අරගලේදී භික්ෂුව පතුරු ඇර පාවා දී, අද ඩබින් අයියා වී සිංදු කියයි - හිණිඳුම කවිබණ සරණ ගැන අනාවරණයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 449

  • @SasmithaRasanjana-x4v
    @SasmithaRasanjana-x4v 7 หลายเดือนก่อน +125

    Oba wahanseta godak pin , මේ කද පණුවෝ,jvp ආවොත් මේ රට ඉවරටම ඉවරයි ,මේ රට නැගිටින්න ඕන ආගම ජාතිය සංස්කෘතිය මත පමණයි ,

    • @shalithalakmal800
      @shalithalakmal800 7 หลายเดือนก่อน

      අනේ කාලකණ්ණි බල්ලෝ...ගිය පාර ගෝඨා ඇවිල්ල ආගම ජාතිය ට කෝරානි 😡😡😡

    • @upulmanavadu5057
      @upulmanavadu5057 7 หลายเดือนก่อน +21

      Kathawa Aththa.2000න් පස්සෙ උපන් නිරි සත්තු

    • @vijithakelum2685
      @vijithakelum2685 7 หลายเดือนก่อน +16

      සහතික ඇත්ත

    • @ChamindaMobile
      @ChamindaMobile 7 หลายเดือนก่อน +8

      Good explanation

    • @Dilithmadagedara
      @Dilithmadagedara 7 หลายเดือนก่อน +5

      ආයෙත් රට බේරගන්නද ?😂😂😂

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 7 หลายเดือนก่อน +31

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස

  • @gfw2095
    @gfw2095 7 หลายเดือนก่อน +51

    අපේ හාමුදුරුවනේ මේ අය පෙර පිනට මහණ උන අය නෙමෙයි මෙයාල සිවුරු අරින එක මුලුමහත් බෞද්ධ සමාජයට කරන යහපතක් සැබෑ බෞද්ධයාට හිතට සැනසීමක් , ඔබවහන්සේට තෙරුවන් සරනයි බොහොම පින්

    • @udubaddaweassaji4983
      @udubaddaweassaji4983 7 หลายเดือนก่อน

      ඔවු හුගාක් එවුන් දුප්පත් ගම්වලින් ගෙනල්ලා පිරිවෙන් රැක ගන්න මහණ කරන උන්.. උන්ට මහණ උනාම අං එනවා. අපේ ගලගම හාමුදුරුවෝ කරන මේ කාර්‍ය අතිශයින්ම වටිනවා...

  • @vijithakelum2685
    @vijithakelum2685 7 หลายเดือนก่อน +33

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සෙට සියලු දෙවි දෙවතාව්න්ගෙ අරක්සාව ලැබෙවා මෙවාගෙ පව්කාරයන් ඇහැට දකින්නට නොලැබෙවා

  • @lakshan8389
    @lakshan8389 7 หลายเดือนก่อน +6

    අපෙ හාමුදුරුවන්ගේ සේවාවට ගොඩක් පින් 🙏🙏🙏❤❤❤❤❤❤

  • @sumedamallikarathna
    @sumedamallikarathna 7 หลายเดือนก่อน +59

    ඔබවහන්සේ ලොකු කාර්යභාරයක් කරනවා බොහොම සතුටුයි අපේ හාමුදුරුවනේ.. ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

    • @Dilithmadagedara
      @Dilithmadagedara 7 หลายเดือนก่อน +5

      ඒක නම් ඇත්ත..නගරසබාවේ කුනු ලොරිය වගේ..කුණුමයි හොයන්නේ..මාරම සේවයක් කරන්නේ..

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no 7 หลายเดือนก่อน

      කවුද මේම් අවජාතක වෙසිගෙ පුතා

    • @Dilithmadagedara
      @Dilithmadagedara 7 หลายเดือนก่อน

      ​@@KarunasaraThero-xi6no ඒක මරැ 🤣🤣...සාදුලත් දැන් පාලි භාෂාවෙන් අමතන එක...😍(කරැනාසාර තේරෝ)..😘.

    • @Dilithmadagedara
      @Dilithmadagedara 7 หลายเดือนก่อน

      @rainbowabcdefghij 🤣🤣🤣

  • @the_traveling_monk
    @the_traveling_monk 7 หลายเดือนก่อน +9

    ගොඩක් පිං ඔබ වහන්සේට.....මේ පිස්ස ගැන ඇත්ත කියන එක...

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 3 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ...ඔබවසේට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darmsersirlon1883
    @darmsersirlon1883 หลายเดือนก่อน

    අපේ පිංවත් ගරුතර ස්වාමීන්වහන්ස මේවාට ශාසනිකව තීර්ණය ගන්නා වැඩපිළිවෙළ කට ඉක්මනින්ම අවතීර්ණ වන්න වැද නමස්කාර කර ඉල්ලා සිටිමි දීර්ඝායුවේවා සම්මාසම්බුදුසරණයි

  • @Sila553
    @Sila553 7 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට බුදු සසුන රැක ගැන්මට තව තවත් දිරිය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 7 หลายเดือนก่อน +28

    කුනු කසල. ගොඩවල් සේරම සුද්ද කරලා දාන්න ඕනා.....ගොඩාක් පින් ඔබ වහන්සේට මේ කරනා සද්ක්‍රියාව ට...🙏🙏🙏🙏...ඔබ වයන්සේ වන්දනීය යි..පූජනීයයි...🙏🙏🙏🙏

    • @Dilithmadagedara
      @Dilithmadagedara 7 หลายเดือนก่อน +2

      කුනු ශුද්ධ කරන්න මෙයා ඌරෙක් ද ? 😛

    • @pulasthiamarasingha7829
      @pulasthiamarasingha7829 7 หลายเดือนก่อน +2

      නෑ උබේ අම්මහෙන් අහපන්...උබේ තාත්ත ඌරා...

