KASTHIRAMA | පා.ම.එස්.එම්.මරික්කාර් සහ හිටපු පා.ම.සුනිල් හදුන්නෙත්ති සහභාගීවන දේශපාලන වැඩසටහන සජීවීව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 278

  • @PallekendawalaPallekenda-nu4gq
    @PallekendawalaPallekenda-nu4gq 2 หลายเดือนก่อน +20

    Malimawata ja❤❤

  • @BandulaSarathKumara-go2qx
    @BandulaSarathKumara-go2qx 2 หลายเดือนก่อน +34

    ජයවේවා හදුන් සහෝදරයා ...

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 2 หลายเดือนก่อน +30

    ජයවේවා හඳුන්නෙත්ති සහෝදරයා 🙏

  • @Wasala-f1y
    @Wasala-f1y 2 หลายเดือนก่อน +17

    MALIMAWATA JAYAWEWA, FROM UK,

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 หลายเดือนก่อน +10

    දූෂිත දේශපාලනඥයන් NPP❤ විසින් පිළිගන්නේ නැත.

  • @salad-oo9to
    @salad-oo9to 2 หลายเดือนก่อน +12

    මේ අර හිරු එකේ චමුදිතය එක්ක ලතෝනි ගහන මාධ්‍ය පඩංගුව නේද වෙන පාට එකක් ඇද ගෙන ඉන්නෙ

  • @sithumakash1242
    @sithumakash1242 2 หลายเดือนก่อน +18

    මාලිමාවට ජයවේවා හඳුන් අයිය හංදයි බැලුවෙ

  • @nilukachamalee6784
    @nilukachamalee6784 2 หลายเดือนก่อน +17

    Last hope NPP👍👍👍

  • @nalinwijesinghe712
    @nalinwijesinghe712 2 หลายเดือนก่อน +7

    ජයවේවා..... සහෝදරයා.....ජඩ දේශපාලනයට කඩේ යන බව පේනවා නිවේදක.ප්‍රශ්ණයකට පිළිතුරක් දෙනකොට මැදින් පනින්නෙ නැතුව පිළිතුර දෙන තුරු ඉන්න පුරුද්දක් නැති බව පේනවා......

  • @teratunes474
    @teratunes474 2 หลายเดือนก่อน +7

    නිවේදක තුමනී පොඩ්ඩක් ඇසීමට පුරුදු වෙන්න ඒක වැඩසටහනේ රසය හා ගුණාත්මකබාවය රැකිලා තියෙයි. මොකද මිනිස්සු ඉස්සර වගේ ගාලගෝට්ටි අහන්න ආස නෑ. කරුණු සහ පැහැදිලි කිරීම් තුලින් අදහසක් ගන්න , පුලුවන් නම් හොයන් බලන්න SL vlog එකේ ඩොක්ටර් නලින්ද එක්ක කරන සංවාදය මාරම ඩීසන් පොඩ්ඩක් බලන්න . Next level . ඔබගේ මාධය ජීවිතයට වැදගත් වෙයි.

  • @Premachanderkalubandaramudyans
    @Premachanderkalubandaramudyans 2 หลายเดือนก่อน +22

    ඔබ හොදට බලන්න.මේ වැඩ සටහනේ කාලය බෙදපු විදිය .හදුන්නෙත්ති ට වෙන කල කාලයයි මරික්කාරට වෙන කල කාලයයි පරස් පරයි.එ උන්ගේ මාධෘය බාවිතාව.ජඩපාලනයක සියල්ල ජඩගකමි කරන එක අරැමයක් නෝවේ.

