Calling Maha Parakramabahu - Pie FM June (Extended)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @shenol.dilranga
    @shenol.dilranga 3 ปีที่แล้ว +365

    මනියා අලුත් video දාන්නේ නැති හින්දා පරණ ඒවා 2021 දි ආපහු බලන මම වගේ උන් ඉන්නවද?

  • @manji1543
    @manji1543 5 ปีที่แล้ว +223

    ලංකාවේ‍ ජාතික විකාශන අයිතිය pie fm වලට ලබා දෙමු

  • @asangapramuditha4192
    @asangapramuditha4192 6 หลายเดือนก่อน +78

    Anyone in 2024😁

  • @ChAbhi
    @ChAbhi 6 ปีที่แล้ว +310

    අම්මෝ බන් මේක 😂😂

  • @MRZAM-se6nx
    @MRZAM-se6nx ปีที่แล้ว +20

    කලින් 4 පස් වතාවක් බලලා 2023 ආයෙත් බලන මන් වගේ එවුන් තව සිටීද 😂♥️

    • @Fictionhdjfndn
      @Fictionhdjfndn 7 หลายเดือนก่อน +1

      2024

    • @ishuwalk
      @ishuwalk 6 หลายเดือนก่อน +1

      Definitely

  • @AusiAusi2024
    @AusiAusi2024 6 ปีที่แล้ว +330

    මේක දැක්කොත් නීල් ආම්ස්ට්රෝන් උබටත් සුනාමියක් එවයි😂

  • @tishanchamoditha7388
    @tishanchamoditha7388 4 ปีที่แล้ว +106

    2019 ජනාධිපතිවරණයට පස්සෙත් මේක බලන්න ආපු එකෙක් මං...😂🔫

    • @inurawathmal9632
      @inurawathmal9632 2 ปีที่แล้ว +6

      Russia Ukraine ආක්‍රමණය kalatath passe බලන උන් අපි 😂😂

    • @dsgdhanitha
      @dsgdhanitha 2 ปีที่แล้ว +1

      Huh😂

  • @batzywayne4400
    @batzywayne4400 ปีที่แล้ว +7

    2022 November අලුත් video දාන්නේ නැති හින්දා පරණ ඒවා ආයෙ බලනව​. love u ManiYa

  • @zenowoofer3196
    @zenowoofer3196 6 ปีที่แล้ว +279

    අඩො මම කාශ්‍යප රජ්ජුරුවෝ හුත්තො 😂😂 දැනුයි මීටර් උනේ 😂😂🔫

  • @tharindumadusankha6669
    @tharindumadusankha6669 6 ปีที่แล้ว +38

    කිව්වා අර video එක මදි කියලා 😂😂පැයකවත් video එකක් ගෙනෙන් බන්. මේක පට්ට.

  • @amilaushan675
    @amilaushan675 6 ปีที่แล้ว +83

    අයියො මුන් පිවිතුරු බුද්ධ දර්මයත් විහිල්ලිවට ලක්කරනවා මයියා මෙි වගේ උන්ට නමි දිගින් දිගටම මුන්ගෙ හෙලුව පෙන්නන්න හන් වස්තුව උබට ජය එකෙන්ම

    • @ManiYaOfficial
      @ManiYaOfficial  6 ปีที่แล้ว +12

      Thank you bn 😄 ❤

    • @indusarasenanayake3889
      @indusarasenanayake3889 5 ปีที่แล้ว +4

      amila ushan man nam hithanne uta aththatama mokak hari manasika rogayak thiyenawa

  • @akilalakshan9269
    @akilalakshan9269 4 ปีที่แล้ว +41

    ඒ මනියා පරාක්‍රමබාහු කිව්වෙ නැද්ද කොරෝනා එනවා කියලා අපරාදෙ.😭 කලින් දන්නෙ නෑනේ.. මටත් කෝල් එකක් දෙන්න මං හිටපු රජ රාවණා 🤭

