Prabodha Theekshana | Dura Akase (දුර ආකාසේ) | Knockouts - Ranking Chairs | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #TheKnockouts #Knockouts #KO #RankingChairs

ความคิดเห็น • 554

  • @malinduramanayaka5208
    @malinduramanayaka5208 ปีที่แล้ว +225

    මෙවැනි විශිෂ්ඨ ගීයක් අපිට තිලිණ කල චරිත+තලංගම සුසංයෝගය මතක් කල යුතුමයි ❤

  • @sadharuwanjayasinghe9392
    @sadharuwanjayasinghe9392 ปีที่แล้ว +60

    චරිත අතලගේ කියන්නේ ආගමක් නං අපි ඒක අදහන බැතිමත්තු❤️

  • @yasirusampath8653
    @yasirusampath8653 ปีที่แล้ว +96

    කතා කරන්න දෙයක් නෑ.. මේ සින්දුවේ අහපු හොඳම version එක ❤❤🥰 ජයවේවා ..

  • @Seeki_guirl
    @Seeki_guirl ปีที่แล้ว +110

    දෙවියනේ අර පුටු 5න් 1ක මංහිටිය නම් මුලින්ම කරන්නෙ දුවගෙන අවිත් hug කරන එක මෙයාව.එච්චරකට නියමයි ඒ performance එක.සිංදුවෙන් රැප් එකට මාරු වෙලා ආයෙ සින්දුවට ආව කිසිම වෙනසක් නොදැනෙන්න තනියම මේ වගෙ සින්දුවක් live කියනව කියන්නෙම මූ මාර වැඩ්ඩෙක්.මරු.ඒක නම් කියල වැඩක් නෑ..මේ වගේ වැඩකට comment එකක් නොදා පහලට යන්න හිතුනෙම නෑ ❤ good luck bro

    • @prabodhatheekshanablacklio144
      @prabodhatheekshanablacklio144 ปีที่แล้ว +3

      Woow..😍😍🙏

    • @sachinigayathri
      @sachinigayathri ปีที่แล้ว +3

      @@prabodhatheekshanablacklio144 oya finals innama one... danata kee parak මේක ahuwada කියල මතක නැති තරම් ❤️💙💜️💛💚🧡

    • @Seeki_guirl
      @Seeki_guirl ปีที่แล้ว +1

      @@prabodhatheekshanablacklio144 ❤❤

    • @Seeki_guirl
      @Seeki_guirl ปีที่แล้ว +2

      @@sachinigayathri ඔව් අනේ කී පාරක් ඇහුවද දන්නෑ..දැන් කුවේනි version එකට වඩා අහන්නෙ මේක.අනික මෙයාගෙ blind එහෙම බලනකොට මාර විදිහට improve වෙල තියෙන්නෙ.සුපිරියි

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +323

    හැමෝටම මේවා අල්ලන්නේ නෑ..ඒත් මේවා අදහන බැතිමත්තු අපි..❤❤

  • @seethanjalisamankumari4619
    @seethanjalisamankumari4619 ปีที่แล้ว +98

    මේ කවර් එක යූ ටියුබ් දානකල් ප්‍රෝග්‍රෑම් එක ඉවර උනු වෙලේ ඉඳන් බලන් හිටියා....හරිම ලස්සනයි. සුභ පැතුම්. 🙏

  • @sadeepaherath1575
    @sadeepaherath1575 ปีที่แล้ว +219

    Its never an easy task for anyone to sing a charitha attalage song successfully..but he did it brilliantly..top performance.well done 👏 good luck ❤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 ปีที่แล้ว +78

    Trailer එකේ දැක්ක වෙලේ ඉඳලා මේක එනකං බලාගෙන හිටියෙ. "දුර ආකාහේ" කියන්නෙ ඉතින් Masterpiece එකක්.

