Sabaragamuwa University | සබරගමු සරසවිය | බෙලිහුල්ඔය සුරපුරයේ සොඳුරු තක්සලාවේ ගත කල දින දෙකක් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #solohiker #solotraveler #sabaragamuwa #sabaragamuuniversity #sabare
    Santhana susum voice cover credit goeas to original singer and cover artist Naviya malli
    • (සන්තාන සුසුම්) Santha...
    DM for Promotions
    Solo hiker
    frozenlanka@gmail.com
    ( 0710356358 whatsapp only )
    Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
    Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/c...
    I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
    My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
    If you wish to support me through this journey join with me on Patreon
    patreon.com/So...

ความคิดเห็น • 419

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  11 หลายเดือนก่อน +403

    බෙලිහුල්ඔය සුරපුරයේ තක්සලාව සබරගමුව🥺❤❤
    සබරේ කොල්ලෝ කෙල්ලො සෙට් එක කෝ බලන්න..
    සීතල දෙසැම්බරේ සබරේ හරිම ලස්සන බලන්න මම අයෙ එනවා අයෙ හම්බෙනකන් හැමෝටම ජය ❤️
    අනිත් කැම්පස් වල නංගිලා මල්ලිලා ටිකත් Comment එකක් දාගෙන යන් හැම කැම්පස් එකකටම එනවා 😇
    මම Solo 🖤

    • @Wi-Fi_Wizards
      @Wi-Fi_Wizards 11 หลายเดือนก่อน +8

      රුහුණට එන්න.

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 11 หลายเดือนก่อน +7

      රජරට campus එකට එන්නකො 🥺🙏

    • @kaushilapramodani392
      @kaushilapramodani392 11 หลายเดือนก่อน +3

      Rajarata එන්න.

    • @kaushilapramodani392
      @kaushilapramodani392 11 หลายเดือนก่อน +3

      Rajarata එන්න.

    • @shamalranindu2007
      @shamalranindu2007 11 หลายเดือนก่อน +2

      Oya bus walin thawa bus 1k thiyei ratnapura sivali central college eke...oya bus tikath ekkma genapu ekak eekath😊

  • @user-sf9yi8fw8e
    @user-sf9yi8fw8e 2 หลายเดือนก่อน +9

    සබරෙට එන්නත් පින තියෙන්න ඕනි..❤ ඒක වරමක්..ඒ වරම මටත් ලැබුන එක ගැන මාර සතුටුයි..දැන් අවුරුද්දකටත් වැඩි මන් සබරෙට ඇවිත්..සබරෙට ආදරෙයි හැමදාමත්❤

  • @prabathalahakoon7160
    @prabathalahakoon7160 11 หลายเดือนก่อน +85

    අවුරුදු 5ක්‌ හිටියා.. සති දෙකකට කලින් ගිහිනුත් අවා.. තාම මේවා දකිද්දි පපුව ගැහෙනවා 🙏

    • @Tomandjerry02492
      @Tomandjerry02492 3 หลายเดือนก่อน

      මොකක් ද degre එක

  • @TheekshanaNipun-tp6sd
    @TheekshanaNipun-tp6sd 11 หลายเดือนก่อน +72

    පට්ට සිරා ගැම්මක් එනවා කවද හරි කැම්පස් යනව කියන තැනට එන්න .. මරු .🤍💯

  • @user-vw2hn7ir6d
    @user-vw2hn7ir6d 11 หลายเดือนก่อน +83

    අනේ මාර මෝටිවෙෂන් එකක් එන්නේ මේවා බලන කොට 🤗🤩
    .ඊටත් වඩා ඔයාගේ කටහඬ භාවනාවක් වගේ ගොඩක් ලස්සනයි 😊

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 11 หลายเดือนก่อน +29

    ඉතිම් සබරගමුවේ ඉපදීමත් ආඩම්බරයක් මටනම්.අයියෝ ළඟටම අැවිල්ලත් අයියව missed උනානෙ.ආයෙ සෙට් වෙමු.සබරේ කියන්නෙ ගැම්මක්ම තමයි.වෙනදා වගේම අදත් හිත නිවිලා ගියා..කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනි අයියෙ .පරිස්සමට .බුදු සරණයි .💚🍃

