Haduda One (හාදුද ඕනේ) | Group Song | Dream Star Season 11 | TV Derana
ฝัง
- เผยแพร่เมื่อ 2 ก.ย. 2023
- Haduda One (හාදුද ඕනේ) | Group Song | Dream Star Season 11 | TV Derana
Dream Star Season 11 | Top 13 | Team 02 | 03rd September 2023
Dream Star Season 11 | Top 13 ( Team 02 )
Contesters : Apurwa Ashawari, Sandun Amarasinghe, Anjalee Herath, Malith Silva, Sanali Lihansa, Sewmini Sanjana
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria
Judges - Keerthi Pasquel | Samitha Mudunkotuwa | Ashanthi De Alwis | Indrachapa Liyanage
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11 #singing #voice #realityshow #dds11 #TVDerana #DeranaLK - เพลง
අංජලීගේ හඬ අමුතුම මිහිරක්.
තෙරුවන් සරණයි පුතේ!!!💜️💛💙🧡💚❤️
අපූර්වා අක්කගෙන් සම්පූර්ණ සිංදුව අහන්න ආසයි 🥺
අන්ජලී අපුර්ව voices දෙක පට්ට
ඉරිසියාව ගැවිලාවත් නැති ,ලස්සන ,අහින්සක කෙනෙක් තමයි අන්ජලි අක්කි කියන්නෙ,අදරෙයි❤❤❤❤❤
අපූර්වා 0:28 ❤️ අන්ජලී 1:32 ❤️ සඳුන් 2:08 ❤️ The best 🤍 My Favorite
❤
"කෝ නුඹේ සඳ මං" 😮 . මමත් මෙතන ආසම වොයිස් තුන ❤
❤️
මට නන් මේකෙ හැමෝගෙම voice හොඳයි. හැබැයි ගොඩක්ම ලස්සන අපූර්වාගෙ. ❤
Mgeth❤
අපූර්වා ඉන්නවා නම් හොයන් ගිහින් සිංදු අහන්නේ .දැන් ..😢❤
මාත් ❤
Maths ane...❤
අපූර්වා වොයිස් එකයි රංගනයයි සුපිරිම ඔයාගෙ...❤️❤️❤️❤️
අපුර්වා තමා නියම කලාකාරිය .....තාම පටන්ගත්තා විතරයි ....
අනේ ඇත්තටම අංජලී අක්කිගෙ වොයිස් එක නම් මරු හොදෙ❤️
Apoorwa ගෙ voice එකෙන් සින්දු අහනකොට original එක අමතක වෙන්නේ මට විතරද 💕 group songs වල නම් apoorwa next level ❤️🔥
අපූර්වා ආශාවරි❤❤
අපූර්වා &අංජු❤❤❤
අපූර්වටම ලියපු song එකක් ❤️🌼
අපූර්වට කැමති අය මේ කොනට..❤😘
අන්ජලී හේරත් සුපිරි❤❤❤
අපූර්වත් ලස්සනයි🎉🎉🎉
මලිත් ,සදුන්.❤❤
කට්ටියම ලස්සනයි.❤❤❤❤❤🎉🎉🎉
අංජලි සහ අපූර්ව ගේ voice superb
Apoorva , Sandun ❤️
අපූර්වගේ කටහඩ තනිකරම කංචනා අනුරාදිගේ වගේමයි..❤
මට නන් මේකෙ හැමෝගෙම voice හොඳයි. හැබැයි ගොඩක්ම ලස්සන අපූර්වාගෙ. ❤
ගීතයකට නොහිතන හැඩයක් එකතු කරන්න Cover Version එකකට පුලුවන්.. Original එකට වඩා මේ Version එකේ වෙනස්ම හැඩයක් තියෙනවා.. Highly Addicted to this Version ❤ Apoorwa's Voice is next level as always 🔥 Great Work Team ❤
Same මේක අහලා පස්සේ original ඇහුවේ.. අපරදේ ඇහුවේ කියලා හිතුනා 🥺.. මේක පට්ට 💪🏻
Agree 😮❤❤
Apoorwage ගායනය සහ නර්තනය තමයි ලස්සනම
අපූර්ව ඔයාගෙ වොයිස් එක නම් බාවනාවක්
අර රෝස පාට කෙල්ලගේ voice එක qute ❤
apoorwa ashawaree
අපූර්ව❤❤❤
මං මේ සිංදුවෙ ආසම කොටස 2:12 . සඳුන්ගෙ හිනාව ❤
Lassni nrtne t sdunge okmge
Apoorwa ashawari නම් පිස්සුවක් හලො 😢❤
ලස්සනයි අපූර්වා
Apurwa's voice like Neha kakkar❤❤❤
අපූර්වා අක්කාගෙ කටහඩ හරි අපූරුයි 😘😘😘😘
අපූර්ව ❤❤❤❤❤
Apoorwa & sadun 🥺💗
apporwa voice eka harema lassanai...samatama...jaya weea.
