2016-02-06 විඥානය නොපිහිටන සේ සතිපට්ඨානය - Mankadawala Sudassana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 72

  • @sugandijayalath8912
    @sugandijayalath8912 4 ปีที่แล้ว +5

    උතුම් ධර්මය තුල ඇති ධර්ම රසය හොඳින් දැනෙනව ඔබ වහන්සේගෙ දේශනා ශ්‍රවණය කරන විට........

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 4 ปีที่แล้ว +1

    මේවැනි ධර්මය අසන්නට නොලැබීම මෙතෙකාලයක්අපගේජීවිත අපතේ යාමක්ලෙස දැනේ ඔබ වහන්සේට නිර්වානයම අවබෝධ වේවා !සාදු සාදු සාදු !!!

  • @manke7562
    @manke7562 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු !!!!!!!!

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය... පින්වත් ගෞරවණීය සූවාමින්වහන්ස ඔබවහන්සේට නමස්කාර කරමි... නමස්කාර වේවා... තෙරුවන් සරණ වෙත්වා....

  • @mt841000
    @mt841000 6 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු.....!
    අමාමෑණී සම්බුදුරජාණන්වහන්සේගේ පරම ගම්භීර සුභාසිතය මෙසේ උපුටාදක්වන කළ්‍යාණ්මිත්‍ර ඔබවහන්සේට මාගේ වැඳුම වේවා.......!

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඹබ වහන්සෙට තෙරුවන් සරනයි.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 ปีที่แล้ว

    මාගේ වන්දනාව වේවා සාදු සාදු සාදු .........

  • @ajmd3655
    @ajmd3655 8 ปีที่แล้ว +20

    ගරු ස්වාමින්වහන්සේ කල මේ ධර්ම දේශනාව මැනවින් ශ්‍රවණය කලෙමි.බුදු දහමෙහි සැණසීම සොයන බුද්ධිමත් බොදු ජනතාව උදෙසා බොහෝ කාලයක් මේ ධර්මය මෙසේ පහදා දෙන්නට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථන කරමි.

  • @pris883
    @pris883 8 ปีที่แล้ว +22

    අති පූජනීය සුදස්සන ස්වාමීන් වහන්සේගේ ඉතා වටිනා දේශනා අපට අසන්නට ඉඩ සලසන කළණ පින්වත් සැමට දහම් ඇස පහළ වේවා !!! සියළු දුක් නිමා වේවා ! සදාකාලික සැනසීම උදා වේවා !!!

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @yashodhafernando3019
    @yashodhafernando3019 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @නොනිමිසසරනිමයනටවෙර

    ගැඹුරු ධර්මය විස්මිත ලෙස පැහැදිළි කොට දෙන්නා උතුමනි !
    පුදම් බැති සිතින් සුකුමළ පා සිඹ නමස්කාර කරමින.
    සාදු සාදු සාදු !!!

    • @sunethrarupage4597
      @sunethrarupage4597 3 ปีที่แล้ว

      Gaurawayen depa namadimi swaminwahansa sadu sadu

  • @sanilkamudalige5200
    @sanilkamudalige5200 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!! නමෝබුද්ධාය !

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว

    වන්දනීයයි පූජනියයි සවාමින්වහන්ස ගෞරවනීය සවාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදූ සදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikawijesundara5643
    @dammikawijesundara5643 3 ปีที่แล้ว

    Pujaniya oba wahanseta uthum darmawabodayama wewa. Niduk nirogi chira jiwanaywewa.

  • @මාමෙසේඇසුවෙමි
    @මාමෙසේඇසුවෙමි 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ....

  • @ට්රිනිටිවිද්යාලය
    @ට්රිනිටිවිද්යාලය 8 ปีที่แล้ว +4

    මහා නාහිමියන් වහන්සේට නමස්කාර වේවා .සාදු සාදු සාදු සාදු

  • @උතුම්ප්රර්ථනා
    @උතුම්ප්රර්ථනා 7 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාම්න්වහන්ස !

  • @isuruherath7281
    @isuruherath7281 11 หลายเดือนก่อน

    නිවන් දුටු හිමි 🪷🪷🪷🙏🙏🙏

  • @anandatennekoon2702
    @anandatennekoon2702 2 ปีที่แล้ว

    Swamin wahanseta newan suwama labewa

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 5 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි ☸☸☸☸☸☸☸සාදු ! සාදු !! සාදු !!! ගෞරවණිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!! මේම ධර්ම දානයට දයකවු සියළු දෙනාටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා..!! ☸☸☸☸☸☸☸
    ගීතයක් වී....
    සවන් යුග සැතැපී....
    සිත් සතන් හැම සැනසී...
    ඇසේවී කල්පයක් සපුරා....
    ගැයේවී දනන් තොල් මතුරා...
    රැඳේවී හදේ සුව පතුරා...ඒ අසිරිමත් සිරි සදහම්.....!
    තෙරුවන් සරණයි

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว +1

    Ape sswamin wahansa oba wahansege karunagunaya dakina mata Sambudu piyanan wahansege karunawa hithagatha haki

  • @dulanjahashintha7207
    @dulanjahashintha7207 6 ปีที่แล้ว +2

    ගොඩක් පින්..

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    Lokya Apewa rewettowa Ayenam norewetenna anantha sansary duk wedena 🙏🙏🙏

  • @kamalagunasekara3472
    @kamalagunasekara3472 3 ปีที่แล้ว

    Sadu sadu sadu!!!

