ලබන්නට වාසනාවක් ,labannata wasanawak [ROM LYRICS]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • සිංහල ගී පද, ගායනය - මිලින්ද සදරුවන් ,
    පද රචනය - ප්‍රසන්න කුමාර, සංගීතය - හෂාන් තිලිණ

ความคิดเห็น • 594

  • @SayuniPrabhavi-n8h
    @SayuniPrabhavi-n8h 6 หลายเดือนก่อน +14

    තමන්ගේ අදර පෙන්වතා ඉස්කොලෙ යන කාලේ ඉන්න පුලුවන් තමන්ගේ අදරය ඈත් උනම තමන්ට කොච්චර දුකද❤

  • @ttthajjjas-lh4gs
    @ttthajjjas-lh4gs ปีที่แล้ว +77

    ආදරේ කියන්නේ රැවටිල්ල නෙමෙයි. ඇත්තටම කවදාවත් කිසිම කෙනෙක්ව රවට්ටන්න එපා❤

  • @chinthakaudara4452
    @chinthakaudara4452 ปีที่แล้ว +152

    ඇත්තටම මෙ සින්දුව ඇහෙනකොට පරනදෙවල්.මතක් වෙනවා ඇස්වලට කදුලුත් එනවා 🥺 මෙ සින්දුව සුපිරි නිර්මානයක් ❤️

    • @sanuwaboy
      @sanuwaboy ปีที่แล้ว +1

      ඔව් සහො එක ඇත්ත 😢😔

    • @mnagendra2101
      @mnagendra2101 ปีที่แล้ว +1

      හ්ම් ඔව් ඇත්ත😢

    • @sujeewakumari6394
      @sujeewakumari6394 6 หลายเดือนก่อน +1

      ❤❤❤ඔව් ඒක ඇත්ත

  • @Horrorgirl3008
    @Horrorgirl3008 ปีที่แล้ว +94

    "ලබන්නට වාසනාවක්
    අරන් ඔබ ආයේ නාවත්
    තියේවී ප්‍රාර්ථනාවක්
    ඔබේ ගැන ආත්ම ගානක්"
    සිංදුවේ හිතට වදින්නම දැනුණු කොටසක් ❤️❤️

    • @ariyawathiperera8446
      @ariyawathiperera8446 ปีที่แล้ว +3

      ආත්ම ගානක් හිඳිමු ප්‍රාර්ථනා කරමු වාසනාව ලබා ගන්න

    • @ariyawathiperera8446
      @ariyawathiperera8446 ปีที่แล้ว +1

      සැමදා අදරෙ සහ ජය

    • @ariyawathiperera8446
      @ariyawathiperera8446 ปีที่แล้ว +1

      නැවතත් හමුවෙමු අතර මගකදී

    • @ariyawathiperera8446
      @ariyawathiperera8446 ปีที่แล้ว +2

      ආත්ම ගණනක සිතුවිලි අතරේ මා ඔබ සෙව්වා නැහැ දුටුවේ

  • @nilushapriyadarashani3031
    @nilushapriyadarashani3031 ปีที่แล้ว +122

    ලබන්නට වාසනාවක් අරන් ඔබ අයෙ නාවත් තියේවි ප්‍රාර්තනාවක් ඔබේ ගැන ආත්ම ගානක් 😊🌷

  • @kumudukumari6773
    @kumudukumari6773 ปีที่แล้ว +81

    ඇත්තටම තියෙවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක් ♥️♥️♥️♥️

  • @hiru_s_fernando3666
    @hiru_s_fernando3666 ปีที่แล้ว +71

    අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම....... ඇයි දුක නොහිතුනේ මා කෙරේ💔🙇😪 🔥I Feel It😖💔

  • @dininduvishvaka6954
    @dininduvishvaka6954 ปีที่แล้ว +39

    පරන දේවල් මතක් කර කරා අඩන්න ගත්තොත් අපි පරදිනවා අතීතය අමතක කරල ඇත්ත ජීවිතේ හොයාගමු බන් ❤️😔😔

