Eyata aredarei godak aredare Kara godak eya dunnu porondu eyama kada kala mkda mata eyagen Thora jeevithayak nathi una adath dawasaka dahas wathawak mathak wenawa eth eya sathutin athi hodin athi kiyala hitha hada gannawa
2024 .08.15 venida mama eyagen kemeththa ehuva skoledi ehuve eya matauththarayak dunne ne mama eya enakan innava eya mama enakan school erila balan innava gedara yanna ehinava mata godak mathak una nivadu kale eya thama mata kemathi kiyala kiuve ne mata godak dukai 😭😭me song eka deparak ehuva mata mara dukak thiyenne😭😭😭😭😭😭😔😔
ඇයි මේ සින්දුව ඇහෙද්දි හිතට මහ දුකක් වගේම ලොකු කලකිරීමක් දැනෙන්නේ... 😰😰❤️🩹
2024 me sinduva ahana kattiya🙌
ඒකපාර්ශ්විකව ආදරය කරන මං වගෙ දුක් විදින කට්ටිය නැද්ද ?💔
Innawa
Oya kavada hari mava hoyagena ei.eth mama edata naaaa😥😥❤❤
Innawa hitha ridenava🥺yea vena kenekta aithi vei kiyala🥺 vindhavana tharamak❤
Innawa🥺🥀
innawa
අපි යලි හමුවෙයිද දන්නෑ හරියටම හමුවුනොත් එක්වරක් හිනැහී බලනවාද❤❤❤
💛✨ ||: හැමදාම මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරේ හිතට දැනුනු කෙනාට විතරයි : || ❤️
💔
Hm 🥺😔
Mmmmm
❤
එහරි
මට මේ සන්දුව අහද්දි දුක් හිතෙනවා🥺😭
මගේ
හුස්ම
තියෙන ක
අාදරය
පන
පරිස්සම්
ඉන්න
පන
උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤
අපි යලි හමු වෙයි ද
දන්නේ නෑ හරියටම
හමුවුනොත් එක්වරක්
හීනැහී බලනවාද...💔
දියුවරා දුන් පොරොන්දු ඉටු කලානම් මිනිස් ලොකේ නැ මං වගේ හිනාවෙන් කදුලු හන්ගන මිනිස්😊
දිවුරලා දුන් පොරොන්දු ඉටු කලා නම් මිනිස්සු ලෝකෙ නෑ මං වගේ හිනාවෙන් කදුළු හංගන මිනිස්සු ❤
මගේ හැමදේම කියලා හිතාගෙන හිටපු එයා අද වෙන කෙනෙක්ගෙ වෙලා...😓💔 කමක් නැහැ මගේ වස්තුව ඉන්න තැනක ඔයා සතුටින්නම් ඒ ඇති මට හිත හදාගන්නත් ...🥺❤️
eka denuna godak 💔
😢
මොන ආතල් ගත්තත් ඒක රූපෙකට මං සිරා ලව් මම කාට වත් සෙකන් වෙන්නෙ නෑ හැබැයි එයාට මම සෙකන් වෙනවා ඒත් මම හෙව්වෙ එයාගෙ උනුහුම එයා හෙව්වෙ වෙන කෙනෙකුගේ උණුහුම කමක් නෑ මැනික ඉන්න කෙල්ල ත් එක්ක සතුටින් ඉන්න මගේ එකම පැතුම එයයි මගේ රත්තරන් 😔😒❤️🥰😭
😔💔
Hm eka matath danenava ¿
😭💔
❤️❤️❤️❤️❤️❤️
Duka hithuna
එයා දැක්කත් දැක්කෙ නැති ගානට යනවා එත කොට මට ගොඩක් දුක හිතෙනවා අපි යලු වෙලා දැනට මාස 5
දිවුරලා දුන් පොරොන්දු ඉටු කලා නම් මිනිස්සු ලොකෙ නෑ මන් වගේ හිනාවෙන් කදුලු හන්ගන මිනිස්සු 😥😥
😢
කමෙන්ට් බලන්න ආපු මම 🙊❤🥺💔✊
Ow bro
Mamath awa
😅
හැමදාම ඔබේ හිනාව දකින්න ආසා කලා අනේ මගේ ඒ අසාව වෙන කෙනෙකුගේ වෙලා 😭😭😭😭😭🥺 I agree...
Hmm😞😞
😢
මම මේ ඓන්දුව අද දවසට 51 වතාවක් ඇහුවා...
ම්ම්ම් මමත් ආදෙරෙ කරන එක්කෙනෙක් ඉන්නවා . ....
ඇයි බැරී නම් බෑ කියන්නේ නැතුව පස්සෙ අත අරින්නේ........