    • @udaraaththanayaka5449
      @udaraaththanayaka5449 7 หลายเดือนก่อน

      ​@@pulasthiamarasingha7829අන්න කතාව 😅❤️

    • @Dilithmadagedara
      @Dilithmadagedara 7 หลายเดือนก่อน

      @@pulasthiamarasingha7829 උබත් පිංබතෙක් නේද ? එදා වේලට පක්කලිකම් කරන තොපි පව්..තරහ ගියාම උපාසකකම ලෙෆ්ට්.🤣🤣.පව් බං උබල..

    • @madushankumara9299
      @madushankumara9299 7 หลายเดือนก่อน

      @@pulasthiamarasingha7829 මේ ගලය ද උබේ තාත්ත ? මූ අම්මට කොටනවද ?

  • @DSD394
    @DSD394 7 หลายเดือนก่อน +4

    අපමණ පින් ඔබවහන්සේට !!! ශාශනයට නුසුදුසු අය රටට පෙන්වා දීමට වෙහෙසෙන ඔබ වහන්සේට !!! බුද්ධ ශාශනය රැකදේවා!!!🙏🙏🙏

  • @ruwansir6270
    @ruwansir6270 7 หลายเดือนก่อน +4

    තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා අපේ ස්වාමින් වහන්සේට

  • @supunjayasuriya833
    @supunjayasuriya833 7 หลายเดือนก่อน +7

    බුදු සසුන විනාශ කරන කුණු, ටික ටික සුද්ධ කරන්න අපේ ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 7 หลายเดือนก่อน +24

    උතුම් තෙරුවන් සරනයි ඔබවහන්යස්ට, දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏

    • @Dilithmadagedara
      @Dilithmadagedara 7 หลายเดือนก่อน +1

      😂😂😂

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 หลายเดือนก่อน +1

      ​@@Dilithmadagedara ay ubata kichida

    • @Dilithmadagedara
      @Dilithmadagedara 7 หลายเดือนก่อน

      @@dumindaudaya1657 😜

  • @amalrohitha5028
    @amalrohitha5028 7 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා! තෙරැවන් සරණයි!

  • @dr.ravindralokupitiya7604
    @dr.ravindralokupitiya7604 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේ කරන ශාසනික සේවය ඉතා අගය කරනවා. නිදුක් නිරෝගී සම්පත් ලැබේවා !

  • @KS-tt4oo
    @KS-tt4oo 7 หลายเดือนก่อน +28

    ✝️ මිත්‍යාවෙ ඉදන් හෙමීට බුදු දහම විනාශ කරන්න බෞද්ධ වෙස්ගත්තු කුරුසකාරයො set එක. walasmulla, meewana, pitiduwa, pallakanda,vishwa kudda,hiniduma, ගිහියො sisira perera, jayarathna pathira arachchi

    • @Devil678-j9j
      @Devil678-j9j 7 หลายเดือนก่อน +1

      අනිව මේව ඔක්කොම පල්ලි කාක්කොන්ගෙ වැඩ

    • @udaraaththanayaka5449
      @udaraaththanayaka5449 7 หลายเดือนก่อน +2

      එකගයි ඇට තලන්ඩ ඕනි ඕකුන්ගේ 👍

  • @dhammagayawa
    @dhammagayawa 7 หลายเดือนก่อน +35

    සසුනේ ඇති කුණු සුද්ද වෙති තව ඉදිරියට ත්

  • @malih7831
    @malih7831 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ සියල්ල අපට එළි කරන එක බොහොම වටිනවා. අපි දන්නෑ මේ කිසිම දෙයක්

  • @pavideos3808
    @pavideos3808 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා පිංවත් ඔබ වහන්සේට ශාසනික කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා පිංවත් ඔබ වහන්සේට

  • @ashokachinthana9992
    @ashokachinthana9992 7 หลายเดือนก่อน +2

    😢ඔබ වහන්සේට බොහොමත්ම පිං හැම වෙලේම බුදු ධහම රැකගන්න කරන කැප කිරීමට ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @krishanmalinda8534
    @krishanmalinda8534 7 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට තේරුම් සරණයි මේ ශාසනයට කරන සේවයට

  • @MangalaHennayake
    @MangalaHennayake 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සේ මේ කරන මෙහෙයට .අපේ හාමුදුරුවනේ මෙවැනි නරුම ගත් ඇති වුන් මතුවෙලා සිවුරු දාගෙන අපේ නිර්මල බුදු සසුන කෙලෙසන්න වෙර දරනවා ඒත් මුන් දන්නෑ .මේවට විපාක මේ ආත්මෙම ලැබෙන බව .බල්ලෝ... කෙතරම් බිරුවත් කන්ද පහත් නොවේ....

