ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපි මෝඩ වුණා ටෙලිපෝනයට ඡන්ද දීම. අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අද සිට අපි මාලිමාවට කැන්වසින් යනවාමයි.
❤❤❤
♥️♥️
👍👍👍👍Good Brother.
❤❤❤🙏🙏🙏
බුද්ධිමත්කම කියන්නෙ ඒක තමයි සහෝ...
තුනෙන් දෙකේ බලය අනිවාර්යයෙන්ම අනුර සහෝදරයාට..❤❤❤❤❤
අපට ඕනා රටක් ඒ නිසා නොවැ 14 අපි නියත වශයෙන්ම මාලිමාව දිනවමු
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......1. මහින්දානන්ද අලුත්ගමගේ2. රෝහිත අබේගුණවර්ධන3. පවිත්‍රා වන්නිආරච්චි4. කංචන විජේසේකර5. ගීතා කුමාරසිංහ6. නිමල් සිරිපාලද සිල්වා7. එසේ එම් චන්ද්‍රසේන8. එස් බී දිසානායක9. දුමින්ද දිසානායක10. ඩිලාන් පෙරේරා11. ප්‍රසන්න රණතුංග12. ප්‍රසන්න රණවීර13. විමල් වීරවංශ14. උදය ගම්මන්පිල15. නිමල් ලාන්සා16. සුසිල් ප්‍රේමජයන්ත17. ශෙහාන් සේමසිංහ18. මහින්දු අමරවීර19. රංජිත් සියඹලාපිටිය20. විමලවීර දිසානායක21. වාසුදේව නානායක්කාර22. චොකා මල්ලි23. තිස්ස කුට්ටිආරච්චි24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු25. ඉන්දික අනුරුද්ධ26. DV චානක27. D වීරසිංහ28. දිළුම් අමුණුගම29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර31. ඩලස් අලහපෙරුම32. චාමර සම්පත්33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම35.ඉන්දික අනුරුද්ධ36.හරින්37.වෙල්ගම38.මහින්ද යාපා39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම්41.රිෂාඩ් බදීයුදීන්42.අජිත් පී පෙරේරා43.සංජීව එදිරිමාන්න44.තොණ්ඩමන්45.නාමල්46.ගෙවිඳු47.ටිරාන්48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත්50.Maithree Pala sirisena51.රංගේ බන්ඩාර52.අලි සබ්‍රි53.ලක්ශ්මන් යාපා54.සුසන්ත පුංචිනිලමේ55.ඩයනා ගමගේ56.කනක හේරත්57.තාරක බාලසූරිය58.කබීර් හෂීම්59.රාධිකා වික්‍රමසිංහ 60.උදයකාන්ත ගුණතිලක 61.සුජිත් සංජය පෙරේරා62.දුෂ්මන්ත මිත්‍රපාල63.ශෙහාන් සේමසිංහ64.අජිත් පී පෙරේරා65.ගාමිණී ලොකුගේ66.දිලිත් ජයවීර67. වේලු කුමාර්68.දිගම්බරම්69.කෙහෙලිය රබුක්වැල්ල70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක72.අකිල විරජ්73.තලතා අතුකෝරල 74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ 78. නලින් බන්ඩාරමේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
වසන්ත සහෝදරයා අපේ අන්තරේ සභාපති සහෝදරයා ...ජය වේවා බ්‍රෝ ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰
අන්තරේ තමයි campus ලමයින් ගෙ ජීවිත අගාධයට අදින්නේ, උන්ගේ නායක යන්ගේ ලමයි මාලඹේ සහ පිටරට පෞද්ගලික විශ්වවිද්‍යාල වල ට යවලා උන් ගොඩ, තොපි නායක යන්ගේ ලණු කාල වලේ.
Yes u rit sir very clear understand sir very good speech 🎉🎉🎉🎉
බහුතර බලේ අපි දෙන්න ඕන .... තාමත් මිනිස්සු තෙරුම් ගන්නේ නැතුව වහල් මනසිකත්වයෙන්... ඉන්නවනම්.... මේ රට හදන්න බෑ දැන්වත් තේරුම් ගනිල්ලා....මාලිවට ජය❤
Lokka kiuvata aulak ne na.. api aniva aka navattanna be.. api veda patanganna kalinma Mita vasara ganakata kalin ape aramuna hadagatte.. ada veda..apita oni ape hadavatinma Sri Lanka kiyana janatavak vitararai..
මේ දේවල් මාධ්‍යවේදීන්ට අපිට කියල වැඩක් තියේද බූරුවෝ මේවා අල්ලන්න තමයි මුන්ව යැව්වෙ..මුන් දැන් ආන්ඩුවෙ ඉන්නෙ විපක්ශේ නෙමෙයිනේ ..අල්ලපල්ලකෝ 😂😂
❤👍🏆🎇✨🎆🧭❌❌❌
කෝ වැඩ😂😂
@@niroshanbandara2416තුනෙන් දෙකක් ගන්නපං හිටපං පකා
Very good 👍 speech very good leader sir we proud our new leader 👏 🎉🎉🎉🎉
අනිව අපි දෙනව මේ පාර ❤❤ඇස්දෙකට පේනව දැන් ඇත්ත තත්වෙ හැමෝම එකතු වෙලා දෙමු
Respect 🌷
boru ban oya ubalawa thawa parak modayo karanna yanne
@@amithmunasinghe6052😂😂 ahuwenna ai mali mawata thama mulinuth anthimath
ජනාධිපතිකම අනුරට දීල, වෙන පක්ෂයකට පාර්ලිමේන්තුවේ බලය දෙන්න එපා. එතකොට මහා අවුලක් වෙන්නේ. ඒකෙ පාඩුව රටට ......
👍👍👍👍💯
ඒක ඇත්ත
api denawa namalta
@@jayanthaperera2076 gotatatah deela ehema Una mayhakada
@@KanchanaD-p9fGota pissu keliya kiyala hamadama ehema wenne naane ithin
අතිශය ප්‍රථම වතාවට කියන්නේ.අනේ දෙයියනේ කියලා..මේ මිනිස්සුන්ට හොඳට වැඩ ටික කරගෙන යන්න..මහමැතිවරණයේදිත් උදව් කරන්න..
Thawakalikawa 4dena mahabmathiwaranayenbkiyak path karsida thama anduwata dawas6nevbalsmu oyalatavehemavkaranna puluwan am 4ra denekugenbloku deyak
Jayawewa ❤
Jaya wewa❤
අර ෆයිල් මිටි වල තිබුන විස්තරත් ජනතාවට පෙනන්න පුතේ ....අපිට ඕනා ෆයිල් නෙමේ හොරු අල්ලන්න...
Great work
මේවා රූපවාහිනිය, ITN එක සහ සිරස මාධ්‍ය ජාලා වල විකාශනය කරන්න.