  • @Army_Kamado
    @Army_Kamado 2 หลายเดือนก่อน +11

    Mepara malimawata❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 หลายเดือนก่อน +11

    සොම්බි රනිල් ඇතුළු රටටම විනයක්වූ දුෂිත සාටක රාජපක්ස ජුන්ටාව 2024 ලංකා දේශපාලනයෙන් අතුගා දමමු NPP ජයවේවා. ❤💯🙏

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 2 หลายเดือนก่อน

      යුද්දෙට හා කියමුකෝ
      එතකොට අර හෙල්පින් හම්බන්තොට දූෂණයට
      සුනාමි සල්ලි වලට මාටියා ගහපුවා
      නොදන්නවා වගේ හිටියෙ මොකද
      කෝකටත් තයිලේ වගේ පෙන්නන ෆයිල් ගොඩේ මොකෝ ඒ ටික නැත්තේ😂

  • @isurupraneeth9129
    @isurupraneeth9129 2 หลายเดือนก่อน +9

    මේ නිවේදකයනම් ජරාවක්. හරිම අප්‍රසන්නයි

  • @keshanamahiman6982
    @keshanamahiman6982 2 หลายเดือนก่อน +11

    ජයවේවා සඳුන් සහෝදරය malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 2 หลายเดือนก่อน +1

      හඳුන්නෙත්ති මරික්කාර්ට කියනවා රනිල් ඉස්සෙල්ලා මේගොල්ලෝ එක්ක ඉන්නකොට හොඳයි කියල
      දැන් හොඳ නෑ කියල
      ඉතිං ඕගොල්ලොත් චන්ද්‍රිකා මහින්ද එක්ක ඉන්නකොට
      හොඳයි
      දැන් හොඳ නෑ
      හැමදාම හිඟන්නගෙ තුවාලේ වගේ යුද්දෙ මේ ගොල්ලන්ට

  • @nishapradeep1952
    @nishapradeep1952 2 หลายเดือนก่อน +11

    Jaya npp

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 2 หลายเดือนก่อน +5

    එන් 🧭පි🧭පි🧭තමයි දැනටත් ඉදිරි පෙලේ
    නියතයි නොබෝ දිනකින් 🧭ගන්නවා බලේ ,

  • @damithdesilva5963
    @damithdesilva5963 2 หลายเดือนก่อน +14

    ඕයි කස්තිරම නිවේදක...තමුසෙට මොංගල්...පනින්න එපා ඕයි....සංයමයකින් හිටපිය...

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 2 หลายเดือนก่อน +27

    සරත් ෆොන්සේකා ගැන ඇහුව්වා විතරයි මරික්කාර් ගොළුවුනා.😅😅😅😅😅

  • @dushanthabandara8602
    @dushanthabandara8602 2 หลายเดือนก่อน +2

    මොකාද මේ සංයමක් නැති මාධ්‍යවේදියා. අහන්න ඕන ප්‍රශ්නද මේ අහන්නෙ

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 2 หลายเดือนก่อน +4

    වැඩසටහන බලන්නෙ එන් ,පි පි සහබාගි වෙන නිසා ,

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +4

    කස්තිරමෙ මීහරක 🐄පනිනවා පිස්සෙක් 🙉 වගේ හදුන්ට හුස්මක් ගන්න දෙන් නැතුව 😡😡😡

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 2 หลายเดือนก่อน +6

    හදුන්නෙත්තිගෙ කතාව අහල මරික්කාර්ටත් සත්‍ය අවබෝධ වුනා නම් එයත් npp එකට එනවා.

    • @JanakaDmja
      @JanakaDmja 2 หลายเดือนก่อน +1

      හැමදාම මෙයාලා කලේ මිනිස්සුන්ගෙ හිත දිනාගන්න කැටයම් දාලා කතාකරපු එකයි ඒත් ඡන්දයෙන් පස්සෙ ඇපත් නැහැ

    • @supunperera8203
      @supunperera8203 2 หลายเดือนก่อน +1

      Meyalaath gu godee gal banis

    • @raamuweneha-beyondtheframe5274
      @raamuweneha-beyondtheframe5274 2 หลายเดือนก่อน

