බුදු දහම ඉදිරියේ නවීන විද්‍යාවත් ගොළුවෙයි, බුද්ධ දර්ශනය ගැන ලෝකප්‍රකට බුද්ධිමතුන් 6දෙනා පළ කළ අදහස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 147

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +70

    ❤😍 මාගේ භාග්‍යවතුන් වහන්සේටා වඩා මෙ ලොව ප්‍රඥාවන්ත කිසිවෙකු නැත .

  • @kishanthaabeysinghe6662
    @kishanthaabeysinghe6662 ปีที่แล้ว +10

    වහා වහාම අප සැමට චතුරාර්ය සත්‍යම අවබෝධ වී නිවන් මග ශාක්ෂාත් වේවා!
    තෙරුවන් සරණයි සැමටම!

  • @thakshinadineth823
    @thakshinadineth823 ปีที่แล้ว +18

    මෙච්චර බුද්ද දර්ශනය පැතිරුන රටක අව්‍යාජ නායකයෙක් නොබෝ දිනකින් පහල වේවා කියලා ප්‍රාර්තනා කරමු ❤️🇱🇰🇱🇰❤️‍🔥

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +22

    බුදු දහම යනු ඉතාමත් සුන්දර හා නිර්මල ඉගැන්විමකී

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +6

    ජාති ජාති නිවන් දකිනා තුරු බූද්ධාගම මගේ එකම ආගමයි.🇱🇰👍🏽🇱🇰 මම අදහන නිවැරදි සත්‍යයම එකම ආගම බූද්ධාගම පමණයි.🇱🇰 ශ්‍රී ලංකා

  • @chathuraalwis5679
    @chathuraalwis5679 ปีที่แล้ว +13

    අමරණීය බුදු දහම සදාකල් බැබලේවා...🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +32

    බුදු දහම යනු මා දැකපු උතුම්ම අාගමයි

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @-thejunction6586
    @-thejunction6586 ปีที่แล้ว +44

    බුදුදහම අපහාසයක් වන ඕනෑම විටෙක මම ඒ වෙනුවෙන් හඬ නගමි

    • @naifm
      @naifm  ปีที่แล้ว +2

    • @achintha894
      @achintha894 ปีที่แล้ว

      Mamath evidiyamai ☠️👊

    • @S_m_o_k_e_r_
      @S_m_o_k_e_r_ ปีที่แล้ว

      ❤️

    • @Anurashantta
      @Anurashantta 10 หลายเดือนก่อน

      පුක දීපං

    • @Sadakelum_T
      @Sadakelum_T 5 หลายเดือนก่อน +1

      ​@@Anurashanttaජේසුගෙ වල්ල ගනින් කටට

  • @swarnajayanthiofficial
    @swarnajayanthiofficial ปีที่แล้ว +10

    බුදු දහම කියන්නේ 🌎 ලෝකයේ ඔනීම 👦 මනුස්සයෙකුටම අදහන්න වටිනා ආගමක්

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว +32

    ලෝකයේ ඇති සැබෑ යතාර්ථය බුදු දහමයි

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @arunalu5202
    @arunalu5202 ปีที่แล้ว +14

    මා සරණ ගියේ.ත්‍රිවිධ රත්ණයම පමණයි...මා කව්රැන් කීවත්....මිත්‍යා ...ආගම් ...පසු පස..නොයමි..🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +21

    පරම සත්‍ය බුදු දහම යි 🙏🙏🙏

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 ปีที่แล้ว +13

    මා උපතින්ම බෞද්ධයෙකි.මා අනෙකුත් ආගම් ගැන විශාල වශයෙන් දන්නේ නැත .නමුත් බුදු දහම යනු අනෙකුත් ආගමික අය පිළි ගැනිමට අකමැති වුවත් එය මා විශාල වශයෙන් විශ්වාස කරන ,කැමති ,ගෞරවය කරන ,මගේ ජීවිතය සේ රකින අදහන සත්‍යය ආගමයි.අද විශ්වයේ සිදුවන සියලුම සිද්ධි එදා අප තිලෝගුරු බුදු රදුන් දේශනා කර ඇත.

