ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාගේ බුදු රජාණන් වහන්සේට නමස්කාර වෙිවා.....බෞද්ධ නොවන අය මොනතරමි නින්දා අපහාස කලත් ...අපේ බුදුන් අපි වදිනවා.සාදු සාදු.
මුලුලෝකෙටම බුදු රැස්විහිදේවා.🙏❤️🙏❤️🙏❤️🌻🌻🌻🌻🌻
පුකෙන්ද
@@andrewjaz5246 උබ කලවම් ජානයක් උනාට ප්‍රදර්ශනය කරන්න එපා😂
@@Chameermadhusanka1234 තොගේ අම්ම එක්ක තමයි ඉතින් කවලම් උනේ.
@@andrewjaz5246 ඇන්ඩෲව් කියන්නෙ ඔරිජිනල් කලවම් සමලින්ගින්ගික නමක්
ඔබතුමාගේ මෙවැනි නිවැරැදි වාර්තාවන් ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට ස්තූති කරනවා
මේ ගැන අපිව දැනුවත් කලාට ඔබතුමාට සියලු යහපතම උදාවේවා..
එකම සත්‍ය ඉගැන්වීම බුදු දහම පමනයි..මැවුම්කාර දෙවියන් හෝ ලෝක පාලක දෙවියෙක් කියා කිසිකෙනෙක් නැති බැවින් එලෙස උගන්වන අනික් සියලු ආගම් හා විශ්වාස මිත්‍යාදෘශ්ටික ආගම් වේ 🙏
පල යකෝ යන්න. තොගේ අවලම් ධර්මය. තොගේ ධර්මය තො අදහ ගනින්.අනුන්ගේ පුක වල් හාරන්නේ නැතිව.
පුරාණ මිනිසා විසින් නිර්මාණය කර ගත් දෙවියන්..... වර්තමානයේ දී ඉතා අසරණ වී ඇත.
දෙවියන්ගේ පැවැත්ම පෙන්නුම් කරන සාක්ෂි බොහොමයක් තිබේ. විශේෂයෙන්ම ඊශ්‍රායෙල් දෙවියන් EL-ELYONඔබට සාක්ෂි අවශ්‍ය නම් මට ඉදිරිපත් කළ හැක.
@@Sandakathmini01 ඔබ දෙවියන්ව අවතක්සේරු කළ නිසා මෙහි සිටින එකම අසරණයා ඔබයි. බොහෝ දෙවිවරුන් මිනිසා විසින් සාදන ලද නමුත් සර්වබලධාරී YHWH හට ස්වයං පැවැත්මක් ඇත
@@ChauwaPerera ඔව්. දෙවියන් සිටී. හැබැහින් දකින්න.......🙏🏻පාර තනන තැන, කුඹුරු කොටන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ
උතුම් ලොව්තුරු බුදු බණ සත්‍යයයි ඒ ඒ උතුම් ලොව්තුරු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌺සාදු 🌺සාදු🌺 සාදු 🌺බුදුසරණයි 🌹🌹🌹
අපේ රටේ පොතක් කියවන්න කම්මැලි මෝඩ රෑනක් ඉතිහාසය විකුර්ති කරගෙන යනවා ඒ අයට ඔබතුමා ගේ වැඩ සටහන් බැලීමට සිත් පහල වේවා
ඔබේඋගත්කම ගැන දැනගැනීමට ආසයි
තව කියාගන්න බැරි වාර්තා තියෙනවා මිත්‍රයා ..ඒවා ඔය කියන උත්තමයට ඉගන ගන්න වයස මදි..😂
@@nawatime_tithaකෙප්ප අරින මග්ග ලියපු පච පොත් වෙන්නැති
@mortzkizshikesh9375 හා
@@හේෂාන්පෙරේරා හරි.ඒවා තාම ඇවිත් නෑ.
ඔබතුමාගේ මේ දැනුවත් කිරීමට බොහොම පින්
මාගේ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහනසේට මාගේ නමස්කාරය වේවා! 🙏
බුදු දහම යනු,සෝබා දහමම තමයි.මේ ළෝව වසන සියලු සතුන් පමනක් නෝව,ඇල දෝළ,ගංගා,තුරැළතා පවා.අප සමිමා සම්බුදු රජාණන් වහන්සේට බුදු වේන්න,උදවු උපකාර කළා....
💯💯
❤
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏
ඒ නිසාම තමයි , බුදුන් වහන්සේ තමන්ට බුදු වීමට උපකාර කල බෝධියට අනිමිස ලෝචනපූජාව කලේ......
දැනුවත් කිරිිම ඉතාමත් වටිනවා ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
බුදු දහම කියන්නේ , විශ්ව ධර්මයයි.. එය සනාථ වෙනවා මේ තුලින් ....ඒ භාග්‍යයවත් වූ අපගේ ශ්‍රී ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !👏👏👏👏👏👏👏👏👏👏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
😂
@@nuwansilva4660ai thope siyalla kala heki eka bomba gahaddi athe gagahada hitiye 😂
Mage tathaga amameni budu piyanan wahanseta namas karaya wewa sadu sadu sadu 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වෙිවා බුදු රජාණන් වහන්සේ ට🙏🙏🙏🙏🙏
අතිවිශිෂ්ඨ ලෙස නිර්මාණය කර තිබෙනවා.🙏🙏🙏
බොහොම පින්....ඔබගේ මෙම සත් ක්‍රියා වට....තෙරුවන් සරනය් 😢🙏🌸🙏
තෙරැවන් සරණයි සාදු සාදු සාදු
Mage samma sambudu rajanan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏 mage loketama uthum budu ras vihidewa,budu sasuna babalewa 🙏🙏🙏🙏🙏🙏🙏
හොඳ පැහැදිළි කිරීමක් ඔබතුමාටත් බොහෝම පිං!තෙ ස!