අනිවාර්යයෙන් ❤❤❤✌️✌️✌️
අනිවා
අනිවාර්යයෙන් ම ඔව් නැත්නම් රටේ ජනතාව මෙච්චර හරියක් දන්නෙ නැහැ ආයෙත් ගොන්නු වගේ චන්දෙ දෙයි
තාම වෙන්නේ නෑ හරියට පුළුවන් තරම් දැනුවත් කරන්න ලගම ඉන්න අය ටිකවත් 😊😊
Good job. Go ahead ..
අනිවාර්යයෙන්ම අපි ඔබතුමාලට චන්දේ දිලා ගොඩ ගන්නවා .සත්තයි
Respect ... 🌷
Bravo ❤👏👏👏👏👏
එකෙන්ම අවශ්‍ය පාර්ලිමේන්තු බලය අපි ☝ දෙනවා❤
Respect ...🌷
ජයවේවා
වසන්ත සමරසිංහ ඔබලා ගැන අපට ආඩම්බරයි ❤❤❤
Ela. Ela malimawa❤❤❤❤
මේවා T.V. එකේ පෙන්නන්න. දැන් මිනිස්සු ආසාවෙන් බලනවාTV.. . බිම් මට්ටමේ ජනතාව එයින් දැනුවත් වෙනවා. ඔවුන් දැනුවත් කල යුතුමයි.
Ow eka hari Maha chandeta eka wadagath
100% agreed with you
සිරස ට දෙන්න
මෙයලගෙ campain එක අන්තිමයි ඇයිව්මෙවා news waa yanne නැත්තෙ
ඔව් ජනතාවට දකින්න මේ දේවල් ට්වී එකේ පෙන්නන්න .හැමොම මේවා දැනගන්න ඕනී .
Jayamawewaaaaa
කාපු හොරුන්ට වඩා දුක් විදින මෝල්ලු න්ට තාම තේරෙන්නෙ නැති එකනෙ පුදුමේ
❤❤❤❤❤❤❤
Eka Etta
👍
👍👍👍🎈🎈🎈🎈😍😍😀😀come on wasanrha, go ahed.
පුලුවන්නමිි චන්දයට පෙර (කැමට පෙර) ඔකුන් හිරේ දාපල්ල. එක 100%ක් වටිනවා.
එහෙමදාන්න බැ දැම්මොත් මාසෙන් එලියට. එක කරන්න මෙ ව්වස්තාව වෙනස් කරන්න බලය දිය යුතුය
යකෝ අපිට NPP නෙමේ දැන් ඕනි JVP!!. 88/89 දී ඔහොම කළා නම් ඔලුව කපල අතට දෙන්නේ. කෝ JVP දැන් නැහැනේ ඕකුන්ට දඩුවම් දෙන්න
@@barneycasting8331 bat kanna patan ganin
මු බොරුනේ කියවන්නේ කොහේ හිරේ යවන්නද
@@Akd-z1o බත් කන්න පටන් ගනින් එතකොට තේරෙයි
That's great... Go ahead...
අපි බලාගෙන ඉන්නේ. ඉතා හොඳ කාලයක් එයි අපට 🙏🏻💯අපි බස්නාහිර 💐💯AKD ♥️💐ඔබ තුමාලට පින් මේ අහිංසක මිනිස්සු න්ගේ බලාපොරොත්තු ඉටු කරනවට.
😂😂😂😂😂😂😂😂😂😂😂The 😂😂
මේ පාරවත් ඡන්දේ දීපල්ලා කොලබ හැත්ත😂
ජයවේවා ජයවේවා ජයවේවා
තාමත් හොරුන්ට සැප දෙන්න හදන මිනිස්සු ඉන්නවා.ඉතින් රටක් හැදෙයිද.
Horunta one hora Nayakayek 😂
👍🏾👍🏾👍🏾🫣🤔🤔🤔🤔🤔
💯✅💯✅💯✅💯✅💯✅💯
ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!!දූෂිත බලලෝභි කෑදර කූට තක්කඩි දේශද්‍රෝහී පල් හොරු කල්ලි භංග වේවා!!!
Kalakanni ban
💙🔥👍
යකඩෝ මේ රටේ අපි මෙහෙම ජීවත් උන එක ගැන සතුටු වෙන්න ඕන.
ඔව්
හුස්ම අල්ලගෙන හිටියේ කොහොමද ??
Jaya wewa
දරුවන් ගේ නාමෙන් මාලිමාවට 3/2, හෝ 6/5ක බලය පෙන්වා රට කරන්න ශක්තිය ලබාදීමට ජනතා ජාතික එකමුතුව නොබෙදි පෙලගැසී පෙරමුණ ගැනීම පිනිස එකතු වෙයල්ලා
ඔව් 2/3 හෝ 5/6ක..
දෙකෙන් තුනක් හෝ පහෙන් හයක් දෙන්න අමාරුයි 🥲🥲🥲
😅😅
Akd jaya wewa
කරලා පෙන්නන්න ගගා වැළලෙන්නේ නැතුව 150 හදන්න ඡන්දේ දීපියව්
මහා පල් හොරු කල්ලියේ මහා මංකොල්ලය!!පූදුමයි අපේ රට මෙහෙමවත් ඉතුරු වූනා..මාලිමාව ඉහලින්ම දිනවා රට ගොඩගමු!!!පල් හොරුන්ට පාර්ලිමේන්තුව සදහටම තහනම් කලාපයක් කරමු !!!🇱🇰🧭🧭🧭🇱🇰
අපි සූදනම් අනුර සහෝදරයාගේ සහෝදරයින් පාර්ලිමේන්තුව ට එවන්න. මෙතෙක් කල් අපි බලාගෙන හිටියේ මේ වගේ නායයෙක් බිහිවන තුරු.අපි දැනටම ඔලු හදමින් යනවා.❤
අනිවාර්යයෙන්
පසුගිය ගෝඨාබයගෙ කාලෙ අපි වෙනුවෙන් අපි ගිණුමට වුනදේ දැනගන්නත් බොහෝම කැමතියි.
❤❤❤👍👍👍
මීට අවුරුදු 12 කට වගේ කලින් මට මේ සහෝදරයා එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබුනා,එතකොට මන් ටිකක් පොඩියි,අනේ පුදුම නිහතමානී කමක් මට අද වගේ මතකයි ,හරිම ලෙන්ගතු කමකින් කතා කරේ
Respect sir 🙏
වසන්ත සහෝදරයෝ niyamai ඒ අවංක කමට ආදරෙයි මේ තමයි niyamai ලක් මාතාවගේ ලක් puttu 👌👌👌
ලංකාවේ ගව සම්පත
මේ හැම දෙයක්ම ප්‍රධාන මාධ්‍යවලට දෙන්න තාම ඉන්නවා බත් කන හරක් රැලක්
හරියට හරි ඔඹ නිවැරදියි❤
Yes 👍
අර වාහන භාර දෙන විදියට හොරාකාපු සල්ලිත් ගන්න පුලුවන් උනා නම් අපට imf නැතුව රට ගොඩගන්න පුලුවන්
සමහර මාධ්‍ය ඔවා දාන්නෑ
@@nandaniranasingha2248 මහත්මිය ඔඹ හරි නමුත් අවුරැදු 76 ක් මහඡන දේපල විකුණලා කොමිස් ගහලා හොරා කාපු ඇත්තන් බොහොම tactics,කියන තරම් පහසු නැහැ,ක්ෂණිකව කරන්නත් අමාරැයි,නමුත් වර්තමාන රඡය මහ මැතිවරණයෙන් පූර්ණ බලය ලබා ගෙන කල යුතු දේවල් අනිවාර්‍යයෙන්ම කරයි,අනුර සහොදරයා සිරස සටන වැඩ සටහනේදී ප්‍රකාශ කරනවා දූශිතයන්ට දඩුවම් දීම රටේ ඡනතාවට වඩා අපට තද බල අවශ්‍යයතාවයක් තියෙනවා කියලා,ඒ මොකද ඡනතා විමුක්ති පෙරමුණ තරම් අවලාදවලට හා මර්දනයට ලක් වුන පක්ෂයක් නැති තරම්,මෙයාලා කල යුතු දේවල් වෙලාවට කරයි.
