Pie FM - March Meme Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2018
  • Sri Lanka's first ever Sinhala Meme Review brought to you by Kapila Undukapuchcha from Pie FM. Vote for the meme of the month on the top right corner of the video.
    Subscribe to SL Tech - Show him some support goo.gl/F22BYX
    *Inspired by my life inspiration, PewDiePie*
  • บันเทิง

ความคิดเห็น • 642

  • @dhanushkaprabath6116
    @dhanushkaprabath6116 3 ปีที่แล้ว +410

    2021 බලන්නෙ කවුද😍😍😍😋🖐️

  • @Y.H.Abeysekara
    @Y.H.Abeysekara 6 หลายเดือนก่อน +12

    Anyone 2024 🗿

    • @novagaming1646
      @novagaming1646 หลายเดือนก่อน

      🙋‍♂️

    • @Ihtkumiv
      @Ihtkumiv 29 วันที่ผ่านมา

      .

  • @Aadhi207
    @Aadhi207 6 ปีที่แล้ว +341

    අන්තිමට ඒ කොල්ලව බයිට් කරලා උගේ හිතත් දිනා ගත්තා😂

    • @wtssuper4081
      @wtssuper4081 3 ปีที่แล้ว +10

      Sira bn

    • @slshortsippi1607
      @slshortsippi1607 3 ปีที่แล้ว +6

      Maniya issara hari hodai neda

    • @guiltya1098
      @guiltya1098 2 ปีที่แล้ว +4

      @@slshortsippi1607 ei dhn narakada

  • @dilshanrathnayaka8366
    @dilshanrathnayaka8366 4 ปีที่แล้ว +160

    පොඩි කොල්ලා ගැන අන්තිමට කියපු වචන ටික පට්ට වටිනව කපිල.. රෙස්පෙට් කපිල උන්ඩකපුජ්ජා.....👍👍👌👌

  • @dushyanthaniroshan4169
    @dushyanthaniroshan4169 2 ปีที่แล้ว +77

    2022 කවුද බලන්නෙ 😍😍😍

    • @Sadeessha
      @Sadeessha 2 ปีที่แล้ว

      Math balanawa

    • @Sena_123-__
      @Sena_123-__ 2 หลายเดือนก่อน

      Uba witry

  • @lookaway8496
    @lookaway8496 ปีที่แล้ว +33

    It's 1.03 AM here in Kansas,USA. I am working on one of the most important presentations of my PhD life and these freaking videos are the only stuff keeping me awake bro! You rock!!!

    • @ManiYaOfficial
      @ManiYaOfficial  ปีที่แล้ว +12

      Hahah great to hear. Thank you and all the very best for your presentations, bro!

  • @BiNaRa_JAY
    @BiNaRa_JAY 2 ปีที่แล้ว +66

    පට්ට ආතල් කොච්චර බැලුවත් ඇතිවෙන් නෑ යකෝ 😁💥❤️

    • @TheGallery2
      @TheGallery2 6 หลายเดือนก่อน

      Ow bn matath ehemai bn ❤️🌸

  • @siyumikumarasinghe2952
    @siyumikumarasinghe2952 4 ปีที่แล้ว +81

    Corona asse balana un ko???😂

  • @ish7378
    @ish7378 3 ปีที่แล้ว +80

    2021 anyone🌝

  • @ashanchamika1249
    @ashanchamika1249 3 ปีที่แล้ว +78

    දැන් හිරේ නේ😪.. mis u bomka😪😪

    • @how2240
      @how2240 2 ปีที่แล้ว +6

      😂

    • @CHUKKY2
      @CHUKKY2 2 ปีที่แล้ว +4

      💔😘

  • @asankakumara251
    @asankakumara251 4 ปีที่แล้ว +86

    ඒ කාලෙ උබ නිදි මතෙන් වගේ බන් පයි ෆ්ම් කරල තියෙන්නේ.. දැන් නම් පට්ට බන්. දිගටම කරන් පලයන්. ජයින් ජය😃 ✌

