පාට පාට ඉන්ටර්ලොක් #### trandeing color interlocking #### published 03 nowember 2020 ak garden

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Www.arunagardening .lk
    Www.akgardengroup .lk
    Www.luxury gardens .lk
    Best landscaping service in sri lanka
    Best garden service in sri 🇱🇰 lanka
    Best landscaping company in sri 🇱🇰 lanka
    Best agriculture video channel in sri lanka
    Best countraction company in sri lanka thank for you ###

ความคิดเห็น • 248

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි .හරියටම කියලා දෙනවා.ඒක හැමෝම නොකරන දෙයක් 👍

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @samatasina9111
    @samatasina9111 3 ปีที่แล้ว +3

    නියමයි මචෝ. දිගටම මේ වගේ වීඩියෝස් දාන්න. අපිට ගොඩාක් වටිනවා. එහෙනම් ජයවේවා.තෙරුවන් සරණයි

  • @afasdesilva1071
    @afasdesilva1071 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති මෙහේම පැහැදිලිව තේරුම් කරාට. Try karala balanna one. 👍👍👍

  • @vasanthabandula530
    @vasanthabandula530 3 ปีที่แล้ว +1

    Super video

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว

    Watina video ekak jayawewa

  • @dilankavinda9720
    @dilankavinda9720 3 ปีที่แล้ว +1

    ෆට්ට ❤️❤️❤️

  • @nalinfernando3316
    @nalinfernando3316 6 วันที่ผ่านมา

    සාමාන්‍යයෙන් පාට කුඩු කිලෝ 1 keeyada?

  • @nuwansaranga9070
    @nuwansaranga9070 3 ปีที่แล้ว +1

    Hello 👋
    Mixranaya kiyada.?
    gal kiyada?
    Gal kudu kiyada?
    Poddak kiyanna puluwan da thanks 👍

  • @ManojePrabath-uq3dc
    @ManojePrabath-uq3dc ปีที่แล้ว

    Petrol oil kiyanna achchuwe ganna one diesel oil. dan nethuwa galada dan na ehema unoth gal kalu wenawa

  • @lakalkokila8860
    @lakalkokila8860 2 ปีที่แล้ว

    සම්පූර්ණ කලු කරන්න ඕනෙද...ගලේ උඩ කොටස විතරනෙ පාට තියෙන්නෙ කඩේ ඒවගෙ

  • @shalithapasan2453
    @shalithapasan2453 8 หลายเดือนก่อน

    පාට නැති ගහක් හදන්කොට ටයිටෙනියම් කුඩු දාන්නම ඔනිද නැත්තම් හරියට පාට එන්නෙ නැත්ද?.

  • @lahiruprasad9926
    @lahiruprasad9926 ปีที่แล้ว

    මිශ්‍රණ වල අනුපාතය කොහොම එන්නෙ ? ස්තුති 🙏

  • @sudarshanakumara2847
    @sudarshanakumara2847 3 ปีที่แล้ว

    Supiri aiye

  • @susanthahewage9441
    @susanthahewage9441 2 ปีที่แล้ว

    Kochchara welawak vibration karanna oneda croncreat akata ganna galwala size monawada gal kududa hoda welida.

    • @lanka7467
      @lanka7467  2 ปีที่แล้ว

      Vinade 04 witara

  • @gasta5647
    @gasta5647 3 ปีที่แล้ว

    Achchuwa pirennama pata kudu dala anagatta misranaya danna neda

  • @adeeshadeeranath6999
    @adeeshadeeranath6999 2 ปีที่แล้ว

    Intelock වලට ගාන සිමෙන්ති පාට තින්ත එකක් තියෙන්නෙ ඒ පාටෙ නම මොකක්ද

  • @priyadarshaniamitha5472
    @priyadarshaniamitha5472 2 ปีที่แล้ว

    Gal kudu tiper 1n gal kiyak kapiya hakida

  • @lalithkumaraathukorala3155
    @lalithkumaraathukorala3155 2 ปีที่แล้ว

    සම්පූර්ණයෙන් ay පුරවන්nee baagak waga kalu ඉතුරු සාමාන්‍ය aawa nemai da පුරවන්නේ ඔයාලගෙ oya sample හදලා තියෙන්නේ th ehemanee

  • @lakdiwaproduction3874
    @lakdiwaproduction3874 3 ปีที่แล้ว

    500 subscribe apen.jayawewa .

