As Deka Waage Hitiya | Suneth Udayarathna | Cover Song | HR Jothipala

แชร์
ฝัง

ความคิดเห็น • 222

  • @anurabotheju9175
    @anurabotheju9175 2 ปีที่แล้ว +23

    ජොතිපාල.දකනැති.පරපුරට.වාසනාවන්ත..යුගයක්!!!!!!

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +15

    අනේ හරිම ලස්සනයි පුතේ ජයවේවා ඉදිරියටම යන්න තෙරුවන් සර නයි👍👏👏👏👏👍🙌🙌🙌💟💖

  • @laxmans8602
    @laxmans8602 2 ปีที่แล้ว +17

    සුපිරි.ලස්සනයි.😍😍😍😍

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +5

    ලස්සනයි මල්ලි ඉදිරියට යන්න suba pathanawa 👍🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤

  • @tusharatushara5960
    @tusharatushara5960 2 ปีที่แล้ว +6

    අම්මෝ ජෝතිපාල මහත්තයා වගෙමයි අනේ හරිම ලස්සනයි ඒ හඩමයි අම්මෝ පිස්සු හැදෙනවා ආදරෙයි ගොඩාක් ජේසුපිහිටයි සුභ ගමන් මල්ලි

  • @susanthajayasinghe9124
    @susanthajayasinghe9124 2 ปีที่แล้ว +5

    මේක අහල ජෝතිපාල මහතා ගායනා කරන සින්දුවත් අහන්න වෙනසක් දැනෙයි

  • @user-mr7bp9tc5w
    @user-mr7bp9tc5w 4 หลายเดือนก่อน +1

    ජෝතිපාල මහත්තයා හිටියනම් ගොඩක් සතුටු වෙයි සුනෙත් අයියා වගේ අනිත් අයත් ඒ තුමා ගායනා කරපු ගීත නැවත ගායනා කරනවා දැකල ඒ තුමා දායාද කරපු ගීත තමයි හැමදාම අපේ කටවල්වල තියෙන්නේ ඒ තරම්ම ඒ හඬ ඒ ගීත රසවත් ආදරණීය ජෝතිපාල කලාකරුවාණෙනි ඔබ සදා අමරණීයි ඔබයි අපේ හදවත රත්තරන් ජෝති ❤❤❤

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 2 ปีที่แล้ว +15

    ඔබ .. H. R. ජෝතිපාල මහත්මයගේ සිංදු විතරක් ගායනා කරන්න. අැත්තටම නියමයි.....

  • @sriyanthafernando3056
    @sriyanthafernando3056 2 ปีที่แล้ว +9

    එල නියමයි

  • @raymondbasil6691
    @raymondbasil6691 2 ปีที่แล้ว +15

    සුපිරි ජෝතිපාල තුමාගේ පුතා වාගේ 💪💪💪👍🙏💑

    • @OnlineRRR
      @OnlineRRR 3 หลายเดือนก่อน

      එහෙම වෙන්නත් පුලුවන් නේද

  • @anojachamali1500
    @anojachamali1500 2 ปีที่แล้ว +14

    Lassanai jothi වගේමයි

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว +21

    මිනිස්සු ජෝතිපාලට සමාන කීවාම දශම ගානට හොයනවා .එහෙම නොවේ අපිට ඒ කටහඩ පෙනුම සිංන්දු කියන විදිය සියල්ලම මැවිල පේනවා මේ ජෝතිපාල මහතා වගේම නේද කියා .අපි එය අගය කලයුතුයි .අපිට ඒ අඩුව නොදැනෙන්න කෙනෙක් ඉන්නවා කියා සතුටු වීමයි වටින්නෙ

    • @dk9805
      @dk9805 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤️

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 2 ปีที่แล้ว

      මට මතක් වෙන්නේ ජෝතිපාල මහතාවයි ..ඔහුගේ ජෝති රාත්‍රිය ප්‍රසන්ගය මා බැලුවා. ජෝතිගේ ඒ කටහඬ මොනතරම් මිහිරිද.

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 ปีที่แล้ว +13

    ජෝතිපාල මහත්මයා වගේම යි.ලස්සනයි පුතේ.තෙරැවන් සරණයි !

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 2 ปีที่แล้ว +9

    සුපිරිම සුපිරි සහෝ... නියම හඩ පෞරුෂයක් ..... ජෝතිපාල මහත්තයා අසමසමයි තමයි.... ඒත් එතුමා වගේමයි රූපෙත්... ගොඩාක් ලස්සනයි .....

