මංගේෂ්වරී ලෙස රසික සිත් දිනූ සුධීක්ෂාගේ සැබෑ දිවියේ ආදර හිමිකාරයා කවුද? Sudeeksha Samadhi real life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Sudeksha Samadhi is a talented actress of the new generation who is loved by many. She is also a beautiful girl. She won the love of her fans as Mangeswari in the teledrama Mayavi and recently spoke to a newspaper about her real life love.
    sudeeksha samadhi, sudeeksha samadhi wedding, sudeeksha samadhi perera, sudeeksha samadhi dance, sudeeksha samadhi interview, sudeeksha samadhi family, sudeeksha samadhi youtube channel, sudeeksha samadhi teledrama, sudeeksha samadhi boyfriend

ความคิดเห็น • 75

  • @SugathDisanayaka-q6p
    @SugathDisanayaka-q6p 22 วันที่ผ่านมา +18

    ඇත්තටම ඔබ දක්ෂ නිලියක් ආදරෙයි හැමදාම 💞❤️❤️💚

  • @janidesilva1888
    @janidesilva1888 11 วันที่ผ่านมา +4

    ඇත්තමයි නියෙමෙට ඒ චරිතය කරනවා ආදරණීය චරිතයක් ආසාවෙන් බලනවා ♥️♥️♥️

  • @Kanchana_Edirisinghe
    @Kanchana_Edirisinghe 23 วันที่ผ่านมา +40

    ඇත්තෙන්ම දක්ෂ යි ඔයා මම ඔයා රගපාපු නාට්‍ය කිහිපයක්ම බලලා තියනවා , මායාවි එකේ චරිත ය නම් නියමටම කරනවා 🎉 good uck for your future

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 22 วันที่ผ่านมา +12

    හරිම ලස්සන වගේම දක්ෂ තරුනියක්...දිවිතුරා රගපෑම නිසා ගොඩාක් ආකර්ශනය ලබාගත් ඇය මේ මායාවී නිසා තව තවත් ජනප්‍රිය වුනා .💖💖

  • @shwusbs3889
    @shwusbs3889 22 วันที่ผ่านมา +7

    හරිම ආදරෙයි මංගේස්වරි චරිතයට.. ඉතා දක්ෂ නිලියක් ඔබ තෙරුවන් සරණයි ❤❤❤

  • @renokaajitha7240
    @renokaajitha7240 22 วันที่ผ่านมา +9

    මම ත් හරිම නිලියක් මගේ ස්වරි 😅😅මායාවි බලකොට බඩ කොර වෙනවා හිනා වෙලා 😅😅😅 තෙරුවන් සරණයි ඔයාට ආදරෙයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤❤❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 23 วันที่ผ่านมา +10

    ඔයාට මම ගොඩක් ආදරෙයි ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි...

  • @Chcssu
    @Chcssu 18 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි

  • @PriyantheAnura
    @PriyantheAnura 23 วันที่ผ่านมา +9

    හොඳ රන්ගන සිල්පිනියක් සුබ පතනවා ඔයාට මම සව්දි සිට ❤❤❤❤❤❤

  • @DiluWandana
    @DiluWandana 7 วันที่ผ่านมา +1

    Mayavi ake oyawa niyameta ragapanawa supiriy akke❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JaKumari-j9i
    @JaKumari-j9i 17 วันที่ผ่านมา +3

    ලස්සන දක්ෂ කෙනෙක් ❤

  • @GamagaSurange
    @GamagaSurange 21 วันที่ผ่านมา +4

    ලස්සනයි ❤️

  • @kmchandraniKarunanayaka
    @kmchandraniKarunanayaka 23 วันที่ผ่านมา +8

    Oya hari lassanai konde godak lassanai good luck ❤

  • @SuneethaRajapaksha-j9f
    @SuneethaRajapaksha-j9f 10 วันที่ผ่านมา +2

    Marma lassani mangswari caritaya niymi❤❤❤

  • @LakmaliLanka
    @LakmaliLanka 11 วันที่ผ่านมา +2

    Lassanai jesu pihitai ❤❤❤❤❤

  • @NandaniMendis-k6h
    @NandaniMendis-k6h 6 วันที่ผ่านมา +1

    ඔයා හරි ලස්සනයි ගොඩක් අාදරෙයි❤❤❤❤❤❤

  • @chandramaliniekasthurirathnaKa
    @chandramaliniekasthurirathnaKa 15 วันที่ผ่านมา +2

    ඔයාට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා . මංගේෂ්වරී චරිතයට මම හරිම කැමතියි . ආදරෙයි. මායාවි ටෙලි නාට්‍ය බලන්නේ මංගේෂ්වරී නිසයි.

