sir me krna wade niyamai pulwan nm sathiyakata ekak hari engilsh medium walin keranna, keranna bari hethuwath comment reply walin dakka. pulnm niyamai sir lankawe ekak wath nah eng. Physics krna. api 21 keranne e unaata issarahata ena ayata godak watiiwii. Thank You sir.
Ayiye me wede nm niyamai ayiyage revision video balal thamai physics aul then goda da gaththae.ayiya me mcq, series ekak widhihata digatama karannawada🤔🙏🙏💝
I also had the same question. But isn't it like this? Since -2q charge is close to the point P, its attracting force on that point is stronger than the repulsive forces of the +q charges and therefore there occurs a resultant. Not a null point. Correct me if I'm wrong.
ලංකාවේ පලවෙනි වතාවට මෙහෙම එකක් දැක්කේ...නියමයි අයියේ😍😍😍😍
මේකනම් නියමම වැඩක්, මේ වගේ පාස්ට් පේපර් mcq සම්පූර්න සාකච්චාවක් දැක්කෙ පලවෙනි පාරට🤩🤩🤩🤩🤩🤩 පුලුවන්නම් කෙමිස්ට්‍රි වලටත් මේ වගේ කරමු අයියෙ🤩🤩🤩
අහ් හරි, ඔව් පලවෙනි පාරට වෙන්න ඇති සමහර විට, මමත් දැකල නෑ කවුරුත් කරනවා නම්. කෙමිස්ට්‍රිත් කරන්න බලන්නම්. Different Thinker! 😉 දිගටම බලන්න, යාලුවන්ටත් කියන්න. 🤩🤩🤩 💟
@@SGayanFernando 🤩🤩🤩🤩මන් දැනුත් මේ රචනා ප්‍රශ්න ටික බලන ගමන්🤩🤩 මාරම වටිනව
මේක නම් supiri, මේ video series එක බලල ගියත් ඇති වගෙ MCQ 40+ ගහගන්න🤩🤩
අපි මේ අසරණ වෙලා ඉන්න වෙලේ අයියා මේ කරන දේ ලොකු හයියක් ☺️
අයියේ මේක නම් ආයී සුපිරිම වැඩක්.😍😍😍😍😍🙏
2:12:05 Thank you sir
You're welcome 🤝
මේක නම් සුපිරි වැඩක් අයියෙ. ලඟපාත් අවුරුදු වලටත් mcq discussion කරන්න අයියෙ.thankyou 🙏 so much
ඔයාගේ වීඩියෝ මාරම පැහැදිලියි 😍❤
විඩියෝ මාරම පැහැදිලියි අහන්න ලැබුන එක ගැන සතුටුයි! 😊
Happy to help! 💙
නියමයි අයියෙ , ගොඩක් පිං මේ කරන වැඩේට දිගටම කරගෙන යමු..❤️❤️
Bohoma pin sir sirta me pinama athi
ළමයි වෙනුවෙන් මේ කරන කැපවීමට ගොඩක් ස්තූතියි අයියේ..!මේ වගේ කාලෙක මේක ගොඩාක් වටින දෙයක්..
මේ දේ ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!
❤️🔥
Thanks sir 🎉🎉🎉
අයියේ සුපිරි වැඩක් ,දිගටම කරමූ.....🙏
සුපිරි වැඩක් .Thank you
Welcome Isira Sampath! 😊👍
ගොඩක් වටිනවා.thnk u so much ❤️
අයියේ හැම අවුරුද්දකම ඒවා දානවද 🥺❤️ this is too goood ✔
Thankyou sir❤
Aneeeeeee gdk pin aiyee ..🙏🙏🙏🙏 ..supiri...excellent job😍😍😍...good luck..
Issrhtth wde krgen ynnn aiyeee 👍👍👍.
Thank you soooooooo much Ayye 🙏
Welcome! 🙂 Thanks for the comment Cha Bro! ❤️ Please tell your friends about the channel.
Ayye ta godk pin
Kiynna wachna na...wede super 🥰🥰🙏
Godak thanks aiie 🙏🙏🙏...
Mekanm marama watinwa ayye
Thank you so much🙏🙏
Thankz alott ayye..!! Please keep continuing this work❤
Thank u sir
Welcome, chamindu kalpana! යාලුවන්ටත් කියන්න චැනල් එක ගැන. 🙂
Meka nm share krl. Support krnn oni වැඩසටහනක්.දැන් කට්ටිය එරිලා ඉන්න welwe loku deyk
එහෙම අහන්න ලැබුන එක ගැන සතුටුයි Sasin Sathsara. 😊
share කරන්න පුලුවන් නම් හොදයි💙
Siraawata 😍
Eththtama kiyl dena hemadema gddddk hodta pehedili mewage deyk kranawata sirt gdk sthuthi sirge hema wedakma sarthaka wenna kiyl prarthna krnw
බොහොම ස්තුතියි අයියේ live එකට එන්න හිටියේ scl clz තිබ්බා
අහ් හරි මල්ලි, ඊලග ඒවට එන්න 😊
Channel එක ගැන යාලුවන්ටත් කියන්න.💙
@@SGayanFernando අපි හැමෝටම කියලා link යවලා තියෙන්නේ ❤❤
sir me krna wade niyamai pulwan nm sathiyakata ekak hari engilsh medium walin keranna, keranna bari hethuwath comment reply walin dakka. pulnm niyamai sir lankawe ekak wath nah eng. Physics krna. api 21 keranne e unaata issarahata ena ayata godak watiiwii. Thank You sir.
Mama meken passe Me papers tika English medium karanna balannam wela thibboth.
