Kali amme aurudu 9yak adrar karala magen duk vinda masaganaka salli aran eya wena kenek ekka .mage me hithe avilena ginda eyata danenna oni eyai eyage ammai dennama mawa rawattuwe kali deviyani mata gindara dila a ammai puthai sathutin thiyanna efa .magen gatta hemadema aith mata labala denna kali amme 🙏 eya dan adarei kiyana kenawa kawadawath eyage karadenna efa .mata pihitawenna kali amme 🙏 obe satta balen mage me avilena gindara e ammatai puthatai denanna oni .sathutin thiyanna efa sapa wewa🙏🙏🙏
Kali amme Mata hathuru Kam karala wena kenek Ekka sathutin Inna eyata kawadawath sathutin Inna Denna EFA Kali amme eyata mage danewa man wagema eya pichchenna oni Adare vihiluwakata ganna eyata eyage aluth kena nethiwela aith man lagata ewanna Kali amme Mata sadarnayak karadenna Kali amme 🙏🙏🙏
Kali amme mage hitha ridavala ayata sathutin inna ida denna apa mam vidina duka ayata daneva aya magen ven karapu hamotama daduvam karanna adare kare vhiluvakata nvena aya mata karapu deta kavada hari samava ganna oni aya hamadama mata banna aya aiy mata mhema kale man vidina duka ayata daneva boru karata daduvm karanna mage geevthe vihilukak kraghttata
Kale amme a papathara geneta me den daduwam denna a geneta a genege jewitheme me den epa karanna. Mage daruwanata shapa karapu a genewa me den vinasa karala danna .shapa wewa shapa wewa.vidawannama lebewa.
Kali maniyane mage paul jivithaya vinasa karana shan yan sathurata dedi දඬුවම් laba denna.mage paula ආරක්ෂා kara denna දෙවියනේ ..ma karana සියළුම pin mage kali ammta aithi wewaa...🙏🙏
Kali amme Mata udau karanna amme mage as Aspana pitama daduwam labenna denna amme sathutaata hodin Inna dennam epA Kali maniyane daduwan denna amme Mata hathuru Kam karanawata Kali amme daduwam denna deviyanee❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
Daruwanta shapa kala papathara gene vinasa karala danna kale amme.a shapaya a geneta apita wedela mage es. Panapita pennum karala jewitha kaletama a geneta vidawana daduwak denna kale amme. A gene Paula pitinnama vinasa wela hede gevilama yathwa
Pinwat Kaali Amme Mata eEkama Sahoura Wana. Mage Ammagen Ekama Putha Wana Apaha Wesena Suranga kiyana Ape Jeewitha Walata Sadahatama Karumayakma Wana A Papathara Pudgalayawa Sadahatama Ape Jeewitha Walin Danma Thuran Kara Denna Pinwat Dewa Maniyani 🙏🙏🙏🌹
Kalli amme obawahanse saththayai amme ara chaminda kiyana narumayatai ara nilu kiyana hathiritai awagema mata huniyam karapu untai daduwan denna amme obawahanse jiwamanai sadu sadu🙏🙏🙏🙏
Man godak viswasa karapu adaraya mawa rawattuwata mata dunnu gindarata magen ganna puluwan dewal aran mawa maga arinawata pissek wage mage passenma Anna daduwam denna Kali maniyane mage asarana kamata mata phita wenna🙏🙏🙏😥😥😥
මට සතුරුකම් කරන සියලු දෙනාටම දඩුවම් ලබා දෙන්න කාලි මෑනියනේ 🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෑණියනේ මට පිහිට වෙන්න ..මගෙ දුක මාගෙ මෑණියන්ට ඇසේවා..🙏🙏🙏🙏
කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏 උඩින් හිනහ වී යටින් හතුරුකම් කරන සියළුම දෙනාටම දඩුවම් කරන්න මෑණියනි 😭😭
🙏🙏
@@NilankaMadushani-wn1lbමටත් ඉන්නෙ එහෙම අය.මගෙ සැමියයි එයාගෙ අනියම් බිරිඳයි😢
Mage samiya ranshan saha ohuge aniyam birinda Neranjala me loken turan karala Danna maniyane
Kali amme aurudu 9yak adrar karala magen duk vinda masaganaka salli aran eya wena kenek ekka .mage me hithe avilena ginda eyata danenna oni eyai eyage ammai dennama mawa rawattuwe kali deviyani mata gindara dila a ammai puthai sathutin thiyanna efa .magen gatta hemadema aith mata labala denna kali amme 🙏 eya dan adarei kiyana kenawa kawadawath eyage karadenna efa .mata pihitawenna kali amme 🙏 obe satta balen mage me avilena gindara e ammatai puthatai denanna oni .sathutin thiyanna efa sapa wewa🙏🙏🙏
ඔයාට වගෙම මටත් උනා.. මන් අවුරුදු 9ක් බැදලා .. මගෙ මහත්තයා මුසල ගෑනි මගෙන් උදුර ගත්තා .. කාලි මෑණියන් සත්‍යයි.. දඩුවම් ලබා දෙනවා ඉක්මනින් ... ඔයාට පිහිට වෙයි .
