විවාහක කාන්තාවන්ගේ අයිතිවාසිකම් | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 2 ปีที่แล้ว +9

    ඇත්ත විවාහයක දී,කාන්තා අයිතිවාසිකම් සුරැකිය යුතුයි .පන්සිල් පද පහ රකින ධාර්මික සමාජයක් රටක් බිහි කල යුතුයි

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 6 หลายเดือนก่อน +1

    ස්තුතියි සර් දිර්ඝායු ලැබේවා බොහොම ව්ට්නවා මෙ දැනුවත් කිරිම්

  • @tisalcooray7958
    @tisalcooray7958 3 ปีที่แล้ว +5

    ඇත්තෙන්ම ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි විවිධ අංශ වලින් අපව දැනුවත් කරනවාට. ඉදිරියට ඔබ තුමා අපව දැනුවත් කරනවනම් නිවාස කුලියට දිම බදු දීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතියි.

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 หลายเดือนก่อน

    ස්තූතියි සර් බුදුන් සරණයි 🙏

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +3

    *මේකත් මම ෂෙයා කරනවා.බොහොම ස්තුතියි ඔබතුමාට මේ වටිනා කරුණු දැක්වීම සම්බන්ධව !* 💐💖🙏

  • @subhapiyasundara2006
    @subhapiyasundara2006 ปีที่แล้ว +2

    ඉතාමත්ම වටිනවා මේ නීති උපදෙස්

  • @pasidumalsara2418
    @pasidumalsara2418 ปีที่แล้ว +3

    නොදන්න දෙයක් දැනගත්තා,මට ඔබ තුමා සමග කතා කිරිමට ඉමෝ නමිබරයක් ලබා දෙන්න ,ලොකු පිනක්,මට ලොකු අසාධාරනයක් වෙලා තියෙන්නෙ මම මෙම වීඩියෝව අහමිබෙන් දැක්කෙ,මම විදේශ ගතව ඉන්නෙ

  • @dwhettiarachchi9816
    @dwhettiarachchi9816 ปีที่แล้ว +2

    දැනුවත් කරනවාට ස්තුතියි.

  • @anjurathnayaka6714
    @anjurathnayaka6714 9 หลายเดือนก่อน +1

    Aththata oba thumata godak pin kiyala dunnata eth ewa karaganna viyadam ewagema hithe baya thiyanawa man

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 ปีที่แล้ว +1

    ⁣වටිනා වැඩ සටහනක්
    බොහොම ස්තුතියි

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ‍ට දැනුවත් කිරීම පිලිබදව.තෙරුවන් සරණයි!!!!

  • @GaneshDilshan-wo4eo
    @GaneshDilshan-wo4eo ปีที่แล้ว +1

    ගොඩාක් ප්‍රයෝජනවත් උනා

  • @suduaraliyamalar.s.799
    @suduaraliyamalar.s.799 2 ปีที่แล้ว +9

    ස්තුතියි. මට හැමදාම ගෙදරින් යන්න කියනවා 😢. මන් කිසිම වරදක් කරලා නෑ.

    • @sajithwikramsinha
      @sajithwikramsinha ปีที่แล้ว

      Oya Anna ape gedara

    • @suduaraliyamalar.s.799
      @suduaraliyamalar.s.799 6 หลายเดือนก่อน +1

      කෙනෙක් ගේ දුක සෙල්ලමක් කරගන්න එපා 👍​@@sajithwikramsinha

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 ปีที่แล้ว

    බොහොම ස්තූතියී 🙏

  • @Ashasenavirathna
    @Ashasenavirathna 7 หลายเดือนก่อน +1

    Thank you sir

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 ปีที่แล้ว

    Ow. Mata obathumagen danaganna athyawashya deyak thiyenawa. Pitarata kenek samaga ..y
    Karunajara kohomada danwanne ....mata sagaaya awashyay .. thank you. Sir

  • @kamani229
    @kamani229 9 หลายเดือนก่อน +1

    🎉Thank you

  • @chandrasoyza6791
    @chandrasoyza6791 2 ปีที่แล้ว

    ස්තුතියි ,හොඳයි ,ඉතාවටිනව.

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 ปีที่แล้ว

    Thanks 👍🏻 So much 🙏🏻 MR

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 ปีที่แล้ว

    Aththenma ithama watina video ekak.nodannade denuwath kirima Gena obathumata stutie.

