Pie FM - April Meme Review 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @exo8867
    @exo8867 3 ปีที่แล้ว +192

    මේ වීඩියෝ....පරන වෙන්නෙ නෑ මනියෝ...😂මම උබේ හැම වීඩියෝ 1ක් ම 3 න් පාරට වැඩිය බලලා ඇති....😂😂😂👍👍❤️❤️අලුත් එකක් ගෙනෙන්කො..

  • @thekattatv4181
    @thekattatv4181 5 ปีที่แล้ว +2107

    අඩෙ බන් අයි බන් නැවැත්තුවේ meme riview ඕනෙ අය like comment වැස්සක් ඩෙන්න

  • @myHubLK
    @myHubLK 5 ปีที่แล้ว +333

    මමත් ඔයිට සමාන එකක් කිව්වෙ, ඒත් කිව්වෙ 100,000ට ලන් වෙලා එකයි බලන උන්ගෙන් බාගෙකට වඩා මීහරක් කියන එකයි අමතක උන නිසා කතා අහගන්න උනා.

    • @fahmyshiham3796
      @fahmyshiham3796 4 ปีที่แล้ว +9

      Amboo pw yakoo mu...go ahead stay awesome raspat....

    • @dinethrahul2799
      @dinethrahul2799 3 ปีที่แล้ว +5

      හ්ම්මො

    • @ishedhpinsara9309
      @ishedhpinsara9309 3 ปีที่แล้ว +4

      dilshan අයියේ ඔයත් පට්ටම sapot කාරයෙක්

  • @pandukavlogs5125
    @pandukavlogs5125 5 ปีที่แล้ว +631

    Monthly MEME
    නවත්තන්නනමි එපා මචෝ....
    අපරාදයක් වෙන්නේ....😶😶😶😶😶😶😶😶😶🤐🤐🤐🤐🤐

  • @imashds
    @imashds 5 ปีที่แล้ว +401

    වීඩියෝ එක බල බල ඉද්දි එක පාරටම VPN දාන්න උනා කියහන්කෝ 😂🔨

  • @b13toxic55
    @b13toxic55 5 ปีที่แล้ว +2142

    Pie fm නවත්තන්න එපා කියන උන් මේකට ලයික් කරපල්ලා...

    • @SLBiZ
      @SLBiZ 5 ปีที่แล้ว +12

      එපෝ ... දිගටම ඕනෙ

    • @suraps8794
      @suraps8794 3 ปีที่แล้ว +5

      Hamaniyan pakaya

    • @ishedhpinsara9309
      @ishedhpinsara9309 3 ปีที่แล้ว +4

      ලයික් කලා බොල

    • @satheeshyasindu1934
      @satheeshyasindu1934 2 ปีที่แล้ว +3

      දැන් නෑනේ බන් වීඩියෝ දාන්නේ

  • @runeththamuditha1454
    @runeththamuditha1454 5 ปีที่แล้ว +746

    අපිට කපිල උණ්ඩුකපුච්චා දිගටම ඕනේ 😕🖤

    • @ManiYaOfficial
      @ManiYaOfficial  5 ปีที่แล้ว +113

      Kapila enawa ithin normal Pie FM episodes walin. Monthly Review eka witharai nawaththanne. :)

    • @runeththamuditha1454
      @runeththamuditha1454 5 ปีที่แล้ว +7

      @@ManiYaOfficial 🙂

    • @nimanthakolambage9356
      @nimanthakolambage9356 3 ปีที่แล้ว +13

      @@ManiYaOfficial නවත්තන්ඩ එපා 😕 ආසාවෙන් බලන්නෙ මේකයි විනී එකයි විතරයි 🥺🥺 නවත්තන්ඩෙපා 😐

    • @nimanthakolambage9356
      @nimanthakolambage9356 3 ปีที่แล้ว +8

      ආ නවත්තලානෙ 😕 මන් පරන එකක් බලලා තියෙන්නෙ 😐

    • @achinthadissanayake2363
      @achinthadissanayake2363 3 ปีที่แล้ว +5

      @@nimanthakolambage9356 hah 😂🤣🤣😂😅

  • @imantha9x
    @imantha9x 5 ปีที่แล้ว +150

    අවුලක් නෑ මනියො මම කියන්නෙ නෑ නවත්තන එපා කියලා.මොකද ඕක හදන්න කන කට්ට අපිට තේරෙනවා.මෙච්චරකල් ආතල් දුන්නට තෑන්ක්ස්😍.ගේම් වීඩියෝස් දාන්න දිගටම.චභීලත් එක්ක.

