පාර්ලිමේන්තුවේ කෑම මෙනූ එක වෙනස් වෙයි. ඉවසලා ඉන්න. රටම උලාකාපු එවුන්. නීතීඥ මනෝජ් විපක්ෂය කුඩු කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 591

  • @sithuminigayani51
    @sithuminigayani51 3 วันที่ผ่านมา +158

    වෙනදාවාගේම සුපිරි කතාවක්.තෙරැවන්සරණයි ඔබතුමන්ට දිගායුවේවා !!! 🌻🌻🌻🌻🌻🌻🌻7යි.

  • @SunathDinudya
    @SunathDinudya 3 วันที่ผ่านมา +61

    ඉතාම වටින කතාවක් .ඔබතුමාගෙ උගත්කම දැනුම රට කාපු කාලකන්නින්ට නැහැ .ඔබතුමාලාට තමයි මේ රට පාලනය කරන්න ජනාදිපතිතුමට උදව් කරන්න පුලුවන් .මුන් දැන් ඉන්නෙ ඉර්සියාවෙන්.කොව්චර උඩ panනත් වැඩක් නැහැ .අපි උන්ව ගනන්ගන්නෙ නැහැ .ඔබතුමා ඇතුළු ජාතික ජන බල වෙගයට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා.දහිරිය ලැබේවා

  • @නන්දනිමැහුම්කලාව
    @නන්දනිමැහුම්කලාව 3 วันที่ผ่านมา +62

    👍 හොද කතාවක් ඔබ වැනි මහත්තුරු ඉන්න ඔනා රටක් හදන්න ඉදිරියට ම යන්න තෙරුවන් සරනයි

  • @KarunaSamarappuli
    @KarunaSamarappuli 3 วันที่ผ่านมา +33

    මිනිස්සුන්ට ඇත්ත තේරැම් කරදෙන ඔබ තුමාට ස්තූතිය තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා .ඔබ තුමාට පමණයි සැබැ පැහැදිලි කිරීමක් කල හැක්කේ ස්තූතිය

  • @KW-if2fx
    @KW-if2fx 3 วันที่ผ่านมา +82

    පරාජයේ වියරුවෙන් සිටින උන් විවිධ කතන්දර ගොතමින් රජයට මඩ ගහන්න උත්සාහ කරනවා.
    ඔබතුමාගේ පැහැදිළි කිරීම හරිම වැදගත්

    • @ssskjyr.1999
      @ssskjyr.1999 3 วันที่ผ่านมา +4

      හැමදාම මෙලෙස ජනතාව දැනුවත් කරන්න .❤❤

  • @KAYKgUNa
    @KAYKgUNa 3 วันที่ผ่านมา +16

    හොඳ තේරුම් කිරීමක් සර්.. ඕකවත් තේරුම් ගන්න බැරි ඔළු පාර්ලිමේන්තු වට ඇරිය හින්ද තමයි මේ රට මේ තැනට වැටුනේ.. ❤❤❤

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 3 วันที่ผ่านมา +36

    ඉතාමත් වටිනවා ඔබතුමාගේ සහය ,
    මින් ඉදිරියටත් මාතෘ භූමිය වෙනුවෙන් කොන්දේසි විරහිතව ඔබතුමා හා peoples tomorrow සංවිධානය
    පෙනී ඉන්නා බව ජනතාව දන්නවා
    අල්ලාහ් දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා ❤❤

  • @anushasamanthi
    @anushasamanthi 3 วันที่ผ่านมา +15

    ඔබ තුමා වෙනදා වගේම රටට අවශ්‍ය වෙලාවෙ ඔබේ ප්‍රබල හඩ අවදි කළා. විශිෂ්ඨයි සේවය . ස්තූතියි .

