Hussain Jiffry - Ran Gira Maa (රන් ගිරමා) - Nirosha Virajini - Rehearsal - Los Angeles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Hussain Jiffry - Ran Gira Maa (රන් ගිරමා) - Nirosha Virajini - Rehearsal - Los Angeles
    Original
    Music - Mahinda Bandara
    Lyrics - Bandula Nanayakkarawasam
    Singer - Nirosha Virajini
    Live Backing
    Drums - Indika Athukorala
    Bass - Hussain Jiffry
    Percussion - Nuwan Liyanage
    Guitar - Mahendra Pasquel
    Guitar - Buddika Perera
    Violin - Rukshan Gunawardena
    Percussion - Sampath Perera
    Keys and Music Direction - Chathura Prasad Perera
    During the rehearsal of Cinesh and The Icons concert in Los Angeles California
    #Rangirama #NiroshaVirajini #Cineshandtheicons #Chathuraprasadmusicdirections #Hussainjiffry

ความคิดเห็น • 118

  • @dushart6420
    @dushart6420 4 ปีที่แล้ว +41

    දෙයියනේ Hussain Jeffry මෙතන 🙄❤😘😘

  • @deenz15
    @deenz15 ปีที่แล้ว +8

    ඕනතරම් වෙලාවක් අහං ඉන්න පුලුවන් මේක .. රහසල් එක මෙහෙමනම් .. show එක පට්ට විදියට තියෙන්න ඇති . හුසේන් ජිෆ්රි කියන්නෙ ඇමෙරිකාවෙ Grammy award එකක් දිනපු එකම එක ලාංකිකයා .. ඔයා අපේ රටට සම්පතක් ලොකු ගෞරවයක් . ඒ වගේම හරිම soft speaking, humble කෙනෙක් . එකම වේදිකාවේ එයා එක්ක තාල වාදනයෙන් එකතුවෙන් මට වාසනාව ලැබුනා නිව්යෝක් වලදි 1997 වගේ මට මතක . මගේ ජීවිතේටම මං දැක්කෙ නෑ ඒ වගේ bass player කෙනෙක් . මෙතන වාදනයේ යෙදෙන හැම වාදකයෙක්ම හරිම වාසනාවන්තයි හුසේන් එක්ක එකට වාදනය කරන්න ලැබීම ගැන . මේ‍තන ඉන්නෙ ලංකාවෙ ඉන්න අති විශිෂ්ඨ වාද්‍ය ශිල්පීන් . මගේ ලග තවම තියෙනවා හුසේන් සහ රුක්ෂාන් පෙරේරා ( Super Golden chimes Keyboardist ) එක්ක ගත්තු පිංතූරයන් ❤

