අඩුම මිලට ඇදුම් මහරගම පාන්දර පොළෙන් | Maharagama pamunuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2024
  • #maharagama #garments #clothing #srilanka #business #india #shopping
    තොග මිලට ඇදුම් ගන්න මහරගමට යමු

ความคิดเห็น • 298

  • @glitter_me
    @glitter_me 6 หลายเดือนก่อน +17

    අය්යෙ ඔයාගෙ වීඩියෝවල විශේෂ ම දේ තමයි හරිම වැදගත්ව හා ආචාරශීලීව කතාබහ කරලා විස්තර අපිට අරන් එන එක.. ඉදිරියටත් මෙවැනි වීඩියෝ ගේන්න ශක්තිය ලැබේවා !! 😊😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති නංගි මගේ විඩියෝ බලනවට ..ඒක මට ලොකු ශක්තියන් ..ඔයාටත් ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏

    • @harshaniwarnakulasooriya2032
      @harshaniwarnakulasooriya2032 6 หลายเดือนก่อน +1

      Godak pehedili.godak watinawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      @@harshaniwarnakulasooriya2032 ගොඩක් ස්තුති ..තෙරුවන් සරණයි 🙏

    • @nadishadilrukshi506
      @nadishadilrukshi506 5 หลายเดือนก่อน +2

      😊

    • @nadishadilrukshi506
      @nadishadilrukshi506 5 หลายเดือนก่อน +2

      🎉

  • @shanikashanikamadu
    @shanikashanikamadu 6 หลายเดือนก่อน +39

    මේ අවුරුද්දෙ මිල එක්කම විඩියෝ එකක් ගෙනාවට ගොඩාක් ස්තුතියි අයියේ ...ඉදිරියටත් විඩියෝ ගෙන්න ශ්ක්තිය.දහිරිය ලැබේවා !!! සුබ දවසක් අයියේ තෙරුවන් සරණයි 🙏 🌺.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ඔයාටත් සුභ දවසක් ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @janakiranathunga4686
      @janakiranathunga4686 5 หลายเดือนก่อน

      Llll
      L
      L
      Lllll
      Llamas ll
      Ll
      L
      L
      Lagna lottery
      L
      Ll
      Lagna lottery llamas lll
      Ll
      Lll
      L
      L
      Llll
      Lagna
      L
      L
      Ll
      Lottery
      Lll
      Ll
      L
      Ll
      Lll
      L
      L
      Llamas
      Ll
      Llll ll00:)0:0:0:)0:0:)0:0:)0:)lllllllllll
      L
      ​@@HarshanakalumVlogs

    • @amilasajith2854
      @amilasajith2854 5 หลายเดือนก่อน

      Apita genna gana barida dambulla ta

    • @raniwithanage756
      @raniwithanage756 4 หลายเดือนก่อน

      00000000

    • @NadeekaRamyalatha
      @NadeekaRamyalatha 4 หลายเดือนก่อน

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 5 หลายเดือนก่อน +5

    පැහැදිලි කිරීම හරිම වැදගත්. අද ගොඩක් අය අකමැති ගන්නෙ නැතුව මිල ගණන් අසන එකට. නමුත් මේ මහත්ම මහත්මීන් හරිම වටින පැහැදිලි කිරීමක් කරනවා. තමන්ගේ ව්‍යාපාර කටයුතු අතැර. දියුණුවෙන් දියුනුවට පත් වේවා. බුදුසරණයි.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @kalyanikodagoda8074
    @kalyanikodagoda8074 4 หลายเดือนก่อน +2

    සෑම අයෙක්ම මේ කාලයේ
    ගොඩාක් අමාරැවෙන් ජීවත්
    වෙන්නේ ඔයාට ගොඩාක් ස්තූතියි මේ විඩියෝව ඉදිරි
    පත් කලාට ජේසු පිහිටයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..ජේසු පිහිටයි ඔබටත් ...

