පවුල් දෙකකට මරු කැඳවූ වාහනයක්😱| 2023 Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    පාළු කැලයෙන් හමුවූ ශිෂ්‍යාවගේ මළසිරුරෙන් හෙළිවූ අභිරහස😱| 2023 Movie Sinhala | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 411

  • @diliniperera2338
    @diliniperera2338 6 หลายเดือนก่อน +134

    හෙට Al තියාගෙන මේක බලන මම 🥴♥️♥️මාර ඇබ්බැහියක් වුනානේ 🙂 කොහොම වුනත් ⁣Exam කරන සෙට් එකට Good Luck ❤❤🌼

  • @Chamu_____
    @Chamu_____ 6 หลายเดือนก่อน +107

    හෙට exam එක ලියන්න ඉන්න නංගිලා මල්ලිලා හැමෝටම හොදටම ලියන්න පුලුවන් වෙන්න ඕන ❤️🎉👀

  • @daisyrr1850
    @daisyrr1850 6 หลายเดือนก่อน +637

    හෙට exm තියෙද්දි stress එක නැති කරගන්න මේක බලන මං වගෙ අය ඉන්නොද😅❤.කෝම උනත් හෙට exam ලියන හැමෝටම ජයෙන් ජයම වේවා❤❤🎉

    • @jENN_172
      @jENN_172 6 หลายเดือนก่อน +12

      Good Luck ❤️

    • @kasunbandara2717
      @kasunbandara2717 6 หลายเดือนก่อน +7

      Uba monada bn karanne mathsda

    • @kaveegavindi
      @kaveegavindi 6 หลายเดือนก่อน +39

      අඩෝ බයෝ කරන මං 😂😂

    • @kasunbandara2717
      @kasunbandara2717 6 หลายเดือนก่อน +4

      Hodata liyapan bn

    • @user-ix2yo4cr9e
      @user-ix2yo4cr9e 6 หลายเดือนก่อน +5

      Sipiri

  • @sandeepanakularatne2807
    @sandeepanakularatne2807 6 หลายเดือนก่อน +23

    අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි ඒ ටික කාලෙදි අපි සතුටින් ඉන්න එකයි වටින්නෙ. පුන්චි දේටත් ගහමරාගෙන කාකොටාගෙන යනදාට අපි මොනවා ගෙනියන්නද? අපි ජීවිතේදි ඉන්න එක පියවරක් හෝ උඩට යන්න ඕන ඒකෙ කිසිම වාදයක් නැහැ නමුත් අපි අපේ මේ ගමනෙදි අපිට අපිත් එක්ක ඉන්න හෝ නොඉන්න කා එක්කවත් කිසිම තරගයක් හෝ සටනක් නැහැ. හැමෝගෙම ජීවිත එක වගේ නැහැනෙ. තව කෙනෙකුට තියන දේ අපිට නැති පමනින් අපි අසාර්ථකවත් පරාජිත කෙනෙක්වත් නෙවෙයි.

  • @priyangikajayakody785
    @priyangikajayakody785 6 หลายเดือนก่อน +42

    මේ film එකේ වගේම දෙයක් උනා. අපි කුලියට හිටිය අල්ලපු ගෙදර ගෑනි ඉන්න දුන්නෙම නෑ. එන එන මිනිස්සු එලව ගන්න දේවල් කරනවා. අපිටත් එහෙමයි. අන්තිමේ රන්ඩුවක් ගිහින් දැන් නඩුවකුත් යන්වා. නාකි වෙලා මිනිස්සු ලස්සන්ට ජීවත් වෙනවා බලන්න බෑ ඒකිට. කරපු දේවල් මම වීඩියෝ කලා කියලා අන්තිමට මගෙ 4න් එකත් උදුරගෙන ගියා. මම බබා වඩාගෙන හිටිය නිසා මුකුත් කර ගන්න බැරි උනා. පොලිසියට කිව්වම උසාවියට කරුනු කියන්න කිව්වා. දැන් අවුරුදු 2ක් 4න් එක් තාම නෑ. නඩුව යන්වා. එදා රෑම ඕකිගෙ ගෙට පැනලා ගහලා 4න් එක ගට්ග්ත නම් මුකුත් නෑ. අපි නීතියෙන් විසද ගන්න ගියා. ඒත් ස්වභාවදහම කියලා දේකුත් තියෙනවනෙ. මේ filmnඑකේන්වගෙව් පහු වෙලාවත් ඒකිගෙ වරද තේරුම් ගාහ්තා නම් අද නඩුත් නෑනෙ.

