Prabodha Theekshana | Heenayak Wage (හීනයක් වගේ) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka #blindaudition #blind #sirasatv

ความคิดเห็น • 465

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 ปีที่แล้ว +48

    මතක තබාගන්න....☝️ මේ කොල්ලා තමයි Voice Winner වෙන්නේ.. ☝️☝️☝️💚💚

    • @cyanide4970
      @cyanide4970 ปีที่แล้ว +5

      අනිවා මූ තමා මිනිහ

    • @darkprince3207
      @darkprince3207 ปีที่แล้ว +2

      mokk hry kiwwda oya😂

  • @erandichandrasekara824
    @erandichandrasekara824 ปีที่แล้ว +100

    මියුරු තිලින වගේ කෝච් කසුන්ට තවත් හඩක්❤️😍

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 ปีที่แล้ว +35

    Couch ලා හිටපු සෙට් එකම දැම්ම එක ලොකු දෙයක් අනේ එයාලා තමා හොදම 😃😍👌👍❤️

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 ปีที่แล้ว +57

    කිපරක් බැලුවා ද කියලා මතක නෑ ඇත්තටම ලස්සනයි මම ආසම සින්දුවක් අමල පේරේරා මහත්තයා ගේ තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරුවණ් සරණයි

  • @ireshamunasinghe9189
    @ireshamunasinghe9189 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි.., ලයාන්විතයි.., ඇසූ වාර ගණන මතක නැතිතරම්.. සුභපැතුම් සහෝදරයා... ❤

  • @sankhajadissanayaka
    @sankhajadissanayaka ปีที่แล้ว +242

    හිතට දැනෙන හඬක් 🥹 සුබ පැතුම් අයියේ 🙌♥️

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana ปีที่แล้ว +57

    Vocal dynamics 💖🔥 ... perfect singing අයියේ... හදවතට දැනෙන්න ගායනා කළා... 💖🎤 ජය වේවා !!! ඉදිරියටම යන්න ...... Valuable voice

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +133

    ඇත්තටම එයා ගායනා කරද්දි මට.තීක්ෂණ අනුරාද මතක් උනා ලස්සන කටහඬක් තියෙන්නේ

  • @sajithdissanayake1171
    @sajithdissanayake1171 ปีที่แล้ว +33

    අවුරුදු ගාණක් කට්ට කාල සින්දු කියල අඩියෙන් අඩිය ආපු කොල්ලෙක්, ඉස්සරහටම යමු ❤️

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +43

    හදවතට කථා කරන කටහඩක් ..ඇත්තමයි..💓💓💓

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +72

    අද දවසෙ අහපු ලස්සනම ගායනය..💓💓💓👍👍👍

  • @mrpinsaramusic
    @mrpinsaramusic ปีที่แล้ว +32

    ප්‍රබෝධ අයියේ! The Voice එකේ දැනට දැක්ක සුපිරිම Perfomance එකක්! මුළු අම්පාරටම ලොකු ගෞරවයක්!🥺

  • @kanchanafernando7155
    @kanchanafernando7155 ปีที่แล้ว +54

    මාරම ලස්සනයි මල්ලියා...අම්පාරට ගෙනියන්න cup එක..මමනම් ගම්පහ ..ඒත් අමල් ට ත් වඩා පට්ටම දැනෙන voice එකක් ...ජය වේවා ...රුවන්වැලි මහ සෑ සමිදු පිහිටයි..