  • @shanthidayarathna2853
    @shanthidayarathna2853 ปีที่แล้ว +1

    Thank you sir

  • @sajithwikramsinha
    @sajithwikramsinha ปีที่แล้ว +2

    Gehenitek anqjaraye giyoth semiyata horen gihin Ahu unoth semiyata nedda kisima chans ekak geheniyata vitharada okkoma nithi wasiyata hadala thiyenne paw suddage nithiya pake nithiyakne

  • @anushanilmini2580
    @anushanilmini2580 ปีที่แล้ว +1

    Obage denuwat kirimata gdk pin.wedi dura wisthara dena genimata mata awshyai.

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @fathimasek1563
    @fathimasek1563 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @saneeshamidori622
    @saneeshamidori622 2 ปีที่แล้ว

    ස්තුතියි 🙏

  • @kathleenjensen4638
    @kathleenjensen4638 11 หลายเดือนก่อน

    Excellent 👍

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว

    Very good advice thank you sir

  • @santhabeddage1384
    @santhabeddage1384 5 หลายเดือนก่อน

    Nice

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว

    හරිම වටිනවා !දීර්ඝායු වේවා !

  • @chathurangasenarath810
    @chathurangasenarath810 ปีที่แล้ว

    ❤ සර්

  • @politicalnews4770
    @politicalnews4770 3 ปีที่แล้ว +3

    Dear sir.
    I heard a lawyer staying that husband also has the same right, is it so? Please explain

  • @ahinsaa601
    @ahinsaa601 ปีที่แล้ว

    Ana sir maga daruva badala aurudu 3i maga daruvata hariyata kanna danna natilu hamba karana salli danna natili amma taththa balanna yanna apa kiyala niti danavalau a aadi tava godaak gatalu tiba oba tumaga sahaya mata labadanna .ma karehi avadanaya yomu kota ma hata udau karanna plz

  • @GangaGunasekara-j3x
    @GangaGunasekara-j3x 11 หลายเดือนก่อน

    Godak watinaa

  • @NALANIWITHTHALAKOLAGETHUM
    @NALANIWITHTHALAKOLAGETHUM 9 หลายเดือนก่อน +1

    Samiya biridatth daruwantath apahasa kara haragos nadathu nogewa sitiya hakida

  • @sandradilishiya6141
    @sandradilishiya6141 9 หลายเดือนก่อน +1

    Husband,eyage amma, thaththa mata gedarin yanna kiyanawa,eyalata divorce daganna reason 1k nathuwa inne,apita 2yrs babek innawa,me wenuwen nithiye pihitak ganna puluwanda?
    Inwriteing mukuth naha,Eth iyeth mata eyage amma kiwwa yanna kiwwata yanne nathuwa innawane kiyala

  • @kapumahaththaya
    @kapumahaththaya ปีที่แล้ว +1

    අපි මේ ක්‍රමවේදය වෙනස් කල යුතුයි. අපිට කරන්න පුලුවන් මොකද පවුල් උපදේශය සහ වගකීමකින් විවාහයකට පත්වීමට මැදිහත්වීම අපි කල යුතුමයි.

  • @himinlk
    @himinlk 3 ปีที่แล้ว +3

    purusha apita mokuth aithiwasikamak tiyenawan e genath video ekak karanna mahathmaya

  • @munasinghelalitha3403
    @munasinghelalitha3403 หลายเดือนก่อน

    Samipurushaya salakanney nethinam masekawa nadaththu mudalak labaganney kohomada wedesha gatha kenek gen

    • @LegalAction
      @LegalAction  หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 3 ปีที่แล้ว +2

    මුලින්ම කලේ වීඩියෝ එක වයිෆ්ට ෂෙයාර් කරපු එකයි.ඇත්තටම

  • @ramyalathawickramasingha3780
    @ramyalathawickramasingha3780 2 ปีที่แล้ว +1

    විවාහයකදී වයස වෙනස් කිරීම සහා පියාගේ නමට වෙනස් නමක් යෙදීම තුලින් ඒ පාර්ශවයට වැරදි චෝදනාවක් කල හැකිද වෙන්වීමේ නඩුවකදි

  • @nirashaakshani466
    @nirashaakshani466 2 ปีที่แล้ว

    Viwahayedi u prshnayk nisawen samiyage piya visin ganna lada liyumak nsawen ( ma visin sidu u kisiwak patigatha nokala bawata) ma hata nadu pawarimedi awasiyak sidu weda? Mahata me pilibadawa pilithurak obathumagen ikmanin laba dimata puluwanida?

