බුදු දහම පිළිබදව ඩෙනිස් පිලීප් මහතා ලෝකය ඉදිරියේ කරන ලද හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Thanks For Watching
    බුදු දහම පිළිබදව ඩෙනිස් පිලීප් මහතා ලෝකය ඉදිරියේ කරන ලද හෙළිදරව්ව
    ධර්ම දානය -
    • ධර්ම දානය
    රාවණ ඉතිහාසය - • රාවණ ඉතිහාසය
    දේවයාණි මහ රැජිනගේ යුද සැළසුම් - • දේවයාණි රැජිනගේ විශ්මි...
    භාවනා ක්‍රම සහ ධ්‍යාන ක්‍රම - • භාවනා සහ ධ්‍යාන
    මහා අසුර වංශය - • අසුර වංශය
    අටවිසි බුදුවරු - • අටවිසි බුදුවරු
    විශ්මිත විමාන තාක්ෂණය - • විමාන තාක්ෂණය
    සීතාවක රාජසිංහ රාජධානිය - • සීතාවක රාජධානිය
    මාරාන්තික අංගම් පිබීමේ කලාව - • මාරාන්තික අංගම් පිඹීමේ...
    න්‍යෂ්ටික තාක්ෂණයේ අතීතය - • ලොවම කැළඹු රාවණ යුගයේ ...
    අභිධර්මය සරළව - • අභිධර්මය සරළව
    යෝගීවරු - • යෝග ශාස්ත්‍රය
    ලංකාවතර සූත්‍රය සිංහලෙන් - • ලංකාවතාර සූත්‍රය සිංහල...
    යක් ගීත - • YAKK Production Music
    Yakk! Production
    © Copyright Mattars 2022
    Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්

ความคิดเห็น • 264

  • @tharushikamadubashini5648
    @tharushikamadubashini5648 2 ปีที่แล้ว +111

    ලෝකයේ සත්‍ය ධර්මය බුදු දහමයි . 🙏🙏🙏. ඒ උතුම් බුද්ධ රත්නයට , ධම්ම රත්නයට ,සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏

    • @kumirkumir3510
      @kumirkumir3510 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

    • @TmartinMartin-vz1nl
      @TmartinMartin-vz1nl 2 ปีที่แล้ว +2

      එත්කොට අනික් ධර්මවල් බොරු ද
      මෝඩ යෙක් වෙන්න එපා ඕඋඉ

    • @kumirkumir3510
      @kumirkumir3510 2 ปีที่แล้ว +8

      මෙතුමා කියන දේ සත්තයිකවුරු මොනව කිව්වත්මේ බුදු දහම සත්‍යබුදු දහමහොඳින් අදහන මනුස්සයෙක් විතරයි ඒක දන්නේසාදු සාදු සාදු මගේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +16

      විශ්වයටම තියෙන්නේ එක ධර්මයයි..

    • @sadunihimansha9193
      @sadunihimansha9193 2 ปีที่แล้ว +5

      @@TmartinMartin-vz1nl අයියෝ මාටින්???

  • @Dotsac6978
    @Dotsac6978 2 ปีที่แล้ว +50

    නමට බෞද්ධකන් කියන මිනිසුන්ට නොතේරෙන බෞද්ධ කම ගැන මෙතුමා නිවැරදිව වටහාගෙන තිබෙනවා, බුදුදහම නම් වූ උත්තම ලෝක සත්‍ය දහම සොයාගෙන යන්නට ලැබීම එතුමාට මහා භාග්‍යයක්මයි

  • @milantharuka7375
    @milantharuka7375 2 ปีที่แล้ว +78

    විශ්ව සත්‍ය බුදු දහමයි 🙏💮🙏💮🙏💮🙏💮🙏

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว

      😂😂😂🤣🤣🤣

    • @dinethi5414
      @dinethi5414 ปีที่แล้ว +1

      @@s.d.a.d.r8538 ඔයා ක්‍රිස්තියානිද

    • @yohansadewmini8240
      @yohansadewmini8240 ปีที่แล้ว

      නිවැරැදියි

    • @sahanvipshitha2353
      @sahanvipshitha2353 ปีที่แล้ว +5

      @@s.d.a.d.r8538 ඔබ වැන්නන්ට මයිත්‍රිය කරුනාව පතුරවනවා ඇරෙන්න කුමක් කරන්නද මිතුර.ඔබ දුකින් මිදිමේ මාර්ගයටයි සහෝදරයා හිනා වෙන්නේ. අනුක්ම්පා කරනවා ඇරෙන්න ඔබ වැන්නන් සමග ගැටී ද්වේශ සහගත සිතක් ඇති කර ගැනීම අපට සුදුසු නැත

    • @gayalinihinsa8562
      @gayalinihinsa8562 ปีที่แล้ว +2

      @@s.d.a.d.r8538 kuda ma modaya bududahama අනුගමනය karala balahalla.atakota tarai tamunla inna monataran modakamakada kiyala

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +86

    ප්‍රඥාවන්තයන්ගේ තෝරා ගැනීමයි බුදු දහම ... ඒවගේම මහා පිනක් තියෙන්නත් ඕනේ නිර්මල බුදු දහම අවබෝධයෙන් තෝරා ගන්නත්.... සියලු සත්වයන්ට මේ පින පහල වේවා! 🙏🙏🙏

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว

      😂😂😂🤣🤣🤣

    • @anomajayalath246
      @anomajayalath246 2 ปีที่แล้ว +2

      ඇත්ත වශයෙන්ම එසේම වේවා

    • @r.msachinthadulshanyapa2005
      @r.msachinthadulshanyapa2005 ปีที่แล้ว

      @@anomajayalath246 අයියේ මෙයා මේ කියන කතාවට බෞද්ධයෙක් වන මට ඇත්ත වශයෙන්ම හිත රිදෙනවා 😭😭😭

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +34

    අමාමෑණි සම්බුදු සමිදේ
    මම ගිලි නැහැමි
    සදහම් ගගුලේ
    🙏🙏🙏🙏🌷🌷🌷🌷👏👏👏👏
    බෞද්දයෙක් විම භග්‍යක්
    මකු සසරත් මිනිසත් බවක් ලබමින්
    බෞද්දයෙක්ම පමනයි සමිදුනු
    මම බෞද්දයෙක්ම පමනයි 🙏🙏🙏🙏🙏

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 2 ปีที่แล้ว +58

    පින් ඇත්තන් ලොවේ කොහේ හිටියත් වටහා ගන්නවා .. මෙය තමයි ලෝකයේ පරම සත්‍ය කියලා අවබෝධය ලබා ගන්නවා . සියලු ම සත්වයෝ සුවපත් වෙත්වා .