අනිවාර්යයෙන් අනුර දිසානායක ප්‍රමුඛ NPP🧭ය ට බහුතර බලයකින් යුත් පාර්ලිමේන්තුවක් ලබා දෙන්න ශ්‍රී ලාංකීය ජනතාව සූදානම් ආයුබෝවන්ඩ. රටට ජය 👍✌🧭✌
ටෙලි පෝනය පස්සෙ ගියා අපරාදෙ අද ඉදන් අනුර මහත්තයා සමගයි මම ඉල්ලා සිටිනවා රටෙ සියලුම ජනතාව මාලිමාව සමග එකතුවෙන්න.මාලිමාවට ජයවෙවා❤❤❤❤
👍⭐⭐⭐⭐⭐
👍👍
👍👍👍
Oya wsgema telephone ☎️ eka passe giya hemoma anurata npp ekata chadaya danna polabawa ganna kohoma hari❤
All the best ❤
අනිවාර්ය දෙයක් පාර්ලිමේන්තු බලය දෙන එක.
Our support is with you
අපේ. ලමයින්ට.රටක්.හොද.අනාගතයක්.ඵයට.සුදුසුම.කෙනා..අපේම..ජනපති.a.k.d..ජේසුනි.ඩ❤
අනිවාර්යයෙන් 🎉
වහල්ලු මේවා දැනගත්තත් ගනන්ගන්නෑවහල්බව ඇබිබැහිවීමක්
උද්දච්ඡ මුරණ්ඩුකමක් .. තමන්ටම කරගත්තු සාපයක්.. හොර තක්කඩින්ට පෙර වුන ණය ගෙවීමක්
Wahahallu kamathi unge daruwanwath wahalu karanna kamathi
කූඩුකාරයනුයි වහල්ලුයි ඒකයි,පව් ඇබ්බැහිකම් නැවතිය නොහැක.
Sirawatama 😕
මගෙ mawbimata යහපතක් wewa.🎉🎉❤ Api oyalata චන්දේ dunne ඉතා wiswasayen. පරිස්සමෙන් කැරගෙන යන්න . Oyala සියලුම දෙනාට බුදු saranai .😊
ලොකුවටම සල්ලිකාරයෝ මේ ආණ්ඩුවට අකමැති වෙන්න හේතුවත් මේක.. එයාලට විතරක් සල්ලි තිබ්බාම ඇති කිය්ලා එයාලා හිතන් ඉන්නේ.. දුප්පතා හැමදාමත් දුප්පත්.. ගරු අනුර ජනාධිපතිතුමා නිසා ආයේ එහෙම වෙන්නෙ නෑ.. 🙏
එහෙම කියන්නත් බෑ, මා දන්න නාගරික ඉහළ මධ්‍යම පාංතිකයන් ගොඩාක් ජන්දේ දුන්නේ අනුරට. ඒ නිසා තමයි කෝට්ටේ, කඩුවෙල, හෝමාගම,කැස්බෑව වගේ ප්‍රදේශ වලින් මේ තරම් ජයග්‍රහණයක් ලැබුණේ. ඇත්තටම වෙනස් විය යුත්තේ සහනාධාර බලාපොරොත්තු වෙන ගොඩක් ග්‍රාමීය ජනතාව කියලයි මගේ විශ්වාසය.
@@SLffNodaking එහෙම වෙනස්වෙනවානම් හොඳයි.. හරි විදියට බදු ගෙවන කිසිම මනුස්සයෙක් බයවෙන්න ඕනි නෑ.. බය වුණත් රට හදාගන්නයි ඕනි මේ වෙලාවේ.. ❤🙏 පරාර්ථකාමීව හිතුවොත් හැමෝම දිනුම්
@@SLffNodaking❤❤❤❤❤❤❤
හරියට හරි.
@@SLffNodakingඔයා හරි සහනාධාර ගන්න ලාබ ප්‍රයෝජන ගන්න දුප්පත් එවුන් වෙනස් කරන්නම බැහැ දුකයි උන්ගැන 😭😭
අවංකයෙන්ම ජයවේවා ජයවේවා ජයවේවා
කලින් අපි news බලන්නේ 😥 දැන් අපි news බලන තුරු අපි මඟ බලන් ඉන්නේ 😍😃❤️👊 ජයවේවා අපි ඔබලා සමගයි ජයවේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් වෙහෙස මහන්සියෙන්, හදාගත් ජනතාවාදී අපේ රජය,අපහසුතාවයට පත්කරන්න,දූෂිත හොරුන්ට,තක්කඩින්ට,අපි ඉඩදෙන්නේ නෑ.අපි දැනටත් දිවා රෑ දෙකෙහිම මහන්සි වෙනවා අපේ රජයට රටට ආදරේ බුද්ධිමත් පිරිසකගෙන් කැබිනෙට්ටුක් හදාගෙන මේ රට හැමෝටම සතුටින් ජීවත්වෙන්න පුළුවන් සුන්දර දේශයක් කරා රැගෙන යාමේ අභිප්‍රායෙන්,ඒ සඳහා හැමෝම එකතුවෙමු.මාලිමාවට ජයවේවා මව්බිමට අරුණලු වැටේවා
Hats off 👏 will support further until the battle against corruption of this country
එස් එම් චන්ද්‍රසේන හිටපු ඇමතිවරයාගෙ අනුදැනුම ඇතිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙ මැදවච්චිය ඡන්ද බලප්‍රදේශයේ පරනහල්මිල්ලෑව පොස්ට් එකේ ප්‍රියන්ත කුමාර ඇතුලුව සමහර නිලධාරීන් උදේ ගිහින් අත්සන් කරල ගෙවල් වලට ඇවිල්ල තම තමනගෙ වැඩ කරගන්නවා , ඒ අය රජයෙන් නිකන් ඉදල පඩි ගන්නවා, වහාම ඒ ගැන පරීක්ෂණ ආරම්භ කල යුතුයි
A hora Dan nha. Neda
Katawahagana hitupugalika tarha prrimahan natuwa
😂😂😂
@@manoriudayangani7214 අනේ පල හුත්ති චන්ද්‍රසේන බල්ලාගෙ පුක ලෙවකන්නෙ නැතුව
අර ෆයිල් මිටි වල තිබුන විස්තරත් ජනතාවට පෙනන්න පුතේ ....අපිට ඕනා ෆයිල් මිටි නෙමේ හොරු අල්ලන්න...
