- 102
- 482 301
Basnayaka Vermigrow
เข้าร่วมเมื่อ 15 พ.ย. 2022
Vermicompost , The king of Fertilizer 0741222314 , 0772528685 , 0769126969
ගැඩවිලුන් මිලදී ගැනීම | පිංවන්ත Project එකෙන් ගොඩයන හැටි | Vermicompost ව්‍යාපෘතිය වේ....
ශ්‍ර්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ගැඩවිලුන් මිලදී ගැනීම Basnayaka vermigrow වන අප ආයතනයෙන් පමණක් සිදුකරනු ලබන අතර හදිසි මුදල් අවශ්‍යතාවයන් සදහා මුදල් ලබා ගත හැකි එකම ව්‍යාපෘතිය පිංවන්ත ව්‍යාපෘතිය වේ...
පිංවන්ත project ekak කිරිමෙන් පසු අප පවසන අකාරයට පොහොර පමන්ණක් නොව ගැඩවිලි පනුවන්ද මිලදී ගනු ලබයි.
අමතර අදායමක් ලබා ගැනිමට කදිම අවස්තාවක්.
අහක යන දේවල්වලින් තව ජොබ් එකක් කරන ගමන් ඔයාලත් try කරලා බලන්න.
🔴 මේ ඔබ බැලිය යුතුම වීඩියෝවකි.
🟢 පොහොර ලොවේ රජු - Vermicompost
🟢 රට ගොඩනැගුමට අවසන් මෙහෙයුම ඔබත් එක් වන්න අප සමග රට ගොඩ නැගුමට අවසන් මෙහෙයුමට.
ඔබට අප හා එක් වීමට TH-cam
www.youtube.com/@basnayakavermigrow
Gmail - Basnayakavermigrow@gmail.com
Facebook - / basnayakavermigrow
Contact No : 074 1222314 / 0772528685 / 0773344123
Tiktok - vm.tiktok.com/ZSNpLmg8u/
කළු රත්තරං සමූහය - / httpswww.facebook.combasnayakavermigrow
මෙම වීඩියෝව පටිගත කිරීම හා සංස්කරණය කිරීම මාගෙ ජංගම දුරකතනය මගින් සිදු කරනු ලබයි.
සුභ දවසක්. ආයුබෝවන්
පිංවන්ත project ekak කිරිමෙන් පසු අප පවසන අකාරයට පොහොර පමන්ණක් නොව ගැඩවිලි පනුවන්ද මිලදී ගනු ලබයි.
අමතර අදායමක් ලබා ගැනිමට කදිම අවස්තාවක්.
අහක යන දේවල්වලින් තව ජොබ් එකක් කරන ගමන් ඔයාලත් try කරලා බලන්න.
🔴 මේ ඔබ බැලිය යුතුම වීඩියෝවකි.
🟢 පොහොර ලොවේ රජු - Vermicompost
🟢 රට ගොඩනැගුමට අවසන් මෙහෙයුම ඔබත් එක් වන්න අප සමග රට ගොඩ නැගුමට අවසන් මෙහෙයුමට.
ඔබට අප හා එක් වීමට TH-cam
www.youtube.com/@basnayakavermigrow
Gmail - Basnayakavermigrow@gmail.com
Facebook - / basnayakavermigrow
Contact No : 074 1222314 / 0772528685 / 0773344123
Tiktok - vm.tiktok.com/ZSNpLmg8u/
කළු රත්තරං සමූහය - / httpswww.facebook.combasnayakavermigrow
මෙම වීඩියෝව පටිගත කිරීම හා සංස්කරණය කිරීම මාගෙ ජංගම දුරකතනය මගින් සිදු කරනු ලබයි.
