Ela Video - එළ වීඩියෝ
Ela Video - එළ වීඩියෝ
  • 11
  • 518 109

วีดีโอ

Sigithi Nethin Karaoke | සිගිති නෙතින් කැරෝකේ | Suneth Udayarathna
มุมมอง 950ปีที่แล้ว
Sigithi Nethin Karaoke | සිගිති නෙතින් කැරෝකේ | Suneth Udayarathna
Mamanam Asai | Cover | මමනම් අසයි | Amila Prasanna Premathilaka
มุมมอง 5372 ปีที่แล้ว
Mamanam Asai Cover
Hanga Gallene | Suneth Udayarathna | Cover Song | HR Jothipala
มุมมอง 164K2 ปีที่แล้ว
Hanga Gallene | Suneth Udayarathna | Cover Song | HR Jothipala
As Deka Waage Hitiya | Suneth Udayarathna | Cover Song | HR Jothipala
มุมมอง 106K2 ปีที่แล้ว
As Deka Waage Hitiya | Suneth Udayarathna | Cover Song | HR Jothipala
Adanne Ai I Suneth Udayarathna I Cover
มุมมอง 120K2 ปีที่แล้ว
Adanne Ai I Suneth Udayarathna I Cover
Athmayen Athmaye | Amila Prasanna | Tharindu Kasun | Cover Song
มุมมอง 6252 ปีที่แล้ว
A
Ude Hawa Dakinawa Karaoke - උදේ හවා දකිනවා කැරෝකේ
มุมมอง 104K3 ปีที่แล้ว
Ude Hawa Dakinawa Karaoke - උදේ හවා දකිනවා කැරෝකේ
Shaafm Sindu Kamare With Super Star [Full Show](Without Ads & Brakes
มุมมอง 21K6 ปีที่แล้ว
Ads , Brakes , Announces , ඉවත් කර එක දිගට සින්දු විතරක්ම. Subscribe කරල සප් එකක් දෙන්න අපේ චැනල් එකට

ความคิดเห็น

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 27 วันที่ผ่านมา

    උගුර බැරැණ්ඩි කරගත්තාම,, #ජෝතිපාල වෙනවද බං..😂😂😂😂😂😂😂😂

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 27 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @shineisle2263
    @shineisle2263 หลายเดือนก่อน

    🌹❤👍

  • @RoshithaHettiarachchi
    @RoshithaHettiarachchi หลายเดือนก่อน

    සමහර රහස් කාලයත් සමග හෙලි වෙනවා.. කාටවත් මඩ ගසන අදහසකින් නෙවෙ කියන්නෙ ...මෙතුමාව දැකලා පුදුම සතුටක් දැනෙනවා...ජොතිපාල මහතයා අපි අතර තවමත් ඉන්න වා නෙද කියලා...

  • @ayomikumari7479
    @ayomikumari7479 หลายเดือนก่อน

    අමරණීය a jothypalayangey a අමරණීය ktahada katwathma pihitan ne

  • @MangalaSiri-kz8tk
    @MangalaSiri-kz8tk หลายเดือนก่อน

    Voice eka penuma hemadema jhoti uncale wage❤❤❤ lassanai

  • @nuwanmadusanka916
    @nuwanmadusanka916 หลายเดือนก่อน

    ගොඩක්ම ලගින්ම යන වොයිස් එකක්

  • @chathurangasampath3573
    @chathurangasampath3573 หลายเดือนก่อน

    ❤❤❤

  • @Travelwithyou87
    @Travelwithyou87 หลายเดือนก่อน

    ❤️❤️👍

  • @Travelwithyou87
    @Travelwithyou87 หลายเดือนก่อน

    පහරක් මචං.❤❤

  • @user-po4mc4ut7f
    @user-po4mc4ut7f 2 หลายเดือนก่อน

    Super set ekatama Jaya wewa ❤❤❤ 😊😊😊 ❤❤❤ good luck ....!!!!

  • @Vip19774
    @Vip19774 2 หลายเดือนก่อน

    මෙයාගෙ හඩත් හොද ,ගැඹුරු පිරිමි හඩක්, චිත්‍රපට පසුබිම් ගායනයටත් හොද හඩක්, නමුත් බොරු කියන්නෙ මොනවටද ජෝතිගෙ හඩ නම් නෙවෙයි, මෙවැනි අයට චිත්‍රපට වල ගයන්න අවස්ථාව දෙන්න ඕන, ඒ වුනත් අපේ රටේ එවැනි අවස්ථාවක් හම්භවේද කියල හිතන්න අමාරුයි,,,

  • @lakmalsumedha2413
    @lakmalsumedha2413 2 หลายเดือนก่อน

    ❤❤patta

  • @ajithkumara2401
    @ajithkumara2401 2 หลายเดือนก่อน

    Adenawa malliye Lassanai malli

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 3 หลายเดือนก่อน

    Nice and blessing

  • @susajeegamini3803
    @susajeegamini3803 3 หลายเดือนก่อน

    Kauda me pissu pusa

  • @ureshadilshan1
    @ureshadilshan1 3 หลายเดือนก่อน

    ❤🎉

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 3 หลายเดือนก่อน

    ❤👍🎉❤👍🎉❤

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 3 หลายเดือนก่อน

    ❤❤❤🌟❤❤👌👍👍👍

  • @ukc9488
    @ukc9488 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සුනෙත් අයියා

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 3 หลายเดือนก่อน

    👍🌟👍🌟🙏💓👍❤️❤❤️

  • @brindleyadolphus4905
    @brindleyadolphus4905 4 หลายเดือนก่อน

    සින්දුව කියුවා ජොති ගේ අහලකින්වත් තියන්න බෑ. ජොති බ්‍රෑන්ඩ් එකක්. ඒක පෙර පිනක්. ඒක සම කරන්න බෑ.