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว

      😂😂😂🤣🤣🤣

    • @DreamsBig-ui3oi
      @DreamsBig-ui3oi ปีที่แล้ว

      @@s.d.a.d.r8538 MTAT HINA😅

    • @gayalinihinsa8562
      @gayalinihinsa8562 ปีที่แล้ว +3

      @@s.d.a.d.r8538 tamun tamunlatamai.hinawanne

    • @gayalinihinsa8562
      @gayalinihinsa8562 ปีที่แล้ว +1

      @@s.d.a.d.r8538 ubala daiyangan higakaka hitapalla

    • @dakma6253
      @dakma6253 ปีที่แล้ว

      ​@@gayalinihinsa8562oya gatenna epa math issara catholic ,bohomyk catholic aya Buddhist venva

  • @rohan3260
    @rohan3260 2 ปีที่แล้ว +72

    බුදු දහම දර්ශනයක් හෝ ආගමක් නෙමේ. එය ලෝකය පිළිබදව සත්ත්වයා පිළිබද පවතින ස්වාභාවය පෙන්වා දෙන ඉගැන්විමක්. දර්ශනය ආගම කියල බුදුදහම හදුන්වා ගැනිමෙන් අපෙන් බුදුදහම ඈත් වුනා.

    • @pasidumadawa8730
      @pasidumadawa8730 2 ปีที่แล้ว +5

      Parama nibbana suwayen suwapath wewa oba tuma hari

    • @sasidusasidu7072
      @sasidusasidu7072 2 ปีที่แล้ว +3

      Mmm eka aththa

    • @menukapriyashan8884
      @menukapriyashan8884 2 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන් ආගමක් හා දර්ශනයක් කියල බුද්ධ දර්ශනය කොටු කලා.ඒ අනුව හිතල තමයි අද අපේ රටේ මිනිස්සු බුදුදහම ගැන වැරදි අදහස් ඇතිවෙලා තියෙන්නෙ.

    • @timestamplease
      @timestamplease 2 ปีที่แล้ว +2

      ඇත්තටම අතීතයේ බුදුදහම ආගමක්. හැබැයි දැන් කතෝලිකකරණය නිසා ආගම කියන වචනයේ තේරුම වෙනස් වේලා තියෙන්නේ.. ඒ නිසා මම ඔබත් එක්ක එකඟ වෙනවා 🙂

  • @dilaniasha2734
    @dilaniasha2734 11 หลายเดือนก่อน +2

    බුදු බණ පදයක් සවන වැකේවා.... බුදු රුව පමණක් සිතට නැගේවා....අවසන් වරට මගේ..... නෙතු පියවෙන මොහොතේ ....... සාදු සාදු සාදු !!!!!

  • @emildesilva501
    @emildesilva501 2 ปีที่แล้ว +28

    සසරේ අනාදිමත් කාලයක් පෙරුම්පුරා ගෙන එන අයට
    යම් භවයකදී නිවන් මුණගැසෙනවා. මේ භවයේදීම ඔබටත් සියලු කෙලෙස් නසා නිවනට පත්වීමට හැකිවේවා ! තෙරුවන් සරණයි .

  • @sasidusasidu7072
    @sasidusasidu7072 2 ปีที่แล้ว +58

    ලෝකයේ සත්‍ය බුදුදහමයි එය වැටහෙන බුද්ධිමත් අය ඒ දෙසට ඇදෙනවා💐🙏

    • @dilrangivass5867
      @dilrangivass5867 2 ปีที่แล้ว +7

      Mamath e uthumu budu dahama waladagaththa

    • @sasidusasidu7072
      @sasidusasidu7072 2 ปีที่แล้ว +1

      @@dilrangivass5867 ai oya katholikada? Kalin. Akke me loke aththa dekak thiyenna ba kohomath. ehenam aagam godak thiyenna ba. Hama manussayekta ooni aththa. jivithe gana awabodaya.ape budu dahama tharam me lokaye aththa kiyala dena dahamak wena na.oyaa harima wasanaa wanthai me vidina duk walin sadahatama midenna puluwan ekata oya budu dahama kiyawanna eewa prayoogikawa purudu karanna oyata theruwan saranai😊

    • @milan-chamod-z8n
      @milan-chamod-z8n 2 ปีที่แล้ว +5

      @@dilrangivass5867 mamath e uthum budhu dhahama waladhagath kenek.

    • @isuruudara48
      @isuruudara48 2 ปีที่แล้ว +1

      @@milan-chamod-z8n කලින් ආගම මොකද්ද

    • @milan-chamod-z8n
      @milan-chamod-z8n 2 ปีที่แล้ว +4

      @@isuruudara48 කතෝලික.