MCQ discussionnm SGF thama. 😁❤️.thank you sir. ! ❤️
Welcome, jalani Navoda! 😍 Thanks for commenting. ❤️
Gdk pin sir mee krana wedeeta..pluwn nm digatama kra gena ynn sir 🙏👌
Welcome Dave! Thanks for commenting. 🤟 Digatama karagena yanna balanawa mama.
අයියෙ පිං ඈ.. ☺️☺️
1996 ත් කරනවද
I'm Tamil medium but I see all.your vedio sir very good explanation tnx sir
Welcome! Glad you liked it Muhammed Nasmir!
Share the channel with friends, will you? 🙂
පැහැදිලි කිරීම් ටික හොදටම තේරුණා සර් ... ගොඩාක් පිං🙏
සතුටුයි හොදට තේරෙනව කියල අහන්න ලැබුනට. You are welcome! 🤗
Thank u !!
Thank you so much sir
Welcome, Leshi Liyanage! 😍 Thanks for commenting. 🤟
Ayiye me wede nm niyamai ayiyage revision video balal thamai physics aul then goda da gaththae.ayiya me mcq, series ekak widhihata digatama karannawada🤔🙏🙏💝
ඉස්සරහට කරනවා පුලුවන් වෙලාවට. මට මේ ටිකේ ටිකක් වැඩ වැඩියි මගෙ online class එකේ අගෝස්තු මාසෙ syllabus ඉවර කරන්න හිතන් ඉන්නෙ. තව paper classes වලත් මේ දවස්වල ටිකක් වැඩ වැඩියි. ඒ නිසා අගෝස්තු ඉවර වෙනකන් ටිකක් අමාරුයි. ඊට පස්සෙ වෙලාව තියෙයි.
thank you sir
Welcome, Tharusha Vimukthi! දිගටම බලන්න, යාලුවන්ටත් කියන්න.
Niymii sir
Thanks Dilan Harash! 👍
Great review🔥
Thank you 🤗
Thanks aiye
Niyamai ayye supiriiii❤️❤️
Thank you aiye 😍❤️
Thanks aiye 👍👍
Welcome ✨️
Thankyou ayye ❤️
God of physics 🙏🙏🙏
Thanks for the title 💘👌
Tanx sir💙
Welcome ✨️
මාරම වටිනවා සර්..අනේ පින්සිද්ද වෙනවා
පුලුවන්නම් 1991-1995 ත් මේවගේ විවරණ දානවද
පින්සිද්ද වෙනවා🙏✨️
මාරම වටිනවා කියලා අහන්න ලැබුන එක ගැන සතුටුයි Pissu Pusi.
Channel එක ගැන යාලුවන්ටත් කියන්න.
@@SGayanFernando 😄😄pissu pusi
Aiye puluwanam 2020 paper ek karanako
Sir 44th why can't it be the point p sir
And i think you have drawn the direction opposite way isn't it ??
Thank you sir
I also had the same question. But isn't it like this? Since -2q charge is close to the point P, its attracting force on that point is stronger than the repulsive forces of the +q charges and therefore there occurs a resultant. Not a null point. Correct me if I'm wrong.
15 weni gane V^2=U^2+2aS dala hadannath puluwn neda?
ඔව් පුලුවන්. ✨️
@@SGayanFernando thank you sir👍
සර් 22 ගණනෙ පද්ධතිය R හොයන්න තියන X,Y ලක්ෂය දෙක යා කරන රේඛාව ඔස්සේ සමමිතිකයි කියලා ගණන හැදුවොත් වැරදිද? එහෙම හැදුවත් උත්තරේ නම් හරියට එනවා සර් .
@@shawiya7869 ඔව්. ඔය ගාන "X, Y හරහා යන සමමිතිකතාව" (X,Y හරහා නවලා හදන සමමිතිකතාව) යි "X,Y හි ලම්බ සමච්චේදකට හරහා සමමිතිකතාව" කියන ක්‍රම දෙකටම හදන්න පුළුවන්. මොකොද සමමිතික අක්ෂ දෙකක් තියෙනවා.
@@SGayanFernando ok Thank you sir 🙏
@@shawiya7869 You are welcome 🤝
👌
👍
sir for question number 60 in some other website answer given is option 5 why this is so??
Is that so? I'm not sure about that. The answer scripts I referred to had answer number 3.
Sir live enn beriunoth psse aniwren blno
That's good Dilan Harash! දිගටම බලන්න, යාලුවන්ටත් කියන්න.
9 om ta mokd wenne ethakota question 50
maru
🤗🤗🙏
Kiyanna wachana naa sir krna me udauwwata.
Comment kalata thanks. Video eka share karanna puluwan nam :)
Aniwaren sir.
🙏🙏👌
Thanks Tharusha Vimukthi! 👍
Sir 1992 karannakoo
හරි, මම බලන්නම් Randili
සර් 45 ගානේ නොසැලෙන ධාරවක් ලබාගන්න ඕනෑ නිසා ධාරිත්‍රක භාවිතා කරන්න පුළුවන් ද ?
කාලයත් සමග ඒවායේ වි .ගා .බ අඩුවෙන නිසා
ඔව් නොසැලෙන ධාරාවක් ගන්න බෑ. ඒත් ප්‍රශ්නෙ එහෙම ඇහුවට උත්තර වල තියෙන්නෙ "..... පමණක් 3V නිපදවයි" කියල.
ධාරිත්‍රක 3V නිපදවයි කියන එක හරි. (ධාරිත්‍රක නොසැලෙන ධාරාවක් දෙයි කිව්වොත් වැරදියි)
Thank you very much sir.
Most welcome kavindi!
thanx sir
Welcome Achintha Tharuka! ❤️
Thank you sir 🥰👍👍
Thank you so much sir
Welcome, Fathima Farzana! Please share the channel with your friends.