  • @volleyballmoments4137
    @volleyballmoments4137 4 หลายเดือนก่อน

    ඩ්‍රමා අපේ චාමරයා ආදරෙයී ❤️❤️🤟😍 සුපිරි

  • @user-cl7uv1zo3x
    @user-cl7uv1zo3x 4 หลายเดือนก่อน

    හරි ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @LakiKavi
    @LakiKavi 4 หลายเดือนก่อน

    ජෝති පාල මහත්තයගෙ කට හඩ ගන්න ජිවිතේට බෑ...ඒක නිසා කොපි නොකර තමන්ගෙම සිංදු ටිකක් ගායනා කරන්න..නැත්නම් වැඩි දුරක් යන්න නොහැකි වෙයි..මොකද ජෝතිපාල මහත්තයගෙ කටහඩ පිනටකට හම්බෙච්ච කටහඩක්..ආයේ ඒ තරමටම ගායනා කරන ගායකයෙක් හම්බෙයි කියල හිතන්න අමාරුයි

  • @nethzd
    @nethzd 4 หลายเดือนก่อน

    Wow❤

  • @user-mr7bp9tc5w
    @user-mr7bp9tc5w 4 หลายเดือนก่อน

    ජෝතිපාල මහත්තයා හිටියනම් ගොඩක් සතුටු වෙයි සුනෙත් අයියා වගේ අනිත් අයත් ඒ තුමා ගායනා කරපු ගීත නැවත ගායනා කරනවා දැකල ඒ තුමා දායාද කරපු ගීත තමයි හැමදාම අපේ කටවල්වල තියෙන්නේ ඒ තරම්ම ඒ හඬ ඒ ගීත රසවත් ආදරණීය ජෝතිපාල කලාකරුවාණෙනි ඔබ සදා අමරණීයි ඔබයි අපේ හදවත රත්තරන් ජෝති ❤❤❤

  • @binukalakmal4529
    @binukalakmal4529 4 หลายเดือนก่อน

    මරු පහරක්

  • @amithprasanna1087
    @amithprasanna1087 4 หลายเดือนก่อน

    ලස්සනයි mage jivithe වීරයා ජෝතිපාල මහත්තයා ❤❤❤❤❤ 😪

  • @user-ni6oi5nx9w
    @user-ni6oi5nx9w 5 หลายเดือนก่อน

    Super....

  • @PMN65
    @PMN65 5 หลายเดือนก่อน

    Flat neda ?

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv3510 5 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි නියම ජොති මහත්මයාගෙම හඩ

  • @buddhikapramod8522
    @buddhikapramod8522 5 หลายเดือนก่อน

    Backing nam සුපර් ...hada nam jothi hada wage nam newei..machan

  • @NishanthaRuchira
    @NishanthaRuchira 5 หลายเดือนก่อน

    සුනේත්මළල්ලිඅපේකාලෙජොතිඔබමතමයිසදාජයපතමිහදවතින්මඅදරේයි..ආදරේයි🎉 3:45 ❤😅😅

  • @user-ck2nc3zs9p
    @user-ck2nc3zs9p 6 หลายเดือนก่อน

    Maro❤

  • @srianisanju4457
    @srianisanju4457 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කියන්න වචන නැ හරිම මිහිරියි දියුණුවෙන් දියුණුවට පත්වෙවා මල්ලියෝ💖💖🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @animalslife396
    @animalslife396 7 หลายเดือนก่อน

    කටහඩ හදලා කියන්නේ.... මෙයා .... ජෝති කියන්නෙ නිරායාසයෙන් ගයපු කෙනෙක්

  • @StudioLP
    @StudioLP 7 หลายเดือนก่อน

    මේක පොඩ්ඩක් පරණ කරල ඉස්සර ITN logo එක හදල දැම්ම නං ඉතිං ජෝතිම තමයි

  • @user-bg1xj9mk9k
    @user-bg1xj9mk9k 7 หลายเดือนก่อน

    Bus sindhu

  • @ishanmadushanka2210
    @ishanmadushanka2210 7 หลายเดือนก่อน

    මියුසික් නම් බලු

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 7 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි මල්ලි පරිස්සන් වෙන්න ජෝති අයියටත් හතුරැකමි කරපු අය හිටියානේ අාදරෙයි ජෝති අයියට වගේම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sjroyal8863
    @sjroyal8863 7 หลายเดือนก่อน

    Ou me aya tamai

  • @anthniywarnakulasuriya5158
    @anthniywarnakulasuriya5158 7 หลายเดือนก่อน

    💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ranaveeragechathukadilshan
    @ranaveeragechathukadilshan 7 หลายเดือนก่อน

    🥰🥰🥰🥰

  • @user-ml6dl7li7f
    @user-ml6dl7li7f 8 หลายเดือนก่อน

    Jaya shi

  • @user-ml6dl7li7f
    @user-ml6dl7li7f 8 หลายเดือนก่อน

    Jaya shi

  • @sujathamanamperi463
    @sujathamanamperi463 8 หลายเดือนก่อน

    ❤️⚘️👏❣️🇦🇺🎤🎧🙌

  • @nandikakulathunge2797
    @nandikakulathunge2797 8 หลายเดือนก่อน

    👍👍👍

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi514 8 หลายเดือนก่อน

    ජෝතිම තමයි ඉතින් වෙන මොනවද බන් බුදු සරනයි

  • @user-pr7tl1jv9f
    @user-pr7tl1jv9f 9 หลายเดือนก่อน

    Anaa....suneth....oyaa....jothi....wagaamayi....waasanaawayiiii