  • @marianjaksa4712
    @marianjaksa4712 6 หลายเดือนก่อน +8

    ගොඩක් ස්තූතියි..මේ වීඩියෝ එකට...පමුණුවෙ කොට්ට උර බෙඩ් ශීට් මහන රෙදි ගැන වීඩියෝ එකක් කරන්න.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..අනිවාර්යෙන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ජයවේවා 👍

  • @manelweerasingha5929
    @manelweerasingha5929 6 หลายเดือนก่อน +8

    ගොඩක් පැහැදිලියි බොහොම ස්තූතියි ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamikaathapaththu9750
    @chamikaathapaththu9750 6 หลายเดือนก่อน +8

    ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තුතියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KDKasunHpathirana
    @KDKasunHpathirana 6 หลายเดือนก่อน +9

    වීඩීයෝ එක කොලටියට කරනවා.සුපිරි..ජයම

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මේ video එකට 🙏 නියමයී 👌

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @sameerasadakelum2538
    @sameerasadakelum2538 5 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුති .හොය හොය හිටපු වීඩියෝ එකක් .බුදු සරනයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 6 หลายเดือนก่อน +6

    thnks අයියා..අපි හෙට යනවා අයියා..අනේ ගොඩක් ස්තූතියි.මං හොය හොයා හිටපු skirt එකක් අර ඇන්ටි ළග තිබුණා..thanks අයියා❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      එහෙමද නංගි ..ගොඩක් සතුටුයි අවශ්‍ය දෙයක් හොයා ගන්න ලැබුනනම් 👍ස්තුති ඔයාටත් විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @imeshagrade1170
    @imeshagrade1170 5 หลายเดือนก่อน +4

    නියමයි.මේ වගේ videyo තවත් කරන්න ශක්තිය ලැබේවා !!!

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @twins3375
    @twins3375 6 หลายเดือนก่อน +4

    Great work. Very helpful vedio ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      Thank you so much Priyo 👍👍👍

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 หลายเดือนก่อน +4

    ගොඩක් isthuthi මල්ලීට බුදු සරණයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති අයියා විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 หลายเดือนก่อน +1

    හොද වැඩ සටහනක් ස්තුතියි ඹබට

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @GayaniMadhushika-tc6ez
    @GayaniMadhushika-tc6ez 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා වීඩියෝ එක. මිල ගණන් එක්කම තියෙන නිසා ප්ලෑන් කරගෙනම යන්න පුළුවන් 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏

  • @ashanikaushalya5502
    @ashanikaushalya5502 5 หลายเดือนก่อน +2

    පැහැදිලි vidio එක...❤ thwa vidio genna aluth price gana.. thanks 👍..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට .අනිවාර්යෙන් තවත් විඩියෝ අරන් එන්නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @syhhdxbxhxb2964
    @syhhdxbxhxb2964 6 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි බුදු සරණයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏

  • @user-fo1xz9gn8t
    @user-fo1xz9gn8t 6 หลายเดือนก่อน +1

    Tnq aiya watina video ekak thawa thawath me wge video genna aiyta jaya wewa aiye supiri aiya👍👍👍👍❤️😍😍😍🌹

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි හැමදාම මගේ විඩියෝ බලනවට ..අද හවස බලන්න ඔයාට ගොඩක් වටින විඩියෝ එකක් දානවා ..නංගිටත් ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @user-fo1xz9gn8t
      @user-fo1xz9gn8t 6 หลายเดือนก่อน

      Aniwarenma aiya blanwa 😍😍

  • @user-nc5dk3gh6g
    @user-nc5dk3gh6g 6 หลายเดือนก่อน +1

    Thank you atemai godak hoda wadak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @vimanshasadamini1467
    @vimanshasadamini1467 6 หลายเดือนก่อน +3

    මේ අවුරැද්දේ මිලත් එක්ක දපු එක ගොඩක් වටිනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      හරි නංගි ..ඔයාටත් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @maliduindika417
    @maliduindika417 5 หลายเดือนก่อน +1

