2016-06-11 සිතින්ම සකස් කළ නිමිති සමූහය - සංස්කාර ස්කන්ධය Mankadawala Sudassana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ඇලන්මැතිනියරාමයේදී පැවැත්වූ දේශනාව. ඉතා වැදගත් දේශනාවකි. මෙහි හඬ පටය ලබාගැනීමට sudassana.org වෙත පිවිසෙන්න.

ความคิดเห็น • 52

  • @sumanaperera8333
    @sumanaperera8333 6 ปีที่แล้ว +10

    සාදු ! සාදූ! සාදූ! මෙවන් දහම් දෙසුමක් අහන්න ලැ බෙන්නත් සසර බොහෝ පින් කරන්නට ඇති ස්වාමීන් වහන්ස 1ඔබ වහන්සේ නිදුක් නිරොගීව දීර්ඝායුෂ ලබත්වා ! මේ ධර්ම දේශනාමය කුශලයෙන් ඔබ වහන්සේද ධර්ම ශ්රවනමය කුශලයෙන් අප සැමද වහ වහා ධර්මාවබෝධය ලබම්වා ! නැවත සසර උපතක් නොලබම්වා !

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 3 ปีที่แล้ว

    Theruwan saranai පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට mage namaskaraya wewa

  • @mt841000
    @mt841000 5 ปีที่แล้ว +5

    සාදු සාදු සදු ස්වාමීනි, යටිකුරු කල යමක් උඩුකුරු කලාක් මෙන්, මංමුලාවූවෙකුට පාර කියාදුන්නාක් මෙන්, ඇස් ඇත්තෝ දකිත්වායි කියා තෙල් පහන් දැල්වූවාක් මෙන් යම්සේ අප තථාගත අරහත් සම්බුදුරජාණන්වහන්සේ සත්වයාගේ සසර ගමන නිම කිරීමට ශ්‍රී සද්ධර්මය දේශනා කල සේක්ද, ඒ ශ්‍රී සද්ධර්මය එලෙසින්ම උපුටා දක්වමින් ඔබහවන්සේ බොහෝ දෙනාගේ හිතසුව පිනිස ධර්මය දේශනා කරන සේක. ඔබවහන්සේට නීරෝගී චිරජීවනය ලැබේවා......!

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...K.S.A...2022 01 15

  • @hasinthabandara9768
    @hasinthabandara9768 2 ปีที่แล้ว

    ආශ්චර්යජනක දේශනාවක් sadu sadu sadu

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 5 ปีที่แล้ว +5

    ආර්ය උත්තමයානන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!!!
    🙏🙏🙏

  • @wejesundaratharakaa2455
    @wejesundaratharakaa2455 5 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🌼🌼🌼 ධර්මාවබෝධය පිණිස මග පෙන්වන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .! නිදුක්නීරෝගි දීර්ඝායුවේවා සම්මාසම්බුදුසරණයි ඔබවහන්සේට 🌼🌼🌼

  • @janijpa1606
    @janijpa1606 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට...

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว

    වන්දනීය පූජනීය අතිගෞරවනීය ගුරුදේවයානන් වහන්ස ඔබ වහන්සේ ජාතියේ පිනට පහලවූ සැබෑම කල්‍යාණ ම්ත්‍රයෙකි නිවන්මග හොදින් දේශනා කරන ගරුතර ස්වාමීන් වහන්ස මේ දේශනා අහන්න ලැබුණේ පෙර පිනට ය මෙවන් දේශනා කවදාවත් අසා තිබුණේ නැත ස්වාමීනී ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා ධීර්ඝායුශ වේවා සාදූ සාදු සාදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ranjani4621
      @ranjani4621 2 หลายเดือนก่อน

      Apata nivemata sadaham desana saralawa desana karana oba wahanseta mage namaskaraya wewa.sadu.sadu

  • @isharalakshan481
    @isharalakshan481 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 4 ปีที่แล้ว +2

    මේ උතුම් ධර්ම දේශනාව දේශනා කළ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @rasikalakmali355
    @rasikalakmali355 3 ปีที่แล้ว

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි මේ කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wirajwijayasooriya4863
    @wirajwijayasooriya4863 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 3 ปีที่แล้ว +1

    Obawahanseta pin siduwewa 🙏 apage das padanavata ...

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    aya asemai Pinwath swaming wahanse nethi dewal apeta thiyanawa kiya pennanawa Awejjawa hetukotagana 🙏🙏🙏

  • @akalankarathnayake2419
    @akalankarathnayake2419 7 ปีที่แล้ว +4

    සාදු සාදු!!!

  • @dammikawijesundara5643
    @dammikawijesundara5643 3 ปีที่แล้ว

    Oba wahanseta uthum darmawabodayama wewa. Niduk nirogi chira jiwanaywewa.

  • @Immortal_Hunter
    @Immortal_Hunter 4 ปีที่แล้ว +3

    දේශකයානන් වහන්සේට ධර්මාවබෝධය ලැබේවායි පැතීමට ඕනෑ නැත. උන්වහන්සේ ධර්මාවබෝධය ලැබුවේ බොහෝ කලකට පෙරයි.

