නිවසෙ දීම නිවැරදිව ඉන්ට්‍රොලොක් ගල් සාදා ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ඉන්ට්‍රොලොක් ගල් ලබාගැනීමට අමතන්න(0741620300) ඕනෑම ගල් වර්ගයක් ඇත....
    මෙ විඩියොව බලන්න
    • ඉන්ට්‍රොලොග් ගල් සාදා ...
    මෙ විඩියොවෙන් අදහස් කරන්නෙ
    👉සිමෙන්ති මිටියෙන් ශක්තිමත්
    ගල් 100ත් 110
    👉චිප්ස් විල්බැරොව 1
    ගල් කුඩු හො වැලි විල්බැරොව 1
    සිමෙන්ති මිටි 1
    වතුර ප්‍රමාණයට දාන්න
    😀Subscribers button
    👉 • Subscribe
    👉 • Subscribes button
    👉 • Subscribes button
    subscribers කරන්න
    share කරන්න
    👍 කරන්න
    Comment කරන්න

ความคิดเห็น • 122

  • @krishanthapalipana4310
    @krishanthapalipana4310 ปีที่แล้ว +9

    සිමෙන්ති මිටියකින් කැට කීයක් වගේ හදන්න පුළුවන් ද?

  • @smsm7679
    @smsm7679 2 ปีที่แล้ว +7

    ඉතා ෙහාද පැහැදිලි කිරිිමක්
    ස්තුතියි

  • @faleelneinar1516
    @faleelneinar1516 2 ปีที่แล้ว +8

    ගොඩක් වටින video එකක්..ස්තුතියි ඔබතුමාට..

  • @princesssujeewa9891
    @princesssujeewa9891 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූති ,ඉතාම හොදින් පැහැදිලි කළා,හරිම සතුටින් නැරබුවා තෙරුවන් සරණයි 🙏

  • @padmikumari1855
    @padmikumari1855 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඉතාම පැහැදිලි යි ගොඩාරියක් පින් ඔබේ ව්‍යාපාරය ඉතා සාර්ථක වේවා තෙරුවන් සරණයි

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +1

    ඔබතුමාට බුදුසරනයි තවත් කෙනෙකුට මෙි ගලක් හදාගන්ඩ හෙදට තේරෙන්ඩ කියල දුන්නට පිං

  • @kmpiyarathna6944
    @kmpiyarathna6944 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ එකක් මහත්මයා ඔයාට ගොඩාක් ස්තුතියි අපව දැනුවත් කරාට

  • @dineshruwan9390
    @dineshruwan9390 ปีที่แล้ว +2

    නියමෙට වීඩියෝ එක කියලා තියෙනවා බොහොම ස්තූතියි

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏බුදුසරණයි

  • @kushanchandraguptha257
    @kushanchandraguptha257 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි.
    ජයවේවා ඔබතුමන්ට.

  • @dammikapriyantha6209
    @dammikapriyantha6209 ปีที่แล้ว

    ලස්සනයි අයියා වැඩේ හොදටම කරලා පෙන්නුවා ඔබට ජය

  • @nayanachandana9520
    @nayanachandana9520 ปีที่แล้ว

    Hoda pahadele kiremak. Galwala nemawa harema lassanai budu saranai oba tumata.

  • @stephanbakelmun148
    @stephanbakelmun148 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලිව ලබාදුන් දැනුමට ඔබතුමාට ගොඩක් ස්තුතියි .හරිම වටින වටින වීඩියෝ එකක් .
    interlock ගල කොළ පැහැයෙන් සහ කළු පැහැයෙන් සාදාගන්නේ කෙසේද ?

  • @sunilpremarathne1386
    @sunilpremarathne1386 ปีที่แล้ว

    හොදට කියලා දෙනවා ගොඩක් ස්තුතියි

  • @niroshanchandana2983
    @niroshanchandana2983 9 หลายเดือนก่อน

    Harimapahadiliy sthuthiy obathumata❤❤

  • @rajithaharshanathsenanayak5908
    @rajithaharshanathsenanayak5908 2 ปีที่แล้ว +3

    වටින වීඩියේ එකක් අයියේ.. ජයෙන් ජය. පුළුවන්නම් ඉන්ටලොක් පැටන්ස් වලට මිදුලෙ ෆික්ස් කරන විදිහත් කියල දෙන්න

  • @dayarajakaruna1137
    @dayarajakaruna1137 8 หลายเดือนก่อน

    හරිම පැහැදිලි යි පුතා

  • @dayanjayasinghe8104
    @dayanjayasinghe8104 ปีที่แล้ว +2

    ගල් කුඩු වෙනුවට වැලි යොදාගෙන කරන්න පුලුවන්ද??