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🧿⚔️☸️⚔️🧿බුදුසරණයි ..! 👨👩👧👦💥🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏💢🎇💢🎇💢⚔️🦄⚔️🦄⚔️🦄
ස්තුතියි ඔබතුමාගෙ විග්රහයට
බොහෝම පින්.
ඔබතුමාට ගොඩක් pin dynuwath කරාට බුදු සරණයි
බුදු සරණයි ❤❤❤❤
බොහොම කෙටියෙන් විස්තරාත්මකව මේ පිලිබඳවඔබතුමා තිබූ සටහන ගැන සතුටුයි. මොකද පිළිමය ගොඩඅරන් පෙරහැරින් වැඩම කරනවත් අපි දැක්කනිසා.
බුදු සරණයි ඔබතුමාට 🙏🙏
බුදු සරණයි රට වැසියන්ට සහ සියලුම ලෝකවාසින්ට සාදු සාදු සාදු
ඔබතුමා මේ කළ පැහැදිලි කිරීම ඉතා වටිනවා .. 🙏🙏🙏🙏☸️
ඔබතුමාට පින් සිදු වේවා.
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි...
වටීනා වාර්තාවක්. බොහොම පින්.
ස්තුතියි මේ විග්රහයට.
සාදු සාදු සාදු
හරිම ලස්සන පිළිමයක්, කොයි රටක් හරි කමක් නෑ මිනිස්සු වැදුම් පිදුම් කරනවානම්, නමො බුද්ධාය
ඔබට ස්තුතිය ජයවේවා .
Godakma sthuthi obata
ස්තුතිය ....❤❤❤❤
සාධු සාධු සාධු 🙏🙏🙏
ස්තුතියි
Thank you very much🌷🌷🌷
බුදුසරනයි ❤
අගනා පැහැදිලි කිරීමක් ස්තුතියි ..!මේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් නිමැවූ බුද්ධ ප්‍රතිමාවක්.. සම්බුදු පරිනිර්වාණයෙන් වසර 400-500 පමණ පසුවයි බුද්ධ ප්‍රතිමා නිර්මාණය වුනේ.ඒකයි බුදුරුව ඒඒ සංස්කෘතින් ට ආවේණික මිනිසුන්ගේ හැඩරුවට සමීප වන්නේ.. ඔබ සදහන් කළ මේ අග්නිදිග ආසියානු රටවල් තමයි ලොව වැඩිම බොදුනුවනවෝ ජීවත්වන්නේ .. කාම්බෝජයේ 99% ක් තායිලන්තයේ 93% බුරුමයේ 80% මේ රටවල් ථෙරවාද වගේම මහායාන බොදු රටවල් .. හැබැයි මෙසිරිලක ඇතැම් මුග්ධයින් වගේ බුදුරදුන්ට උපැන්න සහතික දීල මුසාවාද දෙසන්නේනෑ. ඒවගේම නිර්වස්ත්‍ර ජෙන පිළිමයි බුදු පිළිමයේ වෙනසත් ඒ මිනිස්සු හොදින් දන්නවා.. !ලෝක බොදු සංස්කෘතික උරුමය පිළිබඳ මෙවැනි වැඩසටහන් කිරීමට ඔබගේ වටිනා කාලය තව තවත් මිඩංගු කරන ලෙස ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා..!
ඇත්ත
ewa Mahayana ratawal nemei,Therawada ratawal....
මරු වැඩේ කියන්නෙ ඌර්ණ රෝමධාතුව තියන්න අමතක වීම කියහංකො....ඒක එච්චරටම නොවදගත් උනේ කොහොමද........ඔය වෙනත් මුනිවරයෙකුගේ පිලිරුවක්........
සම්මා සම්බුදු සරණයි
,,, 🙏 🙏 🙏 ,,, sadu sadu sadu 🙏🙏🙏,,,
Budu saranae❤❤❤❤❤
දහම යන වචනය යෙදෙන අවස්ථා දෙකයී ඒ බුදු දහම හා සොබාදහමයී
obata tuti siyalu wistharawalata
Good job ❤❤❤
ස්තුතියි🎉❤
Sadu sadu sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽mage budu dahama saththayai A saththayanu bawayen mulu lowatama suwapath wewa niduk wewa nirogi wewa ❤❤❤❤
I respect very much dear sir, you are great
Thank you.
නමො බුද්ධාය 🙏🙏🙏
ඔබට තෙරුවන් සරනයි .
Respect sir
sadhu sadhu sadhu!!!
සාධු !සාධු !සාධු !🙏🙏🙏
Budusaranai❤❤
ස්තුතියි .
Thanks sir
ශාක්‍යය මුණි...........පිලිරුවක් වියහැකියි.
සුනාමියට යට ගිය පිලිමයක් වෙන්න පුළුවන් 🙏
බුද්ධ දහම
Buduguna balaya saththe🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ මිනිස්සු තමන්ගේ ඉතිහාසය රැකගන්න තහවුරු කරගන්න උත්සාහ කරනවා. අපේ රටේ පවුකාර කණ්ඩායම් තමන්ගේ රටේ ඉතිහාසය විකෘති කරන්න උත්සාහ කරනවා .