මේ සින්දුවට නම් ගොඩක් හිතට දැනුනා ඒක ....😭😭😭😭😭😭😭😭😭😭😭😭🌸🌸🌸
එයා.... ගොඩක් මතක් වෙන්නෙ මනුස්සකමට මිසක් කරපු බලු වැඩ අමතක වෙලා එහෙම නෙවෙයි එයා මගේ හොඳම යාලුවා එක්ක එකතු වුනා පරිස්සමෙන් මැණික 😪😥 එයා මාව අමතක කරලා මාස 02ක් වෙනවා
😢😢
Kawada hari eyalatath waradinawa e wagema oyatath hariyai
එයා සැපවිදිනවා😂😂 මන් දුකවිදිනවා🥺🥺💔💔💔💔💔💔💔💔
මගෙන් ම කෙල්ලගෙ නම අහල ඇයි කියලා මම ඇහුවාම මට කිව්වා කරදරයක් නොවී ඉන්න කියලා කමක් නෑ ඔයා සතුටින් ඉන්න 😪🥺😭
ලස්සනයි, ඔයාට සින්දු ගොඩක් ලියලා තියෙන්නේ මල්ලි මං
දිව්රලා දුන් පොරොන්දු
ඉටුකලානම් මිනිස්සු
ලොකේ නෑ මං වගේ
හිනාවෙන් කදුලු හංගන මිනිස්සු ...😔🙂
Hmm
මම කෙනෙක්ට හිතින් ආදරේ කලා.මගේ හොඳම යාලුවා ඒක එයාට කියලා.මම දැන් ඉතින් බයෙන් ඉන්නේ එයා මට බනීද කියලා.ඒ බයත් එක්ක මේ සින්දුව අහන්නේ
Ayiyoo eya oyata banina ekak nh 😸
බනින්නෙ නෑ හලෝ....
බය වෙන්න එපා
මේක නම් අදහා ගන්න බැරි තරම් ලස්සනයි....💓💓 මේ වාගේ තව සින්දු දෙන්න...මෙහෙම මගේ හතුරෙකුටවත් වෙන්න එපා....
ආදරය කියන්නේ ලොකු දුකක් කියලා දැන දැනත් දුක් විදිනවා 😢
අපි දෙන්නම ආදරෙයි ..❤️ඒක වෙනස් වෙන්නැ..ඒ පොරොන්දු කඩන්නෙත් නෑ..ඒත් ගෙදරට අහුවුණා.ඒට් නවට්ත්තන්නෙ නෑ..ඒක පොරොන්දුවක් ..අපි තවට් හොරෙන් කොල් මැසේජ් කරනවා❤️ අනේ අපේ ආදරය 2026 වෙනකන් තියෙන්න කියලා ඔයාල කියන්නකො..මොකද අපි හම්බවෙන්නේ 2026 🥺😭💔
පොරොන්දු කඩන්නෙ නැත්තං හොද දෙයක් වෙඉ 2026වෙනකල් නෙවේ ..😐 මැරෙන කල්ම ආදරේ තියෙඉ ☺️❤🥰.... ❤all the best to you .... මිත්‍රයා .... දෙන්නම සතුටින් ඉන්න ... පරිස්සමෙන් ❤❤🥰
ම්න් ප්‍රාර්ථනා කරනවා ඔයා හිතපු විදියට ම වෙන්න කියලා .☺️☺️☺️❤
මම ප්‍රාර්ථනා කරනවා... ඔයාලට හැමදාම එකට ඉන්න පුළුවන් වෙන්න කියලා 💕
Me too
මටත් එසේ ම තමා ඒත් එයා මන් එනකන් බලන් ඉදී ද දන්නෙ නෑ 😪😒💫
හැමදාමත් ආදරේ කරන්නෙ හිතට වැදුණු කෙනට විතරයි මන් එයා ගැනම පිස්සු වෙන් හැම වෙලෙම මතක් කරන්න ආසයි මන් එයාට ගොඩක් අදරෙයි❤
සින්දුවෙි වගන්තිය දාන්නකෝ😊😊😊
මම එයාට ගොඩක් ආදරෙයි. එයත් ahemaii. Mata ඕනෑ හැමදාම eya ළඟ ඉන්න.❤
අපි යලි හමු වෙයිද ......
දන්නෙ නෑ හරියට ම.........
හමුවුනොත් එක් වරක් ........