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว

      උත්තර නැහැ - මං හිතන්නේ බලන්න වෙලාවක් නැහැ - දිගටම ගල් කපනවා ඇති

    • @nerudakaprasantha7754
      @nerudakaprasantha7754 6 หลายเดือนก่อน

      😂

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว

    බුදු සරනයි ඔබතුමාට .

  • @robertroof4420
    @robertroof4420 หลายเดือนก่อน

    Superb

  • @hengodagepalitha7789
    @hengodagepalitha7789 11 หลายเดือนก่อน

    🙏🙏🙏 හොඳ වීඩියෝ එකක් වැදගත් වීඩියෝ එකක් ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි අච්චු ලබා ගන්න පුළුවන් කොහෙන්ද?🙏🙏🙏

  • @nilanrox8228
    @nilanrox8228 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @kalumsampath2334
    @kalumsampath2334 ปีที่แล้ว +1

    ඉතා පැහැදිලි

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 ปีที่แล้ว +1

    ස්තුතියි!!

  • @ChamindaKumara-o5w
    @ChamindaKumara-o5w 3 หลายเดือนก่อน

    Bohoma stuti godak hodeta pehedili una

  • @kaweeshadilshan6906
    @kaweeshadilshan6906 2 ปีที่แล้ว +2

    කොන්ක්‍රීට් ගල් සහ වැලි භාවිතා කරන්න බැරිද මේකට

  • @asithabandara8462
    @asithabandara8462 2 ปีที่แล้ว

    Niyamai.... pehediliwa kiyala denw

  • @tenisondissanayake1984
    @tenisondissanayake1984 11 หลายเดือนก่อน

    සුපිරි අයියේ❤❤❤

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 20 วันที่ผ่านมา

    Thanks

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා...

  • @ananthank8584
    @ananthank8584 5 หลายเดือนก่อน

    Where we can get v shape gripped mold

  • @nishanthawaidyasekara8864
    @nishanthawaidyasekara8864 2 ปีที่แล้ว +1

    Thank you ....

  • @Shortvideosdiary
    @Shortvideosdiary 2 ปีที่แล้ว

    Thankyou sir math wyaparayak widiyata patan ganna inne udau karanna puluwand.

  • @lasanthawajiran5039
    @lasanthawajiran5039 2 ปีที่แล้ว +1

    හැරීම වැඩත් දෙයක් කියලා dunne

  • @thusharaamayuru.1262
    @thusharaamayuru.1262 2 ปีที่แล้ว +1

    Ultratec cement walin haduwama paata wenas wenawa neda

  • @palithasaman716
    @palithasaman716 3 หลายเดือนก่อน

    Good job

  • @aboubakarfotso
    @aboubakarfotso ปีที่แล้ว

    Good job.
    But you don't give which quantity of iron oxide pigment and cement.

  • @ashanshashika
    @ashanshashika 3 หลายเดือนก่อน

    MVA Vega Mela karnna kohomada

  • @theexplorerinsrilankan8297
    @theexplorerinsrilankan8297 ปีที่แล้ว

    Good explanation

  • @pathmakumarasakara6660
    @pathmakumarasakara6660 ปีที่แล้ว

    පැහැදිලි කිරීම ඉතා හොදයි

  • @latha1678
    @latha1678 ปีที่แล้ว

    Obata teruwan saranai 👍👍👍👍❤❤❤

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 9 หลายเดือนก่อน

    Niyamai

  • @nihalshantha2651
    @nihalshantha2651 ปีที่แล้ว

    Good Aiye

  • @dumidudumidu7779
    @dumidudumidu7779 2 ปีที่แล้ว

    Oya pramanayan aran..gal kochchara hadanna puluwanda....

  • @ravindrakumarasena
    @ravindrakumarasena 2 ปีที่แล้ว

    Good job ...💪👍❤️

  • @samanthakumarasamanthakuma4944
    @samanthakumarasamanthakuma4944 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lahiruudayanga1246
    @lahiruudayanga1246 2 ปีที่แล้ว

    Niyamai aiye ....