  • @gayanthsumiyuru499
    @gayanthsumiyuru499 3 ปีที่แล้ว +16

    මනියගෙ හැම වීඩියෝ එකක්ම කට පාඩම් බන් බලල බලලම 🤣🤣

  • @ආනන්ද-ඝ5ට
    @ආනන්ද-ඝ5ට 5 ปีที่แล้ว +64

    උබ නම් පට්ට බම් මනියෝ...💞💞
    ආද⁣රෙයි පැලෙන්න 😌😌
    මේම දාන්න එපා බම් නිල් ධම්මික උබටත් සුනමියක් නැත්තම් ටොනැඩෝ එකක් වත් එවයි ඇ ... 😂😂😂✋

    • @ad-hh7ep
      @ad-hh7ep 2 ปีที่แล้ว

      ඔව් ඔව්

  • @vidathamunugama9962
    @vidathamunugama9962 3 ปีที่แล้ว +22

    Rewatching pie fm episodes😂❤

  • @Indrachapa
    @Indrachapa 6 ปีที่แล้ว +40

    Intro එකට තමා වැඩියෙන්ම ලයික්ම්..... ;)) සති දෙකකට පාරක් ගේමු..

  • @sandaruwankuruppu760
    @sandaruwankuruppu760 6 ปีที่แล้ว +171

    ඉතිහාසය කරන කොල්ලොන්ට වැදගත් වෙන පාඩමක්
    -මහාපරාක්‍රමභාහු-
    😂😂😂😂✌️

    • @ManiYaOfficial
      @ManiYaOfficial  6 ปีที่แล้ว +37

      Haha ow ne 😁

    • @vishmithalokaya6918
      @vishmithalokaya6918 ปีที่แล้ว

      ජයවේවා

    • @shenyt8091
      @shenyt8091 ปีที่แล้ว

      Gammak 😂

    • @shenyt8091
      @shenyt8091 ปีที่แล้ว

      @@wathsunubathiya-ep2reOyata beda maniya call ganne

    • @shenyt8091
      @shenyt8091 ปีที่แล้ว

      @@wathsunubathiya-ep2reHenama trending ne 😅😂

  • @tharushapeiris
    @tharushapeiris 6 ปีที่แล้ว +44

    ස්පැගටි මනියා...රාමෙන්..!!!

  • @TravelWithChama
    @TravelWithChama 4 ปีที่แล้ว +52

    පරාක්‍රම ආතල් දෙනවනේ ඉතින් කරන්න බෑනේ මේක...😂රනිල්ගෙ නෑයෙක් වගෙ😂😅🤣

    • @alex10168
      @alex10168 2 ปีที่แล้ว

      Oka mage logo eka oya ay copy karanne oka mamay hadala google ekata demme

  • @tharukameshen
    @tharukameshen 7 หลายเดือนก่อน +4

    damn 2018 was 5 years ago, i cant believe tho

  • @aryanawanjana04
    @aryanawanjana04 2 ปีที่แล้ว +15

    ස්පැගටි දිව්‍ය පූජාව 😹 වයිරල් වුනාම ආපු මම 😅

  • @upeksenanayake6713
    @upeksenanayake6713 ปีที่แล้ว +68

    Anyone in December 2022?

  • @yasas_arandara
    @yasas_arandara 6 ปีที่แล้ว +11

    අම්බෝ මානසික ලෙඩ කියලා මෙහෙමත් ලෙඩෙක් දැක්කමයි!!RIP king parackaramabahu!!!😂😂 Vid ekanam sira maniya!!✌️✌️ Eelaga athal Eka enakam blan inne!!🤘🤘Ft!!

  • @chandrikadamayanthi6144
    @chandrikadamayanthi6144 ปีที่แล้ว +3

    2023 wela balanne kauda maniyage videos ???