  • @tharakaruwan9122
    @tharakaruwan9122 ปีที่แล้ว +3

    බුදු දහම යනු අවබෝධයයි. තුන් ලෝකයටම අග්‍ර මාගෙ අමාමෑණි බුදුන් වහන්සේගෙ මග යනවනම් ලෝකයම අද යහපත් තැනක්

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +18

    බුදු දහම යනු සත්‍ය ධර්මයකි එය කිසිම දවසක වෙනස් නොවනු ඇත ඒ නිසයි දන් ලෝකයේම බුදුදහම දිනෙන් දින බබළන්නේ ඒ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රීරිව්ද රත්නයන් හට මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 2 ปีที่แล้ว +5

    බෞද්ධයන් විදිහට ගොඩක් සතුටුයි ...අාඩම්බරයි....කෙනෙකු මිත්‍යා දෘෂ්ඨියෙන් වෙන්වී උතුම් තෙරුවන් සරණ යෑම ගැන.....බුදු දහම බුද්ධිමතුන්ගේ දහමක් මෙයින් ඔප්පු වෙනවා...එහෙත් ලංකාවේ හා අාසියාතික රටවල අැතම් පුද්ගලයන් මුදලට ,නිවාස අාදියට බුදු දහම හැරගොස් කතොලික වැනි අාගම් වැළදගන්නවා.....ඔවුන්ට නිරය හැර වෙන දෙයක් නෑ.....යක්ට ගොඩක් පින් බොදුනු අපේ නාලිකාව....තෙරුවන් සරණයි.....

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 2 ปีที่แล้ว +15

    ඉතා වටිනා කාලීන අධ්‍යාත්මික වාර්තාවක්. ශ්‍රී ලංකාව වැනි රටවල ජනතාව සමස්ථයක් වශයෙන් ඉච්චා භංගත්වයට පත් වෙලා. එය තෘෂ්ණාව හේතුවෙන් ඇතිවන අතර ඊට නොයෙකුත් කරුණු පාදක වෙනවා. ඒ අනුව බොහෝ අය බුද්ධ දර්ශනය තුලින් පවා නොයෙක් දේ බලාපොරොත්තු වෙනවා. එහිදී සිදු වන්නේ ප්‍රතිපත්ති ගරුකවිම කෙසේ වෙතත් ආමිස පූජා මත පිහිටා බොහෝ සෙයින් කටයුතු සිදු කිරීමයි. එහෙත් නියම බෞද්ධයා ප්‍රඥාව ප්‍රගුණ කල අයෙකි. ඒ අනුව අද බොහෝ ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ශ්‍රද්ධාව ඇතත්, ප්‍රඥාව ඇත්දැ'යි යන්න පිළිබඳව ඇත්තේ ගැටළුවකි. එහෙත් විදේශීකයන් හොඳින් ලෞකික සැප සම්පත් විඳ පසුව ඒවා අතහැර බෞද්ධ දර්ශනය පිළිබඳ මනාව අධ්‍යයනය කර ප්‍රඥාව මත පදනම්ව ඇති වන ශ්‍රද්ධාව මත බෞද්ධ දර්ශනය අනුගමනය කිරීම එම වෙනසට හේතුව විය හැකිය.

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 2 ปีที่แล้ว +10

    ලෝකයාගේ මගෙත් ප්‍රාණ naliya ජීවය සම්බුදු ධර්මයයි! එය සත්‍යයි! සත්‍යයි! සත්‍යයි! සියලු සත්වයෝ සුවපත් වේවා!!!

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +23

    නියමයි යක් තවත් බුදු දහම පිලිගත් බුද්දිමතුන් ගැන කතාකරන්න විඩියො කරන්න

  • @dilakshilakmali7271
    @dilakshilakmali7271 11 หลายเดือนก่อน +1

    උතුම් වු බුද්ධ රත්නයට නමස්කාර වෙවා🎉🎉🎉

  • @tiron5700
    @tiron5700 2 ปีที่แล้ว +11

    හරියටම හරි ජීවිතේ කියන්නේ අත්දැකීම තුළ ලැබෙන අවබෝධය තුළ තමා තුළින් තමා මේ සියල්ල පාලනය කරන්න පුළුවන් මානසික ශක්තිය ආත්ම ශක්තිය තමා තුළ නිර්මාණය කර ගැනීම තුළ ලැබෙන නිදහස සතුට ජීවිතයේ හැම මොහොතකම තමා තුළ තියෙන රසවිඳින අධ්‍යාත්මයක් බවට පත්වෙනවා ජීවිතේ කන බොන අඳින දකින ඇහෙන අල්ලන සියල්ලම රස වින්දනයක් බවට පත්වෙනවා යැයි අධ්‍යාත්මය නතර වීම තුල ලැබෙන ශක්තිය ජීවිතේ හැම මොහොතක් තුළම අඩු වෙන්නැති මානසික ශක්තියක් ආත්ම ශක්තියක් කිසිම දේකදී බය කන්න හාවේ ඉරිසියාව වෛරය කියන යක්ෂයා තමා තුළින් නැති වීම ඒ තුල ලැබෙන ශාරීරික සැපය ලෙඩක් දුකක් නැතිව ජීවත් වීමේ එකම මාර්ගයයි!

  • @චරිත්අසලංක
    @චරිත්අසලංක 2 ปีที่แล้ว +31

    භාවනාවෙදී සිතට සුව එනවා එ්ක ගැන නොහිතා දිගටම කරන්න ඕනෙ මොකද එ් සුවත් රැවටීමක්🙏

    • @thoughts1624
      @thoughts1624 2 ปีที่แล้ว +1

      ඔබතුමා හරි.හැබැයි මගේ දැනුමට අනුව බුදුරජාණන් වහන්සේ භාවනාව අනුමත කර නැතිබව මගේ තේරැමි ගැනිමයි.හේතුව ආලාර කාලාව උද්දකරාම පුත්ත වගේ අය ලගට ගිහින් භාවනාව පුතික්ෂේප කලා.එමගින් සසර ගමන නවතාලිය නොහැකි නිසා එය අතහැර දැමුවා .භාවනා කිරිමත් මත් දව්‍ය පාවිචිචි කිරිරමක් වගෙයි.එය තුල ඔබ සිටිනතාක් කල් සුවයක් සතුටක් තිබෙනවා.ඒත් නැවත පියවි ලොවට පැමිනි පසු එම සුවය අහිමි වෙනවා .බුදුරජාණන් වහන්සේ බුදු විමට පෙර පවා යෝගි භාවනා ආනාපාන.පුානයාමි වැන දේ හින්දු භක්තිකයින් අතර තිබුනා.ස්තුතියි

