Tissa Jananayake - Episode 97 | විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ | Downs syndrome

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ප්‍රවේණික අබාධ පිළිබද සිසුනට කියාදුන් අවස්ථාවේ දේශනය යොදාගනිමින් සාමාන්‍ය ජනතාවට "විශේෂ අවශ්‍යතා සහිත" දරුවන් පිළිබද අවබෝදයක් ලබාදීම සදහා සකසන ලද වීඩියෝ පටයක් බව කරුණාවෙන් සලකන්න.
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 385

  • @piyasilihemachandra2411
    @piyasilihemachandra2411 3 ปีที่แล้ว +49

    අන්තිම ටික දැක්කම ඇස් වලට කඳුළු ආවා සර්.
    මේ වගේ ලමයින්ටත් මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා.
    සර් මේ සිදු කරන දැනුවත් කිරීම් වලට සර්ට ගොඩක් පින් සිද්ද වෙනවා. 🙏🙏🙏🙏🙏🙏

  • @wasanthakumari5032
    @wasanthakumari5032 3 ปีที่แล้ว +52

    ...අසිරිමත් ජීව ලෝකයේ සෞන්දර්යාත්මක චාරිකාව...
    ...විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා...
    ❤️💚 තිස්ස ජනනායක❤️💚

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +22

    Sir හැමදාම දුන්නේ හොද ඔවදනක්මය.ස්තුතියි ඔබට .
    මමත් මෙවැනි පාසලක රැකියාව කලා.එ දරුවන් හරිම ආදරණියයි.එයාලට අවශ්‍ය ආදරයම පමනයි .කෑම උනත් වැඩිපුර කෑමට පුරුදු වෙලා තියෙන්නේ .
    ලොකුම අවවාදය සර් දුන්නේ .එ දරුවන්ට කවදාවත් හිරිහැර වෙන විදියට හිතන්න වත් ,හැසිරෙන්න වත් එපා.එයයි අපිට එ දරුවන් වෙනුවෙන් කරන්නට පුළුවන් ලොකුම දේ...
    **ස්බාධර්මයේ තින්දු අපිට වෙනස් කල නොහැකිය .අපි හැමදාම සතුටු වියයුත්තෙ අපිට ලැබුණු දේ විසිස්ටයි කියලා ...

  • @pamathjayawardana9303
    @pamathjayawardana9303 3 ปีที่แล้ว +79

    Best bio teacher ever
    ❤️❤️

  • @kalpanisewwandikalpani9563
    @kalpanisewwandikalpani9563 3 ปีที่แล้ว +26

    විශ්වයේ සොඳුරැ ජීව විද්‍යා ගුරැවරයා❤❤❤❤ තිස්ස ජනනායක ගුරැ පියාණන්.බුදු සරණයි ඔබ තුමාට

  • @naturevibes110
    @naturevibes110 3 ปีที่แล้ว +10

    සර්ව පූජවට්ටියක් අරන් ඇවිත් බලන්න හිතෙනවා සර් මම සර්ගෙ clz ඇවිත් නෑ ඒත් ❤❤???? තවත් මෙවැනි ගුරු දෙවිවරු පහලවේවා🙏🙏🙏

  • @araliyadiwyanjali268
    @araliyadiwyanjali268 3 ปีที่แล้ว +44

    වැරදිලා වත් පෙර කරපු අකුසලයකට තමනුත් ඒ වගේ තත්ත්වයකට පත් වුණොත් මොකද වෙන්නේ කියලා හිතන කෙනෙක් කවදාවත් අඩුපාඩුවක් තියෙන කෙනෙකුට හිනා වෙන්නේ නෑ.
    බුදු රජාණන් වහන්සේ අත්තූපනායක ධර්ම පර්යායෙන් ඉගැන්නුවෙත් තමා උපමා කොටගෙන අන් අයට හිංසා කිරීමෙන් වලකින්න කියලයි. මේ වගේ අඩුපාඩු ඇතිව ඉපදෙන එක කාටවත් කියලා විහින් කරගන්න දෙයක් නෙවෙයි නේ! ඒක ස්වභාවික ලෙස ඇති වන දෙයක්. දැන් අපිට දෛනික ජීවිතයේ දී කැස්ස, හෙම්බිරිස්සාව, ඇදුම හැදිච්ච අය හම්බ වෙනවා. ඒ අය කහිද්දි අපි විහිලු කරන්න යන්නේ නැහැ නෙ. ඒවා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග. මේ ජාන වල සිදුවන එක එක අවුල් මිනිස් සිරුරේ විවිධ පද්ධති වලට විවිධාකාරයෙන් බලපාන්න පුළුවන්. ඒකත් තව කෙනෙකුට හැදිච්ච, අර වගේම ලෙඩක්, එයත් අපි වගේම මනුස්සයෙක් කියලා හිතන්න පුළුවන් නම් එකෙන් අපිට වත්, ඒ වගේ පුද්ගලයන්ගේ පවුලේ අයට වත් කවදාවත් දුක් වෙන්න සිදු වෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ.
    මම 1 ඉදන්ම 5 වසර වෙනකල් හිටපු පාසලේ මගේ පන්තියේ හිටියා ඔය වගේ ළමයෙක්. මගේ යාළුවෝ විතරක් නෙවෙයි සමහර ගුරුවරු පවා ඒ ළමයට සලකපු හැටි හරිම නරකයි. ඒත් මම ඒ ළමයට මොකුත් කියන්න යන්නේ නැති නිසා ඒ ළමයා මගේ අනෙක් යාලුවෝ වගේම යාලුවෙක්. මම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා ඉස්කෝලෙන් යනවා කිවුවම ඒ ළමයා ඇඩුවා.එතකොට අවුල තිබිලා තියෙන්නේ එයාගේ නෙවෙයි, එයාව තේරුම් ගන්න බැරි සාමාන්‍ය මිනිසුන්ගේ නේද සර්?