  • @malkanthirathnayaka-is6qq
    @malkanthirathnayaka-is6qq 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤Adare ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RasikaNilmini-tx2gn
    @RasikaNilmini-tx2gn 23 วันที่ผ่านมา +4

    ඔයා නම් හරිtalent.kathawa asawen balanne.mema charith eta aniwaryenma sammanayak lebenna one.suba pathum oyata❤❤❤❤❤❤❤

  • @ChandralathaHerath-l8t
    @ChandralathaHerath-l8t 17 วันที่ผ่านมา +2

    හොද චරිතයක්

  • @CrishanthiYm
    @CrishanthiYm 21 วันที่ผ่านมา +3

    ඹයාගේ රංගනය අති විශිෂ්ට යි සියලු බලාපොරොත්තු ඉටුවෙිවා .තෙරැවන් සරණයි

  • @ayomadesilva637
    @ayomadesilva637 22 วันที่ผ่านมา +5

    Hamotama adarei .❤🙏 Hari shoke hamoma 🙏😇

  • @anurayapa4483
    @anurayapa4483 21 วันที่ผ่านมา +2

    Mayavii balanne fatta asawen Maru ragapema💕💕💕💕💕♥️

  • @jeewanirajapaksha2775
    @jeewanirajapaksha2775 18 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤ ආදරෙයි

  • @valentinecorrinehopwood
    @valentinecorrinehopwood 23 วันที่ผ่านมา +3

    I like your acting good luck 🎉🎉🎉

  • @sagaranuwan9986
    @sagaranuwan9986 22 วันที่ผ่านมา +2

    Mayavi❤hamadama🎉balanawa🎉mangashwarai🎉lassanai katawa ❤lassanai ❤

  • @OliviaFernando-e8s
    @OliviaFernando-e8s 22 วันที่ผ่านมา +2

    Lassanai ❤oya hama dama god bless you

  • @StellaStellaindrani
    @StellaStellaindrani 22 วันที่ผ่านมา +2

    Oba athi daksa i adarai hemadama ❤❤❤❤❤❤

  • @ShanikaYg
    @ShanikaYg 22 วันที่ผ่านมา +3

    Adarei manika

  • @padmagallage1237
    @padmagallage1237 6 วันที่ผ่านมา +1

    පවන පන නෙවෙයි ඔයා පන වගේ ❤❤❤❤

  • @priyangafernando519
    @priyangafernando519 7 วันที่ผ่านมา

    ඇත්තටම දක්සයි

  • @neranjanasandu7831
    @neranjanasandu7831 21 วันที่ผ่านมา +1

    Attatama harima lassanai ragapema lassana wagema apiwa adawana taramak ❤❤❤❤mayaavi balala man adanawa eyage wadan walata ❤❤❤❤🎉🎉🎉🎉

  • @dermasaudi9393
    @dermasaudi9393 23 วันที่ผ่านมา +3

    Oya valan polawe gahana vita maara gathi 🎉🎉🎉tharuvan saranai duba anagathayak wevaa ❤❤❤tharuvan saranai davi pihitai

  • @sakusakunthala3482
    @sakusakunthala3482 23 วันที่ผ่านมา +4

    Adarei oyata samadi nangi

  • @IranganiIrangani-fd5xy
    @IranganiIrangani-fd5xy 23 วันที่ผ่านมา +3

    Api oyata kamati lassanata adina nisa hamadama oya widiyata adinnat anit aun hiluwsn inna aka 💝💝💝💝💝💝💐💐💐💐💐💐💐

  • @susanthakumari8553
    @susanthakumari8553 21 วันที่ผ่านมา +2

    Maath oyata harima kemathi , lassanata ragapanawa, kondeth lassanai,

  • @lalanigamage647
    @lalanigamage647 21 วันที่ผ่านมา +5

    රඟනය නම් විශිෂ්ඨ යි(මායාවි මංගේෂ්වරී)චරිතයට උපරිමයෙන් දායකත්වය ලබා දීම ම"සම්මානය ට"සුදුසුකම් උපරිමයෙන් ඇත. Congratulations!!!Good luck!!!❤❤❤

  • @shielafernando
    @shielafernando 9 วันที่ผ่านมา +1

    Very pretty

  • @SriyaniWijithakusum-pj8ry
    @SriyaniWijithakusum-pj8ry 18 วันที่ผ่านมา +1

    Lassanai ❤❤❤

  • @InokaW.a
    @InokaW.a 20 วันที่ผ่านมา +1

    Oya nam shok.lassanai.oyata sammanayak dennama oni❤

  • @damithanishani5572
    @damithanishani5572 23 วันที่ผ่านมา +4

    Mayawi mangeshwari niyamai.subapethum.

  • @OliviaFernando-e8s
    @OliviaFernando-e8s 22 วันที่ผ่านมา +2

    Aththamai oyata mamath adarei ❤

  • @ChandrikaPushpakumari-r1l
    @ChandrikaPushpakumari-r1l 16 วันที่ผ่านมา +3

    ඇත්තටම සුදේක්ෂා කියන්නේ හරිම ලස්සන චාම් නිළියක් මම නම් පෞද්ගලිකව ගොඩක් ආදරේ කරන චරිතයක් ඔයාට සුභ අනාගතයක් වෙන්න ඕනෙ

  • @W.M.M.DineshkaDineshka
    @W.M.M.DineshkaDineshka 13 วันที่ผ่านมา +4

    මං මෙයගෙ බලල තියෙන්නෙ මීනු,මායාවි විතරයි දැනට.ඇත්තටම ඉතාම දක්ශ විදියට ඒවයෙ රඟපානව.ඒ චරිත දෙකත් එකකට එකක් වෙනස්නි😊

  • @RuwaniKalyani
    @RuwaniKalyani 18 วันที่ผ่านมา +1

    Eyanam eththatama Hoda wagema hodata adina paladina kenek.❤❤❤

  • @SanjuMha
    @SanjuMha 19 วันที่ผ่านมา +1

    Aththatama hodata ragapanawa ayage charithe. Maru.