    • @දීප්වෙත්තසිංහ
      @දීප්වෙත්තසිංහ 2 ปีที่แล้ว

      මෙක මෙහෙම ලියලා පැහැදිලි කරන්න බැ එත් යම් දෙයක් කියන්න පුළුවන් භාවනාවෙදි එන සිතිවිලි දිහා සිහියෙන් බලා ගෙන ඉන්න සිතිවිලි නවත්තන්න යන්න එපා එවා කෙරෙහි හිත පහදවන්නත් එපා . එ දිහා සිහියෙන් බලන්න මෙහෙම කාලයක් සිත පුරුදු කරන්න

    • @vidunhasara650
      @vidunhasara650 ปีที่แล้ว +1

      නැහැ...
      භාවනාව හින්දු භක්තිකයින් තුළ තිබුණට බුදු රජාණන් වහන්සේ භාවනාව ප්‍රතික්ෂේප කළේ නෑ...
      සම්මා සමාධි කියල ආර්‍ය්ය අෂ්ඨාංගික මාර්ගයේ තියනවා...

    • @dakma6253
      @dakma6253 ปีที่แล้ว

      Eka mehemai darmaya hri thanin alla gnna

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว +5

    බුදු දහම පරම සත්‍යය හා බැදුනු දර්ශනයක්,ව්ශ්වාසය හෝ ඇදහිලි මත පදනම් වූ ධර්මයක් නොවේ,නීතිරීති බාධාවන් නැත,පරම,නිරමල ධර්මය යි,ඒ 🙏🙏 උතුම් ,බුද්ධ ,ධම්ම ,සංඝ ,ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruthenberg6926
    @ruthenberg6926 2 ปีที่แล้ว +56

    ලෝක බෞද්ධ රාජ්‍ය 2050🇱🇰🇱🇰

    • @yasirurangana1376
      @yasirurangana1376 2 ปีที่แล้ว +2

      Balan hitapan Weida kiyala

    • @ruthenberg6926
      @ruthenberg6926 2 ปีที่แล้ว +5

      @@yasirurangana1376 මම බලන් තමා ඉන්නෙ.😁 සුභ දවසක් ඔබට.!!

    • @vinethchathuranjaya606
      @vinethchathuranjaya606 2 ปีที่แล้ว +4

      වෙනවා තමා සැකද🤐

    • @nalaka885
      @nalaka885 2 ปีที่แล้ว +3

      ලෝකයම බෞද්ධ රාජ්‍යයන් කිරීමට නම් මුලු ලොවම ප්‍රඥාවන්තයන් බවට පත් විය යුතුයි. හැබැයි බුද්ධ දේශනාව අනුව නියපිටට ගත්ත පස් පිඩක් වගේ පිරිසක් තමයි ලෝකයෙන් නැවත මනුශ්‍යන් වන්නේත්. ලෝකයක තමන්ගේ ආගම පැතිරවීමක් සිදුකිරීම මීට කලින් මුස්ලිම් සහ ක්‍රිස්තියානිවරුන් සිදුකලා. යුද්ද ආක්‍රමන සහ පදවි තානාන්තර අධ්‍යාපනය මගින් ඒ දේ කලා. නමුත් බුද්ධ දර්මය එසේ නොව එහි වූ අභ්‍යන්තර යථාර්ථවත් බව නිසාම අනායාසයෙන් ලෝකයේ පැතිරුනා.
      ඒ නිසා මුළු ලෝකෙම බෞද්ධ වෙනවා වගේ ප්‍රාර්ථනා තුළින් අපිත් අර ඉස්සෙල්ල කිව්ව වගේම තමුන්ගේ ආගම ලෝකයේ පතුරුවන්න අපරාධ කරපු අනෙකුත් ආගම් වල අයගේ පහත් තත්ත්වයට වැටෙනවා එම නිසා මමත්වයෙන් තමන්ගේ ආගම තෘෂ්ණාවෙන් අල්ලාගෙන එබඳු ප්‍රාර්ථනා කරන්න එපා. ඒ වගේම තේරුම් ගන්න යමක් ලෝකයේ මුදුනටම යනවා කියන්නේ එතනින් එහි අවසානයක් සනිටුහන් වන බව.
      රත්තරන් වටින්නේ එහි ඇති දුර්ලභත්වය නිසාමය.

    • @ruthenberg6926
      @ruthenberg6926 2 ปีที่แล้ว +1

      @@nalaka885 ලංකාවෙ මිනිස්සු ඉන්න තත්වෙ ඔයට තෙරෙන් නෑ.තව ටික කාලෙකින් මිනිස්සුන්ට උණ්ඩුක පුච්ඡෙ අහක් කරගන්න සැත්කම කරන්න වෙනවා. පස් කාලා ජීවත් වෙන්න තමා වෙලා තියෙන්නෙ.කොහොම මාසෙටම පැකේජ් එක දාගෙන කමෙන්ට කලාට මටත් ඕක බලපානව.රටේ මිනිස්සු බල්ලෝ වගේ පස් කාලා ,මඩ රොටි කාලා,පොතු මුල් කාලා තමා ජීවත් වෙන්නෙ. දේසපාලුවන් මිනිස්සු ගෙ ලේ ඇටමිදුලු හැමදෙයක් ම උරා බොනවා. පස් කාල හරි දේසපාලුවන් පෝෂණය වෙනවා. පේනවනෙ රටේ කිසිම ක්ෂේත්‍රය ක දියුණුවක් කරන් නෑ.ඒ වෙනුවට ණය ගන්න එක කරන්නෙ. අපිව දැන් ලෝකෙටමහිගන්නු වෙලා තියෙන්නෙ. ඉතිං මේ වගේ මිනිස්සු න්ට තියෙන අහිංසක ප්‍රාර්ථනාවකට පහර ගහන්න එපා යාලුවා!! රටෙ අයට අහිංසක බලාපොරොත්තු තියෙනවා. ඒවට අත හිත දෙන්න මිත්‍රයා!!