    • @chanucreations3201
      @chanucreations3201 3 ปีที่แล้ว +5

      ඔයාගේ වගෙ හොඳ හදවතක් මේ ලෝකයේ හැමෝටම තියෙනව නම් මොන තරම් වටිනවද? ඔය වගේ හිතන්න පුළුවන් නම් මොනතරම් ශ්‍රේෂ්ඨයිද? ඔයාට තෙරුවන් සරණයි!

    • @chamiperera805
      @chamiperera805 3 ปีที่แล้ว +1

      ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත

    • @cocococo7089
      @cocococo7089 3 ปีที่แล้ว +4

      ලංකාවේ මෙවැනි දරුවන් සමාජයෙන් කොන්වීමට සහ සමච්චලයට ලක්වීමට ප්‍රධාන හේතු නම්, සිදුවන සියල්ල පෙර කර්මයට බැර කිරීම, අවස්ථාවක් ලද විට අන් අයෙක් තමන්ට වඩා පහත් කොට සැලකීමට පුරුදුවී සිටීම සහ මිනිසුන්ගේ ඇති නුගත්කමයි. මෙවැනි අබාධ ඇති වන්නේ පෙර කර්මය නිසා යයි සැලකීමෙන් සිදුවන්නේ මෙවැනි දරුවන් පව් කාරයින් ලෙස තව දුරටත් සමාජයෙන් කොන්වීමයි. මා බටහිර රටවල ජීවත් වීමෙන් ලද එක් අත්දැකීමක් නම්, ඒ රටවල අන්‍ය ආගම් පරිසරයක් තිබුනත්, ඒ රටවල මිනිසුන් විසින් මෙවැනි දරුවන් හට ඉමහත් අනුකම්පාවක් සහ දයාවක් දැක්වීමයි. රැකියා දීමේදී පවා මෙවැනි ආබධිත පුද්ගලයින් හට යම් රැකියා ප්‍රමානයක් වෙන් කර දී ඇත. මෙවැනි දරුවන් කළල අවස්ථාවේදී ජාන විශ්ලේෂණයෙන් හඳුනා ගත හැක. මා සිතන හැටියට මෙයට ඇති හොඳම පිළියම නම් එවැනි කළල විනාශ කිරීමට නීතියෙන් අවසර දීමයි. එයින් පසු කලෙක දෙමව්පියන්ට සහ දරුවාට ඇති වන අයහපත් බලපෑම වලක්වා ගත හැක.

    • @thilakdharmakeerthi6155
      @thilakdharmakeerthi6155 4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරනයි.උතුම් මිනිස් ගුනධර්ම ඔබට තියනව.

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 3 ปีที่แล้ว +19

    කොහොමද අප්පා මිනිස්සු මේ වගේ දේශනාවක් අහලා unlike දාලත් යන්නේ..හිතා ගන්න බෑ මොන ජාතියේ මිනිස්සුද කියලා..සමහර විට ජාන විකුර්‍ති වෙච්ච උන් වෙන්න ඇති.කාලකන්නී

    • @nishuoc
      @nishuoc 3 ปีที่แล้ว +1

      ඔබ හිතනවද unlike කරන අය මේව අහනව කියල?

  • @20subscriberswithoutanyvid62
    @20subscriberswithoutanyvid62 3 ปีที่แล้ว +16

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත.
    ඒ දේවතාවන්,දිව්‍යාඅංගනාවන්
    මනු ලෝ තලයේ වාසනාවන්...❤

  • @disnaweerawardena326
    @disnaweerawardena326 3 ปีที่แล้ว +6

    මටත් ඉන්නෙ ස්නායු අාබාධ සහිත දරුවෙක්. Epilepsy තියෙනවා. Fit එක හැදිලා අැදගෙන වැටෙනවා. කතා කරන්නත් බැහැ. නමුත් පෙනුමෙන් හොයන්න බැහැ. Treatments වලටත් response කරන්නෙ නැහැ. දැන් අවු. 11 ක්, ඉපදිලා.මාස 9 න් විතර තමයි දැනගත්තේ මෙයා මෙි වගේ කියලා. ජිවිතේ අපිට දෙන විදිහට අපි බාර ගන්න ඕනනෙ. සමහර දේවල් අපිට වෙනස් කරන්න බැහැනෙ. මමත් ගුරුවරියක්. ඒ නිසා ගොඩක් දේවල් වලට කල්පනාවෙන් මුහුණ දෙනවා

    • @LalanthaPerera77
      @LalanthaPerera77 3 หลายเดือนก่อน

      ඔයාව දෙවියෝ බලාගන්නවා.....
      දරුවට පුළුවන් තරම් හොඳින් බලාගන්න

  • @chamiperera805
    @chamiperera805 3 ปีที่แล้ว +7

    එහෙම ලමයෙක් අත හැරියොත් කවදාවත් සසරෙන් එගොඩ වෙන්න ලේසි වෙන් නැහැ...........සර් කියන කතාව සම්පූර්ණ ඇත්ත.....ඒ ලමයාව හොඳින් බලාගනන ඕනේ

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +8

    හොඳම පාඩමක් සර්ගේ උපදෙස් අහනාවිට අපේ මනස තවත් පරිපුර්ණ වෙනවා දරුවෝ තමයි අපේ ලෝකෙම ගොඩක් ආදරෙයි තෙරුවන්s
    සරණයි සර්ට

  • @induwaradilankasenarath7171
    @induwaradilankasenarath7171 3 ปีที่แล้ว +14

    ආඩම්බරයි මාත් තව අවුරුදදකින් special unit එකක ඒ ළමයි එක්ක ඉන්න විද්‍යාපීඨ ගුරුවරයෙක් 🥰 එම ළමුන් තේරුම් ගැනීමට ඔවුන් සමග කටයුතු කිරීමට විශේෂ පුහුණුවක් අපට ලබා දෙනවා

    • @minasipahanya950
      @minasipahanya950 2 ปีที่แล้ว

      Ane plz reply oya karapu degree aka mokakda? Mama open university ake bed special need education karanna inne.

  • @ajakash125
    @ajakash125 3 ปีที่แล้ว +53

    Tissa Sir ... Kiyanne danum sagarayak kiyana aya ko...