      Kata sathya awaboda unath uba wage gobba bayyonta sathya awaboda wenne na

  • @namalpremarathne4114
    @namalpremarathne4114 2 หลายเดือนก่อน +5

    හදුන්,,, ඔයානම් බ්‍රෑන්ඩ් එකක්

    • @JanakaDmja
      @JanakaDmja 2 หลายเดือนก่อน

      මෙයා brand එකක් නිසා තමයි ගියපාර ගෙදර තිබ්බෙ

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 หลายเดือนก่อน +7

    හඳුන් 👍❤️ජයවේවා

  • @fawzizahir2488
    @fawzizahir2488 2 หลายเดือนก่อน +15

    NPP ❤❤❤AKD❤❤❤❤❤JAYAWEWA❤❤❤❤

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya1209 2 หลายเดือนก่อน +7

    ජය වේවා ජය වේවා මාලිමාව

  • @sisirakumara7998
    @sisirakumara7998 2 หลายเดือนก่อน +16

    Malimawa දිනනවා. Dinnoth ණය ගෙවන්නේ පිට රට ඉන්න අපි..හොඳට මතක තබා gatha යුතුය. දිනනවා Balahalla අවුරුද්දෙන් රට wiruwo ඔක්කොම එකතු වෙනවා.

    • @Akd-z1o
      @Akd-z1o 2 หลายเดือนก่อน

      😂😂😁😁 රට ඉන්න උන් ඩොලර් බැග් වල ගොනිවල ගොඩ ගහලා තියෙන්නේ ජෙප්පෝ රට බර ගත්තම එවන්න 😅😅😅 මාර ජෝක් අඩෝ මාත් හරිම අමාරුවෙන් කීයක් හරි ලංකාවට එවන්නේ 🤔

    • @Samanaliya-c6s
      @Samanaliya-c6s 2 หลายเดือนก่อน

      @@sisirakumara7998 ඉස්සෙල්ලම දෙමව්පියන්ට සලකල හිටහන්

    • @sisirakumara7998
      @sisirakumara7998 2 หลายเดือนก่อน

      @@Akd-z1o bro.amaruwen jeewath wena rata wiruwo innawa.rata awkllath lin madi manadika bawaya marila na neda.

    • @sisirakumara7998
      @sisirakumara7998 2 หลายเดือนก่อน

      @@Samanaliya-c6sdemawpiyo hari sathutin me para malimawata...api echchara eyala gana balanawa..

    • @keshanamahiman6982
      @keshanamahiman6982 2 หลายเดือนก่อน +1

      Ou ban අපි දෙමාපියෝ සහෝදරය සහෝදරියන් ට පවුලට සලකනවා වගේ malimawa ආණ්ඩුව යටතේ ණය ගෙවන්නට ඩොලර් ..මාසික වැටුප යුරෝ තෑගි වශයෙන් දෙනවා ...anith කාලකණ්ණි ආවොත් එහෙම ඩොලර් දෙන්න pisso නැ ..අපේ මුදල් un fan ගන්න ...අනිවාරයෙන්ම malimawa ආණ්ඩුව යටතේ ණය ගෙවන්න ඩොලර් තෑගි වශයෙන් දෙනවා ...malimawata ජයවේවා malimawata ජයවේවා malimawata ජයවේවා ​@@Akd-z1o

  • @chamil7490
    @chamil7490 2 หลายเดือนก่อน +9

    මෙයා කොටවනවා.දෙන්නම බුද්ධිමත් එකට අහු නොවෙන්න

  • @maarafernando
    @maarafernando 2 หลายเดือนก่อน +1

    සුනිල් හඳුන්නෙත්ති සහෝදරය, ජනතාව ඔබගැන ආඩම්බරයි!

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 2 หลายเดือนก่อน +16

    මාලිමාවට ජය වේවා ❤❤❤❤

  • @MrHarrytennakoon
    @MrHarrytennakoon 2 หลายเดือนก่อน +9

    මරික්කාර් මම සජබෙට නම් කැමතිම නෑ. නමුත් මම හරි ආසයි ඔබ කතාකරන විදිහට. හැයි ඉතින් රනිලුයි සජිතුයි කියන්නේ එකම රොටියේ දෙපැත්ත. එකම රහ. ඔන්න ඔය මගුලදාලා NPPඑකට support කරන්න.