  • @hashinithilakarathne729
    @hashinithilakarathne729 ปีที่แล้ว +92

    Voice Global තේරෙන්න ඕන performance එකක්. ඒ තරමටම සුපිරි 🔥❤️

  • @rajiniperera4119
    @rajiniperera4119 ปีที่แล้ว +84

    Thank you so much B n S coaches ගිලිහෙන්න නොදී රැකගත්තට මෙවන් දක්ෂයෙක්🙏💐💐💐

  • @senakasenanayake1098
    @senakasenanayake1098 ปีที่แล้ว +140

    චරිතගෙ නිර්මාණ වොයස් ගෙනාවට ස්තූතියි.නියමය්

    • @prabodhatheekshanablacklio144
      @prabodhatheekshanablacklio144 ปีที่แล้ว +1

      ❤️💛

    • @rajithamanoj7007
      @rajithamanoj7007 ปีที่แล้ว +4

      ඔබවැනි අය මෙම ගීත අගය කරනවට ස්තූතියි ❤️❤️😇😇🇱🇰🇱🇰

  • @damiyacreations2558
    @damiyacreations2558 ปีที่แล้ว +55

    චරිත අයියගෙ සින්දු ඇහෙනකොට කනට මාර සනීපයි බම්...❤

  • @rishelperera2739
    @rishelperera2739 ปีที่แล้ว +25

    චරිත වැනි සන්ගීතයට අලුත් නමක් දුන්න ලිජෙන් කෙනෙක්ගේ සින්දුවක් තෝර ගැනීමට ඔබ නම් සැබෑම දක්ශයෙක්.

  • @nirudicrafts
    @nirudicrafts ปีที่แล้ว +61

    චරිතගේ සින්දුවක් ඇහෙනවා කියන්නේ ඒක වෙනම ෆීලින් එකක්..❤🌸
    Good luck brother 🌸❤

  • @Devni
    @Devni ปีที่แล้ว +88

    දෙන්නෙක් කියන ගීතයක් කියලා නොහිතෙන තරම් මාරම ලස්සනට ගායනා කලා 😍♥️ I really loved it ♥️♥️♥️ Best of luck!!! ✨

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +216

    Charitha Attalage ගේ ඊළඟ කුවේණි Concert එකේ අපේ කොල්ලව දකින්න කැමති කට්ටිය අත උස්සන්න බලන්න 🔥🔥🔥🔥🔥❤️ You just nailed it bro! ❤️❤️❤️❤️❤️❤️🔥🥳

  • @hiruninishadi2775
    @hiruninishadi2775 ปีที่แล้ว +67

    චරිතගෙ සින්දුවක් මෙහෙම ඇහෙනකොට මාර සතුටක් දැනෙන්නෙ ❤ anyway congratulations..!

  • @sl-shortvedios9676
    @sl-shortvedios9676 ปีที่แล้ว +27

    දානකල් බලන් හිටපු අය මේ කොනට 😌❤️

  • @dila1957
    @dila1957 ปีที่แล้ว +51

    මූ නම් පට්ටම වැඩ්ඩෙක් ❤🔥

  • @parangananayakkara2586
    @parangananayakkara2586 ปีที่แล้ว +37

    අහපු හොදම ලයිව් performance එක ❤ ජය අමාරු වැඩක් මෙක

  • @kasunwijesinghe2688
    @kasunwijesinghe2688 ปีที่แล้ว +33

    Ravi jay..charitha ..chandrasena thalangama..🎶🎵🖤

  • @samanaliperera2700
    @samanaliperera2700 ปีที่แล้ว +14

    චරිත කොහොමත් පිස්සුවක් චරිතගෙ සින්දුවක් මේ විදිහට ඒ feel එක.සුපිරියි❤️❤️❤️❤️it just woow . Best version ❤ trending to be ❤❤

  • @musicalshowssrilanka9128
    @musicalshowssrilanka9128 ปีที่แล้ว +29

    මචං ට්‍රැක් එකට හොදටම සාධාරණයක් කලා❤️

  • @nseritsolution
    @nseritsolution ปีที่แล้ว +36

    මට නම් මෙක තමයි දැනට හොදම එක 💞👍👌one of final 4

  • @lavanyapereradharmasena9731
    @lavanyapereradharmasena9731 ปีที่แล้ว +29

    Charitha music ❤️ brilliant , flawless performance 🎉

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 ปีที่แล้ว +11

    මේ comment එක දාන්නේ 44 වෙනි වතාවට මේ වීඩියෝ එක බලන ගමන්. මම නම් ඇබ්බැහි වෙලා ඉන්නේ ♥️

  • @Ramiya.official
    @Ramiya.official ปีที่แล้ว +15

    I love this song and I love this man's performance.!🤝🖤💫💯

  • @damithpathirana7458
    @damithpathirana7458 ปีที่แล้ว +17

    Best cover of this masterpiece. Brilliantly done! Hats off to the band too for re-creating those sound charismatics carefully

