අපි කර මුලින්ම එරිලා / විනාස නොකරව් අපේ මව් බිම / viridu asanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2022
  • #viriduasanka #kaviviridulanka #kavigepaela #birthdayviridu
    දුවට ,පුතාට,මිතුරන්ට,දෙමව් පියන්ට උපන්දිනයට විරිදුවකින් සුබ පතන්න අපට කතා කරන්න..0775325053
    ලංකාවේ අර්ථසම්පන්න සුභාවිත විරිදු වීඩීයෝ එකතුව නැරඹීමට kavi viridu lanka you tube පිටුවට එකතු වන්න👇👇👇
    / kawiasanka
    මුහුණු පොත හරහා ඉක්මනින් මා හා සම්බන්ද වීමට මාගේ ප්රධාන face book ගිනුමට එකතු වන්න 👇👇👇👇
    / virinduasanka0775325053
    ඔබගේ කවි,විරිඳු නිර්මාණ පටිගත කරවා ගැනීමට කවිගෙ පැල ශබ්ධාගාරය හා සම්බන්ධ වෙන්න..👇
    / viriduasanka
    ඔබේ ගමට ගමේ විහාරස්තානයට
    ✔තෙලිදියවිල විරිදු වැඩසටහන
    ✔විරිඳු බණ
    ✔යුගාසන කවි විරිදු ගිහි පැවිදි ධර්ම දේශනාව
    ✔යුගාසන කාව්යමය ධර්ම දේශනාව
    ✔කුසුම් බඳුන් වෙන්දේසිය
    ✔හිටිවන ආදාර කවි ගායනා
    ✔තොරණ
    ✔කවි බණ විරිදු පිටපත් රවනා කරවා ගැනීමට පටිගත කිීරීමට
    අමතන්න 077 53 250 53 කවි අසංක
  • บันเทิง

ความคิดเห็น • 408

  • @leelaellewala9626
    @leelaellewala9626 2 ปีที่แล้ว +5

    උදේ ඉදන් මෙිවෙනතුරැ සින්දු විරිදු බැලුවා හොදම එක මෙිකයි

  • @fematoav4413
    @fematoav4413 2 ปีที่แล้ว +3

    Supiri. Malli. Budusaranae

  • @sunethraperera5947
    @sunethraperera5947 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ජ⁣ය වේවා බුදුසරණයි 😘😘😘

  • @thusharawanasinghe8038
    @thusharawanasinghe8038 2 ปีที่แล้ว +5

    Katawa nam aththa eath melo rahak na.🤓🤓🤓🤓

  • @kusumgardi5676
    @kusumgardi5676 2 ปีที่แล้ว +3

    Budusarani

  • @nilukakumari1500
    @nilukakumari1500 2 ปีที่แล้ว +3

    Niyamai asanka ayye

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +1

    හොඳටම කලේ කවි විරිඳු අසංක ඔබ තුමාට ජයේන් ජය වේවා තෙරුවන් සරනයි විදේශගත සිට.

  • @gunathilakageekiyanage7407
    @gunathilakageekiyanage7407 2 ปีที่แล้ว +3

    Niyamai

  • @shanthanuwan1032
    @shanthanuwan1032 2 ปีที่แล้ว +3

    Supiri macho

  • @shenalshalidu3214
    @shenalshalidu3214 2 ปีที่แล้ว +9

    ඇත්තටම දුකයි මේ රටේ ඉපදුන එකට... අපේ අනාගතේ කෑව කාලකන්න්නි එකතු වෙලා

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 2 ปีที่แล้ว +2

    කටේ .මසුරන්දාන්න වටිනවා නියමයි පලකයෝබුදී

  • @nalakagayan9758
    @nalakagayan9758 2 ปีที่แล้ว +3

    Thawa tikak ahanna tibbanam mare maru

  • @dayanvidanage9456
    @dayanvidanage9456 2 ปีที่แล้ว +7

    Lassanai.