  • @lalithaswarnaseeli6164
    @lalithaswarnaseeli6164 10 หลายเดือนก่อน +18

    මේ අවුරුද්දෙ 1st shy ලියන්න ඉන්නෙ exam 😊❤.ගොඩක් university vlogs බැලුවා හැබැයි ඔයාගෙ විඩියෝ බලද්දී දැනෙන්නෙ අමුතු feeling එකක් කියන්න තේරෙන් නෑ ❤.ඔයාගේ voice එක ඒවගෙම හිතට ගලන් එන ලස්සන අදහස් ගලපලා කතා කරද්දී ඕනම කෙනෙක්ට ඒවා තදින් කාවදිනවා.පොඩි දනුශ් ❤...thank u so much❤

  • @yakdessalk
    @yakdessalk 11 หลายเดือนก่อน +29

    💚😍 ලංකාවේ ලස්සනම තැනක තියෙන කැම්පස් එකක් තමයි 🌿🍃 සබරේ...

  • @vijiniapsara1869
    @vijiniapsara1869 11 หลายเดือนก่อน +27

    අවුරුදු 5ක්ම ඒ ලස්සන වින්ඳා ❤️ ආදරෙයි සබරගමුවට හැමදාම

    • @denuwan9915
      @denuwan9915 7 หลายเดือนก่อน

      dushkarai neda wachaneta sundarai kiwuwata reality eka epa wenawa neda campus life

    • @nRana7
      @nRana7 6 หลายเดือนก่อน

      ​@@denuwan9915Ai ubt ynn bari una nisada😢

  • @SadunFernando-vi3dz
    @SadunFernando-vi3dz 11 หลายเดือนก่อน +5

    මෝරා පේරා සබරෙ හිත උඩින්ම තියෙන හීන💛

  • @DumindiRathnayaka-hn3jm
    @DumindiRathnayaka-hn3jm 11 หลายเดือนก่อน +33

    Solo අයියා සබරේ ආපු පලවෙනි දවසෙ මට අයියාව meet වුනා 12.24 මෙතනදි 🥹♥️ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් නිහතමානීව අයියා මා එක්ක කතා කලා 😍♥️ මට photo එකක්වත් ගන්න අමතක වුනා සතුට වැඩිකමට 🥹♥️

  • @harshana879
    @harshana879 11 หลายเดือนก่อน +12

    සුන්දර සබරගමුව ....Our Beautiful University ....💚💚

  • @SanduniApeksha
    @SanduniApeksha 11 หลายเดือนก่อน +5

    කැම්පස් එකේ ඉදන් ගෙදර යන ගමන් බස් එකේ ඉදන් මේක බලන මං.. 😍❤️

  • @dilshan3026
    @dilshan3026 11 หลายเดือนก่อน +22

    ලංකාවෙ ලස්සනම සරසවිය ❤❤❤❤

  • @NadunTharinda-fk8go
    @NadunTharinda-fk8go 11 หลายเดือนก่อน +9

    අයියාගේ video එකක් එනක්න මගබලන් හිටියේ.😍😍😍😍🥰🤩💚💚💚💚💚💚🍃🍃🍃🍃🍃

  • @dulanjanakalugala8514
    @dulanjanakalugala8514 10 หลายเดือนก่อน +6

    පහන් තරුව පායා විත්
    ඔබ එනබව පවසන විට❣️
    සරසවියේ රෑනෙන් ඔබ
    ඉඟිල ගිහිල්ලා❣️
    සුවඳ හදේ රදවලා
    ඔබ යන්න ගිහිල්ලා❣️
    පෙරදින අප හමුවූ තැන
    නටබුන් පමණකි කඳුලක❣️
    කඳු අතරේ වලා රොදක
    ඔබ සැගවීලා
    සුවඳ හදේ රදවලා
    යන්න ගිහිල්ලා❣️