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 6 หลายเดือนก่อน +51

    අම්මෝ ඇති යන්තම් දුක නොහිතෙන අවසානයක් ❤️

  • @damithnalinda2127
    @damithnalinda2127 6 หลายเดือนก่อน +50

    ඇත්තටම මට මතක් උනේ හැමෝම බලපු, Tom & Jerry 😅😅😅
    THANK YOU SO MUCH ❤❤❤

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 6 หลายเดือนก่อน +54

    පුංචි ගිණි කූරකින් තමා මහා ගින්නක් ඇති වෙන්නෙ. මේ කථාවත් එහෙම තමා. අවසානයත් සුපිරියි. දෙන්නම තේරුම් ගත්ත අන්තිමේට. සමාජයට ලොකු පාඩමක් ලබා දෙන හොද ෆිල්ම් එකක්. 💖😍🥰👍🙏

    • @OmayaSriyananda
      @OmayaSriyananda 6 หลายเดือนก่อน +1

      එහෙම නෙවෙයි පොඩි හුලගකින් තමයි ලොකු ගින්නක් ඇවිලෙන්නෙ💞🌙

  • @shashinisdiaries
    @shashinisdiaries 6 หลายเดือนก่อน +53

    ෆිල්ම් නම් ෆිල්ම් ✌️😂
    හොද ආදර්ශමත් කතාවක් ❤️✍️

  • @RrabI620
    @RrabI620 6 หลายเดือนก่อน +38

    exam stress නැතිකරගන්න බලන්නෙ adareeii cinemax ❤❤❤❤

  • @Mr_kaniya773
    @Mr_kaniya773 6 หลายเดือนก่อน +8

    මට මෙ මාතෘකා යටතෙ ප්‍රසන් ටේශන් එකක් කරන්න තිබුනා මන් ඒකට කරුනු හොයලා හොයලා සැහෙන්න මහන්සියෙන් ඉද්දි ඔයාගෙ ෆිල්ම් එකෙ නොටිෆිකෙශන් එක දැක්කෙ කම්මැලි කමට ෆිල්ම් එක බලන්න ආවා මෙ ෆිල්ම් එකම ලස්ස්න ප්‍රශන් ටේශන් එකක් වගෙ මන් හදා ගත්තා ගොඩක් ස්තූතී🎉❤

  • @YasiYaStreams
    @YasiYaStreams 6 หลายเดือนก่อน +19

    අපේ එහා ගෙදර එකත් ඔහොමයි දැන්නම් ඌගෙන් අව්ලක් නෑ මරල හැංගුවා 😂

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 6 หลายเดือนก่อน +20

    මේව්වා නේ fillm 😕 ඔලුවත් රේදේන වා එකේ වේන දේවල් දැකලා
    එත් සුපිරියක් එක 😌
    Thanks inside cinemax 💗😌

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 6 หลายเดือนก่อน +24

    කවුරුත් නොමැරී කතාව ඔහොම වෙච්චි එක හොඳයි ..මං ඇත්ත සිද්දියක් බලනව වගේ බැලුවේ..ඒ තරම් තාත්වික යි මනු සහ බිරිඳගේ facial expression

