Trazhiya - නොවෙනස් | ft Stefa x Darkey SG ( official music video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ♪Written & performed by : Trazhiya & stefa & Darkey SG
    ♪Lyrics : Trazhiya & stefa & Darkey SG
    ♪Recoding , mixed , mastered : aki vish @ revind studio
    ♪Directed by : abiwick
    ♪Edit & colourist : abiwick
    ♪Trazhiya - නොවෙනස් | ft Stefa x Darkey SG ( official music video )

ความคิดเห็น • 210

  • @stefaofficial
    @stefaofficial ปีที่แล้ว +70

    Hook
    පියබලා යන්නෙ අහසෙ මා
    මත්වෙන්නෙ බබරෙකු සෙ මල හා
    තාමත් බියකරුයි මෙ මිනිසා සමනලයා මලහා ලමයා
    Trazhiya Rap vres
    සියපාරක් වැටුනත් මන් නැගිටිනවා ඩෝ ස්තීරයි
    පොඩි කාලෙ ඉදන් ඇලජික් උනෙ අම්මා ඇරෙන්න ස්ත්‍රීයයි
    අකිය වෙන් නෑ ඩෝ trazhiya yea oll reddy සක්‍රීයයි
    කොච්චර කොටට ඇන්දත් වැඩක් නෑ සුදු මට නම් අප්පිරියයි
    කවුරුත් කියලා දුන්නෙ නෑ බන් තප්පරයක් ගානෙ මන් ඉගෙන ගත්තෙ දේවල් පාරෙන්
    මේ විසේ වැඩිඋනේ පැයකින් නෙමේ බන් පරම්පරාගත ආරෙන්
    මන් සැනසිල්ලෙන් ඉද්දි වැහුනා මට මගේ ගිය ආත්මේ අවතාරේ
    ඉතින් මන් බය වෙන් නෑ යකෙක්ටත් niggh මේක මගෙ නඩු වාරේ
    අතේ කාසිනම් බන් එන්නෙ පිරිස වටින්
    පට්ට හොරු ටික පැන්නා රට වටින්
    කෙල්ලෙක් දැක්කොත් අප්පො බේරෙයි පැනි කටින්
    අසහනෙ වැඩි වෙලා මෙන්න වටින්
    ගස්ස ගස්ස යන්නෙ පාරෙ වැස්සියො
    මුලින් හොදට තියා ගනින් අසල් වැසි
    පස්ස පස්ස ගැහුවෙ නෑ බන් ඕන දෙයක් ok
    අපි බැස්සොත් නියං කාලෙටත් වැසි
    බදන් කන්න ගියෙ නෑඩො කිසි දෙයක්
    බෙදන් කෑවා යාලුවොත් එක්ක ඕන දෙයක්
    කදක් නිසා එල්ලිලා මෙහෙ මලගෙයක්
    එපා තියාගන්ඩ බලෙන් කිසි දෙයක්
    බොක්ක දෙන උන් දන්නවා මුල තියා
    කටින් පන දීපු උන් හුලගේ ගියා
    කකුලෙන් අදින්න ආපු එවුන්ගේ බෙල්ල ගියා
    ගොඩක් කෙල්ලො ගියෙ පපුවෙ හිලක් කියා
    සද්දෙට හූ කියාගන්නවත් බැරි උන්නේ පෝන් එකෙන් දාන්නෙ මේ සද්දෙ
    තනියම චූ කරගන්නවත් බෑ අම්මත් එක්ක එලියට යන්නෙ රෑ මැද්දෙ
    හොද ලමයෙක් ඉන්නෙ මේ බය නැතුව තියන්න පුලුවන් කෙල්ලො දාහහක් උනත් මැද්දෙ
    එල කොල්ලො එක්ක හැමදාම සැපේ ඉන්නෙ සෙංකඩගල මැද්දෙ .
    " කටුගස්තොට " ගම ගෙනියන්නෙ නම
    විස්තර දැන ගනින් එනින් ගමන්
    ඉස්සර ප්‍රෂ්න තාම තැනින් තැන
    හිස්තැන පුරවන්නෙ හෙමින් මම
    stefa දුන්නෙ ගැම්මක් ඒකයි තාමත් හයිය
    ස්තානේ එපා කරන් ගොඩක් අය
    ස්නානේ කරන් නෑනේ නරින්ව ආය
    ඇස්මානේ බලපන් මිනිස් කය ....
    Stefa Rap Vres
    ඔය ගොඩක් අය බැලුවෙ වට්ටන්න අඩො මම.
    වැටුන් නැතු කවදාවත් නැග්ගා උඩටම.
    මගෙ ගමන යන්නෙ කොහොමත් පාඩුවෙ තනියම.
    සම කරන්න බැ කවදාවත් උබ මට.
    රැප පොරවක්නම් කපන්නෙ මම දර.
    උබ රින වෙද්දි වෙන්නෙ මම දන.
    මැරුන දවසට කොල්ලො ඉදි වල ලග.
    Stefa මම ඉන්නෙ කන්ද උඩරට.
    අදුරෙ අත ගගා මන් හෙව්වෙ නැ මං අලොකෙ.
    බොරු මානෙන් මවන් ඉන්නෙ නැ සුරංගනා ලොකෙ.
    හිටියෙ හැමදාමත් මටම හැදුනු මගෙ ලොකෙ. හැමෝම දාන සෙල්ලම් බලන් ඉන්නෙ අවදානෙන් පිටියෙ.
    කොච්චර බාදක ආවත් ගනන් ගන් නැ සතපහකට .
    ජිවිතෙ ගොඩක් තිරන මන් ගන් නැ එකපාරට. කවදාවත් උඩට ආවෙ නැ මන් කටු කාගෙන.
    යන ගමනත් හෙමිට යන්නෙ දුවගෙන යන් නැ හති දාගෙන.
    ලගට ගත්ත ගමන් නරි ගියෙ මගෙ කර උඩ.
    අම්මට විතරයි සැලෙන්ඩර් වෙන්නෙ සක්කිල මගෙ කට.
    මිස් වුන ගමන් ගියා කොල්ලා අතැරලා කෙල්ල පිට.
    වැදිලා ඉද්දි අැන්ද ටි ශට් එක කනපිට.
    මිනිස් වෙසින් ඉන්න ගොඩය් උන් මෙකෙ සත්තු.
    පිටින් වෙනයි ඇතුලින් වෙනයි උන් තිරිසන්නු.
    ලගින් ඉන්න ටික දෙනයි උන් හිතවත්තු.
    සුදු ඇදන් පන්සල් ගියාට වෙන් නැ සිල් වත්තු.
    හත්තර වටින් පැත්තට ගැම්මට දෙන්නෙ පද ඔතලා.
    කිව්වට යන්නට දෙන්නට මගෙ දුක අද මිදිලා.
    කන්නට බොන්නට යනකොට කඩෙ ගාව පිරිලා.
    හිතට දුක වැඩි නිසා පපුවෙ තාර බැදිලා.