  • @erandichandrasekara824
    @erandichandrasekara824 ปีที่แล้ว +58

    චරිතගෙ සින්දුවක් මේ වගේ ඇහුනම දැනෙන සතුට🥰
    කුවේණි බලන්න ජුනි වෙනකම් බලන් ඉන්නේ..
    Congratulations prabodha❤️🎊️🔥

  • @Generalfacts5
    @Generalfacts5 ปีที่แล้ว +29

    Well done, මම අහපු හොඳම version එක ❤️✌️😍

  • @kithminirathnayake93
    @kithminirathnayake93 ปีที่แล้ว +8

    Charith ge sindu walin ahapu lassanama cover eka charitthge sindu hamotama qynna amarui ekata wenama rasayak thiyenna one hari ma lassanai me sinduwa ... අපි චරිත අතලගේ සිංදු අහන බැතිමතුන් 😊😙❤️

  • @sumuliya8081
    @sumuliya8081 ปีที่แล้ว +24

    Hats off to the band 🎉❤

  • @nishadiariyasinghe9999
    @nishadiariyasinghe9999 ปีที่แล้ว +8

    Woow!! My favorite song 🌹♥️😥 මේ වගේ දිගටම චරිත, රිද්ම, දනිත් වගේ අයගෙ ගීත මේ වේදිකාවෙ ගායනා වුනානම් මරු. Amazing choice & Amazing performance ♥️♥️

  • @slchama3056
    @slchama3056 ปีที่แล้ว +8

    අප හමුවූයේ…
    මේ හඳපාන මේ තරු රෑන
    මේ හඳපාන මේ තරු රෑන
    මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
    මට ඔච්චම් කලයි
    හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
    මට මතකේ තියෙයි❤❤❤

  • @danidu_imeth2813
    @danidu_imeth2813 ปีที่แล้ว +319

    ටික දවසකට මේ live cover එක ජාතික ගීය වීමට නියමිතයි 😌

  • @withinK783
    @withinK783 ปีที่แล้ว +63

    මේ සිංදුව මන් අදමයි මුලින් ඇහුවේ. මෙයාගේම ඔරිජිනල් එකක් වගේ මට දැනුනේ. සුපිරියක් තමා. ❤️ තවත් versatile singer කෙනෙක් .ජය ❤️

    • @uthumsankalpa2199
      @uthumsankalpa2199 ปีที่แล้ว +27

      Dukai ada ahapu ekata 🙂

    • @ruchindrasanjula1938
      @ruchindrasanjula1938 ปีที่แล้ว +14

      So sad 🥲

    • @withinK783
      @withinK783 ปีที่แล้ว +10

      @@uthumsankalpa2199 රේඩියෝ එකක් ටිවී එකක් දැම්මොත් ඇහෙන්නෙම එක්කෝ විලාපයක්, නැත්තම් ගූ ගොඩක් වගේ beat එහෙකට යන කසිකබල් සිංදුවක්. ඒ නිසා ඇහෙන සිංදු වලට වඩා හොයා ගෙන ගිහින් අහන සිංදු තමා මන් රස විදින්නේ. ඒම හොයන් යද්දි කොහෙන් හරි මිස් වුන සිංදුවක් ඉතිම්. මොනවා කරන්නද. කොලිටි විදියට කලාව කරනවා නම් youtube සහ හදවතේ trending සමානයි ❤️

    • @danidu_imeth2813
      @danidu_imeth2813 ปีที่แล้ว +16

      Charithage සිංදු ටික ඔයා අහන්න ගන්නව කියන්නෙ අද ඉදන් පිස්සුවෙන් වගේ සිංදු අහන්නයි යන්නේ 😌 පරක්කුවෙලා හරි තව කෙනෙක් ගුණාත්මක සංගීතයට හැරෙන එක ගැන සතුටුයි.