  • @sithara469
    @sithara469 6 หลายเดือนก่อน +15

    හම්මෝ එක්කෙනෙක් හරි නැති වෙයි කියලා බයෙන් හිටියේ හොදින් අවසන් වුනා ලස්සන❤❤ මුවි එකක් ඔය වගේ ප්‍රශ්න කොහෙන් නතර වෙයිද කියලා හිතාගන්න බෑ 😢

  • @rashmipabasara2914
    @rashmipabasara2914 6 หลายเดือนก่อน +7

    මේ ෆිල්ම් එක මාරම ආදර්ශයක් දෙන්නේ පොඩි දෙයක් උනත් මහ විනාසෙකට හේතුවක් වෙන්න පුලුවන්...එකට එක කරන්න ගියාම ඒක control කරගන්න බැරිවෙලා සම්පූර්නෙන්ම විකෘති මනසක් එක්ක හරිගස්සගන්න බැරි තත්වෙකට අපි වැටෙන්න පුලුවන් 😕 මිනිස්සු වෙච්ච අපි හැමදේම තාර්කිකව හිතන්න ඕනි 🙂

  • @DilshanBEATZ
    @DilshanBEATZ 6 หลายเดือนก่อน +47

    දවස ගානෙ දැම්මත් බලනවා🙂❤
    මොකද කෑම වෙලාවට ඉතිං මොකක් හරි Movie Rewiew එකක් බලනොමයි😅❤

    • @taniyakavindi7808
      @taniyakavindi7808 6 หลายเดือนก่อน +5

      සිරාවටම 👍❤️

    • @DilshanBEATZ
      @DilshanBEATZ 6 หลายเดือนก่อน

      @@taniyakavindi7808 🙂❤

    • @dumindaalexander8033
      @dumindaalexander8033 6 หลายเดือนก่อน +4

      සිරාවට. බත් එක අතට අරගෙන මුලින්ම කරන්නෙ inside cinemax එකේ notification එකක් ඇවිල්ලද කියලා බලන එක.

    • @DilshanBEATZ
      @DilshanBEATZ 6 หลายเดือนก่อน

      @@dumindaalexander8033 😊

    • @NethuliMinaya-ix3yo
      @NethuliMinaya-ix3yo 15 วันที่ผ่านมา

      Aniwaren😊

  • @Himsara_Chamod2002
    @Himsara_Chamod2002 6 หลายเดือนก่อน +14

    වාහනේ පාක් කිරීම 1 රස්සාව 2 😂👍

    • @lochana_x
      @lochana_x 6 หลายเดือนก่อน +3

      😂aa ehemd

  • @d.t.s.dahanayaka1424
    @d.t.s.dahanayaka1424 6 หลายเดือนก่อน +29

    Red white & Royal blue ( BL Movie ) එක දෙන්නකෝ .plz🥺

  • @DilshanBEATZ
    @DilshanBEATZ 6 หลายเดือนก่อน +14

    මේවගෙ කාර් 2ක් හප්පගන්න ගෑනු අය 2න්නෙක්ගෙ ආතල් වීඩියො එකක් මතක් උන මේක බලද්දි 😅❤

  • @AA-NuRa
    @AA-NuRa 6 หลายเดือนก่อน +9

    මේක නම් එහා ගෙදරටයි මෙහා ගෙදරටයි කොහොමහරි පෙන්නන්න ඕන 😂

  • @janithopatha1562
    @janithopatha1562 6 หลายเดือนก่อน +16

    ෆිල්ම් එක හොද විදියට ඉවර වුන නිසා මන් සතුටින් ❤😊

  • @user-sb7ye3qn4u
    @user-sb7ye3qn4u 6 หลายเดือนก่อน +7

    මනූට වඩා ගෝපි හොදයි.බිරිද ගැන හිතන්නේ නැතුව ඇවිත් ගෝපිගෙන් පළිගන්න තමයි මනූට ඕනේ උනේ.ඒත් ගෝපි තහර අඩු කරගෙන මනුගේ බිරිදට උදව් කරා............ඇත්තටම ප්‍රශ්නයක් ආවෝත් ආතල් එකට ගන්න ඕනේ.එතකොට ප්‍රශ්න දුර දිග යන්නේ නෑ 😌සුපිරි movie එකක් අයියේ.......❤