සැබවින්ම 👍🏻
රටෙ ඉතිහාසය එලියට එනවට බය උනුත් ඉන්නවා😂
කියන අයම තමයි පව්කාරයෝ කියලා දන්න මම 😊😊😊
Sadu sadu sadu
Teruwan Saranai dirgau wewa
ලංකාවේ හමුවෙන පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් දේවල් ආපසු පොළවට යට කරනවා..
❤🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obatumata teruwangema sarni.
🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏🙏
වික්‍රමආරච්චි මාස ගානකට කලින් අනාවැකි කිව්වා❤❤❤❤❤❤ channel ekata thanks
🙏🙏🙏🙏🙏🙏❤👍
Thank s
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සමාව අරගෙන වැඩක් නැ......උපාධිය ආපසු දෙන්න ඕනෑ
🙏🏼🙏🏼🙏🏼
බුදු දහම කිසිවෙකුට කිසි කලෙක බලහත්කාරයෙන් වලදමන්න යටකරන්න පුලුවන් කමක් නැහැ. බුදුන් වහන්සේ දේශනා කොට ඇති පරිදිම එය වසර පන්දහසක් කල් පවතිනවා ඇති. එයින් පසුව විවිධ හේතු මගින් එය යටපත්ව යාවි. එතෙක් එය මේ ලෝකය තුල බැබලීම සිදුවෙනවාමයි. එය බුදු වදනයි. සාදූ සාදූ සාදූ.
🙏🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
❤❤❤❤❤
එක්මෝඩයෙක් කියාතිබුනා ජයිනාආගමේ පිලිමයක් කියා අදටත් අවට සියලුරටවල් බවුද්ද ජයිනයින් නැත මේ අයගේ අං එන කාලයද මන්දා .සුද්දා බුදුන් 1800 ගනන් වල ඉන්දියාවට ගෙන කියන කියන අයව වගෙයි එසේ වුවානම් ජනවහරින් වසර 250 කට අමතක කල නොහැක එය පමනක් බුදුන් වහන්සේ ඉන්දියාවේ කීමට සාක්ශි දරනු ඇත .
💐💐💐
මෝඩකම නෙවේ.ඉතිහාස විකෘතිය හිතා මතා කරන කු ම න් තු න ය ක්.යාලුව මේ හෙලයේ බුදුහාමුදුරැවො කතාව බැරැරැම්.මේ කතාවත් එක්ක එකට ඈදාලා එනව රැහුනෙ තිබුන පුංචිලංකාව.සිං හ ල යා ගේ සියලු මුලාශු එම පුංචි ලංකාවට සීමාවෙනවා.සි ං හ ල යා ගේ සියලු මුලාශු එම පුංචි පුදේශයේ බව මතවාදය දැන් හදාගෙන යන්නේ.අනුරාදපුරේ ,පොලොන්නරැව ,නාගදීපය,කැලනිය,මහියංගනය ,ජයසිරිමහ බෝධිය ,සිරිපාදය ඒ පුංචි පුදේශයේ කියනව. එතකොට ඔය 2500 ආඩම්බරයයි සි ං හ ල යා ගේ එයට ඇති අයිතියයි දෙකම ඒ "පුංචි ලංකාවට"සීමා වෙනවා.මේ අය හෙලයක් රාවනෙක් ගැන මිසක් සි ං හ ල යා ගැන කතාකරන අය නෙවේ.හෙ ල අයිතිය රා ව නා අයිතිය පිටුපස්සෙ ඉන්නේ බෙ දු ම් වා දී න්..මේක බෙ දු ම් වා දී කු ම න් ත්ර ණ ය ක් .ශු ද් ධා ව ප ම ණ ක් ඇති අපේ low I Q සි ං හ ල යා රවටා කරන බෙ ද්‍ර ම් වා දී කු ම න් තු න ය ක්.සි ං හ ල යා ල වා ම ර ට බෙ ද වී ම.සි ං හ ල යා සු ද් ද න් ගෙ උද වු වෙ න් දඹදිව ත් ලංකාවට ඈදගත්ත කියල කරන චෝදනාවක් තමයි මේ හෙලයේ දඹදිව.
ජයිනයින් ඇදුම් අදින්නෑනෙ ඒකවත් ඒ කියන මෝඩයෝ දන්නෙ නෑ
කො අපිට එ සාක්ෂි ඉදිරිපත් කරන්න 2500 ඉතිහාසය වඩා ඉතිහාසයක් අනික ලංකාවේ තියනවා විජයට විතරක් සිමා කරාට එකත් හොදට අනාගන්නවා ඔයලගෙ පුරාවිද්‍යා එකෙන්. මයුරිගෙ කතාව බලන්න හොදට අනෙ මන්දා 🤣
@@noymanoj ඔව්.ඔබ හරි. පුරා වසර 2500 කට අධික කාලයක ලිඛිත ඉතිහාසයක් තිබෙනවා. ඉන් එහා ඉතිහාසය අලිඛිතයි.
🎉🎉🎉
👍👍👍
👍👍👍👍👍👍
❤️🙏
අපේ රටේ නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවක් නොවේ.
Can you send to Sri Lanka.
