Lakmal Dharmarathne with Cinema Talkies | Helawood Sathiye Cinemawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 17

  • @RanjithDeSilva-l3h
    @RanjithDeSilva-l3h 11 หลายเดือนก่อน +9

    ඇත්තෙන්ම නියම කලාකරුවෙක්. ජයන්ත චන්ද්‍රසිරි ට පස්සෙ මෑත දි දැකපු හොඳම අධ්‍යක්ෂක වරයෙක් බව කූඹියෝ වලින් පෙන්නුවා🎉

  • @Athapaththu88
    @Athapaththu88 10 หลายเดือนก่อน +1

    ෆිල්ම් වගෙම ලකාගෙ ලෝකය ගැන තියෙන අවබෝධය මාරයි...ඒ අදහස් දැක්වීම ලකාගෙ ආත්මයම විනිවිදින සුළුයි...අපිට ඕනෙ මෙහෙම ලෝකය ගැන විවෘතව දකින්න උගන්වන සමාජයක්...ඒකට ලකා වගේ මිනිස්සු ගන්න උත්සහයට හදපිරි උත්තමාචාරය.❤❤

  • @shakthirathsara4247
    @shakthirathsara4247 8 หลายเดือนก่อน +3

    ලකා කූඹියෝ වලින් පස්සෙ තියන meet up එකේ දි කියනවා, මේක තව අවුරුද්දකින් දෙකකින් අමතක වෙයි කියලා ... ඒත් තවම එහෙම වෙලා නෑ.. 2024 ත් සම්පූර්ණ episodes ටික බැලුවා.

  • @Abey2000
    @Abey2000 10 หลายเดือนก่อน +1

    laka 😘

  • @breeze6918
    @breeze6918 10 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @sasangagunathilaka4342
    @sasangagunathilaka4342 6 หลายเดือนก่อน

    ඉතිහාසයේ බලපු සුපිරියක්.. ලකා කියපු හාමුදුරු ජවනිකාවේ පනිවිඩය මටනම් තේරුනා ඒ වෙලාවෙම.. මම ඒක බැලුවෙ උඩු ගුවනෙදි.. පොඩි ශොට් දෙකකුත් දාගෙන..ඩුබායි යන ගමන් අතහරමග.

  • @hardinsciver5930
    @hardinsciver5930 9 หลายเดือนก่อน +2

    Thriller,detective film එකක් හදන්නකෝ please.

  • @lahirunamasinghe7108
    @lahirunamasinghe7108 หลายเดือนก่อน

    තුන්වෙනි ඇහෙන් බැලුවෙත් කුබියෝ ලියපු එකා හැංගිලා ඉන්නේ පට්ටම වැඩක් එලියට දාන්න ❤❤❤❤

  • @achalarahal
    @achalarahal 10 หลายเดือนก่อน +2

    ලකාට මම love
    හැබැයි.....
    අනේ මන්දා.....
    කිසිවක් මුදුන්මල්කඩ කරගන්නෙ නැතිතාක්,
    නිදහසේ විඳින්න පුලුවන් ...

  • @UdaraLakshan-jq3uc
    @UdaraLakshan-jq3uc 10 หลายเดือนก่อน

    ❤❤

  • @HaleemDeen-w7y
    @HaleemDeen-w7y 10 หลายเดือนก่อน +2

    Kubiyo Tamil valin dubbing karannako 😊

  • @KavindaPriyashan
    @KavindaPriyashan 10 หลายเดือนก่อน

    අලුත් ෆිල්ම් එක බලමු ලකාගෙ.

  • @Wikums1
    @Wikums1 6 หลายเดือนก่อน

    🙏🙏

  • @preethibandara915
    @preethibandara915 10 หลายเดือนก่อน

    සිනමාව ගැන ඔහු කළ ගැඹුරු සාකච්ඡා ව එම නිර්මාණ ය විචාර ශීලීව විඳින්න ප්‍රවේශය ක් වනු ඇත .

  • @achalarahal
    @achalarahal 10 หลายเดือนก่อน

    ජයන්ත කියන්නෙ ජයන්ත.
    ලකා කියන්නෙ ලකා.
    පටලා ගන්න එපා.....

  • @achalarahal
    @achalarahal 10 หลายเดือนก่อน

    ජයන්තට politics නෑ
    ලකාට ......තියෙනවාද නැතිද ?අනේ මන්දා මචෝ....
    ව්‍යාජ අව්‍යාජ දෙකේ අපි දෝලනය වෙනවා.

  • @SupunWeerakoon-vg5fw
    @SupunWeerakoon-vg5fw 10 หลายเดือนก่อน +1

    කූබියො දෙක කරනකම් ආයි මෙයාගෙ මුකුත් බලන්නෙ නැහැ දෙක කරොත් අනිත් ඒවත් බලනව