Meaning of Sanda du /සඳ දූ ගීතයේ කිසිවෙකුට නොසිතෙනා අර්ථයක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ප්‍රේමය වනාහි එක්තරා දැහැනක් වේ. ඒ දැහැනට සමවැදුනු සිතිවිල්ල තාත්තේ නුඹම වේ.
    Edit & shoot :-
    Shanuka liyanarachchi
    Special thanks:-
    Chanaka S Chandrawansha
    Shanuka liyanarachchi
    Tanindu dilshan
    Nishitha nuwan

ความคิดเห็น • 62

  • @achinimadubashini7911
    @achinimadubashini7911 2 หลายเดือนก่อน +1

    මේ සින්දුව කියන්නේ තාත්තා කෙනෙක්ගේ ආදරයක් ගැන නෙමෙයි. මේ සින්දුwen කියන්නේ මහා ගොඩක් තමන්ගේ පෙම්වතියට ආදරය කරපු පෙම්වතෙක් කියන විදිහට. සමහර පෙම්වතුන් ඉන්නවා තමන්ගේ පෙම්වතියට තාත්තෙක් වගේ ආදරේ කරන. තව සමහර පෙම්වතthuන් ඉන්නවා ඉතාමත් කලාතුරකින් තමන්ගේ පෙම්වතියට අම්මා තාත්තා කෙනෙකුටත් වඩා ගොඩක් ආදරේ කරන. ඉතින් කෙල්ලෙක් හොයාගන්න ඕනි තමන්ට අනිත් හැමෝටම වඩා මහා ගොඩක් ආදරය කරන, තාත්තා කෙනෙකුට සමානව හෝ තාත්තා කෙනෙකුටවත් වඩා මහ ගොඩක් ආදරය කරන කොල්ලෙක්.ඒවගේම කොල්ලොත් හොයාගන්න ඕනෙ අනිත් හැමෝටම වැඩිය maha godaaak තමන්ට ආදරේ කරන,අම්මා තාත්තා කෙනෙක්ගෙ ආදරයට සමානව හෝ ඊටත් වඩා මහ ගොඩක් තමන්ට ආදරේ කරන kellek.

  • @harindinew5229
    @harindinew5229 3 ปีที่แล้ว +5

    දෙමව්පියො ගැන කතා කරන්න මිනිස්සු අඩු වීගෙන යන කාලෙක මේ වගේ පනිවිඩයක් හැමෝටම දෙන්න ඔයා ගත්ත උත්සාහය හුගක් අගය කරනවා.... good job brother......👦❤️ all the best and good luck.... god bless u..!

  • @luckylover1848
    @luckylover1848 3 ปีที่แล้ว +4

    ලස්සන සින්දුවක්..
    අර්ථවත් වචන ගැලපීමක්..
    නමුත් එක ප්‍රශ්නයක්...
    දෙමව්පියන්ගෙන් මොනයම් හෝ දෙයක අඩු පාඩුවක් වෙලා තියන භවක් හැගුනා මට නම්...
    ඒ අඩුපාඩුව දෙමව්පියන්ගෙන් නොවුනානම්..
    මේ දුව ඒ තීරණය එදා නොගන්නත් ඉඩ තිබුනා...

  • @redfoxworldaudio
    @redfoxworldaudio 3 ปีที่แล้ว +6

    Lovely ❤️
    From - Pasan Liyanage

  • @gaweshasandewmini2741
    @gaweshasandewmini2741 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් හිතට දැනුණු ගීතයක් මේක. ඒකට තවත් ආදරයක් එක්ක මෙම ගීතය අර්තවත් කලාට ගොඩක් ස්තූතියි අයියේ♥️. අද කාලයේ ඔහොම කතා කරන අය අඩුයි. ඇත්තටම ආඩම්බරයි අයියේ. හදවතින්ම ගරු කරනවා ඔයාට 🤝🙂

  • @piyaledirisinghe5328
    @piyaledirisinghe5328 3 ปีที่แล้ว +2

    niyamai puthe mata godak sathitui
    Oya mechchara matured une kohomada
    Oya thama podi kollek
    Me wachanawalta gaburin therum dila samajayata oya loku paniwidayak denna try karanawa
    Me hamademath hari
    Oyage hithe wedanawa matanam thama danenawa puthe
    Oyata jeevithaya dinanna siyalu de labewa
    ශක්තිමත් wenna magen subhapathum
    Mama krishani madam