  • @cemeterypeople
    @cemeterypeople 6 หลายเดือนก่อน +15

    මේක බලන්ඩ සුපිරි movie එක බලල හොල්මන් කතාවකුත් අහන්ඩ එන්ඩ ❤️🤝❤️

  • @thilinakalhara.
    @thilinakalhara. 6 หลายเดือนก่อน +12

    inside cinemax රොශන් අයියාට අදරෙ ❤❤❤ කට්ටිය මේ පැත්තට 👍😎👍 gemmata

  • @malindugimhan3
    @malindugimhan3 6 หลายเดือนก่อน +7

    හෙට pure...😑කමක් නෑ බලනව stress හරි නැතිවෙන්න😂

  • @Rocky_Boss_Official
    @Rocky_Boss_Official 6 หลายเดือนก่อน +18

    අපේ අහල පහලනම් අපි රන්ඩු වෙන්නෙ "කාර්තු" ක්‍රමයට
    මාස6ක් හොදයි මාස 6ක් අවුල්

    • @pramodnadhesha9317
      @pramodnadhesha9317 6 หลายเดือนก่อน +3

      කාර්තුවකට මාස 3යි

    • @uthpalanethu5635
      @uthpalanethu5635 6 หลายเดือนก่อน +1

      අපි නම් සමගියෙන් ඉන්නවා අහල පහල එක්ක කිසිම අසල්වාසියෙක් එක්ක රන්ඩු වෙලා නෑ❤️

    • @Rocky_Boss_Official
      @Rocky_Boss_Official 6 หลายเดือนก่อน

      @@pramodnadhesha9317 හප්පට ඔව් නේ හැබැයි දැන් නම් රන්ඩු මාසෙ

    • @Rocky_Boss_Official
      @Rocky_Boss_Official 6 หลายเดือนก่อน

      @@uthpalanethu5635 මමත් පාඩුවේ ඉන්නව බම් හැබැයි උන් තමයි මට කුනුහරප කියලා බනින්නේ

  • @uk_life_with_kasun
    @uk_life_with_kasun 6 หลายเดือนก่อน +10

    වෙන තැනකින් rent එකට ගෙයක් හොයාගත්ත නම් වැඩේ ඉවරයි 😂

  • @anushamallawaarachchi594
    @anushamallawaarachchi594 6 หลายเดือนก่อน +7

    අදත් නියමයි Inside Cinemax ❤🔥 zara hatke zara bachke movie එකෙයි, Dream Girl 2 movie එකෙයි sinhala reviews දාන්නකෝ ❤❤ ඔයා අද දායි හෙට දායි කියල බලන් හිටියා තාම දැම්මේ නෑ නෙ 😢 please ඉක්මනට දාන්න ❤❤❤

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 6 หลายเดือนก่อน +15

    හොඳ ආදර්ශමත් ෆිල්ම් එකක්...කියන්න දෙයක් නෑ ඉතිං ඉන්සයිඩ් සිනෙමැක්ස් ලංකාවේ සුපිරියක්ම තමයි ❤

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 6 หลายเดือนก่อน +6

    🤜🤛🙏🙏🙏අයියෙ ලොකු ආසාවක් වගේම ලොකු ඉල්ලීමක් තියෙනව අයියගෙන්.Peripheral කියන English Movie එක Review කරන්නකො.ගොඩක් ආසයි ඔයාගෙ ලස්සන කටහඩින්ම මේ Review එක බලන්න .Please අයියෙ .❤❤❤❤❤☸️☸️☸️☸️💝💝🤜🤛