    • @besomanika8799
      @besomanika8799 ปีที่แล้ว +10

      Charitha attalage ge song ekk..❤ eyge ewa ahalama balanna abbahi wenawa..❤❤❤

  • @TravelwithBeji
    @TravelwithBeji 7 หลายเดือนก่อน +2

    සුපිරියටම කියනවා චරිත .චන්ද්‍රසේන තලංගම මේ වගේ සිංදු නිර්මාණය කිරීම ගැන ගොඩක් සතුටුයි❤

  • @pathummadhushan8991
    @pathummadhushan8991 ปีที่แล้ว +8

    චරිත රවී ජේ චන්ද්‍රසේන තලංගම❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣

  • @NatashaWanniarachchi
    @NatashaWanniarachchi ปีที่แล้ว +19

    Love your voice tone Ayya 🥺💐 superb talent. Keep it up 💐🌹

  • @sachinigayathri
    @sachinigayathri ปีที่แล้ว +13

    අද voice බැලුවෙම මේ performance 1a බලන්න... 👍❤️💙💜️💛💚🧡😍

  • @dulanjali8
    @dulanjali8 ปีที่แล้ว +13

    Didn't expect this song from him ! But he did not disappoint. Amazing ! Loved it 👏

  • @RumaRocks1
    @RumaRocks1 ปีที่แล้ว +8

    This performance should be listed in Voice Global……just wow..😮

  • @harshaleema7711
    @harshaleema7711 ปีที่แล้ว +13

    සිංදුව as it is කියන එකට වඩා improvise කරලා කියන්න කිව්වට සමහර සිංදු තියෙනවා as it is කියන්නත් අමාරු. මේක original එකට සමානවම හොදටම කිව්වා. 👏
    Great backing by the band!

  • @ruwanthi6167
    @ruwanthi6167 ปีที่แล้ว +13

    You nailed it man 💪 and the backing 🥺 just wow ❤️

  • @chamarajeewanka6174
    @chamarajeewanka6174 ปีที่แล้ว +9

    Well done prabodha. Hope to see you in finals.❤️❤️❤️

  • @voiceofdil777
    @voiceofdil777 ปีที่แล้ว +2

    After 2yr ,back on the voice stage the song with really wonderful voice ❤

  • @Ras-hy8mq
    @Ras-hy8mq ปีที่แล้ว +16

    දුර ආකාහේ 🤤❤ ඇත්තටම ලස්සනට කිව්ව 🥺

  • @rashi9417
    @rashi9417 ปีที่แล้ว +11

    නියමෙට Sing කලා ❤ Original ඒක වගේමයි. ඒ කට හඩමයි 😊

  • @rajiniperera4119
    @rajiniperera4119 ปีที่แล้ว +1

    Aww I’m still watching this❤️

  • @sanjeewaperera-nn5uj
    @sanjeewaperera-nn5uj ปีที่แล้ว +15

    Hats Off for the Steal. We need you even after the voice. Never give up. Wish u every success.

    • @dahamigamage6194
      @dahamigamage6194 ปีที่แล้ว +1

      Really man! Meyaa ayin wunaanam mona aparaadayakda??

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 ปีที่แล้ว +20

    චරිත් අතලගේ කියන්නේ පිස්සුවක් ඉතිං ♥️♥️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +7

      ඉන්දියාවට A.R. රහ්මාන් වගේ ලංකාවට ඉන්නවා චරිත අත්තලගේ.....

    • @Nikesha_6660
      @Nikesha_6660 ปีที่แล้ว

      @@dileesharabasnayake6881 ඇත්තක් ❤

    • @sithumpahasara3273
      @sithumpahasara3273 ปีที่แล้ว

      Atta ❤️‍

  • @chanakaranaweera9841
    @chanakaranaweera9841 ปีที่แล้ว +3

    So Smooth 😇, look at the act , so optimized, watched more than 20 times and every time hear new variation he did or act, perfect song to right person, he should deliver the same song same way if he get to finals, and he will, best of luck

  • @shashinikaamanadi9786
    @shashinikaamanadi9786 ปีที่แล้ว +7

    Charitha...Ravi jay.....Chandrasena thalangama...... 🔊

  • @ashathilini5258
    @ashathilini5258 ปีที่แล้ว +4

    සිංදුව + කටහඩ ...හරිම ලස්සනයි ...❤️❤️❤️💐💐

  • @Dalusfoods
    @Dalusfoods ปีที่แล้ว +6

    මගේ ගමේ මගේ සහෝදරයෙක්… සුපිරිම දක්ශයෙක්..ජය වේවා අයියේ .. හැමොම සපෝට් කරන්න 🙏 ආදරෙයි ❤️

