1997 AL Physics Past Paper MCQ Discussion in Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- 1997 AL Physics MCQ Discussion in Sinhala (AL Physics bahuwarana wiwaranaya in Sinhala) in 1 SHOT reviews MCQs in GCE AL 1997 Physics Past paper. 1997 AL Physics MCQ paper consists of 60 MCQs and only the MCQs related to the New AL Physics syllabus are being discussed. Doing AL past papers are essential for AL students to prepare for the GCE Advanced Level Examination. These Physics past paper MCQ discussion in Sinhala / physics past paper discussion in Sinhala videos will be really helpful to understand the structure and the composition of the AL physics MCQ paper and the types of MCQs.
1997 උසස් පෙළ භෞතික විද්‍යාව බහුවරණ විවරණය අ.පො.ස. උසස් පෙළ 1997 භෞතික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ MCQ විවරණය කරයි. 1997 උසස් පෙළ භෞතික විද්‍යාව බහුවරණ පත්‍රය බහුවරණ 60 කින් සමන්විත වන අතර නව උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයට අදාළ බහුවරණ පමණක් සාකච්ඡා කෙරේ. අ.පො.ස. උසස් පෙළ විභාගයට සූදානම් වීම සඳහා පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයා පුහුණු වීම අත්‍යවශ්‍ය වේ. එය අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය සහ සංයුතිය දැන ගැනීමටත්, ප්‍රශ්න වර්ග තේරුම් ගැනීමටත් උපකාරී වනු ඇත.
Ayya mechchara mahansi wenawata godak Sthuthi Ayye❤❤❤
මේ විදිහට තව 2010 - 2020 අතර pastpaper කිහිපයක් කරන්න පුළුවන් නම් ලොකු උදවුවක් සර්....මාර විදිහට අලුත් දේවල් ඉගෙන ගත්තා......plez පුළුවන් නම් සර්ගෙ pastpaper discussion videos මුදල් ගෙවල ගන්න හරි ක්‍රමයක් හදන්න සර්......මාර වටිනව මේ කෙටි ක්‍රම ......🙏🙏🙏♥️
Your teaching skills are perfect. No more words sir .Thank you so much sir 🙏🙏🙏🙏🙏🙏
Welcome Shaani Gamage! Really glad to hear my teaching is just perfect! Thanks for the admiration. Spread the news about the channel with your friends.🙏🙏
Sir උගන්වන විදිහ මාර පැහැදිලියි සර් .⚡⚡⚡
ane me sirgen ithiri discussion tikath ganna vasanawa apita labewa.thank you very much.
එහෙම අහන්න ලැබුන එක ගැන සතුටුයි Kasun Chamara. ඉතුරු ටිකත් කරන්න බලන්නම්.
Channel එක ගැන යාලුවන්ටත් කියන්න.
Thank you verymuch sir...sir ge explanation eka very clear...i can understand everything even i am in tamil medium...we r expecting more from uh sir!!!!
Godakma hodai .amathaka dewal hodain mathak wenawa.harima sarthaka prashna sacachawak.thank you very much ♥sir.
Welcome Anuradha! සාර්ථක ප්‍රශ්න සාකච්ඡාවක් කිව්වට Thanks. උදව් කරන්න පුලුවන් උන එක ගැන සතුටුයි.
තෑන්ස් සර්.
sir oya kiyala dena ewa hodata therenw😊❤
සතුටුයි ඒ ගැන. Comment එකට thanks! ✨️❤️
Sir me wede nam supiri sir .me wele lamai amaruwe wetila inna wele mehem udaw karana ekata godak pin .sir karana hema dema sarthaka wenna oni ...puluwn nam 2020 wenakan paper karanna puluwnd sir ❤️❤️
වැඩේ සුපිරි කියල අහන්න ලැබුන එක ගැන සතුටුයි chandima sheshan. සුබ පැතුම්වලට ස්තූතියි. දිගටම කරන්න බලනවා මගෙ පංති වැඩ එක්ක.
Channel එක ගැන යාලුවන්ටත් කියන්න.💙
Denan hitiye neti godak theory parts denagattaaa. Thank you soo muchh
Welcome, day today problems! Please share the channel with your friends.
sir pattama hoda wadak exam ekta kalin 2020 enkan danna yluwo gdkta share karanawa sir thanks...
හොද වැඩක් කියලා අහන්න ලැබුන එක ගැන සතුටුයි Neshan Chandu. 😊
2020 වෙනකන් කරන්න බලන්නම්. Channel එක ගැන යාලුවන්ටත් කියන්න.💙
aniwa sir
Godak watin wadak .bohoma pin sr me krna wadetaa
ගොඩක් වටිනව කියල කිව්වට thanks. යාලුවන්ටත් කියන්න
Perfect
අයියේ පුළුවන් නම් 1995 1999 chemistry mcq කරලා දෙන්නකෝ🙏🙏🙏විවරණ නෑ කොහෙවත්
Godak pin aiye...puluwan welawaka ithuru pass peper tikath kernnako ♥️💔..
Perfect♥ Thank you sir!
