ගංවතුරෙන් මතු වූ උතුම් මනුෂ්‍යත්වය 😱| 2Ol8 Movie in Sinhala | Inside Cinemax
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Disclaimer:
This video offers an analysis and summary of the film. We aim to explore the movie's plot and themes in a thoughtful and constructive manner. Our intention is not to encourage harmful behavior or actions.
All rights to the film and its content are owned by the respective copyright holders. If you have any copyright-related concerns, please contact us at contact.insidecinemax@gmail.com.
ගංවතුරෙන් මතු වූ උතුම් මනුෂ්‍යත්වය 😱| 2Ol8 Movie in Sinhala | Inside Cinemax
📞Contact us : 077 9025193 ( Nehara )
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• Video
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• Video
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
#inside_cinemax
අපි කොච්චර කිව්වත් මිනිස්සුන්ට මනුස්සකම අමතක වෙලා කියලා . ලොකු කරදරයක් වෙද්දී දකිනවා මිනිස්සු උදව් කරන හැටි. හරිම ලස්සන සංවේදී චිත්‍රපටයක් 😢❤️❤️
කොස් ලන්ද නාය යෑම වෙනකොට අවතැන් උණු කට්ටියට ආධාර එකතු කරණ වැඩ වලට අපිත් උදව් කෙරුවා.පොදුවේ අපේ මිනිස්සුන්ට එන කරදර වලදි අපේ අය ගොඩක් එකමුතුයි. ❤❤💖
2022දි ලංකාවට වුණ ආර්ථික අර්බුදයත් එක්තරා විදිහක ආපදා තත්ත්වයක් තමයි. ඇත්තටම කිව්වොත් ඒක ආර්ථික ආපදා තත්ත්වයක්. මිනිස්සුන්ට කන්න නැතිවුණා, ගෑස් පෝලිම්වල, තෙල් පෝලිම්වල මිනිස්සු මැරෙන්න ගත්තා. තාමත් හරියටම මේ ආර්ථික ආපදාව ඉවරවෙලා නෑ. පක්ෂ පාට, ජාති ආගම් භේදයක් නැතුව මිනිස්සු හැමෝම පාරට බැස්සා. අරගල කරා. 2022 මැයි 9 නිරායුධ අරගලකරුවන්ට මැරයෝ දම්මලා ගස්සද්දි office වල වැඩ කර කර හිටපු අය තමන්ගෙ වැඩ පැත්තකින් තියලා ඒ නිරායුධ අරගලකරුවන් වෙනුවෙන් හිටියා. 2022 ජූලි 9 රටේ මිනිස්සු හැමෝම Galle face එකට එකතු වුණා.
ලංකාවේ මිනිස්සු අතර තවමත් මනුස්සකම පිරිලා තියෙනවා
හරිම ලස්සනයි කතව. ඒ වගෙම කතව මඩින් අයිය දන miusic eka අපිව කතව අතුලටම අරන් යනවා . හරිම ලස්සනයි
😢😢😢😢😢😢😢
හරියට හරි මනුස්සකම දන්න ටික දෙනෙක් හරි ලංකාවේ ඉන්න එක සන්තෝෂයි
මොනා උනත් අනුක් එයාගේ ජීවිතයේ ඉහලම සතුට ලබාගත්තා.. Army එකේ කෙනෙක්ගෙන් salute එකක්, අලුති උපදින ලමයෙකුගේ ජීවිතයක්, ආබාධිත ලමයෙකුගේ ජීවිතයක්, ගමේම වීරයෙක්, අවසානයේ උනත් මිනිස් ජීවිත කීයක්ද.. මෙහෙම වීරයෝ අපේ රටෙත් ඉන්න ඇති, ඉස්සරහටත් ඉදී.. සැබෑ ජීවිතේ වීරයෝ ❤