  • @thimalipatabendige4844
    @thimalipatabendige4844 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ප්‍රබෝධ 👌 ජයෙන් ජයම වේවා❤

  • @ChathuJay
    @ChathuJay ปีที่แล้ว +5

    You nailed it prabodha! All the best to go so far in this competition. 💐

  • @avishkalakshan4119
    @avishkalakshan4119 ปีที่แล้ว +40

    මේක හැමදාමත් අහන්න වෙන සීන් එකක් තියෙන්නේ....සුපිරියටම රැප කිව්වා

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +12

    ජය වේවා තීක්ෂණ අහන් ඉන්න පුලුවන් ලස්සන කටහඬක්

  • @DinuHKawindi
    @DinuHKawindi ปีที่แล้ว +2

    Backing 😍wow❤

  • @rajiniperera4119
    @rajiniperera4119 ปีที่แล้ว +7

    Finally I was waiting for this song👏👏👏 successfully done👍

  • @nimanishere
    @nimanishere ปีที่แล้ว +5

    One of the best performances in voice 😍❤️

  • @norikodk9787
    @norikodk9787 ปีที่แล้ว +7

    Singing ❤️
    Facial expression ❤️
    Performance ❤️

  • @dahamigamage6194
    @dahamigamage6194 ปีที่แล้ว +1

    Upto now this is my fav knockouts performance!! It;'s just fantastic everything!!😍🥰

  • @chamaldissanayaka5782
    @chamaldissanayaka5782 ปีที่แล้ว +9

    Battle round එකේදී කසුන් ගත්ත තීරණය වැරදී කියලා අද ඔප්පු කරලාම පෙන්නුවා. Next level performance ❤️

    • @cl610
      @cl610 ปีที่แล้ว +4

      නැහැ අනිත් කෙනාත් දක්ශයි..ඒකෙන් දෙන්නම තරගයට ඉතුරු වුනා

    • @chamaldissanayaka5782
      @chamaldissanayaka5782 ปีที่แล้ว +3

      @@cl610 අනිවාර්යයෙන්ම .සුභාශ් ගේ blind audition එත තමා මගේ කැමතිම .ඒත් ප්‍රබෝධ කියන්නේ ෆයිනල් ඉන්න ඕනේ කෙනෙක්

    • @prabodhatheekshanablacklio144
      @prabodhatheekshanablacklio144 ปีที่แล้ว +1

      ❤️💛

    • @sadharuwanjayasinghe9392
      @sadharuwanjayasinghe9392 ปีที่แล้ว +1

      ගිය පාරත් ඔහොම උනා නේද? තිළිණව තෝරගෙන මියුරුව හැලුවා.හැබැයි මියුරුට නරකක් උනාද? නෑනෙ.අපි බලමු මේකෙත් මොකද වෙන්නෙ කියලා?

  • @DraN_TV
    @DraN_TV ปีที่แล้ว +3

    Next level ❤

  • @erangasandaruwan8559
    @erangasandaruwan8559 ปีที่แล้ว +7

    Brilliant performance. Another level❤

  • @hkD355
    @hkD355 ปีที่แล้ว +7

    Amazing🔥
    Heart touching voice❤️
    All the best❤️‍🔥

  • @soundofthesoul2842
    @soundofthesoul2842 ปีที่แล้ว +3

    Wow...me song ek wena kenek hriyt qww 1st time d kohed...well done and wish ur all the best❤️

  • @mali_yez
    @mali_yez ปีที่แล้ว +2

    අදහන එකක් මේක💟

  • @miniduminidu-xt7pv
    @miniduminidu-xt7pv ปีที่แล้ว +4

    Same the Charitha's voice... 🙄🫡..... Niyamai aiya..... Vote 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @amilaherath3004
    @amilaherath3004 ปีที่แล้ว +1

    Pattama song ekak....thx charitha athalage...and ravi j

  • @chandimavishwanath3268
    @chandimavishwanath3268 ปีที่แล้ว +4

    Charitha Attalage u beauty....