Great job Mr. Wasantha
පිට රට අය තමා ගොඩක් මේවා බලන්නෙ ලන්කවෙ වැඩි හිට් අය බලන්නෙ tvඒ නිසා ඒවයෙ දාන්න
ගැම්ම ආඩම්බයි
පුත්තලම අසනය දිනවන් මම චන්ය දේනවා මලිමවට❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ පුළුවන් නම් තව කට්ටියට මේ ඇත්ත පහදලා දෙන්න ❤
Me anoma akka neda පල්ලම
පුත්තලමේ ආසනය හැමදාම දාන්නේ අලියට මොකද මමත් පුත්තලම් ආසනේ කෙනෙක් උන්තවමත් ඉන්නේ අලියගේ පිට උඩ පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒක වෙනස් කරන්න මම ඉතාලියේ සිට
ඔය ඔක්කොමගේ දේපල රාජ සන්තක කරලා සියලුම මුදල් රාජ්‍ය භාණ්ඩගාරයට අරන් මිනිසුන්ට සහන ලබා දෙන්න. මේ රට දියුණු රාජ්‍යයක් බවට පත් කරන්න.❤❤❤❤
නියමයි, ❤මම mechchara කාලෙකට කවුරුත් විශ්වාස කරේ නැහැ, නමුත් ඔබලා විශ්වාස කරනවා ❤ඔබලා පමණයි රට පාලනය කළ යුත්තේ ❤
ඔය ලිස්ට් එක TV channel wela දාන්න
ජයවේවා ❤
මේවා තවම වහල්ලු විස්වාස කරන්නේ නැ ජයවේවා අනුර
වහල්ලු නෙවෙයි හොරු...
❤😂😂😂😂😂
කියල හදන්න බෑ හරක් .තාමත් සිමෙන්ති කොටිටෙට ටකරන් කොලේට කඩෙි යනව මී හරක්
එයාපෙට්එකෙන් මුන්ට යන්නදෙන්න එපා තහනම්කරන්න
අනුර සමග අපිත්❤❤❤❤❤
වැල් පාලම්න් ගිය ව්දිහ දැන් පේනවා😂ඒ වගේම රාජ්‍ය සේවයේ ඉන්න වැඩ නොකර වැටුප් ගන්න කාලකන්නි එලවලදාන්න කටයුතු කරන්න, මේව අපේ බදු මුදල් 😢
රට අනුරට . ඔබ තුමන්ලා සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤🎉
වසන්ත සහෝදරයා කිසිම කෙනෙකුට bayawenna aepa api obalaya dila iwarai malimawata❤❤❤
ජයවේවා ජයවේවා ❤
5/6 ක බලයක් දිලා ලොකු බලයක් දිලා හොරුන්ට දඩුවම් දිලා හොරකම් කරපු දෙවල් නැවත අපි ලබාගමු සියලුම දුප්පත් ජනතාව වන අපි ජන්දය දිලා පොහොසත් රටක් ජනතාව පොහොසත් ජනතාව ක් බිහිකරමු මාලිමාව ට ජන්දය දෙන්න බුද්ධිමත් ජනතාව හිතන්න මාලිමාව හැර වෙනත් පක්ෂ වල ඉන්නෙ හොරුන් අපරාධ කරුවන් බව හිතන්න
මේ සියලු දේවල් රජයේ අයිතිය තියන .රූපවාහිනී වල පෙන්නලා බිම්මට්ටමේ.ඉන්න ජනතාවට පෙන්නලා දෙන්න ඔන
Aniwaryen
💪💯💯💯❤❤❤❤❤❤❤❤❤❤
මේ අතරෙ හිරු ☀️TV වර්ජනය කරන කැම්පේන් එකකුත් ගියානම් මරු...
ඇත්ත ..ජඩ මාද්‍ය
Hiru dan wanas wela
Ou....un....thama arunta kade yanawa
🎉
මාලිමාවට ජයවේවා ..!!!රට ගොඩ නගන්න අසීමාන්තික ලෙස වෙහෙස මහන්සි වෙන සහෝදර ,සහොදරියන් සියලු දෙනාට ම අපේ සියලු ආශීර්වාද යන් සමඟ දිරිය ශක්තිය ලැබේවා ...!!තෙරුවණ් සරණයි සියලු දෙනාට ම ...!!!
මන් හිතන්නේ ඔබ තුමා කියන දුෂණ සම්බන්දයෙන් කඩනමින් ක්‍රියමාර්ග ගත යුතුයි
අපේ දෙයියනේ අපේ දරුවන්ගේ අසනීපෙකට බෙහෙත් එක විදගන්න විදියක් නැතිව මාසගනන් දුක් විදිනව ස්පිරිතාලවලින් බෙහෙත් නෑ කියනකොට මෙහෙම අපරාධ වෙන්නෙ ඇයි
You speak clearly .even a child can follow and understand your speeches.thank u.pls keep us informed.
අපි හැමෝම මාලිමාවට උදවු කරමු එකා වගේ ❤
සජිත් වත් පලිමන්ට් එවන්න එපා 🙏🙏👍
Yanna be....ekage hadahane tiyenne...mahana wenna...😅
ඉක්මනින් මහජනයාට මෙිවා අහන්න ,දකින්න සලසන්න ,තවමත් ඉන්නවා හරක් රැලක් ,
❤❤❤❤❤❤❤💐💐💐💐👍👍👍
සජියටයි රනිලට චන්දේ දීපු උන්ට මාර හදිස්සියක් තියෙන්නෙ දඩුවම් දෙන්න ඉවසන් ඉදහල්ලා නීතිය අතට ගන්න බෑ නීතියෙන් දඩුවම් දෙන්නේ
2048 වෙනකම් ඉන්න හදපු උන්ට සති දෙකක් ඉන්න බැරි හැටි 😂
නෑ උන්ට දීපු ගොඩක් අයත් දැන් අනුරට. මිනිස්සුන්ට තිබ්බේ සැකය හා බය. දැන් ඇත්ත තේරෙනවා.
අනිවාර්යයෙන්ම❤❤
@@pradeepgamage4575 ඔව් බන්
සංදර්ශන වලට සීමා නොකර ගේම ගහනව නම් එලකිරි තමයි
ජය වේවා සහොදරයා❤❤❤❤
අනිවාර්යයෙන් denawa❤
අපි ඔබ තුමාල සමග🎉🎉🎉
හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නේ හොරකම් කරපු කට්ටිය කවුද මොනවද හොරකම් කරල තියෙන්නේ කීයක් කොරකම් කරල තියෙනවද කියලා දැනගන්න..හැම ආණ්ඩුවකින්ම කිව්වා මෙච්චර ඉන්නවා මෙච්චර ඉන්නවා කියලා. හැබැයි හරියට කාගෙවත් නමක් සඳහන් වෙලා එළියට ආවේ නෑ
මහ මැතිවරණයෙන් මාලිමාව ට අති විශිෂ්ට ජයක් ❤❤❤❤🎉🎉🎉
Npp ජය.. රටේ සල්ලි වලින් සැප වින්ද උන්ගේ ගැනුදරුවො එක්කම හිරේ දාමූ.. මේ විනාශයන් නැවත සිදු නොවන ලෙසට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.