  • @user-om6ph8zp5q
    @user-om6ph8zp5q 3 ปีที่แล้ว +9

    ගොඩක් ඇඬුන මටත් සර්.මේ කතාව අතරතුර.මටවත්,මම දන්න කෙනෙකුටවත් මෙහෙම දැකල නෑ.ඒත් අපි කරපු පව් සහ පින් පලදෙන විදිහ තමා.තෙරුවන් සරණයි ඔබ තුමාට..මම ක්වේට් වල හිටියත් ඔබතුමාගෙ වීඩියෝ බොහෙම ආසාවෙන් අහන්නෙ..බලන්නෙ.ඒ තරමට වටිනවා🙏🙏🌹🌹

  • @ashok2907
    @ashok2907 3 ปีที่แล้ว +6

    Sir, today onwards I'll never tell you sir. And I'll call you as "Doctor ". Yes you are doing a treatment. I can really realise that. Thanks Doctor.

  • @anuradhamadhusanka6704
    @anuradhamadhusanka6704 3 ปีที่แล้ว +12

    අන්තිම ටිකේ සර්ගෙ අව්‍යාජ හිනාව ඉතා සංවේදී එම වැඩසටහන ඉක්මනින් බලාපොරොත්තු වෙමි 💗💗💗💗

  • @techfoodlk
    @techfoodlk 3 ปีที่แล้ว +13

    මට මතකයි අපෙ පන්තියෙත් මෙහෙම කෙනෙක් හිටියා. 1 වසරෙ 2 වසරෙ වගේ පොඩි ළමයින්ටත් ඒ වගේ ළමයි ගැන ලොකු අවබෝධයක් නෑනේ ඒ නිසා ඒ ළමයින්ව විහිළුවට ගන්න පුළුවන්. ඒ නිසා දෙමාපියන් ළමයින්ට හොද දෙවල් පොඩි වයසේදීම කියලා දෙන්න ඕනි ☺

  • @thejandassanayake1795
    @thejandassanayake1795 3 ปีที่แล้ว +6

    Api කොච්චර wasanawanthada කියලා me video eka බැලුවම තේරෙනවා ..sirta godak pin sir ..!! තෙරුවන් සරණයි sir!!!

  • @cocococo7089
    @cocococo7089 3 ปีที่แล้ว +11

    මෙවැනි දරුවන් කළල අවස්ථවේදී ජාන විශ්ලේෂණයෙන් සොයා ගත හැක. මෙවැනි අවස්ථාවකදී දෙමව්පියන්ගේද අනුදැනුම ඇතිව, එවැනි කළල විනාශ කිරීමට නීතියෙන් අවසර දිය යුතුයි. එසේ නොකලොත් පසු කලෙක දරුවාට මෙන්ම දෙමව්පියන්ටත් අනවශ්‍ය පරිදි දුක් විඳීමට සිදුවේ. ලංකාවේ පාර්ලිමේන්තුව මෙවැනි නීති සම්පාදනය කරනවා වෙනුවට කරන්නේ 20 වෙනි සංශෝධනය වැනි වැදගැම්මකට නොමැති දේ අල්ලාගෙන බෙරිහන් දීමයි.

  • @julanmax
    @julanmax 3 ปีที่แล้ว +32

    තිස්ස සර්ට ආදරය කරන අය ඉන්නවාද ❤️

  • @nayanakumarasinghe2061
    @nayanakumarasinghe2061 3 ปีที่แล้ว +4

    සර් autism දරුවන් ගැනත් වීඩියෝ වක් හදුන්වා දෙන්න අපේ අනාගත දරුවන් මෙවැනි දරුවන් ගැන සමාජය දැනුවත් කිරිම ඉතාමත් පිනකි අවු18 අත්දැකීම් ඇත තියෙනවා

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 ปีที่แล้ว +14

    අපේ පාසලෙත් හැම ශ්‍රේනියකම වගේ මේ වගේ 1 ළමයෙක් හරි ඉන්නවා. හරිම දුකයි දැක්කහම. ඒ දෙමව්පියෝ ඒ ළමයව විශේෂ ඒකකයකට දාන්න කැමතිත් නැහැ. මන් නම් අනිත් ළමයින්ට කියලා තියෙන්නේ ඒ ළමයින්ට විහිලු කරන්න එපා. ලබන ආත්මේ ඔයාලටත් විදවන්න වේවි කියලා. කව්ද දන්නේ අපි පෙර ආත්මවල මොන අකුසල කර්ම කරලා තියෙනවද කියලා. ඇත්තටම සර් මොනවගේ අකුසල කර්ම නිසාද මෙහෙම වෙනවා ඇත්තේ බුදුදහමට අනුව? 9 ශ්‍රේනියේ ළමයෙක් ඉන්නවා ඌරෙක් වගේ සද්ද කරනවා. මට හිතෙනවා සතුන්ව අමානුශික විදියට මරණ අයට ලබන ආත්මයන් වලදී මෙහෙම වෙනවා ඇති.

  • @sagarikarathnayaka5370
    @sagarikarathnayaka5370 3 ปีที่แล้ว

    Thissa sir ඔබගේ දේශණය ඉතාමත් වටිනවා .ඔබ රටට අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය දේ ගැන නිතරම කතා කරන වැඩදායී පුද්ගලයෙක් .ඔබතුමා වැදූ දෙමව්පියනුත් මහත් පින්වත් අය විය යුතුයි. ඔබතුමාට හැකිනම් ඔටිසම් දරුවන් ගැන දේශනයක් කරන මෙන් කාරුණිකව ආයාචනා කරනවා....ස්තුතියි

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +8

    ⁂⁂⁂ තිස්ස සර්❣️ කියන්නෙම ඇවිදින🚶 පුස්තකාලයක්📚 වගේම අත්දැකීම් පිරුණු සමාජයීය 🛳️ නැවක් 😌 .⁂⁂⁂
    ꧁꧂꧁꧂꧁꧂꧁꧂꧁꧂
    ⍟ ලංකාවෙ 🇱🇰 ගොඩාක් මිනිස්සු ඉන්නෙ, අසරණ උන මිනිස්සුන්ගෙන් 😓 එයාලගෙ ආශාවන්🗯️💭 ඉෂ්ට කරගන්න. 😔😔😔 ඒ අසරණකම දන්න අය ගොඩාක් අඩුයි.
    ✪ සර්ට පිං සිද්ධ වෙන්න 🙏 හැදෙන අය හැදෙයි💕💕💕.