ඇත්තටම මේ කතාවෙ අන්තිමට ඇස් දෙකට කදුලු අවා 🥺🥺 ගොඩක්ම දුක හිතුනේ අනූ මැරුනා කියපු වෙලාවේ 😢😢
ඔව් ඇත්තටම ඇඩුණා ඒකටනම්...😢😢
ජිවිතේ සැබෑම වීරයෝ කියන්නේ ඒ මිනිස්සුන්ට තමා අයියා තව මේ වගේ ලස්සන ෆිල්ම් තිබ්බොත් අනිවාර්යයෙන් ම අරන් එන්න අයියා❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥🥰ඕනම කෙනෙක් ජිවිතේ එක පාරක් හරි අනිවාර්යයෙන් ම බලන්න ඔන්න ෆිල්ම් එකක්🎉🎉🎉
හැමදාම වගෙ අදත් inside cinemax හිත් අති සන්වේදි කරා නේඩ 🥺🥺අනූප් වගෙ අය ඉන්නව නම් මෙ ලෝකෙ හැමතැනම මෙ ලෝකෙ කොච්චර නම් අද ලස්සන වෙලා තියෙයිද 🥺❤️ inside cinemax කියන්නෙ number one lewal එකේ brand එකක් 😌❤️🤟
ඇත්තටම කියන්න ඕන දෙයක්.මන් 2018 film එක එනකම් බලන් හිටියේ.මොකද ඒකෙ imdb එකත් ලොකු ගානක් තිබ්බා..පට්ට මලයාලම් film එකක්.රොශාන් අය්යාගෙ voice එකෙන් අහද්දී ඒකෙ මාරම ගැම්මක් තියෙන්න..
අයේත් සුපිරියක් inside cinemax ❤
හදවතට දැනුනු film එකක්🥺❤. ඒ film එක හදවතට දැනුනෙ inside cinemax සුපිරි review එක නිසායි☺️🙏. මං දැකපු හොඳම film reviewer😊. තව තවත් ලස්සන, ආදර්ශයක් ගන්න පුළුවන් film review කරන්න ශක්තිය, ධෛර්යය ලැබේවා! 🙏 . Good luck 🍀.
Ane mama vedio eka balanna kalin oyage comment eka dakka
Mamath dkka.😥😢
@@mstdhora8100 එතකොට කුතුහලය නෑ 🥲👍
Mada film eka balanna haduwa.. Oya kathawe awasane kiyala neh.. Eka very bad... Oya vind nam anith ayatag vidinna denna... Broadcast nokara.. Commonsense..
@@kushanjayasena1872 මම වීඩියෝ එක බලලා ඉවර වෙලා තමයි comment එකක් දැම්මෙ. මං ගොඩක් සංවේදී නිසා එහෙම comment එකක් දැම්මෙ. වැරැද්දක් උනා නම් සමාවෙන්න 🥺🙏 . මං ඒ වැරැද්ද නිවැරැදි කරන්නම්
Inside cinemax ඇත්තටම ඔයා Film වලින් ල්ස්සනට අපේ ජීවිතවලට ආදර්ශ ගොඩක් දෙනවා.. ❤
කියන්න වචන නෑ. තවත් කෙනෙකුට උදව් කරන්න තියෙනවා නම් ඒක තමයි සැබෑ මනුස්සකම.
තවත් මේ වගේ සුපිරි යක් ඕනේ.
ඔයාට ජය.
2022 ආර්ථික ආපදා තත්ත්වයේ පවා පක්ෂ පාට, ජාති ආගම් භේදයක් නැතුව හැම පැත්තෙන්ම මිනිස්සු පාරට බැහැලා රට කාපු උන්ට විරුද්ධව උද්ඝෝෂණ කළා. ඇත්තටම ඒ දවස්වල මිනිස්සුන්ට යන්න බස් නැතුව පාරවල් ගාණෙ හිටගෙන ඉන්දැද්දි තමන්ගේ වාහනවල දාගෙන මිනිස්සුන්ව අරන් ගියා. ඒවා පවා අමතක කරන්න බෑ.