  • @delmafernando1906
    @delmafernando1906 ปีที่แล้ว

    Good

  • @krishansalinda9848
    @krishansalinda9848 2 ปีที่แล้ว

    Jaya wewa

  • @suduchutikki1280
    @suduchutikki1280 2 ปีที่แล้ว

    Shantha ciminthi hodaida.michar Eka hada ganne kohomada

  • @chalikadilshan3737
    @chalikadilshan3737 8 หลายเดือนก่อน

    Oba thumata pin weda niyamai achchu ganne kohenda

  • @susanthakumare7119
    @susanthakumare7119 2 ปีที่แล้ว

    Niyamai aiyee kohenda iya achuganne kiyannakooo

  • @NeelprannaSalgaadugee
    @NeelprannaSalgaadugee 7 หลายเดือนก่อน

    මෙටල් වලින් හදන්න බැරි ද

  • @kasunmadhusankakms6015
    @kasunmadhusankakms6015 2 ปีที่แล้ว +1

    Interlock block ganna thanak thiyanawada

  • @shashianjana9209
    @shashianjana9209 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @uchithaconstruction6142
    @uchithaconstruction6142 2 ปีที่แล้ว +2

    මෙකෙදි යොදා ගන්නා රතු කුඩු එක , අපි පොලව පට කරන්න ගන්න රතු කලු කුඩු ඒවද නැත්නම් interlock ගල් වලට වෙනම කුඩක් තියෙනවද

    • @kumarayoutubechannel1757
      @kumarayoutubechannel1757  2 ปีที่แล้ว

      තියෙනවා

    • @uchithaconstruction6142
      @uchithaconstruction6142 2 ปีที่แล้ว

      @@kumarayoutubechannel1757 mokadda nama.කොහොමද ඉල්ලන්නේ

    • @samithalakshithalakruwan1685
      @samithalakshithalakruwan1685 2 ปีที่แล้ว

      @@kumarayoutubechannel1757 mokakd rathu kudu ekat kiyana nama

    • @krishantha5390
      @krishantha5390 2 ปีที่แล้ว +2

      @@samithalakshithalakruwan1685 interlock powder.1200 kg 1k.ජා ඇල තියෙනවා .ඔින පාටක් තියෙනවා

  • @sanurimethma8415
    @sanurimethma8415 ปีที่แล้ว

    Thank you

  • @netcomlanka
    @netcomlanka ปีที่แล้ว

    Oi achchuwak keeyada hadapu interlock galaka priz keeyada

  • @arunawellalage5303
    @arunawellalage5303 ปีที่แล้ว

    කලුගල් කුඩු නැතිව වැලි දාන්න බැරිද

  • @handsome1834
    @handsome1834 2 ปีที่แล้ว

    Supiri ....aiye කලු තෙල්ද ගාන්නෙ...

  • @kgsihina8665
    @kgsihina8665 2 ปีที่แล้ว

    Simenthi eka kottayak gal hadanna achchu kiyak oned bro

  • @sameeradimuthu4744
    @sameeradimuthu4744 ปีที่แล้ว

    Gal kudu wenuwata wali dammata kamak nadda

  • @marieperera1560
    @marieperera1560 2 ปีที่แล้ว

    හදන හැම වෙලේම තෙල් ගාන්න ඕනෙද

  • @dammikaamarasuriya5136
    @dammikaamarasuriya5136 ปีที่แล้ว

    Colours ganne kohenda

  • @uthpalaOnline158
    @uthpalaOnline158 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n 2 ปีที่แล้ว

    Thank ❤️👍👈

  • @harinijayasuriya7571
    @harinijayasuriya7571 7 หลายเดือนก่อน

    මේ අච්චු ගන්න පුලුවන් කොහෙන්ද

  • @injesulinjesulinjetadospla4182
    @injesulinjesulinjetadospla4182 ปีที่แล้ว

    quais as medidas dessa peça?

  • @asankaasanka1345
    @asankaasanka1345 6 หลายเดือนก่อน

    මේ අච්චු ගන්නේ කොහෙන්ද මට කියන්නකො

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k 6 หลายเดือนก่อน

    ඔය ගලක් කියක් වෙනවද ගන්න එන්න කොහේද කියන්න බලන්න

  • @nalensadaruwan9176
    @nalensadaruwan9176 ปีที่แล้ว

    වතු ෛර.දාන්න.ඔනිද.දවස්.2

  • @nadeekaniroshani6769
    @nadeekaniroshani6769 2 ปีที่แล้ว

    Attu ganna tanak hoyala denna man seeduwe

  • @maheshbuddika3707
    @maheshbuddika3707 2 ปีที่แล้ว

    Ratu kudu ganne kohenda

  • @nalinranjith6390
    @nalinranjith6390 ปีที่แล้ว

    Polawata dana kududa ratu kudu kiuwe

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 2 ปีที่แล้ว

    ඉනටලොක් ගල් සැදීම සදහා වෙනම රතුකුඩු වර්ග තියනද නැතිනමි සුද මදින්න ගන්න කුඩමද,

    • @krishantha5390
      @krishantha5390 2 ปีที่แล้ว

      වෙනම තියෙනවා.කිලෝවක් 1200ක් විතර වෙනවා.

    • @gayanthushara6232
      @gayanthushara6232 ปีที่แล้ว

      Koheda tiyenne

  • @gymparadise5291
    @gymparadise5291 ปีที่แล้ว

    ගල්කුඩු දාලා අනලා ශක්තිය මදි නේද .. ඇයි වැලි දාන්න බැරි..