    • @dasun467
      @dasun467 5 ปีที่แล้ว +3

      Epa bn

    • @imantha9x
      @imantha9x 5 ปีที่แล้ว +2

      @@dasun467 අපිට කියන්න බෑනෙ බං.මනියට එපා වෙලානං.😭😭😭😭

  • @ljay284
    @ljay284 5 ปีที่แล้ว +123

    Monthly meme review ඉවර උනාට කමක් නැ බං. දැන් content අඩු වෙනවා කියලා අපිටත් තේරෙනවා එකම මානසික ලෙඩ්ඩු ටික තමා 😂 මොනවා කරත් අපි බලනවා.❤️❤️#PieArmy

    • @kitchengun4273
      @kitchengun4273 5 ปีที่แล้ว +1

      ane pala pala adoo.... lankawe kawadda gothyo nathi wenne ???......50 % kma gothayo thamai inne

    • @ljay284
      @ljay284 5 ปีที่แล้ว +1

      @@kitchengun4273 ඒකනෙ උබත් එකෙක්නෙ😂🔫

    • @kitchengun4273
      @kitchengun4273 5 ปีที่แล้ว

      @@ljay284 ow

  • @dulawinpitipana8906
    @dulawinpitipana8906 5 ปีที่แล้ว +34

    මනියා,උබට මේ මීම් රිවිව් එක දාන්නෙ නැතුව ඉන්න තිබ්බේ.මීම් රිවිව් නවත්තන එක ගැන මුලින්ම කියපු නිසා වෙනදා තරම් ආසාවෙන් බැලුවෙ නෑ.දුකෙන් තමා බලන්න පටන් ගත්තෙම උබත් එච්චර ගැම්මකින් කලේ නෑ වගේ.අවුලක් නෑ.මීම් රිවිව් නවත්තන්න.
    මන්දා අපිට නම් උබගේ මීම් රිවිව් එක මාරම ආතල්(මේක හැර)
    හැබයි අකමැත්තෙන් කරන්න ඕන්නෑ.මීට වඩා හොඳ කන්ටෙන්ට් ඉස්සරහට ගේන්න.
    Thank you Maniya.

  • @sansaladissanayake6597
    @sansaladissanayake6597 5 ปีที่แล้ว +203

    මං හිතුවෙ ඩේට ඉවරයි කියල පස්සෙ තමා මතක් උනේ තාමත් ජනාධිපති මෛත්‍රී නෙ කියල😂

    • @shanmax5112
      @shanmax5112 5 ปีที่แล้ว +3

      😂😂😂😂😂

    • @sahanmaduhansa3563
      @sahanmaduhansa3563 5 ปีที่แล้ว +1

      Eka nm sira

    • @SLBiZ
      @SLBiZ 5 ปีที่แล้ว +2

      Sira කතාව

    • @chamikadilshan9901
      @chamikadilshan9901 4 ปีที่แล้ว

      Mokadde ake therume 🤔🤔🤔

    • @deepanatask5055
      @deepanatask5055 3 ปีที่แล้ว +1

      Gota genalla dan athiwebda data thiyanawa neda

  • @sanjeewaperera5751
    @sanjeewaperera5751 5 ปีที่แล้ว +138

    දවසේ VPN දාගෙන බලපු පළවෙනි වීඩියෝව 😂😂 අර යකා ආයෙත් බිලොක් කරලා කියපංකෝ 🤣

  • @ChAbhi
    @ChAbhi 5 ปีที่แล้ว +248

    ඩෙඩ්. 😂😂

    • @ravindrafernando3960
      @ravindrafernando3960 5 ปีที่แล้ว +1

      බලපන් බන්

    • @ghostkiller9448
      @ghostkiller9448 5 ปีที่แล้ว +1

      ChAbhi 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @sanjeewagayashan2720
    @sanjeewagayashan2720 5 ปีที่แล้ว +26