ලංකාවෙ දැනට ඉන්න බෙස්ට්ම ෆිල්ම් review #රොශාන් කියලා පිලිගන්න අය කෝ...ෆට්ට ෆිල්ම් එකක් මේක...❤🔥 ආදරෙයි ඔය වොයිස් එකට 👊
අනිවාර්යයෙන් ...👍
ඇත්තටම
Ane pala huththi
ඒකනම් ඇත්ත ❤️❤️❤️
ඔව්. ruu cinema ත් හොදයි
කෙනෙක්ට තව කෙනෙක්ගෙ උදව්වක් ඕන වෙන වෙලාව කියන්න බැරි තරම්. ඒක හොදටම සංවේදීව දනවන film එකක් ❤
කියන්න දෙයක් නෑ හැමදාම වගේ අදත් සුපිරියක් ❤ next level 😮
😢
😅😅
හදවතට දැනුන කතාවක්... සුනාමිය මතක් උනා..😔😔😔
ඒක නම් දුක හිතෙන සුපිරි කතාවක්. පපුව පසාරු කරගෙන ගියා අන්තිම සීන් ටික දකිද්දී😢
හිතට වදින සන්වේදී මූවි එකක් එකිනෙකාට උදව් කරගන්න හොයල බලන්න ආපදාවන් වෙනකන් ඉන්න ඕනෙ නෑ හැමෝම එක වගේ හිතල එකමුතුවෙන් ඉන්න එකම ඇති 😍😍✌️❤️❤️
ඒ කතාවට නම් ඇත්තටම ඇඩුනා 🥺සංවේදී වගේම මාරම ලස්සන ෆිල්ම් එකක්❤එකයි අපි මේ තරම් රොෂාන් අය්යා ගෙන ෆිල්ම්ස් වලට ආදරේ ❤👌
movie බැලුව විතරයි මේ දැන් දැන් ඉවරවුනේ...මාර emotional movie එකක් ඒක නිසාම කවුරුහරි reveiw කරල තියෙනවද බලන්න youtube ආව විතරයි...මේ video eka මුලින්ම suggest wela තිබ්බෙ.....ඒකෙත් හැටි🤗🥰
ලින්ක් එක දෙන්න
Film eke හොදම හරියෙදි දාන background music එක නම් සුපිරිඈ🤍🤟
❤මනුස්සකම කියල දෙන ලස්සන ෆිල්ම් එකක්... කතාවේ අන්තිමට අනුත් බේරුනා නම්😢
ඇස්වලට කදුලු ආපු මනුස්සකමක්. ඉන්නකම් අහල පහල මිනිස්සු එක්ක පව්ලේ අය එක්ක රන්ඩු වෙනවා. ඒත් කරදරයක් උනාම පව්ලක් වගේ එකතු වෙලා. එකිනෙකාට උදව් කරගන්නවා. ලන්කාවේ වගේම කොහෙත් එහෙම තමයි ♥️♥️♥️♥️♥️♥️
මරු බන්.. කාගෙ ෆිල්ම් රිවිව් බැලුවත් උබේ ඒව දැක්ක ගමන් දන්නවා සුපිරියක් කියලා.. ❤❤❤❤❤❤
Box-office කෝටි 200 පන්නපු පළවෙනි මලයාලම් Film එක.
ටොවිනෝ තෝමස්, විනීත් ශ්‍රීනිවාසන්, කලෛඅරසන්, අසිෆ් අලි, කුන්චක්කො බොබන්, අජු වර්ඝීස්..... සුපිරි Cast එක.