  • @sujathamanamperi463
    @sujathamanamperi463 2 ปีที่แล้ว +14

    👌💖ඡයම වෙවා සුනෙත්.තෙරැවන් සරණයි ලස්සනයි ගායනාවක්
    🎤🎧🎧👌👌👌👌⚘⚘⚘

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 2 ปีที่แล้ว +9

    හුගක් පිං ඒ voice එක අහන්න දුන්නට...💚❤ බුදුසරනයි

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි පුතේ ජයවේවා ඉදිරියටම යන්න ඔයාට ආදරෙයි තෙරුවන් සර නයි👍👍👏👏💖

  • @mspjayanath5812
    @mspjayanath5812 2 ปีที่แล้ว +1

    supiri supiri malli dalada pihitay jayen jayama wewa api oba samagay onema deyak kiyapan.malliyo.

  • @g.idaminda8208
    @g.idaminda8208 2 ปีที่แล้ว +1

    Harima lassanata gayanawa.nihathamaneewa idiriyata yanna suba pathanawa Malli.......

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 ปีที่แล้ว +1

    බේසා මරු ඈ... සේරමලා එල

  • @priyankaraperera5516
    @priyankaraperera5516 2 ปีที่แล้ว +7

    නියමය 👍👍👏👏👏🙏🙏😍💖

  • @buddhike227
    @buddhike227 2 ปีที่แล้ว +7

    ස්වභාවධර්මයෙන් අපේ මිනිස්සු කල ඉල්ලුමට කල දායාදයක්

  • @thanujathilangani4462
    @thanujathilangani4462 2 ปีที่แล้ว +9

    ජෝතිපාල මහත්තයා වගේමයි ❤️❤️ සුබපැතුම්

  • @nathshatharu3885
    @nathshatharu3885 2 ปีที่แล้ว +5

    Aththatama godak lassanai ayeth jothipala mahathmaya api atharema ipadila wage oyata me wagema e kisida nomiyena raththaran jothi katahadin thawa thawath lassanata sindu kiyanna magen suba pathum e wagema oyata shakthiya dairya labewa kiyala man prarthana karanawa All the best saho ❤️❤️❤️

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 2 ปีที่แล้ว +5

    ගැම්ම...❤❤

  • @champajanaki228
    @champajanaki228 2 ปีที่แล้ว +7

    නියමයි 👍👍👍👍

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +23

    මෙයා නම් ජෝතිපාලගේම පුතෙක්.. DNA test කලොත් ෂුවර්

    • @mohottilanka4744
      @mohottilanka4744 2 ปีที่แล้ว

      මේවට ජෝතිත් වගකියන්න ඕන.....😂😂😂😂

    • @kyliesab9199
      @kyliesab9199 2 ปีที่แล้ว

      හැගිමරකම මොඩකම පෙන්නව එක සාදකයක්

    • @indikaudayakumara366
      @indikaudayakumara366 2 ปีที่แล้ว

      පිස්සුද බන්

  • @ss-ih4bd
    @ss-ih4bd 2 ปีที่แล้ว +6

    ⁣ගොඩාක් ලස්සනයි 🥰🥰❤️🌹

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +7

    අනේ සුනෙත් මල්ලි ඔයානම් ජෝතිම තමෛ😉😉😉හරිම ලස්සනයි🌸🌸🌸අහන්න අහන්න ආසයි තෙරුවන් සරනයි

  • @nisanthadasanayaka8169
    @nisanthadasanayaka8169 2 ปีที่แล้ว +2

    Ape jothiii... bs!!!

  • @chamaramadushan2188
    @chamaramadushan2188 2 ปีที่แล้ว +6

    ලස්සනයි aiya

  • @malachandani7073
    @malachandani7073 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි. ජය වේවා

  • @sandunsampath6144
    @sandunsampath6144 2 ปีที่แล้ว +2

    Niyamai 🙏🏾

  • @sasikasriskumar2400
    @sasikasriskumar2400 2 ปีที่แล้ว +1

    Niyama kalakaruwekuge gunaya awankakamai, iwaseemai

  • @darshanigamage8862
    @darshanigamage8862 2 ปีที่แล้ว +14

    අයියාට...ජෝතිපාල....මහතාම....වෙන්න....බැරි....උනාට.....ඒ ....සමානවම....ඒ ....හඩින්ම....ගීත....ගයන්න....පුලුවන්...කවුරු....මොනවා...කියුවත්...ඒ ..ගැන.....සතුටු...වෙන්න

    • @canthydvs8170
      @canthydvs8170 2 ปีที่แล้ว +1

      Ane oya attama kiuwa thank darlin

  • @malkanthiefernando6769
    @malkanthiefernando6769 2 ปีที่แล้ว +1

    Niyamai suneth malli..godak lassanai budusaranai oyata

  • @rajubandara6385
    @rajubandara6385 2 ปีที่แล้ว +6

    නියමයි සහෝ පටිට

  • @englishwithg.s.kumara
    @englishwithg.s.kumara 2 ปีที่แล้ว +3

    You are the best of the ones who tried to sing H.R. Jothipala's songs. Please continue to sing in this way.