    ඒයි මනියා...උඹට monthly review එක stress උනාට අපිටනම් ඒක නැතුව පට්ට අවුල් හොඳේ... youtube එකේන් ආතල් videos බලල ගන්න ආතල් වලින් 45%ක් විතර නැතිවෙලා යනව bro ඕක නැවැත්තුවොත්...😔😔😔
    හැබැයි අලුතින් පටන්ගන්න වැඩටිකත් කලින් කරාටත් වඩා ලස්සනට කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ඕං....🙂👍👍👍
    All the best maniya....👍👍👍

  • @s2jzx
    @s2jzx 5 ปีที่แล้ว +33

    meme රිවීව් එකට මොන කලර්ද යකෝ ? මටනං කිසි වෙනසක් දැනුනෙ නැ , වෙනද වගේ ආතල් එක ගත්ත 😂😂😁❤

  • @maliyavideos2222
    @maliyavideos2222 5 ปีที่แล้ว +32

    හදවතට ඉඩක් දෙන පොරක්❤️

  • @dexter_368
    @dexter_368 5 ปีที่แล้ว +126

    මීම් රිවීම් නැවැත්තුවොත් උබව මරනවා 😂✋. කඩු තුනය් මන්න 5ය් තියේ

  • @nilupulranasinghe6302
    @nilupulranasinghe6302 5 ปีที่แล้ว +7

    උබෙ කැමැත්ත බන් 👍 අකමැත්තෙන් කරන්න ගියොත් එපා වෙනවා තමා. රෙඩිට් සීන් එක මරු ❤️

  • @pabasaramahinsa25
    @pabasaramahinsa25 5 ปีที่แล้ว +7

    මනියගෙ මුල Meme review😥 මුල අමතක කරන්න එපා බං 😥😥

  • @zeusgamingsl
    @zeusgamingsl 5 ปีที่แล้ว +20

    මොනව කරත් අපි උබත් එක්ක මනියෝ.
    අකමැත්තෙන් කරන්න එපා මොනවත්.
    කරන දෙයක් කැමැත්තෙන් කරහන්.

  • @migHty_spiDey
    @migHty_spiDey 5 ปีที่แล้ว +13

    අයියෝ...monthly meme review ඕනේ...

  • @chamarapradeep3377
    @chamarapradeep3377 5 ปีที่แล้ว +6

    පට්ටම අවුලකින් ඉද්දි තමා මේ video එක බැලුවෙ.. ඒත් මටත් නොදැනිම හිනා ගියා 😂 thanks maniya❤

  • @wishvaravi7785
    @wishvaravi7785 5 ปีที่แล้ว +21

    විනී ද පූහ් ගෙ මීම් හරිය යග්දි සිග්නල් නැති උනා වගේ එකක් උනා😂 අයෙත් ඩේට ඕෆ් කරල ඔන් කරල බැලුව ,අප්පට හිටං බ්ලොක් කරල නේද සෝශල් මීඩිය🤣🐓😂

  • @yesh9482
    @yesh9482 5 ปีที่แล้ว +33

    Keep grinding no matter what maniya💯

  • @dineshsameera306
    @dineshsameera306 5 ปีที่แล้ว +53

    දාපං දාපං .....creative නෙවෙයි ඕන පු*ක් දාපං අපි බලනවා..... නැත්නම් කනවා කැවුත්ත උබේ........

  • @JIGGASL
    @JIGGASL 5 ปีที่แล้ว +20

    I fart in the morning sometimes when I check notification.
    but when I see me on monthly review, the fart was so emotional... :D
    thank #maniya for put me in.

