VAT එක BAT කරන්නේ කාටද ? |Dhananath Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 78

  • @advocataplus
    @advocataplus  11 หลายเดือนก่อน +8

    ❤ බොහොම ස්තූතිය ඔයාලගේ සහයෝගයට 🙏

  • @kasunbuddhi
    @kasunbuddhi 11 หลายเดือนก่อน +6

    මම පොඩ්ඩක් ගණන් හදල බැලුව, හොරෙක් පැන්නොත් ඌට අරං යන්න එච්චර දෙයක් නෑ, හැබැයි ඊට වඩා ආර්ක්ශාවට ටැක්ස් ගෙවනව නෙ...
    පිට රටකින් ඇවිත් අල්ලගත්තත් එවුන්ට වෙන්නෙ අපිට කන්න දෙන්න...

  • @janakisuranjani9592
    @janakisuranjani9592 11 หลายเดือนก่อน +3

    හැමදාම වගේම අදතත් හොඳ පැහැදිලිකිරිමක්

  • @starrynight43451
    @starrynight43451 11 หลายเดือนก่อน +3

    ප්‍රශ්නය තියෙන්නේ Advocata එක BAT කරන්නේ කාටද කියන එකයි.

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 11 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කිරීමක්...😍❤️

  • @shey453
    @shey453 11 หลายเดือนก่อน +8

    Continue this type of videos..❤spread the knowledge

    • @advocataplus
      @advocataplus  11 หลายเดือนก่อน +1

      We will thanks for your support

    • @ayeshawijesinghe9436
      @ayeshawijesinghe9436 10 หลายเดือนก่อน

      Yes that’s true.ur improve our financial literacy.please keep doing that ❤

  • @MASITHA91
    @MASITHA91 11 หลายเดือนก่อน +4

    Thank you Dhana for educating people and highlighting the problems and solutions

  • @ytsho
    @ytsho 11 หลายเดือนก่อน +1

    මච මම මගේ සියලුම කම්පැනි ලංකාව ගෙනියන්න තීරණය කරාඅ ❤

  • @sampathkotuwegoda5301
    @sampathkotuwegoda5301 11 หลายเดือนก่อน +1

    Excellent explanation

  • @ravin.mdshnk
    @ravin.mdshnk 11 หลายเดือนก่อน +1

    Great explanation ❤

  • @sameeramm
    @sameeramm 11 หลายเดือนก่อน +1

    Special commodity levy එක නැති කිරීමෙන් අහිමිවන බදු ආදායම , කොහෙන්ද හොයා ගන්නේ ?

  • @normajayawardena7136
    @normajayawardena7136 11 หลายเดือนก่อน +2

    A good educative narration on VAT effects on the lifestyles of people from 1st Jan. thanks

  • @sameeramm
    @sameeramm 11 หลายเดือนก่อน +1

    වියාපාරිකයන්ට , පුල්වන් නේ වැඩිකරන බදු ප්‍ර්ත්ශතය සමාන ප්‍ර්තිශතයකින් ලාබ අඩු කරගන්න එක !!

  • @nv8972
    @nv8972 10 หลายเดือนก่อน

    Please explain on what are these VAT registered businesses? Why do they claim VAT under the invoice? Recent examples of restaurants and stationary shops have put a VAT value and claiming from the consumers. How is it different from purchasing a good from a store having an MRP?

  • @sajithnadeera4576
    @sajithnadeera4576 11 หลายเดือนก่อน +7

    කොච්චර බදු වැඩි කරත් ඒවා ගෙවන්න අපේ ආදායමෙන් නේ.... ආදායම වැඩි නොවී බදු වැඩි කරාට තේරුමක් නැහැනේ

    • @advocataplus
      @advocataplus  11 หลายเดือนก่อน +5

      අනිවාර්යෙයන් ඒවගේම ෙමච්චර බදු එකුත් කරන්න ඔන්නෑ රාජ්‍ය වියදම් අඩුකරගත්ත නං 1.4 මිලියන රාජ්‍ය ෙස්වය නඩත්තු කරන්න 225 කරගහෙගන යන්නෙත් අපේ බදු සල්ලි වලින්

    • @JRC432
      @JRC432 11 หลายเดือนก่อน

      ඇත්තටම ඔය 225 වෙනුවෙන් රාජ්‍යා අදායමෙන් කොච්චර විතර ප්‍රමාණයක් වියදම් කරනවද.​@@advocataplus

  • @sllakalekha
    @sllakalekha 10 หลายเดือนก่อน

    මිල සඳහන් කර ඇති භාණ්ඩ විකිණීමේදී VAT% එක add කරන්නේ කෙසේ ද ?