සුභ දවසක්. ආයුබෝවන්
มุมมอง: 459
วีดีโอ
ගංකුකුල් වියාපාරය | | village chicken farming
มุมมอง 1.8K2 หลายเดือนก่อน
ගංකුකුල් පලනය වෙනස්ම විදියකට සහ ලංකවේ ආදරණීය පවුල් වෙත , ආර්තිකය ගොඩනගාගැනීම පිණිස මෙම වැඩසටහන අද සිට ආරම්භ කරනු ලබයි.. එන්න Basnayaka Vermigrow සමග එකතු වී ජීවිතය ජය ගන්න... 🔴 මේ ඔබ බැලිය යුතුම වීඩියෝවකි. 🟢 පොහොර ලොවේ රජු - Vermicompost 🟢මෙය ඔබ බැලිය යුතුම වීඩියෝවක්. ඔබත් එක් වන්න අප සමග රට ගොඩ නැගුමට අවසන් මෙහෙයුමට. ඔබට අප හා එක් වීමට TH-cam - / @basnayakavermigrow Gmail - Basnayakavermigrow@...
පාට පාට බඩඉරිඟු | Colourful Corn Sri lanka
มุมมอง 4952 หลายเดือนก่อน
මෙම විශේශය මා හට ලැබුනු පසු එහි ඇති පෝශණ ප්‍රමණය , එහි ඇති අලංකාරවත් බව සහ ඉතා දුලබ නිසා මෙය ලංකාව තුල බෙදාදීමට තීරනය කලෙමි. ඉතා හොදට සහ පිරුනු බ්වින් යුක්තව හෙයින් මා ඒවයින් බීජ ලබගෙන නොමිලේ බෙදා දීමට අසාවක් ඇතිවිය.. මෙහිදී වර්ග කිහිපයක් ඇත.. ඔබහට අවශ්‍ය බිජ ලබදීමට මුද්දරය ගැස ලියුම් කවරයක් ෛහත ඇති ලිපිනයට එවීමෙන් බීජ ලබාගත හැක.. මෙය පුලුවන් සියලුම දෙනා ලක්වාසී සියලු දෙනාට බෙදා දී අප හට අවශ්‍ය...
Vermiwash | ගැඩවිලි දියර පොහොර | හරියටම හදුනගන්නෙ කොහොමද ?
มุมมอง 1.1K3 หลายเดือนก่อน
ගැඩවිලි දියර පොහොර හරියටම හදුනගන්නෙ කොහොමද යන වග මේ වීඩියෝවෙන් මා පැහැදිලි කර ඇත.. ගැඩවිලි පොහොර නිශ්පාදනයේදී පොහොර , පනුවන් පම්ණක් නොව දියර පොහොරත් හොද මිලකට අලෙවි කල හක. අහක යන වතුර ටිකකින් සල්ලි හොයාගෙන රටටත් සේවයක් කරමින් ලස්සනට ජීවිතය ගෙවීමට ඔබත් කමති ඇති. එන්න Basnayaka Vermigrow සමග එකතු වී ජීවිතය ජය ගන්න... 🔴 මේ ඔබ බැලිය යුතුම වීඩියෝවකි. 🟢 පොහොර ලොවේ රජු - Vermicompost 🟢මෙය ඔබ බැලිය යුත...
පනුවන් මිලදී ගැනීම - සහ පොහොර නිශ්පාදනය
มุมมอง 3.4K3 หลายเดือนก่อน
පනුවන් මිලදී ගැනීම - project එකට ගිය මුදල එක් දවසින් සොයාගත් හැටි පිංවන්ත project ekak කිරිමෙන් පසු අප පවසන අකාරයට පොහොර පමන්ණක් නොව ගැඩවිලි පනුවන්ද මිලදී ගනු ලබයි. අමතර අදායමක් ලබා ගැනිමට කදිම අවස්තාවක්. අහක යන දේවල්වලින් තව ජොබ් එකක් කරන ගමන් ඔයාලත් try කරලා බලන්න. 🔴 මේ ඔබ බැලිය යුතුම වීඩියෝවකි. 🟢 පොහොර ලොවේ රජු - Vermicompost 🟢මෙය ඔබ බැලිය යුතුම වීඩියෝවක්. ඔබත් එක් වන්න අප සමග රට ගොඩ නැගුමට ...