  • @udenichandrika8026
    @udenichandrika8026 ปีที่แล้ว +209

    තමන් කැමති කෙනා නැතිවෙද්දි දැනෙන වේදනාව දන්නෙ තමන් විතරයි.....😢

    • @deepikasudarshani5225
      @deepikasudarshani5225 ปีที่แล้ว +9

      ඒ වෙදනාව දරා ගන්න බෑ😢😢😢😢

    • @nethmiahinsa-zv1wc
      @nethmiahinsa-zv1wc ปีที่แล้ว +3

      😢😢😭😭😭😔😔😔😔

    • @rohandilina5727
      @rohandilina5727 ปีที่แล้ว +5

      මටත්.ඒ.වේදනාව.දාරාගන්න.බෑ

    • @piyumi1985
      @piyumi1985 ปีที่แล้ว +2

      😢😢😢😢😢😢❤❤❤❤

    • @AwanthaMadushan
      @AwanthaMadushan ปีที่แล้ว +3

      😊

  • @nimeshasandeepani9291
    @nimeshasandeepani9291 ปีที่แล้ว +570

    කවුරුත් හිතන්න එපා තමන්ට වාසනාව ක් නෑ කියලා මොකද එ වාසනාව මුලු ලොකේ ම පැරැද්දුවැකි 😁😁😁😁👍

    • @Romlyrics08
      @Romlyrics08  ปีที่แล้ว +16

      🤗

    • @chathuraakalanka5759
      @chathuraakalanka5759 ปีที่แล้ว +36

      එහෙම වාසනාවක් ලබන්න හැමෝටම පින නෑ යාලුවා... 😔😔😔

    • @Romlyrics08
      @Romlyrics08  ปีที่แล้ว +18

      lassana sindu coment karanna.

    • @madu1368
      @madu1368 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන්ම

    • @nadeeshakumari7676
      @nadeeshakumari7676 ปีที่แล้ว +25

      Ane නැහැ .ipadenna විතරයි වාසනාව thibuna .හැමදාම duka විතරයි .maranna hithanawa .වාසනාව කියලා දෙයක් නැහැ

  • @laksiriudaya3291
    @laksiriudaya3291 ปีที่แล้ว +49

    ලබන්නට😊 වාසනාවක් අරන් ඔබ ආයේ නාවත් 😔 තියෙවි ප්‍රර්ථනාවක් 🙏 ඔබෙ ගැන ආත්ම ගානක්.......💙😊💙

  • @dineshsusantha1770
    @dineshsusantha1770 ปีที่แล้ว +289

    2023 ත් අහන අය මේ පැත්තට😘😘

  • @Rabbitgirl1496
    @Rabbitgirl1496 ปีที่แล้ว +32

    ගොඩක් ලස්සන සින්දුවක් මේක 🎶 🎶 ❤😘

    • @upulsagara
      @upulsagara ปีที่แล้ว

      Oyath ලස්සනයි manika ❤

  • @ureshasajeewani8484
    @ureshasajeewani8484 ปีที่แล้ว +19

    සල්ලි ලග ආදරේ සෙල්ලමක් ,ඇත්ත දැනෙද්දි සල්ලි නැති කාලේ කොච්චර හොඳද ,හිගන්නෙක් බැදල රජෙක් කරන්න එපා,එදාට අපිව හිගන්නට දාලා එයා හිනා වෙනවා,

  • @ganiduhasanka5113
    @ganiduhasanka5113 ปีที่แล้ว +276

    හිතේ හැම දුකක්ම හැම වේදනාවක්ම අමතක වෙන්න්න රෑට නිදා ගන්න ගමන් මේක අහන අය ඉන්නවද සින්දුවක් නෙමෙයි බාවනාවක්😔 මම තනිව්නු හැම වෙලාවෙම මේ සින්දු විතරයි මගෙ හිත හදන්න ඉන්නෙ 😔❤️‍🔥 බලන් ඉන්නව කෙනෙක් වෙනුවෙ න් තාමත් 😔 ඒත් එයා මගෙ නෙමෙ😔🙂

    • @nadeeshakumari7676
      @nadeeshakumari7676 ปีที่แล้ว +4

      Mamath හැමදාම අහනවා .me සිංදු tika .