හිනැහී බලනවා ද ........🥹💔🥀
මම බූට් එක කාපු දවස අද2024/9/20 😢😢😢අනේ මට එයා ඕනී😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
හිංදි සිංදුව එවන්නකො
😂🎉😢😮😅😅
මේ සිංදුවනම් පට්ට 👍😍
ජිව්තේ මේ කියන්නේ😔😔❤❤
@@maleenageen2686 hm ow jivithe gana kiyanne 😔♥️
රුවැති සිතැත්ති එකට මෙ සිංදුව ලස්සනට හදලා තියෙනාෙ
❤
මම පිස්සු වෙන් වගේ ආදරය කරපු කෙනා අද වෙනකෙනෙක් එක්ක සතුටින් ඉන්නවා. එයාගෙ සතුට ඒකනම් මම හිත හදාගන්න වා 😢😢😢
Matath une oka🥺💔
කවුරැ කිව්වත් තමන්ට අදරය කරන කෙනාට අදරය කරන්න කියල අපි කවුරැත් කැමති අපි අදරය🎉කරන කෙනා ලග ජිවිතය ගෙවන්න❤❤❤❤❤
ලස්සන සිංදුවක් ... මගෙ පරන අතීතය මතක් උනා...😢❤❤
kollo karanne kello ravattana eka😥
Hmm ඒත් සමහරු ඇත්තටම karanne .
Me sinduwa thamai mechchara kaalekata mage hithata danuna ekama sinduwa ayye.oyage katahada nisa me sinduwa godak hithata waduna.
Me sinduwata hitha ridenne mata witharada
මෙ song එක මට ගොඩක් .
Kollo danne aththatama adare karana kellanta duk denna vitharai
Mokada mn aka winda
Hmmm💔
🎶සිංදු ව දන්න 😊
සිංදු මරැ😂💖🫡😍
එක මාරම විදිහට මගේ හිතට වැදුනා මොකද මගේ කතාව සිංදුවකට හරවලා වගේ 🥺💔
Kollo karanne aththatama adare karana kellanta Duka denna eka
❤️😘
eka kollange hatiyak😥
Eththa.eyalata ape adre vihiluwak
Hithata bukai song eka ahaddi
මටත් ඕකමඉ උනේ සහො. එත් මම මගේ පාඩුවේ ඉන්නවා 😪😪😫😭
මේ සිංදුව ආපු හින්දා එයාව ගොඩක් මතක් වෙනවා ❤❤
Me too
එක හිතක් ළඟ අසරණ වුනා😢 ඒ මට මටම පවු කියලා හිතාගෙන😢
අාදරේ කියනදේ දන්නැතුව හිටිය මට කෙනෙක් අැවිත් අාදරේ කරන්න ගිගැන්නුවා අන්තිමට ඵයා මගේ ජීවිතේම ඵපා කරවලා ගියා ඒයාඵහෙම කරපු නිසා අායේ කාටවත් අාදරේ කරන්න බය උනා ඒත් දෙවනි පාරත් මගෙ ජීවිතේට අාය අාදරේ අරම් තව කෙනෙක් අාවා ඒ මගේ හොදම යාලුවා ඵයා මගෙ යාලුවා නිසා ඵයා මගෙ හැමදේම දැනම් හිටියා මාව තෙලුම් ගත්තා ඉතින් මම හිතුවා ඵයා තමා හොදම කෙනා කියලා ඒත් ඒක ඵහෙම නෙමේ කියලා වෙනස් වෙන්න ඵච්චර කල්ගියේ නෑ ඵයාටත් මාව ලැබුනට පස්සේ මගෙ අගේ නැති උනා මාව ගොඩක් පහත් කරලා කතා කරා කලින් කොල්ලා ගැන කියලා හැමවෙලේම මාව රිද්දුවා අන්තිමට මගේ හොදම යාලුවත් මගේ අාදරේ සෙල්මටකට අරම් ඵයාට ඔන දේවල් සේරම කරම් අද මට සතෙක්ට කතා කරනවා වගේ කතා කරනවා 😓මට අාදරේ කියනදේ ඵපා වෙලා තියෙන්නේ මැරෙන්න හිතෙන වාර අනන්තයි මේක දකින අය කවදාවත් කෙනෙක්ව ඉක්මනින් විස්වාස කරන්න යන්නඵපා මම කැමති නෑ කට උන දේ වෙන කාටවත් වෙනවට 😓
Eya sathutin nam mata echcharayi eya inna thanaka thurunuvange saranen parissamata inna kiyala mama hamadama pathanne budu saranayi mage manikata 💔💔❤️❤️❤️😍🙂🙂🥺
හැමෝම මම ලස්සනයි කියලා මගෙ පස්සෙන් එනව 😢ඒත් මම ආදරේ එක්කෙනෙක්ට විතරයි එයාව මට හිමි නොව්නොත් එදාට මම මේ මුලු ලෝකෙන්ම යයි 😢😢
දැම්මම කාටවත් ආදරේ කරන්නෙ නෑ කියල හිතා ගත්තා....😣