  • @supun6128
    @supun6128 6 ปีที่แล้ว +41

    දෙන්නවම ගන්න වාලු
    බලහන් මේවයසට හිතෙන දේවල්ද😘😘😘😘

  • @sehansarajapaksha6388
    @sehansarajapaksha6388 3 ปีที่แล้ว +11

    භූමි කම්පාවෙන් බේරෙන්න බිත්තර කට්ටක් හොයන අසරණ මන් 😫

  • @ojithpabasara8585
    @ojithpabasara8585 4 ปีที่แล้ว +27

    ඒ ආතල් එක වෙන උන්ට දෙන්න බෑ මනියෝ❤️❤️❤️❤️❤️ පට්ට👍👍👍👍

    • @Noobmaster-dr3sx
      @Noobmaster-dr3sx 2 ปีที่แล้ว

      ඇත්ත බං

    • @chanuxorb337
      @chanuxorb337 2 ปีที่แล้ว

      zikka kota mokunda bn deyak balala hinawenwa witharai

  • @koreanlife4961
    @koreanlife4961 4 ปีที่แล้ว +15

    අඩෝ නිලා අපෙ පැත්තෙ ඩයල් එකක්. 😂😂

  • @කතාඅරණ
    @කතාඅරණ 3 ปีที่แล้ว +11

    අනේ මනියා අලුත් විඩියෝ එකක් ඔනේ පරන එවා 20 පාරක් විත්‍රර බලනවා

  • @purebloodmania5622
    @purebloodmania5622 6 ปีที่แล้ว +8

    දිගටම ඕනි 👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @malshimalshi9441
    @malshimalshi9441 5 ปีที่แล้ว +11

    මේ නීල් ධම්මිකට තියෙන්නේ මානසික ලෙඩක්. 😁 පව් අසරණයා

  • @pahantharumuthu2734
    @pahantharumuthu2734 4 ปีที่แล้ว +14

    කෝ තාම භූමිකම්පාව ආවේ නෑනේ 😂😂

  • @thikshana4130
    @thikshana4130 3 ปีที่แล้ว +10

    2021 මේ වීඩියෝ එක බලනකට්ටිය කෝ බලන්න 😂😂🤟🤟🤟🤟

  • @janithglaksan5235
    @janithglaksan5235 5 ปีที่แล้ว +8

    අනික් එක සොභාදහම වෙනස් කරන්න බෑ සතර සෘද්ධිපාද වැඩූ බුදුවරයෙකුට හැරෙන්න.

  • @wenurathalgahagoda3623
    @wenurathalgahagoda3623 6 ปีที่แล้ว +45

    මු කියන්නෙ ඇත්තක් උනොත් එහෙම අම්බො😂මන් නම් යනව බන් රටෙන්😂

    • @ManiYaOfficial
      @ManiYaOfficial  6 ปีที่แล้ว +23

      Lol mamath yanawa ehema unoth. Mage bella thamai mulinma kapanne rajathuma

    • @wenuranavod6799
      @wenuranavod6799 3 ปีที่แล้ว +2

      @@ManiYaOfficial අම්මෝහ්හ්😂

  • @highmaniyamax5546
    @highmaniyamax5546 4 ปีที่แล้ว +10

    පරාක්‍රමබාහු ලූ...ඌ මනසිකයෙක්...track පැනලා..

  • @naveenrandika
    @naveenrandika 6 ปีที่แล้ว +17

    Ammooo maniYaaa😂😂😂😂😂😂😂♥️

  • @aperson9681
    @aperson9681 6 ปีที่แล้ว +21

    සතියකට සැරයක් meme review එකක් දාපන් බං

    • @ManiYaOfficial
      @ManiYaOfficial  6 ปีที่แล้ว +2

      Maaseta 2k shape neh 😅

    • @aperson9681
      @aperson9681 6 ปีที่แล้ว

      Na na sathiykta sarayak one XD

  • @Cally-o8x
    @Cally-o8x 2 ปีที่แล้ว +4

    Thank you, you made my day❤️

  • @killnaxzmusic
    @killnaxzmusic 3 ปีที่แล้ว +33

    මම බැට් මෑන් යකෝ 😂✌ ඊයේ රෑ 10.50ට දැනගත්තේ 😁

    • @ad-hh7ep
      @ad-hh7ep 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