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว +7

    දුකයි අදයි හුසේන් ජිෆ්‍රි ඔබ ගැන දන්නේ..ඔබ ලංකාවට ආඩම්බරයක්

  • @ameshmark2259
    @ameshmark2259 2 ปีที่แล้ว +11

    නිරෝෂා විරාජිනි කිව්වත් එකයි නැතත් එකයි ඒ තරම් මියුසික් දෙනවා ..සිංදුවේ සංගීතයට කන් දෙක යනවා මේ වීඩියෝ එකේ jefrry ගේ playing දිහා බලන්න ඉන්න නිසාදෝ කියලත් හිතෙනවා .නිරෝෂා ට කියන්න දෙයක් ඇත්තෙම නෑ ,ගිටාර් 3 දාන වැඩ ටික සුපිරි .percussion අර break එකේ දෙන solo එක තව ටිකක් තිබ්බා නම් කියල හිතෙනවා සමහරවිට ඒක phone එකෙක් record නිසා හරියටම ඇහෙන්නේ නැතුව ඇති.සෙට් එක සුපිරි ..වාදකයෝ ගැන කතාකරන්න ඕනී අනිවාර්යයෙන්ම .එයලා දෙන support එකට නිරෝෂා විරාජිනි වෙනම ගානක් දෙන්න ඕනී.අපේ ලංකාවේ මෙහෙම බේස් ගිටාරිස්ට් කෙනෙක් ඉන්නවනම් ඉන්නේ තිලක් ඩයස් තමයි ,එතුමා international level එකේ ඉන්න ද්වැන්තයෙක්.බුද්ධික අයියා ,මහෙන්ද්‍ර අයියා ,රුක්ෂාන් අයියා සෙට් එකම ඉතින් කියන්න දෙයක් නෑ පට්ටම වැඩ්ඩෝ තමයි.අපේ ඩ්‍රම්ස් අයියා ත් ඉස්සර සෙනිත් බෑන්ඩ් එකේ හිටිය මට මතකයි.එයත් ඉතින් අද තියෙන හැම concert එකකම indoor දකින්නම ඉන්න දක්ෂයෙක් තමයි .අපේ තබ්ලා අයියා ප්‍රවීනම කෙනෙක් දක්ෂයෙක් ,ඒ වගේම චතුර ඕගන් අයියා එයත් ඉතින් දක්ෂයෙක් තමයි මියුසික් ගැන update අය දන්නවා මෙයාලා ගැන.ගායකයාට වඩා වාදකයා තමයි වැඩ්ඩා.ඒක මගේ පෞද්ගලික මතය.ජයවේවා සෙට් එකටම ❤️

  • @sajithsri08
    @sajithsri08 ปีที่แล้ว +11

    The spirit of Sri Lankan musicians. Absolutely ,Hussain Jeffry is a Legend. ♥️

  • @sudathjanaka1609
    @sudathjanaka1609 2 ปีที่แล้ว +8

    Happy to see Hussain Jeffrey play a Sinhala song with Sri lankan musicians..

  • @izziOnBass
    @izziOnBass ปีที่แล้ว +7

    Fantastic! Sounds like a record! Best of the SL musicians!

  • @ractsr7797
    @ractsr7797 3 ปีที่แล้ว +15

    I just can't imagine how awesome the concerts version had been if the rehersal is this much cool.❤

  • @girikola
    @girikola 2 ปีที่แล้ว +6

    It's so much happy to see you with sri lankan music legends, Sir. Hussain Jeffry......

  • @linalandradi4501
    @linalandradi4501 4 ปีที่แล้ว +34

    Hussain jeffry the international legend nice to see him.... 👍👌❤🎼🎼🎵

  • @abaneserpradeepchandraraj9928
    @abaneserpradeepchandraraj9928 3 ปีที่แล้ว +10

    Hussain jeffry He is the Real Bass king ❤️❤️❤️🌹🌹

  • @thilankaMadushan-e7n
    @thilankaMadushan-e7n ปีที่แล้ว +1

    හුසෙයින් ජෙෆ්‍රිරි ❤🎉

  • @thushanthafernando3629
    @thushanthafernando3629 3 ปีที่แล้ว +7

    Imagine, having this in your own living room..... it would be a mesmerizing experience......just wow.....

  • @eshadihandagala6923
    @eshadihandagala6923 2 ปีที่แล้ว +11

    අම්මට සිරි වෙනව ඒ ගැහිල්ලනම්ම්.පට්ට..මාරයි.කියන්න වචන ඇදක් කුදක්ද මොකක්ද මොන ලබ්බක්ද මොන මගුලක්වත් කියන්න නැ යකෝ.ඒ තටම් ගැහිල්ල පිස්සුවක්ක්......🥺 අම්මට සිර පිස්සුවක් බොල......🙁 පිස්සු වගෙ ගැහිල්ලනම්...

