රණවිරුවන් ගැන පට්ටම ආදරයක් ඇතිවෙන සුපිරිම විරි‍දුවක් / Viridu Asanka / Ranaviru Viridu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 30

  • @a.hthilaka6346
    @a.hthilaka6346 ปีที่แล้ว +3

    ලස්සනයි ඉදිරියට යන්න ලැබේවා 🙏බුදුසරණයි 🙏🙏🙏❤❤❤

  • @sudarmagayan5066
    @sudarmagayan5066 10 หลายเดือนก่อน +3

    මල්ලි කියන්න වචන නැ ගොඩක් වටිනවා ලස්සන විරිදුව රණවිරුවෝ තමයි අපේ මව් බිම බේරා දුන් මිහිපිට දෙවියෝ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว +3

    මැතිදුනි අසන්ක ලොඩක් පිං අපේ රනවිරැවා වෙනුවෙන් මේ වුපහාර විරිදු පෙලට ❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 ปีที่แล้ว +3

    ඔපාත ධමිමදින්න හිමියන්ගේ.නියම පද.ගැලපීමක් තෙරැවන් සරණයි දෙදෙනටම

  • @Rps-d6o
    @Rps-d6o ปีที่แล้ว +1

    සුපිරිම 👌🌹🌹👌👌👌..රනවිරු පුතුනි ආදරෙයි හැමදාමත් සදා,නයගැති...ඔබට..🙏🙏තෙරුවන් සරනයි

  • @viriduudara6997
    @viriduudara6997 4 หลายเดือนก่อน

    මාරම ලස්සනයි 👌👌👌👌👌❤❤❤❤❤කිසිම ලොකු කමක් නැති නිහතමානී චරිතයක් ❤👌

  • @TharuSandamali-xv4ks
    @TharuSandamali-xv4ks 6 หลายเดือนก่อน

    ගොඩාක් ම ලස්සනයි ✍️ වදන් එන්නෙත් හිතට.. ඇස් දෙකේ කදුලු

  • @vishwaeshan5930
    @vishwaeshan5930 ปีที่แล้ว +1

    Jaya jaya jaya ඔබට තෙරුවන් සරණයි 💞☸️

  • @RamyalathKumari
    @RamyalathKumari 7 หลายเดือนก่อน

    ❤❤❤❤ම.ල්ලිහරිමලස්සනයිඔයාටබුදුසරනයි

  • @prabudhajayasinghe680
    @prabudhajayasinghe680 ปีที่แล้ว +2

    හදවතට දැනෙන වචන ගොන්නක් 🥰🥰💪ජය වේවා

  • @kushanmajuwana7757
    @kushanmajuwana7757 11 หลายเดือนก่อน +2

    දැනෙනාවිට උතුරැකරෙ නිදහසෙ අඩුව රණවිරැවන්ටයි බාරකරෙ මෙ අව නඩුව,
    මම දැන් උතුරැකරෙ සෙවය කරනව මෙ උතුරැකරෙ ඇවිදිනකොට මට අපෙ විරොදාර රණවිරැවන් විසින් මෙ භිමිය නිදහස් කර ගන්න මොන දුකක් විදින්න ඇත්ද හිතෙනව, අද මම නිදහසෙ උතුරැකරෙ පාරවල ගමන් බිමන් යද්දි රණවිරැවොන්ට හිතින් හුගක් පින් දෙනවාර අනන්තයි,

  • @SLVAAG
    @SLVAAG ปีที่แล้ว +1

    අහන් ඉන්න ආසයි ❤❤❤

  • @ipchandrasekara8696
    @ipchandrasekara8696 7 หลายเดือนก่อน

    මගෙ පුතාගෙ කටහඩට. සියලුම දෙවියන්ගේ නාමයෙන් ඇස්වහක් නම්. එන්න. එපා. සරස්වැති. මැණියන්ගෙ. පිහිටීම. ලැබේ වා❤. ❤❤❤

  • @gangasewwandi4590
    @gangasewwandi4590 ปีที่แล้ว

    Lassanai godak. Jaya wewa obata 🎉🎉🎉

  • @rmlakshitha2738
    @rmlakshitha2738 ปีที่แล้ว

    Supiri ayye

  • @Admireable1294
    @Admireable1294 ปีที่แล้ว

    Very good

  • @MaduMadushanka
    @MaduMadushanka 10 หลายเดือนก่อน +1

    Marai aiya a hada

  • @kanchanaruwanmali8044
    @kanchanaruwanmali8044 ปีที่แล้ว

    Supiri ❤❤❤❤❤

  • @ashoasho8073
    @ashoasho8073 9 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @pathumsuranjana2348
    @pathumsuranjana2348 7 หลายเดือนก่อน

    මරලා දැම්මෙ තම තාවව

  • @nishanthapradeep4046
    @nishanthapradeep4046 ปีที่แล้ว

  • @GihanSMusic
    @GihanSMusic ปีที่แล้ว

    ❤❤❤

  • @Nadeemal-x8h
    @Nadeemal-x8h ปีที่แล้ว

    Niyammay wiriduwa

  • @lilidesilva5163
    @lilidesilva5163 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇷🇱🇰❤❤❤❤❤❤❤

  • @SusanthaBandara-c8l
    @SusanthaBandara-c8l 20 วันที่ผ่านมา

    😂

  • @Chathukaechath-ow9rm
    @Chathukaechath-ow9rm ปีที่แล้ว

    ❤❤

  • @nadugek8186
    @nadugek8186 4 หลายเดือนก่อน

    👍

  • @mayuritekla3604
    @mayuritekla3604 8 หลายเดือนก่อน

    👍