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 11 หลายเดือนก่อน +10

    මාස 6ක් හැම ඉරිදම ලස්සන බෙරගල පාරෙ සීතලේම ගියා සබරෙ කැම්පස් එකේ course එකකට ❤❤

  • @Nilushahhgghhhgg123r2e
    @Nilushahhgghhhgg123r2e 11 หลายเดือนก่อน +15

    මාත් AL maths කරන්නේ අයියේ..මගේ හීනයක් තමයි කොහොම හරි පෙරා.... engineering ගිහින් අයියා වගේ ඔහොම නිදහසේ ඇවිදින්න....You tube chenal එකක් හදාගෙන ලෝකෙටම පේන්න යන්න❤❤❤❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน +1

      ❤💙

    • @prianthiprianthi2846
      @prianthiprianthi2846 11 หลายเดือนก่อน

      Good luck❤

    • @nRana7
      @nRana7 6 หลายเดือนก่อน

      Mahansi wela karanna ona Engineer enawa kiyanne lesi nah

    • @ChamodHeshanMATHS
      @ChamodHeshanMATHS 3 หลายเดือนก่อน

      Gmmc

  • @sithmipriyasha5826
    @sithmipriyasha5826 11 หลายเดือนก่อน +7

    මේ වීඩියෝ එක බැලුවහම කොහොම හරි කැම්පස් යන්න ඕනී කියල හිතුනා...🥺✊💗

  • @ravindrakumara8252
    @ravindrakumara8252 10 หลายเดือนก่อน +7

    ඉහළට නැගෙන විට ආදර කදුවැටිය
    සහිලස ගෙන එයි බෙලිහුල්ඔය සුරතලිය
    සැරසේනම් වනසන්නට මගේ මව් සරසවිය
    මහරජ උවත් මට මිහිදන් කල හැකිය

    • @ashasewwandi8301
      @ashasewwandi8301 หลายเดือนก่อน

      අනේ හරිම ලස්සනයි❤😊

    • @ravindrakumara8252
      @ravindrakumara8252 หลายเดือนก่อน

      @@ashasewwandi8301 thank u 😁

  • @amitharajapaksha5534
    @amitharajapaksha5534 4 หลายเดือนก่อน +3

    මම නුවර මම තාම A/L පන්තියේ ඉන්නේ මහේ හීනේ කොහොම හරි campus යන එක ඒත මට පේරාදෙණිය campus එක ලග වුනාත් මම කවදා හරි එන්නේ සබරගමු campus ekata සබරේ මම ඔයාව බලන්න ඔයාගේ සෙවනේ වෙසෙන්න අනිවාර්යයෙන් එනවා

  • @Dairywiththaru
    @Dairywiththaru 11 หลายเดือนก่อน +7

    Shook ane 💚💚 peradeniya university eka wagema me university ekath harima lassanai 💚 kola pata lokayak 🙈💚💫

  • @kumudupriyadarshani2441
    @kumudupriyadarshani2441 11 หลายเดือนก่อน +11

    ගොඩක් ලස්සන තැනක් නෙ 😍

  • @sanjanapiyumi4205
    @sanjanapiyumi4205 2 หลายเดือนก่อน

    Video එක මැද්දෙ ඇහෙන අයියා කියන සිංදු වලට නම් හුගක්ම ආසයි.. 🥹✨♥️ මාස හතරකින් එක්සෑම් තියාන මෝටිවේශන් එක හදාගන්නේ මේ වීඩියෝ වලින්.. තැන්කිව් අයියේ ❤

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 11 หลายเดือนก่อน +6

    Thank you ayye මේක මේ වෙලාවෙ ගෙනාවට..මාරම motivation එකක් ලැබුනා.. Dream Campus❤️🍃

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k 9 หลายเดือนก่อน +2

    ලස්සන අතින්නම් පේරයි සබරෙයි උඩම තියනවා❤

  • @sitharadilrukshi8991
    @sitharadilrukshi8991 10 หลายเดือนก่อน +2

    අපේ සබරෙ දිව්‍යලෝකයක් වගේ ඒක ඒ තරම්ම ලස්සනයි.ආයෙත් යන්න තිබුණ නම් කියල හිතෙනව.....❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 11 หลายเดือนก่อน +5