  • @KamyLye
    @KamyLye 2 ปีที่แล้ว +6

    Hussain Jiffry is such a humble muso. A star legend and so down to earth. He will never say no to anybody. Great song 😍🥰

  • @Bass_Guitarist.
    @Bass_Guitarist. ปีที่แล้ว +1

    බුදුඅම්මෝ ඒ බේස් ගැහිල්ල ❤️🙈

  • @amaldhanushka6239
    @amaldhanushka6239 ปีที่แล้ว +3

    What an awesome moment ,talented legends and a talented artist in one place .Wow Mr.Hussain jiffry .so great .

  • @kasunanda8351
    @kasunanda8351 3 ปีที่แล้ว +3

    1000000 parak meka ahuwa echcharata lassanai pissu hadenawa hussain jeffry sir ge bass part pissu hadenawa😍😍😍

  • @russellandrady
    @russellandrady ปีที่แล้ว +2

    I love that. This could record professionally in the concert

  • @sreemanoj7614
    @sreemanoj7614 3 ปีที่แล้ว +8

    Hussain jiffry 🎸 is one of the incredible bass player and renowned musician associated with the one and only #Yanni 🎹😍😍

  • @shakilaabeysinghe8542
    @shakilaabeysinghe8542 ปีที่แล้ว +2

    running parts. absolutely beautiful ❤

  • @thilankaMadushan-e7n
    @thilankaMadushan-e7n ปีที่แล้ว +1

    හුසේන් ජිෆ්‍රිරි ❤

  • @BCPMUSIC
    @BCPMUSIC ปีที่แล้ว +3

    Best quality performance ❤

  • @anuragaudesh
    @anuragaudesh 3 ปีที่แล้ว +5

    International Legend Hussain Jeffry 🎸🎶🎸🎶🎸

  • @NERGYStudios
    @NERGYStudios ปีที่แล้ว +2

    3:38 that is just mad. God tier bass.

  • @naturalshort2290
    @naturalshort2290 ปีที่แล้ว +5

    හුසෙන් ජෙෆ්‍රි බේස් කලාවේ ලෙජෙන්ඩ් එකක් තමයි ඉතින් ඉන්ටර්නැෂනල් ගිය .. බුද්දික පෙරේරා 😇 මහී පැස්කුවෙල් 🤟 🙈 අම්මෝ පහරක් ..

  • @crazyfingersbruce
    @crazyfingersbruce 2 ปีที่แล้ว +7

    Wow this sounds so amazing guys. In awe of your dynamics and feel. Every single one of you are blest indeed 🙂👍❤️

  • @dilanpathmasiri5244
    @dilanpathmasiri5244 3 ปีที่แล้ว +3

    ඔයාල සෙට්එක මාර lucky. Jifrry sir play කරනව දැක්කම ඇගේ මයිල් කෙලින් වුනා.

  • @eigochat
    @eigochat 3 หลายเดือนก่อน +1

    Bravo SriLankans HJ we love you!!!!

  • @akilairan
    @akilairan ปีที่แล้ว +3

    Superb performance. Thank you for sharing with us. It's our lucky to witness Mr. Jiffry performance.

  • @nalin_gunathilaka4067
    @nalin_gunathilaka4067 3 ปีที่แล้ว +6

    Best artists in Sri Lanka . Proud ❤❤

  • @andreasdubois4486
    @andreasdubois4486 8 หลายเดือนก่อน +1

    Hussain jeffry.... What a legend

  • @layaalles610
    @layaalles610 ปีที่แล้ว +3

    Superb music, excellent musicians, Jeffry Mahendra and other beautifully arranged

  • @ranuldesilva4813
    @ranuldesilva4813 9 หลายเดือนก่อน +2

    Hussain Jiffry Kickin ass!!

  • @sakkaran3050
    @sakkaran3050 3 ปีที่แล้ว +5

    Great band and feel proud of you guys❤️

  • @yashenruvinda9287
    @yashenruvinda9287 11 หลายเดือนก่อน +1

    Wooow....