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @newscienceeducationhnc8198
    @newscienceeducationhnc8198 ปีที่แล้ว +2

    අමාමෑණීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @lahirujanz6971
    @lahirujanz6971 ปีที่แล้ว +13

    කතොලික දහම තමයි අපිට නම්...❤ බුදුද ධර්ශනයටත් ගරු කරනවා 🤗

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว

      Namo Buddhaya 😊🙏☸

  • @walawwa-5057
    @walawwa-5057 ปีที่แล้ว +23

    මගේ ආගම ගැන මට හරිම සතුටුයි.වෙන කියන්න වචන නෑ.මොකද මට වඩා හොඳට මේ කමෙන්ට් සෙක්ශන් එකේ අය ඒ ගැන කියල තියෙනව.මගේ එකම පැතුම මේකයි.ලබන ආත්මයෙත් මා බෞද්ධයෙකු වී ඉපදේවා.

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

    • @arunirasangikakaravitage906
      @arunirasangikakaravitage906 ปีที่แล้ว

      🙏 🙏 🙏 🙏 🙏 saadu saadu saadu

    • @suredo7673
      @suredo7673 ปีที่แล้ว

      ආගම අදාලම නෑ සත්‍ය තේරුම් ගැනීමට මේ ලැබුන ආත්මයේදිම ඔයාට පුලුවන් සත්‍ය සොයාගන්න එය සොයාගැනීම සුලු දෙයක් වුවත් මේ මහා සතරබූත නිසා ඕනෑම පුද්ගලයෙක් අල්ල ගන්නේම වැරදි තැන. ලේසියෙන් යන්න පුලුවන් පාරෙ නොයා අමාරුවෙන් යන පාරෙමයි යන්න හිතෙන්නෙ ඒ තරමට මේ හිත මුලාවක පැටලිලා පිං ඇත්තොන්ට මේ සත්‍ය දැකීමට කල්‍යාණ මිත්‍රයෙක් මුණගැසෙත්වා මේ comment එක දැමීමට හේතුවක් නැත.

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +14

    බුදු දහම ලොකය පුරා බැබලේවා🙏🙏🙏🙏❤️❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +8

    බෞද්ධ නොවන උගතුන් බෞද්ධ ආගම ගැන පැහැදෙනවා ලංකාවේ බෞද්ධයෝ ආගමට අපහාස නොයෙක් චොදනා කරනවා.😪❤️✌️

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 ปีที่แล้ว +1

    බෞද්ධන් විදිහට ගොඩක් ආඩම්බරයි....

  • @Nuwanga
    @Nuwanga ปีที่แล้ว +6

    බෞද්ධයෙකු වී ඉපදීම ගැන සතුටු වෙනවා ☸️ 🙏

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +9

    බුදුන් දේශනා කල ධර්මය අවබෝධ වෙනුයේ පඤාාවන්තයින්ට පමණි.

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @thissavitharana4192
    @thissavitharana4192 ปีที่แล้ว

    තෙරැවන් සරණයි🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @niroshangunasekara6268
    @niroshangunasekara6268 ปีที่แล้ว +6

    🙏🙏🙏 අර්ථවත් 🙏🙏🙏

  • @bangalawa8368
    @bangalawa8368 ปีที่แล้ว +18

    බුදු දහම ලොව බැබලේව !🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 ปีที่แล้ว +2

    එකම සරණ තුන් රුවණයි ...🙏🙏🙏

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว +4

    බුද්ධ ඤාණය මේ විශ්වයටත් වඩා පුළුල්. එය අප වැනි සාමාන්‍ය මිනිසුන්ට හිතාගැන්මටවත් නොහැකියි. එවන් දහමක් ඇසුරුකරන්නට ලැබූ අප මොනතරම් පින්වන්තද 🙏🙏🙏

  • @g3production699
    @g3production699 ปีที่แล้ว +11

    බුදු ගුන අනන්තයි සාදු..... සාදු.........සාදු

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว

    ලබන මතු බවයෙත් තෙරුවන් සරණ ගොස් බුදු දහම වැලදගෙන බෞද්ධයෙකු බවට පතවීමට හැකිවේවා

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +3

    බුදු දහම යනු සොබාදහමයි බුදුන් දේශනා කලේ ලෝක දහමයි එයයි යථාර්තය අප මහා තිලෝගුරු සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ලෝක ධර්මතාවයයි ලෝකය විශ්වය පවතින්නෙ ස්වභාවධර්මයට අනූවයි අපට වටහා දුන් ඒ නිර්මල සත්‍ය උන් වහන්සේගේ බුදු දහමයි ඒ ධර්මයේ අනුගාමිකයෙක් වීම පිලිබඳ මහත් සතුටක් දැනෙනවා සැමට සම්මා සම්බුදු සරණයි!