  • @shashikalanayomi9605
    @shashikalanayomi9605 ปีที่แล้ว

    Sir gedarin yanna kiyanawanam gahanu kenata witharak puthage amma daruwan 2 k k e duwa ta mokada karanne sir

  • @indranimanike7019
    @indranimanike7019 3 ปีที่แล้ว +16

    ඔබතුමා පෞද්ගලික ව සම්බන්ධ කරගත හැකි ඇමතුම් අංකයක් ලබා ගැනීමට ඉතා ඉක්මනින් අවශ්‍යයි.කිව නොහැකි තරම් අසාධාරණ ලෙස පීඩනයට පත් ව අසරණ ව නීතියෙන් ද තවමත්. කිසිම සාධාරණයක් ඉටුකර ගැනීමට නොහැකිව පීඩනයට පත් අසරණ මා හට ඔබ තුමා ගෙන් ඉතා මත් ඉක්මනින් නීතිමය උපදෙස් රාශියක් ලබා ගැනීමට අවශ්‍ය බැවින් කාරුණිකව අසරණ මා හට ඔබ තුමා ගෙ අවධානය යොමුකරන මෙන් ඉල්ලා සිටිමි.

  • @shanthidayarathna2853
    @shanthidayarathna2853 ปีที่แล้ว

    hoda

  • @vibuthisahan9517
    @vibuthisahan9517 7 หลายเดือนก่อน +1

    නීත්‍යත්තුමනි ඔබ තුමාගෙ විඩියෝ ව බලලා මට හරි සතුටුයි මා දැන් පත්ව ඉන්න තත්වෙත් එකමයි ඔබ තුමා කියන එක අය්තිවාසිකමක්වත් මට නැමම මොකද්ද කරන්නනේ මට පිහිට වෙන්න

    • @LegalAction
      @LegalAction  7 หลายเดือนก่อน

      කතා කරන්න 0777383323

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 23 วันที่ผ่านมา

    💐💐💐💐💐

  • @pushpakumara3560
    @pushpakumara3560 2 ปีที่แล้ว +1

    Mahatmaya mage swami purushayage gedarin mawa aelewwa ama niwasa aiti swami purushayage piyatai namuth ama niwasa aitiye urumak karaya mage swami purushayatai.namuth ada mata ahe tiyena kisima deaka aitiyak ne

  • @inokapathmakumari626
    @inokapathmakumari626 2 ปีที่แล้ว +1

    Godak watinawa bs dp

  • @sayuninethu4691
    @sayuninethu4691 ปีที่แล้ว

    Wiwahaka purusayakuge aitiwasikam monawada.....

  • @chandimaroshani7479
    @chandimaroshani7479 2 ปีที่แล้ว +1

    Mama dik kasadavi danata aurudu 5k wenawa daruwan 02 innawa mata dan rakiyawa ne mata puluwanda nadaththu illala nduwak danna

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      වයස අවුරුදු 18ට අඩු දරුවන් වෙනුවෙන් දරුවන්ගේ පියාට එරෙහිව දරුවන්ගේ පියාගෙන් නඩත්තු ඉල්ලා නඩුවක් ගොනු කළ හැක.

  • @karshiniperera9009
    @karshiniperera9009 8 หลายเดือนก่อน +1

    එසේ නොකරන අයට ලබා දෙන දඬුවම් මොනවාද ?

  • @somalatharathnayake241
    @somalatharathnayake241 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @leenaleyanage8845
    @leenaleyanage8845 11 หลายเดือนก่อน

    Obatumage durakatna ankaya sadahan karann please

    • @LegalAction
      @LegalAction  11 หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @sayuninethu4691
    @sayuninethu4691 ปีที่แล้ว

    Mage wif gedera arawlak una nisa eya eyage gedera gihin inne mama den rata idala ape gedera awit inne eyata enna kiwwama eyage gedera aya prasne wisadagena api dennata ekata inna enna denne neee.... mata kasaden aitiyak nedda