  • @randomdaysinlife8431
    @randomdaysinlife8431 5 ปีที่แล้ว +3

    Maniya don't stop your monthly review.
    We love it, there are lot of youtuber's but they can't make anyone laugh.but you can we love you and we really appreciate what you're doing.well Done bro, stay awesome💕💯

  • @lihinaloshan2003
    @lihinaloshan2003 2 ปีที่แล้ว +1

    ඉස්සරහට කරන වැඩ ඔක්කටම congratulations මනියා...! බුදුසරණයි

  • @isuruchamara6566
    @isuruchamara6566 4 ปีที่แล้ว +4

    මුඩ් අවුට් වෙච්ච වෙලාවේ උබේ පිහිට තමයි මනියා❤️❤️❤️

  • @akashperera4021
    @akashperera4021 5 ปีที่แล้ว +1

    මනියා උබව ඉස්සෙල්ලාම දැක්කෙත් monthly meme review එකකදී❤ සුපිරියටම meme review ගේනවා බන් උබ..මන් උබේ හැම meme review එකක්ම බලලා තියෙනවා..පට්ටමයි බන්..නවත්තලම දාන්න එපා මනියෝ stress එකක් අරගෙන කරන්න එපා බන් හිමින් සැරේ free එකේ කරපන්..

  • @dlinorbit1887
    @dlinorbit1887 4 ปีที่แล้ว +17

    ManiYa: starts giving a lecture
    Me: *double-tap double-tap double-tap

  • @buddhinigamage1162
    @buddhinigamage1162 5 ปีที่แล้ว +4

    Every month I’m expecting this ! Don’t stop this😭

  • @BSwithLeon
    @BSwithLeon 5 ปีที่แล้ว +8

    Thanks for the great content Maniya❤️

  • @jaguargames861
    @jaguargames861 5 ปีที่แล้ว +20

    මනියො උබේ පෝන් නම්බර් එක දියංකො උබෙන් කෝල් එකක් ආවොත් ආන්සර් නොකර ඉන්න😂😂😂

  • @Djrrdulaj
    @Djrrdulaj 5 ปีที่แล้ว +25

    අඩෝ මේ වැඩේ නවත්තන්න එපා. මේක පට්ට ඕයී 😔😔🙏

  • @RMT_CHAMIDU_YT
    @RMT_CHAMIDU_YT 5 ปีที่แล้ว +19

    Ade මනියා එපා බ්න් නතර කරන්න අපි එනකම් බලන්නේ 😒😔

  • @savin.harshana
    @savin.harshana 5 ปีที่แล้ว +3

    Just do what makes you happy maniya. Whatever you do we will support you. Good luck on your future and we’re looking forward for some amazing content like you’ve always given us. Pls if you can upload more often it’s a real pain when you have to be patient for a week to see a video of yours but it’s only if you can. Anyway keep doing what you’re doing. Stay awesome bro!!!👊🏻 (bro fist😂💔)

  • @SaninduLakkitha
    @SaninduLakkitha 5 ปีที่แล้ว

    වැඩේ නවත්තන එකටනම් ඇත්තට අවුල් බන්. හැබැයි ඉතිං නවත්තන්න වෙන හේතු ටිකනම් ඇත්ත. කොහොමහරි කමක් නෑ මනියෝ සතියට සැරයක් හරි විඩියෝ එකක් දාන්න බලහන්. කොයි වෙලාවේ මැරෙයිද කියලා පණ ගැහි ගැහි ඉන්න කාලෙක හිනා වෙලා සතුටින් ඉන්න පුලුවන් උබලගෙ මේ විඩියෝ එක්ක වගේ බලලා තමා බන්..ජය..! ✌️

  • @dumaldulnitha7431
    @dumaldulnitha7431 2 ปีที่แล้ว +5

    2022 meka balana mama

  • @godofthunder8708
    @godofthunder8708 12 วันที่ผ่านมา

    දැන් අව්රුදු 5ක් වෙනවා බන් උබ meme reviews නවත්තලා. හැබැයි මන් තාමත් බලනවා බන් ඒවා 🥺❤️ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ. පුලුවන්නම් ආයේ පටන් ගනීම් මනියෝ. ජයවේවා..! ❤️🔥

