අඩි 2000ක් යට පණපිටින් වැළලුණු 33 දෙනෙක් 😱| The 33 Movie Explained in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    අඩි 2000ක් යට පණපිටින් වැළලුණු 33 දෙනෙක් 😱| The 33 Movie Explained in Sinhala | Inside Cinemax
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax

ความคิดเห็น • 335

  • @nothing-all
    @nothing-all ปีที่แล้ว +9

    මම ආසම ඔයා මේකෙ අන්තිමට දාන තේමා ගීතෙට ඒකට ඇඬෙනවා මේකේ ෆීලිං එක හොඳටම දැනෙන්නෙ ඒකත් එක්ක මේක බලද්දි ඔයාට ජය වේවා

    • @nothing-all
      @nothing-all ปีที่แล้ว +1

      24.53 න් පටං ගන්න බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක නං පට්ටම පට්ට

  • @Chamu_____
    @Chamu_____ ปีที่แล้ว +53

    මම නම් බයම දෙයක් 🥺 අර ඉන්දියාවේ ලිං වලට වැටෙන එක 🥺 පතල් වල වැඩ කරන මිනිස්ස්සුත් එක්ක යට වෙන එක එයලා කොච්චර බය වෙන්න ඇත්ද 🥺🥺❤️

  • @MalikaSamaraweera-vs1hu
    @MalikaSamaraweera-vs1hu ปีที่แล้ว +65

    පතලක් කඩන් වැටෙද්දි මොනවා හිතෙනවා ඇද්ද ඇතුලේ ඉන්න අයට...අම්මෝ හිතද්දිත් බයයි..😮😮😢

  • @chandimasadamal910
    @chandimasadamal910 ปีที่แล้ว +12

    අපේ රටේ දේශපාලනඥයින් ට ආදර්ශවත් move ekak රොශාන් අයියේ supernatural danne nadda මේ චිත්‍රපටියත් සංවේදී හැමදාම අපේ හදවත ස්පර්ශ කරන්නේ insight cinemax තමයි .ඉතින් හැමදාම වගේ ගොඩක් ආදරෙයි inside cinemax and cinemax prime රොශාන් අයියේ well done❤❤❤❤❤❤❤❤❤

  • @Nimu___006
    @Nimu___006 8 หลายเดือนก่อน +1

    මේ වගේ දේශපාලනය කරන මිනිසුන් ව අදහන්න වටිනවා❤..... මහින්ද මාමාත් තමන්ගෙ කාලේ ඉවර වෙලා හරියට ගියානම් අද කවුරුත් එයත් එක්ක තරහෙන් ඉන්නෑ.... යුද්ධෙන් රට බේරගත්ත ඒ ගෞරවය හැමෝගෙම හිතෙ තියෙනවා.... එයාමයි වැඩ වරද්දගත්තේ.... 😢.... ඒ මොනා උනත් මේ කතාව මාරම ලස්සනයි..... Inside cinemax කියන්නේ සුපිරියක්ම තමා❤❤❤

  • @pasindupawan1739
    @pasindupawan1739 ปีที่แล้ว +49

    ඒ film එකේ තියන හැගීම ඒ විදිහටම අපිට දැනෙනවා අයියා review කරන විදිහට😍 All the best brother❤️

  • @shashikaanurudda1110
    @shashikaanurudda1110 ปีที่แล้ว +41

    හැමෝම බේරුන එකනම් හිතට සහනයක්.. film එක ඉවර වෙනකම්ම බයේ හිටියේ 😊

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf ปีที่แล้ว +69

    33 කියද්දිම මේ සිද්ධිය මතක් උනා..මේක tv eketh news වලට ගියා මට මතකයි.පට්ට film එක❤..thank u inside Cinemax🔥

  • @nethsaraemoney7823
    @nethsaraemoney7823 ปีที่แล้ว +8

    උබගේ කට හඩ අපිව අඩවනවා හිනස්සනවා පට්ට bro

  • @user-ng6ij7vm5v
    @user-ng6ij7vm5v ปีที่แล้ว +6

    අවසානෙට 33 දෙන බෙර ගන්නකන් බයේ හිටියේ. අවසානෙට කොච්චර බාධා ආවත් තමන්ගේ උත්සාහය අත ඇරියේ නැ ❤️❤. ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් වගේම✊ inside cinema. කියන්නේ අපේ හදවත වගේ 🖤❤️

