2015-12-30 සතිපට්ඨාන Part 1 - Mankadawala Sudassana Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • Program conducted for bhikkus in Labunoruwa aranya in Anuradhapura. Visit sudassana.org for mp3 and book downloads.

ความคิดเห็น • 65

  • @lalwijesiri8722
    @lalwijesiri8722 2 หลายเดือนก่อน +1

    හිමි යනි ඔබෙ දහම් හඩ
    ඇසේවා මුලු විශ්වයට
    අරහත්වය ලබන්නට
    එයම පාරමී දමක් වේවා !!
    සාදු සාදු සාදු !!!

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +1

    ගෞරවනීය ස්වාමීන්වහන්ස අපගේ හර්දායාංගම නමස්කාර පුදමි ...මෙවැනි උත්තරීතර දහමක් නිසියාකාරව විදර්ශනා කිරීමට කියලා දීම ගැන් අනේක වාරයක් පින්...මේ කුසලානීසංස හේතුවෙන් අපසැම දෙනාටම මේ ඝෝර කටුක සසරින් මිදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වේවා !!!
    ඔබවහන්සේට අමාමහ නිවනින්ම සැනසීම ලබත්වා !!!

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 5 ปีที่แล้ว +9

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි ☸☸☸☸☸☸☸සාදු ! සාදු !! සාදු !!! ගෞරවණිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!! මේම ධර්ම දානයට දයකවු සියළු දෙනාටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා..!! ☸☸☸☸☸☸☸
    ගීතයක් වී....
    සවන් යුග සැතැපී....
    සිත් සතන් හැම සැනසී...
    ඇසේවී කල්පයක් සපුරා....
    ගැයේවී දනන් තොල් මතුරා...
    රැඳේවී හදේ සුව පතුරා...ඒ අසිරිමත් සිරි සදහම්.....!

  • @ChandraniKodithuwakku-t7p
    @ChandraniKodithuwakku-t7p 10 หลายเดือนก่อน +1

    නිවන් දුටු හිමි 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +2

    දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි.
    රසයන් අතරින් උතුම්ම රසය ධර්ම රසයයි.
    ඇලීම් අතරින් උතුම්ම ඇලීම ධර්මයට ඇලීමයි.
    ඔබත් එන්න ඒ උතුම් ධර්මය දකින්න.....

  • @මාමෙසේඇසුවෙමි
    @මාමෙසේඇසුවෙමි 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 5 ปีที่แล้ว +2

    උතුම් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว

    Sadu sadu swamini oba wahanse ape pinata pahala u yathiwarayanan keneki

  • @dammikawijesundara5643
    @dammikawijesundara5643 3 ปีที่แล้ว

    Pujaniya oba wahanseta uthum darmawabodayama wewa. Niduk nirogi chira jiwanaywewa

  • @thilanga
    @thilanga 7 ปีที่แล้ว +11

    විදර්ශනාව නිවැරදිව වඩන ආකාරය දැන ගත්තේ අදයි. සාදු! සාදු!!

  • @pkthilakarathna9548
    @pkthilakarathna9548 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🏵️🌸🏵️🌸

  • @nayomikarunarathna1272
    @nayomikarunarathna1272 6 ปีที่แล้ว +7

    සාධු` සාධු` සාධු` සියලු සත වෙත
    උතුම් නිවන් මඟ පාදා දෙන්නට වීර්යය වඩන
    පින්වත් ස්වාමින් වහන්ස ඔබ
    වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!!!!!!!!!

  • @jaysri671
    @jaysri671 8 ปีที่แล้ว +5

    මේ උතුම් වු පරම සත්‍ය ධර්මය සැමට අවබෝධව සසර දුකින් මිදේවා...
    සාදු..සාදු..සාදු!!!!

  • @roshhewa
    @roshhewa 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏

  • @podimenike1958
    @podimenike1958 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @bhantechandima
    @bhantechandima 8 ปีที่แล้ว +8

    Sadhu sadhu👍මේ උතුම් දහම සමටම අවබෝධ වේවා!

  • @sanilkamudalige5200
    @sanilkamudalige5200 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!නමෝබුද්ධාය !