  • @lahirusadaruwanlahirusadar2313
    @lahirusadaruwanlahirusadar2313 5 ปีที่แล้ว +12

    නවත්තන්න එපා මනියා දිගටම කරන්න😘😘😘😘

  • @kavinduperamunaarachchi2094
    @kavinduperamunaarachchi2094 5 ปีที่แล้ว +2

    We need more monthly reviews maniYa!
    Please don't stop now🙏

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 5 ปีที่แล้ว +74

    යකෝ උඹ සබ් කරෙත් මේම් රිවීව් නිසා ඒක නැත්තන් කම්මැලි 🙂ගේම් නම් හැමෝම කරනවා අප්පිරියයි 😂

    • @manikerenuka6015
      @manikerenuka6015 5 ปีที่แล้ว +2

      ගේම් නම් අප්පිරියයි 👍

    • @lahirurathnayake9173
      @lahirurathnayake9173 5 ปีที่แล้ว

      Isuru Dhananjaya aniwa machan

  • @sadeeshae
    @sadeeshae 5 ปีที่แล้ว +16

    උබ stress වෙලා කරන එකෙන් අපේ stress නැති වෙනවා බං.. ❤

  • @wjasindu5638
    @wjasindu5638 5 ปีที่แล้ว +13

    ManiYa : I'm stopping monthly meme reviews
    Me & ManiYa's Fans: 😐🔫

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton9646 5 ปีที่แล้ว +1

    හැම මාසෙම ආසාවෙන් බලන් හිටියෙ උබෙ monthly meme review එනකන්..එකත් ඉවරයි 😪😪

  • @dhanushkasanathkumara5181
    @dhanushkasanathkumara5181 5 ปีที่แล้ว +4

    නවත්තන්න එපා බන් ලංකාවේ වෙනස් වැඩක් පටන් ගත්තේ උබ විතරයි එකත් නවත්තන්න එපා 🙏🙏☹️

  • @ridermalli2560
    @ridermalli2560 2 หลายเดือนก่อน +2

    Good old days 🫡

  • @masterofligma
    @masterofligma 5 ปีที่แล้ว +4

    I really like the monthly meme review but, you do what you like machan.

  • @madushandesilva142
    @madushandesilva142 5 ปีที่แล้ว

    ඒක ඇත්ත බං... ටික කාලෙකට නවත්තන එක හොඳයි.. meme නෑ දැං හොඳ ඒවා.. ආතල් දෙන එක ආතල් එකේ කරන්න ඕනෙ වැඩක්.. නැතුව ඕනවට එපාවට කරල වැඩක් නෑ.. එල බං ජය.. තව වෙනස් ආතල් එකක් දියං හොඳට හිතල බලලා.. Best of Luck mate !!! ✌️

  • @yashnimnada4599
    @yashnimnada4599 3 ปีที่แล้ว +3

    අක්කා බැනගෙන අවා "පුලුවන්නම් video බලල data ටික ඉවරකරහන් කියල ". පස්සේ බලන්නේ මනියගේ video එකක් කියල දැක්කහම එකිත් මන්ලගින් ඉදගෙන කටවහගෙන බලන් හිටියා. බලහන් කෝ එකෙත් හැටි.😂😂😂

  • @miyuruify
    @miyuruify 5 ปีที่แล้ว +2

    Monthly review was the highlight in ManiYa's channel. We hope you'll change your mind maniya. Anyway good luck bro !