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 3 วันที่ผ่านมา +76

    කවුරුත් පුල පුලා බලාසිටි අදහසක් ඔබතුමාගේ කටින් එළියට දැම්මා.ස්තුතියි.❤

  • @asokajayawardene5360
    @asokajayawardene5360 3 วันที่ผ่านมา +8

    ඔබතුමාට බොහොම ස්තූති කියන හැම වචනයක් ම සත්‍ය යි. පැහැදිලියි

  • @shahikalasewwandi9924
    @shahikalasewwandi9924 3 วันที่ผ่านมา +53

    නියමයි සහොදරයා මලිමාවේ අන්ඩුව ගැන ජනතාවට ඒ දෙ රටෙ ජනතාව බලන් ඉන්නවා ඔයාලට කලය තියනවා බය නැතුව ඉදිරියටම යන්🙏🙏🙏🙏🙏

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 3 วันที่ผ่านมา +29

    ඔබතුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනව දුර දකින බුද්ධිමත් නීතිඤ මහත්මයෙක් වීම ගැන..මාලිමාවෙ අපේ ආදරය ගව්රවය පුදකරනව..හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤❤❤❤❤

  • @leelakularatne8581
    @leelakularatne8581 3 วันที่ผ่านมา +19

    ඔබ නියමෙට ඉදිරිපත් කරන කරැනු සිත්ගන්නා සුලුයි තව දුරටත් මෙසේ කරැනු ඉදිරිපත් කිරීමටලැබේවා

  • @uduladunara3689
    @uduladunara3689 3 วันที่ผ่านมา +88

    සුපිරිම කතාව සහෝදරයා ❤

  • @לולההודהוד
    @לולההודהוד 3 วันที่ผ่านมา +86

    ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා හැමදාම හරිම දේවල් බය නැතුව කතා කරනව

  • @mangaminigamini6326
    @mangaminigamini6326 3 วันที่ผ่านมา +22

    සුපිරි සහෝදරයා.. 💪💪ගැම්මක්.. රෙද්දේ රෙවෙන්නම දුන්න.. ජයවේවා. ❤️❤️

  • @piyadasakoggalaguruge
    @piyadasakoggalaguruge 3 วันที่ผ่านมา +48

    සුපිරි කතාවක්.තෙරැවන්සරණයි ඔබතුමන්ට දිගායුවේවා !!!

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 3 วันที่ผ่านมา +54

    සත්‍ය කතාවක්..🇱🇰

  • @Roopikaweerasingha
    @Roopikaweerasingha 3 วันที่ผ่านมา +37

    හරියටම හරි ,ඔබතුමාට තෙරුවන්සරනයි

  • @janakiihalagamage7601
    @janakiihalagamage7601 3 วันที่ผ่านมา +16

    ස්තුතියි ඔබතුමාට. ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.අපේ ඔලුවත් හැදුවා ඔබතුමා.දෙවි පිහිටයි .

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 วันที่ผ่านมา +40

    කතාව සම්පූර්ණ ඇත්ත .

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 3 วันที่ผ่านมา +25

    සතුටුයි සර් මෙහෙම තේරැම් කිරීම ඔබට තෙරැවන් සරණයි ❤❤❤🎉🎉🎉

  • @sriyaniseiyani7089
    @sriyaniseiyani7089 3 วันที่ผ่านมา +86

    උන්ට රිදෙනවා ඇති දැන් හෝරා කාපු එවා එලියට එයි කියලා..ඇයි ඔය රංජිත් සියඹලාපිටිය කියන කෙනා ආයි පැන්නද ඔකට ..කැගල්ලේ සේරම හෝරා කලා අයි පැනලා ..ඔබ තුමාගේ කතාව අගෙයි❤️❤️👍👍👍

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 3 วันที่ผ่านมา +2

      නෑ නෑ රංජිත් මද්දුමබණ්ඩාර
      චුට්ටක් ටැපලුනා..

    • @PushpaWickramanayake
      @PushpaWickramanayake 3 วันที่ผ่านมา

      Siyabalapitiyage horakam wiswaya dakimu. Video Ekak dala tiyenawa.

    • @deepaperera8762
      @deepaperera8762 3 วันที่ผ่านมา

      අන්න.හරි ඔබතුමා
      ජයවේවා

    • @pathmaweerakoon1716
      @pathmaweerakoon1716 2 วันที่ผ่านมา

      ඔබතුමා ට ස්තුතියි මෙවන් වැදගත් පණිවිඩයක් දීල ජනතාව දැනුවත් කිරීම ගැන .බොහො හරි ඔබතුමා ට ජය