  • @kaushalyadeeshani9873
    @kaushalyadeeshani9873 ปีที่แล้ว +1

    නියමයි මචං උඹ ඔය තැන ඉන්නවා බලන්න තමයි අපේ ඉස්කෝලෙ යාලුවො සෙට් එකට ඕන උනේ මාරම සතුටුයි 👍💝🎉️ Good Luck

  • @rashiniwijewardhane5375
    @rashiniwijewardhane5375 ปีที่แล้ว +7

    Woooow!!! Perfect voice💝

  • @Yasas_Adikari
    @Yasas_Adikari ปีที่แล้ว +8

    Masterpiece එකක් මේ level එකට දෙන එක 🔥🔥🔥

  • @madurangagamage1171
    @madurangagamage1171 ปีที่แล้ว +10

    කියන්න වචන නෑ බ්‍රෝ, එච්චරටම ලස්සනයි..😍💪❤️

  • @lahirubandara7153
    @lahirubandara7153 ปีที่แล้ว +6

    Charitha Attalage ft. Ravi Jay❤

  • @umayahirimuthugoda
    @umayahirimuthugoda ปีที่แล้ว +2

    I addicted to this 😍

  • @isuruweerarathne242
    @isuruweerarathne242 ปีที่แล้ว +6

    Asama eka ...charitha aththalage 💜️

  • @sandeepadilshandasanayake1776
    @sandeepadilshandasanayake1776 ปีที่แล้ว +8

    Charitha attatalage ❤next level❤

  • @kesharapradeep8284
    @kesharapradeep8284 ปีที่แล้ว +1

    Best performance to my ears so far.
    U nailed it..bro..
    And your on my play list now..✌

  • @thamalidarshani4210
    @thamalidarshani4210 ปีที่แล้ว +1

    Congratulations prabodha ayye ❤️❤️

  • @timfernando6479
    @timfernando6479 ปีที่แล้ว +1

    ADICTED TO THIS VERSION WELL DONE BRO....

  • @anuradhadananjaya8325
    @anuradhadananjaya8325 ปีที่แล้ว +8

    Original එක වගේමයි..සූපිරී ❤❤❤

  • @kpmmusichub4108
    @kpmmusichub4108 6 หลายเดือนก่อน +1

    The best cover of this song❤❤❤

  • @SriLankanStuff
    @SriLankanStuff ปีที่แล้ว +5

    He literally killed the rap. Top performance ♥️

  • @Official_subhashwasala
    @Official_subhashwasala ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අයියේ ❤❤❤

  • @amandahansi2823
    @amandahansi2823 ปีที่แล้ว +1

    Listened more than 5 times now ❤ excellent 👌

  • @vimal6474
    @vimal6474 ปีที่แล้ว +3

    Sinduwa mara lassanai .....
    Eth me voice eke production team wikara karannawa ne "dura akahe" thamai hari 'akase' nemei
    @voice sri lanka

  • @januxvlog
    @januxvlog ปีที่แล้ว +2

    සුපිරයක් ❤️❤️❤️❤️

  • @prathibhahelani1703
    @prathibhahelani1703 ปีที่แล้ว +1

    Aththatama lassanai ❤

  • @chehansamarasinghe
    @chehansamarasinghe ปีที่แล้ว +4

    ඒ feel එක ඇගෙන්ම දෙනවා.. මරු බන්. ❤🎉

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani 4 หลายเดือนก่อน +1

    දෙයියනේ ඒ රැප් එක දුන්නා සුපිරියටම 😮😮😮 නියමෙටම දුන්නා වැඩේ 🥰 චරිත කියන්නෙ අපේ වීරයා..එයගේ සිංදුවක් මෙහෙම කිව්වා කියන්නේ වැඩ්ඩෙක්

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 ปีที่แล้ว +1

    prabodha...🥰🥰❤️👍👍

  • @TIUNER
    @TIUNER ปีที่แล้ว +4

    මේ level එකට අහලා නෑ. Amazing man ❤

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 ปีที่แล้ว +2

    මාරම.ලස්සනයි ලස්සනයි ගැම්මක්.ගැම්මක් .සුපිරි.❤️💐🙏🙏

  • @lahirubuddika8527
    @lahirubuddika8527 ปีที่แล้ว +8

    කතා කරන්න දෙයක් නෑ අයියේ අපේ වැඩ්ඩා තමයි ඉතින් ❤️❤️❤️❤️

  • @tharindudhananjaya1796
    @tharindudhananjaya1796 ปีที่แล้ว +1

    Prabodha ayya amparata adambarayak oya 😍😍❤❤ supiri ayye 🤘💪💪💪

  • @muhamadasham
    @muhamadasham ปีที่แล้ว +1

    Out standing