Thethamanaya wediweema | තෙතමනය වැඩිවීම
มุมมอง 1.5K3 หลายเดือนก่อน
ගැඩවිලි පොහොර ටැංකියේ වතුර වැඩිවීමෙන් ගොඩාක් ගැටලුවලට මුහුන දීමට සිදු වේ. පාංශු වාතය නොමෙති වීමෙන් පනුවන්ට හුස්ම ගැනීමට අපහසු වන අතර , දුගද , පනුවන් මැරී යාම, පොහොර නිශ්පාදනය ප්‍රමාද වීම, වැනි ගොඩාක් ගැටලු මතුවේ. ඔබගේ ගැටලු සියල්ලට පිලිතුරු ලබා දී ඇති බව මා සිතමි.. 🔴 මේ ඔබ බැලිය යුතුම වීඩියෝවකි. 🟢 පොහොර ලොවේ රජු - Vermicompost 🟢 රට ගොඩනැගුමට අවසන් මෙහෙයුම ඔබත් එක් වන්න අප සමග රට ගොඩ නැගුමට අවසන...
The Tank is leaking ??
มุมมอง 8364 หลายเดือนก่อน
how to remake your polyethyn tank 🔴 මේ ඔබ බැලිය යුතුම වීඩියෝවකි. 🟢 පොහොර ලොවේ රජු - Vermicompost 🟢මෙය ඔබ බැලිය යුතුම වීඩියෝවක්. ඔබත් එක් වන්න අප සමග රට ගොඩ නැගුමට අවසන් මෙහෙයුමට. ඔබට අප හා එක් වීමට TH-cam - youtube.com/@basnayakavermigrow?si=Seu-tK3amhlklFIZ Gmail - Basnayakavermigrow@gmail.com Facebook - Basnayakavermigrow Contact No : 074 1222314 / 0772528685 Tiktok - vm.tiktok.c...
ඔයාලගෙත් මේ වගේ මල් හදලා අත්හැරදාපු හට් එකක් තියෙනව ද ? ඒකෙත් Vermicompost හදන්න පුළුවන්.
มุมมอง 8895 หลายเดือนก่อน
බෙලිඅත්ත ප්‍රදේශයේ ආරක්ෂක අංශයේ සිටි දැනට විශ්‍රාමික රත්නායක මහතාගේ පිංවන්ත ව්‍යාපෘතියයි මෙ. මල් වගාව සමඟ ගැඩවිලි පොහොර නිෂ්පාදනය හේතුකොටගෙන කරගෙන යන මේ ව්‍යාපෘතිය මූලික පියවර youtube වීඩියෝ වලින් දැනුම ලබාගෙන පිළිවෙලවට හා ක්‍රමානුකූලව කරගෙන යන ආකාරය ඔබට දැක ගැනීමට මේ විඩියෝව නරඹන්න. 🔴 මේ ඔබ බැලිය යුතුම වීඩියෝවකි. 🟢 පොහොර ලොවේ රජු - Vermicompost 🟢මෙය ඔබ බැලිය යුතුම වීඩියෝවක්. ඔබත් එක් වන්න අප ස...
හිටපු කිරි හරක් ටිකත් නෑ රට යන්නත් නෑ සල්ලිත් නෑ
มุมมอง 9375 หลายเดือนก่อน
මැල්සිරිපුර ප්‍රදේශයේ ආරම්භ කර පිංවන්ත ව්‍යාපෘතියයි මෙ. මෙම ස්ථානය කලින් ගවගාලක් තිබ තැනක්. විදේශගතවීමට සිතා ගවයන් විකුණා මුදල් නාස්ති වී ඇති නමුත්. දැන් අප සමඟ ගැඩවිලි පොහොර නිෂ්පාදනයට එකතු වී පිංවන්ත ව්‍යාප්තියකට සාර්ථකව මූලික පියවර තැබූනු ආකාරය ඔබට බලාගන්න් පුළුවන්. 🟢 පොහොර ලොවේ රජු - Vermicompost 🟢මෙය ඔබ බැලිය යුතුම වීඩියෝවක්. ඔබත් එක් වන්න අප සමග රට ගොඩ නැගුමට අවසන් මෙහෙයුමට. ඔබට අප හා එක්...
