"මම සහය අධ්‍යක්ශක වරයෙක්. දවස් 31 කින් අම්මව දැකල නෑ" - ගෝඨාගෝගමදී පහර කෑ තරුණයා නැවතත්අරගල බිමට
ฝัง
- เผยแพร่เมื่อ 11 ธ.ค. 2024
- කාලකණ්නි දේශපාලුවන්ගෙන් රට ගලවා ගැනීම උදෙසා සමස්ත ලාංකික ප්‍රජාව විසින් දියත්කෙරූ සාමකාමී, නිර්පාක්ශික අරගයට ඉකුත් මැයි මස 9 වන දින පොහොට්‍ටු මැරයන් විසින් එල්ල කෙරූ මිලෙච්ච ප්‍රහාරයට ගොදුරු වූ තරුණ කළා කරුවා, සිය අත්දැකීම් දුහුවිලි අප නාලිකාව සමඟ මෙසේ බෙදාගත්හ.
සාමාකාමි අරගලයට ජයවේවා..!💖
මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.
------------------------------
Like | Subscribe | Share
------------------------------
Presenter: Lahiru Panduka
Script Writer & Director - Sasanka Priyamal
Ass. Videographer : Bawantha Chamara
------------------------------
For business inquiries & sponsorship
Mail address : priyamal1998@gmail.com
Contact No. : 076 1 77 57 43 (Sasanka)
------------------------------
#aragalaya
#gotagogama
#mainagogama
විශ්ව මල්ලි කියන්නේ සුපිරි කොල්ලෙක්. පට්ට අහිංසක. රාජපක්ෂට මේ අමානුෂික පහරදීම දිනක ඔහුටද හිමිවනු ඇත.
ඔබලාට ශක්තිය දයිරිය ලබෙවා නිරොගි සුවය ලැබේවා
යුක්තිය ඉටුවේවා පාජඩකියාකරකම් වැනසේවා අරගලයට ජයවේවා සියලුමදෙනාට ජයවේවා අරගලයේ සියලුමදෙනාට දේව ආශීර්වාදය ලැබේවා අරගලයේ හැමෝටම ආදරේ ❤🙏🇱🇰👍
බුදුසරණයි 🙏කථාව අහද්දී ඇඩෙනවා ❤️ජයවේවා ජයවේවා අරගලය ට අපේ ශ්‍රීලංකා මෑණියෝ රකින්න සටනට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹
ණය ගැතියි සහෝදරයා ❤️❤️❤️ අරගලයට ජය වේවා.
අරගලය ට ජයවේවා සහෝදර යා ඔබට බුදුසරණයි
අරගලයේ යෙදී සිටි සියළු දෙනගේ ජිවිත බේරාගනු වස් ඉදිරියට පැමින ඒ අය වෙනුවෙන් කැපවූ ආදරණීය ජනතාවට අපගේ උත්තමාචාරය!!
We are with you brother. Budusaranai!
අරගලයේ යෙදෙන සියලුම දරුවන්ට ජේසු පිහිටයි ....බුදු සරණයි .....
ජනතා අරගලයට ජයවේවා ....
පුදුම බේරිල්ලක් බේරුනේ.බුදුසරණය් මල්ලිට.ගෝතබන්දුට
රිටන් ලැබුන .
අසාධාරණ පහරදීමට ඔවුන්ට සාපවේවා..පුතුනි ඔබට ජයම ලැබේවා ..