  • @Devil678-j9j
    @Devil678-j9j 7 หลายเดือนก่อน +35

    නියමය් හාමුදුරුවනෙ අපි ඔබ වහන්සෙ සමගය් දිගටම මේව එලි කරමු 🙏❤️☸️❤️

    • @Dilithmadagedara
      @Dilithmadagedara 7 หลายเดือนก่อน +2

      අඩේ මේ ගලයගෙම ෆේක් එකක් නේද ?😂😂😂..තමන්ගේ වීඩියෝ වලට ෆේක් වලින් තමන්ම කමෙන්ට්ස් දාගන්නව. ඒත් වීවුස් මදි....🤓

    • @Devil678-j9j
      @Devil678-j9j 7 หลายเดือนก่อน +1

      ​​@@Dilithmadagedaraඇය් උබට් අරගලෙ මුඩුක්කු ඇතුලෙ ඉදුල් කාපු හිග්න බල්ලෙක්ද ඇට්ට එලියට දාද්දි රෙද්දෙ රෙවෙන්නෙ 🤣 උබ කියන්නෙ මේකෙ පැය 12ක් යන්න කලිම් දාලා තියෙන කමෙන්ට 300 ගානම ෆේක් ඒව කියලද යකො ඒව කරන්නෙ තොපෙ හිග්න ජෙවිපි පොය්යගෙ උන්නෙ fb එකෙ 3%රැල්ල හදලා අන්තිමට චන්දෙට එද්දි බල්ලෙක් නෑ 😂 මාස ගානක් මුඩුක්කු ගහන් පිනට කාලා දැන් කන්න නැති එකෙ දුක නේ පිට කරන්නෙ වරෙම් ගෙවල් පැට්ටෙ ඉදුල් ටිකක් දෙන්න 😂

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 7 หลายเดือนก่อน +15

    සිවුරක් දරන් මේකා සාසනෙ කනවා. නිරාගමික බලුරැලකට කඩෙ යනවා. රතුබල්ලන්ගෙ අතකොලුවක් ලෙස යනවා.. සිතාගන්න බෑ කළයුතු දේ මොනවා.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 7 หลายเดือนก่อน +2

    සොබාදහම , ඔබට භාරයි මේ අධර්මවාදීන්ව....!🙏

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 7 หลายเดือนก่อน +1

    Ape hamuduruwane oba වහන්සේලාට godak pin me karana කාර්යට .teruwan සරණයි

  • @kandeupul9414
    @kandeupul9414 7 หลายเดือนก่อน +70

    ජේවීපී කාරයෝ අාවොත් බුද්ධ සාශනයට දෙයියන්ගේ පිහිටයි. කාලකන්නියෙක්.

    • @Sasanka197
      @Sasanka197 7 หลายเดือนก่อน +7

      Yes

    • @shalithalakmal800
      @shalithalakmal800 7 หลายเดือนก่อน +8

      බුද්ධ ශාසනයට කේසේ වේතත් උබට නම් කේලවේයි..

    • @kandeupul9414
      @kandeupul9414 7 หลายเดือนก่อน +17

      @@shalithalakmal800ඔවි උඹලගේ කෙරුවාව අපි අැස් දෙකෙන් දැක්කා 88. 89 උඹලා කී දෙනෙකුට කෙලෙවිවද. කාලකන්නි

    • @shalithalakmal800
      @shalithalakmal800 7 หลายเดือนก่อน +6

      @@kandeupul9414 යකෝ රනිල යි මහින්ද යි ඇවිල්ල බුද්ධ ශාසනේ ට කෝරේ මොකක්ද කියපන් කෝ

    • @pulasthiamarasingha7829
      @pulasthiamarasingha7829 7 หลายเดือนก่อน +12

      ​@@shalithalakmal800ඔව් jvpv බල්ලන්ට මිනී මරල හොදට හුරුයි...මගේ පවුලේ 9 ක් එක තැන මැරුවේ jvp කාලකන්නි...

  • @RohiniDewage
    @RohiniDewage 7 หลายเดือนก่อน +26

    අපේ ස්වාමීන් වහන්සේට මෙම දේවල් නොබියව සමාජ ගතකරනවාට බොහොම පිං.

  • @කවීෂ
    @කවීෂ 7 หลายเดือนก่อน +34

    සමන්තබඳ්‍ර ,වහරක ,මීවලපලාන ,තිත්තගල්ලෙ යනු ඔක්කොම අවජාතක කාලකන්නි පිරිසක්.ඔිකුන් සරණ යන උන්ට අබ සරණයි

    • @pie_Meems
      @pie_Meems 7 หลายเดือนก่อน

      hoda kiyawimak thyanawa. ❤

    • @AbhayaMegha
      @AbhayaMegha 4 หลายเดือนก่อน

      යමක් පුුකාශ කිරිමට පෙර සිතා බලනු. උබද බෞද්ධ යයි කියාගන්නා අන්ධ මොඩයෙකි.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 หลายเดือนก่อน +2

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!❤️👸🤴👸❤️
    බුදුසරණයි ..! 🌋🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹☸️💟☸️💟🦄🌅🦄🌅🦄🌅

  • @sriyanipathirana4110
    @sriyanipathirana4110 7 หลายเดือนก่อน +16

    බොහොම පින් මේ අපතයෝ පින් ගුත්තරයෝ සමාජයට හදුන්වා දුන්නාට... අපේ පින්වත් ස්වාමින් වහන්සේ මේ කරන සත් ක්‍රියාව දිගටම කර ගෙන යන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි....