  • @GEMING-RASIYA
    @GEMING-RASIYA ปีที่แล้ว +12

    100 පාරක් ඇහුවත් එපා වෙනේනෑ

  • @chiraboymusic
    @chiraboymusic ปีที่แล้ว +22

    Mek fire homiez 😍🔥

  • @hassiyah3838
    @hassiyah3838 ปีที่แล้ว +17

    පොඩි කාලේ ඉඳන් ඇලජික් උනේ අම්මා ඇරෙන්න ස්ත්‍රීයයි🤗❤️🔥මා ත්‍රිබල

    • @nimaytwithchathuff4534
      @nimaytwithchathuff4534 ปีที่แล้ว +3

      trazhiyage ටික කියන්න උබට එන්න තිබ්බෙ😌 කටහඩවල් දෙකම එක වගේ❤️

    • @HasithaKeshridu
      @HasithaKeshridu ปีที่แล้ว +2

      Dan hodada bn

  • @ranilwije-hy8vj
    @ranilwije-hy8vj ปีที่แล้ว +2

    මචන් සීමාවන් rap එක තරම් සෙට් නැ බන් මේවා ඒ type එකේ දිපන් බ්‍රෝ

  • @SMACK-
    @SMACK- ปีที่แล้ว +5

    තුන් දෙනා 🔥❤️😍

  • @soom_music01
    @soom_music01 ปีที่แล้ว +12

    Darkey අයියේ ඒ voice එකනම් පට්ට 😍 Trazhiya X Stefa අම්මෝ ඒ Rap verse එක 🔥🖤
    1M ගහනවමයි 💯💥