    • @naifm
      @naifm  ปีที่แล้ว

    • @achintha894
      @achintha894 ปีที่แล้ว

      Parama sathya eyai🙏🙏

  • @sinhalamedia6844
    @sinhalamedia6844 ปีที่แล้ว +4

    බුදු දහම සත්‍යයය වේ .
    සත්‍යයය බුදු දහම වේ .
    බුදුන් දෙසූ දහම යම්මතු දිනක මැකී ගියත් සත්‍යයය පවතී.
    එය බුදුන් දේශනා කල ධර්මය වේ.

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @buddikadeshan3032
    @buddikadeshan3032 ปีที่แล้ว +5

    නමෝ බුද්දාය 🙏🙏🙏

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 ปีที่แล้ว +3

    බෞද්ධයෙක් වී ඉපදීම ම පිනක් ලෝකයෙ සත්‍යම දහම බුදු දහමයි

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +5

    I respect your channel because it shows the truth🙏

  • @imeshshamika1425
    @imeshshamika1425 ปีที่แล้ว +1

    අප ලොව්තුරා අමාමෑණි ගෞතම බුදුපියාණන් වහන්සේට සමාන කළ හැක්කේ අනෙකුත් බුදුවරු 27 දෙනා පමණි...

  • @gaw122
    @gaw122 ปีที่แล้ว +3

    ආධ්‍යාත්මික ශක්තියයි විද්‍යාවයි සංකල්ප දෙකක්. විද්‍යාව වැලි කැටයක් තරම් නම් ආධ්‍යාත්මික ශක්තිය අනන්තය තරම් 🙏

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏

  • @honeststubborn6699
    @honeststubborn6699 ปีที่แล้ว +4

    බෞද්ධ දර්ශණය තුළ කිසිදු අතිශයෝක්තියක් ඇත්තේ .. නැත .❤❤ ශාසනය සහ මේ ධර්මය පිරිහීමට නොදී රැකගත යුත්තේ.. නොහොබිනා කර්මයන් සිදු කරන චීවර ධාරීන් සහ ආගම විකුණා කන උන්ගෙනි 🙏🙏!!

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 ปีที่แล้ว +3

    🙏100+%Truth 🌞🌝, VERY GOOD 💫video & thanks ..keep it up

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +4

    සැමවිටම තමා හරි යයි මතයක් හදාගෙන අයිති වාසිකම් සටනකට පෙලබිලා.
    සියලුම ශාස්තෘන් වහන්සේලා උත්තමයි.
    ඒ උන්වහන්සේ ලා අතිඋත්තම ලෙසම නිහඬයි.
    පරම සච්චය සැබෑ ලෙසම සැමට පොදු ශාන්තියක්මය.

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @ලෝකයසහලෝකයෝ-ල4ව
    @ලෝකයසහලෝකයෝ-ල4ව ปีที่แล้ว +7

    ධම්මෝ භවේ රක්ඛති ධම්මාචාරී ❤🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය.

  • @colombolotustower1775
    @colombolotustower1775 ปีที่แล้ว +2

    බුදු දහම,ස්වාභාව ධර්මය හා සත්‍ය වූ කලි එකකි🤎

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @gaganalankathilake3458
    @gaganalankathilake3458 ปีที่แล้ว