අයියෝ මං මේකේ vedio clip එකක් දැකලා මේක sinhala subtitles එක්කම හොයාගෙන බැලුවා ඊයෙයි අදයි. ☺️🥲 කමක් නෑ ඉතින් අයියගේ reviews නිසා ආයේ බැලුවත් පාඩු නෑනේ.😁😝
අනේ මාරම දුකයි අඩ අඩ බැලුවෙ ෆිල්ම් එක ඇත්තටම inside Cinemax ඔයාලා ගේන හැම ෆිල්ම් එකක්ම ඇත්තටම ජිවිතේට ඉගෙන ගන්න දෙයක් හෝ දැන ගන්න දෙයක් තියෙනවා ඔයාලා ඇත්තටම කරන්නේ සේවයක් ඇත්තටම ඔයාලා දිනෙන් දින දියුනු වෙන්න ඔනේ❤
මනුස්සකම ගොඩක් තැන් වලින් පිරිහුනත් මිනිස්සු මිනිස්සුන්ට උදව් කරන්න අමතක කරන්නෙ නැ ඒකට මේ ඕනි තරම් උදාහරණ කමෙන්ට් වලත් තියෙන්නෙ 😇❤️
Film එකෙ සමහර කොටස් බලද්දි ඇගේ හිරිගඩුත් පිපෙනව.සුපිරිම film rivewer කෙනෙක්
බලද්දි ඇස් දෙකට කදුලූ එන තරම් අති සංවේදී movie එකක් ඉතින් හැමදාම වගේ ගොඩක් ආදරෙයි inside cinemax and cinemax prime team well done ❤❤❤
මේකේ ප්‍රධාන චරිත එක්කවත් නැත්තේ ඉන්න හැම චරිතයක්ම ප්‍රධාන නිසා...හැමෝම අනිත් අයට උදව් කලා...😊🤝හැබැයි හොදටම උදව් කරපු කෙනා අන්තිමේදී මැරුණා..😔💔
ඒ පැහැදිලි කිරිමට.. ඒ මෝටිවේෂන් එකට හදවතින්ම ආදරෙයි..❤🎉
Review eka Supiri Ayye ❤❤
හදවතටම දැනුනා ...
ඇත්තට තාමත් මනුෂ්‍යත්වය තියෙනවා ...
හදවතට දැනෙන්නම දීලා තියෙනවා film එකනම් ♥️😒
සිරාවටම ඇඬුනා අයියේ film එකේ අන්තිමට 😓🤧
බලල ඉවර උනා විතරයි සුපිරි ෆිල්ම් එක ❤🥺
සුපිරියක් තමයි,,එත් අවසානෙට 😢,,
ලස්සනයි දුකයි ඔක්කොම තියෙනවා ❤️❤️❤️❤️❤️❤️
මගේ හදවත මොහොතකට නතර වුනි මමද කුඩා කල මෙන්ම වර්තමානයේ ඇතැම් අවස්ථාවල මෙම අත්දැකීමට මුහුණ පා ඇත්තෙමි මගේ දේපල වලින් සමහරක් මට අහිමි වුනි එහෙත් අපි ජාති භේද නොතකා අපි අපට උදව් උපකාර කරගත්තෙමු අප ආයෙමත් නැගිටුනෙමු ඔබත් මමත් වැලලෙන්නේ එකම මහ පොළොවට නම් ඇයි අපට ජාති භේද? අපි එකා වෙනුවෙනුත් එකා වගේ ජීවත් වෙමු ජේසු පිහිටයි ආදරෙයි ❤❤❤❤❤❤
සුපිරියක් තමයි ❤අන්තිමට ඇස් දෙකට කදුලු ආවා😢
😢😢😢😢😢 ඒකට නම් මට ගොඩක් දුක හිතුණා 😢😢😢❤❤😢😢
කියන්න වචන නෑ brother අදත් ගැම්මක් සගෝ ආදරෙයි❤❤❤😇
අදත් සුපිරියක් super. Movie 💯🍿🍿🎥🎥
සුපිරිම ෆිල්ම් එකක්
ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️🥰🥰❤️😍
ලස්සනයි අනුෆ් ගැන දුකයි එයා වීරයෙක්
ගිය බදාදා වෙනකම්ම ගංවතුරින් කොටු වෙලා ඉදපු මං 😢😢
🥺🥺
කතාවනම් මරු 😢❤ අලුත් Thumbnail එක හරිම ගති 👌👌💕
Thumbnail eka ❤🔥 woow eka dakkama balanna asa hitheno
ඇත්තටම හොඳ ෆිල්ම් එකක් අවසානය ගොඩක් සංවේදී.වීරයෙක්ගේ සමුගැනීම සනිටුහන් වුණා
පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට........... ආදරෙයි inside cinemax බොක්ක
❤️❤️❤️ heart eka දුන්නට thanks