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +11

    පලවෙනි වචන දෙක ඇහෙද්දි හිතුන වාව් මෙයානම් අවසාන සෙට් එකේ ඉඳී කියල 🤗🤗🤗

  • @sajithdushantha9763
    @sajithdushantha9763 ปีที่แล้ว +20

    අම්මෝ මරු ප්‍රබෝදයෝ..3න් පාරක් බැලුවා දැනට..මරු ඔහොම යමු.අපි ඉන්නවා උබත් එක්ක..😍

  • @hasavlog
    @hasavlog ปีที่แล้ว +31

    ආසම ගීතයක් , ආසම විදිහට ❤❤❤❤ සුභ පැතුම් සහෝදරයා

  • @prasadirathnayake8885
    @prasadirathnayake8885 ปีที่แล้ว +13

    කී පාරක් ඇහුවද මතක නෑ ඒ වගේම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි😍🤩

  • @dhanushkasandaruwan2195
    @dhanushkasandaruwan2195 ปีที่แล้ว +8

    හීනියට හැගීම් අවුස්සන සුන්දර කටහඩක්. බුදු සරණයි අයියා❤🙏

  • @dilmisachinthani2997
    @dilmisachinthani2997 ปีที่แล้ว +25

    Wonderful voice 😍 capable to do more ♥️ congratulations brother.. just felt wow with the start 😍♥️🥳🥂

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os ปีที่แล้ว +36

    Wow beautiful voice. Amal would be proud of you if he had listened to this song

  • @sripalicommunication8448
    @sripalicommunication8448 ปีที่แล้ว +27

    අම්පාරෙ ඉන්න සුපිරිම දක්ෂයෙක් තමයි 😍❤❤❤❤

  • @vindikaviraj7580
    @vindikaviraj7580 ปีที่แล้ว +28

    ඇඬෙන්න දෙනවා ඒකනම්❤️😍

  • @shawn6417
    @shawn6417 ปีที่แล้ว +5

    මේ සින්දුව අහන්නමයි මෙතන්ට හොයාගෙන ආවේ😍

  • @damienfernando6989
    @damienfernando6989 ปีที่แล้ว +29

    1000 times you can listen to this..no disappointments...

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 ปีที่แล้ว +4

    ඔයාගෙ කටහඬින් තව ලස්සන සින්දු අහන්න ආසයි. Feelful romantic voice

  • @aselajayalath6229
    @aselajayalath6229 ปีที่แล้ว +7

    Still more to come from this guy.... one day your voice will become a memorable voice even without seeing your image .good luck my broo prabodhayaaa.❤️❤️❤️.Ampare voice eka

  • @sewwandi7635
    @sewwandi7635 ปีที่แล้ว +13

    හරිම ලස්සන හඬක්. Congratulations

  • @thamalidarshani4210
    @thamalidarshani4210 ปีที่แล้ว +16

    සුභ පැතුම් ප්‍රබෝධ අයියේ ...ගොඩක් ආඩම්බරයි❤️❤️❤️❤️

  • @chaparanathunga89
    @chaparanathunga89 ปีที่แล้ว +11

    ලස්සනම voice එකක්. Best of luck ❤️

  • @prasadsadaruwan3618
    @prasadsadaruwan3618 ปีที่แล้ว +13

    ඉදිරියට ලස්සන වැඩ ටිකක් ක‍රමු අයියේ.
    සුභ පැතුම්.

  • @වේදිකාවේවැඩ්ඩෝ
    @වේදිකාවේවැඩ්ඩෝ ปีที่แล้ว +5

    අපෙ කොල්ලෙක් ආදරෙයි ජය වේවා ඇස් වහක් නම් වෙන්න එපා ඒ කටහඬ ට බුදු සරනයි අයියා 💓💪

  • @iresh.u.wickramasinghe647
    @iresh.u.wickramasinghe647 ปีที่แล้ว +21

    ඉස්සර ඉදන්ම හදවතේ ගායකයා.❤ඉස්සරහටම යං Prabodhaya

  • @bhanuriperera6496
    @bhanuriperera6496 ปีที่แล้ว +2

    ආදරනීය පුතා
    ඉතා දුර්ලභ කටහඬක් ඔබට තියෙන්නෙ . හරිම පරිස්සමෙන් ගීත තෝරාගෙන ඉදිරියට ම යන්න. මමත් සංගීත ගුරුවරියක්.ඔබ ගේ ඉදිරි ගමනට ආශිර්වාද කරනවා.