  • @wonderexperiments3411
    @wonderexperiments3411 2 ปีที่แล้ว

    Udin wenama color karanawada ? Pathi penumai uda penumai colors dekaknee ?

  • @wpdpkumara5991
    @wpdpkumara5991 2 ปีที่แล้ว

    Mamath asai me wadata puluwanbam Mata me achchu ganna thiyena thanak kiyanna

    • @lanka7467
      @lanka7467  2 ปีที่แล้ว

      ඔබතුමා කොහෙද ඉන්නෙ

  • @sampathkumara6549
    @sampathkumara6549 3 ปีที่แล้ว

    Kalu karanna danne dewalt monawada
    Kohennda game
    Concrete mix aka mokakda kiyanna puluwanda

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Mage interlocking video godak tiyanawa a videos wala me hamadayakma kiyala tiyanawa etika balanna

  • @rohanjayalath8453
    @rohanjayalath8453 3 ปีที่แล้ว +1

    කලූ තෙල් වේණූවට පාම් ඔයිල් භවිතා කරොත් හරියයිද

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว +1

      Hiiiiiiiiiiiiiiiiiiiii කරලා බලන්න

  • @ThanukaKrishan
    @ThanukaKrishan 3 ปีที่แล้ว +2

    චිප් ගල් ද... , තුන් කාලේ ගල් ද.. හොද..?

  • @sasikasrisampath8050
    @sasikasrisampath8050 3 ปีที่แล้ว

    Aiye oyage piti psse thina wall stone wala price kohomda

  • @krishantha5390
    @krishantha5390 2 ปีที่แล้ว

    සම්පූර්ණ ගල කලු කරානෙ.නමුත් ඔයා ලග තියෙන ඒවගෙ බාගයයිනෙ පාට කරලා තියෙන්නෙ

  • @awesom1985
    @awesom1985 3 ปีที่แล้ว +1

    අනුපාතය එවන්න කෝ ?
    ගල් කුඩු ?
    කොන්ක්‍රීට් ගල්?
    සිමෙන්ති ?

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      123

    • @kamani2918
      @kamani2918 3 ปีที่แล้ว

      මල්ලි 123. කියන්නේ පැහැදිලි කරන්නකෝ

  • @MudaligeHeshan
    @MudaligeHeshan 6 หลายเดือนก่อน

    Deyak dana ganna puluwanda

  • @rulz6471
    @rulz6471 10 หลายเดือนก่อน

    Sealer eke nama mokdda

  • @nethsaraniconcreteworks2527
    @nethsaraniconcreteworks2527 2 ปีที่แล้ว

    Me oya eka galak hadanna newei seminthi kotta bagayak anaganna wediha pennanda

  • @leelnathbindusara3297
    @leelnathbindusara3297 3 ปีที่แล้ว

    Pls tell.cement,sand & stone mixture

  • @pasanlk7856
    @pasanlk7856 3 ปีที่แล้ว

    Gal kudu kochchara danna ona gedraka allanakota yatat

  • @kolithaem
    @kolithaem 3 ปีที่แล้ว +1

    පාට කුඩු කොහෙද ගන්න තියෙන්නෙ?
    හොදම වර්ගය මොකක්ද

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Colombo

    • @kolithaem
      @kolithaem 3 ปีที่แล้ว

      @@lanka7467 black color ewanna puluwanda ?Anuraddhapurayata....Price 1 Kg?....

  • @chamara7683
    @chamara7683 3 ปีที่แล้ว +2

    Interlock හදන block ගන්න කොහෙද තියෙන්නෙ

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว +1

      Api gawa

    • @hjsadhamali7977
      @hjsadhamali7977 2 ปีที่แล้ว

      Aiye Mata me interlock block ganna ona kohomada...T.p . nambar eka.dennawada

  • @rulz6471
    @rulz6471 ปีที่แล้ว

    homagama patte koheda pata kudu ganna tiynne eke nama mokakda

  • @chamithjanakabandara5012
    @chamithjanakabandara5012 3 ปีที่แล้ว

    interlock gal walata dana color kudu monawada?. Taitanium da, color ciment kududa?.

  • @dineshlasan6637
    @dineshlasan6637 3 ปีที่แล้ว

    මිශ්‍රණ වල අනුපාතය කීයද ?