  • @pelwaththekusaladhammather1677
    @pelwaththekusaladhammather1677 2 ปีที่แล้ว +6

    පන 🧡

  • @punsarachamali4512
    @punsarachamali4512 2 ปีที่แล้ว +8

    නියමයි අයියෙ,මන් මේ ජීවිත කාලෙටම අහපු කාලීන අර්තවත් විරිදුවක්,ඔයාට ජය

  • @gamaganadeeka6389
    @gamaganadeeka6389 2 ปีที่แล้ว +3

    කොල්ලා විරිදුව පට්ටම අර්ථ වත් කාලේට හරියට තාලේටදේනවා විරිදුව ඔබට ජය ජයේන් ජයම වේවා

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +25

    කොරල තියෙන්නෙ ජනපති හොඳට
    හරි අපූරුයි හැමදේම පහදල දෙනව විරිදු මෙන්ම ජයවේවා

  • @jayantha3799
    @jayantha3799 2 ปีที่แล้ว +3

    ඔන්න ව්රිදු නම් ව්රිදු අසංක අයියෙ බුදු සරණ යි

  • @somawathisoma8438
    @somawathisoma8438 2 ปีที่แล้ว +18

    ලයික්..කරන්න කමෙන්ට්...කරන්න ෂේයා කරන්න රටට අගනා ගායනා වක්👍👍👍

    • @kwtkwt7704
      @kwtkwt7704 2 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි වටිනා ගායනයක් දෙවි පිහිටයි මල්ලි ඔයාට 🙏🙏

    • @manelamarasekara5929
      @manelamarasekara5929 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @shanthakumarashanthakividu2332
    @shanthakumarashanthakividu2332 2 ปีที่แล้ว +52

    ලයික් කරන්න කමෙන්ට් කරන්න..ශෙයා කරන්න ..රටටම අගනා වටිනා ගායනයක්

  • @shanthakumarashanthakividu2332
    @shanthakumarashanthakividu2332 2 ปีที่แล้ว +51

    සුපිරි මෙන්න විරිදු..අසංක මල්ලි ජය වේවා...!

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 2 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි විරිදුව ගොඩක් දුකයි අපේ රට ජේසු පිහිටයි 🙏🙏🔥🔥😥😥

  • @maheshshanuka5628
    @maheshshanuka5628 2 ปีที่แล้ว +7

    සුපිරිම සුපිරි කියන්න වචන නැ 👌ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 👍

    • @ChamindaKumara-df9pc
      @ChamindaKumara-df9pc 6 หลายเดือนก่อน

      හොදටම කරේ ගෝටා අපිට දැන් පුල් ආතල්,225ට හෙන ගහපන් අපේ දරුවෝ පව් අපි ලංකාවට යන්න ඹන අපි යවන සල්ලි වලින් මුන් ආතල් ගන්නවා ගෙයක් දොරක් හදාගන්න ආවේ ඒත් දැන් කන්න බොන්න දුක් විඳින්න ඕන ගන්න පඩිය මදි ගෙවල් හදන්න අපිට මාර ආතල් දැන්

  • @dilaniganga1721
    @dilaniganga1721 2 ปีที่แล้ว +35

    හරිම ලස්සනයි විරිදුව සහෝදරයා ඔවුන්ගේ වැඩ කියලා වැඩක් නැහැ මාර දුකයි අපෙ ලංකාව ගැන ඔව්න්ට හෙන ගහනවා ඔයාට ජය සහෝදරයා බුදු සරණයි

  • @sithmiimesha9037
    @sithmiimesha9037 2 ปีที่แล้ว +12

    පුදුම බුද්දිමත් විදිහට පහදලා දෙනවා රටේ ප්‍රශ්න ඒත් තේරුම් ගන්නෙ නෑනෙ මේ බූරු ගෝටා.ලස්සනයි සහෝදරයා බුදු සරණයි ඔබට

  • @sasindunilanganethuartcrea8765
    @sasindunilanganethuartcrea8765 2 ปีที่แล้ว +8

    සුපිරි සුපිරි ..ඔයා තමයි හොඳටම ක්ලේ 💪❤️💪🤜❤️🤛

  • @rupawathi6985
    @rupawathi6985 2 ปีที่แล้ว +10

    නියමයි..සහතික.අැත්තනෙ..මෙ.කියන්නෙ..බොරැවට..දෙනව.දෙනව.කිය..කිය..අපෙ.රට.නැති.කලා..ඔන.කමි..මුන්.රට.නරති.කලෙ