කාලිඅමිමෙ මට හතුරැකමි කරන හැමොටම දඩුවම් ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏
මගේ පවුලට හතුරුකම් කරන හුනියනම් කරපු හැම කෙනාටම ඒ දෙවල් ඒ දෙවල් ආපස්සට ඒ අයටම සිද්ද වේවා
කාලි මැනියනි මගේ දුකට පිහිට වෙන්න දෙවියනේ මගෙ හිතට දෙන ගින්දර උටම පත්තු කරන්න දෙවියනේ මේ කාට මේ ගින්දර දෙන්න දෙවියනේ මූට දේවදඩුවම් ලබා දෙන්න දෙවියනේ
Sadu
Kali amme Mata hathuru Kam karala wena kenek Ekka sathutin Inna eyata kawadawath sathutin Inna Denna EFA Kali amme eyata mage danewa man wagema eya pichchenna oni Adare vihiluwakata ganna eyata eyage aluth kena nethiwela aith man lagata ewanna Kali amme Mata sadarnayak karadenna Kali amme 🙏🙏🙏
Kali amme mage hitha ridavala ayata sathutin inna ida denna apa mam vidina duka ayata daneva aya magen ven karapu hamotama daduvam karanna adare kare vhiluvakata nvena aya mata karapu deta kavada hari samava ganna oni aya hamadama mata banna aya aiy mata mhema kale man vidina duka ayata daneva boru karata daduvm karanna mage geevthe vihilukak kraghttata
කාලි මෑණියන්ට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා
අනේ කාලි මෑණියනි මගේ හිතේ ඉන්න හතුරාට දඩුවම් දෙන්න 😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මා හට පිහිට වෙනු මැනවි මෑණියනි🙏🙏🙏🙏
මහා කාලී දේව මෑණියන් වහන්සේගේ පිහිට වේවායි ප්‍රාර්ථනා වෙත්වා නිරෝගී සුවය ගෙන දේවා.
Mage raththaran amma udin hina vela yatin gindara dunna vasana ruvan mage ammata mama adath mathak karanava ammeee
සාදු සාදු සාදු ..................
මට සතුරුකමි කරන හැමොටම දඩුවහමි දෙන්න මටහැම අතින්ම හතුරුකමි කරනවා කාලි මැණියනේ බෙිරුමක්නැ කලියමිමෙි මට පිහිටවෙිවා
මගේ දුකට පිහිට වෙන්න කාලිමැනියනේ
කාලි මෑනියනෙ මට හතුරුකම් කරන අයට නිසි දඩුවම් ලබාදෙන්න මට කාලි මෑනියන්ගෙ පිහිටයි! සාදු සාදු සාදු
කාලි මෑණියනී පිහිට වෙන්න
කාලි මැනියගේ පිහිටන මගේ සියාලුම බලාපෙරේතු ඉටි සිදෙවෙවා සාු සාදු සාදු සාදු😭😭😭🙏🙏🙏
කාලි මෑණියනි මගේ පව්ලේ සතුට උදුරා ගත්ත මගේ සියළුම දේ නැති බංග කරණ මේ හැතිරියන්ට නිසි දඩුවම් ලබා දෙන්න මගේ දරුවා සුව කර දෙන්න මගේ කාලි අම්මේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
Mata sathuru kam karana siyalu denata daduvam Kara na mage raththaran amme ❤❤man oyata goodak adarei amme❤❤❤
සතුරු කම් කරන සියලු දෙනාටම දැඩි දඩුවම් ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏.
