn nm mj ayy try krnnko please 😎❤️

  • @eranganeel6831
    @eranganeel6831 2 ปีที่แล้ว

    සුපිරි

  • @prasadplayasrollins
    @prasadplayasrollins 2 ปีที่แล้ว

    superbbb boyzz

  • @lakmaliabeyrathna2943
    @lakmaliabeyrathna2943 3 ปีที่แล้ว

    Waiting for the next one. Keep it up guys.....

  • @MrAchiYa
    @MrAchiYa 3 ปีที่แล้ว

    Episode 10kata wada ahuwa ahanna patan aran sathi 2k wage first comment eka thank you oyalage time invest karala me wage deyak karnawata monawahari deyak karana gaman ahanna hodama podcast ekak next level

  • @dinelthaperera7222
    @dinelthaperera7222 3 ปีที่แล้ว

    Aiye podcast eke edit kerela youtube danne kawde😊
    And btw great content i'm still new😍
    Good luck bros❤️

  • @nuwansubasinghe7277
    @nuwansubasinghe7277 3 ปีที่แล้ว +1

    Ap Korean at 3.30am. Vada karana gmn.
    Best q&a superb ❤️❤️👍

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว

      Sha! Marune.. Apita dawasaka kiyannako.. Ohe moko wenne kiyala!

  • @dumindudasundissnayake
    @dumindudasundissnayake 3 ปีที่แล้ว

    adareyi kollo😍👍👍👍👍🙏✨

  • @WatchUntilX
    @WatchUntilX 3 ปีที่แล้ว +1

    වෙලාව රෑ 10:18 දැන් නම් podcast එකට addict වෙලා ඉන්නේ,podcast අහන හැම වෙලාවෙම Level up වෙනවා. හිතන විදිය,කරන වැඩ, හුගක් හොද විදියට වෙනස් උනා ඔයාලගේ හුගක් හොද advice නිසා
    #Levelup

  • @slunknown2005
    @slunknown2005 3 ปีที่แล้ว

    එනකල් මග බලාන් හිටපු episode එකක්..

    සුපුරුදු පරිදි ඇදේ හාන්සි වෙලා දැහැනට සමවැදිලා බලනවා...❤️‍🔥

  • @ShaneDissanayake
    @ShaneDissanayake 3 ปีที่แล้ว +1

    රෑ නිසා නිදාගන්න ඔන්න මෙන්න තියලා තමයි බලන්නේ❤️🔥🇨🇦🇨🇦🇨🇦

  • @thisilransika8413
    @thisilransika8413 3 ปีที่แล้ว

    Ambooo 🙂🙂🙂 awaaaa
    Dan tamai gammak awe 🤟🤟
    Padam karanagaman ❤️ 19.38 ...
    Love you 💞💞 3denatama

  • @kpoplife3019
    @kpoplife3019 3 ปีที่แล้ว

    Motivation moment , time 1.55 a.m godak question walata reply hambauna .branded walata mama assayi

  • @diluwijewickrama
    @diluwijewickrama 10 หลายเดือนก่อน

    Good luck boys ❤

  • @dilushashamal688
    @dilushashamal688 3 ปีที่แล้ว +1

    Let’s go to the next level 👍

  • @Chalani123
    @Chalani123 5 หลายเดือนก่อน

    Superb ❤

  • @shashitharundigamage6319
    @shashitharundigamage6319 3 ปีที่แล้ว +1

    Hi all, such an informative video. I have sent some ielts info to the odd couple insta 😊😊

  • @shamininirodya718
    @shamininirodya718 3 ปีที่แล้ว

    කියන්න වචන නෑ... ❤️❤️❤️ආසම මාතෘකා ටිකක් ❤️

  • @tharuperera8093
    @tharuperera8093 3 ปีที่แล้ว

    Aiyala 3 dena dakkama marama satutk hituna oyala 3 dena dakkama mage hodama yaluwo 4 denawa matk una ada mama dubai avilla innet un hinda ape 4 denage hinayak tiyeno aiye canada wala citizenship eka aragena ape 4 denagema job ekak patan ganna tama ekata tama mahansi wenne ada wenakn danne na ape gedra aya job karana gamn toilat hodanawa kiyala wat dawask ape hine haba karagnna aiylage labena e saktiya goda watinawa mahnsi wela epa wenakota aiyalage vedio eka dagena wadatika karanne e taramata marama hagimak daneno aiyala 3 denatama බුදු සරණයි kara kiyana hama dema hariyanna one .