  • @saminthamihirani825
    @saminthamihirani825 3 ปีที่แล้ว +5

    බුදු සරණයි ඔබ තුමාට දිර්ඝ යුෂ ලැබේවා

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 3 ปีที่แล้ว +3

    තිස්ස සර්,සෑහෙන කලක සිට කරුනාව තම හදවතේ වර්ධනය කරගෙන තිබෙන බෝසත් අයට මෙවන් අය කොහේ සිටියත් කාගේ උනත් කරුනාව උපදිනවා,ඇයි තිස්ස සර්ට ඉපදිලා තියෙන්නේ කරුනාවක් මේ ගැන සමාජයට තම ගුරුවුර්තියෙන් ඔබ්බට ගිහින් කියා දෙන්න,ඒ කරුනාවට අපේ ස්තුතිය

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 ปีที่แล้ว +4

    ඇත්තටම එහෙම ලමයි ලැබෙන්නේ දෙමාපියන් ගෙත් ලමයින්ගෙත් කර්මය ගෙවන්න සලස්වන අයුරු එක නිසා තමන්ට ලැබෙන දේ සතුටින් බාරගන යුතුකම් කරන එක එ කර්ම විපාකයෙන් මිදෙන්න ඔබතුමාට තෙරුවන් සරනයි

  • @Shehan_Jayasekara
    @Shehan_Jayasekara 3 ปีที่แล้ว +3

    සර්ගෙ කරපු interview එකක මන් මතකයි සර් කිව්වා සර් සර්ගෙ ජීවිතෙන් ඉගෙන ගත්තෙ මිනිස්සුන්ට ආදරේ කරන්න කියලා.ඇත්ත සර්.මන් මගේ ජීවිතේ ලස්සන කරගන්නෙ මන් මගෙන් ආදරයක් මිනිස්සුන්ට ලබාදෙන්නෙ සර්ගෙ ගත්ත ආදර්ශයෙන්මයි.සර්ට ගොඩක් පිං

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +16

    අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුත්තේ මේ හේතුව නිසා ‼️... අපේ ළමයින්ට අඩු වයසින් graduate වෙන ක්‍රමයක් තියෙන්න ඕනෙ !!! විශ්ව විද්‍යාලයේ උද්ඝෝෂණ ශිෂ්‍ය ව්‍යාපාර හින්දා නිකං අවුරුදු ගණන් නාස්ති වෙනවා . ඊට පස්සෙ graduate උනත් කසාද බදින්න බෑ රස්සාවක් නැති නිසා .රස්සාවක් කරලා සල්ලි හොයාගෙන විවාහ වෙනකොට ඉතින් down syndrome 😥 තමයි.... ඊට පස්සෙ ළමයවත් නැතිකරලා අපායට ත්👹️ටිකට් ගන්නවා 🤣මේවා වෙනස් වෙන්න ඕනෙ මේ හේතුව හින්දා සර් ...

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว +4

      100% ඇත්ත. බලයට පත්වෙන එකෙක්ටවත් රටේ වැදගත්ම සාධකය වන අධ්‍යාපනය ගැන වගේ වගක් නැහැ. හේතුව දේශපාලුවෝ ඔක්කෝම down syndrome ඒකයි.

    • @dasunjana161
      @dasunjana161 3 ปีที่แล้ว

      සහතික ඇත්ත ....

  • @dasunmadusanka9650
    @dasunmadusanka9650 3 ปีที่แล้ว +2

    The teacher who lives our heart !!! Respect you sir !!!

  • @5minitecreatures344
    @5minitecreatures344 3 ปีที่แล้ว +11

    රටක් ආදරෙයි ඔබට ❤️Tissa Sir ...❤️❤️❤️❤️♥️♥️♥️

  • @niroshafernando2940
    @niroshafernando2940 3 ปีที่แล้ว +1

    ජීවිතේට බොහෝ වටිනාදේ කියලා දෙනවට සර්ට බොහෝම පිං🙏🙏🙏

  • @phonefix3172
    @phonefix3172 3 ปีที่แล้ว +2

    සර් අපේ පලවෙනි බබාට ඔය තත්වය තිබුනා.. ඉපදිලා දවස් දෙකකින් බඩ වැලක ප්‍රශ්නයක් නිසා ඔපරේෂන් එකක් කලා හදවතේ සිදුරු 3ක් කිවුවා.. පලවෙනි බබා ජපන් බෝනික්කෙක් වගේ ලස්සනයි.. ඒත් අපිට එයාව නැති උනා මාස 4න් විදින එන්නත විදාලා දවස් දෙකකින් එයා නැති උනා. අපිට අයේ බබාලා හදන්න එපා කියලා ඩොක්ටස්ලා කිවුවා .. ඒත් අපිට බබෙක් ඔනි නිසා තවත් ඒ වගේම බබෙක් හරි කමක් නෑ කියලා හිතලා තව බබෙක් හැදුවා එයාට කිසිම ප්‍රශ්නයක් නෑ නිරෝගී දැන් අපිට දුවෙක් හා පුතෙක් ඉන්නවා ඒත් අපිට අපේ පලවෙනි බබා අමතක නෑ තාමත් එයාට පින් දෙනවා මතක් කරනවා...

  • @sanjusanju3120
    @sanjusanju3120 3 ปีที่แล้ว +1

    මෙි වගේ දේවල් මෙහෙම කියල දෙන එක කොචිචර හොදද, මෙි ගැන මමනමි මෙි තරමි දෙයක් දැනන් හිටියෙ නැ, ස්තුතියි සර්ට, බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට , නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා , ❤️❤️❤️❤️❤️❤️❤️👑👑👑

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +5

    This is the beautiful nature. We must accept the way of it.