🙏ජය වේවා
පේරාදෙණිය ගලහා පාරේ සරසවි කියන ගමේ ඉන්නේ ගොඩක් දමිළ කට්ටිය .ප්‍රේමදාස මහත්තයා ඉඩම් දුන්නා කියලා චන්දේ දෙන්නේ සජිත් ට . NPP බලදාරීන් එගොල්ලනව දැනුවත් කරන්න .
දෙමළ කතා කරන්න පුළුවන් සිංහල අය එයාලට මේවා කියලා දෙන්න.
ජය මගේ රටට.
ජනතාවනී,පුලුවන් තරම් බුද්ධිමත්වෙලා රට ගොඩ ගන්න අනුර සහෝට උදව් කරමු...පක්ශ පාට,පුද්ගලයන් අපට වැඩක් නෑ.අනුර තමයි රට හදන්න පුලුවන් එකම කෙනා..අපිව ණය බරට අහු කරල රට ගොඩනගල වැඩක් නෑ..හිටපු අය කලේ ඒකයි..
අපි මෝඩ වුණා ටෙලිපෝනයට ඡන්ද දීම. අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අද සිට අපි මාලිමාවට කැන්වසින් යනවාමයි.
❤❤❤
♥️♥️
👍👍👍👍Good Brother.
❤❤❤🙏🙏🙏
බුද්ධිමත්කම කියන්නෙ ඒක තමයි සහෝ...
තුනෙන් දෙකේ බලය අනිවාර්යයෙන්ම අනුර සහෝදරයාට..❤❤❤❤❤
අපට ඕනා රටක් ඒ නිසා නොවැ 14 අපි නියත වශයෙන්ම මාලිමාව දිනවමු
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
1. මහින්දානන්ද අලුත්ගමගේ
2. රෝහිත අබේගුණවර්ධන
3. පවිත්‍රා වන්නිආරච්චි
4. කංචන විජේසේකර
5. ගීතා කුමාරසිංහ
6. නිමල් සිරිපාලද සිල්වා
7. එසේ එම් චන්ද්‍රසේන
8. එස් බී දිසානායක
9. දුමින්ද දිසානායක
10. ඩිලාන් පෙරේරා
11. ප්‍රසන්න රණතුංග
12. ප්‍රසන්න රණවීර
13. විමල් වීරවංශ
14. උදය ගම්මන්පිල
15. නිමල් ලාන්සා
16. සුසිල් ප්‍රේමජයන්ත
17. ශෙහාන් සේමසිංහ
18. මහින්දු අමරවීර
19. රංජිත් සියඹලාපිටිය
20. විමලවීර දිසානායක
21. වාසුදේව නානායක්කාර
22. චොකා මල්ලි
23. තිස්ස කුට්ටිආරච්චි
24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
25. ඉන්දික අනුරුද්ධ
26. DV චානක
27. D වීරසිංහ
28. දිළුම් අමුණුගම
29. බන්දුල ගුණවර්ධන
30. දයාසිරි ජයසේකර
31. ඩලස් අලහපෙරුම
32. චාමර සම්පත්
33.රාජිත සේනාරත්න
34.අජිත් මාන්නප්පෙරුම
35.ඉන්දික අනුරුද්ධ
36.හරින්
37.වෙල්ගම
38.මහින්ද යාපා
39.මනූෂ නානායක්කාර
40.රාවුෆ් හකීම්
41.රිෂාඩ් බදීයුදීන්
42.අජිත් පී පෙරේරා
43.සංජීව එදිරිමාන්න
44.තොණ්ඩමන්
45.නාමල්
46.ගෙවිඳු
47.ටිරාන්
48.ශාන්ත බණ්ඩාර
49.සමන් ප්‍රිය හේරත්
50.Maithree Pala sirisena
51.රංගේ බන්ඩාර
52.අලි සබ්‍රි
53.ලක්ශ්මන් යාපා
54.සුසන්ත පුංචිනිලමේ
55.ඩයනා ගමගේ
56.කනක හේරත්
57.තාරක බාලසූරිය
58.කබීර් හෂීම්
59.රාධිකා වික්‍රමසිංහ
60.උදයකාන්ත ගුණතිලක
61.සුජිත් සංජය පෙරේරා
62.දුෂ්මන්ත මිත්‍රපාල
63.ශෙහාන් සේමසිංහ
64.අජිත් පී පෙරේරා
65.ගාමිණී ලොකුගේ
66.දිලිත් ජයවීර
67. වේලු කුමාර්
68.දිගම්බරම්
69.කෙහෙලිය රබුක්වැල්ල
70.මහින්ද රාජපක්ෂ
71.රවි කරුනානායක
72.අකිල විරජ්
73.තලතා අතුකෝරල
74.චම්පික රනවක
75.සජිත් ප්‍ර්‍රේමදාස
76.නාමල් රාජපක්ෂ
77.අජිත් රාජපක්ෂ
78. නලින් බන්ඩාර
මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
වසන්ත සහෝදරයා අපේ අන්තරේ සභාපති සහෝදරයා ...ජය වේවා බ්‍රෝ ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰
❤❤❤
අන්තරේ තමයි campus ලමයින් ගෙ ජීවිත අගාධයට අදින්නේ, උන්ගේ නායක යන්ගේ ලමයි මාලඹේ සහ පිටරට පෞද්ගලික විශ්වවිද්‍යාල වල ට යවලා උන් ගොඩ, තොපි නායක යන්ගේ ලණු කාල වලේ.
Yes u rit sir very clear understand sir very good speech 🎉🎉🎉🎉
බහුතර බලේ අපි දෙන්න ඕන .... තාමත් මිනිස්සු තෙරුම් ගන්නේ නැතුව වහල් මනසිකත්වයෙන්... ඉන්නවනම්.... මේ රට හදන්න බෑ දැන්වත් තේරුම් ගනිල්ලා....මාලිවට ජය❤
Lokka kiuvata aulak ne na.. api aniva aka navattanna be.. api veda patanganna kalinma Mita vasara ganakata kalin ape aramuna hadagatte.. ada veda..apita oni ape hadavatinma Sri Lanka kiyana janatavak vitararai..