වගාවෙන් වැඩි ලාභ ගන්නනම් පිංවන්ත ව්‍යාපෘතියක් පටන් ගන්න.
มุมมอง 1.2K5 หลายเดือนก่อน
කොබෙයිගනේ පෙලහැර ප්‍රදේශයේ ඇපල් පේර වගාවක් පවත්වාගෙන යන දමිත් මහතා ඇපල් පේර වාඅව කාබනිකව පෝෂනය කිරීමට ගැඩවිලි පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කල අයුරු. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් වන පිටිමකුණාගෙන් බෙරෙන්න ක්‍රමයක් මෙම වීඩියෝවේ ඔබට විස්තර දැනගන්න පුළුවන්. 🟢 පොහොර ලොවේ රජු - Vermicompost 🟢මෙය ඔබ බැලිය යුතුම වීඩියෝවක්. ඔබත් එක් වන්න අප සමග රට ගොඩ නැගුමට අවසන් මෙහෙයුමට. ඔබට අප හා එක් වීමට TH-cam - youtube....
ගෙදර සාලෙ උනත් කරන්න පුළුවන් ගඳ නැති ව්‍යාපෘතියක්
มุมมอง 2K6 หลายเดือนก่อน
ගෙදර සාලෙ උනත් කරන්න පුළුවන් ගඳ නැති ව්‍යාපෘතියක් තමයි මේ පිංවන්ත ව්‍යාපෘතිය. ආරක්ෂක අංශවල නිළධාරින් වැඩිපුරම පටන් ගන්න මෙම ව්‍යාපෘතිය ඔබට අමතර ආදායමක්ම පමනක් නොව රසායනික වස විස නැති ආහාරවේලක් ලබාගැනීමටද හැකිය. ගල්නෑව ප්‍රදේශයේ පිංවන්ත Project සිදුකල ආකාරය ඔබට මෙයින් පෙනේ. විශාල ඉඩකඩක් මෙයට අවශ්‍යවන්නෙ නෑ. හැකි පමණින් ඉඩකඩ සාදා ගෙන මෙය පටන් ගන්න පුළුවන්.අමතර ආදායමක් ලබාගන්න සහ නිරෝගිමත්ව සිටීමට...
මේ වගේ ලොකු බතල දැකලා තියෙනවද ?
มุมมอง 3966 หลายเดือนก่อน
පස හදාගත්තොත් ඕනෑම දෙයක් පොළොවේ වවාගන්න අපිට පුළුවන්. 1Kg පමණ බතල අල පෝෂනය වුනෙ ගැඩවිලි පොහොර වලින්ම පමණයි. රසායනික පොහොර වලට තිත තබන්න. ගැඩවිලි පොහොර මඟින් වගාවන් පටන් ගන්න..සිතනවාටත් වඩා සරු අස්වැන්නක් ලබාගැනීමට ඔබට හැකියාව ඇත. ඔබත් එක් වන්න අප සමග රට ගොඩ නැගුමට අවසන් මෙහෙයුමට. ඔබට අප හා එක් වීමට TH-cam - youtube.com/@basnayakavermigrow?si=Seu-tK3amhlklFIZ Gmail - Basnayakavermigrow@gmail.com...
මාස දෙකක් යන වැඩේ සතියකින් ගොඩ දාගන්න.
มุมมอง 2.7K6 หลายเดือนก่อน
ඉක්මනින් Vermicompost හදාගන්න. උඩවලව ප්‍රදේශයේ පුබුදු මහතා කෙසෙල් බඩ කැබලි කිරීමට නිවසේදී ඇති දේවල් භාවිතයට ගෙන යන්ත්‍රයක් නිපදවා කාලය කලමනාකරණය කර ගත් හැටි.🪱😵 ඔබත් එක් වන්න අප සමග රට ගොඩ නැගුමට අවසන් මෙහෙයුමට. ඔබට අප හා එක් වීමට TH-cam - youtube.com/@basnayakavermigrow?si=Seu-tK3amhlklFIZ Gmail - Basnayakavermigrow@gmail.com Facebook - Basnayakavermigrow Contact No : 074 1222314 /...