  • @TharangaDilrukshi-fs9ed
    @TharangaDilrukshi-fs9ed 21 วันที่ผ่านมา +1

    Api oyata godaaak adarei oya ragapana charitha balanna asai ❤❤❤❤

  • @Chcssu
    @Chcssu 18 วันที่ผ่านมา +1

    අපි අදරේයි අපි අරාබියේ

  • @RasikaWeeararathna
    @RasikaWeeararathna 22 วันที่ผ่านมา +4

    මායාවි බලන්නෙ මෙයා නිසා හොදටම සාදරනය ඉෂ්ට කරනවා ටේලි නාට්‍යයේ හොද ගමනක් යන්න තෙරුවන් සරණයි ❤❤

  • @damayanthisuj
    @damayanthisuj 22 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @ThiliniJayasekara-q8e
    @ThiliniJayasekara-q8e 21 วันที่ผ่านมา +1

    Aapki mayavi balam yaar ghoda❤❤😮❤❤

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 22 วันที่ผ่านมา +2

    පවන් drama එකෙන් අයින් වෙන්න වගේ යන්නේ... ඒකයි අද epi එක එහම කලේ (16/1/25)..

  • @indraniichandralatha1696
    @indraniichandralatha1696 22 วันที่ผ่านมา +2

    🎉🎉🎉❤❤❤

  • @dilrukshipieris
    @dilrukshipieris 19 วันที่ผ่านมา +1

    ❤🥰😍

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 23 วันที่ผ่านมา +3

    Mangeshwarige charithaya oya hodinma kereneva duva oya ragapana kotasa balannamsi man mayavii balanne adarei oyata godak idiriyatama yanna jesu pihitai

  • @ThiliniJayasekara-q8e
    @ThiliniJayasekara-q8e 21 วันที่ผ่านมา +1

    Mama mayawati

  • @MishelAnne-mt7ce
    @MishelAnne-mt7ce 7 วันที่ผ่านมา +1

    ඇත්තටම ඔබ දක්ෂ නිළියක්

  • @LakminiLasanthikaKumari
    @LakminiLasanthikaKumari 20 วันที่ผ่านมา +2

    සුදීක්ෂා කියන්නේ පුදුම දක්ෂ නිළියක්. දිවිතුරා එකේ අමුතුම රංගනයක්. ඒ වගේමයි මංගේශ්වරි. මූණේ දක්වන ඉරියව් පුදුම දක්ෂතාවයක් පෙන්වන්නේ. සම්මාන ලැබිය යුතු රංගන. ඒ නූඩ්ල්ස් කොන්ඩේ එයාටම ගැලපෙන ලස්සනක්‌. මං ඔයාට හරි කැමති. හදවතින්ම ආදරේ කරන නිළියක්. සුභ, ජය අනාගතයක් වේවා... ඔය හිනාව හැමදාම තියාගන්න.

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 22 วันที่ผ่านมา +1

    Hareema daksha niliyak

  • @manikmanik5927
    @manikmanik5927 23 วันที่ผ่านมา +10

    මමත් හරිම කැමැති කෙනෙක් ඔයා

  • @dhlnushapynta1333
    @dhlnushapynta1333 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @ShanthiRanaweera-y5i
    @ShanthiRanaweera-y5i 8 วันที่ผ่านมา +1

    පන්නිපිටියෙ ධර්මරාජ කියලා පාසලක් නැහැ. පන්නිපිටියෙ තියෙන්නෙ ධර්මපාල විද්‍යාලය.

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 22 วันที่ผ่านมา +2

    ඔයානම් හොදම නිලියක් මයාවි බලනේ ඔයා නිසා පවන පන 😂😂😂

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 20 วันที่ผ่านมา +1

    Man.eisoro.dakki.rajni.eikan

  • @AshaHiranthi-w6z
    @AshaHiranthi-w6z 17 วันที่ผ่านมา +1

    Kangana renot hindi actress vga samadi

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 23 วันที่ผ่านมา +1

    Pannipitiya dharmapala college

  • @DeepaniHemalatha
    @DeepaniHemalatha 20 วันที่ผ่านมา +2

    ❤️❤️🌹🌹🔥🔥

  • @NiranjiNnbaduraliya
    @NiranjiNnbaduraliya 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @SaraSara-eh7nc
    @SaraSara-eh7nc 16 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @sunethravikum122
    @sunethravikum122 19 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @vijithamallika2323
    @vijithamallika2323 19 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @deepaudayangani2365
    @deepaudayangani2365 18 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @PriyankaHemapala
    @PriyankaHemapala 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @sandayaTissera
    @sandayaTissera 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