  • @abhayathushara7372
    @abhayathushara7372 6 ปีที่แล้ว +13

    2020 තෝ ඉවරයි මනියා 💀 උල තියන්නේ... උල 😂😂😂

  • @10101Che
    @10101Che 6 ปีที่แล้ว +21

    මහා පරාක්‍රමබාහු රජ සමය

  • @lahirudilshan8854
    @lahirudilshan8854 4 ปีที่แล้ว +30

    මට මේක බලන්න කලින් ප්‍රතමාදාර ලෑස්තිකරගන්න බැරිවුනනෙ බ්න් මරු ඕයි ඔය නම් 😂😂😂😂😂❤️❤️

  • @nisalimahavithanage5133
    @nisalimahavithanage5133 ปีที่แล้ว +2

    Anyone in january 2023 ? ❤ still loving this video

  • @Samuudiary
    @Samuudiary ปีที่แล้ว +4

    2023 balana mama 😢🎉

  • @suddagaming8081
    @suddagaming8081 6 ปีที่แล้ว +58

    සුපිරි මේ ටික අයියේ ...නීල් දම්මක ඔයා වීරයෙක් නෙ අපේ රටට වටින පොරක් 😂😂😂😂😂😂😂😂😂😂

  • @Nitro-Nation-YT
    @Nitro-Nation-YT 8 หลายเดือนก่อน +11

    Anyone in 2024
    👇

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 6 ปีที่แล้ว +25

    මනියා... එකෙන්ම ආදරෙයි,,, මේ වගේ ආතල් දෙනවට පිං ඈ..

  • @Gonzo-x0x
    @Gonzo-x0x 6 ปีที่แล้ว +23

    මහා පරාක්‍රමබාහු 😂😂😂 එක නම් ෆට්ට😂😂

  • @Shan_Wijerathne21
    @Shan_Wijerathne21 ปีที่แล้ว +2

    Anyone watching this in 2023 🥹❤
    These videos never get old 😌💗

  • @Arabic777
    @Arabic777 6 ปีที่แล้ว +52

    *ඔය පරාක්‍රමබාහු කියන එකා පොඩිකාලෙ අම්මගෙ අතින් බිමවැටිලා පයිකොටේ බිම ඇනිලද කොහෙද මේ වගේ ආතල් කතා කියන්නෙ😄😄😄*

  • @sasadulaniduwari9967
    @sasadulaniduwari9967 5 ปีที่แล้ว +13

    යකෝ ඒ remote කිබුලෙක් ඔයී.

  • @nethminafonseka4659
    @nethminafonseka4659 6 ปีที่แล้ว +107

    කිබුලෙක් නෙමෙයි යකෝ prank එකක් කරන්නෙ ඌ serious අරන් ගහනව කියහංකො 😂😂

    • @Indrachapa
      @Indrachapa 6 ปีที่แล้ว +6

      nethmina fonseka අන්න යාලුවෝ..

    • @thila2064
      @thila2064 6 ปีที่แล้ว +6

      ow bn...ape ehema kariyada apiva kanna dala yai...
      meka boru ekk unath aru yaluwa wenwa wathurata panna!!!FREINDS