  • @wenurathanuja7680
    @wenurathanuja7680 2 ปีที่แล้ว

    අයියේ ඔය රටවල් වලින් fitness trainer කෙනෙක්ට හොද රට මොකක්ද? ඒ වගේම QS degree එකක් කරලා හොද demand එකක් තියෙන රට මොකක්ද ?

  • @mncrime5055
    @mncrime5055 3 ปีที่แล้ว

    Mage comment eka kiywala ne kamak oyala eka kiynwanakam e parshanya ahanawa 😊💘 good job brothers දිගටම කරන් යන්න 🖤✌️

  • @dula1989
    @dula1989 3 ปีที่แล้ว +1

    Thankx Naveen,MJ and Shakila for answering my question. Its relaxing to listen and feels like a chat we did in my university in every evening full of joy😀😀😀😂😂

  • @rln3325
    @rln3325 3 ปีที่แล้ว

    Ratawal 3 nema Gun culture eka kohomada?

  • @WatchUntilX
    @WatchUntilX 3 ปีที่แล้ว

    podcast ekey monthly special guest episode ekata real state Australia wala karana Srilankan ayya kenek genna puluwanda?(Hero Thilakaratne), eya ZED real state ekey owner interview ekakata.... Zed Real Estate, Hero

  • @aussiegoalvlog779
    @aussiegoalvlog779 3 ปีที่แล้ว

    8.25 pm , assignment ekak krn gman
    Naveen aiyya kiwwa kathwa atta ratakata ewith thaniyama hemadema bala gena prshnath okkma wisada gena oluwa kelin krn jiwath pluwan unah matath
    hemadamath aiyyla 3 denagen dena motivation eka godak supportive unah
    jaya wewa

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว

      Ow eka aththa 🌻 Oyatath jayen jayama wewa ❤️

  • @fantasystudios5628
    @fantasystudios5628 3 ปีที่แล้ว +1

    can you shere the link about that intro song ,I am finding it on couple months

  • @lakshithahettiarachchige3351
    @lakshithahettiarachchige3351 3 ปีที่แล้ว

    Australia we parent visa eka danna puluwan api PR gatthata passe. Habai processing time eka kochara kal yanawada kiyanna department ekawath danne na. Parent visa eka permanent visa ekak. Citizenship ganna puluwan eke 4 years indala.

  • @Piyumi96
    @Piyumi96 3 ปีที่แล้ว

    TRI ANGLE PODCAST 🔥The best thing I ever achived in the year 2021💜️
    අපි වෙනුවෙන් ඔයාලා මේ වෙන මහන්සියට ගරු කරන්වා 🙏💗💗

  • @diaryofjays
    @diaryofjays 2 ปีที่แล้ว

    💛✋🌝new to channel.දැන් බලන්නේ අයියලා🥴

  • @shamindanandakumara2044
    @shamindanandakumara2044 3 ปีที่แล้ว

    1.00 am. Maldives ahasa yata.. Level up brothers.... Keep it up... 💪💪👌👍

  • @janushapremarathne6782
    @janushapremarathne6782 3 ปีที่แล้ว +1

    Hats off to you three for the next level commitment♥️ Job well done👍
    Much love from 🇬🇧 3.26 pm

  • @hewanthichathurangani2126
    @hewanthichathurangani2126 3 ปีที่แล้ว

    best energy drink for start new week #trianglepodcast #levelup #hustle #grind #execute 💪

  • @gaya3meedeniya626
    @gaya3meedeniya626 3 ปีที่แล้ว

    Thank you brothers ❤❤❤ well done👍👍 me segment ekath wistara godak eka para gnna puluwn... ❤❤❤❤🙏 නම කියවන්න ගියාම අමාරුවේ වැටෙනවා වගේ😁😁🤭🤭 insta eke widiyta name eka dammanm oylata lesi wei wage..😁😁😁😁 however , best wishes brothers ❤❤❤ aniwaryen api level up👌👌👌addicted😍 definitely number 1 podcast✨️✨️✨️