  • @mahadeniyasumedha3632
    @mahadeniyasumedha3632 2 ปีที่แล้ว +20

    සහතික ඇත්ත හරිම දුකයි රට ගැන හිතනකොට මගේ රටට දළදා හිමි සරණයි කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ තියෙන්නේ ගොඩක් ලස්සනයි පද රචනය ඔබටත් තෙරුවන් සරණයි

  • @rupawathi6985
    @rupawathi6985 2 ปีที่แล้ว +11

    සහතික..අැත්ත..ගොට.මොකද.කලෙ..මහමැඅුරෙ.ඉදන්..රට.නැතිවෙනකමිම

  • @dineaskumara2155
    @dineaskumara2155 2 ปีที่แล้ว +7

    ලස්සනයි ගොඩාක් ජයවේවා හැමදාමත් තෙරැවන් සරණයි 🌹🌹🌹🙏🙏🙏🌹🌹

  • @supunimalshika7385
    @supunimalshika7385 2 ปีที่แล้ว +2

    Eththama thamai aiye. Godak lassanai video eka. Thawa nirmana karanna. Theruwan saranai.

  • @priyankawvasana3389
    @priyankawvasana3389 2 ปีที่แล้ว

    ඇත්තමයි.ගොඩක් .හොද .විරිදු .මේව.වත්.කන්.වලට.ඇහෙනව.නම්.🇱🇰🇱🇰🙏

  • @bg2195
    @bg2195 2 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සන විරිදුවක්,,හදවතට මාරෙටම දැනුනා,ඔබ තුමාට මේ වගේ ලස්සනට විරිදු කියන්න තව තවත් ශක්තිය ලැබේවා 🙂අපේ රට වැටිලා තියෙන තැන දැක්කම ගොඩක් දුකයි😢

  • @premalalalawattapitiyageda7217
    @premalalalawattapitiyageda7217 ปีที่แล้ว

    වදින තැන්වලට වදින්න පංකාදු විරිදු ටික .බුදු සරණයි ,දෙවියන්ගේ පිහිටයි .මල්ලී ..!!

  • @mapalagamaanu5505
    @mapalagamaanu5505 2 ปีที่แล้ว +2

    Godak lassanayi theruwan saranayi malli oyata

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn 2 ปีที่แล้ว +8

    අසංක පුතේ හරිම ලස්සනයි එත් පුතේ පරිස්සමින්

  • @ගල්මුසලයා
    @ගල්මුසලයා 2 ปีที่แล้ว +3

    ගැමක් තමයි......

  • @viriduudara6997
    @viriduudara6997 2 ปีที่แล้ว +22

    මට අහන්න පරක්කු වුනා දැන් ඇහුවේ ගොඩක් ලස්සනයි 🙏🙏🙏🙏

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි

  • @mahindaabekon2197
    @mahindaabekon2197 2 ปีที่แล้ว +2

    Super

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว

    ස ත් ත යි. පුතේ. ඔබේ. ක තා ව. ජයවේවා. ඔබ‍ට.. 👍👍👍👍

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +3

    අසංක. පුතේ ඔබ‍ට ස්තුතියි. ජයවේවා. ජනතාව ගේ. අරගලය ට..

  • @nilukakumari862
    @nilukakumari862 2 ปีที่แล้ว +6

    බුදු සරනයි කිවිදුනි

  • @nishanqasidu2788
    @nishanqasidu2788 2 ปีที่แล้ว +2

    Namaba eka one ape rata vikunala 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🥺🥺😭

  • @kmarim5737
    @kmarim5737 2 ปีที่แล้ว +1

    lasanai kuwet inne eth hithata gammak enawa soyura budu saranai .