  • @creativeshums1970
    @creativeshums1970 3 ปีที่แล้ว

    Where to buy the items

  • @rgruwan2119
    @rgruwan2119 3 ปีที่แล้ว

    Gal uda sudu pulli hadila thiyana ewa yawanne kohomada

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Awa yawaganna baha

  • @SkyMediaProductionlk
    @SkyMediaProductionlk 3 ปีที่แล้ว +1

    මිශ්‍රන වල අනුපාතයන් කොහොමද මහත්මයා...🙏

  • @shanakakanishka5873
    @shanakakanishka5873 3 ปีที่แล้ว

    අයියේ කැට 25කට කපනව නම් කොහොමද ගල්, ගල්කුඩු, සිමෙන්ති කොපමනක්ද දාන්නේ අනික එකටම පාට කොච්චරක් දාන්න ඕනද මොකද අයෙ ඊලග 25කපන්කොටත් ඒ ගානම පාට කුඩු කලවම් කරන්න ඕනනෙ නැතන්ම් කලින් කපපු ගල් එක පාටක් පස්සෙ කප්පු ගල් තව පාටක් වෙනවනෙ එකට අච්චු 25කට අර දේවල් සහ පාට කුඩු කොපමන කොපමන ඕනද සදහන් කරන්න අයියේ.

  • @prasadhewage8902
    @prasadhewage8902 3 ปีที่แล้ว

    Kohomada cimenti gal weli pramanayan ewanna matal ho chip gal gannawa nam kohomada pramanayan ewanna pehadiliwa.

  • @tharidubandara8
    @tharidubandara8 3 ปีที่แล้ว +1

    රොස පාට හදා ගන්නෙ කොහොමද ?
    වයිබ්‍රෙට් මැශින් එකක් හොයගන්න පුලුවන්ද මම නුවර ඉන්නෙ මැශින් එකක් හොයනව තාම හම්බුනෙ නැ

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Apigawa tiyanawa

    • @tharidubandara8
      @tharidubandara8 3 ปีที่แล้ว

      Oyage whatsapp no eka denna mm msg ekak dannam

  • @VirajaniVirajani-im2xz
    @VirajaniVirajani-im2xz ปีที่แล้ว

    Ayya interlock gal wala achchu gnna nadda

    • @lanka7467
      @lanka7467  11 หลายเดือนก่อน

      Thiyanawa

    • @VirajaniVirajani-im2xz
      @VirajaniVirajani-im2xz 10 หลายเดือนก่อน

      @@lanka7467 price කොහොමද genna gnna vidihk kiynnko plz

  • @chanulsrichanthila3966
    @chanulsrichanthila3966 3 ปีที่แล้ว

    කලු තෙල් ගලා පැය බාගයක් විතර තිවුවම ගල් වල කලු ගෑවෙන්නෙ නැද්ද.
    ගල් වල ගෑවුනු කලු පැල්ලම යවන්න විදියක් නැද්ද?

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      නැහැ .

  • @samujamethsarachandrakumar3814
    @samujamethsarachandrakumar3814 3 ปีที่แล้ว

    Diyasewela en nthi wen add krn chemical ekk ndda

  • @tube-fu3pm
    @tube-fu3pm 3 ปีที่แล้ว

    mata thibuna prashna okkotama uththara hambuna

  • @nethroocreation5215
    @nethroocreation5215 2 ปีที่แล้ว

    පාට කුඩු කිලෝ එකක් කීයක් විතර වෙනවද

  • @djsas7764
    @djsas7764 3 ปีที่แล้ว

    ගල හයි වෙන්න දාන Cemical එකේ නම කියන්න පුලුවනි ද..

  • @janakasilva9207
    @janakasilva9207 ปีที่แล้ว

    හොද ට තද කලත් කොන් කැඩෙන්නෙ මොකද

  • @hashantraveltime403
    @hashantraveltime403 3 ปีที่แล้ว

    Ayye mata kalu kudu ganna one kohenda ganne.mn maharagama

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Ma dawaswala camic naha

  • @sltgossip1228
    @sltgossip1228 3 ปีที่แล้ว

    Siminthi kotten gal kiyak gahanna puluwanda

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      ගල් වර්ගේන් වර්ගෙට වෙනස් වෙනාවා

  • @wijayaamarakoon8744
    @wijayaamarakoon8744 3 ปีที่แล้ว +2

    Oyage video beluwa gidak watinewa... ewageme mea wage kaurth vistera keyanne nea...
    4n no 1 Danne ayya..