Very sorry. Don't bother please. !There are many more antiques in Sri Lanka.
අවුරුදු ලක්ස ගානක් පෑරණි පිළිම මතු වෙන්න ගත්තම ඉතිහසක්යන්ට අලුතෙන් ඉතිහාසේ ලියන්න වෙනවා,
මේ පිළිමය බුදුහාමුදුරුවෝ ශ්‍රී ලංකාවේ වැඩ සිටිය කාලයේදී සුමන රජතුමා විසින් හදන ලද එකකි. එය සුද්දා විසින් ලාඕසය වෙත භාර දී ඇත. මේ පිළිබඳව වැඩි විස්තර සිසිර සහ සිරිසේන විසින් තම ඉදිරි වීඩියෝ වලදී ඉදිරිපත් කරණු ඇත.
සුමන කියල රජ කෙනෙක් හිටියෙත් නැහැ, බුදුන් ලංකාවේ හිටියෙත් නැහැ.
😂😂😂😂
Thank you for the breaking of Meevanapalan's mad opinions. Respect sir. Go ahead. Spread the truth & escape sinhala buddhists from idiots.
ෂුවර් එකටම මෙහේ තමයි බුදු හාමුදුරුවො හිටියේ😀😀😀😀(ඒ රටේ ලිං මැඩි අය එහෙම හිතනව ඇති)
අන්දරේ මැරුණේ නෑ තව මෙහේ ඉන්නවා
ඔයාට කියන්නේ, ඔයා පන්සිල් පද පහ රකිනවද කියල ඔයාගෙන් අහල කියන්න බලන්න, අවුරුදු 2500 ලෝකෙම මිනිස්සු පිළිගත්තු දේ වෙනස් කරන්න මෝඩයින්ට බෑ සහ දෙවියෝ ඕවට ආශීර්වාද කරන්නේ නෑ, දෙවියන්ගේ ශාපයට අහුවෙන්න එපා.
@@priyanthaaalwis ඔයා දන්නෙ නැති උනාට පන්සිල් පද බුදු හාමුරුවන්ට කලින් ඉදන් වෙනත් දාර්ශණිකයො ප්‍රකාශ කරල තියෙනව අජිත කේසකම්බලී වගේ අය.සිදුහත් තාපසතුමා බුදුවෙන්න කලින් වෙනත් දාර්ශනිකයින්ගෙ ඉගැන්වීම් හැදෑරුවා.සිදුහත් කුමාරය කාලෙ වේද ග්රන්ථ හොඳට හැදෑරුව.බුදු දහමට පස්සෙ ආපු වෙනත් ආගම් වලත් පන්සිල් පද වලට සමාන ඉගැන්වීම් තියෙනව.තව හදාරන්න.
පිලිමෙ තෙමුවම කාල නිම්න කරන්න ඔය පරන පිලිමයක් නොවන බවයි මගෙත් අදහස
ලෝකයේ සෑම රටකම අඩු වැඩි වශයෙන් බෞද්ධ ජනතාව ජීවත් වෙයි....උග්‍ර ලෙසම මුස්ලිම් කරණයට ලක් වූ ,බන්ග්ලාදේශය, ඉන්දුනීසියාව වැනි රටවලත් භෞද්ධ භික්ෂූන් සිට්ති .... ඒත් ඒ රටවල බෙදීම් අඩුය....ලන්කාවෙ බෙදීම් කප්පරකි. සමන්ත භ්ද්ද්ර බණ,, මහමෙව්නා බණ ,වැලිමඩ බණ , කිරුලපන බණ,, භෞද්ධයා බණ,, ශ්රර්දා බණ, ආදී වශයෙන් , අර්ථ යෙන් එකිනෙකට බණ නිසා සැදැහැවත් භෞද්ධ ජනතාව අතරමන්ව්වී ඇත........... බොහෝ චීවරදාරින් කරන්නේ, business n marketing පමණි .... ඒ මහා කාරුණිකයන්ගේ, ශ්‍රී සද්ධර්මය ස්‍රවණය කිරීමට මගක් නැති ජනතාව අසරණව සිටිති.......
ඌර්ණරෝම ධාතුව නැති කිසිම පිලිමයක් බුදුන්වහන්සගේ විය නොහැකියි...එම කලාපයේ සිටි වෙනත් මුනිවරයෙකුගේ විය හැකියි..........
සමාධි පිළිමය, අවුකන පිළිමය එහෙනම් බුදුන්ගෙ නෙවෙයි. 🤣
@@mahindapathirana ඔව්........ඌර්ණරෝම ධාතුව ධාතුව වැනි දෙතිස්මහා පුරුෂලක්ෂණ වලට අයත් සුවිශේෂී සලකුණක් නොසලකා හැර බුදු පිලිමයක් නෙලා ඇතැයි සිතිය නොහැකියි....ඒවා සමකාලින යුගයේ සිටි මුනිවරුන්ගේ පිලිම විය හැකියි.........
@@gaminirajapaksha4766 තමන්ගේ මෝඩ මතයක් තහවුරු කරගන්න බොරු විකාර කියන්න එපා අප්පා
🧘♂️🧘♂️
ko urna roma dhatuwa??anika budu hamuduruwo ada niruwatin??me budu pilimayak newe
බොරු සමාජගත කරන්න එපා.සිවුල තියෙනවා බලන්න
🤣
අග්නිදිග,අසියාවෙබෞද්ධ ශිෂ්ඨාචාරේ පුලුල්,වෘත්තිය මොනවට,පෙන්නුම්කෙරෙ.
