සද්දෙට හපන්න ක්‍රිස්පි බිම්මල් හදමු | Crispy Mushroom Vegan Recipe | Crispy Fried Mushroom Hart TV

แชร์
ฝัง

ความคิดเห็น • 59

  • @sandukitchen6406
    @sandukitchen6406 3 ปีที่แล้ว +8

    ලස්සන රෙසපි එකක් ආසාවෙන් බැලුවා ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම්❤️ බුදුසරණයි..!!

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +1

      ස්තුතියි නංගී තෙරුවන් සරණයි.... ❤️❤️❤️❤️💐💐

  • @krjayathilaka3476
    @krjayathilaka3476 24 วันที่ผ่านมา

    ගොඩාක් ලේසි රෙසිපියක් Thnx❤

    • @hart_tv
      @hart_tv  24 วันที่ผ่านมา

      ස්තුතියි ❤️‍🩹❤️‍🩹❤️‍🩹 හරි සතුටුයි ❤️❤️

  • @damayanthikumari3494
    @damayanthikumari3494 ปีที่แล้ว +4

    👍 පහසු රෙසිපියක්

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      ස්තුතියි හදල බලන්න ❤️❤️❤️

    • @damayanthikumari3494
      @damayanthikumari3494 ปีที่แล้ว +1

      හැදුවා හරිම රසයි ❤👍

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      ස්තුතියි හරි සතුටුයි

  • @NiranjalaNiranjala-j1n
    @NiranjalaNiranjala-j1n ปีที่แล้ว +1

    හරිම රසයි🎉🎉🎉😊😊😊

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️💐💐💐💐

  • @CookwithRoshana
    @CookwithRoshana 3 ปีที่แล้ว +2

    Harima lassnata hadala tiyenawa..😍

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank You ❤❤❤

  • @kuku9657
    @kuku9657 ปีที่แล้ว +4

    අයියේ හරිම රස රෙසපි එකක් අපි අද හැදුවා හරිම රසයි බොහොම ස්තුති තවත් මෙිවගේ රෙසපි දාන්න හොදේ❤❤❤❤❤❤

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว +1

      හරි සතුටුයි ❤️❤️❤️❤️ස්තුතියි💐💐💐❤️❤️

    • @kuku9657
      @kuku9657 ปีที่แล้ว

      ටැන්කිවු 😊😊😊

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @malinduchathuranga8398
    @malinduchathuranga8398 5 หลายเดือนก่อน

    ඒකහැදුවා මරු සුපිරිම👌

    • @hart_tv
      @hart_tv  5 หลายเดือนก่อน +1

      ස්තුතියි හරි සතුටුයි ❤️❤

  • @LEESAN70
    @LEESAN70 ปีที่แล้ว +1

    Bohoma sthuthi . Mama hoya hoya hitapu ekak.

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️ හදල කියන්න රස කොහොමද කියලා

  • @ireshaherath9181
    @ireshaherath9181 หลายเดือนก่อน

    නියමයි මල්ලි

    • @hart_tv
      @hart_tv  หลายเดือนก่อน

      ස්තුතියි අක්කේ ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @thanujakumari9212
    @thanujakumari9212 9 หลายเดือนก่อน

    Penuma lassanai ..❤️❤️ mn ada haduwa...rasata tibuna.. thank you...

    • @hart_tv
      @hart_tv  9 หลายเดือนก่อน

      හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️

  • @rebekakrasse3810
    @rebekakrasse3810 ปีที่แล้ว +1

    Niyamai 😋

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️

  • @gayanshermantha-pq7hr
    @gayanshermantha-pq7hr ปีที่แล้ว +1

    Apita eka hoda recipe elkaak
    Ela

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️ හරි සතුටුයි❤️❤️❤️

  • @MaduSanu-np2yk
    @MaduSanu-np2yk 2 หลายเดือนก่อน

    මමත් හැදුවා .රසයි❤

    • @hart_tv
      @hart_tv  2 หลายเดือนก่อน

      ස්තුතියි හරි සතුටුයි ❤️❤️

  • @kawshalyapriyangani5695
    @kawshalyapriyangani5695 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි හොය හොයා හිටපු ව්ඩ්යො එකක්

    • @hart_tv
      @hart_tv  2 ปีที่แล้ว

      ස්තුතියි හදල කියන්න රස කොහොමද කියලා

  • @nilukashamali722
    @nilukashamali722 14 วันที่ผ่านมา

    • @hart_tv
      @hart_tv  13 วันที่ผ่านมา

      ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @lalithapriyangani892
    @lalithapriyangani892 หลายเดือนก่อน

    Thank you so much

    • @hart_tv
      @hart_tv  หลายเดือนก่อน

      You Welcome ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @roshanthinikodithuwakku908
    @roshanthinikodithuwakku908 9 หลายเดือนก่อน

    meka haduwa. harima rasai😊sthuthi.