  • @sandaluillukkumbura4552
    @sandaluillukkumbura4552 11 หลายเดือนก่อน +1

    Hello Dhananath, I trying to figure out what is the exact LKR depreciation rate of SL for last 10 years. I am not referring to LKR to USD depreciation. I am referring to the depreciation of LKR it self. I believe this is something less than core inflation rate? What are you thoughts on that?

  • @mr.mike678
    @mr.mike678 11 หลายเดือนก่อน +1

    අවුරුදක් වත් වෙනස් නොවී තියාගන්න බැරි බදු ප්‍රතිපත්තියක් තියන අපි වගේ රටකට ආයෝජකයෝ අරගෙන එන්න නම් උන්ව කිඩ්නැප් කරගෙන එන්න ඕනි.

  • @sandaruwanliyanage7744
    @sandaruwanliyanage7744 10 หลายเดือนก่อน

    බලු බද්ධ ගේන්න ඕනි අනිවාර්ය යෙන්

  • @mr.mike678
    @mr.mike678 11 หลายเดือนก่อน +2

    මේ පාර ආණ්ඩුව හාගන්නේ ලොකුම නගුලෙන්.

  • @sameeramm
    @sameeramm 11 หลายเดือนก่อน +1

    වාහනවලට vat ගහන්නේ නෑ... luckshry tax එක ගහන්නේ !!

  • @manjulathusara719
    @manjulathusara719 10 หลายเดือนก่อน

    දනා කතිකාවක් කරන්න VAT රිටන් අපසු ගන්නෙ කෙසේද කියලා

  • @shanonline525
    @shanonline525 11 หลายเดือนก่อน +1

    fb eke share karana lamai ❤❤

  • @NorthRidgeSolarNZ
    @NorthRidgeSolarNZ 11 หลายเดือนก่อน

    VAT limit එකට අහුවෙන supermarket බිත්තර විකුණා හමාරයි. උන්ට 18% ගෙවන්ඩ වෙනවා. පොඩි කඩේ අඩුවට දෙයි .

  • @AC-hu3xk
    @AC-hu3xk 10 หลายเดือนก่อน

    Apita thama arine. Rajapakse kariyo

  • @jayathissabandara1560
    @jayathissabandara1560 11 หลายเดือนก่อน

    ඒ ලොක්කා මහ ලොකුවට දැනමුතුකම් දෙනවා දැන් ඔහේට තෙල් තරගකාරී මිලට ලැබෙනවැයි අඩුවට පෙට්‍රල් ඩීසල් එහෙම ගහගන්නවා ඇතිනේ

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 10 หลายเดือนก่อน

    සමාජ සංවාදයක් ඇති විය යුතුයි .....

  • @HsrPrf
    @HsrPrf 10 หลายเดือนก่อน

    VAT එක බලපාන්නේ නැති ලැයිස්තුව බලන්න තැනක් තියෙනවද ? ❓

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 10 หลายเดือนก่อน

    හොද බැහැදිකිරිමක්....

  • @theweirdone77
    @theweirdone77 11 หลายเดือนก่อน +1

    I know you.. You are a Bastian...... BASTIAN ❤️. I was couple of years younger than you but, do remember you represented school debate team

  • @h.s.perera2987
    @h.s.perera2987 11 หลายเดือนก่อน

    වාහන මිල තව තව වැඩි වේවා.එතකොට වාහන හොර වෙලෙන්දො තවත් චකබ්ලාස්.