කාලි.අමිමෙිි.මට.හතුරැකමිකරන.හැමොටම.දඩුවන්.දෙන්න.අමිමේ🙏🙏🙏🙏🙏
Mat haturukma karna siyalu danthma daduwam lab dann kali ammee mat pihith wann 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉන්දිකා කියන මගෙ මහත්තයාගෙ හොර ගෑණු විනාශ කරලා දෙන්න මෑණියනි පිං අනුමෝදන් වේවා
කාලිි මැණියන්ගේ පිහිටෙන් මගේ පවුලේට කරදර කරපු අයට දැඩි දඩුවම් ලබා දෙන්න කාලිි මැණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏
❤😂
කාලි මැනියෝ සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මගේ කන්නලව්ව අසා උන් දෙන්නට දඩුවම් ලබා දෙන සේක්වා ....කාලි මෑනීයන්ට පින් අනුමෝදම් වේවා ...🙏🙏🙏
Kellan rawata nudes photos illana fahmy mohamed hata sapa wethwa sapa wethwa sapa wethwa ane meniyani mt pihita wenna mage jeewithe vinasha krpu ohu hata ma des idiriye pau patisan dethwa
කාලි මෑනියන්ගෙ පිහිටයි ! මට දියුුණුව කඩාකප්පල් කල සතුරන් ට දඩුවම් දෙන්න දෙවියනේ අණවින කොඩිවින කරපු අයට ආපසු හැරේවා මට පවුලෙ අයට දියුුණුව ලබා දෙන්න මෑනියන්ට පිංසිදු වේවා ! සාදු සාදු සාදු
Mata dunna dukata daduwam denna kalimeniyani ohuta
මල්ලිකාගෙන් මට ප්‍රශ්න ඇති වෙන්න එපා මගේ කාලි අම්මාගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
හර්ශ යන මාගේ දුශ්ට සැමියට දඩුවම් දෙන්න මෑණියනේ මටත් දරුවාටත් මගේ සැමියගේ මේ සිදු කර අපරාධයට දඩුවම් දෙන්න මෑණියනේ ඔහුගේ නැදෑයින්ටත් දඩුවම් දෙන්න
කාලි මැනි අමිා මට හතුරැකම කරනන මෙ සෙරමි ගෙ මව නිදහස කරනන ඔබොතුමියට ගෙඩක පිං 😭😭🙏🙏🙏
කාලී මෑනියන්ගෙ පිහිටයි අපේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින් හෑබෑ කරගන්න ලැබේවා....
Awnkawa jeewath wana. Mata aniwina kodiwina karana untama apasu yanna oni.
😢😢😢 මා හට කරදර කරන චතුරුකම් කරන ඉන්ද්‍රවතී යන අයට දඬුවම් ලබා දෙනු මැනව
කාලි අම්මේ මට පිහිට වෙන්න මගේ හිත රිදවන අයට දඩුවම් ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Ane amme Mata sanasima denna 🙏🙏🙏🙏
අවුරුදු 8 පවුල් කලා 8 වෙනි අවුරුද්දේ බබෙක් හදලා ඒ බාබා මගේ බඩේ ඉන්නකොට තව කෙනෙක් ලගාට ගිහින් මගේ බඩේ හිටපු බාබා නැති කරලා අලුත් කෙන එකක් සතුටින් ඉන්න මාව දලා ගිහින් මගේ දරුවා මාරල ...ඉතිං ඒ මනුස්සයට සතුටින් ඉන්න පුළුවන් වෙයිද 😥😥😥🙏 හෙන ගහනවා මගේ ජීවිතේ විනාශ කරලා මගේ දරුවා නැති කරලා...හොඳක් වෙන්න එපා අරෝෂ් උබට
Matath oya demai une deviyane. Ape adare madata panapu sandima kiyana ganita nm hodin inna ida thynnepa amme
Aya mata kale vardak mata katha karanna kiyanna aya varada piligannathnam samava denna epa maniyani ayata daduvam karanna obata pin sidu veva
ඔයාට සාදරනේ ඉෂ්ට උනාද
Ow fahmy mohammed thota hena hathma gajpn
කාලි, මෑණියන් වහන්සේ,අපට,හතුරුකමි, කරන,එවලෙම,කලිසම්, දෙන්න,පිහිට, ලබාදෙන්න,සාදූ,සාදූ
Gayani chandima mge rakiyawa nethi kala ammeee
මට අපහස කරන මානසිකව වට්ටන චමිලට දඩුවම් ලැබේවා. අපේ ජීවිත වලින් ඔහුව සදහටම ඈත් කරන්න මෑණියනි... ඔබ වහන්සේ සත්තයි අම්මේ....