  • @sampathwijewardana6959
    @sampathwijewardana6959 ปีที่แล้ว +1

    Oyata budusaranai

  • @kanthiabeywardane1817
    @kanthiabeywardane1817 2 ปีที่แล้ว +10

    ලොකයම මතු සත්ය අවබොධකරගන්නවා දැකීම සතුටක් සත්ය සොයා ගිය මා ථතාගතයන් වහන්සේ ලොවම ඉදීරීයේදී වැදුමි පිදුම ලබන එකම උත්තමයා ද වනු නිසැකයී.🙏🙏🙏

  • @jayanthakumara7429
    @jayanthakumara7429 2 ปีที่แล้ว +23

    සාරාසංක්‍යෙය කල්ප ලක්ෂයකට පහල වුනේ බුදුරජාණන්වහන්සේලා 28 නමයි.⁣බුද්ධ ශාසන එතරම් දුර්ලභයි.බුද්ධ ශාසන ඇති කාලයන් 1කට බුද්ධ ශාසන නැති කාල 1000 000 000 000 කටත් ( ටුිලියනයකටත්) ඉතා වැඩි අගයක්. අප බෞද්ධයන් වුයේ 1 භවයක නම් බෞද්ධ නොවූ ආත්ම හාව 1000 000 000 000 කටත් වැඩි ගණනක් ලැබුවා.
    එනිසා බෞද්ධයෙක් වීම අති දුර්ලභ කාරණයක් බව තේරුම් ගත යුතුය .උපතින් නියම බෞද්ධයෙක් විය නොහැකිය. එය බුදු දහම තේරුම් ගෙන ඒ අනුව හැසිරීමෙන් පමණක් නියම බෞද්ධයෙක් වියහැකිය.
    ඔබ සැමටම තෙරුවන් සරණයි !

    • @shanakasadhu0023
      @shanakasadhu0023 2 ปีที่แล้ว +3

      බෞද්දයෙක් වෙලා විතරක් නම් මදි අඩුම ගානෙ මැරෙන්න කලින් උතුම් සෝවාන් මාර්ගය වඩලා අවබෝද කරගන්න වත් ඕන😁 නැත්නම් ඉතින් දුකම තමයි😊

  • @sajisoysa8244
    @sajisoysa8244 2 ปีที่แล้ว +9

    කෝටිලක්ෂයක් සක්වල පැතිරීගිය ඵ් මහා දහමි සුවඳ..

  • @gangodapitawalaeatta4399
    @gangodapitawalaeatta4399 ปีที่แล้ว +2

    එතුමාගේ දේශනයේ ඉතාම උතුම් කියමනක් තිබුනා. ඒතමයි බවුද්ධයෙක් වන්නේ උපතින් නොවනබව. එමෙන්ම නාමිකව වැළඳ ගැනීමෙන්ද බෞද්ද නොවේ. අවබෝදයෙන්ම එය ලබාගත යුත්තකි.

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +12

    ඇත්ත එතුමාගේ කතාව විශිෂ්ටයි , 👍👍👍🙏🙏

  • @donrajapakse7501
    @donrajapakse7501 2 ปีที่แล้ว +16

    බොහෝම වටිනා වීඩියෝවක්. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කරන්න. තෙරුවන් සරනයි. 🙏

  • @kaviraabeywickrama2740
    @kaviraabeywickrama2740 2 ปีที่แล้ว +15

    ජීවිතයට ගොඩක් දේවල් ගන්න පුලුවන් එකම දහම බුදු දහම

  • @සුනිමල්ගමගේ
    @සුනිමල්ගමගේ 2 ปีที่แล้ว +19

    නියමයි 😇😇😇😇😇😇😇

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 2 ปีที่แล้ว +13

    තෙ⁣රුවන් සරණයි!!! දෙවිපිහිටයි !! බොහොම පිං අත්වේවා ඔබතුමාන්ට!

    • @jinasenayapa2103
      @jinasenayapa2103 2 ปีที่แล้ว

      බුදුන් සරණ යන අපට දෙවි පිහිටයි කිව නොහැකියි නේද?

    • @vidunhasara650
      @vidunhasara650 ปีที่แล้ว

      පුළුවන්...
      හැබැයි ඔවුන්ව සරණ යන්න අපිට බෑ...

  • @amilasatharasinghe2905
    @amilasatharasinghe2905 2 ปีที่แล้ว +11

    අති විශිෂ්ඨ ප්‍රකාශනයක් .

  • @aerahakw5926
    @aerahakw5926 2 ปีที่แล้ว +11

    බුදුදාහමලෝකයෙතියනසත්‍යහාගමයි එමගෙඋතුම්හාගමයි

  • @amarasinhaamarasinha9907
    @amarasinhaamarasinha9907 2 ปีที่แล้ว +3

    අරිහත්වය වහා පුර්නය වේව්!එතුමට...තෙරුවන්සරනයි !🙏🙏🙏

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +18

    මේ ලෝකේ කෝටි තුනක් විතර නිරාගම්කයන් කිසිම ආගමක් අදහන්නෑ මොකද ඔවුන් ඒදේවල් විෂ්වාස කරන්නැ ඒ ආගම් ගැන ප්‍රෂ්න අහන්න තහනම් ඒනිසා බුද්දිමත් අය ඒආගම් අදහන්නැතිඑක සාදාරනයි ඒත් බුදු දහමේ හැම දේකටම උත්තර තියෙනො ප්‍රෂ්න අහන්න නිදහසතියෙනො ඒනිසා ඉන්ග්‍රීසියෙන් බුද්ද දර්මය සමාජ මාද්ද්‍ය වලට දේන්න බික්ෂුන් වහන්සේලා සියනමක් අපේ රටේ හිටියනම් ඒකෝටි ගානම බවුද්දයෝ වෙන එක කිසිම සැකයක් නැ 🙏🙏

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 2 ปีที่แล้ว +3

    එතුමා බෞද්ධ දර්ශනය පිළිබඳ දැනුවත් වු හැටි බෞද්ධ පොත් පත් කියවා එය ගැඹුරු අවබෝධයක් දැනුමක් ඇති බව මෙයින් පෙනේ තෙරුවන් සරණයි ඔබට

    • @skipper2594
      @skipper2594 2 ปีที่แล้ว

      Bhante කෙනෙක්.ඒ කියන්නෙ තෙරවාද බුද්දාගම ඉගෙන ගෙන

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +2

    ප්‍රච්නාවන්තයිට පමනයි බුදුදහම පොත් පත්වල තිබුනට ,කවුරුත් කිව්වට පිලිගන්ඩ එපා ඇවිත් බලන්න එයයි බුදු වදන 🙏🙏🙏

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 2 ปีที่แล้ว +11

    විශිෂ්ටයි ❤

  • @sajisoysa8244
    @sajisoysa8244 2 ปีที่แล้ว +4

    ලොව ආරම්භයත් .ලොව අවසානයත් දක්වපු ආගම......