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අරගලයට ජය වේවා
අරගලයයේ සිටන සියලු දෙනාට බුදුසරණයි
Victory for the struggle
Victory for the people
Victory
for the country
MAUBIMEN එපිට SITIYATH APITH ARAGALAYA SAAGAI OBASAMADENATA YODABALA YODA SAKTHIYA ලැබේවා ජයවේවා අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා පරිස්සමෙන්
අරගලයට ජයවේවා අපේ අහිංසක දරුවෝ සියලුම දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිටයි සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි
විශ්ව පුතේ ඔයාට අරගලයේ සියළුම දෙනාට බුදුසරණයි විශ්වයේ අසිර්වාදය ඔබ සියළුම දෙනාට ලැබේවා
Aragaleat jaeawawa 👍🇱🇰 Great
#GoHomeGota2022
God bless you. You will definitely win 🙏🙏
budusarani 🙏 God bless everyone 🙏❤
we altogether 🙏 🇱🇰❤
#GoGotaHome
#FreeSriLanka
Budusarani aragalayata jayaweva 🇦🇪💗🙏🇦🇪🇦🇪🌷🇱🇰🇦🇪💗🙏
We are with you everyday
Love you
Respect you every day
Budu saranai malli
Budu saransi aragalayata jaya wewa👍👍❤❤
ඇත්තමයි කිව්වත් හරිම කණගාටුයි ඒ සහෝදරයාට බිම දාගෙන ගැහැව්වා අරගලයට ජය වේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Obata deywi pihitai 🙏🙏🙏🇦🇪🙋♀️
එකයි ජන බලය! පැය 1/2 යකින් මුලු ලංකාවම අරගල භූමියට!
අරගල භූමියට ගහන්න ආපු සියලු මැරයන් සහා එය පිටු පස සිටින මහින්ද රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගනින්!!!
ජන අරගලයට ජය වේවා!✊
Aragalayata Jayavewa 💪🏿💪🏿💪🏿💪🏿
🙏🙏🙏. God bless you brother 🙏🙏
God bless you vishwa... Your are the best
අරගලයට ජයවේවා
Budusaranai devi pihitai aiye oyalata rata viriwo venuven
උබ අපි වෙනුවෙන් ගුටි කනකොට අපිට දැනුන හොදටම, කවද හරි දවසක ඔය හැමෝම ඉතිහාස ගත වේවි.අපේ අරගලයට ජයවේවා.
We worried about u
Gods saved ur life.
You will change the system. We give strength and encouragement.
From australia
අරගලයට ජයවේවා !!!
YA ALLAH SAVE THEM
OYALA SIYALU DENA RAKEWA ❤❤❤❤❤❤❤❤❤❤
Vishwa aiyata theruwan saranai
Hariyata hari...singhayo API....rata kana uro hathikare elawanna one... Aragalaya ta jaya💪💪💪💪🥰🥰🥰🥰
ගු කන පදඩයෝ උන්ට දඬුවම් ලැබේවි
මේ රට තුල සාමයේ ,සාදාරණයේ,ජය නියතයි,ම් my God bless you all
මේ රට ජාතිය වෙනුවෙන් අරගලය රැඳී සිටින සියලුම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ආශිර්වාදය ලැබේවා අරගලයට ජයෙන් ජයම ලැබීමත්
ජයවේව අපි මැදපෙරදිග ඉන්න නිසා අරගල කරන්න බෑ. නමුත් අපිට කළහැකි දෙය අපි කරමින් සිටිනවා. ජයවේවා.
