BSF Farming from beginning | PART 2 | පියවරෙන් පියවර සරලවම දෙවන කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Leslie's Agro Products (Pvt)Ltd,
    Newakade Road,
    Uddubaddawa.
    For more Information :
    Leslie's Agro : 0772121221/0773348348
    www.lesliesagro.com
    black soldier fly,black soldier fly farm,black soldier fly farming,vermicompost,bsf,black soldier flies,fly,lesliesagro,BSF Farming from beginning | PART 2 | පියවරෙන් පියවර සරලවම දෙවන කොටස,part 2,easy steps,from begining,how to,organic,farming,blackgold,kabanica,wagawa,කාබනික වගාව,දෙවන කොටස,පාලනය,ගොවිතැන,lesliagro,new video,latest,for you,trending,fertilizer,පොහොර,කාබනික පොහොර,black soldier,housefly,second part,leslies,farm,uddubaddawa,new,green,lifestyle,steps

ความคิดเห็น • 32

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha หลายเดือนก่อน +7

    සර් ..ඔබතුමා කාබනික වගාව වෙනුවෙන් මේ කරන කැපවීම මුලුරට වෙනුවෙන් මේ ලෝකය වෙනුවෙන් කරන අතිමහත් සේවයක් .Leslie’s Agro කියන්නේ හදවතට එකගව 100% ක් කාබනික වගාව කරන එකම ආයතනය .Leslie’s Agro තුලින් මුලු රටට මුලු ලෝකයට ලොකු පනිවිඩයක් අරන්යන්න ඔබතුමාට පුලුවන්වෙලා තියනවා .ඔබතුමා කරන මේ අතිමහත් සේවාව කොයිම වෙලාවකවත් නතරකරන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ..රටේ අනාගත දරුපරපුර වගේම මුලු ලෝකයම ඔබතුමාගේ මේ කැපවීම මේ සේවය අගයකරනවා

    • @lesliesagro2693
      @lesliesagro2693  หลายเดือนก่อน +2

      ගොඩක් ඉස්තුතියි නිහාල් මහත්මයා. .. ඔබ තුමන්ගේ comment එකට..❤️

    • @user-nr1ik8sm8r
      @user-nr1ik8sm8r 19 วันที่ผ่านมา

      එකම ජාතියෙ කුරුල්ලෝ එකම අත්තක වැහුවම හරිම ලස්සනයි.සුභ පතනවා ඔබ දෙපලටම

  • @chamindadharmasena3053
    @chamindadharmasena3053 หลายเดือนก่อน +2

    ඉතා හොඳ වැඩක්. සිංහලෙන් කරන වැඩසටහනක් එනකල් හිටියේ.

  • @deepanikuwait9743
    @deepanikuwait9743 หลายเดือนก่อน +2

    ස්තුති මහත්මයා 🙏🙏🙏🙏

  • @GayanMadushanka-mk1en
    @GayanMadushanka-mk1en หลายเดือนก่อน +2

    ඉතාමත් වටින දැනුවත් කිරීමක්

  • @supermind9802
    @supermind9802 หลายเดือนก่อน +2

    නියමයි සර්,,

  • @samanthaherath9265
    @samanthaherath9265 หลายเดือนก่อน +1

    හොදයි

  • @udayasiriamarawansha331
    @udayasiriamarawansha331 26 วันที่ผ่านมา

    Good Future

  • @lasanthanimesha1051
    @lasanthanimesha1051 หลายเดือนก่อน

    ගොඩාක් වටින විඩියෝ මාලාවක්, ඔබ තුමාට ගොඩාක් පිං මේ ලබාදෙන දැනුමට.. ඊලග විඩියෝ ටික එනකම් ඉවසිල්ලක් නෑ... තෙරුවන් සරණයි..🙏🙏❤️❤️

  • @jayasirimum6558
    @jayasirimum6558 หลายเดือนก่อน

    Thanks

  • @moremore-ws4zq
    @moremore-ws4zq หลายเดือนก่อน +1

    මැස්සෝ හදාගන්න විධිය ගැනත් video එකක් කරන්න

  • @srilankankitchen3910
    @srilankankitchen3910 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතියි ❤

  • @dushanthaherath8498
    @dushanthaherath8498 หลายเดือนก่อน +1

    බොහොමයක් ස්තූතියි

  • @isharadilshan5842
    @isharadilshan5842 หลายเดือนก่อน +1

    Bohoma isthuthi video ekata❤

  • @NayanaDamayanthi-kt8yo
    @NayanaDamayanthi-kt8yo หลายเดือนก่อน +2

    Eka maru

  • @mmdkumara7216
    @mmdkumara7216 หลายเดือนก่อน +2

    3 කොටසත් ඉක්මනින් දාන්න...👍

  • @leaderff6495
    @leaderff6495 หลายเดือนก่อน +1

    ස්තුතියි සර්.💌

  • @udayakumara1184
    @udayakumara1184 23 วันที่ผ่านมา

    💚💚💚💚

  • @SLDanux
    @SLDanux หลายเดือนก่อน +1

    Very good

  • @kasunmiyuranga9369
    @kasunmiyuranga9369 หลายเดือนก่อน +1

    Good luck sir❤❤❤❤❤

  • @user-ck8oc3dw4j
    @user-ck8oc3dw4j หลายเดือนก่อน +1

    Good like good job sar❤

  • @nimantharupasinghe3494
    @nimantharupasinghe3494 หลายเดือนก่อน +1

    Thank you sir for sharing this kind of valuable videos

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 11 วันที่ผ่านมา

    Larva dawas 5 kitayo 250g kin dawas 14 wage yddi kopamana gram pramanayak gann puluwand

  • @APJayantha
    @APJayantha หลายเดือนก่อน +1

    හොඳ වැඩසටහනක් ඉස්තුතියි සේර්

  • @THESLGOD608
    @THESLGOD608 หลายเดือนก่อน +2

    I am first

  • @RoshanIndika-nl6wg
    @RoshanIndika-nl6wg 17 วันที่ผ่านมา

    Pau Kara wada

  • @amalshanaka7771
    @amalshanaka7771 หลายเดือนก่อน +1

    sir bsf කීටයන් විසිතුරු මත්ස්‍ය අහාර සදහා බාවිතා කරන්න පුළුවන්ද?මම විසිතුරු මත්ස්‍ය farm එකක් කරනව.

  • @SithuminaWickramathilaka
    @SithuminaWickramathilaka หลายเดือนก่อน +1

    බිත්තර ගලවල ගද්දි ඩැමේජ් වෙන් නැද්ද