  • @NoName-js2ju
    @NoName-js2ju 3 ปีที่แล้ว +6

    ඒ වැඩේනම් මාර හොදයි සර්❤❤❤❤
    ඊලග වීඩියෝ එක එනකම් අපි බලාගෙන ඉන්නව😞

  • @shayanaedits04
    @shayanaedits04 3 ปีที่แล้ว +2

    Your comment Got ❤ From thissa jananayake කියල එනකන් බලන් ඉන්නෙ මන් විතරද?

  • @-vishwayeashcharya6904
    @-vishwayeashcharya6904 3 ปีที่แล้ว +3

    Very heart touching video Sir,God bless u and stay safe.

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි sir ඔබ තුමා කියාපු දෙ හරියටම හරි මගෙ සහෝදරිය විවාහ උනේ වයස 40පහුවෙලා එයට එහෙම දරුවෙක් ලැබුණේ අක්කා දරුවා ආදරෙන් රැකබලා ගන්නවා මටත් දුකයි sir පාඩම කියලා දෙන vita පෙර අකුසල කර්මය තමයි ඔබ තුමා ඇතුළු ලංකා වැසි ලෝක වාසි සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා

  • @chamiperera805
    @chamiperera805 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ වැඩසටහන් වලින් මම ගොඩාක් දේවල් දැන ගන්නවා ...පිං සිදුවෙනවා

  • @shalisrilanka1305
    @shalisrilanka1305 3 ปีที่แล้ว +17

    හාර්ට් ඇටෑක් එකක් සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න පුලුවන් ද.. මම විදේශ ගතව ඉන්නෙ.. අපි එක්ක ඉන්න නැන්ද කෙනෙක්ට පපුවෙ අමාරුවක් ආව.. ඩොක්ටර් ලගට ගියාම කිව්වෙ බයි පාස් එකක් කරන්න කියල... වෑල් එකේ කොලොස්ටරෝල් බැදිල නිසා ඒක සුද්ද කරන්න ඕන කිව්ව... අද එයාගෙ ඒ සැත්කම කරනව... නුමුත් මේ ගැන පැහැදිලි කිරීමක් සමග හාට් ඇටෑක් සම්බන්ධයෙන් වීඩියෝ එකක් දෙන්න ..පිං..

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +5

    Unlike කරපු අයටත් අර ළමයිට වගේ අනුකම්පා කරන්න තමා තියෙන්නෙ මොකද මෙච්චර විස්තර කරල දීලත් තේරෙන්නෙ නෑ කියන්නෙ මන්ද මානසික තත්වයක් විශේෂ අවශ්‍යතා සහිත ළමුන්ගේ පාසලට දැම්මනම් හරි.

  • @mrh8605
    @mrh8605 3 ปีที่แล้ว +1

    I'm waiting for the next video. A timely advice. A great teacher. ආචාර්යවරුන් අතර ඇදුරුතුමෙකි තිස්ස සර්

  • @anurangaliyanage4202
    @anurangaliyanage4202 3 ปีที่แล้ว +2

    I request to add English subtitles in your videos. This videos not only important to Sri Lanka. Those videos are totally valuable to whole around the world. Thank you,!

  • @pushpanelson9804
    @pushpanelson9804 3 ปีที่แล้ว +14

    අනේ සර් පුළුවනි නම් Autism ගැනත් video එකක් කරන්න please

    • @nayanakumarasinghe2061
      @nayanakumarasinghe2061 3 ปีที่แล้ว

      සර් පුලුවන්නම් autism ගැනත් වීඩියෝ වක් හදුන්වා දෙන්න අනාගත පරපුරට මේ දරුවන් ගැන දැනුවත් බව හොදටම අඩුයි මට අවුරුදු 18 ක් ඒ අත්දැකීම් තියෙනවා සමාජයට ලොකු සේවාවක් සර්ගේ දැනුවත් කිරීම ඉතා වටිනවා

    • @dilumabeysundara2955
      @dilumabeysundara2955 3 ปีที่แล้ว

      Aurudu 18 katada autisam mage putat autisam

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +3

    "සත්තං කම්මේ විභජති යදිදං හීනපණීතාය"
    යම් තාක් ලෝක සත්වයන් ඇත් නම් ඒ සියල්ලෝම තමන් විසින් කරගන්නා ලද කර්මයන් අනුව බෙදීමට පැමිනෙත්,.....කෙසේද යත්,...
    දුප්පත් පෝසත්, උසමිටි, කාල වර්ණ ස්වර්ණ වර්ණ සුදු තලෙලු වර්ණ කෙට්ටු මහත නුවනැති සහ නුවන නැති,සියලු අංගප්‍රත්‍යය ඇති , අංග ප්‍රත්‍ය අඩුපාඩු සහිත පින් ඇතිව සහ පින නැතිව,.
    කම්මස්සකෝම්හි....කර්මය ස්වකීය කොට ඇත්තෙමි
    කම්මදායාදෝ,...කර්මය දායාද කොට ඇත්තෙමි
    කම්මයෝනි......කර්මය උත්පත්තිය කොට ඇත්තෙමි
    කම්මබන්දු,,...කර්මය ඤාති කොට ඇත්තෙමි
    කම්මපටිසරණෝ...කර්මය පිලිසරණ කොට ඇත්තෙමි
    යං කම්මං කරිස්සාමි,..සිත කය වචනයෙන් යමක් කරන්නේද
    කල්යාණං වා පාපකංවා,,. යම් හොඳ හෝ නරක කර්මයක් කරන්නේද....
    තස්ස දායාදො භවිස්සති,....එම කර්මය ස්වකීය කොට ඇත්තෙමි.....
    මේ දෙ නිතර නිතර මෙනෙහි කරන්න කියා බුදු පියාණන් වහන්සේ දේසනා කර ඇත,,.නුවනට හුරැව .සිහිය පැවැත්වීම මගින් ඔබට ඉදිරියේදී පැමිනීමට නියමිත අනිටු ඵල විපාක නවතා ගැනීමට ඇති එකම ක්‍රමය වේ,.....
    ඒ ගැන සිතා ඔබත් හොඳ දේ සිතන්න කියන්න කරන්න,..සිතට ගන්න,,....නරක දේ අත්හරින්න පුරැදුවෙන්න,...ඔබ කුමණ ජාතියක ආගමක කෙනෙක් වුවද මෙය කාටත් පොදු දෙයක් බව සිහි තබාගන්න,....