  • @nRana7
    @nRana7 3 ปีที่แล้ว +6

    දැන් උබ පොඩි වීඩියෝ එකක් වත් දාන්නෙ නෑනෙ දාපන්කෝඔ😐😐

  • @heshan8625
    @heshan8625 3 ปีที่แล้ว +11

    Pie FM එකට හදවතින්ම set වෙවුන් මගේ comment එකට like karan පලයල්ලා😈😈

  • @Naturemdh
    @Naturemdh 2 ปีที่แล้ว +5

    මේ 2022, කව්ද හිතුවෙ නැති කරලම දායි කියල 🥺

  • @chamikasandanuwan6911
    @chamikasandanuwan6911 5 ปีที่แล้ว +2

    අපරාදෙ මනියා ,, දුකයි ,ජය වේවා කරන්න ඉන්න වැඩ එකෙන්ම සාර්තක වෙන්න ඔනෙ...👊👍

  • @yasassriekanayake5058
    @yasassriekanayake5058 3 ปีที่แล้ว +3

    The man who killing our stress "maniya(kapila)"
    Respect manitha cer

  • @dilshannayanajith6943
    @dilshannayanajith6943 5 ปีที่แล้ว

    අවුලක් නැ මනියා...උඹේ විදියට වැඩේ කරහං...උඹ දාන ඕන එකක් අපි බලනවා..👌👌

  • @sanujagihan5207
    @sanujagihan5207 5 ปีที่แล้ว +41

    පිස්සු කෙළින්න එපා අපිට ඔනි පයි fm😞

  • @nightfurious7734
    @nightfurious7734 5 ปีที่แล้ว +1

    විඩියො නවත්තන්න එපා බන් අපිට එපා වෙයි ආසවෙන් මොච්චරයි බලන්නෙහ් බන්

  • @malithisw
    @malithisw 3 ปีที่แล้ว +3

    ආයෙත් මේවා නැති නිසා අදටත් පරන ඒවා බලනවා :(
    අද 2021/06 :(

    • @kasunkallhara2114
      @kasunkallhara2114 3 ปีที่แล้ว +2

      අනිවා , මූ දැන් video දාන්නෑ නේ 😒

  • @udithawijeratne7361
    @udithawijeratne7361 5 ปีที่แล้ว +1

    The only SL TH-camr i enjoyed recently, Don't stop it nigga. :(

  • @vinyaprasadi3645
    @vinyaprasadi3645 5 ปีที่แล้ว +5

    Please don't stop posting reviews..... 😭 Your videos are just goals ❤️😭

  • @dilanthanayanagith8466
    @dilanthanayanagith8466 5 ปีที่แล้ว

    නවත්තන්න එපා මනියෝ. උබෙ විඩියෝ එනකන් අපි මග බලන් ඉන්නෙ

  • @subagya3176
    @subagya3176 5 ปีที่แล้ว +6

    Ado dukai bn sirawtama ube videos බලලා thami ප්‍රශ්න අමතක කරන්නෙ කමක් නැ උබෙ කැමැත්ත හින්දා ubata හොඳයි kiyla හිතෙන eka karhan ❤👊👊 respect 👊👊

    • @ManiYaOfficial
      @ManiYaOfficial  5 ปีที่แล้ว +3

      Wenada wage normal pie fm episodes daanawa :)

  • @kaweeshanz5293
    @kaweeshanz5293 4 ปีที่แล้ว

    උබ නම් මරු බන් ආදරෙයි මනියො උබට හැම සතියෙම මේ වගේ විඩියෝ දාපන් ජය වේවා ....🤩

  • @anjanakarunarathna1752
    @anjanakarunarathna1752 8 หลายเดือนก่อน +52

    2024/03/11 🥹

    • @Popupss-pu
      @Popupss-pu หลายเดือนก่อน +1

      Yo my birthday

  • @monara97
    @monara97 5 ปีที่แล้ว

    meme review eka thiyenawanam hodai bn eka kohomath patta athal ekak. anyway all the best mchn!!!

  • @SriLanka945
    @SriLanka945 ปีที่แล้ว +3

    තාමත් මනියගෙ පරණ වීඩියෝ බලන අය මේ කොනට 😌❤️

  • @udayangasoysa5989
    @udayangasoysa5989 5 ปีที่แล้ว

    i like maniya.....වීඩියෝ එක කොච්චර වෙලා තිබ්බත් බලනවා.....

  • @dinathpathi1038
    @dinathpathi1038 3 ปีที่แล้ว +12

    මනියාගෙ u tube chanel එක close කරන්න එපා කියන අය lke කරන්න

  • @linksbro5515
    @linksbro5515 5 ปีที่แล้ว

    මනියාට ඉදිරියට monthly Review කරගෙන යාමට . lighting system එකක් හා ජෙනියක් අරන් දෙන්න කැමති උන් like කරන්නෝ.....
    monthly review එක නම් එල මනියා...