මේ දේවල් මාධ්‍යවේදීන්ට අපිට කියල වැඩක් තියේද බූරුවෝ මේවා අල්ලන්න තමයි මුන්ව යැව්වෙ..මුන් දැන් ආන්ඩුවෙ ඉන්නෙ විපක්ශේ නෙමෙයිනේ ..අල්ලපල්ලකෝ 😂😂
❤👍🏆🎇✨🎆🧭❌❌❌
කෝ වැඩ😂😂
@@niroshanbandara2416තුනෙන් දෙකක් ගන්නපං හිටපං පකා
Very good 👍 speech very good leader sir we proud our new leader 👏 🎉🎉🎉🎉
අනිව අපි දෙනව මේ පාර ❤❤
ඇස්දෙකට පේනව දැන් ඇත්ත තත්වෙ හැමෝම එකතු වෙලා දෙමු
Respect 🌷
boru ban oya ubalawa thawa parak modayo karanna yanne
@@amithmunasinghe6052😂😂 ahuwenna ai mali mawata thama mulinuth anthimath
ජනාධිපතිකම අනුරට දීල, වෙන පක්ෂයකට පාර්ලිමේන්තුවේ බලය දෙන්න එපා. එතකොට මහා අවුලක් වෙන්නේ. ඒකෙ පාඩුව රටට ......
👍👍👍👍💯
ඒක ඇත්ත
api denawa namalta
@@jayanthaperera2076 gotatatah deela ehema Una mayhakada
@@KanchanaD-p9fGota pissu keliya kiyala hamadama ehema wenne naane ithin
අතිශය ප්‍රථම වතාවට කියන්නේ.අනේ දෙයියනේ කියලා..මේ මිනිස්සුන්ට හොඳට වැඩ ටික කරගෙන යන්න..මහමැතිවරණයේදිත් උදව් කරන්න..
Thawakalikawa 4dena mahabmathiwaranayenbkiyak path karsida thama anduwata dawas6nevbalsmu oyalatavehemavkaranna puluwan am 4ra denekugenbloku deyak
Jayawewa ❤
Jaya wewa❤
අර ෆයිල් මිටි වල තිබුන විස්තරත් ජනතාවට පෙනන්න පුතේ ....අපිට ඕනා ෆයිල් නෙමේ හොරු අල්ලන්න...
Great work
මේවා රූපවාහිනිය, ITN එක සහ සිරස මාධ්‍ය ජාලා වල විකාශනය කරන්න.
අනිවාර්යයෙන් ❤❤❤✌️✌️✌️
අනිවා
අනිවාර්යයෙන් ම ඔව් නැත්නම් රටේ ජනතාව මෙච්චර හරියක් දන්නෙ නැහැ ආයෙත් ගොන්නු වගේ චන්දෙ දෙයි
තාම වෙන්නේ නෑ හරියට පුළුවන් තරම් දැනුවත් කරන්න ලගම ඉන්න අය ටිකවත් 😊😊
Good job. Go ahead ..
අනිවාර්යයෙන්ම අපි ඔබතුමාලට චන්දේ දිලා ගොඩ ගන්නවා .සත්තයි
Respect ... 🌷
Bravo ❤👏👏👏👏👏
එකෙන්ම අවශ්‍ය පාර්ලිමේන්තු බලය අපි ☝ දෙනවා❤
Respect ...🌷
ජයවේවා
වසන්ත සමරසිංහ ඔබලා ගැන අපට ආඩම්බරයි ❤❤❤
Ela. Ela malimawa❤❤❤❤
මේවා T.V. එකේ පෙන්නන්න. දැන් මිනිස්සු ආසාවෙන් බලනවාTV.. . බිම් මට්ටමේ ජනතාව එයින් දැනුවත් වෙනවා. ඔවුන් දැනුවත් කල යුතුමයි.
Ow eka hari Maha chandeta eka wadagath
100% agreed with you
සිරස ට දෙන්න
මෙයලගෙ campain එක අන්තිමයි ඇයිව්මෙවා news waa yanne නැත්තෙ
ඔව් ජනතාවට දකින්න මේ දේවල් ට්වී එකේ පෙන්නන්න .හැමොම මේවා දැනගන්න ඕනී .
Jayamawewaaaaa
කාපු හොරුන්ට වඩා දුක් විදින මෝල්ලු න්ට තාම තේරෙන්නෙ නැති එකනෙ පුදුමේ
❤❤❤
❤❤❤❤❤❤❤
Eka Etta
👍
අර ෆයිල් මිටි වල තිබුන විස්තරත් ජනතාවට පෙනන්න පුතේ ....අපිට ඕනා ෆයිල් නෙමේ හොරු අල්ලන්න...
👍👍👍🎈🎈🎈🎈😍😍😀😀come on wasanrha, go ahed.
පුලුවන්නමිි චන්දයට පෙර (කැමට පෙර) ඔකුන් හිරේ දාපල්ල. එක 100%ක් වටිනවා.
එහෙමදාන්න බැ දැම්මොත් මාසෙන් එලියට. එක කරන්න මෙ ව්වස්තාව වෙනස් කරන්න බලය දිය යුතුය
යකෝ අපිට NPP නෙමේ දැන් ඕනි JVP!!. 88/89 දී ඔහොම කළා නම් ඔලුව කපල අතට දෙන්නේ. කෝ JVP දැන් නැහැනේ ඕකුන්ට දඩුවම් දෙන්න
@@barneycasting8331 bat kanna patan ganin
මු බොරුනේ කියවන්නේ කොහේ හිරේ යවන්නද
@@Akd-z1o බත් කන්න පටන් ගනින් එතකොට තේරෙයි
That's great... Go ahead...
අපි බලාගෙන ඉන්නේ. ඉතා හොඳ කාලයක් එයි අපට 🙏🏻💯
අපි බස්නාහිර 💐💯
AKD ♥️💐
ඔබ තුමාලට පින් මේ අහිංසක මිනිස්සු න්ගේ බලාපොරොත්තු ඉටු කරනවට.
😂😂😂😂😂😂😂😂😂😂😂The 😂😂
මේ පාරවත් ඡන්දේ දීපල්ලා කොලබ හැත්ත😂
ජයවේවා ජයවේවා ජයවේවා
තාමත් හොරුන්ට සැප දෙන්න හදන මිනිස්සු ඉන්නවා.ඉතින් රටක් හැදෙයිද.
Horunta one hora Nayakayek 😂
👍🏾👍🏾👍🏾🫣🤔🤔🤔🤔🤔
💯✅💯✅💯✅💯✅💯✅💯
ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!!
දූෂිත බලලෝභි කෑදර කූට තක්කඩි දේශද්‍රෝහී පල් හොරු කල්ලි භංග වේවා!!!
Kalakanni ban
💙🔥👍
යකඩෝ මේ රටේ අපි මෙහෙම ජීවත් උන එක ගැන සතුටු වෙන්න ඕන.
ඒක ඇත්ත
ඔව්
හුස්ම අල්ලගෙන හිටියේ කොහොමද ??
Jaya wewa
දරුවන් ගේ නාමෙන් මාලිමාවට 3/2, හෝ 6/5ක බලය පෙන්වා රට කරන්න ශක්තිය ලබාදීමට ජනතා ජාතික එකමුතුව නොබෙදි පෙලගැසී පෙරමුණ ගැනීම පිනිස එකතු වෙයල්ලා
ඔව් 2/3 හෝ 5/6ක..