අදත් සුපිරියක්ම තමයි.බලාගෙන ඉදියේ රීවීව් එකක් දානකන්.ආදරෙයි inside cenemax .❤️❤️
හදවත ට දැනෙන.. කතා වක්..දුක හිතෙන
Good lassanai ada film ekath. Hamadama wage inside Cinemax genne lassana supiri film ne.. 👍👍👍❤️❤️❤️❤️❤️
me movie eka balanna kalimma comment like karala balanne. etharam inside cinemax kiyanne brand ekak. patta supiri. 😃 😃😃
හැමදාම කියනවගේ inside cinemax කියන්නේ සුපිරයක් තමා ❤️❤️❤️❤️
අලුත් thubnail එක මරු..හැබැයි අර කලින් thubnail එකෙ විදිහ අයියලට ආවේනික විදිහනෙ දැක්ක ගමන් කියන්න පුලිවන් inside Cinemax කියලා එවුනට අනිත් එකෙ අයත් ඕකම ටිකක් වෙනස් කරලා දාන හින්දා ඔය විදිහ වෙනම uniq ගතියක් තීනවා රොශාන් අයියෙ..
Super vidio ❤, Good luck brother ❤❤
Hithata danuna thawath film ekak.lassanai aiye film eka.explain ekath niyamai hemadama wage aiye ❤❤❤
Adarei machan ❤❤❤❤❤❤
උතුම් මනුෂ්‍යත්වයට මෙය උපහාරයක්ම වේවා🙏🙏.අයියගෙ explanation on 🔥🔥🔥🔥
ඇත්ත තමයි අයියේ every one is a hero 💪❤
Supiriyak inside cinemax❤ Adareiiii✨ Mula idan innawa wagema issarahatath api innawa Inside cinemax ekka💗🤝
හැමදාම වාගේ අදත් සුපිරි film එකක් ❤️❤️❤️❤️
බලපු සුපිරිම ෆිල්ම් එකක්.😍💞අන්තිම සීන් එකටනම් දුක හිතුනා.
හරිම සංවේදි ඇසට කදුලක් උනපු ලස්සන චිත්‍රපටියක්
ඒකනම් හදවතටම දැනුනා මරු👍❤️
මේකේ අන්තිම හරියෙදි කොටසක් තියෙනවා, අර බබෙක් හම්බවෙන්න හිටපු අම්මගේ දුව හෙලිකොප්ටර් එකක් යනකොට එයාලට කරපු උදව්වට කෘතගුණ සලකන්න වේලෙන්න දාලා තිබුණු රෙදිවලින් THANK YOU කියලා හදනවා.💝🥰 අන්න එතනදී නම් දන්නේ නැතුවම කදුලුත් ආවා.😭😢 මේක මාර sensitive movie එකක්.👌🥲 පුලුවන්නම් සම්පූර්ණ movie එකම බලන්න.😍🤗
"මනුශ්‍යත්වය" හරි අපූරුවට දැක්කා
හරිම ලස්සන film එකක් . ගංවතුර නිසා පීඩා විදින මිනිස්සු කොච්චර පවුද. අනේ .එහෙම වෙන්න එපා කිසිම කෙනෙකුට. 🙏
අද සම්පූර්ණ film එක බැලුවා විතරයි.වෙනදා වගේම සුපිරියක් ❤
Inside cinema වලින් නොටිෆිකේචන් එකක් එනකල් බලන් ඉන්නේ මන් විතරද 😊❤❤❤
ස්වභාවික ආපදා වගේම තමයි ලංකාවේ ජීවත් වෙන අපි 2022 ඉඳලා තාමත් මුහුණ දෙන ආර්ථික අර්බුදය, එහෙම නැත්තන් ආර්ථික ආපදා තත්ත්වය. මිනිස්සුන්ට කන්න නෑ, තෙල් නෑ, ගෑස් නෑ, බඩු මිල අහස උසට ගණන් ගිහින්. රට කරපු පාලකයෝ රටේ මිනිස්සුන්ගෙ සල්ලි හොරා කෑවා. මිනිස්සුන්ට මේවා දරාගන්න බෑ. පක්ෂ පාට, ජාති ආගම් භේදයක් නැතුව මිනිස්සු හැමෝම රට හොරා කාපු උන්ට විරුද්ධව පාරට බැස්සා. 2022 ජූලි 9 මුළු රටේ මිනිස්සු හැමෝම Galle face එකට එකතු වුණා. මේ ආර්ථික ආපදා තත්ත්වයෙන් ගැලවෙන්න නම් ඊළඟ ඡන්දෙදි දූෂණයෙන් තොර පාලකයන්ව පත් කරගනිල්ලා.