  • @lperera1995
    @lperera1995 ปีที่แล้ว +5

    Ammooo හරිම ලස්සනයි හිරි වැටුණා තව කිව්වා nam හොඳයි කියලා හිතුණා හදවතින් ma suba phathanawa පුතේ ඉදිරියටma යන්න budu saranai

  • @thetourist175
    @thetourist175 ปีที่แล้ว +12

    ආසම ගීතයක්.. ආසම ගායකයෙක්ගෙ❤ නියමෙට කිව්වා🤘

  • @vishvakavinda7990
    @vishvakavinda7990 ปีที่แล้ว +15

    Voice & කහ ටීශර්ට් ❤❤❤❤

    • @shawn6417
      @shawn6417 ปีที่แล้ว +3

      Top...කැපිලා පේනවා...

  • @priyalperera3477
    @priyalperera3477 ปีที่แล้ว +3

    අද දවසෙ අහපු ලස්සනම ගායනය.හිතට දැනෙන හඬක් 🥹 සුබ පැතුම් . කිපරක් බැලුවා ද කියලා මතක නෑ ඇත්තටම ලස්සනයි මම ආසම සින්දුවක් අමල පේරේරාගේ Superb .. This is my favorite from this week ❤May triple gems bless you and may you be happy 🙏❤☸Very Special Voice .. All The Very Best Puthay !!!

  • @laksaraniliyanage4567
    @laksaraniliyanage4567 ปีที่แล้ว +5

    වොයිස් වේදිකාවෙ දුර ගමනක් යයි අනිවාර්යයෙන්ම ❤

  • @omeegahansini5907
    @omeegahansini5907 ปีที่แล้ว +13

    මේ season එකේ ආසම voice එකක් ❤

  • @slkrathnayaka6316
    @slkrathnayaka6316 ปีที่แล้ว +8

    beautiful 💜️💜️Congratulations ...

  • @sam_nuwanga
    @sam_nuwanga ปีที่แล้ว +14

    සුභපැතුම් මිත්‍රයා ❤❤❤
    ජයවේවා !

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 ปีที่แล้ว +6

    Wow ඒ හඩ Lovely 💕🌹ජයවේවා සහෝදරයා 🤛❣️❣️

  • @lifeofram5373
    @lifeofram5373 ปีที่แล้ว +9

    Alone😨 + Night🌌+ headphone🎧 + his voice🥰= heaven🌆

  • @travelvillage3077
    @travelvillage3077 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ..ඉදිරියටම යන්න ලැබේවා

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +4

    This is my favourite from this week ❤May triple gems bless you and may you be happy 🙏❤☸

  • @jeewanthichathurika6306
    @jeewanthichathurika6306 ปีที่แล้ว +2

    Congratulations .....හරිම ලස්සනයි ...👍👍👍

  • @nathashasolangaarachchi4225
    @nathashasolangaarachchi4225 ปีที่แล้ว +12

    Lucky Another Yellow T-shirt 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @pradeepapriyanka7270
    @pradeepapriyanka7270 ปีที่แล้ว +3

    Woow...Superb voice ❤ it's one of my favourite song.
    Congratulations brother ,and best wishes for your music field.
    Keep it up 👍👍👍