  • @authormanuelaschneider2734
    @authormanuelaschneider2734 3 ปีที่แล้ว +3

    wonderful, amazing, it brings me back to the good old Mount Lavinia Beach days, outstanding sound.You should record this

  • @asithaahangama6214
    @asithaahangama6214 2 ปีที่แล้ว +2

    Hussain jeffry & mahendra pasquel 😍😍

  • @madhawadesilva6637
    @madhawadesilva6637 5 หลายเดือนก่อน +1

    වීඩියෝ එක බලන්න ගත්තෙ ඉස්සරහට දාල තිබ්බ බේස් ගහන කෙනාගෙ පොටෝ එක හින්ද .පට්ටම ගැහිල්ලක් ගහන්නෙ.කමෙන්ට් බලද්දි දැනගත්තෙ කවුද මේ බේස් වැඩකාරයා කියල.ජයවේවා.

  • @DilshanHettiarachchiOfficial
    @DilshanHettiarachchiOfficial 3 ปีที่แล้ว +3

    Hussain jiffry✌✌✌ 🇱🇰

  • @diskjockeysl1064
    @diskjockeysl1064 หลายเดือนก่อน +1

    Piano salsa backing❤🎉

  • @sam_ausnsw8486
    @sam_ausnsw8486 2 ปีที่แล้ว +6

    හොඳ neighbors ඉන්නෙ USA, Australia ඔහොම ගැහුව නම් පොලිසියෙන් අල්ලන් යනව, මොනව උනත් පට්ට backing❤

  • @rumesh.official6850
    @rumesh.official6850 3 ปีที่แล้ว +3

    Wonderful combination ❤️

  • @thilindaperera
    @thilindaperera 2 ปีที่แล้ว +6

    luck එක ultra pro max වෙන්ඩෝනෙ ඔය artist ලා ගෙදර සාලෙ තියාගෙන ප්‍රැක්ටිස් එකක් කරන්නත්.

  • @ranaviathukoralamusic6776
    @ranaviathukoralamusic6776 ปีที่แล้ว +2

    Legends ❤

  • @kevingeorgedalpathadu5408
    @kevingeorgedalpathadu5408 2 ปีที่แล้ว +2

    Woow !!!Playing without effort 🔥🔥🔥

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 9 หลายเดือนก่อน

    Nice .and blessing

  • @prabathchathuranga3430
    @prabathchathuranga3430 2 ปีที่แล้ว +1

    Ammooo sepaaa😍😍😍

  • @දේශාටන
    @දේශාටන 3 ปีที่แล้ว +1

    good,........thanks......................................

  • @pubudulakshan7484
    @pubudulakshan7484 2 ปีที่แล้ว +1

    Wow 😮😮😮 unbelievable ❤️❤️🇱🇰

  • @MrGuitarmanSL
    @MrGuitarmanSL 2 ปีที่แล้ว +1

    Very inspiring, super

  • @tharinduabeysinghe1024
    @tharinduabeysinghe1024 4 ปีที่แล้ว +3

    Wow legends..❤️❤️

  • @isharamadhushan488
    @isharamadhushan488 2 ปีที่แล้ว +1

    Bassists 😎👌

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 ปีที่แล้ว +1

    Excellent

  • @indikapriyankara5295
    @indikapriyankara5295 ปีที่แล้ว +1

    Jayawawa

  • @roshanmalith1181
    @roshanmalith1181 2 ปีที่แล้ว +1

    Superb

  • @krishanwarnasuriya2124
    @krishanwarnasuriya2124 3 ปีที่แล้ว +1

    Very nise

  • @vfxsquad511
    @vfxsquad511 ปีที่แล้ว +1

    me dan amaruwen comment eka danne..gedara un maawa IDH gediyanda hadanawa... e tharam supiriy...putuwaka idhan kakuk nothiya uda panapu palaweniya mamaiiiiiiiiiiiiiiii

  • @deemanthaC
    @deemanthaC ปีที่แล้ว +1

    😍❤️

  • @maduwanthkumari7643
    @maduwanthkumari7643 ปีที่แล้ว +1

    Eyaaa

  • @floydndaisy
    @floydndaisy 3 ปีที่แล้ว +1

    Wow…never seen a rehearsal studio with a kitchen in it.