  • @rohithaindika1398
    @rohithaindika1398 2 ปีที่แล้ว +13

    තලමින් ජනතා හිත් අන්දා දුක් ගිනි කදු හදවත් රිදවනවා.......
    ලස්සන මගෙ ලංකා දමමින් මකර කටේ උන් වැජඹෙනවා......
    නැතිබව ඩොලර් කුට්ටි බඩු ටික මිල වැඩිකර බලේ පෙන්නලා......
    සා⁣ටකේ ඇදන් නටන උන්දලා අර බලපන් රට වලපල්ලට දාලා....
    ඉන්නට හිතෙනරටක් කියලා වදන් දිදී සැම හොදට ඇන්දුවා......
    රැවටුන අපේ අයත් දුවගන ගිහින් කතිරය දුන්නා හිනැහිලා.......
    හංදි ගානේ පුරා කිරිබත් රස බලබල රතිඤ්ඤා දැල්වූවා......
    කන්නට බත්පතක් නැතුව අද සැම අරගල ඇල්ලුවා......
    තෙල්ටික නැහැ රටතොට ගෑසුත් නැහැ ගන්නට ලතවෙන්නේ....
    පෝලිම් බලන විටදී කිරිපිටි නැහැ පොඩි පැටවු අඩන්නේ............
    ගොවියට පොහොර නැහැනෙ හාල් ගනන් ගිහින් බඩට පහර වැදිනවා...
    කරුවලෙ ඉන්න වෙලා කරන්ට් නැහැ එය පැය ගනන් එක දිගට කපනවා.....
    බඩුමිල උඩයනවා ඇති නැති සැම උරනව දැන් නැගිටින්නේ......
    හපයක් කරලා රට විරුවෙක් ගෙනා අපිට ලැජ්ජාවම ඇතිවන්නේ....
    වැඩකරනා විරුවා වැඩිකරනා ලෙස නමටයි එය ගලපන්න.....
    අරගල සටන රටේ යනවා සතර දෙසේ ජනයා වියරු වැටෙන්න.....
    බුදුහිමි වැඩිය රට සිංහල රටක් කියා පරසිදු නම කියවනවා....
    ලෝකෙම හිනා වෙන්නෙ පාලකයෝ මෙහි ජෝගි නටනවා.....
    දෙන්නට සහන පතා උද්ඝෝෂණ ඇතිවෙයි අසන්න හිතවතුනේ....
    අරගලෙ පටන් ගත්තෙ එක්වී ජනගඟ බලන්න එය දෙස මිරිහානේ....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    රෝහිත රණසිංහ

  • @mahagamatv4018
    @mahagamatv4018 2 ปีที่แล้ว +4

    Theruwan saranai... digasiri wewa oba thumata..

  • @lakalkokila8860
    @lakalkokila8860 2 ปีที่แล้ว +7

    පට්ටම ලස්සනයි අයියා...කියන්ට වචන නෑ...මාර ලස්සනයි..මම පස් පාරකට වැඩිය බැලුවා හොදේ...

  • @subhathkwt6976
    @subhathkwt6976 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි විරිදු ලස්සනයි ඔන්න .අහන ආසයි

  • @stl7905
    @stl7905 2 ปีที่แล้ว +3

    Budu and kavidu🙏🙏🇱🇰🇱🇰❤

  • @kumaripemananda6243
    @kumaripemananda6243 2 ปีที่แล้ว +4

    Thayruwan saranai kividuni

  • @roshanmadukumara5216
    @roshanmadukumara5216 ปีที่แล้ว

    ලස්සනයි අයියේ ඔයාගෙ විරිඳු.තෙරුවන් සරණයි

  • @asankasampath9695
    @asankasampath9695 2 ปีที่แล้ว +3

    සුපිරි

  • @chandimabalasooriya3223
    @chandimabalasooriya3223 2 ปีที่แล้ว +2

    Harima lassanai malli.sampurna eththa.oya parissamin inna malli.mokada okun thirisannu.budu saranai .davi pihitai.

  • @monicaponameruma9818
    @monicaponameruma9818 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි පුතා පරිස්සම්න්න. නියමයි 👍🤔😡😥🥰

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්. ලස්සනයි. ඔබට සම්බුදු සරනයි.