ඔය කියන පුද්ගලයා තම උපාධි සහතිකය ආපසු දෙන්නත් ඇති නේද😅
මාගේ බුදු රජාණන් වහන්සේට නමස්කාර වෙිවා.....බෞද්ධ නොවන අය මොනතරමි නින්දා අපහාස කලත් ...අපේ බුදුන් අපි වදිනවා.සාදු සාදු.
මුලුලෝකෙටම බුදු රැස්විහිදේවා.🙏❤️🙏❤️🙏❤️🌻🌻🌻🌻🌻
පුකෙන්ද
@@andrewjaz5246 උබ කලවම් ජානයක් උනාට ප්‍රදර්ශනය කරන්න එපා😂
@@Chameermadhusanka1234 තොගේ අම්ම එක්ක තමයි ඉතින් කවලම් උනේ.
@@Chameermadhusanka1234 තොගේ අම්ම එක්ක තමයි ඉතින් කවලම් උනේ.
@@andrewjaz5246 ඇන්ඩෲව් කියන්නෙ ඔරිජිනල් කලවම්
සමලින්ගින්ගික නමක්
ඔබතුමාගේ මෙවැනි නිවැරැදි වාර්තාවන් ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට ස්තූති කරනවා
මේ ගැන අපිව දැනුවත් කලාට ඔබතුමාට සියලු යහපතම උදාවේවා..
එකම සත්‍ය ඉගැන්වීම බුදු දහම පමනයි..මැවුම්කාර දෙවියන් හෝ ලෝක පාලක දෙවියෙක් කියා කිසිකෙනෙක් නැති බැවින් එලෙස උගන්වන අනික් සියලු ආගම් හා විශ්වාස මිත්‍යාදෘශ්ටික ආගම් වේ 🙏
පල යකෝ යන්න. තොගේ අවලම් ධර්මය. තොගේ ධර්මය තො අදහ ගනින්.අනුන්ගේ පුක වල් හාරන්නේ නැතිව.
පුරාණ මිනිසා විසින් නිර්මාණය කර ගත් දෙවියන්.....
වර්තමානයේ දී ඉතා අසරණ වී ඇත.
දෙවියන්ගේ පැවැත්ම පෙන්නුම් කරන සාක්ෂි බොහොමයක් තිබේ. විශේෂයෙන්ම ඊශ්‍රායෙල් දෙවියන් EL-ELYON
ඔබට සාක්ෂි අවශ්‍ය නම් මට ඉදිරිපත් කළ හැක.
@@Sandakathmini01 ඔබ දෙවියන්ව අවතක්සේරු කළ නිසා මෙහි සිටින එකම අසරණයා ඔබයි. බොහෝ දෙවිවරුන් මිනිසා විසින් සාදන ලද නමුත් සර්වබලධාරී YHWH හට ස්වයං පැවැත්මක් ඇත
@@ChauwaPerera ඔව්.
දෙවියන් සිටී.
හැබැහින්
දකින්න.......
🙏🏻
පාර තනන තැන, කුඹුරු කොටන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ
උතුම් ලොව්තුරු බුදු බණ සත්‍යයයි ඒ ඒ උතුම් ලොව්තුරු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
🌺සාදු 🌺සාදු🌺 සාදු 🌺
බුදුසරණයි 🌹🌹🌹
අපේ රටේ පොතක් කියවන්න කම්මැලි මෝඩ රෑනක් ඉතිහාසය විකුර්ති කරගෙන යනවා ඒ අයට ඔබතුමා ගේ වැඩ සටහන් බැලීමට සිත් පහල වේවා
ඔබේඋගත්කම ගැන දැනගැනීමට ආසයි
තව කියාගන්න බැරි වාර්තා තියෙනවා මිත්‍රයා ..ඒවා ඔය කියන උත්තමයට ඉගන ගන්න වයස මදි..😂
@@nawatime_tithaකෙප්ප අරින මග්ග ලියපු පච පොත් වෙන්නැති
@mortzkizshikesh9375 හා
@@හේෂාන්පෙරේරා හරි.ඒවා තාම ඇවිත් නෑ.
ඔබතුමාගේ මේ දැනුවත් කිරීමට බොහොම පින්
මාගේ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහනසේට මාගේ නමස්කාරය වේවා! 🙏
බුදු දහම යනු,සෝබා දහමම තමයි.මේ ළෝව වසන සියලු සතුන් පමනක් නෝව,ඇල දෝළ,ගංගා,තුරැළතා පවා.අප සමිමා සම්බුදු රජාණන් වහන්සේට බුදු වේන්න,උදවු උපකාර කළා....
💯💯
❤
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏
ඒ නිසාම තමයි , බුදුන් වහන්සේ තමන්ට බුදු වීමට උපකාර කල බෝධියට අනිමිස ලෝචන
පූජාව කලේ......
දැනුවත් කිරිිම ඉතාමත් වටිනවා ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
බුදු දහම කියන්නේ , විශ්ව ධර්මයයි.. එය සනාථ වෙනවා මේ තුලින් ....