  • @sldots750
    @sldots750 5 ปีที่แล้ว +59

    නියමයි අයියේ මෙ වගෙ chanel එකක් තමයි ලංකාවට ඕනා👍👍👍.ජය වේවා👍

  • @jayanichamalka2151
    @jayanichamalka2151 ปีที่แล้ว +10

    🥺❤️ After 4yrs.. Just love this ❤️

  • @Perera.123
    @Perera.123 ปีที่แล้ว +9

    2023 anyone

  • @tharakamadushanka2408
    @tharakamadushanka2408 5 ปีที่แล้ว +91

    අඩේ ජනිදුව ගැන මම හදපු පෝස්ට් එකකුත් තියනව 😂😂👏 4:57

  • @pubgwr9033
    @pubgwr9033 4 ปีที่แล้ว +74

    බලන්න ඒවා නැති නිසා ආයෙ මුල ඉදන් බලනව යකෝ😠 වීඩියෝ එකක් දාපිය ඉක්මනට

  • @xleolakiya6564
    @xleolakiya6564 ปีที่แล้ว +6

    2023 anyone (rewatch)

  • @redEXwheel797
    @redEXwheel797 4 ปีที่แล้ว +35

    මනියා මම ඔයාගෙ පරන වීඩියෝ බලලා නෑ .. එත් පෙරේදා ඉදලා එක දිගටම බලන ගමන් ඉන්නෙ ...මනී ඔයා ඒ දවස් වල පයි එෆ් එම් කරලා තියෙන්නෙ නින්දෙන් නැගිටලා වගේ

  • @manikerenuka6015
    @manikerenuka6015 5 ปีที่แล้ว +26

    හැම මාසෙම ඕක දාන්න එතකොට හැම එකමටම රිංගන්න ඕන නෑ ඔයාගෙ එකෙම්ම සිද්ධි ටික දැනගන්න පුලුවන් ..වටිනව වැඩේ හොදයි කරගෙන යන්න ඉදිරියටත් ජයවේවා

  • @RavinduBandaranayake
    @RavinduBandaranayake 2 ปีที่แล้ว +42

    2:24 😂❤️

    • @tehangimsara951
      @tehangimsara951 2 ปีที่แล้ว +7

      😂❤️👑
      Sir වගෙ අපිත් ආයෙ බලනවා....😂❤️

    • @nimsarapara
      @nimsarapara 2 ปีที่แล้ว +5

      telegram group aka sir daka thiyanawa dakala awa 2.24

  • @lakshanchamith
    @lakshanchamith 6 ปีที่แล้ว +153

    මේක නම් පට්ට බන් ඉස්සරහටම යන් ලංකාවටත් ඕන pewdipie කෙනෙක් 😘

  • @keshinshan6928
    @keshinshan6928 4 ปีที่แล้ว +30

    ඩොංගල් එකෙන් ආච්චිට හාල් ගරමු අම්මෝ ඒක 😂😂😂🙏

    • @Earn.Money_11
      @Earn.Money_11 4 ปีที่แล้ว +1

      Hako hako 😂😂😉😄

  • @dishanpallewela6774
    @dishanpallewela6774 5 ปีที่แล้ว +21

    ආයෙත් බලනවා මුල ඉදන්🤣🤣😂😂😂😂😂

  • @elitegamer4705
    @elitegamer4705 ปีที่แล้ว +5

    2023 and still watching 🤤👌

  • @aka_chuttix1138
    @aka_chuttix1138 6 ปีที่แล้ว +2

    Ado ubanam patta bn mood out giya welawata balanna supiri videos tika 😂😂😂😂

  • @Feel_The_Silence_
    @Feel_The_Silence_ 3 ปีที่แล้ว +24

    උට්ටෝ video එකක් දාහන්.මුල ඉදන් ආයි බලන ගමන්😞

  • @dinidu6335
    @dinidu6335 2 ปีที่แล้ว +18

    බෑ බන් මට මෙවුව බලන්න ගෙදර ඉදන් අපේ එවුන් මාව කන්න හදනෝ
    😂😂😂😂😅😅😅😅

  • @anojakoumari7303
    @anojakoumari7303 6 ปีที่แล้ว +156

    පිස්සු අනේ 😅😅👍 මට මෙයාලා ගේ review එකක් බලන්න ලැබුණේ අහම්බෙන්.අයියෝ දැන් නම් හොය හොයා බලනවා..සුපර්.ඒත් බයයි comment කරන්න ඇයි යකෝ ඒවාත් වැරදුනොත් ඉවරයි..😅😅🔫

    • @ManiYaOfficial
      @ManiYaOfficial  6 ปีที่แล้ว +48

      Ahaha thanks.. meyala kiwwe mama witharai inne 😄

    • @anojakoumari7303
      @anojakoumari7303 6 ปีที่แล้ว +11

      @@ManiYaOfficial ඔයා විතරද ok මල්ලි.සුපිරි වැඩක් හොඳේ.