  • @nishanqasidu2788
    @nishanqasidu2788 2 ปีที่แล้ว +1

    Jaya weva aiya ❤

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว +1

    නියමයි සුපිරියි අහන්න අහන්න ආසයි පරිස්සමෙන් බුදු සරනයි 🙏🙏🙏

  • @rasirasi8940
    @rasirasi8940 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මල්ලියෝ තෙරුවන් සරණයි 👍🏼👍🏼👍🏼👍🏼

  • @champachampa6194
    @champachampa6194 ปีที่แล้ว

    Niyamai malliye ඔයාගෙ viriduwanam.niyamatama සියලු dema එකම viriduwenma ladsanata කියලා dunna.ඔයාගෙ vitidu හැමදාමත් අහන්න asai මල්ලි .pemkusalanaya නිතරම අහනවා මමයි rtagihi duk vithina අයට kiyana viriduwath නිතරම අහනවා .thanks සහෝදරya.ඔයාට ජය වේවා බුදු සරණi ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤

  • @nndanando2280
    @nndanando2280 2 ปีที่แล้ว +2

    සුපිරි විරැදුවක් ජයවෙිවා බුදුසරණයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @fhxxhxxhhxxbxxbhxxhx7541
    @fhxxhxxhhxxbxxbhxxhx7541 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි අර්ථවත් ජය වේවා

  • @sameerasampath8980
    @sameerasampath8980 2 ปีที่แล้ว +3

    Niyamai niyamai aiyaa...supiriii..

  • @samsungkalba4344
    @samsungkalba4344 2 ปีที่แล้ว +1

    මහරයිලස්සනයිනියමයිකියන්න,වචනනැහැ,,ජයවේවා,ඔබට,බුදුසරණයි

  • @wijepg3689
    @wijepg3689 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @balabala1760
    @balabala1760 2 ปีที่แล้ว

    Hari lassana kaviya oyata maga sthuthi thank you

  • @harshapathirana7064
    @harshapathirana7064 2 ปีที่แล้ว +6

    පාරට බහින්නේ නැතුව ඉදපු නිසයි මෙහෙම ප්‍රශ්න ආවේ මිට අවුරුදු 10 කට විතර කලින්ම බැස්සනම් අද මේක ලස්සන රටක් තරුන අපි කොහොම හරි මේක හදනවා 🖤

  • @somawathisoma8438
    @somawathisoma8438 2 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔබ හට ආදරණීය රට වැසියන්

  • @sameerakasthuri1536
    @sameerakasthuri1536 2 ปีที่แล้ว +2

    තිත්ත ඇත්ත රිදෙන්නම දීල තියෙනවා

  • @slmalsara3662
    @slmalsara3662 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අයියේ ගොඩක් ලස්සනයි දේශ පාලකයන්ගේ නම් ගම් කියන්න එපා ඔයා කැතවෙයි

    • @slmalsara3662
      @slmalsara3662 2 ปีที่แล้ว

      225ම හොරු අලුත් රටක් හදන්න බෑ දැන් අලුත් ලොකෙට ගැලපෙන අදහස් නෑ වුන්ගේන් එකෙක්ගෙ වත් මොල ඇතුලේ

  • @dineshmadushan7653
    @dineshmadushan7653 2 ปีที่แล้ว +2

    Supiriyak hode...

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 ปีที่แล้ว +1

    හරියටම හරි එකින් එක පිළිවෙලටම විස්තර කර විරිදු වෙන්කිම පැහැදිලි යි
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි තවතවත් විරිදු බලාපොරොත්තු වෙනවා ඉදිරියට

  • @maneldamayanthi3321
    @maneldamayanthi3321 2 ปีที่แล้ว +1

    ජය වෙිවා නියමයි රට කැවා රජය ඔික්කොමහොරැ

  • @sandykumari8421
    @sandykumari8421 2 ปีที่แล้ว +2

    පරිසම්න් පුතේ අපි ඔබත් එක්ක6අපි ඩුබායි

  • @lahirumadushanka246
    @lahirumadushanka246 2 ปีที่แล้ว

    Viriduwa lassanai aiye ape ratata wechcha deyak harima dukai 😥😥

  • @ranoasd1100
    @ranoasd1100 2 ปีที่แล้ว +2

    ඔබට ජය ජනාධිපති අපට ඇරීය

  • @ishandanushka7992
    @ishandanushka7992 2 ปีที่แล้ว +4

    ❤❤❤ niyami aiye

  • @deepagayani5908
    @deepagayani5908 2 ปีที่แล้ว

    Oyata budunge saranai ok ලස්සනයි viridu ok 👍🙏🙏🙏🙏

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 2 ปีที่แล้ว +2

    Good message
    Proud of you
    God bless you.