කැරට් වගාව / කෘෂිකර්මාන්තය කියන්නෙ Rocket science නෙමේ
มุมมอง 5277 หลายเดือนก่อน
අපිත් කාබනික අපේ කැරට් සාදාගමු. සීතල නුවරඑළියෙ විතරද කැරට් වවන්න පුලුවන්..ඔන්න basnayaka vermigrow අප ගැඩවිලි පොහොර සහ දියර පොහොර භාවිතයෙන් කැරට් වගාවක් සිදුකර එයින් හොඳ අස්වැන්නක් ගත් අයුරු ඔබට දැක ගැනීමට හැකියාව ඇත. ඇයි තවත් පරක්කුවෙන්නෙ ඔබත් ඔබේ නිවසේ කැරට් වගාවක් පටන් ගන්න. වියදමත් අඩුවේවි.එලවළු ගන්න මාකට් එකට ගිය කාලෙ ඉවරයි..අපි අපේම වගාවක් පටන් ගෙන අපිටම සරිලන පෝෂදායි ආහාරවේලකට හුරුවෙන්න ...
ලංකාවෙ පළවෙනි වතාවට පණුවන් නැවත මිලදී ගැනීම
มุมมอง 1.8K7 หลายเดือนก่อน
මුදල් ගැටළු සඳහා මෙන්න හොඳම විසදුමක්.. පිංවන්ත Project සමඟ එක් ව ඔබට දැන් පොහොර පමණක් නොව ගැඩවිලුන්ද අප වෙතට ලබා දිමට පුලුවන්.අප එය ඔබ සිටින ස්ථානයට පැමින මුදල් ලබාදි භාර ගැනේ.. අමතර ආදායමක් ලබාගැනීමට කදිම අවස්ථාවක් බව ඔබ දන්නවාද ? එන්න..ඔබත් එක් වන්න අප සමග රට ගොඩ නැගුමට අවසන් මෙහෙයුමට. ඔබට අප හා එක් වීමට TH-cam - youtube.com/@basnayakavermigrow?si=Seu-tK3amhlklFIZ Gmail - Basnayakavermigrow@g...
මේ රට ගොඩදාන්න පුලුවන් එකම දේ / පොහොර මැශිමක් ගෙදරම හදාගන්න
มุมมอง 1.2K7 หลายเดือนก่อน
මේ රට ගොඩදාන්න පුලුවන් එකම දේ / පොහොර මැශිමක් ගෙදරම හදාගන්න
ගැඩවිලි පොහොර මගින් සීනි කැකිරි වගා කර රස බලමු ද ?
มุมมอง 6418 หลายเดือนก่อน
ගැඩවිලි පොහොර මගින් සීනි කැකිරි වගා කර රස බලමු ද ?
ලංකාවේ තුන් වන ගැඩවිලි පොහොර නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානය
มุมมอง 3.6K9 หลายเดือนก่อน
ලංකාවේ තුන් වන ගැඩවිලි පොහොර නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානය
වියදම් කරපු මුදලෙන් 70% ම ආදායම ලබලා ඉවරයි
มุมมอง 6K10 หลายเดือนก่อน
වියදම් කරපු මුදලෙන් 70% ම ආදායම ලබලා ඉවරයි
ඖෂධය ආහාරයක් ලෙස ගන්නවද එහෙමත් නැත්නම් ආහාරය ඖෂධයක් කරගන්නවද
มุมมอง 87810 หลายเดือนก่อน
ඖෂධය ආහාරයක් ලෙස ගන්නවද එහෙමත් නැත්නම් ආහාරය ඖෂධයක් කරගන්නවද
Vermicompost / රටම අනතුරේ / පංසලෙන් පටන්ගමු
มุมมอง 1.4K10 หลายเดือนก่อน
Vermicompost / රටම අනතුරේ / පංසලෙන් පටන්ගමු
Vermicompost / කැරට් , ලීක්ස් වැඩිපුරම වගා කරන ප්‍රදේශය
มุมมอง 2.1K11 หลายเดือนก่อน
Vermicompost / කැරට් , ලීක්ස් වැඩිපුරම වගා කරන ප්‍රදේශය
Math labana avurudde oyav hmba venna enva
@@Happy.Moments.315 ගොඩාක් ස්තූතියි ..