ඒ භාග්‍යයවත් වූ අපගේ ශ්‍රී ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
👏👏👏👏👏👏👏👏👏👏
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
😂
@@nuwansilva4660ai thope siyalla kala heki eka bomba gahaddi athe gagahada hitiye 😂
Mage tathaga amameni budu piyanan wahanseta namas karaya wewa sadu sadu sadu 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වෙිවා බුදු රජාණන් වහන්සේ ට🙏🙏🙏🙏🙏
අතිවිශිෂ්ඨ ලෙස නිර්මාණය කර තිබෙනවා.🙏🙏🙏
බොහොම පින්....ඔබගේ මෙම සත් ක්‍රියා වට....තෙරුවන් සරනය් 😢🙏🌸🙏
තෙරැවන් සරණයි සාදු සාදු සාදු
Mage samma sambudu rajanan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏 mage loketama uthum budu ras vihidewa,budu sasuna babalewa 🙏🙏🙏🙏🙏🙏🙏
හොඳ පැහැදිළි කිරීමක් ඔබතුමාටත් බොහෝම පිං!
තෙ ස!
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🧿⚔️☸️⚔️🧿
බුදුසරණයි ..! 👨👩👧👦💥🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏💢🎇💢🎇💢⚔️🦄⚔️🦄⚔️🦄
ස්තුතියි ඔබතුමාගෙ විග්රහයට
බොහෝම පින්.
ඔබතුමාට ගොඩක් pin dynuwath කරාට බුදු සරණයි
බුදු සරණයි ❤❤❤❤
බොහොම කෙටියෙන් විස්තරාත්මකව මේ පිලිබඳවඔබතුමා තිබූ සටහන ගැන සතුටුයි. මොකද පිළිමය ගොඩඅරන් පෙරහැරින් වැඩම කරනවත් අපි දැක්කනිසා.
බුදු සරණයි ඔබතුමාට 🙏🙏
බුදු සරණයි රට වැසියන්ට සහ සියලුම ලෝකවාසින්ට සාදු සාදු සාදු
ඔබතුමා මේ කළ පැහැදිලි කිරීම ඉතා වටිනවා .. 🙏🙏🙏🙏☸️
ඔබතුමාට පින් සිදු වේවා.
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි...
වටීනා වාර්තාවක්. බොහොම පින්.
ස්තුතියි මේ විග්රහයට.
සාදු සාදු සාදු
හරිම ලස්සන පිළිමයක්, කොයි රටක් හරි කමක් නෑ මිනිස්සු වැදුම් පිදුම් කරනවානම්, නමො බුද්ධාය
ඔබට ස්තුතිය ජයවේවා .
Godakma sthuthi obata
ස්තුතිය ....❤❤❤❤
සාධු සාධු සාධු 🙏🙏🙏
ස්තුතියි
Thank you very much🌷🌷🌷
බුදුසරනයි ❤
අගනා පැහැදිලි කිරීමක් ස්තුතියි ..!
මේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් නිමැවූ බුද්ධ ප්‍රතිමාවක්.. සම්බුදු පරිනිර්වාණයෙන් වසර 400-500 පමණ පසුවයි බුද්ධ ප්‍රතිමා නිර්මාණය වුනේ.ඒකයි බුදුරුව ඒඒ සංස්කෘතින් ට ආවේණික මිනිසුන්ගේ හැඩරුවට සමීප වන්නේ.. ඔබ සදහන් කළ මේ අග්නිදිග ආසියානු රටවල් තමයි ලොව වැඩිම බොදුනුවනවෝ ජීවත්වන්නේ .. කාම්බෝජයේ 99% ක් තායිලන්තයේ 93% බුරුමයේ 80% මේ රටවල් ථෙරවාද වගේම මහායාන බොදු රටවල් .. හැබැයි මෙසිරිලක ඇතැම් මුග්ධයින් වගේ බුදුරදුන්ට උපැන්න සහතික දීල මුසාවාද දෙසන්නේනෑ. ඒවගේම නිර්වස්ත්‍ර ජෙන පිළිමයි බුදු පිළිමයේ වෙනසත් ඒ මිනිස්සු හොදින් දන්නවා.. !
ලෝක බොදු සංස්කෘතික උරුමය පිළිබඳ මෙවැනි වැඩසටහන් කිරීමට ඔබගේ වටිනා කාලය තව තවත් මිඩංගු කරන ලෙස ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා..!
ඇත්ත
ewa Mahayana ratawal nemei,Therawada ratawal....
මරු වැඩේ කියන්නෙ ඌර්ණ රෝමධාතුව තියන්න අමතක වීම කියහංකො....ඒක එච්චරටම නොවදගත් උනේ කොහොමද........
ඔය වෙනත් මුනිවරයෙකුගේ පිලිරුවක්........
සම්මා සම්බුදු සරණයි
,,, 🙏 🙏 🙏 ,,, sadu sadu sadu 🙏🙏🙏,,,
Budu saranae❤❤❤❤❤
දහම යන වචනය යෙදෙන අවස්ථා දෙකයී ඒ බුදු දහම හා සොබාදහමයී
obata tuti siyalu wistharawalata
Good job ❤❤❤
ස්තුතියි🎉❤
Sadu sadu sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽mage budu dahama saththayai A saththayanu bawayen mulu lowatama suwapath wewa niduk wewa nirogi wewa ❤❤❤❤
I respect very much dear sir, you are great
Thank you.
නමො බුද්ධාය 🙏🙏🙏
ඔබට තෙරුවන් සරනයි .
Respect sir
sadhu sadhu sadhu!!!