  • @todin..
    @todin.. 2 ปีที่แล้ว +7

    බුද්ධිමත් කතාවක්❤️❤️❤️🙏🙏🙏

  • @dineshmadhushan0
    @dineshmadhushan0 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි...🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว

    මේ සක්වල තලයෙ ඇති විශිෂ්ටතම ධර්මය බුද්ධ ධර්මය යි එය විශ්විය දහමකි මේ බුද්ධ රත්නය ට ධර්ම රත්නය ට සංග රත්නයට මාගෙ නමස්කාර ය වෙවා

  • @grumpymonkey3614
    @grumpymonkey3614 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +3

    වීඩියෝව ගෙනෙන පුතාට යෝධ බල යෝධ ශක්තිය ලැබ දියුණුවට පත් වේවා මෙවැනි දේවල් නැවත නැවත ගෙනෙන්න ස්තුතියි.🌷🌷🌷🌷🌷🌷🌷

  • @senarathsenarath3523
    @senarathsenarath3523 2 ปีที่แล้ว +6

    හොඳ වැඩ සටහනක්

  • @user-yc8mf2qc2p
    @user-yc8mf2qc2p 2 ปีที่แล้ว +5

    ♥️♥️♥️♥️ ස්තුති ඔබට

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 4 หลายเดือนก่อน

    වටිනා අදහසක්

  • @kumirkumir3510
    @kumirkumir3510 2 ปีที่แล้ว +1

    බුදු දහම තරම් සත්‍ය ධර්මයක් මේ ලෝකේ මම දැකලා නැධර්මය ගැන නොදන්නා දේවල් බොහොමයක් උඹ කියා දුන්නාසම්මා සම්බුදු සරණයි ඔබට බොහොම පින්🙏🙏🙏

  • @chandraediri6913
    @chandraediri6913 2 ปีที่แล้ว +1

    බුදු දහම prghghawathaintama පමණි 🙏🙏🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක් .බොහෝ පින් ! සසර පුරුදු කියලයි මටනම් හිතෙන්නේ..

  • @shineflowermusicalband
    @shineflowermusicalband 2 ปีที่แล้ว +1

    නියමයි ..මාරම වටින කතාවක් ..!!! 👍😍👌

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 2 ปีที่แล้ว +8

    විශිෂ්ට වාර්තා කරනයක් සමාජයට දියයුතු පනිවිඩයක් අගය කරමි.

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 ปีที่แล้ว +2

    බොහොම වටින වීඩියෝ එකක්
    ඔබතුමාට පිං 🙏🙏🙏💪💪💪

  • @chandarathanahimi9182
    @chandarathanahimi9182 2 ปีที่แล้ว +3

    මෙතුමාගේ දේශනය ඇත්ත

  • @thoughts1624
    @thoughts1624 2 ปีที่แล้ว

    ඔහු අපමෙන් නොව යථාර්ථවාදීව බුද්ධ දර්ශනය අවබෝ්ධ කර ගැනිමට උත්සාහ දරන අයෙකි.ඔහුගේ උත්සාහය සපල වෙිවා.තෙරුවන් සරනයි !

  • @ranjithsaranaguptha2621
    @ranjithsaranaguptha2621 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් විශිෂ්ඨයි.බුදුන්වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්චසමුප්පාද ධර්මය පිලිබඳව පෙන්වා තිබුනා. සාධු සාධු

  • @lalith9415
    @lalith9415 2 ปีที่แล้ว

    ඔබතුමාට උතුමි චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ වි නිවන් දැකිමට වාසනාව ලබත්වා ..................

  • @asirisandun1889
    @asirisandun1889 2 ปีที่แล้ว +5

    ගැම්මක් යක්..❤️

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 2 ปีที่แล้ว

    බුදු පියාණන් පෙන්වා දෙන්නේ ධර්ශනයකි. එය ආගමක් නොව.භාවනාව යනු භාවිතයට ගැනීම යන අරුත යි.හොද යහපත් දේ භාවිත කිරීම.තමන්ටත් අයහපත් දේ භාවිතා නොකිරීමත්.සුවපත් වේවා.

  • @Achira.Senadheera
    @Achira.Senadheera ปีที่แล้ว

    ඔබට සදා ජය!💓🐾🍃🙏

  • @chandrawathiherath4956
    @chandrawathiherath4956 2 ปีที่แล้ว

    බුදු දහම නිර්මල අප්‍රමාණ ගුණ කදම්බයක් මට සතුටුයි පිට රට කතෝලික පැතිමතුන් අප මහ භාග්‍යයවත්..බුදු රජාණන් වහන්සේගේ.නිර්මල බුදුදහම අනුව වැඩ කටයුතු..කරන එක ගැන ඒ.සම්මා සම්බුදු උත්තරිතර ධර්මස් කන්දයෙන් ලක්වාසි සැමටත් ලෝක වාසි සැමටත් යහපතක්ම උදාවේවා.🙏🏻🙏🏻🙏🏻

  • @chnthakaphotos7031
    @chnthakaphotos7031 2 ปีที่แล้ว +4

    Thank you ..👍👍👍

  • @jinasenayapa2103
    @jinasenayapa2103 2 ปีที่แล้ว +1

    dear friend who ever translated this i must say you have done a great job - thank you.
    කවුරු පරිවර්තනය කලත් එය ලස්සනට කර තිබෙ ස්තුතියි

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 2 ปีที่แล้ว +6

    ඔහු තම බුද්ධිය යොදවලා පරම සත්‍ය වටහා ගෙන තියෙනවා, මහන වෙන්න තරම් කුසල ශක්තියක් එතුමට තිබිලා තියෙනවා

  • @renuka2903
    @renuka2903 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 2 ปีที่แล้ว +5

    මේ දේ සත්‍යයක්! අනාගත ලෝකයේ ආගම, බුදු දහමයි

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว +1

    තෙරැවන්..සරනයි

  • @indusaumyawt3942
    @indusaumyawt3942 2 ปีที่แล้ว

    He has just realised the pure dhamma than Buddhist s. He is a very lucky person. Thanks for making us hear about him.