මම ඉන්නේ අනුරාධපුරේ අපිට පුළුවන්ද අපි ටැංකිය හදාගත්තොත් මෙම වැඩසටහන කරන විදිය කියා දෙන්න
@@AjithAjith-x3n puluwan වැඩි විස්තර දැනගන්න දුරකථන ඇමතුමක් දෙන්න 0741222314
ඇයි කෝල් ආන්සර් කරන්නේ නැත්තේ
දුරකථන මාර්ග ගොඩාක් කාර්‍යබහුල බැවින් whatsapp paniwidayak ලබා දෙන්න.. එවිට පැය 24 අතුලත ඔබව සම්භන්ද කරගනිවී..සිදු වූ අපහසුතාවයට කනගාටු වෙමි...
Kohomada.amparaey pttatama .danney
කෙසෙල් කඳන් පොඩිවට කපලා කොච්චර දවසක් තියලද දාන්න ඕනි
මහත්මයාණෙනි.... මම අහම්බෙන් ඔබ තුමන්ලා කරන වර්මි කොම්පෝස්ට් හදන විදිය කියාදෙන වීඩියෝ බලන්න ලැබුණා.ඇත්තෙන්ම ඒක හොඳ වැඩක්.මටත් හිතුනා පෝර නිශ්පාදනයට එකතු වෙන්න.මම මේ සම්බන්ධ වීඩියෝ කීපයක් බැළුවා.ඒ ඇසුරෙන් මට ආපු ගැටළුවක් නිරාකරණය කරගන්න උවමනා නිසා මේ ගැටළුව ඔබතුමාට යොමු කරමි. මහත්මයාණෙනි.එක මහත්මයෙක් කරන ලද වීඩියෝ එකක තිබුණා පෝර සැදීමට අප ගන්නාවූ අමුදූව්‍ය (කෙසෙල් ගහේ කොටස් ,වල් සූරිය කාන්ත ,ගිණිසීරියා ඇතුළු අමුදුව්‍ය)අමු ගොම සමඟම 50 ට 50 මිශ්‍ර කර පෝර සඳහා භාවිතා කරන්න. අමුද්‍රව්‍ය වෙනම තිබ්බොත් පනුවන් ආහාරයට නොගෙන සාමාන්‍ය ක්‍රමයට දිරා යන බවත් ඒවා වර්මි කොම්පෝස්ට් නොවන බවත්. සමහර වීඩියෝවල තියෙනවා ගොම හොයාගන්න නැත්නම් ගොම ටකක් අරගෙන දියකරල ඉස්සත් කමක් නෑ කියලා. සාර්ථකව වර්මි කොම්පෝස්ට් හදන හරිම ක්‍රමය මෙයින් කෝකද ?ගොම සමග මිශු කරලා ගොම වගේම සිටින ලෙස නොදැම්මොත් දාන අමුදුව්‍ය පණුවන් කන්නේ නැද්ද කියල මට කියා දෙන්න. තව දෙයක්........ සමහර වීඩියෝවල සමහර අය කියනවා වල් සූරියකාන්ත ගිණිසීරියා වගේඒවත් දාන්න කියලා.මේ වීඩියෝ එකේ ඔබතුමා දැම්මේ ගොම සහ කෙසෙල් ගහේ කොටස් පමණයි.ඒ දෙක පමණක් ඇතිද? Sudath Laksiri Dummalasuriya call...0774635999
Mama pinwanthagroup ekata ad wrla inne mata watthala trenin sentar ekata සම්බන්ධ වෙන්න puluwanda mama kadawatha nisa
@HansiGimhani-m2y වැඩි විස්තර දැනගැනීමට දුරකථන ඇමතුමක් දෙන්න 0741222314
ඔයාලා කියන විදියට ලොකු ගනාක් යට කරලා kG 20000 විතර ලොකු project එකක් පටන් ගත්තොත් ඔයලා මිලදී ගන්නවාද එ සදහා මොකක් හරි agrement එකක් තියෙනවාද