  • @user-bw9ke4ir5q
    @user-bw9ke4ir5q 6 หลายเดือนก่อน +11

    හෙටනන් හොල්මන් එකක් ඕනි ඕනි ඕනි ❤❤❤❤❤😆😆😆😆

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 6 หลายเดือนก่อน +9

    ඇත්තටම ගොඩක් වෙලාවට කොතනක හරි දරුණු දෙයක් වෙනවා නම් එකට මුල්වන කාරණාව බොහොම පුංචිම පුංචි දෙයක්. ඒ වගේම තමයි එක එක්කෙනා තුළ තියන අහංකාරකම සහ අපරාජිත අදහස් ආත්මාර්ථකාමී බව අනික් කෙනා තමන්ව පරයා යනවට අකමැති. එහෙම අය අනික් අයට ඇහුන්කන් දෙන්න බුද්ධිමත්ව කටයුතු කරන්න හිතන්නේ නැහැ. එයා අන්ධ වෙලා වගේ හිතට හරි කියලා හිතන දේ කරනවා. තරහාව පලිගැනීම කියන්නේ කෙනෙකුගේ ජිවිතේ තියන නරකම පුරුද්දක්. ඒ සිතුවිලි නිසා අනික් අයට වගේම තමන්ටත් නරක දෙයක් මිස හොදක්නම් වෙන්නේ නැහැ. ගොඩක් දෙවල් හිතන්න මේ ෆිල්ම් එක හරහා තියෙනවා. ඉතින් ආදරෙයි අලුත් මේ වගේ ෆිල්ම් එකක් අරං එන්න. ඒ හරහා සමාජයට පුංචිම හරි පණිවිඩයක් දෙන එකත් වටිනවා.❤❤❤❤❤❤❤❤

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 6 หลายเดือนก่อน +8

    🤜🤛🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝🤜🤛

  • @SasankaVilochana
    @SasankaVilochana 6 หลายเดือนก่อน +42

    ඔයා තරම් ෆිල්ම් එකක් ආසහිතෙන විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරන කවුරුත් නෑ ❤

    • @shaniali9854
      @shaniali9854 6 หลายเดือนก่อน +2

      ඇත්ත 💙👍

    • @NuwansanjeewaAR
      @NuwansanjeewaAR 6 หลายเดือนก่อน +1

      Yep❤

  • @rajithadhananjayabandara5708
    @rajithadhananjayabandara5708 6 หลายเดือนก่อน +6

    The boy in the striped pajamas (2008)
    මේක ගේන්න මම fb එකේන් දැක්කේ ඒකත් green miliage වගේ සුපිරි එකක්ලු අනේ plz අයියා.

  • @lovelygirl4087
    @lovelygirl4087 6 หลายเดือนก่อน +5

    Review eka Supiri Ayye ❤

  • @anneperera1684
    @anneperera1684 6 หลายเดือนก่อน +8

    වෛරයෙන් වෛරය සංසිඳින්නේ නෑ කියන්නෙ නිකං නෙවෙයිනේ .

  • @MrRemi-2.0
    @MrRemi-2.0 6 หลายเดือนก่อน +23

    Ikmanata korean series ekak hari Supernatural hari ona කියන අය කෝ 💀😈✊💯😍

  • @Kalindu7356
    @Kalindu7356 6 หลายเดือนก่อน +8

    End එක නම් සුපිරි🙂❤️

  • @Anomamadushani
    @Anomamadushani 6 หลายเดือนก่อน

    adath sipiriyi.Hamadama adarei INSIDE CINEMAX and PRIME CINEMAX....