  • @kaveeshanirmani6514
    @kaveeshanirmani6514 3 ปีที่แล้ว +5

    දුවෙකුට සීමාවක් නැතුව ආදරේ කලා නම් ඒ තාත්තා විතරයි, ඒ වගේ ආදරයක් රැකවරණයක් ශක්තියක් උනා නම් ඒ තාත්තාගෙන් විතරයි. තාත්තා හැමදාමත් මහා පර්වතයක් වෙලා දුවගෙ පිටිපස්සෙන් ඉදන් දුවකගෙ හුස්මටත් ශක්තියක් වෙනවා, මේ බැදීම සංසාරිකයි. මං දුවෙක් විදියට සංසාරයේ පුරාවටම පතන එකම පිරිමි ආත්මය මගේ තාත්තා විතරමයි, මං හිතන විදියට ඕනම දුවක් එහෙමයි.
    දුවෙකුගෙ එක හිනාවක් ළග නිවෙන දුවෙකුගෙ එක කදුලක් ළග ඇවිලෙන එකම පිරිමි හදවතක් වෙනවනම් ඒ තාත්තා විතරමයි.කිසි අඩුවක් පාඩුවක් නොදැනෙන්නට ඉඩ ඇරලා තමන්ගෙ දුවගෙ හැම ආසාවක්ම ඉෂ්ට කරන පිරිමි ආත්මයක් වෙනවනම් ඒ තාත්තා විතරමයි... තාත්තා කෙනෙක්ට දුවක් කියන්නෙ බරක් නෙමෙයි, තාත්තාට තමන්ගෙ දුව තමයි මුලු ජීවිතේම, වැටෙන හුස්මක් පවා තමන්ගෙ දුවට ලියන්නෙ තාත්තා විතරයි... දුවක් කියන්නෙ වෙන වත්තක හිටවපු මල් ඉත්තක් කියල දැන දැනත් හැම දුකක් කරදරයක්ම ඉවසගෙන තමන්ගෙ දුව වෙනුවෙන් බලාපොරොත්තු කන්දක් ගොඩ ගහන තාත්තාගෙ එකම ආසාව තමන්ගෙ දුවට හැමදේම ලබාදෙන එක 🥺 හැම තාත්තා කෙනෙක්ම රජෙක්... වෙස්සන්තර රජෙක්... වැටෙන එකම දා බින්දුවක් පවා දුව වෙනුවෙන් ම කැප කරන වෙස්සන්තර රජෙක්...
    මල්ලි උබේ වචන හැමදාමත් වගේම අදත් හදවතට දැනෙනවා, අදත් පටන් ගත්ත තැන ඉදන්ම මගෙ ඇස් කදුලු වලින් පිරුනා උබේ වචන වලට, උබේ වචන හැම වෙස්සන්තර රජ කෙනෙක්ගෙම නමට උපහාරයක්ම වේවා!!! 🙏
    වෙනත් කෙනෙක්ගෙ හදවතට කතා කරන්න පුලුවන් ලස්සන හදවතකට විතරයි. උබත් ඒ වගේ ලස්සන හදවතක් තියෙන එකෙක්... හැමදාමත් වගේ මේ වැඩෙත් මරු මල්ලි, උබට වරදින්නෙ නෑ කවදාවත්...
    බුදු සරණයි මල්ලි... ❤️ඊළග වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා කොල්ලො.... ආදරෙයි උබට ❤️

    • @achinimadubashini7911
      @achinimadubashini7911 2 หลายเดือนก่อน

      මේ සින්දුව කියන්නේ තාත්තා කෙනෙක්ගේ ආදරයක් ගැන නෙමෙයි. මේ සින්දුwen කියන්නේ මහා ගොඩක් තමන්ගේ පෙම්වතියට ආදරය කරපු පෙම්වතෙක් කියන විදිහට. සමහර පෙම්වතුන් ඉන්නවා තමන්ගේ පෙම්වතියට තාත්තෙක් වගේ ආදරේ කරන. තව සමහර පෙම්වතthuන් ඉන්නවා ඉතාමත් කලාතුරකින් තමන්ගේ පෙම්වතියට අම්මා තාත්තා කෙනෙකුටත් වඩා ගොඩක් ආදරේ කරන. ඉතින් කෙල්ලෙක් හොයාගන්න ඕනි තමන්ට අනිත් හැමෝටම වඩා මහා ගොඩක් ආදරය කරන, තාත්තා කෙනෙකුට සමානව හෝ තාත්තා කෙනෙකුටවත් වඩා මහ ගොඩක් ආදරය කරන කොල්ලෙක්.ඒවගේම කොල්ලොත් හොයාගන්න ඕනෙ අනිත් හැමෝටම වැඩිය maha godaaak තමන්ට ආදරේ කරන,අම්මා තාත්තා කෙනෙක්ගෙ ආදරයට සමානව හෝ ඊටත් වඩා මහ ගොඩක් තමන්ට ආදරේ කරන kellek.