  • @BROOZ_MUSIC
    @BROOZ_MUSIC ปีที่แล้ว +2

    පියබලා යන්නෙ අහසෙ මා මත්වෙන්නෙ බබරෙකු සෙ මල හා ❤🔥 මරු එක

  • @AkiVishHegoda
    @AkiVishHegoda ปีที่แล้ว +5

    උඩටම උඩටම බෝයිස් උඩටම 🔥🔥🔥

  • @rttunesrttunes
    @rttunesrttunes ปีที่แล้ว +8

    සුපිරි කොල්ලෝ ❤️ යන ගමනත් හිමිට යන්නෙ යන්නැ හති දාගෙන 🔥✌️

  • @sasmithawewliyadda9334
    @sasmithawewliyadda9334 ปีที่แล้ว +2

    ❤🎧🔥

  • @dularabro2024
    @dularabro2024 ปีที่แล้ว +3

    ෂාහ් ඒකනම් සුපිරිම සුපිරී ගැම්මක් බ්‍රෝ👌 අනිවාර්යයෙන්ම 1M ගහනවාමයි🤟

  • @ravindudilshan6930
    @ravindudilshan6930 ปีที่แล้ว +3

    සැට් එකට ජය ❤

  • @GodAlfaMusic
    @GodAlfaMusic ปีที่แล้ว +4

    සද්දෙට හූ කියාගන්නවත් බැරි උන්නේ පෝන් එකෙන් දාන්නේ මේ සද්දේ
    තනියම චූ කරගන්නවත් බෑ අම්මත් එක්ක එළියට යන්නේ රෑ මැද්දේ
    Meka Supiri 😼💥

  • @nimaytwithchathuff4534
    @nimaytwithchathuff4534 ปีที่แล้ว +4

    සුපිරියක් ඩාර්කි අයියෙ😌❤️

  • @nexxesgamer1911
    @nexxesgamer1911 ปีที่แล้ว +4

    Gemmak brother ❤😁

  • @DilshanKavinda-fj5nu
    @DilshanKavinda-fj5nu 17 วันที่ผ่านมา

    කී්ෆායි. Lembayi තමා set වෙන්නේ අනිත් un එක්ක set වෙන්නේ ne

  • @ShonShon-tc1xp
    @ShonShon-tc1xp ปีที่แล้ว +1

    Trazhiyage sinduwanam gammak a
    Mathwenne sinduwa eka parak ahuwama a
    Thamath biyakarui kollage katahada a
    Copy karat sama karanna ba trazhiyawa a ...
    ❤🤟🔥

  • @DilshanRupasinghe
    @DilshanRupasinghe 14 วันที่ผ่านมา +1

    සුපිරි යක් තමයි 😊😊😊👿👿♥️🎧😀

  • @chandanikumari372
    @chandanikumari372 ปีที่แล้ว

    dakey el😙😙😗😗😗 lassanai

  • @pramudithaaberathne38
    @pramudithaaberathne38 ปีที่แล้ว +3

    ❤💫

  • @chinthakaabeykoon7003
    @chinthakaabeykoon7003 ปีที่แล้ว +1

    Stefa 🔥🤟

  • @dinukanethsara5209
    @dinukanethsara5209 ปีที่แล้ว +1

    Ft a ❤

  • @NeezyMusicKingCity
    @NeezyMusicKingCity ปีที่แล้ว +2

    Mekath Balnn Set Wela Inna Kattiya Lagadima #Mull Premaya (මුල් ප්‍රේමය)

  • @RuzzyXO
    @RuzzyXO ปีที่แล้ว +6

    Fucking vibe homie❕
    React 🖤💥

  • @Ck_Music-7400
    @Ck_Music-7400 ปีที่แล้ว +2

    ආතල් Track එකක් Boys 🙋❤️

  • @pramodudayanga8078
    @pramodudayanga8078 ปีที่แล้ว +1

    නියමයි දිලිප් මල්ලි කටුගස්තොට තිබ්බේ අපේ බාංකරේ

  • @dinukanethsara5209
    @dinukanethsara5209 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤ lassanai aa❤❤Ummmmmmmmmmmmmmmmmmma ummmmmmmmmmmmmmmmmmma ummmmmmmmmmmmmmmmmmma ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma ummmmmmmmmmmmmmmmmmma ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma ummmmmmmmmmmmmmmmmmma ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaAdarei godaaaaaaaaaaaaaaariyk❤️😘 godaaaaaaaaaaaaaaariyk❤️😘 godaaaaaaaaaaaaaaariyk❤️😘 godaaaaaaaaaaaaaaariyk❤️😘 godaaaaaaaaaaaaaaariyk❤️😘

  • @NiroshaJayanthi
    @NiroshaJayanthi 6 หลายเดือนก่อน +2

    ගැම්මක් කොල්ලො❤❤

  • @killerashan5659
    @killerashan5659 ปีที่แล้ว +2

    Supiri duliya...❤️❤️

  • @hasithlakshitha3259
    @hasithlakshitha3259 ปีที่แล้ว +3

    ඒක මරු කොල්ලෝ සුපිරියක් 🎤👌😍❤️

  • @slrapers47
    @slrapers47 ปีที่แล้ว +11

    Fire broh ❤️‍🔥

  • @MahindaRajapaksha-t8r
    @MahindaRajapaksha-t8r ปีที่แล้ว +3

    supirik kiyana unkodarkey patta aaa
    🥶🥵❤‍🔥

  • @lakeya6297
    @lakeya6297 ปีที่แล้ว

    Mh homis 💗

  • @shamikamanodya5748
    @shamikamanodya5748 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි 🖤❤️😍