  • @NatureNest76
    @NatureNest76 3 วันที่ผ่านมา +86

    කවුද මේ කතාව කියන්නෙ ඕකුන්ට කියල බලබල හිටියෙ හොර හැත්තට.ස්තුතියි සර්❤❤❤

  • @padminipieris
    @padminipieris 3 วันที่ผ่านมา +10

    ඔබතුමා හරියටම කීවා. ඡනධිපතිතුමාට මාර හයියක්... ඇත්ත කතාකරන ඔබවගෙ අය රටෙ පිනක්.. නිවරදි තැන හිටගන්න නිතික්ඤ මහත්වරැ දසදහස් ගනනක් පහලවෙත්වා!එවැනි අයට අපෙ ආචාරය.තෙරැවන් සරනයි🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @nalikadilhani7030
    @nalikadilhani7030 วันที่ผ่านมา +2

    ඔබතුමාවගෙ අය මේවා මිනිස්සුන්ට තෙරුන් යන්න පැහැදිලි කරනවිදිය ඉතාමත් වටිනව.
    👍👍👍

  • @nalikadilhani7030
    @nalikadilhani7030 วันที่ผ่านมา +2

    නියමයි නියමයි👍👍👍👍

  • @KusumKusum-o7k
    @KusumKusum-o7k 3 วันที่ผ่านมา +6

    අපේ හිතේ තියෙන සේරම කිවුවා අපට කියන්න විදියක් නැතුව හිටියෙ ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @Egodapitiya
    @Egodapitiya 3 วันที่ผ่านมา +3

    සුපිරිම කතාවක් නියමයි ඔබතුමාගේ කටට රත්තරන් දාන්න ඕනේ ❤❤

  • @royfonseka5123
    @royfonseka5123 วันที่ผ่านมา +2

    Jesu phihitai budusaranai Mr.manoj 🎉😊well done sir

  • @KanthiMarasingha
    @KanthiMarasingha 3 วันที่ผ่านมา +18

    අපේ රටට ජය වේවා ❤❤❤❤❤ ඔබ තුමාටත් තෙරුවන් සරණයි 🎉🎉🎉🎉

  • @music-er7tq
    @music-er7tq 3 วันที่ผ่านมา +17

    ❤❤සූපිරි කතාව

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 วันที่ผ่านมา +14

    අපේ සර් ඔබට මාගේ හද පිරි ස්තූතිය ❤❤❤❤

  • @AnuHansi-b7r
    @AnuHansi-b7r 3 วันที่ผ่านมา +9

    ඔබතුමා රටට කරන සේවයක් වශයෙන් විවිධ පාර්ශ්වය කරන අභුතචෝදනා වලට මෙවැනි නිවරදි පැහැදිලි කිරීම් කරන්න . ස්තුති ... ❤

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 2 วันที่ผ่านมา +1

    ඇත්ත කතාව.❤❤❤❤adambarai ඔබ තුමා ගැන .

  • @keerthigamage5711
    @keerthigamage5711 2 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි මනෝජ් නානායක්කාර සහෝදරයා හැමදාමත් වාගේ අදත් අසාධාරණයට හා අයුක්තියට එරෙහිව ඔබගේ හඬ අවදිකිරීම වෙනුවෙන්. මේ උතුම් රට විනාශයකරා ඇදදැමූ කාලකන්නි වාගේම ඒ විනාශය දිහා ඔහේ බලාගෙන හිටි එවුන් දත කට මැදගෙන මේ ජනතාවගේ ළඳරු ආණ්ඩුවට ඇඟිලි දිගුකරන්නේ හරියට මැරිලා ඉපදුනු එවුන් වාගේ ....😆
    ජයවේවා NPP 👊👊❤❤

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 3 วันที่ผ่านมา +20

    පට්ට සහොදරය ♥️♥️♥️

  • @RangaPrabad
    @RangaPrabad 3 วันที่ผ่านมา +8

    නියමයි මනෝජ් මහත්තය සුපිරි පැහැදිලි කිරීමක්.❤🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 วันที่ผ่านมา +1

    ඔබතුමා එදත් රටවෙනුවෙන් ජනතාව වෙනුවෙන් පෙනීසිටියා.අදත් රටවෙනුවෙන් ජනතාව වෙනුවෙන් හඩඅවදි කරා.ඔබතුමාට තෙරැවන් සරණයි.

  • @uduladunara3689
    @uduladunara3689 3 วันที่ผ่านมา +24

    විශිෂ්ටයි

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 3 วันที่ผ่านมา +10

    සුපිරි කතාව ජනතාව දැනුවත් කලාට බොහෝම ස්තුතියි ඔබතුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @milindasenaratna1334
    @milindasenaratna1334 2 วันที่ผ่านมา

    අදත් 👌

  • @ChandaniJayasundara-s8o
    @ChandaniJayasundara-s8o 3 วันที่ผ่านมา +5

    නියම උත්තරේ දුන්න රට කාපු set එකට ජයවේ‍වා ඔබට තුති❤

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමේන්තුවේ සිටිය යුතු චරිතයක්. ස්තූතියි ජනතාව වෙනුවෙන් නගන හඬට.