    • @nadeeshakumari7676
      @nadeeshakumari7676 ปีที่แล้ว +3

      Eth hitha thiyana වේදනාව adu වෙන්නෙ නැහැ .marannamai හිතන්න

    • @nishankadissanayaka5229
      @nishankadissanayaka5229 ปีที่แล้ว +6

      දෙයියනේ mn හිතුවෙ mn විතරයි මේක අහල හිත hadaganne කියලා ..mn wage අසරණ hith තවත් තියෙනවා da me ලෝකයේ ....hathurekuta wat එහෙම වේදනාවක් danenda epa😓😓😓😓😓😓

    • @nadeeshakumari7676
      @nadeeshakumari7676 ปีที่แล้ว +2

      කොච්චර thiyanawada asarana hith

    • @nmihirani9835
      @nmihirani9835 ปีที่แล้ว +3

      Eka aththa

  • @deshikanishadi8999
    @deshikanishadi8999 ปีที่แล้ว +417

    ආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරන්න එපා කවදාවත්.😊💔😔🥀

  • @isharanuwandi825
    @isharanuwandi825 ปีที่แล้ว +23

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්❤️ හරිම ලස්සන සින්දුවක් ✨️✨️ Tnx🤗

    • @Horrorgirl3008
      @Horrorgirl3008 ปีที่แล้ว +1

      ඔවු ඒකනම් ඇත්ත... 🧚🧚

  • @lakshannipun5752
    @lakshannipun5752 ปีที่แล้ว +62

    😭😭😭 ආදරෙ මෙච්චර වේදනාවක් ද,💔💔💔

    • @Bandara-h1z
      @Bandara-h1z 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 😢😢

    • @LakmaliDamayanthi
      @LakmaliDamayanthi 6 หลายเดือนก่อน

      අනිවාර්යෙන් 💔

    • @ChandaniPiries
      @ChandaniPiries 5 หลายเดือนก่อน

      ඔව් ඒක හරි වේදනාවක්😢

    • @piyumiapsara1937
      @piyumiapsara1937 2 หลายเดือนก่อน +1

      Mage matta 💞maava 4parak ravattala thiye ..eya adavana eka vitharai karanne mava😢.eth eya mage pana 😝💕🤗

  • @hhsjwhjse6232
    @hhsjwhjse6232 ปีที่แล้ว +28

    හිත හොයන්නෙම අයිතියක් නැති හැගීම් 😢 කෙනෙක් එනකන් බලන් ඉන්නව ගොඩ දවසක් තිස්සෙ ඒත් එයා තාම නෑ 🤧🥹

  • @rangadeshan2583
    @rangadeshan2583 ปีที่แล้ว +60

    ගැම්මක්තාමා කොල්ලො
    ❤️අදරෙ කියන දෙ අපිට ලැබෙන තව එක හැගිමක් විතරයි බන් 💔
    එකට වාඩා වටිනවා අම්මා ගෙ අදරෙ😍එහින්දා අම්මාට දුකක් දෙන්න එපා ❤️ඔය කෙල්ලො හින්දා ❤️

    • @shewanrashmika1386
      @shewanrashmika1386 ปีที่แล้ว +2

      Atha kathawa ♥️

    • @luxmanfernando2358
      @luxmanfernando2358 ปีที่แล้ว

      Ela kolla

    • @niroshansampath-n2f
      @niroshansampath-n2f หลายเดือนก่อน

      Eka aththa amma thathth wage adare dena akkanekna mewage ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂🥲🥲🥲🥲🥲❤❤❤❤❤❤❤❤❤❤

  • @maduchanu6361
    @maduchanu6361 ปีที่แล้ว +68

    ආදරේ හින්දා දුක් වින්ද හැමෝටම වාසනාවන්ත ජිවිතයක් ලස්සන ආදරයක් එක්ක ලැබේන්න කියලා ප්‍රාර්ථනා කරනවා යාලු 🙏🙏🙏🙏

  • @shashipaba4837
    @shashipaba4837 ปีที่แล้ว +34

    ලබන්නට වාසනාවක්
    අරම් ඔබ ආයේ නාවත්
    තියේවී ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක් 🙂
    I miss you M 🙂💔