  • @yashwantigunawardane449
    @yashwantigunawardane449 ปีที่แล้ว +7

    අනේ අද නම් මාව අඩවල move එකක්ද කියන ඒකවත් දැනුනේ නැති තරමට ඉන්සිදේ cinema මාව අරන් ගිය thanks and super ❤👍🏻

  • @dilsiperera15
    @dilsiperera15 ปีที่แล้ว +11

    හැම දේම ඇත්තටම ඒ විදිහටනම් වුනේ..අන්තිම මොහොත වෙනකල් අත්නොහැරපු ලොරෙන්ස්..ස්තුතියි❤️❤️

  • @harsh-vw5kc
    @harsh-vw5kc ปีที่แล้ว +37

    දුකකුත් ඇතී උනා අන්තිම මොහොතේ.. හැමදෙනාම බෙරාගත්ත එක ගොඩක් සතුටුයි....🌷🌷

  • @user-mt8jv7jx4g
    @user-mt8jv7jx4g ปีที่แล้ว +12

    ආදරෙයි මෙ වගෙ ෆිල්ම් අරගෙන එනවට පට්ටම සතුටුයි 33දෙනාවම බෙර ගන්න ලැබුණට එනිවෙ මෙ වොයිස් එකනම් වාසියක් 👌🙏😘

  • @chamarapathiranage8003
    @chamarapathiranage8003 ปีที่แล้ว +28

    මරණ බය දැනුනම ගොඩක් මිනිස්සු හැදෙනවා.කතාව ඇත්තනම් දැන් ඒ මිනිස්සු කොහොම ඇතිද, තමන් කලින් කරපු වැරදි හදා ගෙන ඇති, 👌. හැමෝටම මරණ බය දැනෙන්න ඕනේ,අපි දවසේ පැය 24න් පැය කියද ගෙදර අයත් එක්ක ඉන්නේ, හැම වෙලාවේම ගෙදර අයත් එක්ක සතුටින් ඉන්න ඕනේ මොකද ඒ කාලය ආයේ එන්නේ නැහැ ❤

    • @chamika200
      @chamika200 7 หลายเดือนก่อน

      ඇත්ත 😢❤

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +124

    අද නම් මන් සන්වේදී වුනා😢 ෆිල්ම් එකක් කියල දැනුනේ නැහැ හැමෝම බේරගන්න ලැබුනා ලස්සන මූවි එක ❤️❤️සිද්දියත් ඇත්ත එකක් නේද 😟

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว +10

      Film එක බලන්න කලින් අවසානය කියලා අපේ කුතුහලය නැති කරන්න එපා ළමයෝ🤪

    • @pasinduimalsha4539
      @pasinduimalsha4539 ปีที่แล้ว +3

      @@simplewalker459 oo bn math kiyanna giye

    • @AnimeNo.1any
      @AnimeNo.1any ปีที่แล้ว +1

      ou athatama

    • @sitharadiviyanjali7795
      @sitharadiviyanjali7795 ปีที่แล้ว

      ඔයාලට බලන්න බැරි නම් නිකන් ඉන්න අනේ 😁😁

  • @milindugimhana
    @milindugimhana ปีที่แล้ว +68

    ටනල් සීරියස් එකේ අලුත් එපිසෝඩ් එක බලල ඉවර උනා විතරයි ❤

  • @thezero999
    @thezero999 ปีที่แล้ว +3

    මෙහෙමභසීන් එකක් මට මතකයි නිවිස් වලට ගියා 2010 (මම හැමදාම නිවිස් බැලුවා මෙ සීන් එක හින්දා)😢

  • @got_shot3_
    @got_shot3_ ปีที่แล้ว +9

    අයියෙ zombie films ටිකක් ඕනෙ ඔයා zombie films දාන්නේ zombie films ටිකක් ඕනෙ ❤

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +34

    අම්මෝ බයේන් හිටියේ 33 දේනාටම උඩට එන්න බැරිවේයි කියලා 🤕❤
    Thanks inside cinemax ❤😌