  • @teenapeter2883
    @teenapeter2883 4 ปีที่แล้ว +1

    ආදරෙයි

  • @kasundenagama6190
    @kasundenagama6190 4 ปีที่แล้ว +1

    සුපිරි මචන් ....👍

  • @lalithdesilva7943
    @lalithdesilva7943 3 ปีที่แล้ว +1

    Super ❤️❤️

  • @MrAchintha
    @MrAchintha 3 ปีที่แล้ว +1

    Wow 🔥

  • @chathuramadhurapperuma4957
    @chathuramadhurapperuma4957 2 ปีที่แล้ว +1

    රුක්ශාන්ට මාව මතක නැතුව ඇති.මතකද මම චතුර,අර දවසක් උඹට කැම්පස එකේදි සිනා තොටක් පාට් එක ගහන්න කීවෙ.උඹ මතක් කලොත් මතක් වේවි.කොහොම උනත් උඹ එදත් වැඩ්ඩ අදත් වැඩ්ඩ.ජයවේවා මචන්.ඔය කී බෝඩිස්ට් මම නොදනිමි.හැබැයි මරුම මරු.ඒ වගේම ලීඩ් ගිටාරිස්ට්ගෙ ear ගැන නම් කියල වැඩක් නැහැ.පට්ට වාදක මහත්මයෙක් ජයවේවා හැමෝටම.

    • @hemanthabandarahapuarachch1025
      @hemanthabandarahapuarachch1025 ปีที่แล้ว

      Lead guitar play කරන්නේ මහේන්ද්‍ර පැස්කුවල් , කීර්ති පැස්කුවල්ගෙ අයියා පද්මසිරි පැස්කුවල්ගෙ පුතා තමයි. සුපිරි දක්ෂයෙක්. ඒ වගේම ගොඩක් Recording වැඩ තමයි කරන්නෙ. කාලයක් සිහශක්ති Band එකේ Play කෙරුවා.

  • @sanjayalyd9330
    @sanjayalyd9330 2 ปีที่แล้ว +1

    👌🏻👌🏻❤

  • @slgaiya4173
    @slgaiya4173 ปีที่แล้ว +1

    pissuwak 🥰🥰🥰🥰🥰

  • @isharamax9910
    @isharamax9910 3 ปีที่แล้ว

    woooohoooo...

  • @MasterNeoRNCP
    @MasterNeoRNCP ปีที่แล้ว

    Music composition by Maestro Mahinda BANDARA

  • @sreepurammike
    @sreepurammike 2 ปีที่แล้ว +1

    Hi Chathura!!
    Liked it very much beautiful composition and musicians I shared your video on my WhatsApp music group.
    Blessings,
    Michael

    • @ChathuraPrasadPerera
      @ChathuraPrasadPerera  2 ปีที่แล้ว +1

      Thank you Michael.

    • @sreepurammike
      @sreepurammike 2 ปีที่แล้ว

      @@ChathuraPrasadPerera Welcome I have some srilankan musician friends in my group😃

    • @ChathuraPrasadPerera
      @ChathuraPrasadPerera  2 ปีที่แล้ว +1

      @@sreepurammike Oh really? Where are you from?

    • @sreepurammike
      @sreepurammike 2 ปีที่แล้ว

      @@ChathuraPrasadPerera India

  • @eshandesilva6300
    @eshandesilva6300 4 ปีที่แล้ว

    වීරවරයන්..❤️🎹🎸🥁🎧🎻❤️

  • @buddikadananjaya9659
    @buddikadananjaya9659 4 ปีที่แล้ว

    Bass 😍

  • @charith257
    @charith257 4 ปีที่แล้ว +1

    True professionals...