    ඇත්තටම ගොඩක් ලස්සනයි විඩියෝ එක බලන ගමන් ඉන්නේ යමු යමු මැච් එකට

  • @user-ix7cc3wv7j
    @user-ix7cc3wv7j 7 หลายเดือนก่อน +1

    හවසක තනියම ඔය කදු ටික දිහා බලන් ඉන්න තියෙ ඉදගෙන මරු 💫🥰

  • @sachisachi7259
    @sachisachi7259 2 วันที่ผ่านมา

    adara sabareta aye ennata aradhana ❤❤❤ sabra ❤‍🔥❤‍🔥💫

  • @R1R1R511
    @R1R1R511 11 หลายเดือนก่อน +7

    මරු මරු ආසාවෙන් බලනව... 🍃💙

  • @user-sv7cx5pq.
    @user-sv7cx5pq. 11 หลายเดือนก่อน +13

    හදවතට දැනෙනවා ඔයා යන තැන්.මෙහෙම හරි දකින්න ආසයි.ගොඩක් ලස්සනයි........පරිස්සමෙන්..
    ❤🌿🍃💚

  • @AnuruddikaSubashini-rp4fr
    @AnuruddikaSubashini-rp4fr 11 หลายเดือนก่อน +11

    අපේ කැම්පස් එක..😍♥️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 11 หลายเดือนก่อน +7

    #Woooooooow
    #Great_❤👌👌
    #ඌව_සඹරගමු😍
    #Campus_එක ☝
    #කියන්නේ_ලංකාවේ
    #තියන_Campus
    #වලින්_ලස්සනම
    #Campusඑකක්
    #මගේ_යාලුවෝනිසා
    #මම_මේ_Campus
    #එක_ගැන දන්වාහ් වාගේම දැකලාත් තියනවාහ්🙏😍
    හරිම_ලස්සන_පරිසරයක_තියන
    #මේ_campus_එකට_යන්නත්
    #වාසනාව_තියෙන්න
    #ඕනි🙏
    #Thank_You_very_Much 🙏🙏
    #Solo_Hiker
    #For_Sharing😍😍😍
    #Beautiful_Video 🙏🙏

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 11 หลายเดือนก่อน +1

      😂😂

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 11 หลายเดือนก่อน

      @@Noname_PODDA_ 🤔🤔🤔
      ඇයි 🤔🤔🙄

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 11 หลายเดือนก่อน +1

      @@NaTure_is_mY_LV ඇයි හැම එකටම හෑශ්ටැග් දාලා

    • @Shanuka_Oshada
      @Shanuka_Oshada 11 หลายเดือนก่อน

      ​@@Noname_PODDA_නිල් පාට වෙන්න 😂❤

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 11 หลายเดือนก่อน

      @@Shanuka_Oshada 😂👍

  • @urbancapricorn
    @urbancapricorn 6 หลายเดือนก่อน

    මේ අපේ සවියයි…අපේ සරසවිය.. බොහෝම ස්තුතියි මිතුර නැවත අපට මේ රූප රාමු සමීප කලාට… ජය ජය ❤

  • @brightshadow109
    @brightshadow109 11 หลายเดือนก่อน +6

    ආසම හීනේ ❤☺️🌼 මේක දැක්කහම තවත් ආස හිතෙනව අයියේ ❤😊

  • @user-kk5tl3kj3j
    @user-kk5tl3kj3j 11 หลายเดือนก่อน +2

    මගේ කැම්පස් එක. සබරෙ කියන්නේ අලුත්ම ජීවිතයක්

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu 5 หลายเดือนก่อน +1

    Me campus eke tyene godak wenasma vibe ekk...💗😍

  • @prabodanibandara2259
    @prabodanibandara2259 11 หลายเดือนก่อน +8

    Proud to live in Sabaragamuwa..✨️
    A beautiful environment that can be experienced under many weather conditions..🤍📌️