කාලී අම්මේ මගේ ණය ගෙවාගන්න ඔබගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු සාදු .තවද මට ලක්ෂ පනහක් ලොතරැයි දිනුමක් ලබාදෙන්න මගේ පිනට පිහිටවී .සතුරන්ගෙන් මාව ආරක්ෂා කරදෙන්න අම්මේ .අම්මාට පිං. සාදු සාදු සාදු සාදු සාදු
Eyata kawadawath Mata dunna dukata sathutak lebenna EFA🙏🙏🙏
කාලි මැහැණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏 උඩින් හිනා වි කතා කර කර අපට වෙනස් කම් කරන අයට දඩුවම් ලබා දෙන්න මැහැනියනේ අපට අනුකප්පා කරන්න🙏🙏🙏🙏🙏
💕💕💕💕💕💕💕💕 මට ඇතිවි තිබෙන ප්‍රශ්නය ට ඉක්මනින් විසදුමක් ලැබේවා සාදාරනයක් පෙන්නුම් කරන්න එහෙම මට සාදාරනයක් නැතිනම් මාගේ සිතේ ඉන්න ඔහුට දඩුවම් දියයුතුයි කාලිමෑණියනි මා කල පින් ඔබ තුමියට අනුමෝදන් වෙමි සාදූ සාදූ සාදූ 💕💕💕💕
තම්ශා දිමන්ති,රන්දි දිල්තුශා,දුලංජලී සෙව්වන්දි...කේලම් කිය කිය මගේ රස්සාව එපා කරවන මේ ගෑණු තුන්දෙනාට සාපම වෙවා!!!පවුල් පිටින් නැතිබංගස්ථාන වේවා.මට නැතත් මම තුන් දෙනාට කන්න බොන්න ගෙනත් දීගෙන සහෝදරියෝ වගේ ආශ්‍රය කරාට සර්පයෝ තුන්දෙනෙක්.කිසිම හොඳක් වෙන්න එපා..කාලි මෑණියෝම බලාගත්වා...!!!
මගේ ආදරේ කඩල බිඳල දාපු ඒ ගෑණිට දඬුවම් දෙන්න 🙏🙏🙏🙏
අනිවාර්යෙන් දඩුවම් ලැබේවා
අනෙ මගෙ කාලිඅමිමෙි මගෙ හිතෙ ඉන්න දෙන්නට දඩුවමි කරන්න 🙏🙏🙏
මගේ පවුල් ජිවිතය විනාශ කරපු එ මිනිහා විනාශ වේවා
කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා mahata keli helakam karana hamota දඬුවම් ලබාදෙන්න දෙවියනේ mage samiyage adare mata ලැබේවා සියලුම බලාපොරොත්තු හෙට දින සාර්ථක කරලා දෙන්න දෙවියනේ 🏵️🏵️🏵️🏵️🙏🙏🙏
Maga.adara.kadala.dala.mata.dukak.dunna.danuskTaianusatai.daduwam.danna.maniyana.maniyanta.maga.duka.panawanam.
Kale amme a papathara geneta me den daduwam denna a geneta a genege jewitheme me den epa karanna. Mage daruwanata shapa karapu a genewa me den vinasa karala danna .shapa wewa shapa wewa.vidawannama lebewa.