    ලෝකයේ ඇති සැබෑ යතාර්ථය බුදු දහමයි බුදු දහම සදාකල් බැබලේවා...🙏🙏🙏

  • @haritvdigital514
    @haritvdigital514 ปีที่แล้ว +9

    ලොකේ සිටින සියලුම මිනිසුන් සියලුම ආගම් වලට ගරු කල යුතු බව මගේ මතය වන්නේ ලෝකය බිහි වෙන විටම ලෝකයට බිහිවූ මිනිසාද ගැහැනියද ඌ දෙදෙනාගෙන් පමනක්ම නම් මේ ලොව ජනගහනය වර්දනය උයේ එම දෙදෙනාගෙන් නම් එම දෙදෙනා අදහපු ධර්මය නේද දිගටම එන්න ඕනි අනේ මන්දා මගේ මතය මම කිවේ ඊට පසු එක එක ආගම් ලොවට බිහි කලා කලින් කලට ඔය අතුරින් ලොව්තුරා බුදුන් ආත්ම ගානක් පෙරුන් පුරා බුද්දාගම ලෝකෙට දායාද කලා මමත් මොන ආගම් තිබුනත් බුද්දාගමට අනිවාර්යයෙන් ගරු කරනවා

  • @shortcricketclub
    @shortcricketclub ปีที่แล้ว +3

    බුදු දහම සත්‍යයකි

  • @arunodawelgama9897
    @arunodawelgama9897 ปีที่แล้ว +1

    1m ගහමු බුදු සරනයි

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 ปีที่แล้ว

    THERUWAN SARANAI !!!
    Siyalu sathvayo
    NIDUK WETHWA !!!
    NIROGI WETHWA !!!
    SUWAPATH WETHWA !!!

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว +1

    ලොව ඇති එකම පරම සත්‍ය මෙයයි......

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +1

    බෞද්ධ දර්ශනය සහ නවීන විද්‍යාව අතර ගැටුමක් නැත. ඒත් හිංදු ආගමික ඇදහිලි චාරිත්‍ර සහ පුද පූජා සහ දේව පූජා ආදිය මගින් පෝශණය ව් ඇති බුද්ධාගම සහ නවීන විද්‍යාත්මක චින්තනය අතර එකඟතාවයක් නැති බව නම් ඉතා පැහැදිලි යි.

  • @kapila2003
    @kapila2003 ปีที่แล้ว

    Obata Theruwan sarani🙏

  • @amilakasun7799
    @amilakasun7799 ปีที่แล้ว +1

    Bududahama saththayayi budysaranayi aiya

  • @nawaloka4123
    @nawaloka4123 ปีที่แล้ว +9

    හදවතින්ම අවංකවම බෞද්ධයෙක් වීම ගැන සිය දහස් වතාවක් සතුටු වෙනවා,

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @slniroth593
    @slniroth593 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @aminduhasitha
    @aminduhasitha ปีที่แล้ว +2

    sri lankawata awashya
    namata pamanak buddayo neme
    pansil pada paha rakina mayitriya karunawa wage hoda gunadaham danna samajayak misa
    mithya wishwasa adahana adarmi asathpurusha minisun nowe
    bududahama aththatama adahana kalyana mithra sathpurusha minisun pamani 💛💯
    darma danayakma wewa ☸
    namo budhaya , theruwan saranyi 😇❤

  • @enokaperera1232
    @enokaperera1232 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Hasara_Neth
    @Hasara_Neth ปีที่แล้ว +2

    🙏🙏🙏✨️

  • @sltechnology7383
    @sltechnology7383 ปีที่แล้ว +5

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sihinalowa1636
    @sihinalowa1636 ปีที่แล้ว +2

    sadu sadu sadu.....! mathu upadina athmayaka Maga budu samidu nathi lowaka epadanna nam apa.

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @maheshmadushanka7059
    @maheshmadushanka7059 ปีที่แล้ว +2

    💝💝❤️🙏🙏🙏🙏🙏🙏

  • @lasindukawyageeshan
    @lasindukawyageeshan ปีที่แล้ว +5

    💙🙏

  • @dilushandilu7356
    @dilushandilu7356 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @dayanidissanayaka732
    @dayanidissanayaka732 ปีที่แล้ว

    ❤GOOD VIDEO❤

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +2

    ❤️ ❤️

  • @colombodigital4526
    @colombodigital4526 ปีที่แล้ว +4

    🙏සාදු 🙏 සාදු 🙏 සාදු🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว

    ඒක නන් ඇත්ත

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +6

    Buddhism is a scientific dhamma..... namo buddhay jay bhim 🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @imashamalshan4778
    @imashamalshan4778 ปีที่แล้ว +3