  • @maxamaxa3857
    @maxamaxa3857 ปีที่แล้ว +3

    සුපිරියක් අයියලා ❤🎉

  • @gamingsenseiyt1947
    @gamingsenseiyt1947 ปีที่แล้ว

    Tikz koodaගෙ රැප් නැටුම එකේ music eka 🥺

  • @nithilanudhitha1780
    @nithilanudhitha1780 ปีที่แล้ว +2

    Keep it up💥💙

  • @sadishaeduranga4517
    @sadishaeduranga4517 ปีที่แล้ว +3

    ගැම්මක් බොසා 🌹

  • @nishedadananjaya3607
    @nishedadananjaya3607 ปีที่แล้ว

    Wasiyak

  • @KaviduAnjana-qm1fn
    @KaviduAnjana-qm1fn 8 หลายเดือนก่อน

    Trazhiya ❤️‍🔥කොල්ලගේ වර්ස් එක තද

  • @THILA_REAL_ROME
    @THILA_REAL_ROME ปีที่แล้ว +2

    Stefa wazi dow 🖤👊🏻

  • @raniya6854
    @raniya6854 ปีที่แล้ว +3

    Stefa💕

  • @mr.chandiya
    @mr.chandiya 8 หลายเดือนก่อน

    Trending යන්න ඕනි සින්දු බන් මේව 🎉

  • @Senaliisurika2010
    @Senaliisurika2010 4 หลายเดือนก่อน

    Lassanay❤

  • @sandarubandara9208
    @sandarubandara9208 6 หลายเดือนก่อน

    මල්ලී ඒක මරු❤ set ekata good luck 😍🥳👌

  • @tharusha_induwara
    @tharusha_induwara ปีที่แล้ว +3

    Hill city rap උඩටම dow ❤️🎤

  • @Mdproduct-v5k
    @Mdproduct-v5k ปีที่แล้ว +1

    Ado katogasthota palama neda

  • @yeshanrashmika5589
    @yeshanrashmika5589 ปีที่แล้ว

    මම අසම රැප් කරයා boy chra

  • @nishaherath1253
    @nishaherath1253 ปีที่แล้ว +1

    ඒකනම් ගැම්මක් bosa 🤙🤙🤘🤟❤️❤️

  • @trustpagekc273
    @trustpagekc273 ปีที่แล้ว

    Brow 🤫🌛

  • @podi518
    @podi518 ปีที่แล้ว

    stefa 🖤

  • @DK_BOY_
    @DK_BOY_ ปีที่แล้ว +1

    පාවෙනියට ගහන එකගෙ රයිම් පට්ට බන් 💆‍♂️💓

  • @chathunikaveesha4679
    @chathunikaveesha4679 ปีที่แล้ว

    ❤️‍🔥💥📌👊

  • @vishwa410
    @vishwa410 ปีที่แล้ว +2

    Trazhiya ge verse ekh .🥶❤

  • @dilharaweerasekara
    @dilharaweerasekara ปีที่แล้ว +1

    සෙංකඩගල ගැම්ම උට්ටො..🤟😻

  • @fanta_playz_yt
    @fanta_playz_yt ปีที่แล้ว +2

    ❤❤❤

  • @irckgboy9644
    @irckgboy9644 ปีที่แล้ว +3

    සුපිරියක් දම්සරෝ❤💥🌿

  • @jinuka_pinsara
    @jinuka_pinsara ปีที่แล้ว +1

    Need to be more toxic htt 🤕

  • @akashtharupiyum9084
    @akashtharupiyum9084 ปีที่แล้ว +2

    Ado mh gammak aaa.🔥🖤💯

  • @rishanrajanayaka3644
    @rishanrajanayaka3644 ปีที่แล้ว +1

    Supiriyak dulith ayya❤️❤️❤️🎉😁patta

  • @ThisunSanujaliyanage
    @ThisunSanujaliyanage 5 หลายเดือนก่อน +1

    Trazhiyaaaaa wazzzziiiiiii❤

  • @SLPROJECTBH86
    @SLPROJECTBH86 ปีที่แล้ว +2

    ගැම්මක් බොසා ❤🎉

  • @YasiruRaNsaRa-gc8wp
    @YasiruRaNsaRa-gc8wp ปีที่แล้ว +2

    Tarzhiya ගේ වර්ස් එක පහරක් 🙂💖

  • @CK_panda_official
    @CK_panda_official ปีที่แล้ว +2

    Supiri mage paththatath enna

    • @vibe.zz.z
      @vibe.zz.z ปีที่แล้ว +1