  • @janakadesilva4253
    @janakadesilva4253 2 ปีที่แล้ว +1

    🌼🌼🌼 සාදු සාදු සාදු 🌼🌼🌼

  • @chandrikahewage6542
    @chandrikahewage6542 6 หลายเดือนก่อน +1

    ethuma ipdhi thiyenane sri sadhdharmya lowat shakki atuwa oppukirimt🥲☸

  • @dasanthadilhani2965
    @dasanthadilhani2965 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම ඇත්ත, සසරෙ ගමන් කරන්නෙ විඤ්ඤාණය ( සිත) සිත කියන්නෙ තමන්ට දැනෙන දේ... සිතට එන කෙලෙස් හදුනාගෙන එය නවතා ගැනීම කළ යුතුය. එය ප්‍රායෝගික මාර්ගය යි.

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว +2

    Teruwan saranai lokawashi siyalu denata

  • @මගේඉස්කෝලපොත
    @මගේඉස්කෝලපොත 2 ปีที่แล้ว +3

    ඒ කියපු දේ හරි 👍👍👍👍

  • @asokalagercrantz7941
    @asokalagercrantz7941 2 ปีที่แล้ว +1

    It’s a great valuable video and hope we can get more information about this 💐💖🌺🌸🙏🙏🙏🇸🇪

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අවසානයේ ඔය කොයි කාටත් ඉතින් බුද්ධං සරණං ගච්ඡාමි කියන්න තමයි වෙන්නේ මොකද කියනවනම් අපේ රටේ එනම් ශ්‍රී ලංකාවේ බොහොමයක් ක්‍රිස්තියානි කතෝලික මිනිසුන් බවට පත්වී ඇත්තේ මුදලට තම බුදු දහම තමන්ගේ ආගම විකුනා පාවා දීමෙන් බව අවධාරණය කරමි ඒ ක්‍රිස්තියානි කතෝලික පල්ලිවල සිටින ඔය ස්වාමි padala කියන අයගේ පාප කර්ම ක්‍රියාවකට අනුව දිළිඳු දුප්පත් බෞද්ධ පවුල්වල මිනිසුන්ට සහ දරුවන්ට සුළු මුදලක් සහ සුළු සුළු තෑගිබෝග ලබාදෙමින් ගෙයින් ගෙට ගොස් එම මිනිසුන් ක්‍රිස්තියානි කතෝලික ලෙසට බඳවා ගැනීමේ කූඨ කුමන්ත්‍රණ ක්‍රියාව තාමත් හොඳ හැටි ඈත පිටිසර ගම්බද පළාත්වල ජාවාරමක් වශයෙන් කරගෙන යති එය මාගේ අත්දැකීමකි නිහඬව එම ක්‍රියාකාරකම් විඳදරා ගන්න සිටින්නේ කියා ගන්න බැරි වේදනාවකිනි මතු දිනෙක සියලු දෙයට පිළිතුරු දෙන ලෙස අධිෂ්ඨාන කරගෙන

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว +5

    methumaata honda vaetaheemak thiyemava. Kiyapu haema dema aeththa.
    Theruvan saranayi.

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +1

    එතුමාට බුද්ධිය වගේම පෙර පිනකුත් තිබිල තියෙනව සියලු දෙනාම බුදු දහම ලැබිල තියෙන වෙලාවෙ ඉගෙන ගන්න උනන්දු වේ වා

  • @asokasakkaraga9742
    @asokasakkaraga9742 2 ปีที่แล้ว +1

    Ma mulu lokaya saththya daramaya nirmala uu amamani budu dahamaii uthum budda rathnayata 🙏uthum damma rathnayata🙏sanga rathnayata maga namaskara wawa!! 🙏🙏🙏

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +2

    Thank you

  • @හරිමගඋදෙසා
    @හරිමගඋදෙසා 2 ปีที่แล้ว +1

    Buddhism is a way of life with full of joy for any religious person in the world but it is not a religion. Path & Co Consultancy Team...

  • @kanthriachsujith1413
    @kanthriachsujith1413 2 ปีที่แล้ว +1

    🙏🌹🌷🌸💮🏵️🌼🍄🌻💐🌺🙏 great full 🙏

  • @sameeramendis42
    @sameeramendis42 2 ปีที่แล้ว +2

    Good prasanting.

  • @bigunipriyanjanee326
    @bigunipriyanjanee326 2 ปีที่แล้ว +7

    Respect☸☸☸☸☸☸☸☸

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว

    ඔබ.ගැන හරි ආඩම්‍බරයි .සසරෙන් එතර. නූනොත් සසරේ යන්න තමයි වෙන්නෙ.සසර කෙලවරක් නැති ගමනක්

  • @priyanliyanage6047
    @priyanliyanage6047 2 ปีที่แล้ว +2

    Niyama deshanaya 👌

  • @saryawati6313
    @saryawati6313 2 ปีที่แล้ว +2

    .godak watinawa istutiy oyata b s

  • @indirasenanayake8825
    @indirasenanayake8825 2 ปีที่แล้ว +1

    Sadu ! sadu ! sadu ! Niwanatama Paramithawakma Weewa ! ! !

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 ปีที่แล้ว

    Samma sambudusaranae!!!