    මේ කාලයේ හැටියට මේ වගේ තොරතුරු හොයල දෙන එක නම් ගොඩක් වටිනවා අපේ අහින්සක මිනිස්සුන්ට ගොඩක් ගානක් දීලා රෙදි ගන්න දැන් බෑනේ.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @udayanganie2945
    @udayanganie2945 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි මල්ලි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අක්කා විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @hiroshimanixon
    @hiroshimanixon 6 หลายเดือนก่อน +1

    Wooow well done 👏 malliya good job 👍

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 6 หลายเดือนก่อน +1

    Godak lassana andum wagema vedio ekath lassanata karanawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @sandunranga8816
    @sandunranga8816 6 หลายเดือนก่อน +1

    ජෙන්ස් ඩෙනිම් ගැන තව විස්තර ඕනා බ්‍රෝ..❤❤

  • @seethakumuduni3549
    @seethakumuduni3549 5 หลายเดือนก่อน +1

    Oyage weladama. Sartaka wewa budusaranay

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @user-fo9be6vx6n
    @user-fo9be6vx6n 4 หลายเดือนก่อน +1

    Oyage video ekata thank

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏

  • @rohiniratnayake9361
    @rohiniratnayake9361 5 หลายเดือนก่อน +2

    Thank you so much

  • @motherandson3230
    @motherandson3230 5 หลายเดือนก่อน +1

    හොද වීඩියෝවක් 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @samithgayan8790
    @samithgayan8790 5 หลายเดือนก่อน +2

    Mn hoya hoya hitiye thanks aiye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      එහෙමද මල්ලි ..එහෙනම් ඒකත් හරි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @isurusampath1053
    @isurusampath1053 6 หลายเดือนก่อน +9

    අදත් සුපිරියක් තමා අයියේ හැමදාම වගෙ අදත් හොදම එකක් ගෙනාවට thanks ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති සහෝදරයා හැමදාම වගේ අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍

    • @isurusampath1053
      @isurusampath1053 6 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs අනිවාර්යයෙන් දාපු ගමන් බලනවා ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      @@isurusampath1053 ගොඩක් ස්තුති සහෝදරයා ඒක මට ලොකු ශක්තියක් 👍

    • @munasinhakawushallya8212
      @munasinhakawushallya8212 6 หลายเดือนก่อน +1

      ​@@HarshanakalumVlogs😅😮ඊල්ල්ල් 0:41 😮

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      @@munasinhakawushallya8212 😊🤭

  • @sumalisilva7701
    @sumalisilva7701 6 หลายเดือนก่อน +1

    Thank you

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      Your Welcome ...& thanks fo Watching 👍👍

  • @shanukamadhumali1497
    @shanukamadhumali1497 6 หลายเดือนก่อน

    Me maharagama kothanada pahadili karanna puluwanda..mama yanna danne na,sathiye dawas walatada thiyenne

  • @DilankaDilshan-zo3gu
    @DilankaDilshan-zo3gu 6 หลายเดือนก่อน +1

    Thank you❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Thank you very much for watching the video.. God bless you 🙏

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 5 หลายเดือนก่อน

    Gens clothes nadda ?

  • @p.asrangith1570
    @p.asrangith1570 5 หลายเดือนก่อน +2

    ගොඩාක් හොද වැඩසටහනක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @user-hy4tj5tg7c
    @user-hy4tj5tg7c 6 หลายเดือนก่อน +2

    Aiye oyanam Apiwa hodatama danuwath kara ganath ekkama❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @wasanthisamarawickrama8262
    @wasanthisamarawickrama8262 6 หลายเดือนก่อน

    Bisnas akakata gattama tawa aduwanawada

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe4990 6 หลายเดือนก่อน +1

    Suba dawask සහෝදරයා ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      සූභ දවසක් ඔයාටත් සහෝදරයා ..තෙරුවන් සරණයි 🙏