  • @shashikalanayomi9605
    @shashikalanayomi9605 ปีที่แล้ว

    Sir

  • @bavindinadiw1745
    @bavindinadiw1745 ปีที่แล้ว

    ඇත්තට ම වටිනවා සර්...මගෙ ස්වාමියාගේ චර්‍යා මත මා ඔහු දැනුවත් කර නිවෙස හැර ආවා.දරු දෙදෙනා සමඟ.පසුව ඔහු එල්ල කරනා පීඩනය නිසා ම දික්කසාද නඩු දැම්මා.නමුත් ඔහු දැන් විදෙස් ගතයි.මා රජයේ වෘත්තීයක් කරන නිසා මා මරවන්නටත් ඒ මගින් මාගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමත් අරමුණ කරගෙන ඔහු තිතසි ලැබෙන සියලු ක්‍රම වළක්වා විදෙස් ගතව සිටිනවා.මං දැන් කුමක් ද කරන්න ඕනි...?වැටුපෙන් නිවස ඉදිකිරීමට ගෙන තිබූ ණය කැපුණු පසු දරු දෙදෙනා හා මා මේ වන විට ගෙවන දිවිය ගැන කීමට වචන නැහැ.රැකියා ස්ථානයේ ඉන්න දුන්නේ නෑ....දරු දෙදෙනා ඔහුව තරයේ ම ප්‍රතික්ෂේප කරනවා.ඔහු තිතාසි භාරනොගෙන මාගේ ජීවිතයට අනතුරක් කරන්නට බැරි නැහැ...මගෙ දරු දෙදෙනාගේ අනාගතයට කුමක් වේද...මෙහිදී කළ හැක්කේ කුමක්ද...කාරුණිකව පිළිතුරක් ලබාදෙන්න.වසර 1යි මාස 6ක් මේ දුක ඉහිලුවා...දැන් නම් හොඳටම ඇති...මා මියයාම මට සැපක්...ඒත් මගෙ දරු දෙදෙනා අනාථ වීමට දෙන්නට බැහැ....දික්කසාද නොවී w&op එකෙන් ස්වාමියාගේ තොරතුරු ඉවත් කරගන්නට බැරිද?

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว +1

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

    • @bavindinadiw1745
      @bavindinadiw1745 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සර්...ඉතා ම පැහැදිලිව විස්තර කරලා උපදෙස් ලබා දුන්නට

  • @sandradilishiya6141
    @sandradilishiya6141 10 หลายเดือนก่อน +1

    Sir, divorce 1 ganna kalma husband ge niwase Inna puluwanda? Nithiyata anuwa,
    Sithasiya awata passeth

  • @samankumari8936
    @samankumari8936 2 ปีที่แล้ว +2

    ඔබ තුමා ට පිං මගේ ලේලීට හරි ම අසාධාරණය ක් වෙනවා මගේ පුතාගෙන් පුතා වෙන සම්බන්ධයක් ඇති කරගෙන ලෙලිගෙ බෝරැ වැරදි හොයලා ද්වෙශ සහගත අතහැර යාම කියලා දික්කසාද නඩු දාලා ඒ ගැන අදහසක් දෙන්න

    • @LegalAction
      @LegalAction  2 ปีที่แล้ว

      0717383323 / 0767383323

    • @samankumari8936
      @samankumari8936 2 ปีที่แล้ว

      මම විදේශ ගත වෙලා දැන් ඔබ තුමා ගේ whatsap noඑකක් තිබෙනවා නම් මට දෙන්න

  • @gayanipriyadarshani4630
    @gayanipriyadarshani4630 ปีที่แล้ว

    Sir oba thuma ekka katha karanna number ekak denna puluwan da mata dik kasada naduwak danna deyak danaganna ona

  • @SriyaniAththanayaka-yu8vb
    @SriyaniAththanayaka-yu8vb ปีที่แล้ว

    Ane sar man mage jeewithe windawanawa

  • @dayanithilakanayaka1398
    @dayanithilakanayaka1398 2 ปีที่แล้ว

    Thank you දෙවනුවත් කරපු nisa

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 ปีที่แล้ว +2

    👍👍👍👍🙏🙏

  • @sampathabeygunasekara7929
    @sampathabeygunasekara7929 ปีที่แล้ว +3

    Paul araul waladi pirimi parshawaya itha asarana thathwayakat pathwenawa manda yath vivahaka ythukam lebunath nethath nadaththu naduwak gonu kaloth nadaththu geweemata sidda wenawa anek athata paul araul bohomayakatama hethuwa deparshawaye wedihitiyange egili geseem saha atha peweem kese wuwath daruwan gena sitha paul jeewith reka geneema wada wedagath .Sawmiya wenuwen nayata banda miladee geneem roma landesi muladarmayak namuth eya denta lanakawe kriyathmaka thathwaye thiyeda kiyala wedidura hoya balanna