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 2 หลายเดือนก่อน +2

    Jayawawa Sahdaraya

  • @Kumarivijitha-u9d
    @Kumarivijitha-u9d 2 หลายเดือนก่อน +7

    Hadunnetti nisai balanne,malimawata jaya, ❤❤❤❤niyata janapati anura❤❤❤RATE EKAMA PATUMA MALIMAWE RJAYAK ❤❤❤❤

  • @ranjananawarathna4870
    @ranjananawarathna4870 2 หลายเดือนก่อน +24

    අපි NPP එකට චන්දෙ දෙන්න ලන්කාවට එනවා..

    • @HashanLawDiploma
      @HashanLawDiploma 2 หลายเดือนก่อน

      2019 awada thanks kelawla yanna

    • @tharindujayamal1872
      @tharindujayamal1872 2 หลายเดือนก่อน

    • @tharindujayamal1872
      @tharindujayamal1872 2 หลายเดือนก่อน +3

      @@HashanLawDiplomaai me hamthanm gihin hanne 😂

    • @domlans681
      @domlans681 2 หลายเดือนก่อน +4

      @@HashanLawDiploma ඒක ඒ මිනිස්සුන්ගෙ අයිතිය උබ නිකං උම්බෑ කියන්නැතුව ඉදපක් 😂 ගොනා

    • @Kumara-k8k
      @Kumara-k8k 2 หลายเดือนก่อน

      🎇

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 2 หลายเดือนก่อน +34

    හදුන්නෙත්ති හින්දයි බැලුවෙ

    • @nandanakumara6242
      @nandanakumara6242 2 หลายเดือนก่อน +4

      එකෙන්ම...,මාත් බැලුවේ ඒනිසා.....👍👍👍

    • @HashanLawDiploma
      @HashanLawDiploma 2 หลายเดือนก่อน

      amo harakek inna hinda baluwalu

    • @HMHafeez-k8c
      @HMHafeez-k8c 2 หลายเดือนก่อน +3

      ​@@HashanLawDiplomaමරික්කාර් පොරක්ද මූට දෙන මුස්ලිම් චන්ද නැහැ

    • @Explorelife78
      @Explorelife78 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 2 หลายเดือนก่อน

      Handunnetti has no economic plans. They are only rioters.

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 2 หลายเดือนก่อน +3

    සජබේ කියන රට දියුණු ක්‍රමය මාලිමාව කලින් කියපු දේවල් කොපි කරන්න දක්ශයෝ.

  • @jeewankumara2528
    @jeewankumara2528 2 หลายเดือนก่อน +1

    Weda කරපු නායකයා මහින්ද රාජපක්ෂ ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා

  • @Explorelife78
    @Explorelife78 2 หลายเดือนก่อน +2

    Media man කතා කරන්න දෙන්නේම නෑ 😂 පැයයි විනාඩි 41යි තත්පර 30න්, පැයක් විතර කතා කරේ media man 😂

  • @dasunkumara2946
    @dasunkumara2946 2 หลายเดือนก่อน +1

    ,මාලිමාවට ජය

  • @HirunKarunaratne
    @HirunKarunaratne 2 หลายเดือนก่อน +6

    ජාතික ජන බලවේගයට ජය වේවා! ජනතාවට ජය වේවා! 🧭🗳️✔️

  • @Explorelife78
    @Explorelife78 2 หลายเดือนก่อน +1

    ජාතික ජන බලවේගයට ජය වේවා ❤️🧭❎
    ජාතික ජන බලවේගයට ජය වේවා ❤️🧭❎
    ජාතික ජන බලවේගයට ජය වේවා ❤️🧭❎