    • @advocataplus
      @advocataplus  11 หลายเดือนก่อน +1

      ඒකෙන් වෙන්නේ ස්පෙයා පාර්ට්ස් කියලා බට් ගෙනල්ලා ගහලා විකුනන එක රටට බදුත් නෑ අපිට ලාබෙකුත් නෑ

    • @h.s.perera2987
      @h.s.perera2987 10 หลายเดือนก่อน

      ලක්ෂ 5ට10ට තියෙන කසිකබල් ලක්ෂ 60ට 70ට විකුණන හොර වෙලෙන්දො විනාශ වෙන්න එපාද.

  • @janathperera8359
    @janathperera8359 11 หลายเดือนก่อน

    👍

  • @wncfernando5517
    @wncfernando5517 11 หลายเดือนก่อน +1

    😮Why dont you try to get horu tika without telling to us .We know what thry have done

  • @ruvindufernando2714
    @ruvindufernando2714 11 หลายเดือนก่อน +1

    Dollar eka adu wei neda?

    • @advocataplus
      @advocataplus  11 หลายเดือนก่อน +1

      ඒක සාපේක්ශයි ආනයන අඩු උනොත් ,ඩොලර් ඉල්ලුම පහල යනවා
      පොලී අනුපාත අඩු වෙලා ආනයන වැඩි උනොත් ඉල්ලුම වැඩි වෙලා ඩොලරය වැඩිවෙනවා

    • @ruvindufernando2714
      @ruvindufernando2714 11 หลายเดือนก่อน

      @@advocataplus thank you

  • @chanukagamith
    @chanukagamith 11 หลายเดือนก่อน

  • @neuspeed9802
    @neuspeed9802 10 หลายเดือนก่อน

    ඔබ ලංකාවේ ජනපති විය යුතුයි!

  • @edwardedward7710
    @edwardedward7710 11 หลายเดือนก่อน

    Oyawage badu krama indiyawe thiyenawada

  • @nilanthabandara5743
    @nilanthabandara5743 11 หลายเดือนก่อน +1

    Kauda yako api kiyanne..minissuda badu salli aran waradi widihata nasthi kare

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 11 หลายเดือนก่อน +1

    😍 supiri

  • @bandara887
    @bandara887 11 หลายเดือนก่อน +5

    රාජ්‍ය ආයතවල කරුමෙන් අපිව කවද්ද නිදහස් වෙන්නෙ?

    • @advocataplus
      @advocataplus  11 หลายเดือนก่อน +8

      සංසාර ණය ගනුදෙනු වලින් එහෙම ලේසියෙන් මිදෙන්න අමාරුයි මොකද ඒවලින් යැපෙන පරම්පරා හත අටක් ගොඩදාන බෛහිරවයො අරක් අරං ඉන්නවා

    • @mihiranudana9543
      @mihiranudana9543 11 หลายเดือนก่อน

      @@advocataplus රාජ්‍ය ආයතන සියල්ල විකිණීම නේද කල යුත්තේ

  • @Kavidu-t1q
    @Kavidu-t1q 11 หลายเดือนก่อน +8

    Al ඉවර වෙලා පොඩි ජොබ් එකක් හොයාගෙන ලැප් එකක් ගන්න ලයින් කරන මම 🥺🥺🥺🥺මෙක අහපුවාම 🥺

    • @thusithabernadette6312
      @thusithabernadette6312 11 หลายเดือนก่อน +2

      Bro loke onatharam loku salary ganna puluwan honda job thiyenawa, ekata one honda pr ekak. Eka hada ganin. Lankawe indalama godayanna hitanna epa. Lankawen eliyta hari thankta adiya thiyapan.

    • @change1341
      @change1341 11 หลายเดือนก่อน +4

      තවටිකක් එකතු කරගෙන පිටරටකට පලයං පුතා.. මේකෙ ඉදලා වැඩක් නෑ.

    • @kasunbuddhi
      @kasunbuddhi 11 หลายเดือนก่อน +2

      Bය වෙන්න එපා, වැඩි වෙන්නෙ නෑ, කියන තරම්, මොකද දැනට විකුණන්නෙ ලොකු ලාභයක් තියාගෙන, වැට් එකට කලින් 30 - 40 % ඩිස්කවුන්ට් දාල දෙන්නෙ අතේ පාඩුවට නෙවෙයි,ජනවාරි වල මිල එකපාරට වැඩිවෙයි ඕනනම්, ඒත් ඒක තාව කාලිකයි ආයෙ මාසයක් දෙකක් යනකොට තිබුනට වඩා අඩු වෙයි..