  • @kasunrashmika5187
    @kasunrashmika5187 4 หลายเดือนก่อน +1

    Thanks you ❤ brother

  • @user-fs8gi1em4e
    @user-fs8gi1em4e 6 หลายเดือนก่อน +1

    Thank you so much ❤❤❤❤❤🎉🎉🎉🎉🎉👍👍👍👍

  • @user-lh4ev6vi2x
    @user-lh4ev6vi2x 5 หลายเดือนก่อน +1

    හොද විඩියෝ එකක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 6 หลายเดือนก่อน +1

    සුභ දවසක් අයියේ තෙරුවන් සරණයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      සූභ දවසක් නංගි ..තෙරුවන් සරණයි 🙏

  • @dineshkumara8098
    @dineshkumara8098 6 หลายเดือนก่อน +1

    සුපිරි 🔥

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @user-xn1oj8po2i
    @user-xn1oj8po2i 6 หลายเดือนก่อน +2

    Godaaaak pin aiye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ජයවේවා ..ගොඩක් ස්තුති මල්ලි ඔයාටත් විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 6 หลายเดือนก่อน +1

    Hodai godak❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @user-ik4fj9fz3r
    @user-ik4fj9fz3r 6 หลายเดือนก่อน +1

    Good job

  • @hewagesamawathi5886
    @hewagesamawathi5886 4 หลายเดือนก่อน +1

    Thanks

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි🙏

  • @nelumrenuka6612
    @nelumrenuka6612 6 หลายเดือนก่อน +1

    ලස්සනයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏

  • @yasithakoonara-gt5wt
    @yasithakoonara-gt5wt 5 หลายเดือนก่อน

    Pitaratin anayanaya karana redi (bail clothes) gena vedio ekak karanna

  • @akithnanishadima2884
    @akithnanishadima2884 5 หลายเดือนก่อน +1

    පැහැදිලිව දැකගත හැකි❤ජයවේව

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @kaushalyajeewanthi8056
    @kaushalyajeewanthi8056 6 หลายเดือนก่อน

    Bed sheet fabric ganna ten dannko aiye මහරගම

  • @8257lee
    @8257lee 5 หลายเดือนก่อน +1

    මම ආසම ඔයාගේ චැන්ල් එක අයියේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @user-sl8bs6jy8d
    @user-sl8bs6jy8d 3 หลายเดือนก่อน

    Sathiye onama dawasaka kade arala thiyenawada 11 wenida kade arala thiyeyda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ඔව් මල්ලි ..සීසන් එක නිසා සතියේ දවස් හතම විවෘතයි ..11 ත් ඇරලා කඩවල් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @tyrt9989
    @tyrt9989 6 หลายเดือนก่อน +1

    Godak hodai 😊😊😊😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏🙏🙏

    • @susilajayanthi8717
      @susilajayanthi8717 6 หลายเดือนก่อน +1

  • @sadisanayaka7051
    @sadisanayaka7051 5 หลายเดือนก่อน +1

    On lain gannagann puluwanda nobarayak danna ganna puluwan tanak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරන්න ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏

  • @sahanavishka3985
    @sahanavishka3985 6 หลายเดือนก่อน +2

    👍👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍

  • @sandamalianurada3761
    @sandamalianurada3761 5 หลายเดือนก่อน +1

    Hi aiye මහරගම kothanada thiyenna

  • @user-fz3pc5nm3l
    @user-fz3pc5nm3l 6 หลายเดือนก่อน

    Meka mona awrudde karapu video ekakda?

  • @fghch3693
    @fghch3693 6 หลายเดือนก่อน +1

    under skrt thoga mila kiyada.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා අහන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @donanuradha2969
    @donanuradha2969 6 หลายเดือนก่อน +1

  • @washanu1848
    @washanu1848 5 หลายเดือนก่อน

    🔥🔥🔥පුලුවන් නම් පමුනුවේ කට්ටිය ගන්නෙ කොහෙන්ද කියලා වීඩියෝ එකක් කරන්න...