  • @YamunaKuwait
    @YamunaKuwait 2 หลายเดือนก่อน +3

    ගොන් මාද්‍යවේදීන් සෙට් එකක් අහන්නෙම ගොන් ප්‍රස්න

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 2 หลายเดือนก่อน

    හදුන්නෙත්ති දාර්ශනික යි,මරික්කාර් ඒ පක්ශෙ තෝරා නොගත්තනම් හොඳ යි,ඉතාම දක්ශ වගේම යමක් අද්ද්‍යයනය කල දසත දරුපැටියෝ ඔබ වටිනා තරුණයෙක්

  • @sanjunuwan2513
    @sanjunuwan2513 2 หลายเดือนก่อน

    Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @athulabandara4345
    @athulabandara4345 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤සජබට

  • @sumithpriyadarshana5696
    @sumithpriyadarshana5696 2 หลายเดือนก่อน +1

    මරික්ක මචං උඹත් NPP යට පලයං බං උඹල දක්ෂයන් තරුණ නායකයොනෙ උඹල ඉන්න ඕන තැන එතන .
    ඔය මඩගොඩේ ඉන්නෙ නැතුව.

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා ..

  • @DinushDananjaya-l9h
    @DinushDananjaya-l9h 2 หลายเดือนก่อน

    Samage Jana Bala
    Wagayata jayawawa

  • @thisaramaheshan1953
    @thisaramaheshan1953 2 หลายเดือนก่อน +7

    HDun neththi parliament yama aniwarai

  • @SugathPires
    @SugathPires 2 หลายเดือนก่อน

    Jayawewa malimawata jayawewa

  • @palaweerarathna1836
    @palaweerarathna1836 2 หลายเดือนก่อน +5

    Npp ජයවේවා

  • @athulabandara4345
    @athulabandara4345 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤සජිත් ❤❤❤❤

  • @YnsvsnR
    @YnsvsnR 2 หลายเดือนก่อน

    හදුන්නෙත්ති වගේ රට බූරුවෙක් ගෙනල්ලා මේ වගේ ගොබ්බ කතන්දර මිස හරවත් දෙයක් දැනගන්න ලැබෙන්නේ නැහැ🤮🤮🤮🤮

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 2 หลายเดือนก่อน

    රටටම හදුන් මාලිමාවේ මාතර හදුන් ❤❤❤❤❤,

  • @sandradesilva3620
    @sandradesilva3620 2 หลายเดือนก่อน +4

    🧭🧭🧭

  • @N44886
    @N44886 2 หลายเดือนก่อน +1

    SJB ❤❤❤

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 2 หลายเดือนก่อน +1

    මෙ ජෙවිපි එකෙන් පස්න අහන්න එපා මොකද උන්ගෙ උන්ට මල පයිනව

  • @dilankafernando5629
    @dilankafernando5629 2 หลายเดือนก่อน +11

    මරික්කාර් දෑන්නම් මසට විකුනන්න පුලුවන් හොද ගොනා🤣

  • @REDFOXDJCRASH
    @REDFOXDJCRASH 2 หลายเดือนก่อน

    විනිවිදභාවය පැහැදිළියි මාලිමාවෙ 💯

  • @judebandulapathirajanayaka950
    @judebandulapathirajanayaka950 2 หลายเดือนก่อน

    සුනිල් අයියල කලු සල්ලි ගේනකොට මාර පට්ට

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 หลายเดือนก่อน +1

    ජයවේවා හඳුන්නෙත්ති සහෝදරයා❤💯

  • @jmriyasmohamed2502
    @jmriyasmohamed2502 2 หลายเดือนก่อน

    NPP Jayawewa ❤️❤️❤️

  • @raamuweneha-beyondtheframe5274
    @raamuweneha-beyondtheframe5274 2 หลายเดือนก่อน