    • @KarnavatiKarnavati
      @KarnavatiKarnavati 4 หลายเดือนก่อน

      මේ ගඳ පණුවා මුගේ අම්මා එක මිනිහෙකුට ජාතක එකෙක් නෙවෙයි

  • @JanaSL84
    @JanaSL84 7 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ට අමාමහ පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthianradi7502
    @jayanthianradi7502 7 หลายเดือนก่อน +25

    සසුන සුරකින ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා 🙏🙏🙏 අපේ පූජනීය කුසලධම්ම ස්වාමින් වහන්සේ ට ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි මෙසේ බෞද්ධයන් දැනුවත් කිරිම ..බොහෝ පින්.🙏 අප හදතුල මහත් ශ්‍රද්ධාවක් ත්‍රිවිධ රත්නය කෙරෙහි තිබෙනවා .🙏💎🙏එය තමා අප ලැබූ මහත් ධනය.💎💎💎🙏🙏🙏💎💎💎 එය එසේ පවතින තාක් අපට අන් සරණක් නැත. තෙරුවන් සරණ හැර.🙏🙏🙏

    • @KM-tq1jo
      @KM-tq1jo 7 หลายเดือนก่อน +1

      ​@@Dilithmadagedara නෑ අර ඇණ කාපු pnya ට සුවපත් වෙන්න කිව්වෙ. ඌට තුවාලයිනේ ඒකයි.

    • @jayanthianradi7502
      @jayanthianradi7502 7 หลายเดือนก่อน

      @@Dilithmadagedara මොනවදන්ද ගැන දන්නේ? සුවපත් වෙන්න කියන්නේ මේ ලෝකේ තිබෙන දුකින් මිදී නිවන් දකින්න .කියන අරුතින්..අපේ ආර්‍ය මහා සඟරුවන ට අභූත චෝදනා එපා

  • @tharidusadaruvan3554
    @tharidusadaruvan3554 5 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවන්ට..
    🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 7 หลายเดือนก่อน +13

    මම නම් කියන්නේ මුන්ව අතුරුදහන් කරන්න ඕනා.. මගේ පෞද්ගලික අදහස

    • @udaraaththanayaka5449
      @udaraaththanayaka5449 7 หลายเดือนก่อน +2

      ඔව් ඔය නටන උන්ට හොරෙන් ගේම දෙන්ඩ ඕනි

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 หลายเดือนก่อน +1

      Agreed karanna one....

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 7 หลายเดือนก่อน +14

    මම නිව්ස් බලද්දී දැක්ක ස්වාම්න්වහන්සේලා පිරිසක් ලගදි තිබ්බ රග්බ් මැච් එකත් බලන්න ගිහින් හිටිය, ඒ team එකේ ඉන්න players කල්ලතෝනින්, හරින් ප්‍රනාන්දු ත් හිටිය, ඒ ම්නිස්සු එක්කත් උන්වහන්සේලා කතා කරම්න් සිටිනවත් දැක්කා, හිතා ගන්න බැරි උනා උන්වහන්සේලා එතනට කොහොමද ආවේ කියල, බුද්දි අංශ අනාවරනය කර තිබුනා බුදු දහම ව්නාශ කරන්න 500- 1000 පිරිසක් සිවුරැ දාගෙන සංඝ සාසනයට ඇතුලු වෙලා තිබෙන බව අවදානයෙන් සිටින්න

    • @KS-tt4oo
      @KS-tt4oo 7 หลายเดือนก่อน +7

      ඒ ඇතුළු වෙලා ඉන්නෙ හරීන් ප්‍රනාන්දු වගේ කුරුස කල්ලතෝනි.

  • @Hinid826
    @Hinid826 7 หลายเดือนก่อน +48

    මේ පරබල්ලා සිව්රු ඇරපු එකම හොඳයි

  • @thushara831
    @thushara831 6 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @dahampasala4734
    @dahampasala4734 7 หลายเดือนก่อน +16

    හාමුදුරුවනේ ඔබවහන්සේට අපේ සහය ඕනෑම මොහොතක.!.❤️

  • @priyankarakodithuwakku2994
    @priyankarakodithuwakku2994 7 หลายเดือนก่อน +14

    අන්න ඔහොම යූටියුබ් එක කරගෙන යමු හාමුදුරුවනේ මමත් ලයික් එකක් දැම්ම අද නම්

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 7 หลายเดือนก่อน +5

    ඔබවහන්සේ වගේ බුදුපුතුන් ජාතියට වාසනාවකි .මේකා චීවර පරයෙක් ජෙපි නිරාගමික හීරළුවෙක්.

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 7 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මේ විදිහට ගියොත් අලුතින් මහන වෙන හාමුදුරු වන් වහන්සේලා හිතන්න පුලුවන් ආ මේක තමයි හරි විදිය කියල රැවටෙන පුලුවන් ...