    • @erandaranaweera9084
      @erandaranaweera9084 4 ปีที่แล้ว +3

      @@ManiYaOfficial ammo

    • @agoogleuser1916
      @agoogleuser1916 4 ปีที่แล้ว +2

      මාත් එහෙමයි

    • @lahirumadunath2447
      @lahirumadunath2447 4 ปีที่แล้ว +6

      Ado uba kellantanam rly karanawa neda. Wal paraya. Adarei bokka.

  • @rasinduanuththara1273
    @rasinduanuththara1273 3 ปีที่แล้ว +11

    කපිල උන්ඩුකපුච්චා ඉපදුණු video එක නේ ❤️🙌

  • @randomYtubechannel
    @randomYtubechannel 4 ปีที่แล้ว +46

    අඩෝ ඒ කාලෙ කපිලයා හෙන සංවරයිනෙ😂😂😂😂😂

  • @PatxD999
    @PatxD999 3 ปีที่แล้ว +6

    Again watching 2021 May 😂❤️

  • @user-sf6hl4wr2j
    @user-sf6hl4wr2j 6 ปีที่แล้ว +45

    උඹටත් මාර ආතල් නෙ තියෙන්නේ 😂😂😂

  • @happyhomeproduction1580
    @happyhomeproduction1580 5 ปีที่แล้ว

    Aiye oyage video okkoma wage mama balanawa..shok.thawa thawath channel eka diunu karagena issarahatama yanna suba pathanawa..

  • @Zoe-gt8fo
    @Zoe-gt8fo 3 ปีที่แล้ว +15

    ඉස්සර මනියා හරි සංවරයිනේ 😶 ඒකට දැන් 😁

  • @shan_kottegoda
    @shan_kottegoda 2 ปีที่แล้ว +8

    හුකනවා දාලා..කෙල්ලො.ගොඩක් ඉන්න තැන වීඩියෝ එක බැලුවෙ..එකපාරටම මනියා කීවානෙ ටීනාගෙ කුක්කු එලියට කියලා😂

  • @dilumshanaka1155
    @dilumshanaka1155 5 ปีที่แล้ว +48

    යකො මම ගන්ජා ගහලා කියලා හිතාවී බන් ගෙදර මිනිස්සු හිනා වෙනකොට අම්ම්ම්ම්මො ඒක

    • @ManiYaOfficial
      @ManiYaOfficial  5 ปีที่แล้ว +5

      😁

    • @dinethrahul2799
      @dinethrahul2799 3 ปีที่แล้ว +3

      we can give good ammo eeka and බඩවැලුත් ඇබරුනා

    • @desaboy.1816
      @desaboy.1816 3 ปีที่แล้ว

      @@dinethrahul2799 ykoh

  • @adithyaweerasinghe4167
    @adithyaweerasinghe4167 3 ปีที่แล้ว +4

    2021 anyone

  • @senoraperera3563
    @senoraperera3563 3 ปีที่แล้ว +9

    2021 බලන අය කෝ

  • @manuie
    @manuie 3 ปีที่แล้ว +4

    2021 kawthe innee gammac thamai bosa 😂❤️

  • @artdepceylon5258
    @artdepceylon5258 2 ปีที่แล้ว +2

    මේවා download කරගෙනත් බලලා ..ආයෙ channel එකට ඇවිත් බලලා boot කෑවාම ඒකටත් මේක බලලා ..පාඩම් කරනකොට නිදිමත් එද්දිත් බලලා මනියා නිකම් අපේ ගෙදර ඉන්න එකෙක් වෙල තියෙන්නෙ