    • @ManiYaOfficial
      @ManiYaOfficial  6 ปีที่แล้ว +18

      Patta ne 😁❤

    • @Gamingff-em3zk
      @Gamingff-em3zk 4 ปีที่แล้ว +2

      @@ManiYaOfficial o😂

  • @balor8335
    @balor8335 3 ปีที่แล้ว +7

    Corona ආවෙ නීල් දම්මිකයා නිසා වෙන්න බැරිද

  • @SasiYaMaLLiYa
    @SasiYaMaLLiYa 3 ปีที่แล้ว +10

    මනිය අලුත් video දාන්නේ නැති නිසා පරණ video බලන උන් කෝ 🙂👍

  • @avishkaabeysuriya6384
    @avishkaabeysuriya6384 4 ปีที่แล้ว +10

    මනියෝ කෝල් එකක් අරන් අහපන් කොරෝනා ගෙන්නුවෙත් ඌද කියලා

  • @manji1543
    @manji1543 5 ปีที่แล้ว +57

    කවුද මේ නීල් කියන පකයා ! 2018 අවසානේ භුමි කම්පාවක් එනවා කිවුවට දැන් 2019 පලවෙනි මාසෙත් ඉවරවෙන්න ලගයි

    • @luciferdrew6031
      @luciferdrew6031 5 ปีที่แล้ว +2

      අම්මොහ් බන් එකහ්..නීල් පකයා...ඕකුන් බොරු බන් කියන්නෙ ගොන් පක්කු..😂

    • @knowledgeproductions9650
      @knowledgeproductions9650 4 ปีที่แล้ว +1

      Yako 2020 coranath avith

    • @prospace8032
      @prospace8032 3 ปีที่แล้ว +1

      dan 2021.thama awe nene

    • @peelingpeely2524
      @peelingpeely2524 3 ปีที่แล้ว

      Me 2099 Zombioth awa mu kiwwa dee uneth na

    • @dilinishashikala8064
      @dilinishashikala8064 3 ปีที่แล้ว

      @@peelingpeely2524 😂😂😂

  • @mudithatharuneth8367
    @mudithatharuneth8367 3 ปีที่แล้ว +2

    Ammo old is gold netha 😮🖤

  • @sl.asitha3202
    @sl.asitha3202 4 ปีที่แล้ว +11

    Nil dammika ජත්‍යන්තරේට යවන්න ඔනේ ඩයල් එකක් 😂😂

  • @thushartz7917
    @thushartz7917 5 ปีที่แล้ว +30

    අවුරුද්දකට පස්සෙත් බැලුව බං 😂😐🤪

    • @elysiandl
      @elysiandl 4 ปีที่แล้ว +2

      තාමත් බලනවා බන්😂😂😂

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 2 ปีที่แล้ว +4

    අඩො භූමිකම්පාවෙං ලස්ස 2ක් විතර මලා ඈ 😂😂

  • @elysiandl
    @elysiandl 4 ปีที่แล้ว +1

    Dawasata ube video ekak hri blnwa bn maniya aniwaryn💪❤️

  • @KaviJayChiran
    @KaviJayChiran 6 ปีที่แล้ว +6

    Ammoooo Maniya.... Ekanam Athal..💖💖💖💖💖💖

  • @dilakshadilshan896
    @dilakshadilshan896 ปีที่แล้ว +10

    Anyone in 2023 ?