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Thank මල්ලි

  • @rulz6471
    @rulz6471 ปีที่แล้ว

    සිමෙන්ති කොට්ටෙකට පාට කුඩු කොච්චර දානවද

    • @lanka7467
      @lanka7467  11 หลายเดือนก่อน

      Kottata 2kg

  • @nethroocreation5215
    @nethroocreation5215 2 ปีที่แล้ว

    වයිට්බ්‍රෙිට් මැෂින් එකක් ඔනේ ගාන කීයද කුරියර් කරනවද

    • @lanka7467
      @lanka7467  2 ปีที่แล้ว

      Pz call me 0775537894

  • @dammikapiyananda8526
    @dammikapiyananda8526 3 ปีที่แล้ว

    Kalu kudu price kohomada

  • @sanduninisansala2463
    @sanduninisansala2463 3 ปีที่แล้ว +2

    රතු කුඩු. කලු කුඩු කොහෙන්ද ගන්නේ

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Api gawa tiyanawa

    • @sanduninisansala2463
      @sanduninisansala2463 3 ปีที่แล้ว

      ගනන් කොහොමද

    • @sanduninisansala2463
      @sanduninisansala2463 3 ปีที่แล้ว

      V ශේප් එකේ අච්චු වලට සිමෙන්ති කොට්ටෙකින් කීයක් විතර කැට හදන්න පුලුවන්ද

    • @harshanuwan3969
      @harshanuwan3969 3 ปีที่แล้ว

      @@lanka7467 apita puluwanda oyalagen a kudu genna gana

    • @shanmadusanka5700
      @shanmadusanka5700 3 ปีที่แล้ว

      @@sanduninisansala2463 100

  • @chandanasisira5980
    @chandanasisira5980 3 ปีที่แล้ว

    අනුපාතය කොහොමද . සිමෙන්ති එකකට gal කුඩු , මැටල් කොච්චර danna ඕනද

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      123

    • @ruwanidelgahagoda4989
      @ruwanidelgahagoda4989 3 ปีที่แล้ว

      අයියෙ සම්පූර්ණ ගලටම පාට නොදා මුලින් අඟලක වගේ ලේයර් එකක් පාටින් දාල ඉතුරු ටික සිමෙන්ති පාටින් දැම්ම ට කමක් නැද්ද

  • @grfitnessscl5951
    @grfitnessscl5951 3 ปีที่แล้ว

    බිමට සිමින්ති දානකොට ගන්න රතුකුඩු කියන ඒවද ගන්නෙ නැත්නම් වෙනම කුඩු වර්ගයක්ද?

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      ඉන්ටර්ලොක් වලට දාන කුඩු

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera5671 3 ปีที่แล้ว +1

    ඉන්ටර් block අචිචු ගන්න තියෙන්නේ කොහෙද..

  • @erangawije0565
    @erangawije0565 3 ปีที่แล้ว

    Interlock gal mathupita rough karanne kohomada

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว +1

      Waibbrad akan

  • @RathnayakaPrasanna-w8c
    @RathnayakaPrasanna-w8c 8 หลายเดือนก่อน

    😅

  • @thusithadharaka6876
    @thusithadharaka6876 3 ปีที่แล้ว

    Viyadama saha labaya kohomada.