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +2

    සුපිරි voice එකක් හරිම clear voice nicely සුපිරියටම තියෙනවා 🔥🔥✨️✨️🎵🎵🎵

  • @shyamalies8485
    @shyamalies8485 ปีที่แล้ว +2

    තාත්තාගේ සතුට…❤️❤️❤️
    හරිම ලස්සන voice එකක්. Good luck

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 ปีที่แล้ว +4

    ලස්සනයි , ලස්සනට ගායනා කරා, voice එක 😮🤔👌👌👌👌හරිම ලස්සනයි , නදීමාල් වගේ

  • @gayanmadushanka9488
    @gayanmadushanka9488 ปีที่แล้ว +5

    ලොකු ගමනක් යන්න ....හදවතින් ම සුභ පතනවා brother ❤️

  • @senurinirasha6858
    @senurinirasha6858 ปีที่แล้ว +3

    Eeka nm mara lassanai ❤❤️

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra ปีที่แล้ว +6

    Effortless singing කියන්නෙ අන්න ඒවට 😄🎙♥

  • @chanikajayaratne4932
    @chanikajayaratne4932 ปีที่แล้ว +3

    Can't stop listening 👌

  • @streb6
    @streb6 ปีที่แล้ว +2

    Gosh, bro what a smooth emotionally touching gentle tone, solid rendition amazing ❤️❤️💪👊 your diction is perfect, you made it your own song 😍

  • @kawyagunasekara6357
    @kawyagunasekara6357 ปีที่แล้ว +3

    What an amazing song!!! It's great and it snatched my heart

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +4

    This is the best performance so far in this season ! ❤️

  • @amalmadusanka6561
    @amalmadusanka6561 ปีที่แล้ว +12

    අම්පාරේ නම අරන් දිගටම ඉස්සරහටම යමු සහෝදරයා.සුබ පැතුම් ❤️ ජයම වේවා ❤️💪

  • @dharanirajapaksha5063
    @dharanirajapaksha5063 ปีที่แล้ว +5

    He deserved that 4 chair turn🥰❤ keep it up👏

  • @nishanthithilankarathna3743
    @nishanthithilankarathna3743 ปีที่แล้ว +4

    Harima lassanai

  • @priyalperera3477
    @priyalperera3477 ปีที่แล้ว +2

    Superb .. Very Special Voice .. All The Very Best !!!

  • @ireshlakmal9758
    @ireshlakmal9758 ปีที่แล้ว +3

    Keep up the good work, you will definitely become a superstar someday.

  • @kumarysandiya245
    @kumarysandiya245 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤️❤️❤️👌👌👌👌

  • @-gamarala3481
    @-gamarala3481 ปีที่แล้ว +3

    ජයම වේවා ප්‍රබෝධ අයියේ...අම්පාරෙ සුපිරිම හඩ 🖤🖤ආදරෙයි

    • @-gamarala3481
      @-gamarala3481 ปีที่แล้ว +1

      මම සහන් මල්ලි

  • @dilkibandaranayake4080
    @dilkibandaranayake4080 ปีที่แล้ว +4

    Really fantastic your singing Theekshana 👍👍Come back to the stage with a new job in next round 💪💪So, Best of luck with your every step 🙏