    • @loki_xeditz
      @loki_xeditz 6 หลายเดือนก่อน +1

      2024

    • @danidu7015
      @danidu7015 5 หลายเดือนก่อน +1

      2024

  • @dilshanka8844
    @dilshanka8844 6 ปีที่แล้ว +27

    2020 නීල් ජනාදිපති ආවම උබලට ගොඩාක් රිදෙයි...... 😂😂😂
    Patta video eka brooo

    • @ManiYaOfficial
      @ManiYaOfficial  6 ปีที่แล้ว +3

      Hahah 😄 thanks ❤

    • @supundilshan4933
      @supundilshan4933 4 ปีที่แล้ว +5

      මන් බැලුවේ 2020 ජනාධිපති පත් උනම් පස්සේ😂

  • @KaviYah.
    @KaviYah. 6 ปีที่แล้ว +38

    අම්බෝ හොද වෙලාවට කන්න කලින් බැලුවෙ. කනකොට බැලුවනම් ඉස්මොලේ ගිහින් මැරෙනව😂😂😂

    • @Iamubetatta
      @Iamubetatta 6 ปีที่แล้ว +1

      puffff

    • @KaviYah.
      @KaviYah. 6 ปีที่แล้ว +1

      #MaLiya gaming මොකො උබ පුෆ් ගාන්නෙ

    • @ManiYaOfficial
      @ManiYaOfficial  6 ปีที่แล้ว +2

      Lol 😂❤

    • @darshanikumarihami1643
      @darshanikumarihami1643 5 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂

  • @hkmsawwa
    @hkmsawwa 6 ปีที่แล้ว +57

    තව ගේමු ❤️❤️ SL PEWDIEPIE 😌💕

  • @dinukalakshara5432
    @dinukalakshara5432 4 ปีที่แล้ว +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ ooi 💓

  • @sithijamalinga2924
    @sithijamalinga2924 4 ปีที่แล้ว +3

    ස්පැගටි කියන්නේ දෙවියෝ අදහන ආගම් troll කරන්න හදපු එකක්

  • @dhanukaprabhashwara6681
    @dhanukaprabhashwara6681 4 ปีที่แล้ว +2

    අවුරුද්දකට පස්සෙත් බැලුව මනියා...😁😊

  • @dailyshorts2859
    @dailyshorts2859 3 ปีที่แล้ว +4

    maha parakramabahu who is one of the most powerful hero weapon and greatest king who improve our country to grand level.

  • @sandaruwanitsme
    @sandaruwanitsme 6 หลายเดือนก่อน +5

    Anyone 2024? 👋

  • @Tommy_4VC
    @Tommy_4VC 2 ปีที่แล้ว +3

    Ammo Maniya..Meka Maru 😂😂❤✨️

  • @yugeshayovinda5345
    @yugeshayovinda5345 6 ปีที่แล้ว +2

    Meme nm ithin maniya thama 😍❤ ambo thawa paharak 🔥 lankawe minissu gana hari adambarai brow 😅❤

  • @chamishanz3714
    @chamishanz3714 2 ปีที่แล้ว +5

    පරාක්‍රමබාහු left 😂

  • @yasassriekanayake5058
    @yasassriekanayake5058 ปีที่แล้ว +4

    2023 ko 😂

  • @dixazdiary160
    @dixazdiary160 6 ปีที่แล้ว +33

    අම්මෝ පරා.. ඉක්මණට රටදල යන්න ඕනේ.. භූමිකම්පාවක් එනවලූ...

  • @thila2064
    @thila2064 6 ปีที่แล้ว +1

    niymai maniya(kapila)thwa ona pie FM ELAMA JAYA WEWA
    Pie FM 69.9
    DIVAINA PURA....PIEEEEEEEE

  • @nethminafonseka4659
    @nethminafonseka4659 6 ปีที่แล้ว +18

    මොකාද යකෝ ස්පැගටි කියන්නෙ 😂😂

    • @ManiYaOfficial
      @ManiYaOfficial  6 ปีที่แล้ว +4

      Kaamak lol :3

    • @waterbottlexd1298
      @waterbottlexd1298 6 ปีที่แล้ว +2

      Noodles neh bn? Ramen kynne nm noodles. පැස්ටෆාරියන් කියන්නෙ ඒක නිසා වෙන්න ඇති

  • @Madushan-
    @Madushan- ปีที่แล้ว +1

    2023 set eka ❤️🙂

  • @sujeewa8067
    @sujeewa8067 5 ปีที่แล้ว +8

    😅😅මහා පරාක්‍රම 😅😅 මූ ත්‍රස්තවාදියෙක් ද කෝහෙද!