  • @UjithaSanjaya-wj5dq
    @UjithaSanjaya-wj5dq 7 หลายเดือนก่อน +6

    ලබා ගන්න පුලුවන් හොදම දේ විතරයි .අහිමි වෙනවා කියලා දෙයක් නෑ .ඒ වෙන්නේ අපේ හොදට.😊❤

  • @rosarypinky1851
    @rosarypinky1851 ปีที่แล้ว +27

    එදා වගේ ම ආදරෙයි අදත් ❤🌹❤

    • @niroshansampath-n2f
      @niroshansampath-n2f หลายเดือนก่อน +1

      ❤🥲🥲🥲🥲🥲🥲❤❤❤❤❤❤❤🥲🥲🥲😍😍😍😍😂😂😂❤❤❤🥲🥲❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥲🥲😂😍👍🫠

  • @killer_xgaming9944
    @killer_xgaming9944 ปีที่แล้ว +16

    මතක අවුස්සන ලස්සනම සින්දුවක්..🥺🥰🎶

    • @GamingRAVIYA.
      @GamingRAVIYA. 7 หลายเดือนก่อน +1

      😢❤❤❤❤❤

  • @maheshasandamali7348
    @maheshasandamali7348 ปีที่แล้ว +46

    තියෙවි ප්‍රාර්තනාවක් ඔබේ ගැන ආත්ම ගානක්❤

  • @sithumalwis6418
    @sithumalwis6418 ปีที่แล้ว +41

    හැමදේම නැති උනා වගේ එයා ගිය වෙලේ ඉදන්...මගෙ හැමදේම කරන් හිටිය කෙනානෙ ඒකෙ පුදුමයකුත් නෑ...මං කිසි වැරැද්දක් කලේ නෑ...එයා ගියා...හේතුවක් හිතාගන්න බැරිවුනාට පුදුමයක් නෑ ඒකටත් මොකද මං කරා තරම් එයා මට ආදරෙ කලේ නෑ.. මලක් වගේ ආදරෙන් එයාව බලාගත්ත සතුටුයි ඒ නිසා ඒත් මේ දැනෙන පාලුව කොහොම මකාගන්නද මැණිකේ පණ තරම් ආදරෙ කරපු මං....

    • @roshanijayasekara3288
      @roshanijayasekara3288 ปีที่แล้ว +2

      😢

    • @amaliashinshani1971
      @amaliashinshani1971 5 หลายเดือนก่อน +1

      ඔයාට ඊට වඩා ගොඩක් හොද කෙනෙක් ලැබෙයි හැමදාම ජිවිතෙ අදුර තියෙන්නැ

  • @ruwanimenaka1690
    @ruwanimenaka1690 ปีที่แล้ว +13

    Anne lassana songs ekak ❤❤
    2023 අහන අය කො.

  • @InduDilushni1425
    @InduDilushni1425 ปีที่แล้ว +7

    මතක අවුස්සන ලස්සන සින්දුවක් ❤

  • @doomxcg9997
    @doomxcg9997 ปีที่แล้ว +22

    ලබන්නට වාසනාවක් 🥺💔 නැති වේවි කියලා බයක් දැනෙනවා 🥺😞

  • @delikahashen2758
    @delikahashen2758 ปีที่แล้ว +16

    ලබන්නට වසනවක් 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @janubabebe6668
    @janubabebe6668 ปีที่แล้ว +26

    මම අාසම සින්දුවක් ... ලස්සනයි .
    😜 තව සින්දු දාන්න...👍❤

    • @Romlyrics08
      @Romlyrics08  ปีที่แล้ว +2

      ok. lassana sindu comment karanna. me dawas time tikak wada wadi ikmanin sinduwak danwa