  • @choiceyourlife1
    @choiceyourlife1 5 ปีที่แล้ว +5

    ඔන්න ආපහු VPN වලින් ඓන්න වෙලා නවත්තන්න එපා Maniya අනෙ අනෙ

  • @sahanmaduhansa3563
    @sahanmaduhansa3563 5 ปีที่แล้ว +1

    Patta bn maniya....
    Ube video ekak enakn maga balagena hitiye.

  • @jehanfd
    @jehanfd 5 ปีที่แล้ว +27

    උබ enjoy කරත් නැතත් අපි කරනවා..අපි වෙනුවෙන් කරපන්..ලංකාවෙ meme review කරන්න ඉන්නෙ උබ විතරයි..වෙන එකෙක් හිටියත් අපි බලන්නෙ නෑ..එපා වෙනවා බන් ෂිට් 😓 කැරි හිටමා social media block කරලත් එක්ක..කට්ට කාගෙන කැනඩාවෙ ඉඳන් බලන්නෙ හුත්තෝ..කපිල උන්ඩුකපුච්චයි උගෙ හාපික් බොතලෙයි දැක්කෙ නැත්තම් ලොකු අඩුවක්😓

  • @ThenuSandul
    @ThenuSandul 5 ปีที่แล้ว +2

    nice video maiya
    but dont stop the pie fm do small clips of pie fm

  • @senuja1607
    @senuja1607 3 ปีที่แล้ว +5

    2021 balana aye inawathe🙋💪

  • @Kalabalaya
    @Kalabalaya 5 ปีที่แล้ว

    Ela bn maniya Gg. Issarahatat hoda createvi wadak balaporottu wenawa. Respect ❤

  • @sahanbandara6476
    @sahanbandara6476 5 ปีที่แล้ว +4

    මනියා මාසෙන් කරන්නෙපා මාස තුනකට වගේ දාන්ඩෝ නවත්තන්න එපා😥

  • @rajithadissanayake7318
    @rajithadissanayake7318 5 ปีที่แล้ว

    උබගෙ මීම් රිවීව් එක පැයක් දිග උනත් අපිනම් බලනව, අපි Enjoy කරනව

  • @SadaluNimsara-if1ug
    @SadaluNimsara-if1ug 9 หลายเดือนก่อน +4

    2024 බලන උන්😅😪

  • @raviharaliyanage2821
    @raviharaliyanage2821 5 ปีที่แล้ว +2

    office වැඩ කරන ගමන් හොරාට බලන්න වෙන seen එකක් තියෙන්නේ. කමක් නැ එල මනියෝ රැස්පැට් බ්‍රෝ

  • @s2jzx
    @s2jzx 5 ปีที่แล้ว +17

    JiGGA විඩියෝ එකනං සුම්මෙටම දීල තියෙනව 😂😂🤦‍♂️

    • @JIGGASL
      @JIGGASL 5 ปีที่แล้ว +2

      thanks machn

  • @isuruwitharana1131
    @isuruwitharana1131 5 ปีที่แล้ว

    ෆට්ටම මනියා අලුත් දේවල් ටිකක් බලාපොරොත්තු වෙනවා අවුලක් නෑ උඔ කරොත් අාතල් එකක් කියලා දන්නවා පයි එෆ්එම් එකත් පුලුවන් වෙලාවට දාහම් එලම ජයවේවා

  • @RB-ot8yp
    @RB-ot8yp 5 ปีที่แล้ว

    hamadaama bln hitiye aiyage monthly review eka enkm. digatama kalaa nm hodai.