දෙකෙන් තුනක් හෝ පහෙන් හයක් දෙන්න අමාරුයි 🥲🥲🥲
😅😅
Akd jaya wewa
කරලා පෙන්නන්න ගගා වැළලෙන්නේ නැතුව 150 හදන්න ඡන්දේ දීපියව්
මහා පල් හොරු කල්ලියේ මහා මංකොල්ලය!!පූදුමයි අපේ රට මෙහෙමවත් ඉතුරු වූනා..
මාලිමාව ඉහලින්ම දිනවා රට ගොඩගමු!!!
පල් හොරුන්ට පාර්ලිමේන්තුව සදහටම තහනම් කලාපයක් කරමු !!!
🇱🇰🧭🧭🧭🇱🇰
අපි සූදනම් අනුර සහෝදරයාගේ සහෝදරයින් පාර්ලිමේන්තුව ට එවන්න. මෙතෙක් කල් අපි බලාගෙන හිටියේ මේ වගේ නායයෙක් බිහිවන තුරු.
අපි දැනටම ඔලු හදමින් යනවා.❤
Respect ...🌷
අනිවාර්යයෙන්
පසුගිය ගෝඨාබයගෙ කාලෙ අපි වෙනුවෙන් අපි ගිණුමට වුනදේ දැනගන්නත් බොහෝම කැමතියි.
❤❤❤👍👍👍
මීට අවුරුදු 12 කට වගේ කලින් මට මේ සහෝදරයා එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබුනා,එතකොට මන් ටිකක් පොඩියි,අනේ පුදුම නිහතමානී කමක් මට අද වගේ මතකයි ,හරිම ලෙන්ගතු කමකින් කතා කරේ
Respect sir 🙏
වසන්ත සහෝදරයෝ niyamai ඒ අවංක කමට ආදරෙයි මේ තමයි niyamai ලක් මාතාවගේ ලක් puttu 👌👌👌
ලංකාවේ ගව සම්පත
මේ හැම දෙයක්ම ප්‍රධාන මාධ්‍යවලට දෙන්න තාම ඉන්නවා බත් කන හරක් රැලක්
හරියට හරි ඔඹ නිවැරදියි❤
Yes 👍
අර වාහන භාර දෙන විදියට හොරාකාපු සල්ලිත් ගන්න පුලුවන් උනා නම් අපට imf නැතුව රට ගොඩගන්න පුලුවන්
සමහර මාධ්‍ය ඔවා දාන්නෑ
@@nandaniranasingha2248 මහත්මිය ඔඹ හරි නමුත් අවුරැදු 76 ක් මහඡන දේපල විකුණලා කොමිස් ගහලා හොරා කාපු ඇත්තන් බොහොම tactics,කියන තරම් පහසු නැහැ,ක්ෂණිකව කරන්නත් අමාරැයි,නමුත් වර්තමාන රඡය මහ මැතිවරණයෙන් පූර්ණ බලය ලබා ගෙන කල යුතු දේවල් අනිවාර්‍යයෙන්ම කරයි,අනුර සහොදරයා සිරස සටන වැඩ සටහනේදී ප්‍රකාශ කරනවා දූශිතයන්ට දඩුවම් දීම රටේ ඡනතාවට වඩා අපට තද බල අවශ්‍යයතාවයක් තියෙනවා කියලා,ඒ මොකද ඡනතා විමුක්ති පෙරමුණ තරම් අවලාදවලට හා මර්දනයට ලක් වුන පක්ෂයක් නැති තරම්,මෙයාලා කල යුතු දේවල් වෙලාවට කරයි.
අනිවාර්යයෙන් අනුර දිසානායක ප්‍රමුඛ NPP🧭ය ට බහුතර බලයකින් යුත් පාර්ලිමේන්තුවක් ලබා දෙන්න ශ්‍රී ලාංකීය ජනතාව සූදානම් ආයුබෝවන්ඩ. රටට ජය 👍✌🧭✌
ටෙලි පෝනය පස්සෙ ගියා අපරාදෙ අද ඉදන් අනුර මහත්තයා සමගයි මම ඉල්ලා සිටිනවා රටෙ සියලුම ජනතාව මාලිමාව සමග එකතුවෙන්න.මාලිමාවට ජයවෙවා❤❤❤❤
Respect ...🌷
👍⭐⭐⭐⭐⭐
👍👍
👍👍👍
Oya wsgema telephone ☎️ eka passe giya hemoma anurata npp ekata chadaya danna polabawa ganna kohoma hari❤
All the best ❤
අනිවාර්ය දෙයක් පාර්ලිමේන්තු බලය දෙන එක.
Our support is with you
අපේ. ලමයින්ට.රටක්.හොද.අනාගතයක්.ඵයට.සුදුසුම.කෙනා..අපේම..ජනපති.a.k.d..ජේසුනි.ඩ❤
අනිවාර්යයෙන් 🎉
වහල්ලු මේවා දැනගත්තත් ගනන්ගන්නෑ
වහල්බව ඇබිබැහිවීමක්
උද්දච්ඡ මුරණ්ඩුකමක් .. තමන්ටම කරගත්තු සාපයක්.. හොර තක්කඩින්ට පෙර වුන ණය ගෙවීමක්
Wahahallu kamathi unge daruwanwath wahalu karanna kamathi
කූඩුකාරයනුයි වහල්ලුයි ඒකයි,පව් ඇබ්බැහිකම් නැවතිය නොහැක.
Sirawatama 😕
මගෙ mawbimata යහපතක් wewa.🎉🎉❤ Api oyalata චන්දේ dunne ඉතා wiswasayen. පරිස්සමෙන් කැරගෙන යන්න . Oyala සියලුම දෙනාට බුදු saranai .😊
ලොකුවටම සල්ලිකාරයෝ මේ ආණ්ඩුවට අකමැති වෙන්න හේතුවත් මේක.. එයාලට විතරක් සල්ලි තිබ්බාම ඇති කිය්ලා එයාලා හිතන් ඉන්නේ.. දුප්පතා හැමදාමත් දුප්පත්.. ගරු අනුර ජනාධිපතිතුමා නිසා ආයේ එහෙම වෙන්නෙ නෑ.. 🙏
එහෙම කියන්නත් බෑ, මා දන්න නාගරික ඉහළ මධ්‍යම පාංතිකයන් ගොඩාක් ජන්දේ දුන්නේ අනුරට. ඒ නිසා තමයි කෝට්ටේ, කඩුවෙල, හෝමාගම,කැස්බෑව වගේ ප්‍රදේශ වලින් මේ තරම් ජයග්‍රහණයක් ලැබුණේ. ඇත්තටම වෙනස් විය යුත්තේ සහනාධාර බලාපොරොත්තු වෙන ගොඩක් ග්‍රාමීය ජනතාව කියලයි මගේ විශ්වාසය.
@@SLffNodaking එහෙම වෙනස්වෙනවානම් හොඳයි.. හරි විදියට බදු ගෙවන කිසිම මනුස්සයෙක් බයවෙන්න ඕනි නෑ.. බය වුණත් රට හදාගන්නයි ඕනි මේ වෙලාවේ.. ❤🙏 පරාර්ථකාමීව හිතුවොත් හැමෝම දිනුම්
@@SLffNodaking❤❤❤❤❤❤❤
හරියට හරි.