  • @chamirachamirakonara9692
    @chamirachamirakonara9692 ปีที่แล้ว +9

    ඔබ රැවටිල්ලක් දෛවෙ කියල නෑ හිතුනෙ මට නං රත්තරනෙ කිසිදා....
    අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම 🚶‍♀️.....ඇයි දුක නොහිතුනෙ මා කෙරෙ ........?
    ලබන්නට වාසනාවක්....😊
    අරන් ඔබ ආයෙ නාවත්...🥺
    තියෙවි ප්‍රාර්ථනාවක්.......😇
    ඔබෙ ගැන ආත්ම ගානක්...🙂

  • @amashaakshana3728
    @amashaakshana3728 ปีที่แล้ว +5

    සිංදුව මාර ම ලස්සනයි 😐😔❤️

  • @nalakakarunarathna6812
    @nalakakarunarathna6812 ปีที่แล้ว +26

    ලබන්නට වාසනාවක් අරං ඔබ අයේ නාවත් තියෙවි ප්‍රර්තනවක් ඔබේ ගැන ආත්ම ගානක් S 😘❤

  • @sajeewanidanawardhana9963
    @sajeewanidanawardhana9963 ปีที่แล้ว +4

    ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත් තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගෙන ආත්ම ගානක් ...... 💖🌹🌷🌷🌹

  • @dammikapriyarathna4164
    @dammikapriyarathna4164 ปีที่แล้ว +6

    අරගෙන ආව සතුට යලි ගිනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ 🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️

    • @SurprisedCoyote-mt7vl
      @SurprisedCoyote-mt7vl 8 หลายเดือนก่อน

      ආදරෙයි ආදරෙයි ගොඩක්❤❤

  • @janithaabeyshinha2510
    @janithaabeyshinha2510 ปีที่แล้ว +12

    ජීවිතය කියන කතාව ඇතුලේ තියෙන එක පරිච්ඡේදය ක් විතර යි ආදරය කියන්නේ.එ
    ඒ පරිච්ඡේදය තමයි ජීවිතය කියන කතාවේ ඉතිරි ටික ලියන්නේ.ඉතින් ඒ පරිච්ඡේදය අපි හරියට ම ලියන්න ඕන නේද

  • @hasithaprabhath6232
    @hasithaprabhath6232 3 หลายเดือนก่อน +1

    Me song ekata adrei hemadamath..❤❤🌹

  • @SumuduMadu-n6w
    @SumuduMadu-n6w ปีที่แล้ว +1

    පටම ලස්සනයි බොක්කටම වදිනව සුපිරි😢😢😢😢😢😢😢😢😢

  • @lakshmiwijarupa6441
    @lakshmiwijarupa6441 ปีที่แล้ว +4

    ලස්සන යි ලස්සන යි ලස්සන යි ලස්සන යි ලස්සන යි ලස්සන

  • @dammikaaberathna5371
    @dammikaaberathna5371 ปีที่แล้ว +12

    අදරෙයි හැමොටම ♥️♥️♥️💕💕💕🥰🥰

  • @shenukavindya
    @shenukavindya หลายเดือนก่อน +1

    ඇසි පියවිල්ලක් ගානෙ මැවුණා ඔය රූපේ .. රිදෙනා හිත ආයේ පාරා 🙂💔

  • @luxmanfernando2358
    @luxmanfernando2358 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️oyawa godak mathak wenawa me sindhuwata bagya manika