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 2 วันที่ผ่านมา +1

    ලස්සනට හොද උත්තරයක් දුන්නා මානෝප් සර් ඔබතුමාට බෙහෙව්න්ම ස්තුතියි රටට මේ පර හොරු ගැන පැහැදිලි කර දිම ගැන ❤❤ බුදු සරණයි අපි මැදපෙරදිග සිට

  • @SareefdeenAhmed
    @SareefdeenAhmed 3 วันที่ผ่านมา +10

    හරියට හරි සර් ❤️❤️

  • @delthalawejayathilaka6043
    @delthalawejayathilaka6043 3 วันที่ผ่านมา +10

    ඔබෙ කතාව හරියට හරි.තව තව මෙවැනි පැහැදිලි කිරීම් කරන්න.

  • @aselaniyutan
    @aselaniyutan 2 วันที่ผ่านมา +1

    ඔබතුමා ට යෝධ බල ශක්ති ය ලැබේ වා ජයවේවා..❤❤❤

  • @sirisenabanda3085
    @sirisenabanda3085 3 วันที่ผ่านมา +33

    විපක්ෂෙ උන් පාර්ලි මේන්තුවෙන් කන්න බලාගෙන එන්නෙ මුන්ට ඇත්තටම මුන්ට කන්න නැද්ද නිකන් දෙනවනමි අසුචිත් කයි

    • @HemachandraBandara-s4o
      @HemachandraBandara-s4o 3 วันที่ผ่านมา

      මුන්ට ගහන්න ඕන දෙක පුකවටේ එතෙන්න😊

  • @Christy-m1j
    @Christy-m1j 3 วันที่ผ่านมา +12

    ජයවේවා ජයවේවා මනෝජ් සර්.

  • @ChithraDewage
    @ChithraDewage 3 วันที่ผ่านมา +10

    සුපිරිම කතාව සර්❤❤❤❤❤

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 3 วันที่ผ่านมา +2

    කොහොමත් පහුගිය ආන්ඩු කරපු උන් සහා හිටපු උන් මහා බඩජාරි හැත්තක්,මෙතුමා කියනවා වගේ උන් කෑවේ මේ රට බන්දේසියක තියලා,සුපිරිම කතාවක් ඔබතුමාට දීර්ඝායුෂ බොහෝ වේවා තෙරුවන් සරණයි🙏

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 3 วันที่ผ่านมา +2

    ඔබ තුමාගේ කතාව හරියටම හරි දේශපාලයෙන් ජීවත් වෙච්ච අයට හරි අමාරූයි පිලිවෙලකට මේ රජය කරන වැඩවලට වයස ගියත් මේක අත්හරින්න කැමැත්තක් නැහැ ඔබට ජයවේවා ❤️

  • @ap92207
    @ap92207 3 วันที่ผ่านมา +7

    ඔබතුමා නියමයි කතාව❤👍👍💪

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 3 วันที่ผ่านมา +3

    මේ මොහොතට උවමනාම කථාව තමයි සර් මේ කථාව ස්තුතියි කිසිම වරදාන වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවි රට වෙනුවෙන් කරන සේවයට.සර්

  • @NandaniRathnayake-r8g
    @NandaniRathnayake-r8g 3 วันที่ผ่านมา +7

    නියම කතාව.❤❤

  • @rpq3192
    @rpq3192 3 วันที่ผ่านมา +34

    විපක්ශයේ උන්ට පිස්සු හැදිලා.ඇත්තටම විල් ලැජ්ජයි.කෑම එක ගැන හර්ශ කියපු එක පුදුමයක්.ඌ පත්වෙලා තියෙන්නේ ප්‍රසන්න රනවීර තත්වයට.

  • @anomakumari7667
    @anomakumari7667 3 วันที่ผ่านมา +6

    ඔබතුමා ගෙ කතාව සම්පුර්ණ ඇත්ත ❤

  • @SirisenaPerera-i3s
    @SirisenaPerera-i3s 2 วันที่ผ่านมา +1

    ස්තූතියි!