  • @susanthahewage9441
    @susanthahewage9441 2 ปีที่แล้ว

    Aiye me ganne monada oil

  • @shinazahamed495
    @shinazahamed495 2 ปีที่แล้ว

    Red karana pata kusuwala mama kohamada kiyane??

  • @gayanthushara6232
    @gayanthushara6232 ปีที่แล้ว

    Daie kohenda ganna tiyenne

  • @dammikapriyantha6209
    @dammikapriyantha6209 ปีที่แล้ว

    අයියා අච්චු ගන්න තැනක් කියන්න කෝ

  • @kalumcabtravel3240
    @kalumcabtravel3240 2 ปีที่แล้ว +1

    සිමෙන්ති කොට්ටයකින් ගල් කොච්චරක් ගහන්න පුලුවන්ද සාමාන්‍යයෙන් ගල්

    • @kumarayoutubechannel1757
      @kumarayoutubechannel1757  2 ปีที่แล้ว

      100 නැත්තම් 120

    • @nilanthasanjeewa5901
      @nilanthasanjeewa5901 2 ปีที่แล้ว

      Mr kumara ,🧠🧠🧠🧠🙏🙏🙏☸️☸️☸️☸️↗️🎯🏁🤴🙏🙏🙏Nilantha co 12

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว

    ගල් කුඩු වෙනුවට වැලි හරියන්නේ නැද්ද ?

    • @Rk-Production001
      @Rk-Production001 5 หลายเดือนก่อน +1

      වැලි හලල ගන්ට

  • @mpvejaysingha1809
    @mpvejaysingha1809 2 ปีที่แล้ว +1

    කොකා හදන්නත් සිමෙන්ති නෑ කොහොමද ඔවා කරන්නේ

  • @lhkfernando8996
    @lhkfernando8996 2 ปีที่แล้ว

    ඔය ප්ලාස්ටික් අච්චු කොහෙන්ද ගන්න පුලුවන් .
    .....

  • @zonemob5261
    @zonemob5261 11 หลายเดือนก่อน

    ඕක ගලවන්න දවස් දෙකක් තියන්න ඕන නෑ හදන ගමන් ෂණිකව ගලවන්න පුළුවන්,

  • @drumvibes5590
    @drumvibes5590 ปีที่แล้ว

    මේ අච්චු කොහෙද ගන්න තියන්නේ 😊

  • @user-jr1hu9cr1z
    @user-jr1hu9cr1z 2 ปีที่แล้ว

    a

  • @අහින්සා
    @අහින්සා 2 ปีที่แล้ว

    අච්චු කොහෙද ගන්න තියෙන්නෙ මිල කියද

  • @babasudu6873
    @babasudu6873 8 หลายเดือนก่อน

    ඒ සිමෙන්ති චාච්චියක්ද බං

  • @amilaasiri6214
    @amilaasiri6214 2 ปีที่แล้ว

    මෙවායේ අච්චු ගන්න තියෙන්නේ කොහේද

  • @janakasilva9207
    @janakasilva9207 ปีที่แล้ว

    කොන් කැඩෙන්නෙ මොකද

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว

      චිප් ගලක් අහුවොනොත් මුල්ල යනවා.කල්කුඩු වෙනුවට වැලි හොඳයි.භැබැයි එතකොට ගල් කැටේ තද පැහැය එන්නේ නෑ

  • @anurahettigoda6468
    @anurahettigoda6468 ปีที่แล้ว

    මට අවශ්‍යයි ඉන්ටබොලක් ගල් 3000 පමණ මිල කොහොමද ඉන් බොක්ස් දාන්න

  • @veenayoutubechannel3486
    @veenayoutubechannel3486 2 ปีที่แล้ว +1

    නියමයි

  • @manjulalakmal8899
    @manjulalakmal8899 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක්..ස්තුතියි ඔබතුමාට..🙏

  • @sujithpriyantha2351
    @sujithpriyantha2351 ปีที่แล้ว

    Super

  • @gayashanbrow6196
    @gayashanbrow6196 ปีที่แล้ว

    Good

  • @dilharasamaranayake8557
    @dilharasamaranayake8557 ปีที่แล้ว

    Thanks

  • @samithalakshithalakruwan1685
    @samithalakshithalakruwan1685 2 ปีที่แล้ว

    රතු කුඩු වර්ගයක් තියෙනවාද ?

  • @iroskumara6629
    @iroskumara6629 2 ปีที่แล้ว

    Thank you

  • @kamalbastun4991
    @kamalbastun4991 2 ปีที่แล้ว

    👍👍👍👍