  • @VishwaDanuma179
    @VishwaDanuma179 6 หลายเดือนก่อน +11

    අදත් සුපිරියක් අයියේ❤

  • @sanju_x_official
    @sanju_x_official 6 หลายเดือนก่อน +3

    Adarei අදත් සුපිරි vido ekak❤😊

  • @ameshaaradhana4221
    @ameshaaradhana4221 6 หลายเดือนก่อน +3

    Heta bio maths krn stress release krgnn apu set eka jaya😂❤

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 6 หลายเดือนก่อน +3

    Thanks ayya balagena inne oyage videos enakan🥰😍

  • @anuruddaruwan404
    @anuruddaruwan404 6 หลายเดือนก่อน +2

    super movie.good luck bro.mama dakina vidiyata mano waradi.1wayasaka kenek.2 issella gedara hitiye genata mul thana denna oni.aluthen avith pat danawata kwwda kamathi.

  • @ruchirashehan3998
    @ruchirashehan3998 6 หลายเดือนก่อน +10

    Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....

  • @nethmibethnika-fn3xh
    @nethmibethnika-fn3xh 6 หลายเดือนก่อน +7

    Exam ඉවර උන ගමන් ගෙදර ඇවිත් inside cinemax බලන මං 😁❤️

  • @mr_tharindu_dasantha
    @mr_tharindu_dasantha 6 หลายเดือนก่อน +6

    අලුත් එකක් දානකම් හිටියේ 🥰🥰🥰

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 6 หลายเดือนก่อน +2

    චූටි ප්‍රශ්නයක් ගිය දුර.. ඉවසීම නැති කමින් කොච්චර ලොකු විනාශය ක් වෙන්න පුළුවන් ද .. මාරම ලස්සන ෆිල්ම් එකක් .. ඔයාලා හින්දා තමයි මෙච්චර ලස්සන ෆිල්ම් බලන්න පුළුවන් වෙන්නේ .. නියමයි 👍👍👍🌹

  • @SadewHettiarachchige
    @SadewHettiarachchige หลายเดือนก่อน +1

    උබනම් පිස්සුවක් බන් හැමදාම වගේ අදත් සුපිරී❤😊

  • @Zelenskywomb
    @Zelenskywomb 6 หลายเดือนก่อน +10

    හෙට Combined Maths යකෝ 😂 ආ කමක් නෑ 🥲🙏

  • @Tinabopage321
    @Tinabopage321 6 หลายเดือนก่อน +1

    Godak lassanai kathawa... Samaje me wage dewL kochchara wenwa athida......

  • @thulanidilrukshi5542
    @thulanidilrukshi5542 6 หลายเดือนก่อน +3

    Inside cinemax..... සුපිරියි 👍

  • @thilinakalhara.
    @thilinakalhara. 6 หลายเดือนก่อน +9

    MAMA 1K inside cinemax ❤❤❤

  • @HarshakaChaminda-is8bu
    @HarshakaChaminda-is8bu 6 หลายเดือนก่อน +6

    අදත් සුපිරියක් ❤❤❤

  • @ujithmark626
    @ujithmark626 3 หลายเดือนก่อน

    Adath supiri ayiye❤

  • @maduwa3780
    @maduwa3780 6 หลายเดือนก่อน +8

    අදත් මරු 😇💗

  • @user-vw7rh3mm5i
    @user-vw7rh3mm5i 6 หลายเดือนก่อน +3

    ලස්සනයි අනේ මේවගෙ ඒවා තව ඕනා

  • @amithranathunga-sr3iu
    @amithranathunga-sr3iu 6 หลายเดือนก่อน +6

    අද නම් සුපිරියක් අයියා❤❤

  • @shiromilakmali2777
    @shiromilakmali2777 6 หลายเดือนก่อน

    Shaa maru man ona tharam film rey balala tiyanawa et e ekakwat oya tharam supiriyata kiyanne ne aiye.