  • @iamknoxpresley
    @iamknoxpresley 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @niroshini15
    @niroshini15 7 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට ගෞරවය පුද කරමි. 🙏🏾

  • @isharaperera5841
    @isharaperera5841 7 หลายเดือนก่อน +3

    සත්‍ය පෙන්නු ඔබ වහන්සේ ට පිං

  • @kavishkamadhuranga4635
    @kavishkamadhuranga4635 7 หลายเดือนก่อน

    විකෘතින් ප්‍රකෘතින් කිරිමට වෙර දරණ ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏

  • @nandaseeligunasekera8276
    @nandaseeligunasekera8276 7 หลายเดือนก่อน +6

    මිනිසුන්ගේ මුදල් වලින් සිව්පසයෙන් හොදට සප්පායම් වෙලා ඉගෙනුමත් කරගෙන බුද්ධ ශාසනයේ වරප්‍රසාද උඩින් තමාගේ පුද්ගලික අවශ්‍යතා සපුරා ගනුලබන අයට මුලා නොවීමට බොදු බැතිමතුන් දැනුවත් වීම අතිශයින්ම වැදගත්ය.

  • @Hinid826
    @Hinid826 7 หลายเดือนก่อน +34

    මුගේ අම්ම තාත්තත් එහෙමයි. ගමේ එකෙක්වත් මුන්ගෙ පව්ලත් එක්ක නෑ.අලි ඔලුවෙන් ඉන්නෙ මේ පරයා.

    • @padminijayamanna1799
      @padminijayamanna1799 7 หลายเดือนก่อน +15

      පව් කාරයො එක්ක පයුරු පාසනම් නැති එක ඔබලාගෙ පිනක්

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 7 หลายเดือนก่อน +3

      දැන් ගහපියව්.දැන් හීරලුවෙක්😂😂😂😂😂😂

    • @SLChathuwa98
      @SLChathuwa98 7 หลายเดือนก่อน +1

      ඉතින් හැන්ගි හැන්ගි ඉන්නේ නැතුව එලියට වරෙන් හිනිදුමට.....

    • @buddikarunanayaka
      @buddikarunanayaka 7 หลายเดือนก่อน

      ඒක සහතික ඇත්ත උඹලා වගේ අවජාතකේ හැදිච්ච අනුන්ගෙන් උලා කන හිඟෝටු ඇයින්ට එහේට යන්න බෑ උන් දුක්මහන්සියෙන් හම්බුකරන් කන්නෙ අපි මේ ළඟදි ගියා දොලොස් දෙනෙක් ඕන තරම් කෑම තියෙනවා උඹේ මහ ගෑනිට කන්න වේලක් දීපන් අනුන් හදන්න ඉස්සෙල්ලා උඹ දන්නවනෙ උන්ටත් ආතක්පාතක් නැතිබව

  • @wickychamikara9278
    @wickychamikara9278 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ගැන අාඩබිබරයි හාමුදුරැවනේ

  • @Dhammadewa518
    @Dhammadewa518 7 หลายเดือนก่อน +9

    කුසලදම්ම හාමුදුරුවෝන්ට තෙරුවන් සරනයි මේ කරන සේවයට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Dilithmadagedara
      @Dilithmadagedara 7 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @KM-tq1jo
      @KM-tq1jo 7 หลายเดือนก่อน

      ​@@Dilithmadagedara මොකෝ මේ කමෙන්ට් හල හල යන්නේ? හිනිදුම උ.ඹේ අම්මට ඇ.රියද?

  • @PriyakanthiThalakumbura
    @PriyakanthiThalakumbura 7 หลายเดือนก่อน +4

    දකින, අහන ඕනෑම කෙනෙක් සිහියෙන් නම්..
    මේ සොම්බි අඳුණගන්න ලේසියි . එදත්, අදත්, හෙටත් අපට මේ චරිතය අපුලයි. සොබාදහම නඩු අසත්වා ...

  • @weligodagamgepunyalatha6896
    @weligodagamgepunyalatha6896 7 หลายเดือนก่อน +3

    Oba Vahanseta Theruwan sarani sawmimnwahasa meva penadeema lokuma pink. Sadu Sadu Saduu

  • @Madusara339
    @Madusara339 หลายเดือนก่อน

    Theruwan saranai pinwath swamin wanseta 🙏🙏🙏

  • @mtnation7916
    @mtnation7916 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .!

  • @tharidusadaruvan3554
    @tharidusadaruvan3554 5 หลายเดือนก่อน

    මෙහෙම සමාජ මෙහෙවර කරන ගෞරවනීය හිමිවරු රැක ගැනීම සමස්ත බෞද්ධ යන්ගෙ වගකීම...අපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙට උතුම් ධර්මාවබෝධය ලැබේවා...🙏🙏🙏🙏