  • @dilshajs2281
    @dilshajs2281 3 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ....අද කාලෙට වටිනම කතාවක් කිව්වෙ...gd luck sahan🤞🏻👍🏼 well done bro🔥💖

  • @damayanthirenuka3164
    @damayanthirenuka3164 3 ปีที่แล้ว +1

    දු වරුනි ඔයාලා ගොඩක් වාසනාවන්තියෝ🌷🌷මේ වගේ අදහස් තියෙන කතාවක් අහන්න ලැබීමත් පිනක්. දුවේ ඔයාලගේ හෙවනැල්ල තත්තා නම් මේ අම්මගේ හෙවනැල්ල මේ රත්තරන් පුතා.💟මුලු හදින්ම මම සුබ පතනවා . !!

  • @rajithanirmal5864
    @rajithanirmal5864 3 ปีที่แล้ว +1

    Sahana hithanna godak dewal dunna bn
    Ubagen godak dewal igana gaththa bn
    Adarei bn
    Hari sathutui bn uba ohoma thanaka inna eka
    Uba hoda thanakata ware mn asai e dawasa balanna
    Jesu pihitai sahanoo
    Tc 🙏🙏🙏🖤🖤❤️

  • @zurii_07
    @zurii_07 3 ปีที่แล้ว +4

    ජයවේවා සහෝදරයා...❤️🔰😏💯

  • @sahanipehesara253
    @sahanipehesara253 3 ปีที่แล้ว +1

    ඇස් දෙකට කදුළු ආවා ඒ වචන ටිකට... ❤️

  • @shanlakminna3953
    @shanlakminna3953 3 ปีที่แล้ว +2

    නියමයි සහනෝ. ඉස්සරහටම යමු බොක්ක. ⁣සුභ අනාගතයක් බන්❤

  • @madushikaerandathi2626
    @madushikaerandathi2626 3 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ. ගොඩක් වටිනවා. වචනයක් නෑර හදවතටම දැනුනා මල්ලියෝ. ඔයාට බුදු සරණයි. 🥺❤️

  • @dilshavlogs3513
    @dilshavlogs3513 3 ปีที่แล้ว +4

    Good luck machan❤️

  • @anjanajayawardena73
    @anjanajayawardena73 3 ปีที่แล้ว +1

    Niyamai Sahan ❤️ ubta hoda gamnk yanna puluwan

  • @sukithakodikara8704
    @sukithakodikara8704 3 ปีที่แล้ว +1

    මරු බං සහනෝ 💓💓💓 උඹට හොද අනාගතයක් තියෙනවා.. 💓💓 බුදුසරණයි බං

  • @tanidu8250
    @tanidu8250 3 ปีที่แล้ว +3

    ජය🙏

  • @pasindupahasara1197
    @pasindupahasara1197 3 ปีที่แล้ว +1

    Good Luck Sahana

  • @kaviya4245
    @kaviya4245 3 ปีที่แล้ว +1

    ජයවේවා බොක්ක...🙏❤️❤️✋

  • @chamoddhananjaya2810
    @chamoddhananjaya2810 3 ปีที่แล้ว +1

    තව ගොඩක් ඕනේ macho

  • @gayandirajapaksha9944
    @gayandirajapaksha9944 3 ปีที่แล้ว +2

    මොනවා කියන්න ද කියලා හිතා ගන්න බෑ 💛

  • @DEVILSMOK
    @DEVILSMOK 3 ปีที่แล้ว +1

    Good luck මචං❤️ ජයවේවා

  • @nishanthakumar9106
    @nishanthakumar9106 3 ปีที่แล้ว +1

    Superb

  • @rathnayakeswithscience9825
    @rathnayakeswithscience9825 3 ปีที่แล้ว +1

    Supiri saho👍🏻

  • @nethminikavinda
    @nethminikavinda 3 ปีที่แล้ว +1

    Malli 😍 eka lassanai 🥺💞

  • @withroniya1521
    @withroniya1521 3 ปีที่แล้ว +1

    Patta brow😎😎😎😎

  • @yasithanjana1002
    @yasithanjana1002 3 ปีที่แล้ว +1

    Hita atulatama🖤✨

  • @didulangaperera8249
    @didulangaperera8249 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥♥️🔥🔥🔥🔥