  • @nalikasudarshani1023
    @nalikasudarshani1023 6 หลายเดือนก่อน +1

    Man thamai first...❤❤

  • @Lucifer_ff555__
    @Lucifer_ff555__ 6 หลายเดือนก่อน +4

    Hamadama mis nokara film balana mama ❤❤

  • @ViratKoli-wm9jz
    @ViratKoli-wm9jz 6 หลายเดือนก่อน +3

    සුපිරියක්🎉❤

  • @lapi1790
    @lapi1790 6 หลายเดือนก่อน

    Thx you ❤ aiya❤❤ niyamai ada aka

  • @shavindu777
    @shavindu777 6 หลายเดือนก่อน +5

    400k coming soon 🎉😍

  • @JdyashSooriyasingha-fm6hp
    @JdyashSooriyasingha-fm6hp 6 หลายเดือนก่อน +4

    Aiyo mehemath minissu Innawane 😢😢 .mona prashne awath katha karala wisada gattanam mechchara prashnayak wenne nene..gopigeth loku kama.naki wela idalath manugeth loku kama .mewage aya winasa wela thamai nawathinne.ain wela wena thanakata giyanam iwarai .

  • @ddushantha9132
    @ddushantha9132 6 หลายเดือนก่อน +2

    Khoma unath kamak na move ekth balala .exam eka hodata karanna❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊

  • @user-mo1oy2du7j
    @user-mo1oy2du7j 6 หลายเดือนก่อน +4

    සුපිරි 😂❤

  • @shiromihimaliya6753
    @shiromihimaliya6753 6 หลายเดือนก่อน +2

    Ekanam hoda padamak kiyal dena lassana movie ekak ❤

  • @nipunmax
    @nipunmax 6 หลายเดือนก่อน +1

    අම්මෝ කුලී ගෙවල් නං කතාකරල වැඩක් නෑ
    තමන්ගේම ගෙදරක ඉන්න එක මාර සැනසීමයි

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 6 หลายเดือนก่อน +1

    Superb movie bro. very interested job well done

  • @shavindu777
    @shavindu777 6 หลายเดือนก่อน +2

    මෙකත් සුපිරියක් ❤️‍🔥😍

  • @mahindakumara487
    @mahindakumara487 6 หลายเดือนก่อน +1

    Patta aiye..❤

  • @maliduishara
    @maliduishara 6 หลายเดือนก่อน

    supiri ,lord of ring eke anith kotasath dannako

  • @ddk121
    @ddk121 6 หลายเดือนก่อน +4

    අම්මෝ මාර film එකක් නේ ඒක😮

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 6 หลายเดือนก่อน

    Inside cinema chanel ekat aiyaged aiya 🥰

  • @avishkabandara5220
    @avishkabandara5220 6 หลายเดือนก่อน +2

    මේ වගේ film ගේන්න....පට්ට ✌️

  • @user-kr3rf5xl3l
    @user-kr3rf5xl3l 6 หลายเดือนก่อน +1

    You explained sooo well bro !

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 6 หลายเดือนก่อน +7

    හොද තේරුමක් තියන ලස්සන ෆිල්ම් එකක් ගෙනාවට තෑන්ක් යූ අයියේ ❤❤💛

  • @NawoThisu-pq4hi
    @NawoThisu-pq4hi 6 หลายเดือนก่อน +1

    Budu ammo... 😰
    Mn hithuwema anthimta maruna tama kyla.....
    Maru katawa ... good luck😊✌️

  • @isharasandamali2326
    @isharasandamali2326 6 หลายเดือนก่อน +13

    අදත් සුපිරියක්❤❤

  • @nimeshlaksha2000
    @nimeshlaksha2000 6 หลายเดือนก่อน +4

    Very nice 👍❤️

  • @devindithiloka2512
    @devindithiloka2512 6 หลายเดือนก่อน +8

    ඔව් මටත් තිබුනා ඒ වගේ නොවුනත් මනසට බාධාවක් වුන කෙල්ලෙක් එයා හැමදාම වගේ මගෙ හොඳම යාලුවට අපහස කරනවා නරක විදියට දුර දිග ගියා ඒකත් ඒත් ඉතින් මමම තමා ඒ දෙගොල්ලොම යාලුකරේ නැති වුනත් Normel ප්‍රශ්නෙ විසඳුවෙ නැත්නම් කොළඹ ඉහලම පෙලේ පාසලක ගැටුමක් නිවුස් වලට යන්න තිබ්බා 🤣🤣