You are welcome 😍
Godak vatinava me vedio tika🙏
එහෙම අහන්න ලැබුන එක ලොකු දෙයක් hasindu rathnathilaka. 😊 Comment එකට Thanks! 👍 යාලුවන්ටත් චැනල් එක ගැන කියන්න. 🖤
Sir padam krpu widiha ganai thw masa gankin 23 exam ek hodt pass wenn api krnn one dewl ganai video ekk gennko sir🥺💞
Thank you sir. Sirt puluwn nm thw me widiht krnnko .godk pin
Welcome sathsarani. ඉස්සරහට කරනවා හැම අවුරුද්දේ ඒවම. මේ smart board එකක් ගන්නකම් ඉන්නෙ වීඩියෝ දාන්න
@@SGayanFernando ❤
Thank you so much sir......
Welcome, Leshi Liyanage! 😍 Share the video if possible. 🤟
@@SGayanFernando sure🤗
Thank you sir🙏🙏
Welcome Nimnathara Siriwardhana! Thanks for commenting. 🤟
Niyamai ayye supiriii❤️❤️
thanks
Thank you sir!!!!
Welcome,Abhishek R! Thanks for commenting. 🤟
Superb sir...
Thanks for commenting
Very clear sir
Thanks for the feedback
Aiiyakohomd AL wlt weda kre 🙄❤️❤️
Thans..sir..
Welcome, nethushi imansa!
Nice
👍🤜😉
Thankz
Welcome!
Thank you
Welcome
Thankyou sir
Thnk u sir 👍🙏
Welcome, Sansala Jayathunga! දිගටම බලන්න, යාලුවන්ටත් කියන්න.
Aniva sir..🙏👍
Sir godk thanks .....
Welcome, malsha Kavshan! දිගටම බලන්න, යාලුවන්ටත් කියන්න.
Sir ada 1998 paper eka keeytada krnne ?
2020 mcq eka wenkn oniiii😘
Balannam 👌
aniwa sir gammak
Thanks sir 💕🥺
Welcome, Tehan Pathirana! 😍
Thank you!
Welcome!
❤
🙏🙏🙏🙏🙏🙏
👌👌👌👌👌👌👌
Maru
@@janirujgeeshan6472 thanks
Ayye 31st question ta (AL+al)pg ganna beridha? Reason please..
Ba.. h maninna one drawa prushtaye idn. L kiyanne drawa prushtaye idan gebura newe.
@@SGayanFernando okay clear ayye
Sir godak watinwa mewage hamadam thiyanwad mona dawal waltd karnne
නෑ ලක්වින් හැමදාම නෑ, මගෙ ක්ලාස් වැඩ එක්ක හැමදාම කරන්න බෑ. කරන දවස්වල දවල් වෙද්දි මම schedule කරනවා, එත්කොට notifications එනව notifications on නම්
Sirge 2021 revisin class eke me mase monawada kranne ජූලි මාසේ
දැන් පටන් ගන්න යන්නෙ "පදාර්ථ හා විකිරණ." (ඒ පාඩමට රු. 1300/-)
සල්ලි ගෙවල කලින් පාඩම් උනත් බලන්න පුලුවන්.
🚩 පෙබරවාරි - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය + ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය (පාඩම් දෙකට රු. 1300/-)
🚩 මාර්තු - චුම්බක ක්ෂේත්‍රය + පදාර්ථයේ යාන්ත්‍රික ගුණ (පාඩම් දෙකට රු. 1300/-)
🚩 අප්‍රියෙල් - ධාරා විද්‍යුතය (පාඩමට රු. 1300/-)
සර් ගෙ class වලට සම්බන්ධ වෙන්න පුළුවන් site එක මොකද්ද කියල කියනවද
Site එකක් හදල නම් නෑ. Facebook group එකක කරන්නෙ, කලින් record කරපු videos දාන එක. වැඩි විස්තර ඕනෑ නම් පහල වීඩියෝ එකේ description එක බලන්න. 👇
th-cam.com/video/8Hc7JfQuswI/w-d-xo.html
සර් ගම්‍යතාව= ස්කන්ධය×ප්‍රවේගය නේද එතකොට පලවෙනි එකේ උත්තරය ගන්නේ කොහොමද
ඔව්, එතකොට kgms(-1) එන්නෙ.
ඒ උත්තරේ නැති නිසා ඕක s වලින් බෙදල වැඩි කරන්න වෙනව. එතකොට kgms(-2) x s = N s
hari sir thank you❤️
@@Chathurangadilshan3545 welcome ✨️
👍👍👍👍
👍🤜😉
🤩🤩🤩🤩🤩
❤️❤️❤️❤️👍👍👍👍👍
♥️🙏🏻
Sir paper eke pdf ekk danna puluwan d
👌👌👌👌👌👌👌😁
dooon gala🤣🤣🤣🤣
Thank you sir
Welcome 🌟👌
Thank you sir😊
You are welcome ✨️
Thank u sir.....👍👍👍👍
Thankz
Welcome!
Thank you sir 😊
Thank you sir 🙏🙏
Welcome ✨️✨️
Thank u sir
Thankz
Welcome!
Thank you sir...❤
Thank you sir