සාධු !සාධු !සාධු !🙏🙏🙏
Budusaranai❤❤
ස්තුතියි .
Thanks sir
ශාක්‍යය මුණි...........පිලිරුවක් වියහැකියි.
සුනාමියට යට ගිය පිලිමයක් වෙන්න පුළුවන් 🙏
බුද්ධ දහම
Buduguna balaya saththe🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ මිනිස්සු තමන්ගේ ඉතිහාසය රැකගන්න තහවුරු කරගන්න උත්සාහ කරනවා. අපේ රටේ පවුකාර කණ්ඩායම් තමන්ගේ රටේ ඉතිහාසය විකෘති කරන්න උත්සාහ කරනවා .
සැබවින්ම 👍🏻
රටෙ ඉතිහාසය එලියට එනවට බය උනුත් ඉන්නවා😂
කියන අයම තමයි පව්කාරයෝ කියලා දන්න මම 😊😊😊
Sadu sadu sadu
Teruwan Saranai dirgau wewa
ලංකාවේ හමුවෙන පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් දේවල් ආපසු පොළවට යට කරනවා..
❤🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obatumata teruwangema sarni.
🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏🙏
වික්‍රමආරච්චි මාස ගානකට කලින් අනාවැකි කිව්වා❤❤❤❤❤❤ channel ekata thanks
🙏🙏🙏🙏🙏🙏❤👍
Thank s
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සමාව අරගෙන වැඩක් නැ......උපාධිය ආපසු දෙන්න ඕනෑ
🙏🏼🙏🏼🙏🏼
බුදු දහම කිසිවෙකුට කිසි කලෙක බලහත්කාරයෙන් වලදමන්න යටකරන්න පුලුවන් කමක් නැහැ. බුදුන් වහන්සේ දේශනා කොට ඇති පරිදිම එය වසර පන්දහසක් කල් පවතිනවා ඇති. එයින් පසුව විවිධ හේතු මගින් එය යටපත්ව යාවි. එතෙක් එය මේ ලෝකය තුල බැබලීම සිදුවෙනවාමයි. එය බුදු වදනයි. සාදූ සාදූ සාදූ.
🙏🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
❤❤❤❤❤
එක්මෝඩයෙක් කියාතිබුනා ජයිනාආගමේ පිලිමයක් කියා අදටත් අවට සියලුරටවල් බවුද්ද ජයිනයින් නැත මේ අයගේ අං එන කාලයද මන්දා .සුද්දා බුදුන් 1800 ගනන් වල ඉන්දියාවට ගෙන කියන කියන අයව වගෙයි එසේ වුවානම් ජනවහරින් වසර 250 කට අමතක කල නොහැක එය පමනක් බුදුන් වහන්සේ ඉන්දියාවේ කීමට සාක්ශි දරනු ඇත .
💐💐💐
මෝඩකම නෙවේ.ඉතිහාස විකෘතිය හිතා මතා කරන කු ම න් තු න ය ක්.
යාලුව මේ හෙලයේ බුදුහාමුදුරැවො කතාව බැරැරැම්.මේ කතාවත් එක්ක එකට ඈදාලා එනව රැහුනෙ තිබුන පුංචිලංකාව.
සිං හ ල යා ගේ සියලු මුලාශු එම පුංචි ලංකාවට සීමාවෙනවා.සි ං හ ල යා ගේ සියලු මුලාශු එම පුංචි පුදේශයේ බව මතවාදය දැන් හදාගෙන යන්නේ.අනුරාදපුරේ ,පොලොන්නරැව ,නාගදීපය,කැලනිය,මහියංගනය ,ජයසිරිමහ බෝධිය ,සිරිපාදය ඒ පුංචි පුදේශයේ කියනව. එතකොට ඔය 2500 ආඩම්බරයයි සි ං හ ල යා ගේ එයට ඇති අයිතියයි දෙකම ඒ "පුංචි ලංකාවට"සීමා වෙනවා.මේ අය හෙලයක් රාවනෙක් ගැන මිසක් සි ං හ ල යා ගැන කතාකරන අය නෙවේ.හෙ ල අයිතිය රා ව නා අයිතිය පිටුපස්සෙ ඉන්නේ බෙ දු ම් වා දී න්..මේක බෙ දු ම් වා දී කු ම න් ත්ර ණ ය ක් .ශු ද් ධා ව ප ම ණ ක් ඇති අපේ low I Q සි ං හ ල යා රවටා කරන බෙ ද්‍ර ම් වා දී කු ම න් තු න ය ක්.සි ං හ ල යා ල වා ම ර ට බෙ ද වී ම.සි ං හ ල යා සු ද් ද න් ගෙ උද වු වෙ න් දඹදිව ත් ලංකාවට ඈදගත්ත කියල කරන චෝදනාවක් තමයි මේ හෙලයේ දඹදිව.
ජයිනයින් ඇදුම් අදින්නෑනෙ ඒකවත් ඒ කියන මෝඩයෝ දන්නෙ නෑ
කො අපිට එ සාක්ෂි ඉදිරිපත් කරන්න 2500 ඉතිහාසය වඩා ඉතිහාසයක් අනික ලංකාවේ තියනවා විජයට විතරක් සිමා කරාට එකත් හොදට අනාගන්නවා ඔයලගෙ පුරාවිද්‍යා එකෙන්. මයුරිගෙ කතාව බලන්න හොදට අනෙ මන්දා 🤣
@@noymanoj ඔව්.