  • @nimalsantha5060
    @nimalsantha5060 2 ปีที่แล้ว +6

    නියමයි ❤❤❤❤❤

  • @tharangasandaruwan127
    @tharangasandaruwan127 2 ปีที่แล้ว +2

    Dilshan malli innawa nd.elema lead part....jayawewa.

  • @fernanmax4979
    @fernanmax4979 2 ปีที่แล้ว +3

    You have a wonderful voice no change its same jothi voice no words to say unbelievable Voice dear wish you all the best your future 💕💖💖

  • @naturebreeze6023
    @naturebreeze6023 2 ปีที่แล้ว +5

    හඩ වගේම නිහතමානී ❤

  • @wasanthagurugekumara3233
    @wasanthagurugekumara3233 2 ปีที่แล้ว +1

    , VIRHAGEETHA HAPPY MOOD EKEN GAYANNA EPA BEAUTIFUL SONG

  • @abeethawaththegama2617
    @abeethawaththegama2617 2 ปีที่แล้ว +3

    RE BIRTH OF MR.JOTHIPALA.GREAT.

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 2 ปีที่แล้ว +1

    එච්. ර් සුනෙත් ඉදිරියටම යන්න සුබපතබවා

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +21

    අපේ කාලේ ජොති පාල මහාත්තයා ජය වේවා ❤❤❤

  • @gaiya867
    @gaiya867 2 ปีที่แล้ว +3

    සුපිරි❤️

  • @aniljayasinghe3737
    @aniljayasinghe3737 2 ปีที่แล้ว +4

    ජයවේවා ..

  • @newuser8240
    @newuser8240 2 ปีที่แล้ว +4

    වර්තමාන ජෝති, නියමයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +5

    මට නම් අපේ ජෝතිපාල මහාතා මයි මැවිල පෙන්නෙ ලස්සනයි ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි🙏🙏🌸🌸🇶🇦

  • @user-le5pf7qj9x
    @user-le5pf7qj9x 2 ปีที่แล้ว +1

    Ftt a ftta ...❤❤

  • @nishanthahewage1866
    @nishanthahewage1866 2 ปีที่แล้ว +1

    JAYEN JAYAA WEEWA

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 2 ปีที่แล้ว +1

    Harima lassanai aiye budu saranai

  • @sobanayani2971
    @sobanayani2971 2 ปีที่แล้ว +2

    Niyamai ala ala

  • @sisirakumara5931
    @sisirakumara5931 2 ปีที่แล้ว +1

    Jothi.ayeth awa awa awa niyama jothi.oman oman

  • @sandiyakumari8557
    @sandiyakumari8557 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි.ලංකාවේ ලෙකු පොඩි ජනතාව සැනසුවේ අමරණීය ජෝති.. ඔබට සුබ ගමන්. .කරදර බාධා ගැන නොසිතා ඉදිරියටම යන්න.ජෝතිපාල මහත්මයාට ආදරේ කර සෙනග ඔයා සමග සිටිනවා.. තව තව ශක්තිය ලැබේවා... 🌷🌷🌷🌷

  • @bashinibashini7605
    @bashinibashini7605 2 ปีที่แล้ว +1

    🔥🔥🔥👌👌👌 niyamai

  • @mangalagunawardana9023
    @mangalagunawardana9023 2 ปีที่แล้ว +8

    Asdeka Wage Hitiya ....
    Lyrics : Aloy Gunawardana
    Singer : H. R. Jothipala
    Music : Mohomad Sali

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 2 ปีที่แล้ว +1

    Jothipala mahatha wagemai.eyage tharunakale wagemai 👍👍👍❤❤❤

  • @nathshatharu3885
    @nathshatharu3885 2 ปีที่แล้ว +4

    patta supiri 👍👍

    • @nathshatharu3885
      @nathshatharu3885 2 ปีที่แล้ว +2

      Aiye jeewithe kada watenna tharam badaka oyawa hoyagena ei eth kawamadawath kothanakadiwath oya hithin watenna epa oyata kauru mona widiyakata hari virudhdhawa kathakarath watenna epa puluwan tharam hitha shakthimath karaganna oyata suba anagathayak aiye jaya 👍👍❤️❤️❤️ hamadama adarei❤️❤️