  • @somarathnapragathi5262
    @somarathnapragathi5262 3 วันที่ผ่านมา +6

    ජයවේවා ජයවේවා budusarani

  • @mihirigunasekara-pf7hj
    @mihirigunasekara-pf7hj 3 วันที่ผ่านมา +19

    දුෂිතයන්ට දඩුවන් දිමේදි පහුගිය කාලේ පත් වුන නිලධාරින්ම ආරක්ෂක පද්ධතිය හා අධිකරන පද්ධතියේ සිට්ම නිසා සාධාරනයක් සිදුවේද .මනෝජ් සහෝදරයා මේ පිලිබද දැනුවත් කිරිමක් කරන්න.

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 3 วันที่ผ่านมา +9

    Bohomathma sthuthi sir

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 2 วันที่ผ่านมา +1

    අපි බලාපොරොත්තු වුනෙ මෙන්න මේක ජය වෙවා❤❤❤❤❤

  • @warshadheera9813
    @warshadheera9813 3 วันที่ผ่านมา +1

    මම හැමදෙම බලනවා ඔබතුමා ගැන හරි සතුටුයි අරගලෙ සිට මෙ දක්වා අපිආ ගමන් මාවත් අද එදා ගැන සිතනවිට හරි සතුටූයි සර්

  • @sandyadevi2883
    @sandyadevi2883 3 วันที่ผ่านมา +4

    හොඳ පැහැදිලි කිරීමක්

  • @Wijerathnarat
    @Wijerathnarat 3 วันที่ผ่านมา +15

    Super sir❤❤❤❤❤

  • @kamalapg1989
    @kamalapg1989 3 วันที่ผ่านมา +2

    ඔබතුමාට හදපිරි ස්තුතියහරකුන්ට තෙරෙන භාෂාවෙන්ම කියලා දුන්නාට👍👍👍🎉️

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 วันที่ผ่านมา +14

    Great speech 🌹

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 3 วันที่ผ่านมา +6

    WORD BY WORD 100% REAL TALK 💚

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 3 วันที่ผ่านมา +13

    Thank you sir❤

  • @IndikapunchimanageIndika
    @IndikapunchimanageIndika 3 วันที่ผ่านมา +1

    නියමයි සර් කතාව නම් දැනෙන්නම කියනවා ජයවේවා මගේ රටට ඔබ තුමාට බුදුසරණයි ❤️🙏

  • @MadhuRika-o8q
    @MadhuRika-o8q 2 วันที่ผ่านมา +1

    හරිම අගෙයි මනෝජ් මහත්තයා ඔබලා වගේ අය ඉන්නකන් අපි බය නැ
    මාලිමාවට ජය
    ආන්ඩුවට බුදු සරනයි

  • @Vimu-m8b
    @Vimu-m8b 3 วันที่ผ่านมา +11

    Respect sir 💙👍

  • @ssskjyr.1999
    @ssskjyr.1999 3 วันที่ผ่านมา +4

    නියමයි සහෝදරයා මුන්ට කියන්න දෙයක් නැ ති නිසා ඔය බොලද නුුගත් කම පුදර්ශනය කරනවා.❤❤❤

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj 3 วันที่ผ่านมา +3

    සුපිරි ම කතාව ඔබ තුමාට බුදුසරනයි

  • @JanakaSenavirathna-k8u
    @JanakaSenavirathna-k8u 3 วันที่ผ่านมา +3

    Respect සහෝදරයා ❤❤❤❤❤👍👍👍

  • @lahiruchathuranga1764
    @lahiruchathuranga1764 3 วันที่ผ่านมา +16

    ඔබතුමාගෙ කතාව හරියටම හරි👍👍👍

  • @sahanasrilwan2632
    @sahanasrilwan2632 3 วันที่ผ่านมา +13

    well done! excellent speech.