Ada kathwth maru ayye.. oya dana gdk movies hrima emotional ayye… thq …♥️♥️
කියන්න වචන නෑ, ඔයා ගෙන films නියමයි 💜💜❤❤
අවුරුද්දකට පස්සෙ බලන මං වගේ අය තවත් ඉන්නවද ? 🥲 ඇත්තටම ගොඩාක් සංවේදී Film එකක් මේක අනූප්ගේ ජීවිතේ බේරුණා නම් තවත් film එක ලස්සන වෙයි 🥺😔💔
Inside Cinemax 🍿ගැම්මක් තමයි 🤩
respect ෆිල්ම් එක පට්ට 👌👌👌👌👌😍😍😍😍😘😍😘😍😘
නියමයි the ring 2 ඕන
ඊයෙ අසනීපෙන් ඉදිය නිසා දැන් තමා බලන්න පුලුවන් වුනේ.😪.සුපිරියි ෆිල්ම් එක ❤️🔥
හරිම ලස්සන පිල්ම් එකක් මට ඇඩුනා ඔබට ස්තූතියි
ඒක 🥺❤
ඇත්තටම හරිම ලස්සන film එකක් 😢❤
මෙ yt channel එකට ගහන්න එකක් නැ එ තරම් සුපිරි
Anu maruna eka nam loku dukak.lassana film ekak
insaid cinemax eke mata danunu kathavalin hithata danunu kathavak ❤❤
අම්මෝ❤ සුපිරියක්නේ❤❤❤
ඇයි හැම අවසානයක්ම එහෙම ඉවර වෙන්නෙ 😢😢😢
Eka aththama siddiyak nisaa🥺
😢දැනුන මරුම ෆිල්ම් එකක්
මලයාලම්❤️❤️🔥
ආදරෙයි හැමදාම නැතුවම බැරි වෙලා ❤❤😢
Film එකක් දානකල් බලන් හිටියෙ ❤️😍😍 tysm ayyyah
Oyge wada digatma hidat kran ynna labewa kyla wish krnwa …🌺♥️
හැමදාම වගේ ❤️❤️❤️❤️ අදත් මරු
මං ගොඩක් සංවේදී කෙනෙක්. ඒ නිසා මගේ comment එකේ , මගේ අතින් පොඩි වැරැද්දක් උනා. මං ඒ වැරැද්ද නිවැරැදි කරා. වැරැද්ද පෙන්වලා දුන්න කෙනාට ගොඩක් ස්තූතියි 🙂🙏. මං නිසා ඔයාලගෙ film review එකට බලපෑමක් උනා නම් සමාවෙන්න inside cinemax 🥺🙏.
හරිම ලස්සන කාතාවක් ඒ වගේම ගොඩක් දුකයි❤❤❤😢
ඒකනම් මාරම ලස්සන ෆිල්ම් එකක්🥺❤
කියන්න වචන නැහැ.. 🔥♥️💯👌💪
අද තමයි ඇඩුනෙ අන්තිම ටික බලද්දි 😢😢😢
😘attamai mara widihata hitata danuna e film ekanam as deken kadulu awa.awsanedi
මාරම ලස්සනයි 👍👍❤️❤️
wenada wagema thmai
pattama film ekak
💖💖💖💗
නියමයි ලස්සන ෆිල්ම් එකක් 😥😥😥😥😥😥😥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