    SJB Jaya wewa

  • @athulabandara4345
    @athulabandara4345 2 หลายเดือนก่อน +1

    ජවවේවා සජබට ❤❤❤❤❤❤❤❤

  • @Hariyaena
    @Hariyaena 2 หลายเดือนก่อน +2

    ජය වේවා npp

  • @lasantha5988
    @lasantha5988 หลายเดือนก่อน

    මරිකල් npp එකේ අනුර සහෝදරයා ගේ කථා කොපි කරලා කියලා පේනවා 😁😁😁😁😁

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 2 หลายเดือนก่อน +1

    දුරකතන හොරු සහ පොහොට්ටු හොරු එකම වේදිකාවේ ඔයාලා හැමෝම බොරු සෝබන කාරයෝ එපාවෙනවා

  • @indikalakmali9055
    @indikalakmali9055 2 หลายเดือนก่อน +1

    මෙ වෙලාවෙ මෑතිවරන නිතිය බල ගෑන්විලා තියෙන්නෙ , මෑතිවරන කොමිසමෙන් අහන්නෙ නෑතුව පොලිස්පති වෙනස් කරන්න බෑ, ජනදිපති රනිල් තවත් අපෙක්ශකයෙක් නිසා ඔහුට පොලිස්පති පත් කරන්න බෑ

    • @punsarayahampath695
      @punsarayahampath695 2 หลายเดือนก่อน

      බබා උබ තාම මවුකිරිද බොන්නේ😂

    • @kumaragunasinghe9454
      @kumaragunasinghe9454 2 หลายเดือนก่อน

      Oka amulika boruwak . Janapthi niyamitha wagakeem nithiyata anuwa waha itukalauthui. Nethnam oh illaaswiyauthui

  • @dumindatharaka1045
    @dumindatharaka1045 2 หลายเดือนก่อน

    හදුන්නෙත්ති
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 หลายเดือนก่อน

    Jayaweewa npp ❤

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 2 หลายเดือนก่อน

    මාලිමාවට එක්වෙමු දුසිත රනිල් සජිත් රාජපක්ෂලා පන්නමු ,

  • @nilukadilrukshi-i3c
    @nilukadilrukshi-i3c 2 หลายเดือนก่อน +2

    ජාතික ජන බලවේගයට ජයවේවා සහ හදුන්නෙත්ති සහෝදරයාට ජයවේවා

  • @RohanaKamal-o5r
    @RohanaKamal-o5r 2 หลายเดือนก่อน

    Npp jaya wewa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 หลายเดือนก่อน

    ❤❤❤❤aniwarenma api rata idan enawa jayawewa malimawata❤❤❤❤

  • @ManjulaManjula-i7b
    @ManjulaManjula-i7b 2 หลายเดือนก่อน

    Jaya wewa sajitha jana pathi

  • @athulabandara4345
    @athulabandara4345 2 หลายเดือนก่อน +1

    එලන්මාස්ක් හාදයත් ඇවිත් ඉන්නේ

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 2 หลายเดือนก่อน

      Thotath One

    • @keshanamahiman6982
      @keshanamahiman6982 2 หลายเดือนก่อน

      Ubath ධම්මික පැනිය බීපු එකෙක් වගේ

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 2 หลายเดือนก่อน +2

    හදුන් ❤

  • @thisaramaheshan1953
    @thisaramaheshan1953 2 หลายเดือนก่อน +3

    Malimawata jaya

  • @judebandulapathirajanayaka950
    @judebandulapathirajanayaka950 2 หลายเดือนก่อน

    අපි දල්ලි එව්වෙ අපෙ අම්ම තාත්තට අපි නම්සල්ලි එව්වා ෙමයාල කියපු දේ ඇහුවනම් දෙමව්පයන් බඩගින්නෙ මැරිල.කාලෙන් කාලට බන කරකරනව

  • @umesh1339
    @umesh1339 2 หลายเดือนก่อน

    ජාතික ජන බලවේගය ❤

  • @antonypaul3609
    @antonypaul3609 2 หลายเดือนก่อน +2

    Mama Anureva adnanna namuth Lankaveta Anne ,, Anurava chandaya dala dinavandai..❤ ❤