  • @sandyamalkanthi7929
    @sandyamalkanthi7929 2 วันที่ผ่านมา

    ඔබතුමාට ජය වේවා

  • @disnaw992
    @disnaw992 3 วันที่ผ่านมา +7

    සියලු දෙවි රැකවරණයි. ඔබහට

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 3 วันที่ผ่านมา +3

    නානායක්කාර සහෝදරයට දීර්ඝායුෂ,,,,මාතෘභූමියට ජය වේවා❤

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 3 วันที่ผ่านมา +2

    ඔබතුමන්වගෙ නියම මගපෙන්වනඅයතමයි මෙිරජයෙ ඉදිරි ගමනට අවශ්‍යම කොටස.ඔබතුන්ට බෙහෙවින්ම ස්තූතියි .🎉🎉🎉

  • @uk-slvlog3790
    @uk-slvlog3790 3 วันที่ผ่านมา +7

    Yes you are doing very well keep up the good work 👏
    As a experienced lawyer

  • @nilanthinilanthi-kq7lc
    @nilanthinilanthi-kq7lc 2 วันที่ผ่านมา

    බුදුසරනයි ඔබ තුමාට බලතන්නාවෙන් ඉන උන් ඕම තමා සර් ගල්ගහානෙ පල තියන ගහාට සර්

  • @KanthiMarasingha
    @KanthiMarasingha 3 วันที่ผ่านมา +4

    අන්න හරි නියමයි සර්❤❤

  • @pothakamahima8826
    @pothakamahima8826 3 วันที่ผ่านมา +1

    මෙවැනි දැනුවත්කිරීම් සාමාන්‍ය ජනතාවට වටිනවා.මේක අවුල් ජාලයක් බව තේරෙන්නේ ඒ අවුල් ලිහන්න හදන කෙනෙකුටයි.

  • @harshanapushpakumara7040
    @harshanapushpakumara7040 3 วันที่ผ่านมา +6

    ❤ සහෝදරයා .

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 3 วันที่ผ่านมา +6

    Thank you so much Sir.

  • @lakshmanperera4384
    @lakshmanperera4384 3 วันที่ผ่านมา +11

    Thank very much Putha

  • @rohinimeegalla690
    @rohinimeegalla690 3 วันที่ผ่านมา +2

    ගොඩක් ස්තුතිය .

  • @nnnnnn_69
    @nnnnnn_69 3 วันที่ผ่านมา +1

    ඔබතුමාගේ මවුපියන්ට කොතරම් සතුටු ඇතිද ආදරණීය පුතාට දුන්න කිරට . ණය නෑ රටට වටිනා කෙනෙකු ඔබ. සත්‍යවාදී මනෝජ් නානායක්කාර මහතානෙණී ඔබට දීර්ඝායුෂ ලැබේවා. නිරෝගී වේවා.

  • @kumalasahardeen9954
    @kumalasahardeen9954 3 วันที่ผ่านมา +7

    Excellent speech Sir......

  • @rachelperaud1945
    @rachelperaud1945 3 วันที่ผ่านมา +8

    එකෙක් ෆ්‍රෙශ් කිරි නෑ කියල පාර්ලිමේන්තුවේ නැටුව. එතකොට පිටිකිරිවත් නැතුව ලමයි අඩපු කාලේ.

  • @SumithDeSilva-s6z
    @SumithDeSilva-s6z 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    ඔබතුමාට මුලු ජාතියේම ප්‍රණාමය...!!!

  • @manelperera5336
    @manelperera5336 2 วันที่ผ่านมา

    නොතෙරෙනවා නොවෙි ජනතාව රවටිටන්න කියනඑවා.දුශිතයො හිතාගෙන ඉන්නෙ ජනතාව මොඩයි කියලා.හොදට දැනුවත්.බලමු ඉහළආයතන වල තනතුරැ පිරිසිදුකල යුතුයි.රටහදනවබොරැ.ඉවසිමෙන් බලමු.ඔබතුමා කියන කතාව ඇත්තක් තියෙනවා.❤❤❤❤🧭🧭🧭🧭🙏🙏🙏

  • @SunilThotahewage
    @SunilThotahewage 3 วันที่ผ่านมา +21

    ඔබ වැනි උතුම් මිනිසුන් මේ රටේ සිටීම ආඩම්බරයක්

  • @itsmariyaazz7999
    @itsmariyaazz7999 3 วันที่ผ่านมา +1

    හරියටම හරි ❤❤❤

  • @UpaliSenarathna-pw1bw
    @UpaliSenarathna-pw1bw 3 วันที่ผ่านมา +1

    නියමයි මහත්තයා සුපිරි කතාව .

  • @mudithanandha2964
    @mudithanandha2964 วันที่ผ่านมา

    Aththa kathawa❤❤❤❤❤

  • @tamarasenevirathna9419
    @tamarasenevirathna9419 3 วันที่ผ่านมา +10

    Well said Mr.Manoj.