  • @SoftLK
    @SoftLK 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ඉතා මැනවින් ධර්මය පහදා දෙනවා. ශබ්ද පටිගත කිරීමේ දී තව වඩා පැහැදිළිව ඇසෙන සේ පටිගත කළ හැකි නම් ඉතාම වටිනවා.

  • @sumithbandara3960
    @sumithbandara3960 7 ปีที่แล้ว +3

    Visistai swaameeni athi visistai parama durlabha sammma sambuddha subhaasithamai saadhu saadhu saadhu 🙏🙏🙏🙏🙏🙏

  • @nishanthanishantha7112
    @nishanthanishantha7112 2 ปีที่แล้ว

    🌹🌹🌹Sadu sadu sadu🌹🌹🌹

  • @gamagesamantha8513
    @gamagesamantha8513 8 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවන්ට.

  • @shirominadeeka4018
    @shirominadeeka4018 8 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු.දෙශකයන් වහන්සෙට උතූමි ධර්මාවබෝධය ලැබෙවා.

  • @piyasirisiri2280
    @piyasirisiri2280 8 ปีที่แล้ว +3

    Tunuruwange gunakada anantai apramanai
    sadu sadu sadu

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว

    Aryan wahansa oba wahansege siyallu deshana niwanmaga helikaranawa mewan deshana ahanna labune perapinata oba wahanseta waha waha niwan awabodawewa me deshana u tube dana ayata bohoma pin

  • @k.j.2371
    @k.j.2371 8 ปีที่แล้ว +6

    mema desuma asannata ida salasuu oba siyalu denatama dharmavabhodhaya wewa! sadhu! sadhu! sadhu!

  • @ravindakumara31
    @ravindakumara31 8 ปีที่แล้ว +3

    me deshanaya pracharaya kirimata dayakawu samata pin.

  • @piyasirisiri2280
    @piyasirisiri2280 8 ปีที่แล้ว +3

    Mage gurudewa utthamayan wahanseta mage namaskaraya wewa jivitha pujawen chittha santana pujawen namaskaraya wewa tunuruwan jiewamana una kalayaie me sadu sadu sadu
    manju malli

  • @nilmininilunilu5551
    @nilmininilunilu5551 4 ปีที่แล้ว

    Sadu sadu sadu mage namas karaya wewa suwamin wahansa.hitha niwana raga desa moha duru karana me loke deyak thiyenam e darmaya pamani sadu sadu sadu

  • @niwandoratuwa5379
    @niwandoratuwa5379 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 3 ปีที่แล้ว

    සාධු ... සාධු ... සාධු ...

  • @sumithsanjeeva7437
    @sumithsanjeeva7437 8 ปีที่แล้ว +2

    siyalu dewal aniththyai.sadu

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 4 ปีที่แล้ว +2

    වටිනා දේ බලන අය අඩුයි. කමෙන් ට් අඩුයි . නිය පිඩට ගත්, පස් ටික වගේ.

  • @sudeepwijerathne1151
    @sudeepwijerathne1151 8 ปีที่แล้ว +3

    Niwan maga eli wewa

  • @vijeniherath6215
    @vijeniherath6215 8 ปีที่แล้ว +4

    Sadu !Sadu !Sadu ! mawani niwana elka kara suwkatha dite sampanna dahm dasana tawa tawa asanna labawa

  • @kaushalyaodrobinski
    @kaushalyaodrobinski 8 ปีที่แล้ว +2

    Sadhu....sadhu....sadhu...pinwath sawameen wahanseta niduk nirogee Chira geevanaya labewa... Mewan uthum dharmyen lokaya awadi karaleemata Bhagya uda wewa!

  • @daisynakath8693
    @daisynakath8693 8 ปีที่แล้ว +4

    SADU SADU SADU

  • @thestorymonk-6197
    @thestorymonk-6197 8 ปีที่แล้ว +4

    sadu sadu sadu

  • @podimenike1958
    @podimenike1958 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @sumithbandara3112
    @sumithbandara3112 7 ปีที่แล้ว +2

    Saadu saadu saadu

  • @chammlkabalasooriya2026
    @chammlkabalasooriya2026 4 ปีที่แล้ว

    Grutara swamin vahansa Mata prashnayak vimasimata avasara. Rupa,vedana,adi upadanaskandayen pudgalaya nirmita nam who Sri Anitha Bava dakima anatma avabodayata hetu vanava noveda?

  • @upulfernando6238
    @upulfernando6238 5 ปีที่แล้ว +1

    මේ විග්‍රහය ත්‍රිපිටකයෙන් ගෙනහැර දක්වන්න...අටුවා ටීකා වලින් බැහැරව මේ ආකාරයට ත්‍රිපිටකයේ සටහන්ව ඇති තැන පහදා දෙන්න සවාමීන්වහන්ස..

  • @itnetsecuritysystem6968
    @itnetsecuritysystem6968 8 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @niroshandewasurendra6295
    @niroshandewasurendra6295 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @raveenpathirana2833
    @raveenpathirana2833 7 ปีที่แล้ว +4

    SADU SADU SADU.