  • @Chamu_____
    @Chamu_____ ปีที่แล้ว +12

    අන්තිමට දැනෙන සතුට🥺❤️

  • @subashini6996
    @subashini6996 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි film එක මං ගොඩක් ආසයි මේ වගේ film බලන්න ගොඩක් සංවේදී film එකක් ❤❤❤

  • @disnakumari825
    @disnakumari825 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි ..තෑන්ක්ස් ඉන්සයිඩ් සිනෙමැක්ස් ❤❤❤❤❤❤පට්ටම ලස්සනයි ❤❤❤❤❤👌👌👌

  • @user-jaanuganegodaavi
    @user-jaanuganegodaavi ปีที่แล้ว +3

    අනේ කවදද සුපර් නැචුරල් ආඋඑ පටන් ගන්නේ..🥺🥺🥺😖😖😖💔💔

  • @shradhi7897
    @shradhi7897 ปีที่แล้ว +2

    එකට නම් ඇත්තටම ඇඩුව 🥺හිතුව වගේම හැමෝම බේරුනා ❤thnku inside cinemax❤

  • @sandunianjana2924
    @sandunianjana2924 ปีที่แล้ว +4

    Lassnai ayye movie eka..oy gennema hrima imotional ewa ane thq gdkk❤

  • @nishadini7349
    @nishadini7349 ปีที่แล้ว +4

    පුංචි කදුලකුත් ආවා😞 ඔයා කියන විදිහ මරැ අයියෙ දිගටම කරන් යන්න🙂❤️

  • @MohomadFayas
    @MohomadFayas ปีที่แล้ว +4

    Bro oyage mn kamathima anthimata dena MOTIVATION EKATA SUPER BRO ❤❤❤❤😊😊😊😊😊

  • @ShaniEsa5572
    @ShaniEsa5572 ปีที่แล้ว +3

    Duka hithena lassana hadawath thiyena minssu inn film eka godak lassani ❤😢

  • @amicrazyah3423
    @amicrazyah3423 ปีที่แล้ว +6

    ඒ අයගෙ තිබුන සමගිය ❤

  • @dakshinlahiru5107
    @dakshinlahiru5107 ปีที่แล้ว +2

    අම්මො මරුනේ ඇඩුනාත් එක්ක ලස්සන්යි tnx insid cinemax

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +1

    අම්මෝ 😮😮 හිතද්දිත් බය හිතෙනවා . ඇත්තටම බයෙන් හිටියේ බේරෙන්න බැරි වෙයි කියලා .
    ඔයා මේ දවස්වල ගෙනාපු movies ටිකනම් මරේ මරු 👍👍❤️❤️❤️

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +5

    සුපිරියක්ම තමා ❤🔥

  • @VishwaDanuma179
    @VishwaDanuma179 ปีที่แล้ว +5

    අදත් සුපිරියක් ඉතිම් ❤️

  • @pramodyamaduri8258
    @pramodyamaduri8258 ปีที่แล้ว +12

    යුද්ධය ක් දිනුව වගේ.🔥🔥🔥😍

  • @zoomEDITZ.
    @zoomEDITZ. ปีที่แล้ว +3

    ටනල් සීරිස් එක දවසටකට ep දෙකක් දෙන්න පුලුවන්ද 😮😮😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @uththararasanjali3654
    @uththararasanjali3654 ปีที่แล้ว +7

    jumanji 1 1995 movie එක ලස්සනයි කේනේක් එක ඉල්ලලා තියනවා දැක්කා 😊😊 අනේ jumanji 1 movie 😊

  • @piyumidilhara7867
    @piyumidilhara7867 ปีที่แล้ว +5

    මාරම ෆිල්ම් එකක් ❤️❤️❤️

  • @user-mg4pv7vy1y
    @user-mg4pv7vy1y ปีที่แล้ว +15

    අනේ අන්තිම ටික බලද්දී ඇස් වල කදුලු😢😢❤❤

  • @KaushanVlog
    @KaushanVlog ปีที่แล้ว +4

    රොෂාන් අයියේ ඔයා දාන music වලින් ෆිල්ම් එකට මාර level එකක් එනවා ඇත්තටම සුපිරි ❤️ජයවේවා