@@Cm.malith1234 ඔවු.. agreement තියෙනවා . වැඩි විස්තර දැනගැනීමට 0741222314 අමතන්න
Kokomada meka karaganne.math oone meka patanganna
@@Asankasports වැඩි විස්තර දැනගැනීමට දුරකථන ඇමතුමක් දෙන්න 0741222314
පනුවො දෙන්නෙ කීයටද
@@aseas2429 වැඩි විස්තර දැනගැනීමට 0741222314 අමතන්න
Me venuven loku deyak karanta mamath kamathi sambanda venna kamathi sambanda vena vidiha kiyanvda
@@SampathWijekoon-l5y වැඩි විස්තර දැනගැනීමට 0741222314 දුරකථන ඇමතුමක් දෙන්න
Panuwek rupiyal 10.00
Mun boru kiynne horu appa
@@ranjaniperera-m5y ඔබතුමාට එහෙම කියන්න හේතුවක් තියෙනවද ? ? එහෙම තියෙනවනන් කියන්න හැමෝටම දැනගන්න.. ගොඩාක් ස්තූතියි දැක්වු අදහසට..
@@ranjaniperera-m5y ඔබතුමාට එහෙම කියන්න හේතුවක් තියෙනවද ? ? එහෙම තියෙනවනන් කියන්න හැමෝටම දැනගන්න.. ගොඩාක් ස්තූතියි දැක්වු අදහසට..
Aiya api katada mewa dnne
වටින video එකක්
@@SHALIDPS ගොඩාක් ස්තුතියි
වටිනවා අය්යා මේ ඉගැන්වීම් ඔබගේ වයාපාරය දිනෙන්දින දියුණු වේවා 😊😊😊
@@mihiraplantation7787 thank you malli..
පොල්ගහවෙල පණුපොහොර නිෂ්පාදනය කරන මහත්මයාගේ දුරකථන අංකය දෙන්නකෝ. පණුවන් මිලදී ගන්න අවශ්‍යයි.
@@ourenglishcollege8745 වැඩි විස්තර දැනගැනීමට 0741222314 අමතන්න
මට පනුවො ගෙන්න ගන්න් ඔන පනුවෙක් කියක් වෙනවද
@@GamageKrishanthi-t3b විස්තර දැනගැනීමට 0741222314 අමතන්න
ස්තුති 👍🙏
@@asangananayakkara9203 ගොඩාක් ස්තූතියි..
අනිවාරෙන්ම..හොඳ ගමනක් යන්නොනෙ අපි හැමෝම ❤
@@BlockBusters43 ගොඩාක් ස්තූතියි
අනෙ අයියා මට ජොබ් එකක් නෑ.මම මේ වැඩේ පටන්ගන්නම් අනෙ මට පනුවො ටිකක් කොමහරි දෙන්නකො බෝකරගන්න.මම ටැංකියක් හදලා වැඩේපටන් ගන්නම්🥺🙏මම පොලොන්නරුවේ මැදිරිගිරියෙ අයියා
@@sahandilanka2715 දෙන්නන් අනිවාර්යයෙන් මල්ලී.. අපේ දුරකථන අංකවලට ඇමතුමක් දීලා වැඩිවිස්තර කියන්න.. සල්ලි එපා..
එයාගෙ නම කම්බිලි පනුවා,ශාක මුල් ආහාරයට ගන්නවා,රබර් වගාවෙ පැල සමයේ විනාශකාරි සතෙක් මෙ
@@DilanChathuranga-yc4yg ඔවු ඒක ඇත්ත.. එක එක ප්‍රදේශයේ එක එක නම්වලින් හදුන්වනවා..