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @menakaiddamalgoda6349
    @menakaiddamalgoda6349 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @premadasailleperuma3572
    @premadasailleperuma3572 8 ปีที่แล้ว +2

    sadu ..sadu...sadu... THe merit goes to the priest who deliever this massage of lord buddha.

  • @kushanirathnayake660
    @kushanirathnayake660 3 ปีที่แล้ว

    🙏🌸🌷🌼🙏🌸🌷🌼🙏🌸🌷🌼🙏

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @amararanasinghe1951
    @amararanasinghe1951 3 ปีที่แล้ว

    🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology5385 6 ปีที่แล้ว +1

    Teruwan saranaiii sadhu

  • @nalakawind
    @nalakawind 8 ปีที่แล้ว +3

    Vishistai ape hamuduruwane

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth6252 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushalyaodrobinski
    @kaushalyaodrobinski 8 ปีที่แล้ว +1

    Sadhu.....sadhu....sadhu... Oba wahanseta niduk nirogi Chira geewanaya labewa!

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว

    Gaurawayen depa namadimi swaminwahansa

  • @buddhistsrawakasl8334
    @buddhistsrawakasl8334 5 ปีที่แล้ว +4

    ඉතා වටින දේශනයක්. වීඩියෝව උඩු යටිකුරු ඇයි.. ශබ්දය ඉතා හොඳයි

  • @italytruck7039
    @italytruck7039 8 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 8 ปีที่แล้ว +2

    sadu;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 8 ปีที่แล้ว +2

    Oba wahanseta uthum Chathurarya sathyaya. awaboda wee AMA niwan suwa labewa. Sadhu sadhu sadhu......

  • @dulanikumari7004
    @dulanikumari7004 8 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 2022 01 16

  • @chamindawickramanayake1414
    @chamindawickramanayake1414 3 ปีที่แล้ว

    BUDU SARANAI

  • @chagiekakulandara6876
    @chagiekakulandara6876 6 ปีที่แล้ว +1

    Sadu, Sadu, Sadu! ! !

  • @lasanthadh
    @lasanthadh 5 ปีที่แล้ว

    Dear god pls
    Sudassana himi darmadesana

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 6 ปีที่แล้ว +2

    me desanaawa mp3 download kra ganne kohoada....theruwan saranayi.

    • @bhantechandima
      @bhantechandima 6 ปีที่แล้ว +2

      mankadavalasudassana thero site eken

    • @mt841000
      @mt841000 6 ปีที่แล้ว +1

      Chanake, pahala thiyena site ekata gihilla me youtube video eke url address eka (th-cam.com/video/QZJZKqdLL6g/w-d-xo.html) denna, oyata me dhrma dheshanaya mp3 format eken download kara ganna puluwan
      www.onlinevideoconverter.com/video-converter
      Theruwan saranai!

    • @anuruddhamarasingha1112
      @anuruddhamarasingha1112 4 ปีที่แล้ว

      @@mt841000 Sudassana.org

  • @deepikajayasundara2884
    @deepikajayasundara2884 ปีที่แล้ว

    Me swameenwhanse weda sitina aranya senasana ya koheda?

  • @dulanikumari7004
    @dulanikumari7004 8 ปีที่แล้ว +2

    Miya giya kenekuta Niwan suwa pathanane kohomada. Godak aya pinkam karanne Miya giya ayata Niwan suwa pathala.

  • @sadevpansilu4986
    @sadevpansilu4986 7 ปีที่แล้ว

    me vidiyo eka kana pita gahala.puluwannam hadanna.watina desanaawak.

  • @lasanthadh
    @lasanthadh 5 ปีที่แล้ว

    Sudassana himi

  • @wadduwagekulapala7622
    @wadduwagekulapala7622 3 ปีที่แล้ว

    P

  • @daviddonperera9421
    @daviddonperera9421 7 ปีที่แล้ว +1

    Ven Swaminwahansa, What we require is real Buddha Dhamma that will help understand how to attain the ultimate satisfaction. However your preaching only will help prolonging the "Sansara". in my opinion. You need to teach people actually how to practice the contents of the "Sathara Sathipattana Suttha". Just relating stories will not help. That only will help prolonging the "Bhawa". Please therefore do not mislead the audience without giving them the knowledge needed to practice the real Dhamma.

    • @index293
      @index293 5 ปีที่แล้ว +5

      David Don Perera , I hope you haven’t grasped the point. Just listen carefully without adding your premeditated ideas. Then, you will get what you desire for

    • @rohitmenon3955
      @rohitmenon3955 4 ปีที่แล้ว +2

      Sorry to know that you haven't followed the precious sermon. Try to listen few times. U may be able to catchup. Beautiful and honorable deep Dharma for true understanding by Ven.Bhanthe

    • @kavinduprabhath7597
      @kavinduprabhath7597 4 ปีที่แล้ว +3

      මී හරකෙක් වගේ type නොකර, කියන එක හොදට අහපන් Mr.David don perera..

  • @malkanthigunasekara4163
    @malkanthigunasekara4163 8 ปีที่แล้ว +4

    sadu sadu sadu

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthadh
    @lasanthadh 5 ปีที่แล้ว

    Dear god pls
    Sudassana himi darmadesana

  • @manoja889
    @manoja889 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @aselawimalasiri7501
    @aselawimalasiri7501 8 ปีที่แล้ว +2

    sadu sadu sadu