  • @shashikashamali
    @shashikashamali ปีที่แล้ว

    Wiwahayen daruwan nometi kanthawakata semiya miya giyahoth ayata samiyage niwase jewita kalema inna puluwanda

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏👏👏👏👏

  • @niroshaniroshas5475
    @niroshaniroshas5475 2 ปีที่แล้ว +1

    Dakunu palate nam amutu low ekk tiyenne.maryy kalama nendamma kiyanne okkoma biridage demaupiyo karanna Oni kiyala.mokkda sir meke teruma

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      එහෙම නීති නීති පොත් වල සටහන් වීමක් වෙලා නම් නෑ නමුත් සමහර පළාත් වලට ආවේණික සිරිත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමක් වීමට පුළුවන් නමුත් ඔබ ඔය කියන කාරණාව පිළිබඳව යම් ගැටළු සහගත තත්ත්වයක් තියෙනවා. වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක හරහා ඇමතුමක් ලබාදෙන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @SandamaliSudusinghe
    @SandamaliSudusinghe 10 หลายเดือนก่อน

    Mage jiwiteth me wage mta kathkrnna puluwanda sir mata jiwite epama wela tiyenne

    • @LegalAction
      @LegalAction  10 หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @dulminishashila7846
    @dulminishashila7846 2 ปีที่แล้ว +1

    Sir mata danaganna puluwanda wife husband ta ayath niwase padinchiyata aa vita husband divorce naduwak dammoth wife ta niwasin yanna weida

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      විවාහයකදී බිරිඳගේ වගකීම් දරාගැනීම සැමියාගෙ යුතුකම වන අතර දික්කසාදයකදී වුවද සැමියා විසින් බිරිඳව වෛවාහික නිවසින් බැහැර කරවීමක් සිදුකල නොහැක. බිරිඳ ඉල්ලා සිටියහොත් එය ලබාදීමට විවාහක ස්වාමිපුරුෂයා කටයුතු කල යුතු අතර නීතියෙන් අවසරයක් ඉල්ලා එය නීත්‍යානුකූලව සිදුකරගත හැක.

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 10 หลายเดือนก่อน +1

    oba tuma kohada hamba wanna puluwan

    • @LegalAction
      @LegalAction  10 หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @AmilaDilhani-u1z
    @AmilaDilhani-u1z ปีที่แล้ว

    කවුරුහරි කෙනෙක් පොලිසියේ සහය ඇතුව බොරු පැමිනිලි දානවා නම් ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනාද

  • @dfroshanindika3350
    @dfroshanindika3350 ปีที่แล้ว

    Thank you sir..

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว

    තම ස්වාමිපුරුෂයාට ඔහුගේ දේපලෙහි පසු අයිති බිරිඳට පැවරිමක් කිරිම සඳහා ඇයගේ අත්සන අවශ්‍යද සර් පැහැදිලි කරන්න පුළුවන්ද 🙏

  • @lankakarunadasa9166
    @lankakarunadasa9166 ปีที่แล้ว

    Sir....මම devos une 2018....මට නය්සර්ගික ලෙකනයක් ලබුනා....හඇබැඉ .නියත තින්ඩුව ගත්තෙ නඇ .....දෙවෙනි විවහයක් රෙජිස්ට කරන්න පුලුවන්ද ....

  • @jithmijithmi-lc7pm
    @jithmijithmi-lc7pm ปีที่แล้ว +1

    Sir....
    Mata katha karanna awashshai. Obathumata katha karanna time ekak laba denawada???