  • @wasanthasampath1039
    @wasanthasampath1039 2 ปีที่แล้ว +1

    Jayawewa

  • @basnayakasumana5479
    @basnayakasumana5479 2 ปีที่แล้ว +1

    So sweet budusaranai ❤❤🇸🇬🙏🙏🙏

  • @roshanindika900
    @roshanindika900 2 ปีที่แล้ว +2

    Niyamai

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 2 ปีที่แล้ว +3

    Jothi is still living....👏🏿👏🏿🙏🏻

  • @kalummadusanka6726
    @kalummadusanka6726 2 ปีที่แล้ว +1

    Ela aaa

  • @manjulalal2877
    @manjulalal2877 2 ปีที่แล้ว +2

    niyamai machan ala hode

  • @supunharshitha3596
    @supunharshitha3596 2 ปีที่แล้ว +2

    අදරෙයි

  • @emihunny4081
    @emihunny4081 2 ปีที่แล้ว +1

    Lassanai Budusaranai

  • @damayanthimalagala3803
    @damayanthimalagala3803 2 ปีที่แล้ว +8

    ජෝතිපාල මහත්තයා ගේ video එකක් බලනවා වගේ දැනෙන්නේ

  • @artandlifedileepa
    @artandlifedileepa ปีที่แล้ว

    සුපිරි ... හොයා. හොයා බැලුවේ වීඩියෝ

  • @nimeshchathu7719
    @nimeshchathu7719 2 ปีที่แล้ว +1

    Fatta a
    ..❤️

  • @kamilakamila3073
    @kamilakamila3073 2 ปีที่แล้ว +1

    Jotipala wagemai lassanai budu saranai malli

  • @music-rp2el
    @music-rp2el 2 ปีที่แล้ว +5

    Hada wagema ruwath samanai.. good luck

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +8

    එච් ආර් සුනෙත් 💖🌷💖🌷💖🌷.සුබපැතුම් ඔබට 💖🌷💖🌷💖🌷💖🌷💖🌷

  • @surangarasnayaka2992
    @surangarasnayaka2992 2 ปีที่แล้ว +1

    ජයවේවා අයියෙ

  • @surangihewage3039
    @surangihewage3039 2 ปีที่แล้ว +1

    Jothimai.jayen.jaya.lassanai.anagataya.jayen.jaya.wewaaaa.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +5

    ජෝතිපාල මහත්මයාගේ හඩහා රුව සමානයි .

  • @dulanishanika8290
    @dulanishanika8290 2 ปีที่แล้ว +4

    Lassanai... eth jothige hada wagema na neda... jothige amuthuma mihiri hadak enne.. e hade gaburu bawa thibbata...

  • @shanikanadeeshani8373
    @shanikanadeeshani8373 10 หลายเดือนก่อน

    🎉🎉awagemai aiye budusaranai

  • @umayaumaya2237
    @umayaumaya2237 2 ปีที่แล้ว +1

    Godak lassanai budu saranai

  • @kasunranaweera2691
    @kasunranaweera2691 2 ปีที่แล้ว

    Supiri sahodaraya...adarei

  • @lathasamarakoon2492
    @lathasamarakoon2492 2 ปีที่แล้ว +1

    Suba pathum gayana ambare rantharuwak wewa

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 2 ปีที่แล้ว +2

    Anee lassanai budu saranai

  • @sakkaralanka383
    @sakkaralanka383 2 ปีที่แล้ว +1

    Ela suneth

  • @ajithsinhalage623
    @ajithsinhalage623 2 ปีที่แล้ว +3

    All the best 🌷🌷🌷

  • @gerardrajapakse159
    @gerardrajapakse159 2 ปีที่แล้ว +3

    Real Jothi 👍🌹

  • @ranjithperera2977
    @ranjithperera2977 2 ปีที่แล้ว +1

    Super👍👍👍❤

  • @mydreams7104
    @mydreams7104 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @chandanadissanayake2276
    @chandanadissanayake2276 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @user-pg5xg2rn8x
    @user-pg5xg2rn8x 2 ปีที่แล้ว +3

    Sunet oyage tawa song ekak karanna.plz.ai parakku.album ekakma eliyata danna.oyage hada netuwa gedara setup eka adanawa...👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏💪👏💪👏👏

  • @Diluna850
    @Diluna850 2 ปีที่แล้ว +6

    Super

  • @waves545
    @waves545 2 ปีที่แล้ว +2

    ජෝතිහඩට පණ පොවන ඔබට පින්

  • @senathilakedbr6715
    @senathilakedbr6715 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @chamaraks5278
    @chamaraks5278 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @miyurugee5688
    @miyurugee5688 2 ปีที่แล้ว +2

    Malli obata unusum. Suba pathum

  • @RoroRoro-nk8od
    @RoroRoro-nk8od 2 ปีที่แล้ว +2

    godak lassanai

  • @ginigallalith1018
    @ginigallalith1018 2 ปีที่แล้ว

    Suneth we love you.arinna apa march aka gahanna.api. inna wa.

  • @gbskamani7109
    @gbskamani7109 2 ปีที่แล้ว +2

    I think you're reborn jothi!!!!

  • @wasantharanasinghe451
    @wasantharanasinghe451 2 ปีที่แล้ว +2

    Nimai niamai...