  • @VihangaDeusara-qc8nx
    @VihangaDeusara-qc8nx ปีที่แล้ว +5

    ලස්සන Movie එකක් 💟🥰🥰👍

  • @sajithkumar8439
    @sajithkumar8439 ปีที่แล้ว +2

    ෆිල්ම් එක බලනවට වැඩිය මාරම ෆීලින් එකක් දැනෙනවා මේම බලන කොට ❤. ආදරෙයි inside cinimax ❤

  • @tharushanethmina9458
    @tharushanethmina9458 ปีที่แล้ว +5

    Supernatural ikmanata ooneeee❤❤

  • @denuwanchamath4601
    @denuwanchamath4601 ปีที่แล้ว +4

    හරිම ලස්සන ෆිල්ම් එකක් අයියේ🥺❤️

  • @tdmbenja1847
    @tdmbenja1847 ปีที่แล้ว +8

    Tunnel series ekath balala mekath balana lamai ko balanna ❤🫂 ( we will mate again 💪❤) 🔥

  • @NoName-fz5zv
    @NoName-fz5zv ปีที่แล้ว +6

    ජීවිතයක වටිනාකම දන්න මිනිස්සු ❤

  • @chanulikiyara5465
    @chanulikiyara5465 ปีที่แล้ว +24

    Film එකයි tv series එකයි එකම දවසෙ ගේන්න ගන්න මහන්සිය❤ thank you ❤️

  • @nireshfernando3934
    @nireshfernando3934 ปีที่แล้ว +8

    බොක්ක කුුල් උනා රොෂා අන්තිමට...

  • @kavindaranathunge938
    @kavindaranathunge938 ปีที่แล้ว +4

    මේ වගේ ෆිල්ම් නම් සුපිරි 👍

  • @W.g.s.tanupama-nl1rd
    @W.g.s.tanupama-nl1rd ปีที่แล้ว +5

    movie එක සුපිරි

  • @879milan
    @879milan ปีที่แล้ว +1

    ඒ දවස්වල මේ ගැන කියපු හැම නිව්ස් එකක්ම ඇහුව බැලුවා.. ස්තුතිය මචන් මේක ගෙනාවට

  • @tharangajayatath4877
    @tharangajayatath4877 ปีที่แล้ว +6

    ලස්සනයි film එක ❤️❤️❤

  • @himanshinarasinghe5719
    @himanshinarasinghe5719 ปีที่แล้ว +10

    මම නම් ෆිල්ම් එක බලන්න කලින් කමෙන්ට්ස් බලල එන්ඩ් එක හැපී නම් සැනසිල්ලෙ බලනවා 😊

  • @lasithmalinga-5114
    @lasithmalinga-5114 ปีที่แล้ว +1

    ඇගත් හිරි වැටුනා හරිම සංවේදි කතඅවක් සුපිරි ❤❤

  • @hasinduudayanga4284
    @hasinduudayanga4284 ปีที่แล้ว +3

    අයියේ ඔයා හැමදම අපිව අඩවලා.අපේ ජිවිතේර වැදගත් කරැනු දෙනවා ජිවිතේ හදාගන්න❤️🥺

  • @kingks451
    @kingks451 ปีที่แล้ว +2

    ඔයාට පුලුවන් වෙලාවක දැන් කරන සීරියස් ඉවර උනාම ලුසිෆර් සීරියස් එක දෙනවද🥺

  • @Lakshi_Pramodya
    @Lakshi_Pramodya ปีที่แล้ว +2

    Aiye,,, mudawa ganim meheyum gana awa film wala reviews ona thwa❤️🥰🥰🥰🥰

  • @kdfarnando6964
    @kdfarnando6964 ปีที่แล้ว +1

    මම හිතුවා එක්කෙනෙක් හරි මැරිල ෆිල්ම් එක ගොඩක් දුක හිතෙන එකක් වෙයි කියලා ඒත් මාර ලස්සනට ෆිල්ම් එක ඉවර උනා.❤