    💞💞💞💞💞

  • @invenciblz
    @invenciblz ปีที่แล้ว +1

    😊♥️👌

  • @sisirasaman7199
    @sisirasaman7199 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 ปีที่แล้ว +4

    ආතර් සි කලක් මහතාත් කියල තියෙනව

  • @ruchikatheekshana6829
    @ruchikatheekshana6829 ปีที่แล้ว

    😌🙏🙏

  • @nissankasuresh5960
    @nissankasuresh5960 ปีที่แล้ว

    Sadu sadu sadu sadu

  • @nadeekeherath6062
    @nadeekeherath6062 ปีที่แล้ว

    මේ නිර්මල බුදු දහම මේ වෙද්දී ඉතුරු වෙලා තියෙන එකම රට ලංකාව විතරයි..ලාංකික බවුද්දයෝ කියන ජාතිය මේ ලෝකෙට ඉපදෙන්නෙම මේ බුදුදහමත් බුදු දහම පිහිටන රටත් දිවිහිමියෙන් අනාගත ලෝකය වෙනුවෙන් ආරක්ශා කරන වගකීමත් එක්ක..අනාගත ලෝකයට බුදුදහම නැතුවම බැරි දෙයක් වෙනවා..ඒ වෙනකන් පන දීලා හරී ලාංකික බවුද්දයෝ මේක පරෙස්සම් කරන්න වෙනවා..අතීතේ ඉදන්ම අපි අනුන්ගේ නිවන වෙනුවෙන් අපේ නිවන පූජා කරපු ජාතියක්...ඒකයි බුදු කෙනෙක් ලංකාවම බුද්ද දේශය කරන්නේ

  • @tujanranthisa2346
    @tujanranthisa2346 ปีที่แล้ว

    මතකද බුදුරජාණන් වහන්සේ ආනන්දට කියනවා "ආනන්ද විශ්වයේ වැඩිය සැරිසන්න එපා කලු කුහර තියෙනවා" නමුත් කලු කුහර කියල දෙයක් තියෙ කියල සොයාගන්නෙත් එක්දාස් අටසිය ගනන්වල. ඒක ඔප්පු කරන්නෙ 2008 දි 🙂

  • @chathuramalinga7928
    @chathuramalinga7928 ปีที่แล้ว

    මෙකට හොඳම උදාහරණය තමයි මේ දවස් වල අර ishrayel කාන්තාර භූමියට ගහන vidio එක ගෙන්න. ඒකෙ උන් ආතල් ගන්නේ බුදුන් වහන්සේ ගේ ඉදිරිපිට. අන්තිමට ගොඩක් අය මැරුණා... බුදු සරණයි.. ඒ vidio එක slow කරලා බලන්න... එතැන බුදුන් වහන්සේ ගේ පිළිරුවක් ලොකුවට tiyenawa

  • @chamindumadushanka7860
    @chamindumadushanka7860 ปีที่แล้ว +2

    Budu.guna.annthai

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @suredo7673
    @suredo7673 ปีที่แล้ว

    සැබෑ බුදු දහම තේරුම් ගන්න පුලුවන් මේ අපට පේන යැයි සිතන අහස යන යම් රූපය පොළව යැයි දේශකයා කිවහොත් එය වැරදියැයි තර්ක නොකර යම් නුවනකින් එම වචනයේ ගැඹුර ගැන සෙවීමයි. නමුත් දාහක් දෙනාගෙන් එක් අයෙක් පමනක් මෙය කීමට හේතුව සොයයි අනිත් පුද්ගලයින් අහසට පොළව යැයි කියූ පුද්ගලයා පිස්සෙකු යැයි සිතයි. ඔබේ ආගම කුමක් උවත් මෑම සත්වයෙකුම හටගෙන තිබෙන්නේ මේ මහා සතරබූත නිසා බව නොතේරේ මේ සියලු රූප හැඩතල වර්ණ ඇසීම් දැනීම් ඇතුලු ඇස කන නාසය දිව කය මනසින් පැනවෙන සියල්ල අවිද්‍යාව බව තේරුම් ගැනීමටනම් අහසට පොලව යැයි කියූ පුද්ගලයා පිස්සෙකු යැයි සිතීමට තරම් මඤ්ඤංනාවක පැටලී ඇත. මෙය එකින් එක ලෙහා ගැනීම සමීකරණයක් විසදනවා හා සමානයි මෙය තේරුම් ගත් පුද්ගලයාට අවසානෙට සමීකරණයත් අහසත් පොළවත් මේ යූටියුබ් බලන දුරකථනයත් මේ යූ ටුයුබ් එකෙන් දුටු මේ වීඩියෝවත් සියලු ආගම් මමත්වයත් බොරුවකි එය තමා විසින්ම තමාව රවටාගන්නා මුලාවකි. ඔබට මෙයින් යම් කුතුහලයක් ඇති උනානම් අඩුම තරමේ ඔබට ඒ ඇතිවූ කුතුහලයත් මුලාවකි. රැවටීමකි ඔබ විසින් ඔබව රවටා ගන්නකි.
    යම් කෙනෙක් සත්‍ය තේරුම් ගැනීමට කැමතිද Reply කරන්න මා දුටු සත්‍ය බුදු දහම තමා විසින්ම දකින්න හැකි අයුරින් උපකාර කරන්නම්. සියලුම සත්වයින් අසරණයි සත්‍ය තේරුම් ගැනීමට මේ මහා දියුණු මනසට වඩා තියුණු නුවනින් පාදාගත් යුතුයි. අයි මේ Comment එක දැම්මෙ ඒකට උත්තරයක් නැත.