    • @Kavidu-t1q
      @Kavidu-t1q 11 หลายเดือนก่อน

      @@kasunbuddhi thanks 😊

    • @advocataplus
      @advocataplus  11 หลายเดือนก่อน +14

      අධෛර්මත් වෙන්න එපා ඉදිරියට සේවා වල මිල ඉහල යයි ඒ කියන්නේ වැටුප් ඉහල යනවා ඒක ස්වාභාවික කාරනයක් හිම්න් ඒත් වෙනවා දැනටත් ආදායම් බදු වලින් කොටසක් ආයතන ගෙවනවා මොකද හොද සේවයින් රදවා තබාගන්න බෑ එක අවස්ථාවක් ඇහිරෙද්දි තව අවස්ථාවක් උදාවෙනවා ඒකට සූදානම් වෙන්න skill එක develop කරගන්න ❤ ජය වේවා

  • @RoshanDeMel750331lvrkdm
    @RoshanDeMel750331lvrkdm 11 หลายเดือนก่อน +2

    IMF වෙනුවෙන්

  • @davidlog
    @davidlog 11 หลายเดือนก่อน

    ඇහෙන්නෙ නෑ බන්.

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 11 หลายเดือนก่อน

    වැට් ...සමාජ ආරක්ෂක බදු..සෙස් බදු..වැනි විවිධ බදු වර්ග ගසා ජනතාගේ සේවා භාණඩ වලින් ආණ්ඩු බදු අර ගන්නවා..ඇත්තටම මේ බදු ගෙවන්නේ පාරිභෝගිකයන් ද..එසේ නොමැතිනම් ..නිෂ්පාදන..සහ සෙවා සපයන සමාගම්ද...ඔබතුමා මෙය..පැහැදිලිව කරනවද..👈

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 10 หลายเดือนก่อน

    FD interest flat weida?😂😂😂

  • @edwardedward7710
    @edwardedward7710 11 หลายเดือนก่อน

    Hoda pehedili kirimak subadawasak

  • @jayathissabandara1560
    @jayathissabandara1560 11 หลายเดือนก่อน +2

    බල්ලා දාන්න එපා බං උඹ කෑ මොර දුන්න නේද පෙට්ටල් සෙට් පෞද්ගලිකරණය කරන එක හොඳයි ආයතන පෞද්ගලිකරණය කරන එක හොඳයි තරගකාරී මිලට අඩුවට හම්බවෙනවා කියලා කිව්වා නේද දැන් ඔහේ පැට්‍රල් ඩේසල් අඩුවට ගහනවද

    • @advocataplus
      @advocataplus  11 หลายเดือนก่อน +5

      අඩුවට ගහපුවා වල වන්දිය තමා මිත්‍රයා දැන් වාහන නැති මින්සුත් බදු විදයට ගෙවන්නේ

  • @dpcmpathirana2301
    @dpcmpathirana2301 11 หลายเดือนก่อน

    WISADUMA MALIMAWA NPP ❤❤❤

  • @pullingoo2745
    @pullingoo2745 11 หลายเดือนก่อน

    Dana badda gahannena janatawata tama peedanaya

  • @feedbackkaushalya-uq2rk
    @feedbackkaushalya-uq2rk 11 หลายเดือนก่อน

    2nd comment!

  • @feedbackkaushalya-uq2rk
    @feedbackkaushalya-uq2rk 11 หลายเดือนก่อน

    Is there anyway I can contact you to get some business advices?

    • @advocataplus
      @advocataplus  11 หลายเดือนก่อน

      www.advocata.org/contact

  • @busithakavinda7894
    @busithakavinda7894 11 หลายเดือนก่อน +6

    naaki presidentlata gewana pension cansal karapiyaw

    • @advocataplus
      @advocataplus  11 หลายเดือนก่อน +2

      පාර්ල්මේන්තුවට යෝජනාවට ආවට අනිත් අය සම්මත කරේ නෑ මොකද එයාලත් පැන්ශන් යන්නනේ බලං ඉන්නේ