Oyala miladi gannawada
@@surajmadhuranga4425 ඔවු වැඩිවිස්තර දැනගන්න 0741222314 අමතන්න
අදාල පණුවන් ලබා දෙන්න..මිල කීයද .j.m ranbanda toorawa viharaya bare.mahananneriya.galgamuwa
@@මොනිට2008 වැඩිවිස්තර දැනගන්න 0741222314 දුරකථන ඇමතුමක් දෙන්න
Supiri wedak
@@nilushiwijesiri7946 ගොඩාක් ස්තූතියි ..
මහියංගනයේ, තිස්සපුර අබේසිංහ මහත්මයගෙ ගැඩවිලි පොහොර හදන තැන හරියටම දැනගන්නපුලුවන්ද
@@Tectuk-qz8xd පුලුවන් , වැඩිවිස්තර දැනගන්න 0741222314 අමතන්න
Phone number එක දාන්න පුළුවන් ද ?
@@GamageKrishanthi-t3b 0741222314 , 0772528685 , 0773344123
panuwo tikak gnna puluwanda wickrama mahaththayo.mama polgahawela
@@buskud3712 වැඩිවිස්තර දැනගන්න 0741222314
පොහොර එක හදනකොට ඒකෙන් එන bad smell එක නැතිකාගන්නනේ B.E වලින්ද?
@@Manu-y3k7q ඔවු EM eken තමයි
Atawalata godak wassa aahou ounama pala wennadda
@@K.g.skumaraKumara wessa vedi unama kunuwenna balanawa...
සීනි කැකියේ පැළ හෝ ඇට ලබා ගැනීමට නැද්ද
සීනි කැකිරි ඇට හෝ පැල ලබා ගන්න නැද්ද.
Panuwek Rs 100
Panuwo wardanaya kirimak 😂😂
Meka patan ganne kohomada kiyala danaganna puluwanda
@@harshirandi2351 වැඩිවිස්තර දැනගන්න 0741222314 අමතන්න
Apith ma project eka karanna kamthi
@@IndikaSudarshani-we1rh වැඩිවිස්තර දැනගන්න 0741222314 අමතන්න
මට පණුවන් දෙන්න පුළුවන්
@@etopehub ok වැඩිවිස්තර දැනගන්න 0741222314 අමතන්න
How can I contact you. to request a training all your contract numbers are always ringing no one answer to them
panuwo 100k ganne kohomada.kiyak wenawada
@@buskud3712 ganna puluwan .. වැඩිවිස්තර දැනගන්න 0741222314 අමතන්න
P namber danna akke
gedawil pohora hadanna eppawala pospet ekathu karanawada?
@@buskud3712 ඔවු එකතුකරන්න පුලුවන් .
Panuwo kiyada
ppuhunuwata sambanda wenne kohomada
@@SithijaAnuhas-b4e වැඩිවිස්තර දැනගන්න 0741222314 , 0773344123 අමතන්න
ස්තූතියි දරුව දැනුවත් කරනවට...!
@@sunilarachchige ගොඩාක් ස්තූතියි ..
❤
මේ.නම්බරේට.ගත්තට.ඇයි.ආන්සර්.නොකරන්නෙ.අපිත්.ඉල්ලුව.ඉරිගු.ඇට
තොප්පිය නැතුව දැන් තමයි දැක්කේ.... නියමයි.. දෙන අධ්‍යාපනයති නියමයි...🎉
@@IndikaSuranjith-gs7wx ගොඩාක් ස්තූතියි 😃
මම හොය හොයා හිටපු පිළිතුරක්.. ස්තුතියි !!
@@IndikaSuranjith-gs7wx ගොඩාක් ස්තූතියි ..
Diyara pohora tenki dekakin maruwen maruwata ganna vidiya kiynna
Me haduvoth vikunanne kohotada
Price khmda
@@MarkPerera-p1v දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314