  • @iroskumara6629
    @iroskumara6629 3 ปีที่แล้ว +1

    පාට කුඩු ගන්න තියෙන්නේ කොහෙද 👍

  • @gihankanchana8813
    @gihankanchana8813 2 ปีที่แล้ว

    Oya kalu kidu gannathiyrnne koheda

  • @indikasuranga7490
    @indikasuranga7490 3 ปีที่แล้ว

    Mama Dankotuvi Bloke ganna tiyanvada

  • @sinethgunawardana1042
    @sinethgunawardana1042 2 ปีที่แล้ว

    Thada auwe weluwata kmk nadda

  • @charithperera359
    @charithperera359 3 ปีที่แล้ว

    Mixer aka dunnahana

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      234

    • @virajnalin0296
      @virajnalin0296 3 ปีที่แล้ว

      @@lanka7467 pata kudu කොච්චර danawada

  • @ajithudayakumara7491
    @ajithudayakumara7491 2 ปีที่แล้ว

    Achcu gandathiyenne koheda

    • @lanka7467
      @lanka7467  2 ปีที่แล้ว

      Malaga පාවිච්චි karapuwa eta

  • @mirangakushan4408
    @mirangakushan4408 3 ปีที่แล้ว

    ගල් කුඩු කියුබ් එකක් සාමාන්‍යයෙන් කීයක් වගේ වෙනවද

  • @travelthepages
    @travelthepages 3 ปีที่แล้ว

    පාට කුඩු දාන අනුපාතය කොහොමද සිමෙන්ති 1 තාච්චියකට

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      කොට්ටයට කිලෝ දෙකක්

    • @shanakakanishka5873
      @shanakakanishka5873 3 ปีที่แล้ว

      @@lanka7467 block 25කට කොච්චර සිමෙන්ති ,ගල් කුඩු සහ චිප්ගල් අනුපාතය කොහොමද අයියේ ඒ 25ටම පාට කුඩු කලවම් කරනව නම් මේ ගත්ත සිමෙන්ති ගල් කිඩු ප්‍රමානයට කොපමනක් පාට කුඩු එක් කරන්න ඕනත මොකද එකපාර කොට්ටයක්ම කපන්ම බෑ කැට 25යි කපන්නෙ..

  • @dahamrathnayaka6833
    @dahamrathnayaka6833 3 ปีที่แล้ว

    Anupathaya kohomada

  • @pasindulakmaljayalath513
    @pasindulakmaljayalath513 3 ปีที่แล้ว

    Kalu pata ganne kohomada

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Black chemical

  • @nuwanakanisalaththanayaka1052
    @nuwanakanisalaththanayaka1052 3 ปีที่แล้ว +1

    අනුපය කොහොමද

  • @tharukumari3941
    @tharukumari3941 3 ปีที่แล้ว

    Mixranaya kiyanna puluwanda

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      1.2.3

    • @tharukumari3941
      @tharukumari3941 3 ปีที่แล้ว

      Pahadili na simenthi kochchara dannawada mattal kochcharada gal kudu kiyada

  • @pradiya123
    @pradiya123 3 ปีที่แล้ว

    සිමෙන්ති කොට්ටයකින් ගල් කීයක් විතර ගහන්න පුළුවන් ද?

  • @jinadarianoma2171
    @jinadarianoma2171 3 ปีที่แล้ว

    ගලේ තෙල් ගෑවෙන් නැතුව ගහන්නෙ කොහොමද අයියේ

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Tehal adu karanna

  • @nelumsampath5768
    @nelumsampath5768 3 ปีที่แล้ว

    Interlok walata Dana chemical tynawada

  • @chamikasasindu2585
    @chamikasasindu2585 3 ปีที่แล้ว

    පාට කුඩු වල හොද වර්ගෙ නම මොකද්ද සර්

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Interlocking colors

  • @nandanadisanayaka2860
    @nandanadisanayaka2860 3 ปีที่แล้ว

    Kuduwala mila kohomda aiye

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      1 kg red 550/ black 650

  • @chinthakasudarshana7524
    @chinthakasudarshana7524 2 ปีที่แล้ว

    Blockgal wiyaparayak aramba kirimata balaporoththuwela innawa . Apita upades ganna obage phone number ekak denna puluwanda.

  • @sas-ko9cu
    @sas-ko9cu 3 ปีที่แล้ว

    Interlock block ගන්න පුළුවන්ද අයියේ ඔයාලගෙන් price කොහොමද

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      පුළුවන්

  • @Rb08097
    @Rb08097 3 ปีที่แล้ว

    color chemical ganna tiyenne koheda

  • @hashantraveltime403
    @hashantraveltime403 3 ปีที่แล้ว

    මිශ්‍රන වලට අනුපාතය 143 දැම්මොත් හයිය මදිද?සිමෙන්ති 1,ගල්කුඩු4,කොන්ක්‍රීට් ගල් 3.

  • @navindulakshan9796
    @navindulakshan9796 3 ปีที่แล้ว

    සිමින්ති කොට්ටෙන් ගල් කීයක් හැදිහැකිද

  • @suranjihewa3977
    @suranjihewa3977 3 ปีที่แล้ว

    පාට කුඩු 1kg කට යොදන සිමෙන්ති ගල් වැලි ප්‍රමාන කොහොමද ස්ර්?