  • @vithmiomesha9213
    @vithmiomesha9213 5 หลายเดือนก่อน

    සර්ගේ පැහැදිලි කිරීමට ස්තූතියි 🙏

  • @disnabotheju5726
    @disnabotheju5726 3 ปีที่แล้ว +1

    හරිම වටිනවා සර් දැනුවත් කිරීම .ස්තුතියි ගුරුතුමනි 👌👌👌

  • @sampathhewage9919
    @sampathhewage9919 3 ปีที่แล้ว +13

    රටක් ආදරෙයි ඔබට ❤️

  • @tharindukavinda2539
    @tharindukavinda2539 2 ปีที่แล้ว +1

    "ඒ අයිතීන් දිනාගන්න ඕවුන් කවදාවත්ම අරගල කරන්නේ නෑ" එත් කවදාවත් ඔනුන්ට අයිතිය හිමිවෙන්නෙත් නෑ, පාරෙ දාල යනව වගේ හෙනගහන වැඩ නොකර මැරෙනකම් බලාගන්න එහෙම අය, කියන්න, ඉල්ලන්න, අරගන්න බැරිඋනත්, ඒ අයට තියෙන්නෙත් රිදෙන හිත්, වැටෙන හුස්ම, 😢😭 බුදුසරණයි,

  • @isharamw44
    @isharamw44 2 ปีที่แล้ว

    ගොඩක් පිං සර් ⁣සිතුවිලි ගොඩක් වෙනස් කරන ඉගැනිවීමක් ... වභාගයට ඔනි නිසා බැලුවේ ඒත ජීවිතයට අලුත් දෙයක් මම ඉගෙන ගත්තා.... මයිම් නැති ආදරයක් එයාලාට දෙන්න ... බුදු සරණයි සර්

  • @nisanthiweerasinghe7890
    @nisanthiweerasinghe7890 3 ปีที่แล้ว +3

    Thank you sir, most interesting video which I have been watching your videos good job sir

  • @gihaninimmika3859
    @gihaninimmika3859 3 ปีที่แล้ว +5

    Ada lesson eka nm sir kiyadilama hdt mathakai...👍👍👍👍👍👍
    Tissa sir 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +1

    වටිනවා සර්.. බුදුසරණයි

  • @t.dinelkabandara8752
    @t.dinelkabandara8752 3 ปีที่แล้ว +5

    Thank you tissa sir

  • @megaseries5558
    @megaseries5558 3 ปีที่แล้ว +1

    මං ආසයි එයාලට උදව් කරන්න.එයාලත් අපි වගේයි.💗💗💗💗💗

  • @suranisakura
    @suranisakura 3 ปีที่แล้ว +1

    Mama inne italiye. Tissa sir ge hama vidio ekakma balanawa. Godak dewal mama e vidio walin iganagena thiyenawa. E laba dunna danumata sir ta godak sthuthi. Habai down syndrome lamai gana kiyapu eka dekata ekaga wenna ba. Mokada e wage lamai hamoma buddi mattama godak adu na. Samahara lamayi innawa hodata igana gatta aya. Kalathurakin ewani aya campus pawa gihin thiyenawa. Ewagema samahara aya rakiyawan pawa karanawa. E gana ona tharam udaharana italiye thiyenawa. Dan e wage ayage ayu apekshawat ihala gihilla thiyenawa. E wagema tamai aurudu 35ta wadi ammalata wadi sambawithawak me wage lamayek labenna thibunat lokaye wadipurama me wage lamayi labila thiyenne 35ta adu ammalata. Mokada wadipurama gahanu aya lamai hadanne aurudu 35ta wada adu wayasedi wima ekata hetuwai. Mokada man e gana hodatama danne mage 2weni duwata down syndrome tatwaya thiyena nisa. Eya dewal hondin karamin innawa.
    Kohoma unat me wage wadagat toraturu laba dima gana sir ta godak sthuti.

  • @cocococo7089
    @cocococo7089 3 ปีที่แล้ว +3

    මේ ගුරුතුමා වචනයේ පරිසමාප්තියෙන්ම මානව හිතවාදියෙක්.

  • @chrislove4262
    @chrislove4262 3 ปีที่แล้ว

    කර්මය තමයි හෑම දේම .. හරිම දුකයි ඉතින් මේ දේ ගෑන කියලා දීලා කර්මය පෙන්නවලා දීල සර් ගොඩක් පින් ලබනව .

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 3 ปีที่แล้ว

    මන් සර්ගේ හැම වීඩීයෝ එකක්ම බලනවා සර්...පුදුමාකාර දේවල් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා අපිට...අනේ ඒ වගේ දරුවොන්ව කවදාවත් කොන් කරන්න එපා...බොහොම පින් සර්...

  • @studywithme2461
    @studywithme2461 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 3 ปีที่แล้ว +4

    සමලිංගිකත්වය ගැනත් සර් අනිවාර්‍යයෙන්ම කතා කරන්න ඕනෙ

  • @nu1lakmal
    @nu1lakmal 3 ปีที่แล้ว

    ඝණ අන්දකාරයේ අතපතගාමින් සිටී මට ආලෝකය පෙන්නුවාට ඔබට අනේකවාරයක් ස්තූතියි .....