@@SLffNodakingඔයා හරි සහනාධාර ගන්න ලාබ ප්‍රයෝජන ගන්න දුප්පත් එවුන් වෙනස් කරන්නම බැහැ දුකයි උන්ගැන 😭😭
අවංකයෙන්ම ජයවේවා ජයවේවා ජයවේවා
කලින් අපි news බලන්නේ 😥 දැන් අපි news බලන තුරු අපි මඟ බලන් ඉන්නේ 😍😃❤️👊 ජයවේවා අපි ඔබලා සමගයි ජයවේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් වෙහෙස මහන්සියෙන්, හදාගත් ජනතාවාදී අපේ රජය,අපහසුතාවයට පත්කරන්න,දූෂිත හොරුන්ට,තක්කඩින්ට,අපි ඉඩදෙන්නේ නෑ.අපි දැනටත් දිවා රෑ දෙකෙහිම මහන්සි වෙනවා අපේ රජයට රටට ආදරේ බුද්ධිමත් පිරිසකගෙන් කැබිනෙට්ටුක් හදාගෙන මේ රට හැමෝටම සතුටින් ජීවත්වෙන්න පුළුවන් සුන්දර දේශයක් කරා රැගෙන යාමේ අභිප්‍රායෙන්,ඒ සඳහා හැමෝම එකතුවෙමු.මාලිමාවට ජයවේවා මව්බිමට අරුණලු වැටේවා
Hats off 👏 will support further until the battle against corruption of this country
එස් එම් චන්ද්‍රසේන හිටපු ඇමතිවරයාගෙ අනුදැනුම ඇතිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙ මැදවච්චිය ඡන්ද බලප්‍රදේශයේ පරනහල්මිල්ලෑව පොස්ට් එකේ ප්‍රියන්ත කුමාර ඇතුලුව සමහර නිලධාරීන් උදේ ගිහින් අත්සන් කරල ගෙවල් වලට ඇවිල්ල තම තමනගෙ වැඩ කරගන්නවා , ඒ අය රජයෙන් නිකන් ඉදල පඩි ගන්නවා, වහාම ඒ ගැන පරීක්ෂණ ආරම්භ කල යුතුයි
A hora Dan nha. Neda
Katawahagana hitupugalika tarha prrimahan natuwa
😂😂😂
@@manoriudayangani7214 අනේ පල හුත්ති චන්ද්‍රසේන බල්ලාගෙ පුක ලෙවකන්නෙ නැතුව
අර ෆයිල් මිටි වල තිබුන විස්තරත් ජනතාවට පෙනන්න පුතේ ....අපිට ඕනා ෆයිල් මිටි නෙමේ හොරු අල්ලන්න...
Great job Mr. Wasantha
පිට රට අය තමා ගොඩක් මේවා බලන්නෙ ලන්කවෙ වැඩි හිට් අය බලන්නෙ tvඒ නිසා ඒවයෙ දාන්න
ගැම්ම ආඩම්බයි
පුත්තලම අසනය දිනවන් මම චන්ය දේනවා මලිමවට❤❤❤❤❤❤❤❤❤❤❤
Respect ...🌷
👍⭐⭐⭐⭐⭐
අනේ පුළුවන් නම් තව කට්ටියට මේ ඇත්ත පහදලා දෙන්න ❤
Me anoma akka neda පල්ලම
පුත්තලමේ ආසනය හැමදාම දාන්නේ අලියට මොකද මමත් පුත්තලම් ආසනේ කෙනෙක් උන්තවමත් ඉන්නේ අලියගේ පිට උඩ පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒක වෙනස් කරන්න මම ඉතාලියේ සිට
ඔය ඔක්කොමගේ දේපල රාජ සන්තක කරලා සියලුම මුදල් රාජ්‍ය භාණ්ඩගාරයට අරන් මිනිසුන්ට සහන ලබා දෙන්න. මේ රට දියුණු රාජ්‍යයක් බවට පත් කරන්න.❤❤❤❤
නියමයි, ❤මම mechchara කාලෙකට කවුරුත් විශ්වාස කරේ නැහැ, නමුත් ඔබලා විශ්වාස කරනවා ❤ඔබලා පමණයි රට පාලනය කළ යුත්තේ ❤
ඔය ලිස්ට් එක TV channel wela දාන්න
ජයවේවා ❤
මේවා තවම වහල්ලු විස්වාස කරන්නේ නැ ජයවේවා අනුර
වහල්ලු නෙවෙයි හොරු...
❤😂😂😂😂😂
කියල හදන්න බෑ හරක් .තාමත් සිමෙන්ති කොටිටෙට ටකරන් කොලේට කඩෙි යනව මී හරක්
එයාපෙට්එකෙන් මුන්ට යන්නදෙන්න එපා තහනම්කරන්න
අනුර සමග අපිත්❤❤❤❤❤
වැල් පාලම්න් ගිය ව්දිහ දැන් පේනවා😂ඒ වගේම රාජ්‍ය සේවයේ ඉන්න වැඩ නොකර වැටුප් ගන්න කාලකන්නි එලවලදාන්න කටයුතු කරන්න, මේව අපේ බදු මුදල් 😢
රට අනුරට . ඔබ තුමන්ලා සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤🎉
වසන්ත සහෝදරයා කිසිම කෙනෙකුට bayawenna aepa api obalaya dila iwarai malimawata❤❤❤
ජයවේවා ජයවේවා ❤
5/6 ක බලයක් දිලා ලොකු බලයක් දිලා හොරුන්ට දඩුවම් දිලා හොරකම් කරපු දෙවල් නැවත අපි ලබාගමු සියලුම දුප්පත් ජනතාව වන අපි ජන්දය දිලා පොහොසත් රටක් ජනතාව පොහොසත් ජනතාව ක් බිහිකරමු මාලිමාව ට ජන්දය දෙන්න බුද්ධිමත් ජනතාව හිතන්න මාලිමාව හැර වෙනත් පක්ෂ වල ඉන්නෙ හොරුන් අපරාධ කරුවන් බව හිතන්න
මේ සියලු දේවල් රජයේ අයිතිය තියන .රූපවාහිනී වල පෙන්නලා බිම්මට්ටමේ.ඉන්න ජනතාවට පෙන්නලා දෙන්න ඔන
Aniwaryen
💪💯💯💯❤❤❤❤❤❤❤❤❤❤
මේ අතරෙ හිරු ☀️TV වර්ජනය කරන කැම්පේන් එකකුත් ගියානම් මරු...
ඇත්ත ..ජඩ මාද්‍ය
Hiru dan wanas wela
Ou....un....thama arunta kade yanawa
🎉
මාලිමාවට ජයවේවා ..!!!
රට ගොඩ නගන්න අසීමාන්තික ලෙස වෙහෙස මහන්සි වෙන සහෝදර ,සහොදරියන් සියලු දෙනාට ම අපේ සියලු ආශීර්වාද යන් සමඟ දිරිය ශක්තිය ලැබේවා ...!!
තෙරුවණ් සරණයි සියලු දෙනාට ම ...!!!