  • @shehaniavishka8461
    @shehaniavishka8461 ปีที่แล้ว +2

    The saw කියන movie එකත් අරන් එන්නකො 🙄

  • @shanakaashen6364
    @shanakaashen6364 ปีที่แล้ว +2

    සුපිරි film එක thanks inside cenemax ❤❤

  • @chathurajayarathne671
    @chathurajayarathne671 ปีที่แล้ว +3

    Thani ahata adenne.... Loke sidda una pattama mudawa ganeeme meheyumak. Movie 1th supiriyatama karala thiyanawa. 👍👍👍

  • @nishamax3854
    @nishamax3854 ปีที่แล้ว +2

    මගෙකා උබත් කටිිටිය මෝහනය කරල තියෙන්නෙ එල එල ජය වෙිවා අාදරෙයි හොදෙ..👍👍

  • @ilshan2372
    @ilshan2372 ปีที่แล้ว

    නියමයි . ඇත්තටම අපේ විශ්වාසය ,ලොකු වෙනසක් කරනවා ජිවිතේ . ඒ මොන ආගමේ උනත් අපේ සුලු විශ්වාසය, අබියොග අවස්තාවේ ලොකු බලාපොරොත්තුවක් වෙනවා . ඇත්තටම කුතුහලය පිරිනු ලස්සන කතාවක් ❤️

  • @Rajitha769
    @Rajitha769 ปีที่แล้ว +1

    මචන් pandora කියලා සුපිරි කොරියන් movie එකක් තියනවා පුලුවන් ඊලග වීඩියෝ එක විදිහට කරනවකො

  • @SenuDisanga-ou4vx
    @SenuDisanga-ou4vx ปีที่แล้ว +1

    Utube එක අලුත් කරා...ඒත් එක්ක ම මුලින් ම sub. කරෙ inside cinemax😍

  • @Zu_Muyun_Diary101
    @Zu_Muyun_Diary101 ปีที่แล้ว +1

    මෙ film එකෙ animations එ කිව්වෙ CGI වල relastic වගෙ දේවල් ගොඩක් දුර්වල මට්ටමක තිබ්බත් හිත දැන්න director film එක බලන අයට දුන්න එ වගේම රොශාන් අයියා director ට එයා ලියපු film එක උණ ගැනෙන්න review කරා.💖🤗

  • @gamewithjoker8425
    @gamewithjoker8425 ปีที่แล้ว +2

    ඊළඟට ( Ted 1,2 ) oni ❤

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +1

    අන්තිම වෙනකල් හිතා ගන්න බැරි වුණා 😢😢😢

  • @ruchirashehan3998
    @ruchirashehan3998 ปีที่แล้ว +3

    Thank you Roshan ayiye for your hard work to make us happy.❤

  • @malidukevin1143
    @malidukevin1143 ปีที่แล้ว +1

    ජිව්තයක වටිනාකම දන්න මිනිස්සු❤

  • @BunnySadani-hx7ys
    @BunnySadani-hx7ys ปีที่แล้ว +4

    අඩෝ කලින් බලපු උන් කමෙන්ට් වලින් කියන්න එපා බන්😔 එතකොට මුල ඉදන් බලන අපිට පිල් එක බලන්ඩ එපා වෙනවා.😿💔👎