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 11 หลายเดือนก่อน +51

    මොනා උනත් හදවත පේරෙ.❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน +5

      ❤🍃💙

    • @janithanethsara2039
      @janithanethsara2039 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤😊💫

  • @chamodmadushanka1381
    @chamodmadushanka1381 11 หลายเดือนก่อน +6

    Ape campus eka sabare ❤

  • @nethminiimasha1261
    @nethminiimasha1261 11 หลายเดือนก่อน +9

    මම ආසාවෙන් ඉන්නෙ කැලැණි කැම්පස් එකට යන්න💗💗අනිවාර්යයෙන් යනවාමය්💗... Soloඅය්යෙ කැලණි කැම්පස් එකෙ වීඩියෝ එකක් ගේන්නකො💗

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 หลายเดือนก่อน

      ජයවේවා!!!!!!
      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
      ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත්.

  • @LorexgamingYT
    @LorexgamingYT 11 หลายเดือนก่อน +6

    මොනා උනත් සුපිරි cricket හැකියාවක් තියෙනවා ❤😊

  • @nadeekadushanthi6696
    @nadeekadushanthi6696 11 หลายเดือนก่อน +7

    ගමේ Campus ek ❤️😻🙈

  • @udeshiweerasingha8098
    @udeshiweerasingha8098 11 หลายเดือนก่อน +3

    ආදරෙයි ❤
    අපි සබරගමුවේ

  • @mashiwithjourney6209
    @mashiwithjourney6209 11 หลายเดือนก่อน +2

    සබරගමුව කැම්පස් එක වගේම පඹහින්න මගේ උපන් ගමයි.ලොකු ආඩම්බරයක්.💪❤️.ආදරෙයි මගේ ගමට වගේම කැම්පස් එකටත්.මගේ පෙර පාසලත් කැම්පස් එකේ තිබුන සරසවි පෙර පාසලයි.🙏😍😘

  • @ldananjani4779
    @ldananjani4779 11 หลายเดือนก่อน +5

    හැම ශනිදාම ඔබ එනතුරු මග බලන්...❤

  • @user-fy2yi6yg6y
    @user-fy2yi6yg6y 11 หลายเดือนก่อน +3

    අවුරුදු පහක් ඒ ලස්සන අත් වින්දා❤❤❤

    • @Tomandjerry02492
      @Tomandjerry02492 3 หลายเดือนก่อน

      මොකක් ද degre එක ?

  • @bmtlakruwan3329
    @bmtlakruwan3329 9 หลายเดือนก่อน

    ජීවිතයේ ගෙවුණු සුන්දර ම කාලෙ. අදටත් දකිනකොට පපුව ගැහෙනවා

  • @mlith
    @mlith 11 หลายเดือนก่อน +2

    Cricket match eknm ftt❤❤adarei solo aiye hamadamth💛💪❤

  • @user-wv7mv1xp1x
    @user-wv7mv1xp1x 11 หลายเดือนก่อน +2

    Ape nangith inne sabaragamu thamai❤

  • @godagamarupanandameheninwa6785
    @godagamarupanandameheninwa6785 10 หลายเดือนก่อน +1

    කැම්පස් ake padana get akka ඉස්සරහ තියෙන යට para dige gihama ape ගෙදරට යන්න පුළුවන් ❤❤❤❤❤ mama කවදා හරිම A/ L pasvela sabaragamuva university akata යන්නත් akka mama gedara anava ❤❤❤❤❤❤

  • @chana9784
    @chana9784 11 หลายเดือนก่อน +6

    ඔයා මාව ඇඩෙව්වා මල්ලි.. මට 2008 ඔය සුරපුරයට එන්න වාසනාව ලැබුණා. ඒත් මාස දෙකකින් මං කැම්පස් එක අතහැරලා ආවා. ටික කාලයක් උනත් ගියපු තැන් අද ආයේ ඇහින් දැක්කාම ගොඩක් දුක හිතුනා. ඇයි මං ඒ වගේ තිරණයක් ගත්තේ කියලා 😢