  • @iphoneyoutube7731
    @iphoneyoutube7731 2 ปีที่แล้ว +2

    කව්ද බන් මූට නින්දෙන් ගංජා කෑල්ලක් නහයට අල්ලපු පරයා 😡ගැම්මක් සගොර් @Maniya

  • @dulakshasandeepa
    @dulakshasandeepa 10 หลายเดือนก่อน +5

    Anyone in 2023 Decemer ?

  • @lochasl2899
    @lochasl2899 3 ปีที่แล้ว +1

    මනිය අයියට ටීවි චැනල් එකක් අරන් දෙන්න ඕනෙ

  • @kavindu1498
    @kavindu1498 2 ปีที่แล้ว +4

    දෙතුන් පාරක් බලලත් ආය බලනව නම්උඹ ත් ලෙජන්ඩ් කෙනෙක් 😍❤

  • @shortcinema2833
    @shortcinema2833 6 ปีที่แล้ว

    Ammmooooo hina kala marenawa ban... ubanam machan supiri... patta athal...... prank niyama video... ela ජයවේවා bokka

  • @techbrox8482
    @techbrox8482 3 ปีที่แล้ว +10

    මේ පැණි ධම්මික නෙවෙයි නේද 😹

    • @D-OSHADA
      @D-OSHADA 3 ปีที่แล้ว +2

      නැ නැ නිල් ධම්මික 😂😂

  • @dinewhansana4321
    @dinewhansana4321 3 ปีที่แล้ว +1

    Ado parakrama bahuta kiyala mage bathroom ekata sunamiyak genna ganna bari weida ? Ape කරන්ට් eka na ne🙄🙄

  • @typical2x65
    @typical2x65 6 ปีที่แล้ว +72

    නීල් දම්මිකව අගමැති කරමු...

  • @lavishkapraneeshwara9102
    @lavishkapraneeshwara9102 2 ปีที่แล้ว +1

    2021 december wala apahu video eka balana mama

  • @JinendraDeshapriya
    @JinendraDeshapriya 4 ปีที่แล้ว +3

    නියමයි මනියා
    අඩේ නීල් තමුසෙ මාර මනුස්සයෙක්නෙ සොවාන් වෙලා මිනිස්සු මරන්නෙ එක්කො මොකෙක් හරි මුගේ ඔළුව හෝදලා නැත්නම් ඉතින් පිස්සු

  • @Oggycmf
    @Oggycmf 2 ปีที่แล้ว

    Miss you maniya🙂💔

  • @nilangagayashan5650
    @nilangagayashan5650 3 ปีที่แล้ว +3

    අම්මො මෘගයා ඒක නම් පට්ට cer

  • @ashengallery4785
    @ashengallery4785 3 ปีที่แล้ว +4

    2021 බලන අය කො...😂

  • @pathumtharusha7590
    @pathumtharusha7590 4 ปีที่แล้ว +3

    නෙයිල් දම්මික වගේම මැන්ටල් පොරක් ඉන්නව අපේ පැත්තෙත් පොර කියන්නෙ පොර රාවණාටත් කලින් ඉදන් ඉන්නෙ කියල 😂😂

  • @dilshanmadhushanka756
    @dilshanmadhushanka756 6 ปีที่แล้ว +38

    නීලා කියන බොරු බලපම්කො එවන්න කියපල්ලා ආය සුනාමියක් හිට්ං ගහං යන්න 😂😂😂

  • @ෂෙනාල්
    @ෂෙනාල් 2 ปีที่แล้ว +3

    බිජ්ජ උල්ද මනියෝ 😑😑😑❤️

  • @19hashan93
    @19hashan93 6 ปีที่แล้ว

    Pie fm eka digatama karagena yanna maniya. niyamai

  • @newborngamersnaiya6857
    @newborngamersnaiya6857 6 ปีที่แล้ว +22

    යකෝ ඕකව අංගොඩ ගිහින් දහන් දැම්මා තත්වේ උග්‍ර අතටම ගිහින් තියෙන්නේ