ඔබ හරි.
පුරා වසර 2500 කට අධික කාලයක ලිඛිත ඉතිහාසයක් තිබෙනවා.
ඉන් එහා ඉතිහාසය අලිඛිතයි.
🎉🎉🎉
👍👍👍
🙏🙏🙏
👍👍👍👍👍👍
❤️🙏
අපේ රටේ නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවක් නොවේ.
Can you send to Sri Lanka.
Very sorry.
Don't bother please. !
There are many more antiques in Sri Lanka.
අවුරුදු ලක්ස ගානක් පෑරණි පිළිම මතු වෙන්න ගත්තම ඉතිහසක්යන්ට අලුතෙන් ඉතිහාසේ ලියන්න වෙනවා,
මේ පිළිමය බුදුහාමුදුරුවෝ ශ්‍රී ලංකාවේ වැඩ සිටිය කාලයේදී සුමන රජතුමා විසින් හදන ලද එකකි. එය සුද්දා විසින් ලාඕසය වෙත භාර දී ඇත. මේ පිළිබඳව වැඩි විස්තර සිසිර සහ සිරිසේන විසින් තම ඉදිරි වීඩියෝ වලදී ඉදිරිපත් කරණු ඇත.
සුමන කියල රජ කෙනෙක් හිටියෙත් නැහැ, බුදුන් ලංකාවේ හිටියෙත් නැහැ.
😂😂😂😂
Thank you for the breaking of Meevanapalan's mad opinions. Respect sir. Go ahead. Spread the truth & escape sinhala buddhists from idiots.
ෂුවර් එකටම මෙහේ තමයි බුදු හාමුදුරුවො හිටියේ😀😀😀😀(ඒ රටේ ලිං මැඩි අය එහෙම හිතනව ඇති)
අන්දරේ මැරුණේ නෑ තව මෙහේ ඉන්නවා
ඔයාට කියන්නේ, ඔයා පන්සිල් පද පහ රකිනවද කියල ඔයාගෙන් අහල කියන්න බලන්න, අවුරුදු 2500 ලෝකෙම මිනිස්සු පිළිගත්තු දේ වෙනස් කරන්න මෝඩයින්ට බෑ සහ දෙවියෝ ඕවට ආශීර්වාද කරන්නේ නෑ, දෙවියන්ගේ ශාපයට අහුවෙන්න එපා.
@@priyanthaaalwis ඔයා දන්නෙ නැති උනාට පන්සිල් පද බුදු හාමුරුවන්ට කලින් ඉදන් වෙනත් දාර්ශණිකයො ප්‍රකාශ කරල තියෙනව අජිත කේසකම්බලී වගේ අය.සිදුහත් තාපසතුමා බුදුවෙන්න කලින් වෙනත් දාර්ශනිකයින්ගෙ ඉගැන්වීම් හැදෑරුවා.සිදුහත් කුමාරය කාලෙ වේද ග්රන්ථ හොඳට හැදෑරුව.බුදු දහමට පස්සෙ ආපු වෙනත් ආගම් වලත් පන්සිල් පද වලට සමාන ඉගැන්වීම් තියෙනව.තව හදාරන්න.
පිලිමෙ තෙමුවම කාල නිම්න කරන්න ඔය පරන පිලිමයක් නොවන බවයි මගෙත් අදහස
ලෝකයේ සෑම රටකම අඩු වැඩි වශයෙන් බෞද්ධ ජනතාව ජීවත් වෙයි....
උග්‍ර ලෙසම මුස්ලිම් කරණයට ලක් වූ ,බන්ග්ලාදේශය, ඉන්දුනීසියාව වැනි රටවලත් භෞද්ධ භික්ෂූන්
සිට්ති .... ඒත් ඒ රටවල බෙදීම් අඩුය....ලන්කාවෙ බෙදීම් කප්පරකි. සමන්ත භ්ද්ද්ර බණ,, මහමෙව්නා බණ ,වැලිමඩ බණ , කිරුලපන බණ,, භෞද්ධයා බණ,, ශ්රර්දා බණ, ආදී වශයෙන් , අර්ථ යෙන් එකිනෙකට බණ නිසා සැදැහැවත් භෞද්ධ ජනතාව අතරමන්ව්වී ඇත........... බොහෝ චීවරදාරින් කරන්නේ, business n marketing පමණි .... ඒ මහා කාරුණිකයන්ගේ, ශ්‍රී සද්ධර්මය ස්‍රවණය කිරීමට මගක් නැති ජනතාව අසරණව සිටිති.......
ඌර්ණරෝම ධාතුව නැති කිසිම පිලිමයක් බුදුන්වහන්සගේ විය නොහැකියි...එම කලාපයේ සිටි වෙනත් මුනිවරයෙකුගේ විය හැකියි..........
සමාධි පිළිමය, අවුකන පිළිමය එහෙනම් බුදුන්ගෙ නෙවෙයි. 🤣
@@mahindapathirana ඔව්........ඌර්ණරෝම ධාතුව ධාතුව වැනි දෙතිස්මහා පුරුෂලක්ෂණ වලට අයත්
සුවිශේෂී සලකුණක් නොසලකා හැර බුදු පිලිමයක් නෙලා ඇතැයි සිතිය නොහැකියි....ඒවා සමකාලින යුගයේ සිටි මුනිවරුන්ගේ පිලිම විය හැකියි.........