කාලී අම්මෙ මගෙ පවුල ආරක්ෂා කර දෙන්න අපට වීන කටින මදුරා රන්ජනි ගාමිනී මයුර යන අයට දේව අම්මේ නිසි දඩුවම් ලබාදෙන්න උන් උන් කා කෝටා ගන්න තැනටම අනෙ දෙවියන් අපට විනකල උන්ට අපට ආසාධාරන කම් කල උන්ට සාප වෙවා සාප වේවා සාප වේවා
එහෙට මෙහෙට කේලමි කියා මගේ ජීවිතේ සැනසීම සතුට විශ්වාසය නැතිකල කුසුමලතා (කුමාරි) චලනි සෙවිමිනි (දෝනි)හට දඩුවමි ලබාදෙන්න මෑනියනි කාලි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏
Mage amne mata me wada dena me ganiwai miniyatai දඬුවමක් ලබා denna🙏🙏🙏🙏🙏
කාලි මෑණියනේ මට සතුටුකම් කරන හැමදෙනාම හැමතිස්සේම තොරතුරු ගාලා සතුටක් කරනවා මංගල කට වහල දෙන්නෙ මුන්ට නිසි දඬුවම් ලබාදෙන්න දඬුවම් ලබා දෙන්න දෙන්නම් මේ
🙏🙏🙏
Kali maniyane mage paul jivithaya vinasa karana shan yan sathurata dedi දඬුවම් laba denna.mage paula ආරක්ෂා kara denna දෙවියනේ ..ma karana සියළුම pin mage kali ammta aithi wewaa...🙏🙏
🙏💪💎🌹❤🌹💎💪🙏
කාලී මෑනියනී මගෙ මහත්තයා මට මගෙ දරැවන්ට දෙන මානසික වද හිංසාවලට දඩුවමක් ලබා දෙන්න.මගෙ දරැවො පව් 😢😢😢😢😢
අනේ මටත් ඒ වගේ මාර මානසික පීඩනයක් දෙන්නේ...දරුවෝ පවු..මං නම් දැන් ජීවීතේ අතාරින තැනක් ඉන්නේ.ඒ තරම් එපා වෙලා ඉන්නේ
😢😢
සිකුරාදා 7 එක පොල් ගෙඩිය ගානෙ දවස් 7 ගහන්න කහ වතුරේන් හොදලා අවශ්‍ය අයගෙ නම රතු පැනෙන් ලියා තමන්ගේ කාරනාව එ නමි කිය ගහන්න ඔයා වැරදි නැත්තන් විරක් කරන්න සාධාරණ නමි විතරක් කරන්න
@@RasangiAmeeshaමගෙ මහත්තයට තියෙන්නෙ මුදල් තන්හාව. හැමදේම අයිතිය ඉල්ලනවා.ගේ මගෙ නමට තියෙන නිසා තරහයි. පඩිය ලඟ තියාගෙන රැපියලක්වත් දරැවන්ටවත් දෙන්නෙ නෑ නඩත්තු නඩු දානවා කිව්වම දැන් කන්න බඩුටිකක් ගෙනත් දෙනවා.ඒත් රැපියලක් ගෙදරට දෙන්නෙ නෑ
Kali maniyani oba wahnse tharaye viswasa karanwa mage hama dema aragena mawa ain kara damma samindata daduwan labewa
කාලිනිි ගෝව්න්දන් පාලංච ලෝක සාසනං ඒතේ සානු භාවෙින කාලි දේවිි නමෝ නමනමහං මට පිහිට වෙන්න දෙවියනේ මට මගේ පවුල විනාශ කරපු උන්ට දේව දඩුවමිි ලැබෙිවා මෙි මිනිහාගේ අනියමි සමිබන්ධය නතර කරලා දෙන්න දෙවියනේ නැතිනමි හතර හන්දි කඩලා දාන්න දෙවියනේ ඔකිට හෙන හතක්ම වැදියන් දෙවියනේ මට දෙන ගින්දරට හතරට පැලිලා මැරෙන්න ඔන
මගෙම්ම උදව් අරන් මටම සතුරු කම් කරන මේ සිතා පන්මිණිට නිසි දඩුවම් දි මේ ගෙදර හැමෝගෙම්ම නින්දා අපහස ලබා දෙන්න අම්මේ මේ ගෙදර කාටවන්ම මේ ගැනී පෙන්නන්න බැරි කරන්න අම්මේ හැමෝටම එපාම කරවන්න අම්මේ මන් මේ කියන දඩුවම් සියල්ලම මේ සිතා පන්මිණිට අනිවරෙම්ම දෙන්න අම්මේ අම්මේ අම්මේ. මහා කාලි අම්මගේම පිහිටයි 😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏
Kali amme obata barai me se kiyan hatiri daduwam laba denna amme 🙏🙏🙏🙏🙏
මැනියනිමටමෙ මිනිස්සුඑන්නකියලාදැන්ගෙදරින්යන්නකියනවාමටයිමගෙදරැවන්2ටයිමගෙබිරිදටයිමෙහෙමකරපුමිනිස්සුන්2ටදඩුවමිිලබාදෙන්නමැනියනිමොකදමගෙදරැවන්2ටඉස්කොලේකඩාකප්පල්කේරැවට
කාලි මැනියන්ගේ පිහිට හා අරක්ශාව මට ලැබේවා අද පෝලියේදි මට ගහපු සතුරන්ට දඩුවම් ලැබේවා