  • @thilinabudhika3410
    @thilinabudhika3410 6 หลายเดือนก่อน

    සුපිරි ෆිල්ම් එක රොෂාන් නියමයි inside cinemax ජයවේවා බ්‍රදර් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @DinujaRashmika
    @DinujaRashmika 6 หลายเดือนก่อน +4

    කුපිරියක් 😊❤

  • @tescoasia6180
    @tescoasia6180 6 หลายเดือนก่อน +4

    මොන දේ වුනෙත් ඇත්ත කතාවක් . මම නමිි ඉතින් මගේ වහනය බාර් එක්ක් දැන් ගලාව හදනාවා දැන් එක සුපිරැදු දෙයක් හැමදාම වලි අල්ලනේ නැතිය ඉන්නාවා

  • @user-od4ii3ks3n
    @user-od4ii3ks3n 6 หลายเดือนก่อน +3

    Thank you ❤❤

  • @maliniitaly8860
    @maliniitaly8860 6 หลายเดือนก่อน

    පොඩි දේ කොච්චර දුර ගියා ද ලස්සනයි කතාව ජයවෙිවා මල්ලි ❤

  • @upekshasandeepani
    @upekshasandeepani 6 หลายเดือนก่อน +3

    Heta maths paper eka thiyeddi meka balana mn😅❤ anyway, heta exam liyna ayata good luck!❤

  • @udanisilva2701
    @udanisilva2701 5 หลายเดือนก่อน

    Godak lassanai aiye❤❤❤❤❤❤❤

  • @user-dt1xj5bj5n
    @user-dt1xj5bj5n 6 หลายเดือนก่อน +1

    atthatama super kathawak👍👍👍

  • @Dannkarunarathna-di9kd
    @Dannkarunarathna-di9kd 6 หลายเดือนก่อน +4

    Red white and royal blue film eaka dennako

  • @kaveeshagimhani7059
    @kaveeshagimhani7059 6 หลายเดือนก่อน +2

    අය්යේ අලුතින් ආව sijjin horr film එක දෙන්නකෝ

  • @gayanahendalage3223
    @gayanahendalage3223 6 หลายเดือนก่อน +2

    ලස්සනයි.... ❤️❤️❤️

  • @Funny-cartoons1
    @Funny-cartoons1 6 หลายเดือนก่อน +3

    full film ekama mehema balana ekanam marama feeling ekak

  • @sasadisis
    @sasadisis 6 หลายเดือนก่อน +1

    සුපිරි අයියා 😊😊😊😊😊😊😊

  • @nethu312
    @nethu312 6 หลายเดือนก่อน

    මං මේ channel එකේ හැම video එකක්ම වගේ බලලා තියනවා(episode වශයෙන් ගියපු ඒවා ඇරෙන්න).හැබැයි මං ගොඩක් දුරට comment කරන්නෙ නැ...මේක කියන්න ඕන හින්දමයි මං අද comment එකක් දාන්නෙ.
    ❝ මං මේ channel එකේ බලපු හොඳම film reviews වලින් උඩින්ම තියන්න පුළුවන් එකක් මේක.මේ film එකෙන් අපිට කියන්න හදන දේ හරි වටිනවා...අනේ මන්දා මට මේ film review එක ගොඩක් feel උනා.මිනීමැරුම් ඒවම බලනවට වඩා මේ වගේ ඒවා නම් හරි වටිනවා...😊❤❞
    Good explanation ✓

  • @pramodhinimasha5139
    @pramodhinimasha5139 6 หลายเดือนก่อน +1

    Baluwda yaluwe 🤭❤️

  • @ghostkavee9215
    @ghostkavee9215 6 หลายเดือนก่อน

    wow supiri