Sar mage aiya kasada dekak karagana inne dewani kena denagena bende aiya diwos wela ne kiyala den dennama nadaththu nadu dala thiyenne dennatama gewanawa kohomada dennagenma diwos wenne
Ape Punchige Nangi kollek ekkan set una. Me boy ya divorce eka ganna gaman hitiye... kohoma hari nangi Pregnant una marry karanna kalin Baba hambuna Me boy gahala eleuwa Baba hambenna 3 days ago. Den Baba ekkan wenama inne me boy balanne na. Police giya but thama action ekak na November 11 enna kiyala Police. Mewata monada karnna puluwan danhana neda ?
මුස්ලිම් කෙල්ලංව සිංහල කොල්ලන්ට කසාදය කර දෙන
𝗟𝗮𝘄𝘆𝗲𝗿𝘀 ලා 𝗿𝗲𝗷𝗶𝘀𝘁𝗲𝗿 වරු ඉන්නේ කොහේද ? ඒ ඒ අය කවුද ?❤ මිල ගණන් කවරේද ?❤
එපා අපරාධයක් ලෙස සලකන්න එපා❤ ඒක කළ ගුණ සැලකීමක් හෝ භාරයක් නම් හෝ කාගේ හෝ බල කිරීමකට බයේ❤ සිදුවූවක් නම්.... මොකද ? කරන්නේ❤
Mata obathumaqa contac ka ganna puluwan da
Mata sar kiuwa athdakim thiyenawa..mage mahaththeya bahu vivaha ganakata ayath
❤❤❤👍👍👍👍
Sar mamath badala atath badala athokota akata kiyana morkada
Sar mage aiya kasada dekak karagana inne dewani kena denagena bende aiya diwos wela ne kiyala den dennama nadaththu nadu dala thiyenne dennatama gewanawa kohomada dennagenma diwos wenne
දෙවනි කසාදය වලංගු නෑ.ඒ නිසා ගෙවන්න ඕන නෑ.
ඛුදූසරනයි
ඒතකොට ගැහැනු කෙනා දාල ගිහින් හොයාගන්නවත් බෑ නම් පිරිමියා කෙසෙද ද්ක්කසදය ගන්නෙ නැවත් විවාහයකට අවසර තිබෙද
සර් බිරිඳ පළමු විහවේලා එය අත හැර දික්කසාද නොවි තව කේනෙක් සමග ගියේනම් ඔහු විවාහ කර නොගෙන ළමයින් සදන්නේ නම් බිරිඳ පිරිමියාට වැඩ් මහල් නම් පිරිමියා ඔහු අතහැර නිතියානු කුල විහවයක් කරගත්තේ නම් පිරිමියාට කුමක් ද නිතිය
මට දැනගන්න ඕන අව්රුදු 18 සම්පූර්ණ උන ගෑනු ලමයෙක් පව්ලෙ කවුරුහරි භාර ගන්නවනම් මොනවද කරන්න ඕන
Ape Punchige Nangi kollek ekkan set una. Me boy ya divorce eka ganna gaman hitiye... kohoma hari nangi Pregnant una marry karanna kalin Baba hambuna
Me boy gahala eleuwa Baba hambenna 3 days ago. Den Baba ekkan wenama inne me boy balanne na. Police giya but thama action ekak na November 11 enna kiyala Police. Mewata monada karnna puluwan danhana neda ?
Sar kalin Viwahayen diwos wela Wena Viwahayk karagaththoth mokda wenne 😢
Ethakota kalin bedala idapu genu kenata nithiyen sahanayak thiyanawada
ඔව්.
Mr.mage semiya mama dikkasada nokara wenath wiwahayak karagaththa.namuth mama dikkasada nadu demme ne.mamath pasuwa wiwaha una.mama bahu wiwaha walata aithida den
ඔව්.
Mata oba thumawa sambanda karaganda puluwan no ekak denda puluwanda mata dena genimata nithimaya getaluwak thibe
0717383323 / 0767383323
𝗧𝗽 : 1 ක් , දෙන්න..❤
Divorce law eka gana lankawe thiyana yal panagiya neethi iwath kala yuthui.
Sar dewani viwahaya dennama denagena bendalanam mokakda webne
දෙවනි විවාහය වලංගු නැත.
කලින් බැදපු කෙනෙක් ඩිවෝස් නොවී ආයෙ බදින්න ගියොත් ඒක අහුවෙනවද කොතනදි හරි?