  • @kavindhya8242
    @kavindhya8242 8 ปีที่แล้ว +9

    සාධූ..සාධූ.....සාධූ......!
    නිවන් දක්නා තුරුම මේ පිං උපනිශ්‍ර වේවා..!
    තෙරුවන් සරණයි....!

  • @PasanE
    @PasanE 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!!! dharmawabodhaya pinisama hethu wewa.. theruwan saranayi!!!!

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 3 ปีที่แล้ว

    Oba wahanseta pin siduwewa 🙏🙏💐

  • @sunilhettiarachchi6199
    @sunilhettiarachchi6199 ปีที่แล้ว

    me desanakaran kusalayen obawahanse balaporothuvana bodiyakin niwanawaboda karaganimata labewa

  • @kalanadaham2445
    @kalanadaham2445 6 ปีที่แล้ว +3

    නමස්කාර වේවා!

  • @ashadissa3702
    @ashadissa3702 8 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu oba Wahanse apage uthum bagyakatama siri laka pahala wi sri sadhsharmaya manawa pehedili karadei. Oba Wahanse ta uthum ama maha niwan suwa wedi dura nowewa!

  • @mt841000
    @mt841000 6 ปีที่แล้ว +12

    මේ ධර්මදේශනය සසර ගමනට ඖෂධයක් බඳුයි... සාදු සාදු සාදු, මෙහි දෙවන කොටසටත් මනාව සිහි නුවනින් යුතුව සවන් දෙන්න.....! මේ කරන උතුම් පින්කමට ඔබවහන්සේට උතුම් නිර්වාණ සම්පත්තිය වහ වහා අවබොධවන සේක්වා.......!
    දෙවන කොටස:th-cam.com/video/5EzaRnTIMbE/w-d-xo.html
    මේ ධර්ම දේශනය අප්ලෝඩ් කල ඔබටත් තෙරුවන් සරණයි...!

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kyzer7777
    @kyzer7777 8 ปีที่แล้ว +6

    Mulu vishwayehima athi wadagathma karunu...

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 5 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක උඩු යටිකුරු වෙලා තියෙන්නේ ඇයි??නිවැරදිව සකසා නැවත අප්ලෝඩ් කරන්න බැරිද?

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว

    Samawela me video eka ain karanna paw sidda wenawa ☸️🙏

  • @revmuruthawelaseewalithero3344
    @revmuruthawelaseewalithero3344 8 ปีที่แล้ว +3

    very good explanation path to Nibbana

  • @ranjithdon9063
    @ranjithdon9063 7 ปีที่แล้ว +5

    අරහත් ඵලයට මාර්ගය සෑදේවා

  • @geethanjaliealuthwatta5547
    @geethanjaliealuthwatta5547 6 ปีที่แล้ว +2

    sadu sadu sadu !!!

  • @nishanthakumara3751
    @nishanthakumara3751 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu.

  • @lathalatha-pu3tv
    @lathalatha-pu3tv 4 ปีที่แล้ว

    Sadu sadu Sadu

  • @mrdahanushka3831
    @mrdahanushka3831 6 ปีที่แล้ว +2

    🌺🌸🌺🌸🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺sadu🙏sadu🙏sadu🙏

  • @GgGg-vo2np
    @GgGg-vo2np 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sankamihiranga
    @sankamihiranga 8 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු...

  • @hashna666
    @hashna666 6 ปีที่แล้ว +3

    ආනාපානස්සති යස්ස, පරිපුණ්ණා සුභාවිතා;
    අනුපුබ්බං පරිචිතා, යථා බුද්ධෙන දෙසිතා;
    සො ඉමං ලොකං පභාසෙති, අබ්භා මුත්තොව චන්දිමාති.
    “යමෙකු විසින් ආනාපාන සතිය සම්පූර්ණ කොට වඩනා ලද්දීද, බුදුරදුන් විසින් දෙශනා කළ පරිදි පිළිවෙළින් පුරුදු කරණ ලද්දීද හෙතෙම වළාකුළින් මිදුණ චන්ද්‍රයාමෙන් මේ ලොකය බබළ වන්නේය.”