  • @harshasupun7745
    @harshasupun7745 ปีที่แล้ว +4

    සුබපැතුම් සහෝදරයා ...උබට මේක win කරන්න පුලුවන් ...ජයෙන් ජයම වේවා..💐💐💐👍👍

  • @maneeshasonali3718
    @maneeshasonali3718 ปีที่แล้ว +1

    Yellow t shirt. Lucky colour in voice platform 😊

  • @chandrikakoswatta5846
    @chandrikakoswatta5846 ปีที่แล้ว +3

    ඒ තාත්තාගෙයි අම්මාගෙයි මූනේ තිබුණු සතුට 🥺❤️

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +22

    මාරම ආඩම්බරයි අයියේ...අම්පාරෙ කොල්ලෙක්...❤️

  • @rohinascooking
    @rohinascooking ปีที่แล้ว +2

    Very talented, beautifull. from Switzerland

  • @kasunprabath8700
    @kasunprabath8700 ปีที่แล้ว +5

    සුපිරිම ❤️ ජය වේවා💯

  • @annrosita8423
    @annrosita8423 ปีที่แล้ว +4

    Amalgen passé supiriyatama me sinduva kiyanne oyai bro 🔥🔥🔥🔥🔥

  • @notebookarcade6243
    @notebookarcade6243 ปีที่แล้ว +3

    Wonderful voice ❤️
    Congratulations 👏👏👏👏

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +1

    Hope to see u in the Finals .Superb voice.🔥

  • @iromibotenne6854
    @iromibotenne6854 ปีที่แล้ว +1

    Go on Prabodha Theekshana... U have the talent 👍👍👍

  • @sandamaliwanninayaka8538
    @sandamaliwanninayaka8538 ปีที่แล้ว +4

    OMG your voice is amazing! ❤🥺

  • @amuthupunya6399
    @amuthupunya6399 ปีที่แล้ว +4

    Effortless singing ❤️🌟

  • @senuradilmina4565
    @senuradilmina4565 ปีที่แล้ว +4

    Superb... congratulations aiya

  • @medhangiisurika4623
    @medhangiisurika4623 ปีที่แล้ว +3

    Beautiful voice...keep it up...all the best brother...🎵🎶😌

  • @achalashyaman3245
    @achalashyaman3245 ปีที่แล้ว +1

    අම්පාරේ එකෙක්.වැඩ්ඩෙක්.සුභපැතුම්.ඉදිරියටම යමු.

  • @wheretotravelholiday
    @wheretotravelholiday ปีที่แล้ว +1

    You sung very softly with nice voice control and with soulfully.

  • @gihangamage194
    @gihangamage194 ปีที่แล้ว +3

    සුපිරි ,ජයවේවා ❤🔥👍

  • @dilunaguesthouse3491
    @dilunaguesthouse3491 ปีที่แล้ว +3

    Beautiful voice ,good job .

  • @bhagyadesilva4203
    @bhagyadesilva4203 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ..❤

  • @hellosrilanka8509
    @hellosrilanka8509 ปีที่แล้ว +3

    Ammo ahapu lassanama sinduwa bs jayawewa

  • @dhilansankalpa1516
    @dhilansankalpa1516 ปีที่แล้ว +1

    අහපු හොදම ගීතය 👌

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd ปีที่แล้ว +6

    ලස්සන කටහඩක් 🎶🎶

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 ปีที่แล้ว +1

    ලස්සනයි 👌👌❤️❤️❤️

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 ปีที่แล้ว +2

    ශා නියමයි, congratulations👌👌👌

  • @wenushapallawala3569
    @wenushapallawala3569 ปีที่แล้ว +2

    Wooow.. what a nice voice... keep it up...

  • @nadee5091
    @nadee5091 ปีที่แล้ว +1

    Lassana hadak💙jaya wewa

  • @madhusankamadhusanka9956
    @madhusankamadhusanka9956 ปีที่แล้ว +4

    Shashika ada mara lassanai ❤️❤️❤️

  • @hasithabandara4593
    @hasithabandara4593 ปีที่แล้ว +4

    ප්‍රබෝදයා ආදරෙයි ❤️

  • @worldmondo7175
    @worldmondo7175 ปีที่แล้ว +3

    1000 FOR NOW
    පිස්සු හැදෙනව 💗💗

  • @nuwaninathasha5978
    @nuwaninathasha5978 ปีที่แล้ว +2

    Congratulations prabodha 😍

  • @anjusdiary0701
    @anjusdiary0701 ปีที่แล้ว +19

    original එක අමතකම වෙලා ගියා ඒකට 😍🎙️

  • @chathunadeesha9060
    @chathunadeesha9060 ปีที่แล้ว +7

    Nadeemal වගේමයි 💜️

  • @nishanthanamal8671
    @nishanthanamal8671 ปีที่แล้ว +2

    You are so talented bro what a voice you have
    My vote for you bro

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 ปีที่แล้ว +4

    හිත හිත හිටියේ නෑ. කෙලින්ම කසුන්ව තෝර ගත්තා.....