අහුවෙන්න පුලුවන්
අහු නොවී බැදපු අය ඕනි තරම් ඉන්නවා .මේක වලක්වගන්න ක්‍රමයක් තියෙනවද.
Puluvan
Godak sthuthi .mat me prasneta uthtarayak hoya hoya hitiye .
විස්තර සහිත 𝘃𝗶𝗱𝗲𝗼 1ක් දාන්න..❤
Ehema eka parak badapu kenekta aye parak badinna puluwanda
නීතියෙන් දික්කසාද වී පුලුවන්
සර් මගේ බිරිද ඉසෙල්ලා කසාදෙන් ඩිවෝස් වෙලා කියලා තමයි මාව බැන්දේ. ඒ උනත් පස්සේ දැනගත්ත ඇය ඩිවෝස් වෙලා නෑ කියලා. මන් එකට අදාල ව බහු විවාහ නඩුව ක් දැම්ම දැන් වාර 3ක් පමණ කථා කරා. මට දැන ගන්න ඕනේ මට වන්දි මුදලක් ඉල්ලා සිටිය හැකිද කියලා
නඩුවක් දාන්න පෙර කසද සහතිකය ඉදිරිපත් කරන්න ඔ්නිද මචං
@@ThariduDanushka-u9r ඔව්
@@asirinisantha ඔයා කොහොමද එයාගෙ කසාද සහතිකය හොයාගත්තෙ
මටත් දැනගන්න ඕන @@ThariduDanushka-u9r
ලක්ෂයක් දක්වා පුලුවන්
Kasada badapu dennek divorce novi dennama aye kasada bandoth waradi karu wenne kauda
දෙන්නම
Ehema kasadayak unoth eka dana ganne kohomada,
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන්
සර් ඔය කියන හැමදේම පිරිමි කෙනාට උනොත් මොකද්ද කරන්නෙ
එකම නීතිය අදාල වේ.
Sir. එහෙම බහු විවාහක කෙනෙක්ගේ දෙවැනි විවාහක කෙනාට ඒ විවාහයෙන් අයින් වෙන්න divorce වෙන්න ඕනි ද. ඒ විවාහය registered උනාට එයා කලින් බැදපු නිසා මේ විවාහය නීති ගත නැත්තම් මට නැවත විවාහයක් කරගන්නවනම් මන් මේකෙන් devorce වෙන්න ඕනිද.
දික්කසාදය නොවේ ශුන්‍ය විවාහ තීන්දුවක් ලබා ගත යුතුයි.
සර්ගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද ? මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා . සර්ගෙන් උපදෙස් ගන්න අවශ්‍ය යි
වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
0777383323
@@LegalAction
විවාහ නඩුවක් යද්දී හොරෙන් කසාදය කරගත්තොත් එ උසාවියෙම ඔප්පු කරන්න පුලුවන්ද ඔහු වැරදි කරු කියලා
මේ බයිලාවල් උගන්වන එවුන් මිනිසුන් මුලා කරනවා❤😂
අවස්තානුකූලව අනාචාරය ඔප්පු කර හැක.බහු විවාහය වෙනම නඩුවකි.
kalin bedalada kiyala hoyaganne kohomada ithin😊
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් පුලුවන්
@@LegalActione kohomada
Ane sir mata meka pilithurak denna ...man kain kasada bedhapu knk mn 2023di devorce naduwak demma e athara mn adare karapu kena samaga nawatha wiwaha una devorce naduwa iwara une 2024 05weni mase 2nita bedhapu wiwahaya walanguweda
වලංගු නොවේ.
@@LegalAction sir karadarayak kiyla hithnna epa eka sthira wiwahayak bawata path karagnna berida...rata ynna eka getaluwak weida sir
ඩිවෝස් නොවී තවත් විවාහයකට ගිය අය ගැන අහලා තියෙනවා.විවාහ උනේ කොහොමද කියලා අහද්දී කියන්නේ කලින් විවාහ උන ප්‍රලාතෙන් නැතිව වෙන පලාතක කාර්යාලයකින් විවාහ උනා කියලා.මෙහෙම විවාහයක් කරගන්න පුලුවන්මක් තියෙන්නෙ අඇයි.මේක අසාදාරනයි නේද.මේක වලක්වන්න් ක්‍රමයක් තියේද දැනට ලන්කාවෙ.
අවුරුදු දෙකකට පෙර සිදු වූ විවාහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් පරීක්ශා කර හැක.
Ser number aka dennako
වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න.
0777383323