Anjalee & Apoorwa is best perfomance ❤🎼
Sandun aiy and apoorwa ❤
අපූර්වා❤
Math kamthima apoorwa ashawarita eyge tyne marama lassnna voice ekk super poweful voice ekk great performance ❤❤❤❤❤🙈🙈🙈🙈👍👍👍🎊️🎊️
Apoorwage voice & performance amazing. she is multi talented singer
අනේ දෙයියනේ මාත් එකගයි අප්ප..ඒ ටැලන්ට් එකනම්.මාරයි
අංජලී ❤️🔥🔥🔥
apurwa,sandun😍
Apoorwa voice ekenm pissuwak 😍🥰🌹🌹
කලු සුදු ඉරි ගව්ම ඇදන් ඉන්න කෙල්ලගෙ වොයිස් එකත් පට්ටනෙ 🥺 අපරාදෙ 💔
Apoorva & anjalee.. ❤❤❤
අන්ජලී...... අන්ජලී..... ❤️❤️👍👍🌹🌹
Anjalee your voice is GREAT.Wish you ALL THE VERY BEST❤❤❤
අංජලිගේ voice එකේ අමුතු ගතියක්...අහන් ඉන්න ආසයි ❤❤❤
සුපිරි දෙරණ සුපිරිම සුපිරි.... වෙනම ලෙවල් එකක් ඒක ❤
මොනවා උනත් දෙරණේ ගහපු group songs ටික සුපිරියක් ...original songs වලට වඩා මාර feel,energetic super rendition එකක් තියෙන්නේ...ඒවගේම මේක ගායනා කරන මේ සියලු දෙනාම ඉතාමත් අපුරුවට ගායනා කරනවා ඒවගේම mix & mastering sound engineer super ❤👌
අන්ජලී ට ගොඩක් match වෙනවා ඒ song eka❤️
Apoorwa and sandun ❤️🔥
එක්කෙනෙක් තෝරන්නේ කොහොමද කියලා කල්පනා කරන මම..😁😁❤️❤️❤️❤️
Anjalii ❤👌
අපූර්වා අපූර්වා ❤❤
අනිත් අයගේ කටහඩවල් ලංකාවේ ඕන තරම් තියෙනවා ඒත් අංජලි අක්කගෙ කටහඩ ලංකාවට අලුත්ම එකක්..
apoorwata witharak as giye mata witharadha❤❤Dance and music at the same time ❤brilliant ❤
Anjali thama best ❤🎉
අංජලීගෙ වොයිස් එකත් එක්ක සම කරන්න බෑ ඔතන ඉන්න එක කෙනෙක්ගෙවත් වොයිස්.❤️
Anjaliii❤❤❤❤🔥🔥🔥🔥💪
Ane anju akki lassanai voice eka 🥺❤️ apurvageth voice lassanai 😍
Apurwa ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉hrima ලස්සනයි
2:08😍
Anjaleeenm pissuwak❤️🎉
Apurwa sadun galapenawa voice deka lassanai ❤❤❤
අපූර්වා...✨♥️🥵
අපූර්වනම් දෙවෙනි ඉනිමට සිලෙක්ට් වෙය් වගෙ❤
අංජලීගෙ voice එක තමා ඉතින් මොනවා කිව්වත් සුපිරිම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
තව කන්චනා කෙනෙක් ඉන්නවා වගේ 😍
ඔර්ජිනල් එකට වඩා මේකනම් ඇහුවා සිය පාරක් විතර ලස්සනයි 😊
අංජලී ඔයාගෙ වොයිස් එක තමා ලස්සන ම ෆයිනල් එන්නම ඕනි
Anjali ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
මෙතන ඉන්න හැමෝම මාරම දක්ශයි..කවුද හොදම කියල තෝර ගන්න අමාරුයි...dream star කිරුල මෙතන ඉන්න ඔක්කොටම දෙන්න වෙයි වගෙ😊..එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි නැ ❤
Anjali , sandun voice 🥺❤️
Apoorwa, anjalee 😮😮❤
අංජලී😘♥️
Sadunui apoorwai ❤
Haduda one 🙋♀️🎵🎤😘👊anju excellent 👌❤️
Next level සංගීතය රංගනය කැමරාකරනය ගායනය උපරිම මට්ටමක තියෙනව එක්කෙනෙක්ගෙවත් අඩුපාඩුවක් හොයන්න අමාරු තරම් 🥰🥰❤️❤️ super
අංජලි best.venasma hadak
Anjuuuuu akkeeeeeeeee❤❤❤❤❤❤❤❤❤ lv yr voice
ලස්සනයි වොයිස් එකක් අපූර්වා ❤❤
Apoorwa❤
Anajalee❤
1:25 ❤ අන්ජලී 🎉
Anjalee super...... 👌👌❤️
anjali akka👌
Sadun super voice
1:21 Anjalee 😍💥
Mn asama eka❤
සදුන්ගෙ හිනාව බලන්න ආව...❤ ලස්සන හඩක් තියනව ❤❤
❤❤anjuugevoiseeka marayiiii superrr❤
Anjalee really has a unique voice ❤
Anjaleegen full cover song ekk thibba nam maru me song ekat❤😚
Anjaliiiiiii❤🎉
එක්කෙනෙක්ගෙ voice එක කාන්චනා අනුරාධිගෙ වගේ❤❤❤
අපූර්ව මං හිතන්නෙ එයිටත්. වඩා මිහිරියි ලස්සනයි
අපූර්‍වා අශාවරිගෙ ....srilankan Neha
Anjali's part 😩❤️✨
Apurwaaa❤❤❤❤❤
Apurwa. And. Sadun. Match❤❤❤💯💯💯💯
කොහොමද අංජුගෙ වොයිස් එක.ඒක වෙනම රහක්.❤️🥺😘
Anjaleeeeeee bst❤🥰
අපූර්වා❤️❤️❤️
My favourite voice is sandun ❤ his smile so quite 😊 and his voice is great ❤❤
Anjalii and Sanjana ❤
Anjalee & Sandun ❤
I love Anjalee a lot because her voice is so unique ❤