  • @user-lv9gh9yr3u
    @user-lv9gh9yr3u 6 หลายเดือนก่อน +1

    Thanks malli

  • @SujaniSujani-im7dp
    @SujaniSujani-im7dp 5 หลายเดือนก่อน +1

    Math balaporothuwen innawa idiriyedi bisnas ekak karamna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      ඔයාගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටු වේවා …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @bishanliyanage5928
    @bishanliyanage5928 6 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sarojikagunasingha2826
    @sarojikagunasingha2826 6 หลายเดือนก่อน +1

    Godak pin

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dilhaninadeesha2979
    @dilhaninadeesha2979 6 หลายเดือนก่อน +1

    Mewa online order karana barida. Underwear ehema.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කොල් එකක් දෙන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 6 หลายเดือนก่อน +1

    Senasuradata iridata davas deketh innavada me hamoma...kochchara velavak innavada..

    • @RashmiKawshalya-cu2xz
      @RashmiKawshalya-cu2xz 6 หลายเดือนก่อน +1

      Pamunuve koi hariyeda aiye me pola thiyenne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +3

      ගොඩක් අය ඉරිදට නැහැ ..කිප දෙනෙක් ඉන්නවා ..කෝකටත් ඉරිදා , පෝය දවස්වල යන්න එපා ..ගොඩක් කඩවල් තියෙන්නේ මහරගම පරණ පාරේ ..ඔයා මහරගම බෝගහ තියෙන තැන කාගෙන් හරි අහලා එතනව එන්න ..එතන ඉදන් දිගටම කඩවල් තියනවා ..පාන්දර 3 ඉදන් උදේ 9 විතර වෙනකන් වෙලෙන්දෝ ඉන්නවා …තෙරුවන් සරණයි 🙏

    • @RashmiKawshalya-cu2xz
      @RashmiKawshalya-cu2xz 6 หลายเดือนก่อน +2

      Thanks.. theruvan saranai!

  • @user-nt4dw8gh6z
    @user-nt4dw8gh6z 4 หลายเดือนก่อน +1

    Ude 9 passe godak ganan wadi wenawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      පාන්දර වෙළදාම් කරන්නේ අතරමැදියන් නැති වෙළදුන් ..ඒක නිසා තමයි අඩු මිලට නිමි ඇදුම් අපිට ගන්න පුලුවන් ..9 න් පස්සේ වෙළදාම් කරන ගොඩක් අය අතරමැදි වෙළදාම කරනවා ..එතකොට පොඩි මුදලක් වැඩි වෙනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @sanjusubasinghe72
    @sanjusubasinghe72 6 หลายเดือนก่อน +1

    Online genna ganna berida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නමිබර්ස් වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @IsharaWijerathna-ud1xf
    @IsharaWijerathna-ud1xf 4 หลายเดือนก่อน +1

    🎉❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 18 วันที่ผ่านมา +1

    නිහතමානී චරිත ටිකක් ❤️ ප්‍රෝග්‍රෑම් එක කරන මල්ලිගෙ ඉඳන්ම 👍👌

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  18 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුති අයියා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-pc2ry5uu6i
    @user-pc2ry5uu6i 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි. පොඩි අඩුවට තියෙන්නෙ කඩෙි නම හරි වෙලෙන්ද මහත්තයාගෙ නමි තිබුනානම් .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..මෙතන පොලක් ..කඩවල් වලට වෙන වෙනම නම් නැහැ ..තෙරුවන් සරණයි 🙏

  • @manjulamanjula-gy9rd
    @manjulamanjula-gy9rd 4 หลายเดือนก่อน +1

    ampara idala yana para kiyanna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මම ඒ ගැන නම් දන්නේ නැහැ ..දන්න කෙනෙක්ගෙන් අහලා දැන ගන්න ..දන්න කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න ..ගොඩක් ස්තුති ..තෙරුවන් සරණයි 🙏

  • @charukaupul4017
    @charukaupul4017 4 หลายเดือนก่อน +1

    Pamunuwa pola patan ganne kiyatada..iwarawanne kiyatada.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මේ දවස්වල පාන්දර 2 ඉදලා උදේ 9 විතර වෙනකන් තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා. තෙරුවන් සරණයි 🙏