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      සිමෙන්ති බාගයක්

    • @suranjihewa3977
      @suranjihewa3977 3 ปีที่แล้ว

      Thank you sir

    • @suranjihewa3977
      @suranjihewa3977 3 ปีที่แล้ว

      Simenthi kottayaka thachchi kiyak thiyenawada sir

    • @suranjihewa3977
      @suranjihewa3977 3 ปีที่แล้ว

      @@lanka7467 bhagayak kiwe kotta baagayakda

  • @manulamadhusara4382
    @manulamadhusara4382 3 ปีที่แล้ว

    ඔබේ කලින් video එකත් බැලුවා මට පුලුවන් ඉක්මනින් ඔබෙන් උපදෙසක් ගත යුතුයි. ඔබේ දුරකථන නම්බරය එවන්න.interlok ව්‍යාපාරය කරන ආදුනිකයෙකුට ඔබ වටිනා සම්පතක්

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว +1

      0775537894

  • @minsaratharunga8619
    @minsaratharunga8619 3 ปีที่แล้ว

    චිප් ගල්වලින් interlock හැදුවොත් කැෙඩනවද

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Saktiya madiwai nada

    • @dilankavinda1294
      @dilankavinda1294 3 ปีที่แล้ว

      Haiya hodai gal kuduth ekka gaththama

  • @htsandaruwan2075
    @htsandaruwan2075 3 ปีที่แล้ว

    කලුපාට ගල වේලෙනකොට පාට අඩුවෙලා සුදුපාටට හැරෙනවා.ඒ ඇයි?

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Pata කුඩු වැඩියෙන් danna one

  • @jankaskumara7074
    @jankaskumara7074 2 ปีที่แล้ว

    අචිචුවක් කියක් වෙනවද

  • @roshanjinawanse2363
    @roshanjinawanse2363 3 ปีที่แล้ว

    පාට කර ගැනීමට ගන්නා ඩයි වර්ගයේ නම මොකක්ද

  • @hirustudio1623
    @hirustudio1623 3 ปีที่แล้ว

    Petrol wahanawala kalu thel hodai neda

  • @charithchathuranga7077
    @charithchathuranga7077 3 ปีที่แล้ว

    Me gal ganna aya innawada

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว +1

      එහෙම ගල් ගන්න කියලා ව්සේස කට්ටියක් නැහැ දරුවො

  • @chamara7683
    @chamara7683 3 ปีที่แล้ว

    මික්ස් කරන අනුපාතය කොහොමද

  • @chandana1190
    @chandana1190 3 ปีที่แล้ว

    කොළඹ පාට කුඩු ගන්න කොහෙද තියෙන්නෙ

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Oya kohada

    • @chandana1190
      @chandana1190 3 ปีที่แล้ว

      @@lanka7467 නුගේගොඩ

  • @disblog2329
    @disblog2329 3 ปีที่แล้ว

    පාට කුඩු ගන්න තියෙන්නේ කොහෙද ගම්පහ

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว +1

      Hardware wala balanna

    • @disblog2329
      @disblog2329 3 ปีที่แล้ว

      @@lanka7467 gaana kiyak withara wenawada

  • @chamilaprasanna6266
    @chamilaprasanna6266 3 ปีที่แล้ว

    Aiye oy ratu kdu kiyda

  • @dinukaprabath2924
    @dinukaprabath2924 3 ปีที่แล้ว

    අපිට ඕන block ඔයා ගාව ගන්න තියෙයිද.

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Mona block da ona

    • @dinukaprabath2924
      @dinukaprabath2924 3 ปีที่แล้ว

      මට wing,arrow,combo කියන තුනේ ගනන් කොහොමද කියලා බලාගන්ඩ පුලුවන්ද සර්.

  • @disblog2329
    @disblog2329 3 ปีที่แล้ว

    Interlock gal allana kenek innawada

    • @lanka7467
      @lanka7467  3 ปีที่แล้ว

      Ou

    • @disblog2329
      @disblog2329 3 ปีที่แล้ว

      @@lanka7467 no eka danawada

  • @ashandulara5301
    @ashandulara5301 3 ปีที่แล้ว

    ඩයි එක ගන්න පූලුවන්ද ඔයාලගෙන්