  • @isharamadhushan488
    @isharamadhushan488 ปีที่แล้ว +1

    Sir introduction eke notation Dena puluwanda?🥰

  • @Venushka97
    @Venushka97 8 หลายเดือนก่อน +1

    ඔරිජිනල් සිංදුවේ වගේම මෙහෙම live sing කරන්න පුලුවන් අය දැන් හරිම අඩුයි

  • @plasmaticmusic8251
    @plasmaticmusic8251 4 ปีที่แล้ว

    niyamaai aiye ... ❤️🙏😍😍😍

  • @dushananuradha1098
    @dushananuradha1098 3 ปีที่แล้ว +1

    Ammo... Concert eke live play karana eke video ekath puluwan nam danna... Pissu hedenawa

  • @chamindujananath6183
    @chamindujananath6183 4 ปีที่แล้ว +1

    💖💖💖

  • @krishanwarnasuriya2124
    @krishanwarnasuriya2124 3 ปีที่แล้ว +2

    Mama kemathima bass guitarist thama

  • @andreasdubois4486
    @andreasdubois4486 3 ปีที่แล้ว +2

    Who else came for Jiffry?

  • @GiorgioCode
    @GiorgioCode 9 หลายเดือนก่อน +1

    excellent band! excellent musicians!! It's a shame to hear later how the studio version turned out (too flat. Low quality presets used and midi instruments in the percussion!!). I honestly prefer this version a thousand times despite having been recorded with a phone.

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 10 หลายเดือนก่อน

    Jeffry මහත්මයට නිකං මෝයෙන් පොල්ලෙල්ල ගියා වගේ ඇති මෙහෙ සිංදු වලට බේස් එක වනන්න ගියහම😁

  • @ktv2943
    @ktv2943 ปีที่แล้ว +1

    බ්‍රාවෝ

  • @dimuthudissanayaka3412
    @dimuthudissanayaka3412 2 ปีที่แล้ว +1

    මිහිරක් දැනේවී අහලම බලන්න👇
    th-cam.com/video/vqfrmdMo-rg/w-d-xo.html

  • @AnushaFonseka-n7p
    @AnushaFonseka-n7p ปีที่แล้ว

    Manna reyal bass guitar Dan inna pada show

  • @PeterXerxes
    @PeterXerxes ปีที่แล้ว +1

    බේස් ගිටාර් එක හපලා කෑවා.. 😅 What a Player..

  • @b.laksirikumara4041
    @b.laksirikumara4041 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ 🙏🙏

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว

    3:24

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 ปีที่แล้ว +1

    Hussain Jiffry කියන්නෙ යානි සංගිතඥයාගෙ සංද ර් ශනයක වාදන ශිල්පියෙක් නේද

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 3 ปีที่แล้ว +1

    Hussain jiffry🤔🤔🤔

  • @tisounds4257
    @tisounds4257 ปีที่แล้ว +1

    Meka thama realma taste eka. Lunu aduth na wadith na.

  • @chamaraanu
    @chamaraanu 4 ปีที่แล้ว

    Came here because of Sir Jiffry.

  • @thilankaMadushan-e7n
    @thilankaMadushan-e7n ปีที่แล้ว

    Vedio කරන කෙනා හුසෙන් ජෙෆ්‍රිරි ගැන දන්නේ නැතුව ඇති 😂

  • @datazone5533
    @datazone5533 ปีที่แล้ว +1

    Kochchara Baluwath epa wenne na meka

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 3 ปีที่แล้ว

    Vdo kare pissekda

  • @mjssjc1
    @mjssjc1 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @athulakulathunga3315
    @athulakulathunga3315 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @nirmalkalpajith6066
    @nirmalkalpajith6066 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @JPromo
    @JPromo ปีที่แล้ว +1

    ❤️❤️❤️