  • @kauzkiriwaththuduwa3343
    @kauzkiriwaththuduwa3343 3 ปีที่แล้ว +1

    සර්, මම ප්‍රාථමික ගුරුවරියක් , සර් අපිට එන ලමයින් ඩව්න්සිනරෝම් තත්වයේම නැතත් අපිට විශෙශ්ෂ අවශ්‍යතා සහිත ලමයින් හමුවෙනව. ඒ කියන්නේ ඉලක්කම් හදුනා ගැනීමේ අපහසුතා සහිත දරුවන් , අකුරු හදුනා ගැනීමේ අපහසුතා සහිත දරුවන් , ක්‍රීඩා පිටියට සංගීතයට බියක් දක්වන දරුවන් ආදී ලෙස . නමුත් ගැටලුව අපි මේ තත්ත්වයන් දෙමව්පියන්ව දැනුවත් කල විටදී ඔවුන් කිසිම විටදී එවැනි දේවල් පිලිනොගැනීමයි. දෙමව්පියන් කරන්නේ ඔවුන්ගේ ද්‍දරුවන් ප්‍රරතිකාර වලට යොමු කරනවා වෙනුවට ගුරුවරුන්ට ඇගිල්ල දික් කරන එක. ලමයට අකුරු බැරිවෙන්නෙ ටීචර් හරියට උගන්නලා නෑ , අපේ පව්ලෙ කවුරුත් මෙහෙම නෑ ඔක්කොමල හොද උගත්තු , ගෙදර දි නම් ඔහොම නෑ ඔක්කොම අකුරු ලියනව. ඔය වගේ දේවල් . ලමයගෙ අනාගතේ එතනමයි. ඉස්සෙල්ලම දෙමව්පියො තමන්ගේ දරුවන්ගේ වැරදි අඩුපාඩු පිලිගන්න තරම් නිහතමානී වෙන්න ඕන.සමහර විට ඒ වගේ දේවල් අසනීප තත්ත්ව නොවෙන්න පුලුවන් .අපි වෛද්‍යවරුන් නෙමෙයි නේ. අපිට ඒ දරුවන්ගේ අනිත් දරුවන්ට වඩා වෙනසක් පෙන්නුම් කරන නිසානෙ අපිත් එහෙම කියන්නේ.සමහර වෙලාවට අපි ඒ වගේ තත්ත්වයන්ට පොඩි පොඩි ක්‍රියාකාරකම් කලත් අපිට දීර්ග කාලීනව ඒ දේවල් කරන්න ලැබෙන්නේ නෑ . දරුවන් ඊලඟ වසරට යාම වගේ දේවල් නිසා.

  • @damithasanka3620
    @damithasanka3620 3 ปีที่แล้ว +2

    ව්ද්‍යාව කොච්චර දියුණු උවත් මෙවැනි ලමයිගෙ රෝග වලට බෙහෙත් නහ නේද 😥 මෙවැනි රෝග වලට බෙහෙත් හොයන්න කවුරුත් උනන්දු වෙන්නෙ නහ කියලයි මගෙ පෞද්ගලික අදහස මොකද ප්‍රශ්නය තමාගෙ වෙන තුරු කාටවත් ගානක් නහ, අගහරුට රොකට් 🚀 යවන විද්වතුන්ට බරිද මහන්සි වෙලා මෙවැනි රෝග වලට බෙහෙතක් සොයන්න 😥 දියුණු ලෝකෙ 🌎 නොදියුණු දේ.

  • @bradmanmadawala8635
    @bradmanmadawala8635 3 ปีที่แล้ว +2

    Sir A D H D(attention defict disorder) gana video ekak karannko.

  • @chathurajayakody1871
    @chathurajayakody1871 3 ปีที่แล้ว +5

    Thank you sir

  • @NoName-js2ju
    @NoName-js2ju 3 ปีที่แล้ว +6

    ඒත් සර් හිතාගන්න බැරි මොන හොද වැඩේ එකරත් ඒකට ගරහන උන් කරන වැඩ .... අන්ලයික් කරන්නත් උන් ඉන්නවනෙ.....

    • @Ben47x1
      @Ben47x1 3 ปีที่แล้ว +1

      ඒකත් ස්වභාවධර්මය තමයි.

    • @disnabotheju5726
      @disnabotheju5726 3 ปีที่แล้ว +1

      උන් ඊලග ආත්මෙට කර්ම රැස් කරනවා වෙන්න ඇති.

  • @ThinkGenius
    @ThinkGenius 3 ปีที่แล้ว +23

    Video eka අන්තිම ටික ahahta කඳුලක් ඉනුව..😢 සංසාරේ heti neda..

  • @ayeshperera4497
    @ayeshperera4497 3 ปีที่แล้ว

    ඔබතුමානම් ඇත්තටම දේව ගතිඇති මිනිසෙක්.සෑම දෙයක් ගැනම තමන්ට වෙලාතියන දෙයක්වගේ පැහැදිලි කරනව.ඔබට බුදු සරණයි.

  • @dailymirror8375
    @dailymirror8375 3 ปีที่แล้ว +2

    ❣️❣️❣️ විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා ❤️❤️❤️❤️

  • @chandumajayasinghe9030
    @chandumajayasinghe9030 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි sir ❤️❤️

  • @raveenshanuka5386
    @raveenshanuka5386 3 ปีที่แล้ว +1

    වටින කතාවක්.. ඉගෙන ගත් දේවල් ගොඩයි. ඉක්මනට අනිත් වීඩියෝ එකත් දෙන්න සර්...

  • @jennyranaweera9181
    @jennyranaweera9181 3 ปีที่แล้ว +1

    Thanks you so much for educating the young generation.
    Could you kindly explain to them about Autism as well.
    Much appreciate.

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว

    දැනුවත් කළාට සර්ට ස්තූතියි . සසරෙහි බියකරු බව .