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      පහත අංක හරහා සම්බන්ධ වන්න
      (071) 738 3323
      (076) 738 3323

  • @donaloka978
    @donaloka978 2 ปีที่แล้ว +1

    Daruwek inna kenekta thiyena neetheen ganat danuwat karanna

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว

    වරදක් නෙකර නඩුවක් දැම්මොත් .එය දිනුවෙත් අපහස නඩවක් දාන්න පුලුවන් ද

  • @lucksasi5648
    @lucksasi5648 3 ปีที่แล้ว

    Dirgaayu weewa uthumaaneni.bs

  • @nishantiwirasinha8428
    @nishantiwirasinha8428 2 ปีที่แล้ว +3

    සර් .. වාසස්ථානයක් තිබුණත් ස්වාමියගේ මව නිරන්තරවම එය අැයගේ වන බවත් අැයට එය අවශ්‍යනම් ලබා ගත හැකි බවත් පවසන්නේ නම්.. වසර 10ක විවාහ ජීවිතයේදි මා නඩත්තු කළේ මා විසින්ම නම්.. තවදුරටත් කිසිදු අාරක්ෂාවක් රැකවරණයක් සවියක් දැනෙන්නේ නැති මේ විවාහයෙන් මට සදහටම මිදෙන්න බැරිද.. පුළුවන්නම් මට උදවු කරන්න..

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      අනිවාර්යයෙන් උදවු කරන්න පුළුවන්.
      පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබා දී වැඩිදුර විස්තර දැනගන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @chathurikapramadasa3895
    @chathurikapramadasa3895 ปีที่แล้ว +1

    Mata obatumathekka kathakaranna puluwanda mata loku getaluwak thiyenawa obatumatheka katha karanna

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      පහත අංක හරහා සම්බන්ධ වන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @nuwangi1111
    @nuwangi1111 2 ปีที่แล้ว +1

    Samiyage Gedara eyage naogi amma thattha hitiyoth biridata labenne mona aithiwasikamakda

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      වෛවාහකව හිමිවිය යුතු අයිතිවාසිකම් හිමි වේ

  • @kuwannavitharana8066
    @kuwannavitharana8066 9 หลายเดือนก่อน

    sir, මට විවාහය සම්බන්ධ උපරිම අසාධාරණක් වුණා. නීතියෙන් ද පිළිසරණක් නෑ..

    • @LegalAction
      @LegalAction  6 หลายเดือนก่อน

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
      0777383323

  • @nehaSL
    @nehaSL ปีที่แล้ว

    Sir, සෙවක අර්තසාදක අරමුදල විවාහයට පෙර සහොදරියට සහ මව නම් කර එති අතර විවාහයට පසු බිරිඳ නම් කර එති අවස්තාවක සැමියා මිය ගියා නම් බිරිඳට විවාහයට පෙර සහොදරියට සහ මවට නම් කල කොටසත් ලබා ගත හැකිද?

  • @sinethsrijayanath2533
    @sinethsrijayanath2533 7 หลายเดือนก่อน +1

    විවාහකයෙක් අනාචාරයේ හැසිරීම නිතයෙන් වරදක් ද?
    එයට දඩුවම් කිරීමට නීති තිබේද?

  • @mayurinipunika3826
    @mayurinipunika3826 2 ปีที่แล้ว +2

    Daruwek hambenna iddi nosalaka haryima saha daruwa nati kirimata bala karanawanm diwos wiya hakida wandiyak labenawada

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      මුලින්ම පොලීසියට පැමිණිලි කරන්න

  • @wasanasewwandi1039
    @wasanasewwandi1039 11 หลายเดือนก่อน

    වයස හරි ගිය පමණින් ,දෙමාපියන් ට හිතෙන. සහකරුවෙකුට ගැණු ළමෙයෙක් අකමැත්තෙන් විවාහ විම විරුද්ධව දුවෙකුට ගතහෙකි ක්‍රියාමාර්ග තීන්වද.

  • @ජේ.ඒ.ගෙවත්ත
    @ජේ.ඒ.ගෙවත්ත ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි සර්. මම විවාහ වෙලා ඉන්න කෙනා . කලින් බැදලා. උඩරට නීතියෙන්.ඒ ගෑනූ කෙනා මෙයාව අතහැර ගොස් වෙනත් අයෙකුගෙන් දරුවෙකුත් ඉන්නවා. ඇය දික්කාසදයකට එන්නෙත් නෑ . මම බැදලා ඉන්නේ පහතරට නීතියෙන් . මට කසාද අයිතියක් නැද්ද සර්. මට පිලිතුරු දෙන්න . පින් සිද්ද වෙයි

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 ปีที่แล้ว +1

    Mepamana. Kalayak. Danne. Nethiwa. Hiti. Hema. Deyakma. Maya. Puluwan. Pamanin. Therum. Gaththa

  • @islam_makhachev_00
    @islam_makhachev_00 5 หลายเดือนก่อน

    Ane huke kohewath inna ganu nadaththu krannada api inne 😂 idpanko me rate nidahas adyapanyen ganna thiyana uparimaya aran rata gihilla pita rataka lassana posath kellek ekk livingtogether innw

    • @LegalAction
      @LegalAction  5 หลายเดือนก่อน

      ලොකු දෙයක්..