  • @SLSELITHBOY842
    @SLSELITHBOY842 ปีที่แล้ว +1

    Labannata wasanawak na mata තාමත් ගොඩාක් ආදරෙයි අම්මො 😢 දැනූනා ගොඩක් ගොඩක් ගොඩක්

  • @rithu2244
    @rithu2244 ปีที่แล้ว +2

    Kavadha hari eyava lebunath nethath kamak ne. Avankavama adare karanna. ❤❤❤

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 ปีที่แล้ว +12

    නැතුවාට දැකගන්න ඉස්සර වගේ..
    මග බලනවා තාම හුරුවට හිතේ..😔

  • @nilushapriyadarashani3031
    @nilushapriyadarashani3031 ปีที่แล้ว +8

    Ane godak lassanayi

  • @panchamasheshadi7220
    @panchamasheshadi7220 ปีที่แล้ว +7

    ලස්සනයි 😘🥰💗💗

  • @weronikajayathilaka7720
    @weronikajayathilaka7720 ปีที่แล้ว +13

    මම ආසම song එක ක්ක්🤩😘😘😘😘😍😍😍😍

  • @kiriquwakiriquwa7219
    @kiriquwakiriquwa7219 6 หลายเดือนก่อน +1

    මේ සිංදුව පපුවටම දැනෙනවා සහෝ 😔😔😔

  • @KeshaniSamarakoon-k4x
    @KeshaniSamarakoon-k4x หลายเดือนก่อน +1

    ඉවසිල්ල නොතිබ්ච්ච ඔය ආදරේ..
    මං ගැනම වදවෙච්ච ඒ කාලයේ..😘😍❤

  • @nilukapriyanganipriyangani7028
    @nilukapriyanganipriyangani7028 ปีที่แล้ว +2

    Lassanai sinduva 😢

  • @samnilaweera4803
    @samnilaweera4803 ปีที่แล้ว +6

    Labanta wasanwak aran oba aye nawath......
    Thiyewiii prathanawak......
    Obe gna athma gatha wairayk.........😂

  • @NagarajaDilshan
    @NagarajaDilshan ปีที่แล้ว +3

    😢 එකනං පට්ට😢❤😊

  • @rasikaamali4574
    @rasikaamali4574 ปีที่แล้ว +20

    ගොඩක් ලස්සනයි 👍😊

  • @isharimalka1378
    @isharimalka1378 ปีที่แล้ว +8

    සි ඳු න් හරි ලස්සනයි හොඳ

  • @shamalidisanayake3728
    @shamalidisanayake3728 ปีที่แล้ว +11

    බුටක් කාලා අඩ අඩ ඉද්දි මේ සින්දුව අහනකොට තව ඇඩෙනවා කියාම්කෝ🥲🥲

  • @SamrathungaSampath
    @SamrathungaSampath 5 หลายเดือนก่อน +1

    වාසනාවක් නෑ මිත්‍රයා උබ මහන්සි උනොත් උබ දිනනවා හිත හදගනින්❤

  • @nadeekasanjeewani7015
    @nadeekasanjeewani7015 ปีที่แล้ว +2

    එයා මව දාලා ගියා මගේ කිසිම වරදක් නැතුව තරහා නැ වස්තු අදරෙයි වස්තු මැරෙනකම්ම ❤❤❤❤❤❤❤❤

  • @lakshmiwijarupa6441
    @lakshmiwijarupa6441 ปีที่แล้ว +4

    ලස්සන යි එකටම

  • @mr.k.n.dperera4334
    @mr.k.n.dperera4334 หลายเดือนก่อน +1

    ආදරය කතාවක්නොකරගත්තොත් ඔයා තව ආදරයක කොටසක් විතරයි ❤❤😢

  • @SumedaChinthaka-fo7bt
    @SumedaChinthaka-fo7bt ปีที่แล้ว +1

    Math marama asa sinduwak meka aheddi welawakata adeno e tharamatama me sinduwa හැඟීම් barai 💖💖💖

  • @idunilprabath4142
    @idunilprabath4142 ปีที่แล้ว +4

    Harima lassana song akak ❤🤩🤩❤😍😍😍

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว

      🤔🤔

  • @NethmiBagya.
    @NethmiBagya. ปีที่แล้ว +4

    මම ආසම සින්දුවක් ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️🌹

    • @Mylifeisvekaqq1
      @Mylifeisvekaqq1 ปีที่แล้ว +1

      ❤❤❤ආදරය ❤ඉමේෂ් 😂😂😂

  • @SusanthikaKavindi-lw5oy
    @SusanthikaKavindi-lw5oy ปีที่แล้ว +1

    එපා වෙන්නැති song එකක් 😍😍

  • @NisalanuvanNisala-cp3le
    @NisalanuvanNisala-cp3le ปีที่แล้ว +1

    ලඛන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියේවී ප්‍රා ර් තනාවක් ඹබේ ගැන ආත්ම ගානක්,,,,,,