  • @hareenhelanjith86
    @hareenhelanjith86 ปีที่แล้ว

    වටින කතාවක්, ඉගෙන ගත් දේවල් ගොඩයි. ස්තූතියි සර්

  • @wenusoysa6619
    @wenusoysa6619 3 ปีที่แล้ว

    ගරු තිස්ස ගුරු තුමා නනි ඔබ‍ට තෙරුවන් සරණයි ජයෙන් ජයවේවා 🙏🙏🙏🙏

  • @nadish633
    @nadish633 3 ปีที่แล้ว +5

    Great sir.... 😀😀🤔🤔

  • @samankumara383
    @samankumara383 3 ปีที่แล้ว +1

    මේ අන්ලයික් කරන උන්. මොකට එනවද මන්ද. කාලකන්නි හැත්ත... මුන් තමා down syndrome........ බුදුසරණයි සර්..... ජයන් ජයම වේවා..... 🙏🙏🙏🙏❤❤❤👍👉💪🤝👌

  • @Kulatungaroshan
    @Kulatungaroshan 3 ปีที่แล้ว +5

    I'm waiting for that video 😔😥

  • @rammyabandara7666
    @rammyabandara7666 3 ปีที่แล้ว +2

    Theruwan saranai ඔබට sir

  • @prabuddhalakshan1551
    @prabuddhalakshan1551 3 ปีที่แล้ว

    Video එක මුල ඉදලා ආසවෙන් බැලුවා, අනිතිමටක බලද්දී නම් 😭😭😭

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️💐💐💐💐🌷🐞☘️🌾🌱🐞💮👍👍😍😍❤️❤️ බොහෝම පිං.. ස්තුතියි සර්......

  • @mylifemyparents9038
    @mylifemyparents9038 3 ปีที่แล้ว +2

    Sir mage mahattayage nangi kenek awrudu 12k witara samanya tatwe idala tiyanawa ita passe hasirima wenas wela Dan wayasa 24k witara ati et hasirima awrudu 12 witara meyata hetuwa kumakda podi kale anik kamati wage hamadema hodata karala tiyanawa

  • @thusithrajapakshe207
    @thusithrajapakshe207 3 ปีที่แล้ว +7

    Mamath scle yana kale ape scl eketh me wage unit ekk thibba eke lamai thun hathara denek hitiya. Mamath podi kale me wage lamainta wihilu krl tyenw. Mage nodenuwthkama nisa. Kwdhri mama me wage lamai wenuwen mata puluwn hama deykma krnw.

    • @unknownd.1032
      @unknownd.1032 3 ปีที่แล้ว

      අමුතුවෙන් මුකුත් කරන්න ඕන්නෑ.උඹත් ඒවගෙ එකෙක් හදපන්.....☺️

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 3 ปีที่แล้ว +3

    My only one brother is downdsyndrome . He is my life, he is my love and life. I am a nurse My mam is a midwife .

  • @srinathparanayapa7924
    @srinathparanayapa7924 3 ปีที่แล้ว +4

    මා වෛද්‍ය ශ්‍රීනාත් පරණ යාපා ,කොස්වත්ත ,බත්තරමුල්ල ලිපින්යෙයි ස්ථිර පදිංචිය.මගේ මොබයිල් අංකය 0767222585 මා ඉහත ඩවුන් සින්ඩ්‍රෝම් දරුවා ගැන සඳහන් කෙරුවේ දැනට වසර 25 කටපෙර සිදු වු ඉතාමත් කනගාටුදායකම සත්‍ය සිදු වීමකි. ඔබට බොහෝම සතුතියි මෙසේ අනාගත උගතුන් හා ජනතාව විවිධ විෂයන් ඔස්සේ දැනුවත් කිරීම හා ඒ මගින් රටට සේවය කරනා සේවය ගැන .හැකි නම් ඔබතුමාගේ හිරු සඳු යු ටියුබ් චනලයෙන් මෙය සුදුසු ලෙස විකාශය කරන්න.ඔබ තුමාගේ මේ ක්‍රියා වලිය ආදර්ශය ගෙන තවත් ගුරුවරයෙක් බිහි වී තිබෙනවා එය ඔබ ලැබු ජයග්‍රහණයක් ලෙසයි මා දකින්නේ.

  • @arohi4678
    @arohi4678 3 ปีที่แล้ว +2

    Thank you sir🙏😇😇😇😇

  • @naveendilipa1883
    @naveendilipa1883 3 ปีที่แล้ว +2

    සර් මටත් ඕන උදව් කරන්න

  • @himalchathuranga5374
    @himalchathuranga5374 3 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාමත් සර්ට. ❤️❤️❤️

  • @neilsilva875
    @neilsilva875 3 ปีที่แล้ว

    Thank you sir for this spiritual lesson. God bless you.

  • @shayanaedits04
    @shayanaedits04 3 ปีที่แล้ว +7

    ඕන්න එකමත් එක කාලෙක Sanda TV කියලා චැනල් එකක් තිබ්බා.
    හැබැයි ආගිය අතක් නෑ.

  • @chamaraperera5920
    @chamaraperera5920 ปีที่แล้ว +1

    මම මේ වීඩියො එක බළුවෙ තුන්වෙනි පාරට ULTRASOUND ස්කෑන් එකත් කරා ඒකෙන් සැකනිසා 😞 මගෙ wife ගෙ NIPT ටෙස්ට් එක කරා
    අපේ බබාට මේ ප්‍රස්නෙ තියෙනව 😭 අපේ පලවෙනි බබා
    එයාට දැන් වයස 36 සම්පූර්ණයි මට 35යි
    රිපෝර්ට් එක ආවේ අද දැන් මැරි මැරි ජීවත් වෙනව අපේ තව බබෙක්ට ගියොත් එයාටත් මේ ප්‍රශ්නේම එයිද 😭

  • @tharindusuraweera8824
    @tharindusuraweera8824 3 ปีที่แล้ว

    Being so greatful for the wisdom you giving us sir, thak you!

  • @nowinsl1147
    @nowinsl1147 3 ปีที่แล้ว +2

    Budu saranai sir..

  • @danushkasamarakoon6511
    @danushkasamarakoon6511 ปีที่แล้ว

    අමිමෝ සර් මාර ලස්සනට විශ්ලේෂණය කරනවා. මට බයෝ වලට සර් හමිබඋනානමි අද මම doctor කෙනෙක්

  • @lihinisehata7705
    @lihinisehata7705 3 ปีที่แล้ว +1

    ඔබතුමා karana me සේවය කවදාවත් mila karanna ba..bs sir..

  • @sthushara3282
    @sthushara3282 3 ปีที่แล้ว

    Excellent programme 1k harima sanvediy ape budu dahamata anuva "akusal rass karanno"mage vishvasaya sir nam "minisun atara sabaama Deviyek"obatumata budu saranaiy jesu pihitaiy🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +3

    Theruwan saranai Sir.