  • @mayushaathukorala6983
    @mayushaathukorala6983 3 ปีที่แล้ว +1

    සුපිරියක් සහනා ❤

  • @lakruwanmadhushanka1798
    @lakruwanmadhushanka1798 3 ปีที่แล้ว +2

    ඒක සුපිරි සහනෝ❤️❤️

  • @kavindurasanga5838
    @kavindurasanga5838 3 ปีที่แล้ว

    Niyamai sahana jaya wewaa

  • @niroshpriyadarshana3644
    @niroshpriyadarshana3644 ปีที่แล้ว

    superb brodh💪🙏😍

  • @chalanawijethunga7936
    @chalanawijethunga7936 3 ปีที่แล้ว +1

    ජය අයියේ...🎉️😌♥️

  • @pasindusenarathna3538
    @pasindusenarathna3538 3 ปีที่แล้ว

    Suba pathum sahan aiye

  • @ashanimantha7060
    @ashanimantha7060 3 ปีที่แล้ว +1

    ❤️

  • @kavindukeshara2032
    @kavindukeshara2032 3 ปีที่แล้ว +1

    ❣️❣️❣️🌸💪🙏

  • @pasanmadura9620
    @pasanmadura9620 3 ปีที่แล้ว +1

    ❤️🔥

  • @pasindusenarathna3538
    @pasindusenarathna3538 3 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰

  • @shashiniwickramasinghe4081
    @shashiniwickramasinghe4081 3 ปีที่แล้ว +1

    🖤👍

  • @gayaniwasana476
    @gayaniwasana476 3 ปีที่แล้ว +1

    🙏

  • @pasindusenarathna3538
    @pasindusenarathna3538 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥🔥

  • @WithNatURE
    @WithNatURE 3 ปีที่แล้ว +1

    මගෙ එකා✌️🖤 පට්ට

  • @pasindusenarathna3538
    @pasindusenarathna3538 3 ปีที่แล้ว +1

    😎😎😎😎😎😎😎

  • @SapuMallawaarachchi
    @SapuMallawaarachchi 3 ปีที่แล้ว +1

    ඒක නියමයි කොල්ලෝ❤

  • @SapuMallawaarachchi
    @SapuMallawaarachchi 3 ปีที่แล้ว +1

    Mage eka 😍❤

  • @janithchandima8252
    @janithchandima8252 3 ปีที่แล้ว +1

    මගේ youtube Channel ekath subcribe karala sup ekak oonee

  • @waruherath-ox6sw
    @waruherath-ox6sw 11 หลายเดือนก่อน

    🥺❤️‍🩹🙏

  • @sanjudananjaya3879
    @sanjudananjaya3879 2 ปีที่แล้ว +1

    මචන් බොරු දාන්න එපා...උබ මේ සිංදුවේ කියන සමහර දේවල් ඇත්ත..ඒත් මේක තාත්තා කෙනෙක් දුවෙක්ට කියන සිංදුවක් නෙමේ...ප්‍රේමවන්තයෙක් තමන්ගේ ප්‍රේමවන්තියට කියන සිංදුවක්...සමහර ප්‍රේමවන්තයෝ ඉන්නවා තමන් ආදරේ කරන්න තමන්ගේ පෙම්වතීව තාත්තා කෙනෙක් වගේ බලාගන්නවා තාත්තා කෙනෙක් වගේ ආදරේ දීලා....ඒකයි මේකේ සදදූ කියලා කියන්නේ....ඒ වගේම උබ කිව්වා වගේ මේ සිංදුවේ තියෙන්නේ තමන්ගේ දුව කොල්ලෙක් එක්ක පැනල ගිහින් ඒකෙ දුකට තාත්තා කියන සිංදුවක් නෙමේ....තමන් පන වගේ ආදරේ කරපු,රැකගත්තු පෙම්වන්තිව වෙන අමනුස්සයෝ රැලක් දූශනය කරලා මරලා දානවා...ඒකෙ දුකට ප්‍රේමවන්තයා කියන සිංදුවක් තමයි මේ.....

    • @jatpgunawardena8850
      @jatpgunawardena8850 ปีที่แล้ว

      සාහිත්‍ය කෘතියක් රසවිදීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීම ස්වභාවිකයි. එයයි විය යුතු.

  • @kaviya4245
    @kaviya4245 3 ปีที่แล้ว

    ado bm dake dn kiyahnko..😒😒❤️

  • @chamli
    @chamli 3 ปีที่แล้ว

    කැලේ පැන්න නේ 😏🪓

  • @shanukaliyanaarachchi9125
    @shanukaliyanaarachchi9125 3 ปีที่แล้ว +1

    ❤️

  • @the-rb9ll
    @the-rb9ll 3 ปีที่แล้ว +1

    🙏

  • @songsindia6650
    @songsindia6650 3 ปีที่แล้ว +1

    ❤️

  • @dileepanayanajith4343
    @dileepanayanajith4343 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @randhikadilshan266
    @randhikadilshan266 3 ปีที่แล้ว +1

    ❤️