  • @champasamarakkody4399
    @champasamarakkody4399 7 หลายเดือนก่อน +12

    මුන් වගේ උන්ව ගහලා පන්නන්න ඕනි

  • @sarasavidhammawheel9652
    @sarasavidhammawheel9652 7 หลายเดือนก่อน +3

    Excellent research

  • @TikirageWickramarathne
    @TikirageWickramarathne 7 หลายเดือนก่อน +2

    අෙහා බුද්ධ සාසනය රැක ෙද්වා ාදවිදුනි ාබරා ෙද්න්න බුද්ද සාශනය☸️🙏🙏🙏

  • @tvvirajatv8673
    @tvvirajatv8673 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 7 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ වහන්සේට මේ දෙවල් හෙලා දැකිය යුතුමයි. එ හැමොගෙම උවමනා ඉස්ට කරන්න නෙවෙයි බුදු හමුදුරුවන් වහන්සේ මේ සාසනය නිර්මාණය කරේ ඔය කියන අයගේ තියන ආසානයන් නිවා ගන්න නෙමෙයි. අද සාසනය තුලට ඇවිත් මොනතරම් විනාශයන් කරන මේ වගේ පහත් අය ඉන්නවාද. මේ උතුම් බුද්ධ සාසනය තුළ 👉එ කියන පාපි මාරයන්ට ඉන්න බෑ එකයි ඇත්ත අද ඔහුටත් වෙලා තියෙන්නේ එ දෙමයි.මුදල් වෙනුවෙන් ,පුද්ගලයන්ගේ ලාභය වෙනුවෙන් මේ වගේ පහත් නින්දිත කටයුතු කරන පුද්ගලයන් ගැන මේ මොහොතෙ ඉදන් අපි සැම කටයුතු කිරිම ගිහි අපගේ වගකිම හොදින් මතකයේ තබගමූ ❤❤❤ තෙරුවන් සරණයි මේ දෙවල් රටේ ඉන්න සියලුම දෙන දැනුවත් කරන්න සම්බන්ධ උනු හැමොටම ❤❤❤ 🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @wijayabandara9810
    @wijayabandara9810 7 หลายเดือนก่อน +1

    යහපතක් ම වේවා සාදු සාදු සාදු

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 6 หลายเดือนก่อน

    Apaarafae ..kavibana hareima lassanai. .aei momkwaelaada Mae tjathwaeta watunae..
    Annaathanaei.waradda apae gauravaneeya haamuduruvanae........aragalaya paththakata daamukok..kavibana hareima lassanaei...kohomada nomagagiyae. Hoyamu

  • @sepalikamaddumage1397
    @sepalikamaddumage1397 7 หลายเดือนก่อน +5

    මෙවැනි පුද්ගලයන් සාසනයට කරන හානිය බෞද්ධ අපි සමාජයෙන් නෙරපා දැමිය යුතුයි හැකර කටක් තිබුණු පලියට දක්‍ෂයෝ හැටියට එකපාර පිගානන් එපා. මොවුන් සාසනයටත් සමාජයටත් විනයක්.

  • @kanthi1038
    @kanthi1038 7 หลายเดือนก่อน +3

    භික්ෂූන් වහන්සේලාට ඇති ගරුත්වය කන කඳ පනුවො කියන කොට්ඨාසය තමා ඔය සිවුරු ඇඳගෙන දඟලන්නෙ. අනේ දුකයි බුද්ධ ශාසනය පිරිහෙන්නේ මොවුන් නිසයි. මේ ඇත්ත හෙලිකොට සමාජ ශෝධනයට යත්න දරණ ඔබ වහන්සේට පින් ! 🙏🙏🙏

  • @ayeshanishadini8698
    @ayeshanishadini8698 3 หลายเดือนก่อน

    මේ මොකා දැගලුවත් ශාසනය වට්ටන්න බෑ ඔබ වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලා ඉන්නකම්..කෙනෙක් බෞද්ද කම හැරදාල යනකොට තව දහ දෙනෙක් බෞද්ද ආගමට එකතු වෙනව..

  • @Padmaseeli-pi5zy
    @Padmaseeli-pi5zy หลายเดือนก่อน

    Me siduwena siyaluma dewwal me kalawala siduwena bawa...ape sambudu piyanan wahanse anudena wadara thibena bawa bana pothwala sandahan......🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AlaVitharana
    @AlaVitharana 6 หลายเดือนก่อน

    ගරු ස්වාමීන් වහන්ස,
    මේ වගේ පැහැදිලි කිරීම් මගින් ඇතුලාන්තයේ සිටින සර්පයා හදුනාගත හැකියි.

  • @blacklion9018
    @blacklion9018 7 หลายเดือนก่อน +3

    ඔබ් වහන්සේ මේ සාසනයට සම්පතක්

  • @arunashanthi6072
    @arunashanthi6072 7 หลายเดือนก่อน

    ⁣තෙරැවන් සරණයි, සාසනය නැමති යකඩයේ බැදුනු මළකඩ මා උදුරා දමමි.දර්ම දඩුවම කුියාත්මක කර ඇත.මම දියශෙන් හෙවත් කල්කි,රටේ බාරකරැ,විශ්වයෙ අණ.

  • @KumaraSinghe-cl4yx
    @KumaraSinghe-cl4yx 6 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @MdsMds-k7u
    @MdsMds-k7u 7 หลายเดือนก่อน

    Teruwan saranai pinwath swamin wahanseta dirgau wewa api oba wahanse samagai

  • @Miyurasawahini
    @Miyurasawahini 7 หลายเดือนก่อน

    පිං හාමුදුරුවනේ 🙏🙏🙏💪

  • @sugathamallagama
    @sugathamallagama 7 หลายเดือนก่อน +24

    කාලකන්නි පහරයෙක් මු සිවුරෙන් ගිය එකම හොදයි

    • @UdayaKumara-h3i
      @UdayaKumara-h3i 7 หลายเดือนก่อน

      උන්ට ඉන්න බැ එක තමයි ඇත්ත ම්ත්ත්‍රයා

  • @KJMRBJayasekara
    @KJMRBJayasekara 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏👌❤️oba wahanseta theruwan sarani....!!!