  • @nimashiNirmani-zo9uj
    @nimashiNirmani-zo9uj 11 หลายเดือนก่อน +4

    Ane aiya niyamai❤️ හදවතට ම දැනුනා🌸🍃😍

  • @anjstaria_glistar
    @anjstaria_glistar 11 หลายเดือนก่อน +1

    Wow eka nm marai sir campus ekata giya wage 😍❤️ aniwaren me sare campus yanawa mn 🔥

  • @nRana7
    @nRana7 6 หลายเดือนก่อน

    Supirima University ekk, ග්‍රවුන්ඩ් එක මාරයි, හොද ෆැකල්ටි සහ ෆැසිලිටීස් සුපිරි🔥

  • @savindirajapaksha6398
    @savindirajapaksha6398 11 หลายเดือนก่อน +14

    අපෙ රුහුණටත් එන්න අයියෙ...❤❤

    • @Wi-Fi_Wizards
      @Wi-Fi_Wizards 11 หลายเดือนก่อน +4

      අපිත් රුහුණේ.UOR ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน +5

      එන්නම් 😊🍃❤

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 11 หลายเดือนก่อน +1

    Agriculture farm ekeනැවතිලා හිටියා ක් සැරයක්ම කැලේ ඇතුලේ.අතුලගෙ කෑමත් හරිම රසවත්

  • @prsadsuranga5869
    @prsadsuranga5869 11 หลายเดือนก่อน +8

    අපේ ගේ ලගටම ඇවිත්නෙ අපරාදෙ එනව කියල දන්නවනම් උයල තියනවනෙ කාල එහෙම යන්න. ආය එන්න හාවගල යන්න

  • @artgallerybydev6425
    @artgallerybydev6425 5 หลายเดือนก่อน

    සබරේ ගතකල කලය මතක්වෙදිත් අසායි .❤

  • @nilanjannila8487
    @nilanjannila8487 11 หลายเดือนก่อน +7

    ගහපු පාරනම් පට්ට බන් ❤

  • @PreHasi-ig2go
    @PreHasi-ig2go 27 วันที่ผ่านมา

    Sabareda wellassada lassanama

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 11 หลายเดือนก่อน +4

    ලස්සනයි

  • @PriyanthaThilakarathna-rb9wu
    @PriyanthaThilakarathna-rb9wu 2 หลายเดือนก่อน

    1997/2000 සබරගමුව කලා පීටය..සබරගමු මුල්ම කාලේ....

  • @gayanthidarshika620
    @gayanthidarshika620 11 หลายเดือนก่อน +1

    අවුරුදු 5ක් සුන්දර ආදරණීය මතකයන් දුන්න මගේ කැම්පස් එක😍😍❤

  • @chanukaudayanga4121
    @chanukaudayanga4121 9 หลายเดือนก่อน +3

    Dream uni 💖🌹

  • @Shanuka_Oshada
    @Shanuka_Oshada 11 หลายเดือนก่อน +1

    විඩීයෝ එක ගැන ඉතින් කියන්න දෙයක් නෑ solo hiker ගේ විඩීයෝ එකක් බැලුවා කියන්නේ නිකං මනෝපාරක් ගැහුවා හා සමානයි ඉස්සරහටත් මේ වගේ විඩීයෝ ගේන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ✨️💫

  • @SandunikaDeshani
    @SandunikaDeshani 11 หลายเดือนก่อน +4

    අපෙ කැම්පස් එක ❤🥰

  • @hashankavinda5975
    @hashankavinda5975 11 หลายเดือนก่อน +1

    Niyamai niyamai
    Jay wewa
    👊👊👌👊

  • @user-ix7cc3wv7j
    @user-ix7cc3wv7j 7 หลายเดือนก่อน

    ඔතන හවසට තින අද්‍යාත්මික සුවය නම් නියමයි යාලුවෙ එක පාරයි ගිහින් තියෙන්නෙ මන් ස්කොලෙන් ඔතන තින ලස්සනට එන්න හිතෙන්නැ ගියහම ඉර බහින ටයිම් එකෙ ලස්සන 🥺🍁🤤