  • @dinalanpa
    @dinalanpa 3 ปีที่แล้ว +5

    2022 anyone

  • @vishaloshada1622
    @vishaloshada1622 3 ปีที่แล้ว +10

    2030 anyone ?!😂

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +2

      මූ විඩියො දාන විදිහට අපිට මැරෙනකල් පරණ ඒවම බලන්න තමා වෙන්නේ 😅🤣

  • @kavindu1498
    @kavindu1498 2 ปีที่แล้ว +5

    2036 anyone ❤🤨

  • @gayathrajeewakabandara3377
    @gayathrajeewakabandara3377 3 ปีที่แล้ว +8

    7:24 my hub ඩිල්ෂාන් අයියාද මන්දා ඉන්නේ 🕺🕺🕺😂😂😂🤣

    • @CRICRANDY
      @CRICRANDY 3 ปีที่แล้ว

      ඌ ක්‍රිකට් වලට ආස නෑ බං

  • @siyumikumarasinghe2952
    @siyumikumarasinghe2952 4 ปีที่แล้ว +9

    ඉස්සර ඒව බලද්දි දැං මනියා ගොඩක් ඉස්සරහට ගිහින්❤️

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +54

    මේ මනුස්සයා අලුත් ඒවා දාන්නෙ නෑනේ 🙄😅

  • @biographybyhrp1143
    @biographybyhrp1143 2 ปีที่แล้ว +7

    2022 බලන අය කෝ

  • @sithumsanjana7796
    @sithumsanjana7796 3 ปีที่แล้ว +1

    Adarei maniya.lankawe inna supiri youtuber kenek 🤝🤝🤝🤝🤝

  • @jan1ya636
    @jan1ya636 3 ปีที่แล้ว +4

    We are 2021

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว +7

    මුළ ඉදන් බලන්නෙ මුර්ගයෝ එපා වෙලා ඉන්නෙ වීඩියෝ නෑ ගේමින් විතරයි.මොනවද කරන්නෙ maniger cer

  • @thisara3589
    @thisara3589 ปีที่แล้ว +6

    2023 සෙට් එක කෝ 😁 ♥️

  • @Mohomed_himas
    @Mohomed_himas 5 ปีที่แล้ว +19

    අඩෝ අය්යේ 😂 උබව නම් කොහොමහරි මගේ programme එකට ගෙන්න ගන්න ඕන

  • @Kanchana_R
    @Kanchana_R 4 ปีที่แล้ว +16

    Anyone from 2019

  • @IzR629
    @IzR629 3 ปีที่แล้ว +15

    Here we go again 😍😍

  • @hirushadenuwantha7025
    @hirushadenuwantha7025 3 ปีที่แล้ว +5

    2021 anyone ✌

  • @bestofkholi3689
    @bestofkholi3689 3 ปีที่แล้ว +5

    2021 අය....

  • @mixingred
    @mixingred 2 ปีที่แล้ว +4

    amoo yakoo patta athal parana ewath 🤣🤣🤣

  • @dsp3558
    @dsp3558 3 ปีที่แล้ว +10

    මෙච්චර දුරක් ආවා ඔයා😍💖💪

  • @himaya1073
    @himaya1073 2 ปีที่แล้ว +4

    2021 බලන්නෙ කවුද

  • @imalkawelikala4740
    @imalkawelikala4740 ปีที่แล้ว +3

    මකුනෙක් නෙවේ යකො මකුලුවෙක් එදා ලයිව් එකෙත් මකුලුවා මකුනා දන් නැතුව හිටිය නෙද

  • @kavinduLakshan11
    @kavinduLakshan11 3 ปีที่แล้ว +4

    2021 anyone??? 😍😂

  • @lakshitheekshana5767
    @lakshitheekshana5767 ปีที่แล้ว +2

    මුල ඉදන් ආයෙ බලන මම 💔😕
    මේවගෙ ඒව මුගෙන් ආයෙ කවද බලන්නද

  • @bixy9922
    @bixy9922 6 ปีที่แล้ว +16

    සිරි ලන්කන් pewdiepie keep it up bro..😂😂😂😂☝️☝️☝️☝️its fucking ඕසම්

  • @dewnaka2674
    @dewnaka2674 3 ปีที่แล้ว +6

    යකෝ කපිල දෙයියාගේ ආරම්බය

  • @hasithaviduranga1908
    @hasithaviduranga1908 2 ปีที่แล้ว +2

    Menna mehema thama puthe manitha Mama meme review karanna patan gaththe ❤️🔥

  • @tikira-
    @tikira- 2 ปีที่แล้ว +8

    මනියා ආයෙත් මීම් රිවීව් කරමුකො 👀💫

  • @apmusicman8259
    @apmusicman8259 3 ปีที่แล้ว +5

    2021 බලන kattiya innwda

  • @deaoverkill1727
    @deaoverkill1727 6 ปีที่แล้ว +3

    Ela ela apitath innawa pew kenk 💟

  • @mrsara3124
    @mrsara3124 6 ปีที่แล้ว +6

    අඩෝ මනියා දිගටම කරපන් බන් මේක 😍

  • @mangusofficial
    @mangusofficial 6 ปีที่แล้ว +63

    හම්මෝ ඕයි මේක! ඔහොම අතල් දෙන්න එපා මිනිහෝ! 😂 😂

  • @samiya99
    @samiya99 5 ปีที่แล้ว

    Gg ma nigaaa😂😂😂😂😂....sirawtma athl bn.ubanm.