කාලිමෑනියනේ විරාජ් ටයි රුක්ෂාන් ටයි උගේ ගෑනිටයි දඩුවම් ලබා දෙන්න මගේ ඇස් දෙකට පෙන්නුම් කරන්න සාදු සාදු
කාලි අම්මේ මගේ අම්මගෙ ලෙඩ ඔක්කොම සුව කරන්න🥺🙏🙏🙏
Kali amme Mata udau karanna amme mage as
Aspana pitama daduwam labenna denna amme sathutaata hodin Inna dennam epA Kali maniyane daduwan denna amme
Mata hathuru Kam karanawata Kali amme daduwam denna deviyanee❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
Kali meniyange pihiten mage haturanda daduwan laba denda kali meniyanta pin aiti wewa sadu sadu sadu
Mage amme mawai daruwoi gedarin eliyata watenna salassala ammawa rawattagena inna eyage sahodarayo tika gana balaganna amme .ada mama kuliyata jeewath wenne mahattaya kuli karala .gewal haduwe api .amme sadaranaya labadenna
Daruwanta shapa kala papathara gene vinasa karala danna kale amme.a shapaya a geneta apita wedela mage es. Panapita pennum karala jewitha kaletama a geneta vidawana daduwak denna kale amme. A gene Paula pitinnama vinasa wela hede gevilama yathwa
කාලී මෑණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
කාලිඅම්මෙ මගෙ බලාපොරොත්තු ඉටු කරදෙන්න🙏🙏🙏
Ane දෙවියනේ mata pihita wethwa... mn gana boru kiyala mage chariteta hani karana sathurangen mawa berala denna.......! Mata karana කරදර eyala pitinma yawanna.. mage දෙවියන්ගේ pihita mta ලැබේවා .......!
Kali maniyange pihita labewa sadu.sadu.sadu.
Kali.maniyage.pihitaidammikamsanda.winasawewa.sadu sadu
මට අපහාස කර කර පාරේ යන කෙනා මගෙන් ඈත් කරලා දාන්න මගේ පවුල කඩලා දාපූ ප්‍රියන්ති මල්කාන්ති යන කෙනා ඈත් කරලා මගේ පවුල සතුටින් ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏 3:12
Mage kaali amme mata viruddawa boru kiyana kelam kiyana hathirita daduwam ikmanin mage as idiripitama laba denna mage amme sadu,sadu,sadu
Kali amme mata me karana asadaranayata baniyo පිහිට wenawa sathtawayek mama kali amma wiwasa karanawa mata පිහිට wela tiyanawa 🙏🙏🙏🙏
Lkaliamma
පැය 24 ක් යන්න කලින් හතුරන්ට දේවශාපය වැදිලා කියලා මට දැනගන්න ලැබේවා 🙏🙏🙏පුදුම වේදනාවක් අපි විදින්නේ මගේ මෑණියනි 🙏🙏🙏
Maa hata kara dara karana siyaluma denata nisi dadhu wam laba denna kaali maani yani
කාලි මැනියනි සතුරු කම් කරන හැම තිස්සේම චුරු චුරු ගාන අයට දඩුවම් ලබාදෙන්න 🙏
කාලි. මැනියනි. හැමදාම. රැ. දවල්. නැහැ. වැරදි. හෙර. වැඩ. කර කර. මගෙත්. එක්ක. නිතරම. රංඩුවට. එනවා. මේ යාට. දැඩි. දඩුවමි. ලබා. දෙනින. මගේ. කාලි. මැනියනි
කලි මැනියන්ට දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kalii meniyanea mage duwata, napuru minissu gen ATI siyalu karadara ewath kara hoda kalak labadenna sadu saduu saduu..