  • @nedunkumaridasanayaka7298
    @nedunkumaridasanayaka7298 6 ปีที่แล้ว +3

    Sadhu! Sadhu!! sadhu!!!

  • @inokapriyangane4312
    @inokapriyangane4312 6 ปีที่แล้ว +3

    SADU...SADU...SADU...../!!!

  • @shohanbdesigns7048
    @shohanbdesigns7048 4 ปีที่แล้ว

    Sadoo sadoo sadoo

  • @anurangadilip754
    @anurangadilip754 8 ปีที่แล้ว

    husmak genakoheda sadahak thiyenne nirukthi pati sambida gnaya othanata wedagath ana pana sathiyena ragakkaya desakkaya mohakkaya wnada wenawada kawadawath nehe oya bawanawa lawkikai dirga visthrayak onnam kata harikiyanna theruwan saranai

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 ปีที่แล้ว +2

    මෙම වීඩියෝ එක උඩ බැරි අතටයි තිබෙන්නේ .කරුණාකර පබ්ලික් එකට දමන්නට ඵම පෙර සොයා බැලීමක් කළ යුතු නේද .

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺

  • @chinthakabandara4851
    @chinthakabandara4851 6 ปีที่แล้ว +13

    Video එකේ උඩ යට මාරුවෙලා

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 4 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @gamagesamantha8513
    @gamagesamantha8513 8 ปีที่แล้ว +2

    Saadu saadu saadu!!!

  • @chandanawasanthakumara8383
    @chandanawasanthakumara8383 6 ปีที่แล้ว

    hamuduruwo sambanda karaganna puluwan no Alanna.

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි
    ඔබ තුමාගේ you tubu 1 තියන අපේ සුද්දසන හාමුදුරුවන් ගේ බණ මට සියල්ලම ගැනීමට ඇවැසිය .. ඒ සදහා මට පැමිණීමටද පුළුවන්. නැතිනම් pen drive 1 ලබා දේනම්. හැකි නම් මට කතා කරන්න. ලොකු පිනක්,0714493531

    • @mt841000
      @mt841000 5 ปีที่แล้ว

      @Sanka Mahesh Subasingha, refer to this web site where you'll be able to find the sermons delivered by Most ven.Mankadawala Sudassana thero. Sukhi hothu!!!

  • @anojarenukaserasinghe9536
    @anojarenukaserasinghe9536 8 ปีที่แล้ว +2

    SAADU SAADU

  • @manjula1124
    @manjula1124 6 ปีที่แล้ว +1

    "සතර සතිපට්ඨාන" භාවනාව​ ප්‍රායෝගිකව කරන්නේ කොහොමද​?
    th-cam.com/video/1K-0zpaQhp4/w-d-xo.html

  • @pushpamalividanapathirana7434
    @pushpamalividanapathirana7434 4 ปีที่แล้ว

    Ddfff
    N

  • @vishu438
    @vishu438 6 ปีที่แล้ว

    AARANYA GATHOVA RUKKAMULA GATHOVA SHUNNAGAARA GATHOVA kiyana eka hanganawa. ai eka kiyanne naththe. owain prathipala labanna be budunwahansei pahadiliwama kiyapud ewal ain karoth

  • @asangaambagaspitiya9658
    @asangaambagaspitiya9658 6 ปีที่แล้ว

    එතකොට සත් අවුරුද්දෙන් සෝවාන් පලය ලබා ගත් විශාකාව , ළමයි 32 හෝ 16 ( මට හරි හනන මතක නැහ ...) හදා ගත්තේ කිසිම plan එකක් නැතුවද ?? කිසිම කාමයක් හිතේ නැතුවාද ?

    • @swordfishfx406
      @swordfishfx406 5 ปีที่แล้ว

      Pera bhawayanhi ema uththamyan avashya sath this bodhi Park Sha dharma sakas kara bawin, marga phala labila theyanwanam, mema aathmayedi Bana padaysk asuna sanin, uthum rahath baawayata paminei!

  • @achinimadhubhashinikariyaw1812
    @achinimadhubhashinikariyaw1812 3 ปีที่แล้ว

    🙏🙏🙏