    • @hart_tv
      @hart_tv  9 หลายเดือนก่อน

      හරි සතුටුයි❤️❤️ ස්තුතියි

  • @liyanagepathmasiri7556
    @liyanagepathmasiri7556 3 ปีที่แล้ว

    Mama hadanawa,rasai kiyala hithanawa,karapincha danaeka gana danuwath kireemata thanks

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      හදල රස කොහොමද කියන්න 💐💐🙏🙏❤️❤️

  • @pradeepsanjeewa3457
    @pradeepsanjeewa3457 ปีที่แล้ว

    කල් තියාගන්න පුළුවන්ද

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว +1

      දවස් 3-4 වගේ තමයි පෙගෙනවා නැතිනම් ගැටලුවක් නැ

  • @nilakshidisanayakee5943
    @nilakshidisanayakee5943 2 ปีที่แล้ว +3

    මාත් දැන් හදන්න යන්නෙ..❤️👌

    • @hart_tv
      @hart_tv  2 ปีที่แล้ว +1

      නියමයි හදල රස කොහොමද කියලා කියන්න ❤️❤️

  • @champikaudeni7611
    @champikaudeni7611 3 ปีที่แล้ว +7

    බැදලා ටික වෙලාවකින් කිස්පි ගතිය නැතුව යනවනේ, ඒකට මොකද කරන්නේ ? සුබ පතනවා ..., තව ඉදිරියටත් රස රෙසපි ගේන්න ,

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +4

      බැදිලා මදිලා උනාම ඉක්මනින් පෙගෙනවා ගින්දර අඩු කරලා බැදගන්න ස්තුතිය....අනිවාර්යේන් දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤🎉🎉

    • @vasanthibookshopvrmbooksho391
      @vasanthibookshopvrmbooksho391 3 ปีที่แล้ว

      @@hart_tv man ahala thiyenawa kadal piti ekathu kalama poganne naha

  • @kosalaabeyrathna41
    @kosalaabeyrathna41 4 หลายเดือนก่อน

    හාල් පිටි ගන්න බැරිද

    • @hart_tv
      @hart_tv  4 หลายเดือนก่อน

      පුළුවන් අවුලක් නැ ❤️❤️

  • @LEESAN70
    @LEESAN70 ปีที่แล้ว

    Mama dan eka hadanna yanne😊😊

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️❤️

  • @SanaMali-v8h
    @SanaMali-v8h 11 หลายเดือนก่อน

    මමත් අද හදන්න ඉන්නෙ

    • @hart_tv
      @hart_tv  11 หลายเดือนก่อน

      හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️

  • @nipunaprabhathsenavirathna
    @nipunaprabhathsenavirathna ปีที่แล้ว

    ඇලුමිනියම් භාජන වල බිම්මල් ඉව්වම විෂ වෙන්නෙ නැද්ද

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      ඔව් කිසිම වෙලාවක ලොහ බාජන ගන්න එපා විෂ වෙන්න පුළුවන් මෙ ගන්නෙ නංස්ටික් බාජනයක්, හිරිලා තියනවා නම් බාවිතා කරන්න එපා (නන්ස්ටික් අවුලක් නැ, කැලේ හතු වලට නම් මැටි බාජනයක් ගන්න කොකටත් හොදයි නේ )❤️❤️❤️

  • @chiranthamanju8332
    @chiranthamanju8332 ปีที่แล้ว

    අපි කියන්නේ ..කලවන්.. කරනවා කියලා

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      😁😁 වැඩිය හිතන්න එපා ❤️❤️❤️

  • @NisalmaVijesinha
    @NisalmaVijesinha 4 หลายเดือนก่อน

    ගේ

    • @hart_tv
      @hart_tv  4 หลายเดือนก่อน

      මොනවාද ?