  • @billymona416
    @billymona416 ปีที่แล้ว

    Jaya vevaa Denis mahathaa neni.☸

  • @hemalipriyantha4152
    @hemalipriyantha4152 2 ปีที่แล้ว

    ව්ශ්වයෙ පරම සත්‍යය බෞද්ධ දර්ශනයයි. බෞද්ධයාගෙ ගුරුවරයා භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධ රාජයානන් වහන්සේය. බුදු පියානන්වහන්සේගේ ත් ගුරුවරයා උතුම් ශ්‍රී සද් dharmayayi. ත්‍රිපිටකයයි. සත්‍ය දහම (ථේරවාදි බුදු දහම ) ලබන්නට මහ පින් බලයක් තිබිය යුතුමය. ඔබ අප සියලු සත්වයන්ට සත්‍ය අවබෝදය ලබන්නට හේතු වාසනා වේවා !!! තෙරුවන් සරනයි!!!

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 2 ปีที่แล้ว +1

    බුදුදහම සියලු සත්වයන්ට පොදු දහමක් ඒදහම ඕනම ආගමක කෙනෙකුට ස්පර්ශ වෙන දෙයක් .උදාහරනයක් හුස්ම කාටත් උවමනයි .සොබාදහම කාටත් එකසේ දෙනදේයක් අපිජීවත කරවන්නේ සොබහ දහම එතකොට අපි කඋද .තමා තමාටවත් අයිතිනැ.(හිතන්ට මතුවෙයිදහම)

  • @h.b8385
    @h.b8385 2 ปีที่แล้ว +1

    🙏

  • @nalinprematathna1966
    @nalinprematathna1966 ปีที่แล้ว +1


    Me kathaawa eaththa
    Hariyata ma ha.....ri.......!

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    My Buddhism for all human beings

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💛💛❤❤❤

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 ปีที่แล้ว

    Ayubowewa....So true,
    Nomo Buddhaya....👍😘☸️👊

  • @chamedijayarukshi4310
    @chamedijayarukshi4310 2 ปีที่แล้ว

    බයක් හිත්ට දැනුණේ නමුත් බුදු හිමියන් සිහි වුණා.
    දුකක් හිතට දැනුණේ නම් ධර්මයේ
    ගුණ සිහි වුණා .
    සසර දුකින් මිදෙන්න ae මහා සග ගුණ sihiwenaa

  • @walasmullewimalagnana4584
    @walasmullewimalagnana4584 2 ปีที่แล้ว +2

    Well

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 2 ปีที่แล้ว +1

    ඩෙනිස් පිලිප් මහතා බුදු දහම සම්භන්දව කියල දේ ඇත්ත නමුත් අද නමට විතරක් බවුද්ධ අය ගොඩාක් ඉන්නවා, සමහර බවුද්ධයන් බුදු දහම පදනම් කරගෙන අයුතු වාසි ලාභ ප්‍රයෝජන ගන්නව, බුදු දහම කියල කියන්නේ මෙලොවෙ දී හොඳ යහපත් ජීවිතයක් ගෙවන්න පුළුවන් හොඳ දර්ශනයක් ක්‍රිස්තියානි දහමයි බුදු දහමයි ගොඩාක් වෙනස් ක්‍රිස්තියානි දහම හැම කෙනාටම ඉතා පහසුවෙන් වටහාගන්න බැහැ පහසු ජීවිතයක් ගතකරන්න බැහැ දසපනතට අනුව ජීවත් වෙන්න ඔන දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව පරාවෝගේ සේනාවෙන් බේරගෙන කාන්තරය හරහා පොරොන්දු දේශයට ගෙන යනකොට දෙවියන් වහන්සේ ලෝකය මැව් කෙනෙක් විදියට පමණයි ඒ ජනතාවට මැදහත් උනේ පියෙක් විදියට දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට ගිවිසුම් පෙට්ටියක් හදන්න කියල දුන්නා දේව මාලිගාවේ සැලැස්ම සීනයි කන්දේ දී මෝසෙස්ට කිව්ව විදියට ජෙරුසෙලමේ නිර්මාණය කළා වර්තමානයේ ඒ සැලැස්මට තුන්වන දේව මාලිගාව ඉදිකරන්න ඊශ්‍රායල්වරු කටයුතු කරගෙන යනවා ජේසුස් මිනිස් දුක් වේදනා කඳුලු දේවත්වය දක්වම ගෙන ගියා බුදුදහමෙන් අනිත්‍ය දකින්න හැකියාව තිබෙනවා ජේසුස් වහන්සෙගෙන් නිත්‍ය මාර්ගයට පිවිසෙන්න පුලුවන් දෙවියන් වහන්සේගෙ දහමෙන් පියෙක් නැති දරුවන්ට පියකුමෙන් රැකවරණය දෙන්න පුලුවන්මක් තිබෙනවා ජේසුස් ජීවමාන නිසා අනාත අයට පිහිට උනු සැබෑ ඉතිහාස සිද්ධි විවිධ රටවල වාර්තා වෙනවා පෘතුගාලයෙ පාතිමා දර්ශනය වෙනත් රටක ලූර්දු දර්ශණය විද්‍යාත්මකව ඔප්පු කළ දෙයක් ඒනිසා පවුලක දරුවෙක් පියෙකුට හා මවකට කීකරු වීම වගේම දෙවියන් වහන්සේගේ නීතිය ඊශ්‍රායල් වරුන්ට හදල තියෙන්නේ ඒ විදියට නමුත් ලෝකයේ අවසාන කාලය දක්වා කැමති කෙනෙකුට දෙවියන් වහන්සේගෙන් ඈත්වෙලා යන්න නිදහස තිබෙනවා හැමෝම බුදුදහම අදහන්නේ නැහැ හැමෝම ක්‍රිස්තියානි සහ කතෝලික දහම අදහන්නේත් නැහැ සමහර අයට කිසිම ආගමක් අදහන්නේ නැතිව ආගම් අදහන අයට වඩා හොඳට ඉන්නත් පුලුවන් ඉස්සරට වඩා අද ලෝකය දියුණුයි.