  • @countryofhelios9767
    @countryofhelios9767 7 หลายเดือนก่อน +2

    බහුතරයක් රතුවහල්ලු සිවුරු ඇඳගත්ත අය පුහුණු කරනව රතුවහල්ලු විදියට.
    අන්තිමටඋන් සිවුරු ඇරල යනව.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 7 หลายเดือนก่อน +13

    ඊලගට සසුන නසන්නෙ මෙ පරය තමයි හාමුදුරුවනේ

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 7 หลายเดือนก่อน

    පුදුමයි උතුම් බුදු රජාණන් වහන්ස මහ දුකක් මේවා දකින විට ඔබ වහන්සේ ට විශාල ශක්තියක් පිනක් ලැබෙනවා උතුම් තෙරුවන් සරණින් මේ ඔබවහන්සේ කරන පිරිසිඳු කිරීම ඉතා ම වටිනව විශාල පිනක් මම ගල්උනා මේ දේවල් දැකල අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ බලවත් වේවා උතුම් මහ සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj 7 หลายเดือนก่อน

    Ahoo dewudath nodutu mok pura..api
    අනුකම්පා karamu ape හාමුදුරුවනේ
    Theruwan saranai හාමුදුරුවනේ

  • @chamindasilva8221
    @chamindasilva8221 6 หลายเดือนก่อน

    ඇත්තමයි ස්වාමීන් වහන්ස ඒක නම් හැකර කටක්ම තමයි .පෙර සසරෙ කරපු පිනකට අපේ කරුමෙට කටහඩ මිහිරි වෙලා.

  • @sajeedh2822
    @sajeedh2822 7 หลายเดือนก่อน +2

    මේ දේට ඔබවහන්සේ පැත්තේ ඉන්නවා...

  • @pathmakumari4137
    @pathmakumari4137 7 หลายเดือนก่อน +14

    පින්වත් ස්වාමින් වහන්ස
    සුපටිපන්න උජුපටිපන්න ආදී ගුණ නොදරන සිවුරු දරන්නෝ සාසනේ තුල රැදෙන්නේ නැහැ
    මහා සාගරයේ මළකුණු රදන්නේ නැහැ වගේ
    ගිහියෙක් ලෙස තමන් සතු දක්ෂතා සමාජයට යහපත් ලෙස ලබා දී මරනෙන් පසු නිවන් නැතත් සතර අපායෙන් මිදෙන්න වත් ඒ මොළය භාවිතා කලොත් ඔන්න සැබවින්ම දක්ෂයෙක් වේවි
    පින්වත් ස්වාමින් වහන්සේ සාසනේ රැකගන්න පෙර පින් ඇතිව ඇවිත් කියලයි මට හිතෙන්නේ
    සක්දෙවිඳුනේ සගගුණ දරාගෙන වැඩසිටින සඝරුවන සුරකීවා
    තෙරුවන් සරනයි නමෝබුද්ධාය

    • @PremasiriHerath-qd2yy
      @PremasiriHerath-qd2yy 7 หลายเดือนก่อน +1

      අපරාදෙ පින ඉවර කර් ගත් හැටි

    • @PremasiriHerath-qd2yy
      @PremasiriHerath-qd2yy 7 หลายเดือนก่อน

      අග්ගික්ඛන්ධෝපම සුත්‍රය බලන්න

    • @pathmakumari4137
      @pathmakumari4137 7 หลายเดือนก่อน

      @@PremasiriHerath-qd2yy බොහොම පින් නිවන් අවබෝධය ම වේවා

  • @udubaddaweassaji4983
    @udubaddaweassaji4983 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේ කරන කාර්‍ය අතිශයින්ම අගය කරමි. ඔය හුගාක් කන්ඩ නැති උන්ට මහණ උනායින් පස්සේ හුගාක් ඒවා අමතක වෙනවා. උන් හුගාක් එවුන් ඔය පාලි,සංස්කෘත කරලා බෝට්ටුවෙන් කැම්පස් ගියාම උන්ට බුදු හාමුදුරුවෝ අමතකයි ....

  • @malipriyangika6216
    @malipriyangika6216 7 หลายเดือนก่อน +4

    තමන්ගේ හැකියාව සමාජ යහපතට යොදලා සීලවන්ත භික්ෂුවක් විදියට හිටිය නම් කොච්චර හොඳ ද,
    පව්කාරකම තමයි.

  • @කවීෂ
    @කවීෂ 7 หลายเดือนก่อน +6

    නිරයක්මයි ඔිකුන් නිර්මාණය කරගන්නෙ

  • @champjanlyn8740
    @champjanlyn8740 7 หลายเดือนก่อน

    ස්වාමීන්වහන්ස ,කුඩා දරුවන් මහණ කිරීම නවත්වන්න ඕනෙ. තරුණ වැඩිහිටි තේරුම් ඇතිවයි සාසනයට ඇතුලත් කල යුත්තේ. ඉගෙන ගැනීමට ,අසරණ බවට මහණ කිරීම නිසා තමයි මේ තත්වය ඇතිවී තියෙන්නෙ. 🙏

  • @UtharaBope
    @UtharaBope 7 หลายเดือนก่อน +9

    එදා රට රැකගැනීම ට උතුම් මෙහෙවර කලේ පන්සලෙන් ....................
    එය අදත් විය යුත්තකි .
    දේශපාලනයෙන් තොරව අහිංසක මිනිස්සුන්ට ගවුරවනීය ලෙස ජීවත් වෙන්න මනස සැදේවා පන්සල තුළින් .
    ගම්මුන් පන්සල වටා රොක් වෙන්න .නැත්නම් ඔබට ..................
    බෙහෙවින් ස්තුතියි .