  • @kavindugimhana7373
    @kavindugimhana7373 2 ปีที่แล้ว +4

    අමෝර් ඒ කාලෙ මහින්දට තියෙන ගෞරවය 😂😂 බුකියෙ චිචීට තියෙන තැන ඒ කාලෙ 😂😂 දැන් බලද්දි තියෙන ආතල් එක😂😂😂😂

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว +1

      ඕක තව අවුරුදු 2kin aye hoda kiyayi

    • @hirusharandwe9216
      @hirusharandwe9216 2 ปีที่แล้ว +2

      😂ඔව් බ්ම්

    • @nRana7
      @nRana7 2 ปีที่แล้ว +1

      Attac

  • @ChamalDeSilva0
    @ChamalDeSilva0 5 ปีที่แล้ว

    ube video ekakata dana first comment eka mchn. nawattanna epa keep it up Maniya! ube videos baluwama stress release wenwa bn 13:31 😂😂😂😂

  • @matclips4226
    @matclips4226 4 ปีที่แล้ว +4

    2020 බලන උන් කෝ....නැද්ද?

  • @BawanthaPrasanna-d6f
    @BawanthaPrasanna-d6f 9 หลายเดือนก่อน +2

    අනේ තව ඕනේ 😭

  • @p_r_a_n_a
    @p_r_a_n_a 3 ปีที่แล้ว +7

    2050 බලන උන් කෝ 😒

  • @jasonandraw3979
    @jasonandraw3979 5 ปีที่แล้ว

    Well done maniya but hope you will do again the monthly review

  • @pawanmalshan230
    @pawanmalshan230 5 ปีที่แล้ว +32

    උබට මැරෙන්න ආසද ආස නැත්තම් reviwe එක නවත්තන්න එපා😡

  • @suroshdesilva
    @suroshdesilva 4 ปีที่แล้ว

    im here in 2020. legendary bugger you are. where were you in my life all this time

  • @milan8066
    @milan8066 3 ปีที่แล้ว +6

    මේවා බල බල ඉන්නෙ බල්ලෝ 😕 දාපන් වීඩියෝ 😕

  • @sameeramadushanka9304
    @sameeramadushanka9304 2 ปีที่แล้ว +1

    2022 ta thama me video 1 gelapenne

  • @himeshanethminidinapoorna5269
    @himeshanethminidinapoorna5269 5 ปีที่แล้ว +3

    You make my laugh brother ❤️

  • @yohansoyza
    @yohansoyza 5 ปีที่แล้ว

    උබේ කැමැත්ත. අපි දිගටම ඉන්නවා චැනල් එකත් එක්ක. 👌🔥

  • @Dinayana18
    @Dinayana18 5 ปีที่แล้ว +7

    *Rip* බොක කපිල😂😂

  • @malishakapugamage7052
    @malishakapugamage7052 5 ปีที่แล้ว +1

    මම මනියාගේ බලපු පලවෙනි විඩියෝ ඒක.
    මචන් ඔයා පට්ට you tuber කෙනෙක් ස්ටයිල් එක පට්ට. මේ චනල් එක ප්‍රසිද්ධ අඩුයි ඒකයි ඔයාටම මේ monthly video එකක් කරන එක එපා වෙන්න ඇත්තේ. මම වගේ තව ගොඩක් ඇති. ඒ අයටත් මේ චනල් එක පොඩ්ඩක් ප්‍රබ්ලිෂ් පාර දැම්ම නම් ගොඩ. ඔයා හරි වෙනස් වෙන්න ඕනි. ඒත් තමන් කරන දේ සම්පුර්ණයෙන් නවතල වෙනස් වන එක නෙවේ කරන්න ඕනි. ඔයාට පුළුවන්නේ පොඩ්ඩක් වැඩි දියුනු කරන්න. මොනා හරි අළුත් දෙවල් ටිකක් ඇඩ් කරල.

    • @ManiYaOfficial
      @ManiYaOfficial  5 ปีที่แล้ว +1

      තෑන්ක්ස්. මේ Monthly Review series එක ටිකක් අමාරුයි කරන්න බන්. ඒත් පොඩි පොඩි Pie FM episodes මම කරනව. අලුතෙන් video එකක් දාලා ඇති. ඒක බලන්න.

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 3 ปีที่แล้ว +3

    ශෝට් එකක් හරි දාපන්කො