  • @nickfernando183
    @nickfernando183 ปีที่แล้ว

    සුපිරි , විරිදුවක්, ,හරිම දුකයි අපෙ රට ගැන..

  • @lasanthasampath1783
    @lasanthasampath1783 2 ปีที่แล้ว

    Supiri wirinduwa sahodaraya..

  • @kalyanicool3530
    @kalyanicool3530 2 ปีที่แล้ว

    Niyanai.theruwansaranai

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 2 ปีที่แล้ว

    Harima lassanai ada tamai dakka viriduwa

  • @samaahmed4105
    @samaahmed4105 2 ปีที่แล้ว +1

    niyamai

  • @sahantheekshana3353
    @sahantheekshana3353 2 ปีที่แล้ว +2

    සුපිරී අයියේ

  • @yohansanjeewa3272
    @yohansanjeewa3272 2 ปีที่แล้ว

    Suprima thama adarei hemadama 😍😍😍

  • @nisansaladilshani5616
    @nisansaladilshani5616 2 ปีที่แล้ว +1

    Ane niyamai mewwa unta penenne nada ane. Hemawelema duk widinne ahinsaka duppath miniha.... Ane ape lankawa kawadda nidahas wenne. Harima dikai.

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว

    ලඝ්ඝනයි බුදුඝරණයි

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว

    සුපිරි විරුදුවක්

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ජයවේවා

  • @ajithkumara6891
    @ajithkumara6891 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ ඔයා ලස්සනට විරිදුව කියනවා . ෂෝක් කටහඩක් තියෙන්නේ. අහන්න අහන්න ආසයි .රටේ තියෙන හැම ප්‍රශ්නයක්ම ඔයාගේ ඔය විරිදුවෙ අන්තර් ගතයි . මෙවැනි අර්ථකාලින විරිදු කියන්න . 225 එක මෝඩයෙක් වත් බලන්නේ නැතෑ .

  • @user-wx6qp2ez5c
    @user-wx6qp2ez5c 2 ปีที่แล้ว +1

    හරිම ආසයි ලස්සනයි කටහඬ භාවනාවක් wagee

  • @nilankamanori5969
    @nilankamanori5969 2 ปีที่แล้ว

    Harema lassai virudu oyage budusarani

  • @kumaraweerarathnageirangan7364
    @kumaraweerarathnageirangan7364 ปีที่แล้ว

    ඇත්ත.තමයි.නේද.අහන්න.ආසයිවගේම.පුඋුම.උුකක්.නේද

  • @jdgsjfskbzvgei5119
    @jdgsjfskbzvgei5119 ปีที่แล้ว

    හරිම දුකයි ලංකාව ගැන මල්ලි ඔයාට ජේසු පිහිටයි

  • @mgwkumari9791
    @mgwkumari9791 2 ปีที่แล้ว

    Neyamai sahodaraya👍👍👍👍👍👍👍👍👍

  • @somawathisoma8438
    @somawathisoma8438 2 ปีที่แล้ว +3

    සුපිරි විරිදු....ගොඩාක් ලස්සනයි 🤗🤗🤗

  • @anushaanusha6702
    @anushaanusha6702 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 💗💗l ලස්සනයි 💗💗l ලස්සනයි 💗💗l බුදු saranai 💗💗💗👍

  • @kosalasenavirathna1221
    @kosalasenavirathna1221 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ යථාර්තය ගැනම ගයපු විරිදුවක්...
    අසංක අයියේ අවංකවම එල..,👍

  • @dayawansa6534
    @dayawansa6534 2 ปีที่แล้ว

    Harima.lassanai.kollo.oyage.wiriduwa