  • @LalaniSandamali-m8i
    @LalaniSandamali-m8i 7 หลายเดือนก่อน

    අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන මෙහෙවර වචනෙන් අගය කරන්න බෑ. විවිධ ප්‍රතිරුප වලින් කලින් කලට පිල්ලි මතු වෙනවා. ඒවා සොයා හදුනගෙන ඒවා නිවැරදි ක රන්න ඔබ වහන්නසේ ජීවිත පරිත්‍යාගයෙන් ක‍රන මෙහෙවරට ඔබ වහන්සේට අපි ණය ගැති.ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම සැලසේවා.

  • @renukajayakody2343
    @renukajayakody2343 7 หลายเดือนก่อน +7

    අපේ රටට මේ මොකද වෙන්න යන්නෙ.ඇයි මිනිස්සු මේ තරමටම බුදු දහම එක්ක වෛර බැඳගෙන.😥

    • @KS-tt4oo
      @KS-tt4oo 7 หลายเดือนก่อน +7

      මේ සිංහල බෞද්ධ රට කතෝලික ක්‍රිස්තියානි රටක් කරන්නයි මේ හිගන කුරුස කාරයො මෙච්චර බලුවැඩ කරන්නේ.

    • @KM-tq1jo
      @KM-tq1jo 7 หลายเดือนก่อน +5

      කුරුස කාරයො විතරක් නෙමෙයි. තම්බි , දෙමල්ලු ඔක්කොම.

    • @KS-tt4oo
      @KS-tt4oo 7 หลายเดือนก่อน +4

      @@KM-tq1jo ඔව්, ඉන්දියන් කාරයොත් ඉන්නවා. සේරටම ඕනෙ සිංහලයගෙ රට, භූමිය තමන් අයිති කරගන්න.

    • @Iranrj
      @Iranrj 7 หลายเดือนก่อน +2

      ඒ වරද කරන්නේ හික්මීමක් නැති ඝනයොමයි.චාරයක් විනයක් නැති පවුල් වල උන් මහනෙට දමලා අහින්සක යන්ගේ සල්ලි ගසමින් සල්ලාල කමේ යන බල්ලෝ

    • @renukajayakody2343
      @renukajayakody2343 7 หลายเดือนก่อน

      @@Iranrj ඔබේ වචන හැසිරීම තුලම තිබෙනව ඒ වෛරය.සෑම කොට්ඨාසයකම සිටින්න හොඳ සහ නරක කොටස් දෙකයි.රහත් නොවුන සියල්ලෝම ප්‍රථග්ජනයි.නමුත් සිවුර දාගත් සමස්තයටම චෝදනා කිරීම වැරදියි.ධර්මයට අපහාස වන්නටම සිවුරේ ජීවත් වෙන්නවුන් සහ සඝ සසුන කියන්නේ දෙකක්

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 7 หลายเดือนก่อน +2

    බලන්නකො ස්වාමින්වහන්ස ඕකුන්ට වෙන්නේ මොකක්ද කියලා

  • @Thenukadilshan-c5i
    @Thenukadilshan-c5i 6 หลายเดือนก่อน +1

    කවි බණ කීම භික්ෂූන් වහන්සේට හා සාමණේර ස්වාමීන් වහන්සෙ ටද විනයට අනුව අකැපය.මන්ද ඒහිදී එම ගායනය මාත්‍රා 03 දක්වා හෝ ඊටත් වැඩියෙන් යන නිසා එය ගීතයකට යනු ඇත

  • @janakawijekoon-fk2er
    @janakawijekoon-fk2er 7 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට තව තව තවත් ශක්තිය ෙෙදර්ය ලැබේවා

  • @premadasalanka
    @premadasalanka 4 หลายเดือนก่อน

    උපැවිදි කරන්නම ඕන

  • @radissanayaka8202
    @radissanayaka8202 7 หลายเดือนก่อน +3

    මෙහෙම අය දුටු තැන ඔවුන්ට විනය ක්‍රියාමාර්ග අරගෙන චීවරයෙන් අයින් කරා නම් ඉවරනෙ ස්වාමින්වහන්ස

  • @nilanthajayalath9791
    @nilanthajayalath9791 7 หลายเดือนก่อน

    Oba wahansela sasane rakinna darana weyama oya mahanayaka hamuduruwan ai nokaranne ape hamudueuwane🙏🙏🙏

  • @wasalabandara..........
    @wasalabandara.......... 7 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ බොරැල්ලේ සිරිසුමන කියන චීවරධාරියා පිළිබදවත් පැහැදිලි කර දෙන්න 🙏

  • @ruwanpathiranage3660
    @ruwanpathiranage3660 7 หลายเดือนก่อน

    Niwan suwa lebewa

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 6 หลายเดือนก่อน

    Oba wahanse mewa danuwath karana eka loku deyak