ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා පිට රට ජීවිතය ගැන හොදට පැහැදිළි කලා.සම්පූර්ණ ඇත්ත කතාව.දෝනී පැටියා නංගී වාගේමයී.ලස්සනයී අද වීඩියෝ එකත්.ආසාවෙන් බැලුවා.ඔයාලා සියලුම දෙනාට බුදු සරනයී.❤❤❤❤❤
අදන් විඩියෝවේ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤
හැමදාම වගේ ඔයාගේ ලස්සන වීඩියෝ එක අදත් බැලුවා 👍 හැමදාම එක වගේ ප්රාර්ථනය ඔයාලා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏
සුවබර බවට වඩා ,,,,,,දුෂ්කර බවින්ද පිරි රැකියාවක නියෙලෙමින් ,,,දිවිය ගෙවීයන ආකාරය පිළිබදව දුරුරටක සොදුරුබවද දෑස් මානයට රැගෙන එන ඔබලාට සැමදා සතුටම වේවා....""life in newzealand "" තෙරුවන්සරණයි ඔබලාට........💖🌹💖🌷🌷🌷🌷🌷🌷
දුව ඔයාගේ විඩියෝ ඔක්කොම මන් බලනවා .හිතට හරිම සැනසිල්ලක් ගෙනෙනවා ඒවාබැලුවම. රොබින්සන් අන්දරය කතාව වගේ. අපේ රටේ කවුරු හරි සැපෙන් සතුටින් ඉන්නවා දෙක්කම හරි සතුටුයි. ඔයාගේ පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !.
හරිම ලස්සනයි අක්කියෝ ඒ උනාට වීඩියෝ පහුකරන්න නම් එපා❤❤❤
ඔයා වගෙ උත්සාහ වන්ත කාන්තාවක් සියලුදෙනාටම ආදර්ශයක් .බුදු සරණයි .
පිට රටකට ගියපු ගමන්ම සැප ගන්න පුළුවන් කියල හිතන කට්ටියට ඔයා හොඳ පැහැදිලි කිරීමක් කරා නංගි. 👍👍
Beautiful video nanga ❤❤❤
Oya kiyapu dewal hariyatama hari nangi. Sathutin parissamin hamoma inna.
ආසාවෙන් බැලුවා දුව ඔයාලා කට්ටියටම බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න
අනේ ඉතින් අදත් පුදුම තරම් ලස්සනයි වීඩියෝ එක ❤❤❤ ඒ කොළ පාට වීව් එකනම් හිතට මාර සැනසීමක් නංගි හැමදාම මේ සුන්දරත්වය අපිට විදාහ පාන ඔයාට ගොඩක්ම ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් ආදරෙයි ඔයාලට ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ඔන්න තුන් පාරකට vedio ඒක බැලුවේ අක්කේ. බබා එක්ක busy නිසා. අද vedio එකත් හරිම ලස්සනයි. බුදුසරණයි ඔයාලට. හැමදාම සතුටින් ඉන්න. 💕
ඔයාගේ වීඩියෝ ලස්සනයි❤❤❤
Godak mahansi wela wada kalath oyala sthutin innawa.ape yanna balagena Inna ayata hodai.eka aththa.❤
ආදරෙයි අක්කේ ❤
අපේ රටෙත් livestock oya විදියට දියුණු වෙලා තරුණ පිරිස් එවට යොමු උනොත් රටටත් වැඩක් කරලා ඔය වගෙ සතුටින් ඉන්නපුලුවන්නෙ. මෙ vdio හරි වටිනවා .thank you somuch❤❤❤❤❤
Wow ada video ekth lassani akkiya ❤❤❤
Asama kenek adarei akki❤
Akka ethkta summer eka wahinema nathi thram neda.ara ekthu una wathura madi ne akke hamdema krgna..eka phdili krnkoo..akkage hama vedio ekkma mn aswen blnwa harima lassani akke ewa.hithta manasika nidhasak danenwa eka bluwama.budusarani homatama.doni den cute akke❤❤
Beautiful
Beautiful vlog❤
ආදරෙයි ඔයාලට ❤❤❤
Eka atta oya attama kiyanawa.adarei oyalata.b.s
ඔයා ..... very smart.....❤️
dan thamai balanna hamba une video eka balala iwara karanna kalin cmt ekak danna hithuna ❤❤❤❤
Aththa dewal godak aya kiyannne ne. Oya ratawal Surapura kiyala thamai hithanne. Uthsahayen thamai jayaganna puluwan. Oyath husbanuth e athin first. ❤️❤️❤️
ඔයාගේ vedio හැමදාමත් බලනවා❤❤❤❤
රට හිටියත් ඔයා විදින සැබෑ ජීවිතය අනිත් අයට පෙන්නන්න තරම් ඔයාගේ නිහතමානීව කමට මම ගොඩාක් ගරු කරනවා නංගි. ඔයා ජීවිතේ විදින ආකාරය හරි ලස්සනයි .මම ඔයාගේ වීඩියෝ බලන්නේ හරි ආසාවෙන් .තෙරුවන් සරණයි නංගී .❤
I wish you good luck with the farming ❤
මං ආසම ඔයාගෙ කෙලින් කතාවට නංගි. ඕක ලංකාවෙ මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න හරිම අමාරු මාතෘකාවක් .ලංකවෙ වගේ ලේසි job මං හිතන්නේ නෑ වෙන මොන රටක වත් ඇති කියලා.අද vedio එකත් ලස්සනයි නංගි.❤❤
Akki mn harima asawen balanne oyage video 🎉🎉❤❤
ගොඩක් ස්තූතියි නංගා❤️❤️
👍
❤❤❤❤ Budusaranai. Parissamata Inna. Arefaraioyala
කෙල්ල මලක් 💖💖
❤️❤️
Akki ❤
කොච්චර මහන්සි වුනත් ජීවිතේ ලස්සනට enjoy කරනවනෙ අක්කේ 😊 ඇත්තටම කවුරුත් කියන ඒවා වැඩක්ම නෑ තමයි
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නංගි අනිත් රටවල් වලට winter එක නේද එන්නෙ Newzealand වලට summer ද එන්නෙ
අපේ රටේ අය පුරුදු වෙලා ඉන්නෙ නිකන් ඉදලා බඩු මල්ලක් ගෙදරට එනකල් දැන් නම් ඒ තත්ත්වය වෙනස් වෙයි
❤❤❤👍👍👍💐💐💐🥰🥰🥰
වීඩියෝ එකක් දාල නෙ 😍🥰💖💖
කොහොමද නංගී .❤❤❤
හොදින් ඉන්නවා අක්කා.බුදුසරණයි ❤️❤️
❤❤❤
අක්කා වගේම තමයි මාත්. මොනවමහරි කකා බිබී යන්නේ මාත් 😁
කොහොමඩ ඔයාට?❣️❣️❣️❣️❣️
අපි හොදින් ඉන්නවා❤️❤️
⛄හිම වැටෙන්න ලග ද අක්කා
අක්කා ඒ comment එක මාත් දැක්ක ඒ මනුස්සයාට ඔයා එක්ක පුදුම ඉරිසියාවක් තිබ්බෙ.මටත් හිතුනා මෙහෙ ෆාම් එකකට ඇවිත් වැඩක් කරගන්න බැරි උන මනුස්සයෙක් කියලා.ඔහොම මිනිස්සු ලංකාවෙ නමත් නැති කරලා තමයි ෆාම් වලින් යන්නෙ.
ඔව් නංගි ඒක තමයි❤️❤️
❤❤❤❤
❤❤❤❤❤❤