  • @lasindushehara6254
    @lasindushehara6254 4 ปีที่แล้ว +4

    ගෙදර මිනිස්සු බය වෙලා තියෙන්නේ හිනා වෙනො කියලා 😂😂😂

  • @paziya_1682
    @paziya_1682 5 ปีที่แล้ว +6

    බොකු ඇඹරුනා yakooo hina wela ammo MANIYA ELA!Na 🤘

  • @RC-ff4dq
    @RC-ff4dq 3 ปีที่แล้ว +9

    වීඩියෝ එකක් දාපිය යකෝ පරණ ඒවා බලන්න බෑ 🤣

  • @theeclipse9570
    @theeclipse9570 3 ปีที่แล้ว +4

    2021 බලන්නෙ කවුද?

  • @BUNNYGaming9
    @BUNNYGaming9 2 ปีที่แล้ว +5

    2035 man wage balanne kauda😂

  • @skrocks2907
    @skrocks2907 4 ปีที่แล้ว +1

    Thank u aiye benala mage hitha heduwt

  • @_sanuja_
    @_sanuja_ 5 ปีที่แล้ว +1

    Monthly meme review karapanko maniya. Parana ewa aith balanne.

  • @isukamandive7501
    @isukamandive7501 4 ปีที่แล้ว +2

    I like your pie FM episodes

  • @freeze6362
    @freeze6362 5 ปีที่แล้ว +40

    Dongel එකෙන් ආච්චිට හාල් ගරමු.😂😂😂

    • @thisunsasmitha6925
      @thisunsasmitha6925 4 ปีที่แล้ว +1

      Lol

    • @dogkolla6249
      @dogkolla6249 4 ปีที่แล้ว +1

      ඩොන්ගල් එකෙන් පුක කහමු

  • @zenowoofer3196
    @zenowoofer3196 6 ปีที่แล้ว +64

    ආතල් නම් පයි තමා 😂😂🔫

  • @slcloud8603
    @slcloud8603 4 ปีที่แล้ว

    niyamai maniya.adreiii

  • @kaveeshapathumina3287
    @kaveeshapathumina3287 3 ปีที่แล้ว +2

    2021 anyone 😇😌❣️

  • @k_s0077
    @k_s0077 3 ปีที่แล้ว +3

    2021

  • @oshadha9201
    @oshadha9201 6 ปีที่แล้ว +47

    අඩෝ ටීනා ගේ කුක්කු එලියේ

  • @tutubro3502
    @tutubro3502 4 ปีที่แล้ว

    pau bn ara sl tech kaaraya vdo tika okkoma ain karalaaaa

  • @kalanaweerasinghe6107
    @kalanaweerasinghe6107 3 ปีที่แล้ว +2

    Anyone in 2021?

  • @matheeshasandeep
    @matheeshasandeep 2 ปีที่แล้ว +3

    2022 viewers 😂❤️

  • @juderobise7201
    @juderobise7201 6 ปีที่แล้ว +5

    5:04 ammoh bn. thada yako dan inna podi un! :D

  • @ajesandeep2670
    @ajesandeep2670 ปีที่แล้ว +1

    Ado thama balanawa ❤️👍

  • @heshandinujaya8238
    @heshandinujaya8238 6 ปีที่แล้ว +1

    Maniya ..ela ela good jobe 😜😜😜

  • @Chathu__Xx1206
    @Chathu__Xx1206 4 ปีที่แล้ว +3

    එකට උන්ඩුක වුච්චේ ඇබරුනා පයි අයියේ😂🔫

  • @KalanaSW
    @KalanaSW 6 ปีที่แล้ว +19

    podi ekage meme walata hmmmmm eka danna thibbe

  • @asmrrelaxingsoap9
    @asmrrelaxingsoap9 5 ปีที่แล้ว +1

    Athal bn 😂🙋🏻‍♂️🤝🔔

  • @KalanaSW
    @KalanaSW 6 ปีที่แล้ว +16

    ammoo thada thada

  • @methvanrupasingha2543
    @methvanrupasingha2543 3 ปีที่แล้ว +1

    maniya eh dawawala wadiya kunuharapa kiyala kagahanneh naa but than kohomada ugeh saddeh😍😂

  • @deaoverkill1727
    @deaoverkill1727 6 ปีที่แล้ว +3

    Pattama meme tika bn

  • @user-mo1og8mf4r
    @user-mo1og8mf4r 3 ปีที่แล้ว

    Ayeth baluwa mcn

  • @g.devil_a.f3748
    @g.devil_a.f3748 6 ปีที่แล้ว +2

    Ado eka patta