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว +3

    ලස්සනයි movie eka 💖💖💖💖

  • @sasmithasasmitha-wy8wb
    @sasmithasasmitha-wy8wb 4 หลายเดือนก่อน +2

    Inside cinemax
    2024 th balana mama 😂

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +1

    ඇත්තටම බයයි උඩට ආපු එකත් ලොකු දෙයක් 😮😮😮😮

  • @cutie_baby814
    @cutie_baby814 ปีที่แล้ว +2

    අන්තිම වෙනකන් කුතුහලෙන් බැලුවේ ❤😢

  • @espathum4837
    @espathum4837 ปีที่แล้ว +3

    ඔය වගේ දෙයක් මෙහෙ උනානමි ලංකාවෙ ඇමතිලා…..මම දන්නෙ නෑ …මම දැක්කෙ නෑ… කියයි….😂😂😂😂

  • @B_a_Smeraldo
    @B_a_Smeraldo ปีที่แล้ว +1

    බලපු ලස්සනම film එකක්! ❤

  • @Mathisha_102
    @Mathisha_102 ปีที่แล้ว +1

    හොලමන් film එකක ගෙන්නකො pls

  • @suharshanadhanusha1212
    @suharshanadhanusha1212 ปีที่แล้ว

    අනේ ඒ ඇමතිතුමා .. රජයෙන් ගෙවන ගානට ඇත්තටම වැඩ කරන මිනිස්සු ..

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 ปีที่แล้ว +3

    ඔය ෆිල්ම් එක ඇත්ත සිද්දිය වෙලා අවුරුඩු 2 කින් විතර ආවෙ.ආපු ගමන් බැලුව.ඒදවස් වල ටීවී වල නිව්ස් පටං ගත්තෙම ඔය නිව්ස් එක කියල මතකද ...

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 ปีที่แล้ว +1

    ayyage movie review eka baladdi movie eka athule jiwath wenawa wage ❤

  • @IndikaKumara-vo8ek
    @IndikaKumara-vo8ek ปีที่แล้ว +1

    Lassanama film akak aiye❤

  • @user-ig7hg5wn7j
    @user-ig7hg5wn7j ปีที่แล้ว +1

    මේ කතාව නියමයි මචන්

  • @gayanimadushika8990
    @gayanimadushika8990 ปีที่แล้ว +1

    මාර ලස්සනයි..අවසානේ ගැන පුදුම සතුටුයි ❤

  • @binurajanith0000
    @binurajanith0000 ปีที่แล้ว +5

    😍❤️🙌

  • @paramivindya7252
    @paramivindya7252 ปีที่แล้ว +1

    ලස්සන අවසානයක් තියෙන කතාවක් ❤

  • @ashinimalsha398
    @ashinimalsha398 ปีที่แล้ว +1

    සුපිරි අයියේ ......😢❤

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +2

    Thanks

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +2

    Mata kalinma 15.44 idea eka hithuna

  • @Aaryegunasekare
    @Aaryegunasekare ปีที่แล้ว +3

    Thank you bro ❤❤❤ nice movie 🎉🎉🎉b

  • @shevo4550
    @shevo4550 ปีที่แล้ว +1

    Tunnel balala ava vithry❤mekt supiri ayye😊

  • @user-vr4ry8hx4y
    @user-vr4ry8hx4y 11 หลายเดือนก่อน

    හිතට ඩැනුන ෆිල්ම් එක❤❤

  • @shanakaashen6364
    @shanakaashen6364 ปีที่แล้ว +2

    Tunnel episode 6 ඉක්මනින් ඕන ❤❤

  • @kavindudeshan1281
    @kavindudeshan1281 7 หลายเดือนก่อน

    maru aiye godaak hodai aiyage film review,hodata therenna danenna review karanawa oya ❤💯, background music eke nama mokada aiye,eka ganna puluwanda

  • @piyalsaman8797
    @piyalsaman8797 ปีที่แล้ว +2

    Supirim movie ekk😊🥺

  • @the-lt2gi
    @the-lt2gi ปีที่แล้ว +2

    Me wage film tik dnnko ayiye

  • @BhashithaKumara-fe7ir
    @BhashithaKumara-fe7ir 2 หลายเดือนก่อน

    E freindship eka patta supiriyk inside cinamex 💚💚💚

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya ปีที่แล้ว

    අනෙහ් ඒක හරිම ලස්සන ෆිල්ම් එකක් 😍🥺❤

  • @hashan1
    @hashan1 ปีที่แล้ว +1

    We will meet again❤️🥺

  • @xerror1216
    @xerror1216 ปีที่แล้ว

    Me wage film thawa one, anith samahar film wala wage kata hari berenn bari wei kiyal hithuna muladi, eth okotma berenn puluwn una, issrht me wage film genn ❤