Ven Mankadawala Sudassana Thero | 2017-04-08 සසර දුක් ගිනි නිවෙන මගට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 14

  • @kankanthrihemajayantha2113
    @kankanthrihemajayantha2113 6 ปีที่แล้ว

    Obawahanse Dasin nodutu mama obawahansema mage kalyanamithrayanan se salakamin dharmayata savandemi.obawahanseta theruvansaranai.
    Dr. Jayantha.

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว

    ඔබ වහන්සෙ නිරොගි වෙවා සුවපත්වෙවා .

  • @susanthidissanayake6050
    @susanthidissanayake6050 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු.!!! අති පූජනීය අවසරයි මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙීවා.!!!

  • @sandyakommala6328
    @sandyakommala6328 7 ปีที่แล้ว

    Obawahanse ta ...
    Waha waha dharmawabhodayama wewaa theruwansaranai ...!

  • @isuruherath7281
    @isuruherath7281 7 ปีที่แล้ว +1

    Obawahansegen bana asimata labima maage jivitaye mahath bagyak. Paada namaskaara karami, sadu, sadu, sadu...!

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 6 ปีที่แล้ว

    theruwansaranai hamuduruwane

  • @nelurajapaksha7325
    @nelurajapaksha7325 7 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 ปีที่แล้ว

    sadu sadu sadu theruwan saranai

  • @sumithbandara3112
    @sumithbandara3112 7 ปีที่แล้ว

    Iddappachchatha dharmaya Ithama gemburu samma sambuddha bhasithayakmai yamek me parama gaambheera hethu pala dahama dakida he dharmaya Daki. Saadu🙏🏻saadu🙏🏻🙏🏻saadhu 🙏🏻🙏🏻🙏🏻

  • @pallegeysumith3361
    @pallegeysumith3361 7 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @sumithbandara3960
    @sumithbandara3960 7 ปีที่แล้ว

    Imasmin sathi idan hothi imssuppada idan uppajjathi imasmin asathi idan na hothi imassa nirodha idan nirujjhathi Meya ethi kala meya wei meya ipadimen meya upadi meya nethi kala meya nowei mehi nirodhayen meya niruddha wei me patichcha samuthpaadayai udaharanaya avijja pachchaya sankhaara aadi wasayen patichcha samuppanna wasayeni

  • @hanksran5730
    @hanksran5730 5 ปีที่แล้ว

    “දෙතිස් කුණප කොට්ඨාසය උඩ පනිනවා!” තව වචනයක් ගන්නවා. “මම” කියන වචනේ වෙනුවට හැම වෙලේම “මේ දෙතිස් කුණප කොට්ඨාසය” ඔය වචනේ ගන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා දහම් වැඩෙන්නේ නෑ. නමුත් ඔතනින් පටන් ගන්නවා. ඉතින් මොකද්ද මේ කරන්නේ? දෙතිස් කුණප කොට්ඨාසය නටවනවා, දෙතිස් කුණප කොට්ඨාසය උඩ පනිනවා, දඟලවනවා, මං මේ ඒකනේ කරන්නේ! මං මේ සෙල්ලම් කරනවා කියන වචනේ ගන්නේ නැතුව එහෙම කියනවා, හිතනවා. සෙල්ලම කොහෙන් ගියාද නෑ! ක්‍රම ක්‍රමයෙන් හැදෙන්නේ ඔහොම.
    එක්තරා භික්ෂූන් වහන්සේ නමක්, එක්තරා කාන්තාවක්, ගෑනු ළමයෙක් එක්කලා යාලු වෙලා එයා සිවුරු ඇරලා යන්න බලාපොරොත්තුවෙන් හිටියා. එක්තරා කෙනෙක්, පුද්ගලයෝ කියන්නේ නෑ, වෙච්චි සිද්දියක් කියන්නේ. ඒ ළමයාත් මොකද කරන්නේ, කොහොම හරි ඇවිදිල්ලා මේ හාමුදුරුවෝ හම්බ වෙන්න පණිවිඩයක් යැවුවා පොඩි හාමුදුරුවෝ අතේ. පොඩි හාමුදුරුවෝ කිවුවා, “අන්න දෙතිස් කුණප කොට්ඨාස දෙකක් හම්බ වෙන්න ඇවිදිල්ලා!” කිවුවා. නිකමට කිවුවේ, අර හාමුදුරුවොන් ගේ හිත ගැලවිලා ගියා නිකම්ම!
    පස්සේ බලනකොට ගෑනු ළමයි දෙන්නෙක් හම්බ වෙන්න ඇවිදිල්ලා, අර කිවුව බලාපොරොත්තුවෙන් හිටපු ගෑනුළමයා යි තව ළමයෙකුයි. දැන් මේ හාමුදුරුවොන්ට ළමයි දෙන්නෙක් හම්බ වෙන්න ඇවිදිල්ලා කියලා කියන්නේ නැතුව, පොඩි හාමුදුරුවෝ ඇවිදින් කිවුවා, “අන්න ඔබවහන්සේ හම්බ වෙන්න දෙතිස් කුණප කොට්ඨාස දෙකක් ඇවිදිල්ලා!” ඉතින් දෙතිස් කුණප කොට්ඨාස දෙක බලන්න ගිහාම දැක්කේ අර දෙන්නා.
    අර අදහස සම්පූර්ණයෙන් ම ඉවර වුනා! හාමුදුරුවෝ ආපහු වැඩියා, ආයිත් ගියේ නෑ බලන්ඩ වත්, පැත්තට වත්. යන්ඩ කියන්න කිවුවා. එයින් ම ඉවරයි! අන්න හැඟීම් එන හැටි, හැඟීම් පාලනය වෙන ක්‍රම! ඉතින් මේවා අපි සුන්දර ලෝකෙක හැඟීමෙන් බදන්න යන්න හොඳ නෑ, කියන්න යන්න හොඳ නෑ. කතා කරනකොට ම කැපිල යන්න ම ධර්මානුකූල වචනයකින් ම ගන්න ඕනේ. එහෙම ගැනීම හරි වැදගත්. එතකොට ඒ අර අදහස් කැපිලා යනවා!
    ඒක අපි ගන්න යන්නේ ඔහොම නෙමෙයි, සුන්දර ලෝකෙක, සුන්දර විදිහට හිතන්න, කරන්න, කියන්න පටන් ගත්තොත් තමයි මුළාව එතනම වහගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ හැම වෙලේම පෙන්නුවේ “වැහැරී වැනසෙන කය“, “දෙතිස් කුණප කොට්ඨාසය“, මේවාගේ තැන් වලින් අරගෙන තමයි ඒ කටයුතු බලන්න කියලා පෙන්නුවේ. ඒ ධර්මානුකූල ව මුලට මේකේ යථාර්තය දැකලා පෙන්නනකොට, එතනින් ම හිත කැපිලා යන්න පටන් ගන්නවා. අර ඇලෙන - බැඳෙන පැත්තට තියෙන ආස්වාද නැති වෙලා යනවා. බලන්න පුරුදු කරන්න කිවුවේ ඔය ක්‍රමයට. ඒකයි දකින්න ඕනේ.

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wickramagewickramasingha484
    @wickramagewickramasingha484 6 ปีที่แล้ว

    Sadu sadu sadu therwan saranai Oba wahanseta