Oba ma samaga athinatha ganna dawasa | ඔබ මා සමඟ අතිනත ගන්නා දවස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2024

ความคิดเห็น • 19

  • @NimalGunawardhana-y3n
    @NimalGunawardhana-y3n 2 วันที่ผ่านมา +1

    ගොඩ ක් ලස්සනට ගායනා කරනවා

  • @sameerakasun7827
    @sameerakasun7827 ปีที่แล้ว +4

    සමන්ත පෙරේරා වැනි සංගීතවේදීන් අප රටෙහි සිටීමම හදවතට සුවයක්...
    ❤❤❤🙏🙏🙏💐💐💐

  • @sunilfernando9928
    @sunilfernando9928 ปีที่แล้ว +5

    මම මේ ගීතය තව ශිල්පීන් දෙදෙනෙකු ගායනා කරනු ඇසුවා....ඒත් සමන්ත පෙරේරා තරම් මිහිරට ගයනා කරන බවක් හැඟුනේ නෑ .....සුපිරි ගායනයක් ....අමරදේවයන්ට උපහාරයක්......!

    • @pathum390
      @pathum390 11 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @1983ara
      @1983ara 8 หลายเดือนก่อน

      th-cam.com/video/2rnDCgyLWMg/w-d-xo.htmlsi=uAaeC19m1wdJx2Or

    • @fromdil6470
      @fromdil6470 8 หลายเดือนก่อน

      එකඟ නොවෙමි. සමන්ත පෙරේරාගේ හඬ මෙම ගීතයට එතරම් සාධාරණයක් නොකරයි.තවද මෙහි සංකීර්ණ සංගීත සංයෝජනය මා අගය නොකරමි. මගේ එකම බලාපොරොත්තුව සුනිල් එදිරිසිංහයන් විසින් මේ සම්පුර්ණ ගීතය නැවත ගයනා කරනු දැකීමයි. ඉතාමත් සුවිශේෂී දෙයනම් ආචාර්‍ය සුනිල් එදිරිසිංහයන්ගේ මනා ගායන පෞර්ශය මෙහි මුල් ගායනයත් අභිබවනවාදොයි මට සිතිමයි.

  • @tourplannerslankapvtltd1411
    @tourplannerslankapvtltd1411 7 หลายเดือนก่อน +2

    අති ව්ශිස්ඨ ගායනයක්, 🎉🎉🎉❤

  • @iramiles8395
    @iramiles8395 5 หลายเดือนก่อน

    ❤ excellent singing ❤

  • @DEARGRANDPA--CaroNonno--cz1cu
    @DEARGRANDPA--CaroNonno--cz1cu 8 หลายเดือนก่อน +2

    මිහිරි ගායනයක්.

  • @HasithaPerera-bf4uc
    @HasithaPerera-bf4uc 4 หลายเดือนก่อน +1

    Harima,lasanai

  • @Jana-t8j
    @Jana-t8j ปีที่แล้ว

    ❤Best singing

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 ปีที่แล้ว +1

    ගායනය quality මදි

  • @sumithpriyantha1212
    @sumithpriyantha1212 ปีที่แล้ว

    Amazing voice

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage4851 7 หลายเดือนก่อน

    Pitch out my friend.

  • @chamarachathuranga9594
    @chamarachathuranga9594 3 ปีที่แล้ว

    ❤️

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 4 หลายเดือนก่อน

    සුන්දරයි. ඔහුගේ සුපුරුදු හඬට වඩා තරමක් සියුම්ව ගයන බවක් හැඟෙනව. මට හිතෙන්නෙ ඒ ඔහු අමරදේවයන්ගෙ සුගායනයට හානියක් නොකිරීමට වග බලාගැනීමක් කියල.

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 ปีที่แล้ว

    lankave enna athi daksha gayakayek, sangeetha vediyek.

  • @udmusicrevolution7802
    @udmusicrevolution7802 3 ปีที่แล้ว

    ❤️

  • @shalikasamanmali238
    @shalikasamanmali238 8 หลายเดือนก่อน