  • @Shash447
    @Shash447 หลายเดือนก่อน +2

    පේරා යන්න බැරිවෙයි ඒත් සබරෙ එන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා appliction දානවා මන් අනේ මට සබරේ එන්න කියලා ප්‍රාර්තනා කරන්න සබරෙ ලස්සනයි නේද ❤🥺

    • @kalanafernando
      @kalanafernando หลายเดือนก่อน +1

      පේරාම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බැරි වෙලාවත් පේරා ආවේ නැත්නම් අනිවාර්යයෙන් ම සබරගමු එන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤

    • @Shash447
      @Shash447 หลายเดือนก่อน

      @@kalanafernando අනේ thank you ඒ වචන ටිකට 🥺❤️

    • @kalanafernando
      @kalanafernando หลายเดือนก่อน

      @@Shash447 mokadda faculty eka

    • @kalanafernando
      @kalanafernando หลายเดือนก่อน

      Math me sere thama

    • @Shash447
      @Shash447 หลายเดือนก่อน

      @@kalanafernando Good luck ඔයාටත් ❤️

  • @maheshakaushani9668
    @maheshakaushani9668 10 หลายเดือนก่อน +1

    Ehe lassanayi ❤math giy pissuwen wage asa hithuna❤❤❤❤❤

  • @DehamiThisara
    @DehamiThisara 11 หลายเดือนก่อน +1

    aiyeeeeeee japura bari unoth nam ilaga heene sabare thamaaaaaaaaaaa🤩🤩🤩😍😍😍thank you for bring this vedio aiyeee... thank you very much😍😍😘

  • @nadeeshakarunathilaka457
    @nadeeshakarunathilaka457 11 หลายเดือนก่อน

    ... sabaragamuwe watinakama kiyana thawath thanak thama campus eka . Mn kegalle. Adarei sabare uni ...

  • @chandikaganewatte1492
    @chandikaganewatte1492 11 หลายเดือนก่อน +2

    Aiye api video eka enakn bln hitiye 😍❤️❤️

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl 11 หลายเดือนก่อน +8

    වීඩියෝ එක බලන්න චුට්ටක් පරක්කු උනා..😢
    මේවා දකිද්දී මාරම ආශාවක් එන්නේ campus වලට.....ඉතිං කොහොමද නොගිහින් ඉන්නේ....අනිවරෙන් ම එනවා..😇☺️💕🤗❤️

  • @weerakkodythusantha5140
    @weerakkodythusantha5140 11 หลายเดือนก่อน +14

    ඌව campus එකටත් යන්න්කෝ ඒක මාර ලස්සනයි😊

  • @kavindidananjana4095
    @kavindidananjana4095 11 หลายเดือนก่อน +1

    කොහොම හරි කැම්පස් එනවා.....♥️😘👩‍🎓

  • @senudamunasinghe5165
    @senudamunasinghe5165 11 หลายเดือนก่อน +1

    Seththa ayye supiri aathal ekak ganna onneee

  • @samithchanaka8250
    @samithchanaka8250 11 หลายเดือนก่อน +1

    solo ගේ video එකක් බැලුවහම ඔක්කම ප්‍රශ්න ටික වෙලාවකට අමතක වෙනවා. දිගටම කරගෙන යන්ඩ. good luck....

  • @dbcreations21
    @dbcreations21 11 หลายเดือนก่อน +1

    apiwa awisseno aiyoooo.....................ikmanta apiwath uni gattanam watinwa

  • @Ushikavibashana
    @Ushikavibashana 11 หลายเดือนก่อน +1

    Godk adare karana university ekk ලංකාවේ❤

  • @hirunilakmalihiruni2843
    @hirunilakmalihiruni2843 11 หลายเดือนก่อน +8

    ලංකාවේ තියෙන හැම campus එකක්ම ගොඩක් ලස්සනයි 😊. ඒත් පේරා තමා හදවත ❤

  • @SalimNawfwr-eu6bk
    @SalimNawfwr-eu6bk 5 หลายเดือนก่อน

    Mama select vela ine. Mang yanda inna thena balana cotath oyage kata handin eka ahana kotath amuuthu feeling ekkak aye ethatama.❤