Good 👍
Pinwat Kaali Amme Mata eEkama Sahoura Wana. Mage Ammagen Ekama Putha Wana Apaha Wesena Suranga kiyana Ape Jeewitha Walata Sadahatama Karumayakma Wana A Papathara Pudgalayawa Sadahatama Ape Jeewitha Walin Danma Thuran Kara Denna Pinwat Dewa Maniyani 🙏🙏🙏🌹
මට හතුරු කම් කරන නිරෝකට දඩුවම් දෙන්න මේණියනි
Maga Amma apahata pihita wanna napalnaraya Babu. Endiyannaraya raju ma narahathuran mallakara daduwam Danna Kali Amma apahata. Pihita wanna,🙏🙏🙏
අම්ම දරුවන්ට ආදරෙයි....බැතිමතුන්ව රකිනවා හැමදාමත්...මෙ comments කරලා තියෙන හැමෝගෙම දුකට අම්මා පිහිටවෙනවා වෙනවාම්‍යි...ඇත්තම්‍යි...අම්මා බුදුවේවා.❤❤❤🙏🙏🙏
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ ස්වාමි පුරුෂයාට ඔමාන් රටේ රැකියාවට යන්න හැකි වේවා ! ඒ ගැන සුභ පතිවිට යක් ඉක්මනින් ලැබේ
කලිමැණියනි මට කරදරකරනමගේජිවිතේ විනඝකරන්න හාදනඉමෙිෂ් දර්ඝන ඝෙත්මි නුවන්රත්නයාක තිලිනි යන අයවලුන්ටදඩුවමිලබදේනනමැනියනි මටඋදේවෙිනකොට අඝන්නලැබෙිවා කලි මැනියන්ගේ පිහිටයි
මහා සෝන් කලි අම්මගේ පෙහිට්ය් 🙏🏽🙏🏽🙏🏽
Mawai mahattayawai kotawala kelam kiyala randukarawana kunudu kiyana ganita daduwam denna maha kaalimaniyaneeee
මගෙ පවුලම විනාස කරපු පුබුදු තුෂාරි සහ එයට සමිබන්ධ සියලු දෙනාටම දඩුවම්ලබා දෙන්න දෙවියනි
Ammea waradak neti mata napuru Kam karana a ganu kenata daduwan denna..
Kalli amme obawahanse saththayai amme ara chaminda kiyana narumayatai ara nilu kiyana hathiritai awagema mata huniyam karapu untai daduwan denna amme obawahanse jiwamanai sadu sadu🙏🙏🙏🙏
Man godak viswasa karapu adaraya mawa rawattuwata mata dunnu gindarata magen ganna puluwan dewal aran mawa maga arinawata pissek wage mage passenma Anna daduwam denna Kali maniyane mage asarana kamata mata phita wenna🙏🙏🙏😥😥😥
Mage ammai thaththai malli mage mahaththayawai mawai araksha kara denna kali meniyani
මගේ දුකට හිනා වුන ඒ ගෑනිට මගේ ඇස් පනාපිටම දඩුවම් ලබා දෙන්න අම්මේ ඒකීටත් ඒ වේදනවම ලබා දෙන්න අම්මේ
ඔයාට පිළිතුරු ලැබුනද
කාලි අමිමා මතු බුදු වේවා,
Ane mage kali amme oba tumiyage pihita mata labewa