    • @HashanLawDiploma
      @HashanLawDiploma 2 หลายเดือนก่อน

      thanks kelawala aith yanna

    • @tharindujayamal1872
      @tharindujayamal1872 2 หลายเดือนก่อน

      @@HashanLawDiplomahamathanm hanna enna epaa kiri mati wassoo😂

    • @keshanamahiman6982
      @keshanamahiman6982 2 หลายเดือนก่อน

      ​@@HashanLawDiplomaඅනෙ palaya keriya ...තොට ඕන විදියට ඉන්න තොගේ ගෑනි ...රටේ මිනිස්සු ට ඡන්ද අයිතිය තියෙනවා ...

  • @vernontissera
    @vernontissera 2 หลายเดือนก่อน +4

    සුනිල් හඳුන්නෙත්ති මහත්මා ඉතාම නිරවුල්ව මේ වැඩ සටහනේ සහ මලිමවේ රට ගෙන යන්න කරන සැලසුම ගැන පැහැදිළි කරනවා !

  • @judebandulapathirajanayaka950
    @judebandulapathirajanayaka950 2 หลายเดือนก่อน

    අපි නම් විපරමින් නඩුවක් තමා

  • @KaChandradasa
    @KaChandradasa 2 หลายเดือนก่อน +2

    Apita malimawa hodai ❤❤

  • @nishanthadabare7322
    @nishanthadabare7322 2 หลายเดือนก่อน

    මාලිමාව ට ජයවේවා

  • @ks97d69ok
    @ks97d69ok 2 หลายเดือนก่อน +1

    මාලිමාව ට ජයවේවා....!!!!

  • @nimalbandara676
    @nimalbandara676 2 หลายเดือนก่อน

    Nation trusted one and only team NPP NPP NPP Reliable Leader AKD AKD AKD

  • @dineshfernando9532
    @dineshfernando9532 2 หลายเดือนก่อน +1

    NPP ජයවේවා NPP නියත ජය AKD ❤🎉

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 2 หลายเดือนก่อน

    Malemawata jayawawa jayawawa Hadun

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 2 หลายเดือนก่อน +3

    අනාගත මුදල් ඇමති ❤❤❤❤

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 2 หลายเดือนก่อน

    Malimaweta jayawewa ❤❤❤❤❤❤❤❤❤

  • @roshanfernando2264
    @roshanfernando2264 2 หลายเดือนก่อน +2

    Inදියාවෙ අයිටී යි සවුදියෙ තෙලුඉ කතාව නම් අනුර කිව්වෙ කාලෙකට කලින්

  • @FernandoJinendra
    @FernandoJinendra 2 หลายเดือนก่อน

    malimavata jaya🎉

  • @vanishialalani9026
    @vanishialalani9026 2 หลายเดือนก่อน +2

    හදුන් මැතිතුමා ඉන්න නිසා විඩියෝව බැලුවා

  • @WarangaThilakarathna
    @WarangaThilakarathna 2 หลายเดือนก่อน

    සමගිය දිනුමෙි මාවතයි☎️☎️☎️☎️☎️🏆️👍

  • @methminenterprises3667
    @methminenterprises3667 2 หลายเดือนก่อน

    NPP❤❤❤

  • @sumithpriyadarshana5696
    @sumithpriyadarshana5696 2 หลายเดือนก่อน

    මේ මාධ්‍ය වේදියානම් මල වදයක් ඔය දෙන්නට උත්තර දෙන්න ඉඩදෙන්නෑ පිස්සෙක් ද මන් ද

  • @ChandimaAmbepitiya-u6o
    @ChandimaAmbepitiya-u6o 2 หลายเดือนก่อน +2

    අනුරුද්ධ පොල්ගම්පළ කෑගල්ල මන්ත්‍රි. කුරුණෑගල නොවේ නේද හඳුන් සහෝදරයා

  • @surenkumara8440
    @surenkumara8440 2 หลายเดือนก่อน

    dennam supiri ooora...