  • @nimalnimal5454
    @nimalnimal5454 ปีที่แล้ว +7

    අවසන් මල්ලි

  • @RdKamalawathy-ns3uz
    @RdKamalawathy-ns3uz 7 หลายเดือนก่อน +1

    අාදරේ නිසා දුක් වෙන්න එපා ඔයාට අාදරේ කරන කෙනෙක් නම් ඔයාව නැතිකරගන්නේ නැ ....එ් නිසා තමන්ට වඩා තමන් ගැන හිතන කෙනෙක්ට අාදරේ කරන්න ......අාදරේ විදින්න ඔනි දෙයක් මිස විදවන දෙයක් නෙමේ 😊🔥රිදෙන තැනින් අයින් වේන්න එතකොට සතුට හම්බවෙයි ..හැමොටම තමන් අාදරේ කරන කෙනා ලැබෙන්න ඔනි 🔥❤💙

  • @thanujanandani5213
    @thanujanandani5213 ปีที่แล้ว +1

    ලබන්නට වසනවක් අරන් ඔබ අය නව ත් රත්තරනේ අදරයි මම ඔයාට R 💘 ❤️❤️❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️❤️❤️🙏❤️🙏❤️🙏

  • @parkhee7083
    @parkhee7083 ปีที่แล้ว +2

    තමන් ආදරේ කරන කෙනා තමන්ට ආදරෙයි කියලත් එකතු වෙන්න බැරි වෙනකොට දැනෙන දුක කියා ගන්න බෑ එක තමයි දරා ගන්නම බැරි.😓😓😭❤️

  • @NikkaBoye
    @NikkaBoye ปีที่แล้ว +1

    Thiyewi parthanawak one gana athma ganak

  • @roshansamaraweera9399
    @roshansamaraweera9399 ปีที่แล้ว +2

    Aragena ava sathuta yali geniyanna ohoma ❤❤❤❤❤❤❤❤

  • @shalikanirmali2857
    @shalikanirmali2857 ปีที่แล้ว +1

    අතිතයේ එක දවසක එක මොහොතක් මතක් කර දෙනවා..සිත නතර වෙන්නේ මටත් නොදැනිම.....😢😢😢😢

  • @RuwanKumara-j9z
    @RuwanKumara-j9z ปีที่แล้ว +4

    අාදරෙ කියන්නෙ රැවටීමක්ම නෙවෙයි❤ එ්ක තේරුම් අරන් අාදරෙ කරන්න ඔිනෙ❤❤

    • @Hithuwakkari-v3l
      @Hithuwakkari-v3l ปีที่แล้ว

      Adare karana ayata adare karanna denne nahane 😢❤

  • @keshi1123
    @keshi1123 ปีที่แล้ว +4

    ආදරේ එක්ක සෙල්ලම් කරන්න එපා එක ලොකු පවක් හිත සම්පූර්ණයෙන්ම මැරෙනවා ඇවිදින මළ සිරුරක් වෙනවා පව්

  • @gshgshsh
    @gshgshsh ปีที่แล้ว +1

    Adareta vihilu karata vihiluvata adare karanna EPA kavadavath ❤❤❤❤

  • @nadikavijesinha4571
    @nadikavijesinha4571 ปีที่แล้ว +8

    ❤❤❤😘😘😘🌹🌹🌹Lassanaii aiye sinduwa

    • @Romlyrics08
      @Romlyrics08  ปีที่แล้ว +1

      thank u. lassana sindu comment karanna

  • @CbBuddika
    @CbBuddika ปีที่แล้ว +3

    Akka owu godak adarey

  • @DeepikaDeepika-rw8hf
    @DeepikaDeepika-rw8hf ปีที่แล้ว +4

    Lassenai godek

  • @ruwanprasath4983
    @ruwanprasath4983 ปีที่แล้ว +5

    පිස්සුවක් මේකනම් 🥺

  • @NadikaKumari-jp6oo
    @NadikaKumari-jp6oo 3 หลายเดือนก่อน

    අරගෙන ආව සතුට
    යලි ගෙනියන්නෙ ඔහොම
    ඇයි දුක නොහිතුනේ මා කෙරේ
    ලබන්නට වාසනාවන්
    අරන් ඔබ ආයේ නාවත්
    තියේවී ප්‍රාර්ථනාවන්
    ඔබේ ගැන ආත්ම ගානක්