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 ปีที่แล้ว

    ඒකනේ ලංකාවට ගේම දෙන්න දගලන්නෙ ඔය රටවල්..

  • @playgamewithdemon5103
    @playgamewithdemon5103 ปีที่แล้ว +1

    jathaka katha nowey bududahama budun wahanse desu darmayay bududahama

  • @angrybirdgoldenbro6670
    @angrybirdgoldenbro6670 ปีที่แล้ว

    500 super

  • @xxxmax7450
    @xxxmax7450 ปีที่แล้ว +3

    😅😅

    • @Sadakelum_T
      @Sadakelum_T 5 หลายเดือนก่อน +1

      ජේසුට් පුක දීපන් 😂

  • @madukamanohara7684
    @madukamanohara7684 ปีที่แล้ว +2

    සියලූ බූදූවරැන් උපන්නේ ලංකාවේ

  • @avishkagihan
    @avishkagihan ปีที่แล้ว +3

    බුද්ධ ධර්ශනය කියන්නෙ ඇයි ආගම කියලාකියන්න අකුරු දන්නැද්ද 🤬 ඈ...

  • @rishodhshevinfernando546
    @rishodhshevinfernando546 ปีที่แล้ว +2

    අම්ම්ට සිරි ලංකාව බෞද්ධ නෙමේ මට පෙන්නෙ 😂😂😂 බෞද්ධ නම් පට්ට දියුනු වෙන්න එපැයි මේ කියන විදිහට 😂

    • @3bigil539
      @3bigil539 ปีที่แล้ว

      😱😱😱😱😱

    • @Nandasenaa
      @Nandasenaa ปีที่แล้ว +2

      නිවන්සුව ලැබේවා උබට

    • @slkolla2637
      @slkolla2637 ปีที่แล้ว +1

      ලන්කාව පාලනය කරන උන් බුදු දහමෙ තියෙන විදිහට ලන්කාව පාලනය කරා නම් ලන්කාව දියුනු රටක් බන්😐

    • @GossipSLoffcial
      @GossipSLoffcial ปีที่แล้ว +2

      eww නිරාගමිකයා 🤧

    • @Dilshan1989
      @Dilshan1989 ปีที่แล้ว +1

      අම්මෝ ඔවු බං🤣🤣 , බුද්දිය වැඩි වෙලා මුන්ගේ මොලේ පුකට බැහැල තියෙන්නේ බං🤣🤣

  • @xxxmax7450
    @xxxmax7450 ปีที่แล้ว +2

    🐍🐍🐍🐍😂😂🤣😅

    • @Sadakelum_T
      @Sadakelum_T 5 หลายเดือนก่อน +1

      ජේසුව ගනින් කටට 😂

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @SLDATA-bw8xh
    @SLDATA-bw8xh 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @sanjeewanidisanayake8466
    @sanjeewanidisanayake8466 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthakaprabath516
    @chinthakaprabath516 ปีที่แล้ว

    🙏🙏🙏