Part 01 | ඉන්නල හෙවත් රටල වගාව අරඹමු | ඉන්නල වගාව | Innala or Ratala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 100

  • @SHapuhaluge
    @SHapuhaluge หลายเดือนก่อน +1

    ඔබතුමාට පින් යහපතක්ම වේවා!!! සුවපත් වේවා!!!

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน

      තෙරුවන්සරණයි ❤️

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 4 ปีที่แล้ว +2

    ඔබතුමා සහ පවුලේ සැමට, ලැබුවාවු නව වසර, සාමය සතුට පිරි , නිදුක් නීරෝගීමත් සුභම සුභ නව වසරක් වේවා!!!

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ වන වසරක් වේවා!

  • @CEYLONLIFESTYLE
    @CEYLONLIFESTYLE 4 ปีที่แล้ว +1

    Hello my friend
    NICE shearing
    Good video

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      Thanks for visiting

  • @slkumudu7427
    @slkumudu7427 4 ปีที่แล้ว +1

    35 කැමැත්ත මගෙන් 👍👍👍

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. ජයෙන් ජයම වේවා!

  • @slkumudu7427
    @slkumudu7427 4 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි වැදගත් video එකක් ජය වෙවා ඉදිරියටම යන්න සුභ පතනව ජය වෙවා තෙරූවන් සරණයි 👍👍👍

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. ජයෙන් ජයම වේවා!

  • @podipriya9291
    @podipriya9291 4 ปีที่แล้ว +1

    හුගක් හොද වැදගත් විඩියෝ අපිට දෙනවට ස්තුතියි අයියෙ තෙරුවන් සරනයි හැමෝටම ❤️❤️❤️

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. ජයෙන් ජයම වේවා!

  • @harshikanovel5036
    @harshikanovel5036 4 ปีที่แล้ว +1

    good sharing

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      Thanks for visiting

  • @Binari1996
    @Binari1996 4 ปีที่แล้ว +2

    Niyamai video eka

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      ඔබට බොහෝම ස්තූතියි. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @rckids6557
    @rckids6557 4 ปีที่แล้ว +2

    දහතුන සහයෝගය මගෙන් යාලු පුලුවන් වෙලාවක අපිවත් බලන්න එන්න බුදු සරණයි

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. සතුටුයි. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @madumusic1997
    @madumusic1997 4 ปีที่แล้ว +1

    11 කැමැත්ත මගෙන් aiya බුදු සරණයි ජයෙන් ජයම වෙිවා.. දිගටම අපි ඉන්නවා ජය වේවා

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. සතුටුයි. ජයෙන් ජයම වේවා!

  • @toapositivelife8943
    @toapositivelife8943 4 ปีที่แล้ว +1

    සුභ දවසක්.. ඔයාගේ වැදගත් වීඩියෝවක් බලන්න මම ආවා... ඇත්තටම හොඳ වැඩක්...අපි නම් මේවට කියන්නේ රටල කියලා...

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝමත්ම ස්තූතියි. ඔව් ඉන්නල/රටල කියන නම් භාවිතා කරනවා. ජයෙන් ජයම වේවා!

    • @toapositivelife8943
      @toapositivelife8943 4 ปีที่แล้ว

      @@isiwaraya ස්තුතියි ඔයාටත්

  • @maleedesilva6061
    @maleedesilva6061 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් විඩියෝ එකක් බුදු සරනයි

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @LowinBindak
    @LowinBindak 4 ปีที่แล้ว +1

    ඔන්න අපි අවා 🍎අරන් ජය වේවා... බුදුසරණයි
    ....

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. සතුටුයි. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @CEYLONLIFESTYLE
    @CEYLONLIFESTYLE 4 ปีที่แล้ว +1

    wonderful Thank you.💖😊👍Wish You A Great Day!!! 🌻 🌼 👍

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      Thank you! You too!

  • @SnowballSweety
    @SnowballSweety 4 ปีที่แล้ว +1

    සුබ දවසක් යාලුවා ඔයාට ත් .. ගොඩක් වටිනවා .. බලන්න හදන්නේ හොදේ ... පරිස්සමෙන් ඉන්න බුදු සරනයි යාලුවා .❤❤

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. ඇගයීම ගැන සතුටුයි. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @CookwithChandi
    @CookwithChandi 4 ปีที่แล้ว +1

    very nice work. good tips to how to grow..nice share

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      Thank you so much 🙂

  • @CEYLONLIFESTYLE
    @CEYLONLIFESTYLE 4 ปีที่แล้ว +1

    Hello my friend thanks for sharing with us stay connected 👍

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      Thank you too

  • @msctv867
    @msctv867 4 ปีที่แล้ว +1

    වැදගත් විඩියෝ අරන් ⁣එන ඔබට තෙරුවන් සරණයි කොහොමද
    සුබ ම සුබ අනාගතයක් වේවා

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. හොඳින් වැඩ ටික කරගෙන යනවා. තෙරුවන් සරණයි!