මේ song eka ahaddi mata hithata puduma dukak denenava 😔😔♥️♥️
1 view
1 like
1 comment
2024...7.21 😢
එක අහද්දි ..❣️❣️ හදවතට
අමුතුම ..❣️❣️දුකක්
ආවා ❣️❣️❣️
Mga,manika😣😩💔💔💔💔💔💔🥺🥺🥺🥺
අනේ මැණික 🥺🥺🥺😔😔😔❤❤
Ane e sinduva😢😢😢
අනේ ඇයි මෙහෙම දුක දෙන්නෙ ආදරෙදි හැමොම
Nice
අපි යලි හමු වෙයිද
දන්නෙ නෑ හරියටම
හමුවුනොත් එක්වරක්
හිනැහී බලනවාද..🫶🏻❤️🩹
Duka. Hithena. Sinduwak💖💖💖💖💖💖
එකනම් සිරා කතාව
Hadawathatama danuna aiye🥺😥
ඒකනම් දැනෙනවා.❤❤
Obe atha ganna man heena mawana watina dewal kapa kala dannawada ❤️❤️❤️❤️❤️❤️❤️❤
අපි ආදරේ කරන්නෙ කවදාවත් අපිට අයිති කරගන්න බැරි හිත් වලට.. අපිට කෙනෙක් නිසා ගොඩක් හිත රිවෙනවනම් ඒ කෙනාට අනිවාරෙන් අපි ආදරෙයි.. ඇයි දෙවියනෙ අපි ගැන ගානක් වත් නැති අයටම ආදරේ හිතෙන්නෙ.. එයාලට අපි ගැන ගානක් නැති උනත් ඇයි එයාල වෙනුවෙන් තව තවත් බලන් ඉන්නෙ... එපා වෙනවානෙ 😫🥺❤️
ඒ මොනා උනත් එයා මගේ හිත ගොඩක් රිද්දවනවා.. ඒත් එයාව මට එපා වෙන්නෙ නෑ...😫🥺
2023 ahana aya kooo
I love this song.❤❤❤
Mata me sinduwa ahanakota kaduluth enawa 💔😭
මම එක්කෙනෙක්ට සිරා ලව් කරා එත් එයා මාව දාල ගිහින් වෙන කෙනෙක් ලගට ගියා 🥺 කමක් නෑ ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න
ඔව්💔
මම එයාට ගොඩක් ආදරෙයි
Hithata denuna ekama sinduwa 🎶❤️
ඒක ❤️❤️❤️❤️❤️😭😭😭
එ් කටහඩ පිස්සුවක්😔✋
මං ආසම සිංදුව
Hithata danena lassana sinduwak 😢❤❤❤❤
Vaduna bn saho
Mata Hari dukai
ඇත්ත කතාව 😔😔
මේ සින්දුව ඇහෙද්දි ඇඩෙනව😔
Eyata aredarei godak aredare Kara godak eya dunnu porondu eyama kada kala mkda mata eyagen Thora jeevithayak nathi una adath dawasaka dahas wathawak mathak wenawa eth eya sathutin athi hodin athi kiyala hitha hada gannawa
ඔබව වටිනවා ලස්සනයි❤❤😅
😒Adare maha vihiluvak 💔
💖💖👍👌🌈
Lassanai❤
පටිට ආතල්
2024 .08.15 venida mama eyagen kemeththa ehuva skoledi ehuve eya matauththarayak dunne ne mama eya enakan innava eya mama enakan school erila balan innava gedara yanna ehinava mata godak mathak una nivadu kale eya thama mata kemathi kiyala kiuve ne mata godak dukai 😭😭me song eka deparak ehuva mata mara dukak thiyenne😭😭😭😭😭😭😔😔
❤❤Adaraya kiyanne miriguva bn habi eadare hoda vagema narakath thiyena api evata muhuna denna one saho❤❤
matath nyawa godak mihak wenawa ❤❤eth mama hithanne nehe api dhennata ekata inna lebei kiyala .mama eyata panatath Wanda adharaya kala .eka eyata therenne nethuwa ethi.mama thamatha prarthana karane eya inna thenaka sathutin innna kiyala 😢😢mama eyata thamatha panatath Wanda adharei
අාතල් තමායි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ mama dukin inne
😍😘😀
Lassanayi
💖💖💖💖💖
Avanka adare karala boot kapu kattiya methana
😘😘😘
❤❤❤❤😔😔❤
❤😂🎉🎉🎶