  • @suda20
    @suda20 11 หลายเดือนก่อน +2

    අපි සබරේ හරිම ආඩම්බරයි ☺️

  • @chammacj2591
    @chammacj2591 11 หลายเดือนก่อน +2

    සබරේ❤️😍🥺සරසවිය❤️

  • @slfilmhub3427
    @slfilmhub3427 11 หลายเดือนก่อน +1

    ape campus eka 😘😘😘😘😘😘😘(SABRA)

  • @samanthatech6140
    @samanthatech6140 11 หลายเดือนก่อน +4

    අම්මෝ අයියා ශොට් ටික නම් මරු ආ 🏏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน +1

      මලයා ❤💙🍃

  • @hirukaushan6038
    @hirukaushan6038 11 หลายเดือนก่อน +16

    අයියේ සබරගමුවේ අපේ පැත්තේ ලස්සන කන්දක ගලක් තියේ ඔයා එන්න එහේ දවසක නගින්න ♥️💫

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน +4

      දෙසැම්බර් එනෝ

  • @eshanigamage1198
    @eshanigamage1198 11 หลายเดือนก่อน

    Mage ekama hine aiyawa winadiyak hari hambela katha karana eka.eka hinayak.habai mn maara widiyt e hineta asai❤️ oya tharam adaraneeya sanwedi kenek mn mge jiwatheta dakala na.samaharawita me comment eka aiya dakina ekakwath na.aiyata theruwan saranai karana hemadema sarthaka wenna kiyl wish krnw.ALL THE BEST DREAM SOLOOO❤💫

  • @shehanmaduharsha772
    @shehanmaduharsha772 11 หลายเดือนก่อน +3

    අයියෙ ජපුරෙ ටෙක් පැකල්ටියෙ වීඩොයො එකක් ඕනි🥰🥰

  • @shiraniwedage2936
    @shiraniwedage2936 11 หลายเดือนก่อน

    Ape gama me tharamma lassanada,,,, hithenawa puthe oyage vido dakkama,

  • @shashinranika3962
    @shashinranika3962 6 หลายเดือนก่อน +1

    Meka kalin balpumath 1shy sabre select una ❤

  • @Randunuboy
    @Randunuboy 11 หลายเดือนก่อน +3

    අදත් ලස්සනයි අයියේ💓🥺☘️

  • @kushanasenadheera4088
    @kushanasenadheera4088 7 หลายเดือนก่อน +1

    සබරෙ 🥺💚

  • @nipunwijesooriya-kr8je
    @nipunwijesooriya-kr8je 11 หลายเดือนก่อน +4

    ආදරෙයි❤❤. අපි අය පුලුවන්නන් ඌව වෙල්ලස්ස campus ekata yan

  • @user-nn4zh3lf5q
    @user-nn4zh3lf5q 11 หลายเดือนก่อน

    Oyge videos hugaak asawen balanne ayye... Eththatama man Mage hadawathinma hugak adare karana kenek oya.... Man me gamana A/L karanne ayye. A unath welawak lebunu gamanma karanne ayyage videos asawen balana eka.... Hugak... Adare karana charithayak oya❤️🥰❤️ hadawathinma suba pathanawa oyata.. adarei hemadama... ❤❤❤.. oyt witharakma adarei. Magema nounath🥰❤️

  • @ashasewwandi8301
    @ashasewwandi8301 2 หลายเดือนก่อน

    Exam ekt kalin me video ek bluw, result awt psset dn blnw, mtt campus ynn puluwn 😊, me wge e jiwthe vidinna hri asai❤😊

  • @sulu1122
    @sulu1122 11 หลายเดือนก่อน +1

    video ek godak laanai aiye 😍😍😍😍😍😍mn meka blddi mg AL results awith thiyenne aiye. kaduluth enwa blddin. ane kohomhri lassna campus ekakt ynn godak asawen inne me dws wala. 😍

  • @SamanmaleeIlangasinghe
    @SamanmaleeIlangasinghe 2 หลายเดือนก่อน

    අනේ මාත් ගියා මාරම ලස්සනයී 😍