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 6 หลายเดือนก่อน +4

    මමත් ඔතනට ගියා එතන තියේන්නේ ඔක්කොම ජරා වේච්ච සහ ගාමන්ට් වලින් තේරැන ඩැමේජ් වෙච්ච එවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @ManikeDharmasiri
      @ManikeDharmasiri หลายเดือนก่อน

      ❤​@@HarshanakalumVlogs

  • @erandathikumudumali584
    @erandathikumudumali584 6 หลายเดือนก่อน +1

    Hemadama udeta pola tiyenawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      හැමදාම තියනවා ..ඒත් ඉරිදා පෝය දවස් වල යන්න එපා ඒ දවස් වල කඩවල් අඩුයි ..අනිත් දවස්වල යන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @jayaruwanbandara2518
    @jayaruwanbandara2518 4 หลายเดือนก่อน +1

    Cartan redi mila ගණන් දැනගන්න pluwanda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏

  • @dilhanipriyangika3945
    @dilhanipriyangika3945 5 หลายเดือนก่อน +1

    Redi ganna then nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      th-cam.com/video/lMsPnDalKmA/w-d-xo.htmlsi=AheQ1NOfnixFmBYS ඔතනින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @dulanidinushka6868
    @dulanidinushka6868 6 หลายเดือนก่อน +1

    Cut peace vedio ekak karanna berida?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @indikapeterz1508
    @indikapeterz1508 5 หลายเดือนก่อน +1

    Yanne kohomada kiiyanna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      මහරගම තියෙන්නේ පොළ පාන්දර 3 ඉදන් උදේ 9 විතර වෙනකන් තියනවා ..මහරගමට ගිහින් ඕන කෙනෙක්ගෙන් අහන්න ..හොයා ගන්න ලේසි ..ස්තුති විඩියෝ එක බැලුවය ..තෙරුවන් සරණයි 🙏

  • @user-cn5kc3ew8r
    @user-cn5kc3ew8r 5 หลายเดือนก่อน +2

    සුපිරි.විඩියෙ.එකක්❤❤❤❤මම.ඩුබයි.අහස.යට.අපුවම.බිස්නස්.එකක්.කරන්න ඔනා❤❤❤බුදු.සරනයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අක්කා විඩියෝ එක බැලුවට ..අනිවාර්යෙන් බිස්නස් එකක් පටන් ගන්න ජයවේවා ..බුදු සරණයි 🙏

  • @user-vt1vq1xn5c
    @user-vt1vq1xn5c 4 หลายเดือนก่อน +1

    Me kaale giyot ganna puluwan weida😮

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @user-ck1wc9lw4d
    @user-ck1wc9lw4d 5 หลายเดือนก่อน +1

    Aiye meka sathiye hema dawasema tiyenawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      ඔව් නංගි සතියේ හැම දවසම තියනවා ඒත් ඉරිදට ..පෝය දවසට යන්න එපා ගොඩක් කඩ අඩුයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @user-ck1wc9lw4d
      @user-ck1wc9lw4d 5 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs Thank u aiya ❤️ oyage mulinma mama dekke tik tok video ekak. Attama business ekak gena hitalawat tibbe neti mata business ekak karanna hithuwe oyage video eka nisa🙏 meka godaak hoda wedak..

  • @dulaninisansala433
    @dulaninisansala433 6 หลายเดือนก่อน +1

    Apita babalage adum kuriya kara ganna puluwan weida kandy walata phone number ekakata kata karala baby adum

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගෙන්න ගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @dulaninisansala433
      @dulaninisansala433 6 หลายเดือนก่อน

      Number ekata gatta ganne nane

  • @thanujarathnakanthi8375
    @thanujarathnakanthi8375 6 หลายเดือนก่อน +1

    Ane aiye me gann walata dei neda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ඔව් නංගි ඔය ගනන් වලට ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 6 หลายเดือนก่อน