      I do it ♥

  • @skycyofficial6574
    @skycyofficial6574 ปีที่แล้ว +2

    Ekh ❤️

  • @sldmods
    @sldmods ปีที่แล้ว +1

    ❤❤❤❤Super

  • @rocky_kofficial8992
    @rocky_kofficial8992 ปีที่แล้ว +1

    Brdhs 💥

  • @RASHAA2004
    @RASHAA2004 ปีที่แล้ว +1

    ❤❤ elakiri

  • @chamudithaalwis9886
    @chamudithaalwis9886 ปีที่แล้ว

  • @devappiyamahanama8197
    @devappiyamahanama8197 9 หลายเดือนก่อน +2

    ❤❤gammak

  • @lilmzee
    @lilmzee ปีที่แล้ว +1

    G🤍

  • @HasithaKeshridu
    @HasithaKeshridu ปีที่แล้ว +3

    Nice work machan

  • @janithashan
    @janithashan ปีที่แล้ว +1

    vasiyak brother eka 😈😈💞

  • @DanennaMusic
    @DanennaMusic ปีที่แล้ว +1

    එක පහරක් ❤

  • @Sk_Bo__Y
    @Sk_Bo__Y ปีที่แล้ว +3

    Mh boys ❤

  • @GayanRukmal-ne6om
    @GayanRukmal-ne6om 2 หลายเดือนก่อน

    Stefa

  • @NeezyMusicKingCity
    @NeezyMusicKingCity ปีที่แล้ว

    Darky Lyric Kageda Balnn Poddk😘❤

  • @travelwith8017
    @travelwith8017 ปีที่แล้ว

    😍👿👿👿👿

  • @pubudulakshan7484
    @pubudulakshan7484 11 หลายเดือนก่อน

    Same beat tiks kodaa rap natuma 🤙

  • @poojithasandaruwanofficial8494
    @poojithasandaruwanofficial8494 ปีที่แล้ว +2

    ❤️⚡

  • @Aplusentertainment123
    @Aplusentertainment123 ปีที่แล้ว +2

    Brother 😍

  • @manjurukman872
    @manjurukman872 ปีที่แล้ว

    Rap eka ptta. E unta mulin kiyna speed verse eknm ternna.

  • @ccry01
    @ccry01 ปีที่แล้ว +3

    Fire 🔥🥵

  • @CHAMUBOY_0
    @CHAMUBOY_0 ปีที่แล้ว +3

    Fire 🔥

  • @kethuwah
    @kethuwah ปีที่แล้ว +1

    eka vaasi😌❤️

  • @dumee8665
    @dumee8665 ปีที่แล้ว +1

    පට්ට හුත්තෝ මේක ❤🔥🔥

  • @netsaraliyanage6115
    @netsaraliyanage6115 ปีที่แล้ว

    R🤟

  • @hera_alpha
    @hera_alpha ปีที่แล้ว +3

    Im addicted 😍

  • @KSKMUSIC119
    @KSKMUSIC119 ปีที่แล้ว +1

    Hill city 🖤

  • @Shan_l.K
    @Shan_l.K ปีที่แล้ว +2

    Gammk kupiri 😍🔥

  • @ruchikathilakarathne3925
    @ruchikathilakarathne3925 ปีที่แล้ว

    ගැම්මක මගෙ වුන් සෙරම

  • @gamingein9016
    @gamingein9016 ปีที่แล้ว +2

    Ft brdr ❤

  • @nirukshansandeepa389
    @nirukshansandeepa389 ปีที่แล้ว +1

    පහරක් ඉතින් 😊🙂

  • @Sadew122
    @Sadew122 ปีที่แล้ว +3

    Kollo❤️

  • @surajbandara8469
    @surajbandara8469 ปีที่แล้ว +2

    සුපිරියක් මචන් ❤

  • @Izurumusic
    @Izurumusic 7 หลายเดือนก่อน

    Athaal athaal

  • @ifhammhmd
    @ifhammhmd ปีที่แล้ว +1

    Wasi ❤️‍🔥

  • @kulinduransika6763
    @kulinduransika6763 ปีที่แล้ว +2

    Eka wasi ❤️💥

  • @chamudithaperera7549
    @chamudithaperera7549 ปีที่แล้ว +1

    Gammk duliya 🤟🤟