minimaru rajapakshala palawa harina thuru aragale
janatha aragalayata jaya wewa 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
Obata gahapu ekata thamai ban ape minissu parata besse 😍😍
Woow sinhayanta riddanna uranta baha .... well said Bro
Budu sarani malli
ආයුබෝවන් පුතෙ එදා ගහපු හැටියට නම් නිරොගිමත් ව ඉන්න එකට මං ප්‍රෙසංසාවෙවා යි කියන්න ඔනි වෙසක් මහෙ බුදු න්ගෙ අමා මහා පොය මස කරනකොට ගෙ යෙසුස්ක්‍රිරස්තුස් වහන්සෙගෙම නාමෙ යෙ බලය ක් මයි ඔබට ලැබුනෙ ස්තුතිය 🙏 🙏 🙏
Visswe oyata budu saranai
අර ගලයට ජයවෙවා දර්මිස්ට ජාතියක් සමාජයක් බිහීකරන්න උත්සහා දරන ලක් වැසි දරුවන් ට ජයවෙවා අරක්සා ව ලැබෙනවා අනිවාර්යයෙන්ම බුදුනෙ ජෙසුනි සක්තිමත් දහිරීයක් තවතවත් ලැබෙවා ප්‍රාර්ථනා කරමි
malli.oyala.banna.api.awa.oyalage.aramuna.jaya.ganivi.una.deta.duk.novi.wena.deta.api.muna.demu..oba.semata.jaya.sikurui.🙏✍️✍️🙏🙏🙏🙏🙏🙏
Deveyange aservada lebeva daruvo 🙏🙏🙏🙏🙏🙏
Daruwane oyalata bs
🙏❤❤
🙏🙏🙏🙏
Aragalayata jayawawa ape siyalu sahodarayanta niduk nirogi suwaya labewa siyalu daviyange pihita arkashawa
budisaranai putha aragalayata jaya
විශ්වයේ නීති තුට්ටු ගණන් නොගෙන විශ්වයේ ආරම්භ වුණු මේ අරගලය විශ්වයටma කරන සේවයක්
oba sahaya addiyakshaka warayek vidiyata weda karanne mana ayathanayeda sahodaraya. aayathanayath ewarai.
I love you wishva
கடவுள் துணை God. Please. you. 👌
Aparade berune. Wasangathakaarayo!
Vishwa uba ela
Aiye ubata gahapu un අනිවාර්යයෙන් allanna oni athama api danna un innawa
amma inne colombo waley
ගුටි කාපු නිසා වීරයෙක් වුන මොහු .....
koheda bn amma inne gama moheda
ඩයපොරාවේ එන්ජොයි මුදල් වලට මු තමයි ලංකාව විනාශ කර පාදඩ අවලම්
Attenma kiyanne me lamyawa mama dawask Colombo nada ekede dakala tiyanawa mara nevecha daruwek oya atulu seyaluma aragala karuwanta neduk neroge suwaya lebèwa
Nirpakhika ,,( j.v.p ) aragalaya...
Ata talnta Tiba karibalaga
Gahapu vidiha dekkama hituwe meruna Kiyala tirisannu wage minimariwo kollanta gehuwe olu walatamai
B s
Aragalayata mahinda ge marayo gahana welawe e tharuna daruwo ape rate daruwo niraudawa hitapu mahajanathawa bamburu awissuna wage hama patten ma ek roc wela e daruwo bera ganna awa oya raja paksha hathi kare rata kawa madiwata minisunwath maralama yannai unta oney une may wage bala lobi kaadara pawlak may mulu lokewath naha
Deanpersta. Deiyo. Dei. Balla. Vage. Kun. Mela. Pare. Atha. Atha. Marnda sithavnda. One
මොකක්ද බන් ඔය කාලකන්නි අරගලයේ තේරුම. දින ගණන වැඩි වෙනවා විතරයි . මොනවාද උඹල ඔය දවස් හතලිස් ගණනට දිනා ගත්තේ . අවසානයේ අහිංසක ජීවිත ගණනක් රටට වගේම ඒ ඒ පවුල් වලට අහිමි වුනා. ඒ වගේම රජයේ සහ පෞද්ගලික දේපොළ රාශියක් විනාශ වුනා. දැන් උඹල ඒවාට වග කියනවද ..? උඹ දැන් මාධ්‍ය ඉස්සරහට ඇවිත් පඩ ෂෝ දානව. දැන් ගෝඨා ගෙදර ගියාද ..? නිකම් ලෝකයක් හිනස්සන් නැතිව කට්ටියම ගෙදර ගිහින් වැඩක් බලාගනිල්ලා . ඊළඟ මැතිවරණයෙන් උඹලට ඕන කෙනෙක් පත්කර ගනිල්ලා .