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว

      Thanks Gaya3 for the continuous supprot ❤️❤️

  • @hasiyaperfect5477
    @hasiyaperfect5477 2 ปีที่แล้ว

    hello aiyala…
    mata oyalagen ahanna ona prashnya mekai mama A/L walin passe 3years dubai work kara passe lankawata awith job akak karana gmn HND akak karanwa. mage goal aka canada or new zealand country akakta students kenek widiyata gihin sttle wenna.mata ahema puluwanda karagnna .pahadili kirimak denna puluwannm godak thanks

  • @ideaworld953
    @ideaworld953 3 ปีที่แล้ว

    අම්මෝ 😍❤.දැක්කත් ඇති කන්න ඕනිත් නෑ රෑට .....

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 ปีที่แล้ว +1

    My favorite podcast 💜️💜️💜️

  • @janithrasanga964
    @janithrasanga964 3 ปีที่แล้ว

    off course this is the no 1 podcast 😍❤👍

  • @5dworld829
    @5dworld829 2 ปีที่แล้ว +1

    අයියෙ මට ඔයාලගෙ රටවලට student එන්න මුල්‍යමය අතින් අමාරැයි..ඒ නිසා මං plan කරා korea ගිහින් මූල්‍යමය අතින් ශක්තිමත් වෙලා target එකටයන්න..මේ අදහස හොදයිද?නැත්නම් මෙහෙ degree එකක් කරල job එකකින් සල්ලි හොයන් එන එක practically ද?❤️

  • @niranjanfernando4990
    @niranjanfernando4990 3 ปีที่แล้ว +1

    Correction : only research masters and PhD allows full time work rights in NZ. Course work masters only allow normal student visa working rights similar to all other study levels.

  • @minindudhananjayagamage7790
    @minindudhananjayagamage7790 3 ปีที่แล้ว

    ela
    patta
    Thanks
    gg boys
    Keep it up

  • @hobi9645
    @hobi9645 3 ปีที่แล้ว

    Oyala nisa igenaganna thiyena asawath wadi una.😍😍😍

  • @Jayasinghe459
    @Jayasinghe459 3 ปีที่แล้ว

    Denatath ogollange episode ekak balala idiye.....ft happy 😊

  • @soogi2688
    @soogi2688 3 ปีที่แล้ว

    අවදිවුන ගමන්ම තේකත් අරගෙන,බලන්න ආවා.බලලා ඉවර වුනේ 6.47am.මේක තමා morning motivation එක🤞❤️.සතියක්ම ලස්සනට ගෙවෙනවා මේ motivation එකෙන්.. next episode එකේ guest කෙනෙක් එනවා නේද?.Have a great week everyone!🤞:-)❤️

  • @chathurangishashinika5933
    @chathurangishashinika5933 3 ปีที่แล้ว

    Dn re 21.17... ht exam ekak mt. Mge degree eke final exam eke final sub ek. Eth aiylge podcast ek bln ntuwa inna bri una. Mge target ekth canada MA ek krnna ena ek. Ekt plan karn wda krn ynwa. Aiylgen gdk vstra dngnwa. Ea wagema gdk asawen blnwa hmdma meka... aiyla thun denma lassnt krnwa... 😍😍❤️

  • @ideaworld953
    @ideaworld953 3 ปีที่แล้ว +2

    හුගක්ම සතුටු මගෙ ප්‍රශ්න හැම එකකටම මේකෙ උත්තරේ යනවා .සල්ලි වලට ගන්න තියන ඇඩ්වයිස් මේ නොමිලේ දෙන්නෙ .🥺❤

  • @induranga3418
    @induranga3418 3 ปีที่แล้ว

    Thank you

  • @dumithrandimal2132
    @dumithrandimal2132 3 ปีที่แล้ว

    Next podcast eka dulmin ekkada ? 😍

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 ปีที่แล้ว

    අද නම් වැඩට ගිහින් ඇවිත් 5.21 ,pm බලන්නෙ යුටුබ් එකෙන් වෙනදාට නම් වැඩ කරද්දී goggle podcast එකෙන් අහනව ,මම සවුදි අරාබියේ දමාම් වල