    ඇත්තටම මමත් මේ විඩියෝ එක කලින් තිබුනා නම් මගේ මුදල් මෙච්චර වියදම් වෙන්නේ නැ ඇත්තටම කුවේට් වලට වැඩිය ගොඩක් ලාබයි බඩු මම ගත්ත බඩු වලට කොච්චර මුදල් ගියාද් කාගෝ දාන්න කොච්චර මුදල් ගියාද ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @user-wh7hu7be1z
    @user-wh7hu7be1z 6 หลายเดือนก่อน

    අනේ මට ඩෙනිම් ගවුම් තියන තැනක් ඔයාලා කියන්න කෝ

  • @VimangaDmd
    @VimangaDmd 5 หลายเดือนก่อน

    බයික් එකේ යපවානම් කොටුවේ ඉදන් කොහොමද යන්නේ මම ඡා ඇල

  • @user-ie3fy8dx5v
    @user-ie3fy8dx5v 6 หลายเดือนก่อน +1

    Me pola hemadama thiyanawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      හැමදාම තියනවා පොළ ..ඉරිදා , පෝය දවස් වල යන්න එපා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      හැමදාම තියනවා පොළ ..ඉරිදා , පෝය දවස් වල යන්න එපා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @AIDJKRISH
    @AIDJKRISH 3 หลายเดือนก่อน

    Location eka dannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මහරගම පමුණුව ..මහරගම හන්දියට ගියාම හරි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sarathudugama9732
    @sarathudugama9732 6 หลายเดือนก่อน +1

    මහරගම කොයි තැනකද මේ පොල තියෙන්නෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      මහරගම බෝගස ලග ඉදලා මහරගම පරණ පාරේ තමයි කඩවල් ගොඩක් තියෙන්නේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @IPMenika-rm2jd
    @IPMenika-rm2jd หลายเดือนก่อน +1

    Malli oyata pindenawa hodai oya phone numbera Dunna wena horu wage newi.
    Wadak nathi Numbera Dala na..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අක්කේ මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි අක්කේ 🙏

  • @mangalafonseka7186
    @mangalafonseka7186 6 หลายเดือนก่อน +1

    උදේ කියේ ඉදලාද?ඉරිදා පෝය තියෙනවා ද?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      පාන්දර 3 ඉදලා උදේ 9 විතර වෙනකන් තියනවා ..ඉරිදා පෝය දවස් වල යන්න එපා ..කඩවල් අඩුයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @wijerathna8686
    @wijerathna8686 6 หลายเดือนก่อน

    ඉස්සෙල්ලාම පෙන්නන පොඩි කලිසම් කෑලි 6. 75 එකක්ද 75 ඉක්මනින් කියන්න කො

  • @roshanlakmal4538
    @roshanlakmal4538 5 หลายเดือนก่อน +1

    සෙනසුරාදා ඉරිදා දින වලත් සාමාන්‍ය පරිදි මෙම වෙළෙඳ කටයුතු සිදුවෙනවාද?කරුණාකරලා පිළිතුරක් ලබාදෙන්න .🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      ඔව් ..සෙනසුරාදා , ඉරිදත් සාමාන්‍ය පරිදි වෙළදාම් කරනවා ..පෝය දවසට යන්න එපා කඩවල් ගොඩක් අඩුයි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @indikadinesh
    @indikadinesh 6 หลายเดือนก่อน

    ඉරිදා තියෙනවද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ඉරිදා ,පෝය දවස්වල කඩවල් අඩුයි ..අනිත් දවස්වල යන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @user-ds4vq4ys3f
    @user-ds4vq4ys3f 5 หลายเดือนก่อน +1

    මහරගම මේ කඩේ කොයි හරියෙද අයියේ තියෙන්නේ..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      මහරගම පමුණුව පාර ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @pradeepikajayathilaka4501
    @pradeepikajayathilaka4501 6 หลายเดือนก่อน +2

    ඉරිදාත් පමුණුව පාන්දර රෙදි පොල තියනවද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ඉදිදටත් සමහර කඩ විවෘතයි ..ඒත් හොදම දේ ඉරිදට පෝය දවසට යන්නේ නැතුව අනිත් දවස්වල යන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