  • @ayethmasalochani4183
    @ayethmasalochani4183 ปีที่แล้ว +1

    ☺️💔ආශාවෙන් පැතූ සියල්ල 💔🙂අවසානයේ වේදනාවෙන් 😖💔 නිමා විය........💔🥀

  • @sajisubashini6091
    @sajisubashini6091 ปีที่แล้ว +6

    Man asama sinduvak

  • @HappyDiamondRing-ej7qe
    @HappyDiamondRing-ej7qe 4 หลายเดือนก่อน +1

    කවුරු කොම කිවුවත් අපෙ හිතෙ අපට කෙමති මම එයාට විතරමයි❤❤❤❤❤

  • @shamalipriyangika5875
    @shamalipriyangika5875 6 หลายเดือนก่อน

    Me song eka abbehiyak ammoooo
    Voice eka .😍❤❤🤗

  • @ruwanroxs9948
    @ruwanroxs9948 7 หลายเดือนก่อน

    ai me sinduwa mechchara hithata danenne❤❤❤❤❤

  • @chandimasathsarani114
    @chandimasathsarani114 ปีที่แล้ว +8

    Beautiful & Awesome

  • @nadeeshaSanjeewani-mx6ec
    @nadeeshaSanjeewani-mx6ec ปีที่แล้ว +2

    Lassanai ❤❤

  • @SashikalaUdayashanthi
    @SashikalaUdayashanthi 7 วันที่ผ่านมา

    ලබන්නට වාසනාවක්
    අරන් ඔබ ආයෙ නාවත්
    තියේවී ප්‍රාර්ථනාකක් ඔබේ ගැන ආත්ම ගානාක්......❤❤❤😢😢😢 ( M / B )...❤❤❤❤😢😢

  • @චූටිමැණික-ත7ඥ
    @චූටිමැණික-ත7ඥ 6 หลายเดือนก่อน

    ලබන්නන්ට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත් තියේවි ප්‍රාර්ථනාවයි ඔබේ ගැන ආත්ම ගානක් ❤❤❤

  • @නෙතු-ඬ4ඟ
    @නෙතු-ඬ4ඟ ปีที่แล้ว +8

    Ei wenne re wenne hitha gindare... 😥😥😥😥😥😥😥😥😥😥😥💕

  • @nisansalasewwandi9247
    @nisansalasewwandi9247 ปีที่แล้ว +4

    Lassanai

  • @sandarekanelum6032
    @sandarekanelum6032 7 หลายเดือนก่อน

    Ane harima lassanai e sinduwa❤❤

  • @DilishaSahasmi
    @DilishaSahasmi 6 หลายเดือนก่อน

    ලබන්නට වාසනාවක්
    අරන් ඔබ ආයේ නාවත්
    තියේවී ප්‍රාර්ථනාවක්
    ඔබේ ගැන ආත්ම ගානක්
    i miss you sithu😔😔😔

  • @vijy3009
    @vijy3009 ปีที่แล้ว +1

    අරගෙන ආව සතුට 💔
    යලි ගෙනියන්න ඔහොම 🥺🥀
    ඇයි දුක නොහිතුනේ මා කෙරේ ,😖🥀🥀

  • @dilanisamankumari586
    @dilanisamankumari586 ปีที่แล้ว +1

    Nathuwata issara waga daka ganna
    Maga nalanawa thama huruwata hithe
    . Adarei manikapana tharam.😢😭😭😭😭😭😭😭

  • @production3194
    @production3194 ปีที่แล้ว +2

    Tiyewi prarthanawak obe gana athma ganak.....

  • @iroshamadumali3682
    @iroshamadumali3682 10 หลายเดือนก่อน

    ලබන්නට වාසනාවක් අරන් ඔබ අයේ නාවත් තියේ වි ප්‍රර්ථනාවක් ඔබේ ගැන අාත්ම ගානක්

  • @SusanthikaKavindi-lw5oy
    @SusanthikaKavindi-lw5oy ปีที่แล้ว

    මම ආසම song eka 👍👍👍