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 ปีที่แล้ว

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @wdwijeerathne7740
    @wdwijeerathne7740 3 ปีที่แล้ว

    Mata hadissiyak thibenawa obatuma sambanda karaganna.pasal lamai ennath karanaya gena.mama kohomada obatuma sambanda karaganne. Mama lankawe me.

  • @pinky9712
    @pinky9712 2 ปีที่แล้ว

    Sir... විවාහයෙන් පසු හැදුනුම්පතට සැමියගේ වාසගම භාවිතා කල හැකිද එය කල යුත්තේ කෙසේද ???

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 10 หลายเดือนก่อน

    oba tuma kohada hamba wanna puluwan godak watinawa❤❤❤

  • @nuwangi1111
    @nuwangi1111 2 ปีที่แล้ว +1

    Mokada nana mawa gedarin pannanna hadanawa depala thanhawata

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      යන්න එපා

  • @shakiladefrance6291
    @shakiladefrance6291 2 ปีที่แล้ว +2

    මගේ බිරිඳගේ තාත්තා අම්මා මිය ගියාට පසුව වෙනත් විවාහක් සිදුකරා...ඒ විවාහ වු කාන්තාවත් කලින් විවහ වී ස්වාමියා මිය ගිය,දරුවන් නොමැති අයෙකි...බිරිඳගේ තාත්තාට හිම් ඉඩමක් පසු උරුමය දෙවන විවාහය ට පෙර නම් කර ඇතත්,දැන් තාත්තාගෙන් පසුව ඉඩම උරුම වීමේ නීතිමය තත්වය කෙසේද ?

  • @DarshaniSugandika-s3o
    @DarshaniSugandika-s3o ปีที่แล้ว

    සර් මම හොරන මගේ සැමියා මාව නිතියේන් ඩිවෝස් නොකර හොරාට නැවත විවාහයක්‌ කර ගෙන

  • @nalanyhawile117
    @nalanyhawile117 3 ปีที่แล้ว

    Isthuthii sir

  • @buddikakumara444
    @buddikakumara444 ปีที่แล้ว

    මට ඔබ තුමාගෙන් පෞද්ගලිකව දැන ගත යුතු කාරනා කිහිපයක් තියනවා සර්😢

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @cyrus9995
    @cyrus9995 2 ปีที่แล้ว

    Sir mata pilithurak denna.mage husband ta inna gedara liyala thiyenne jiwitha bukkithita ta eyage thathatha.me weddi mage husband miya gihin.mata podi daruo thun denek innawa.mata me inna gedara aithida.poddak me gana kiyanna .husband ta thawa sahodara sahodariyo innawa.thaththa mata idama liyanna kamakthakuth na.plz pilithura dennama

    • @LegalAction
      @LegalAction  2 ปีที่แล้ว

      Pls call 0717383323 / 0767383323

  • @sripaniiddamalgoda-zj5hl
    @sripaniiddamalgoda-zj5hl ปีที่แล้ว +1

    මහත්තයා mata දැනගන්න puluwanda mage මහත්තයා rata ගිහින් mata දරුවන් 3ennawa ayala badala mata masetama awanne 15000 mama pilikawak hadichcha කකුලක් edimila mage වයස 53 ඔහු dan math එක්ක katha කරන්නේ නැහැ dan අවුරුදු 8rata mata මීට වැඩිය ගන්න puluwanda නඩත්තු නඩුවක් dammoth mata වයස 53 ayage amma තමයි ayage සල්ලි පාලනය කරන්න අම්මාට තමයි සල්ලි awanne mata 15000 awanneth amma අවුරුදු 2 rata ගිහින් awa aith giya ai anakota වෙනස් වෙලා mata අසනීප වෙලා හිටියා ath mata මේකට පිළිතුරක් labadana man ඉල්ලා සිටීම tharuwan saranai

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @chutisadu2815
    @chutisadu2815 ปีที่แล้ว

    නඩත්තු නඩු දාන්න කොහාටද යන්න ඔන සර්🥺