  • @electricks1578
    @electricks1578 4 ปีที่แล้ว +1

    නියමයි ඉසිවර ගොඩක් වටිනවා. හොද වීඩියෝ එකක්

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      දිනෙන දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි.

  • @dilekmax
    @dilekmax 4 ปีที่แล้ว +1

    අපේ සහෝදර තුමා බලල යන්න ආවේ .සුභ උදෑසනක් අයියා තෙරුවන් සරණයි

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      අවාට බොහෝම ස්තුතියි. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @AnimationTv07072020
    @AnimationTv07072020 4 ปีที่แล้ว +1

    සුබ දවසක් හුගාක් වටිනා වීඩියෝවක් ජය වේවා...!! ❤️

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. ජයෙන් ජයම වේවා!

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 4 ปีที่แล้ว +1

    good job keep it up😀👍👍👍👌

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      Thank you so much 😀

  • @idiotshan7418
    @idiotshan7418 4 ปีที่แล้ว +1

    ලස්සනයි ඈ මරු

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. ඇගයීම ගැන සතුටුයි. ජයෙන් ජයම වේවා!

  • @Hansani1000
    @Hansani1000 4 ปีที่แล้ว +1

    සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා ❤️❤️බුදුසරනයි 🙏

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!

  • @mykitchenlife5122
    @mykitchenlife5122 4 ปีที่แล้ว +1

    ඔන්න මමත් ආවා

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @WishmaSL
    @WishmaSL 4 ปีที่แล้ว +1

    ගොඩක් ව්ටිනා වීඩියෝ එකක්

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 4 ปีที่แล้ว +1

    Super big like from Siyasara

  • @VillageKitchendeepal
    @VillageKitchendeepal 4 ปีที่แล้ว +1

    අද කාලයට ගැලපෙන කාලින වීඩියෝ එකක් .ගොඩක් ස්තුති .ඔබතුමාගේ ගම කොහෙද

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි. මම අනුරාධපුර. ඔබට ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. සතුටුයි. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @onadilk783
    @onadilk783 4 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි 👍

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. ජයෙන් ජයම වේවා!. තෙරුවන් සරණයි!

  • @Paradise-
    @Paradise- 4 ปีที่แล้ว +1

    niyamii ahh

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @ranaanola3564
    @ranaanola3564 2 ปีที่แล้ว

    Aththatama godak watinawa

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @ashasherifa5014
    @ashasherifa5014 4 ปีที่แล้ว +1

    Good ilaik innala

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @serisaranna
    @serisaranna 4 ปีที่แล้ว +1

    ❤❤

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @msctv867
    @msctv867 4 ปีที่แล้ว +1

    👍👍

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @مطبخأميرةعربية
    @مطبخأميرةعربية 4 ปีที่แล้ว +2

    අය්යා ඔයා දාන වීඩියෝ ඔක්කොම වැදගත්

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි. ඇගයීම ගැන සතුටුයි. ජයෙන් ජයම වේවා!

    • @مطبخأميرةعربية
      @مطبخأميرةعربية 4 ปีที่แล้ว

      මම ඔයා ගේ වීඩියෝ ඔක්කොම බැලුවා ලය්ක් අනිවාර්යයෙන් ඔයා sir Lankan අපි කොය් රටේ හිටියත් අපේ ලංකාවට අපි ආදරය්

  • @harshikanovel5036
    @harshikanovel5036 4 ปีที่แล้ว +1

    happy new year!!!

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      Thank you, Same to you!

  • @TechnicalIdentified
    @TechnicalIdentified 4 ปีที่แล้ว +1

    👍

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. ජයෙන් ජයම වේවා!

  • @treetopsjunglelodgewildlif5142
    @treetopsjunglelodgewildlif5142 3 ปีที่แล้ว +1

    Mata inala tikak curi karala genna ganna puluwanda?

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      මා සතුව අතිරික්තයක් නැහැ. ඔබ සිටින ප්‍රදේශයේ එළවළු වෙළඳසැල් වල බලන්න. නැති වුනොත් මට කියන්න. මම ඔබට අවශ්‍ය ප්‍රමාණය සොයලා කුරිය කරන්නම්. ඔබේ ලිපිනය සහ දුරකතන අංක isiwaraya@gmaiol.com වෙත විස්තර දන්වන්න.

  • @madhusgaming738
    @madhusgaming738 4 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක්. ඔබේ වීඩියෝ එක සම්පූර්ණයෙන් ම බලලා ඔබට සහයෝගය දුන්නා. මේ මගේ පුතාගේ (අවු. 10) චැනල් එක. එහි වීඩීයෝත් බලලා, පුතාටත් ඔබේ වටිනා සහයෝගය ලබාදෙයි කියා හිතනවා, දවසකට විතර පස්සේ ඇවිත් අපට සහයෝගය දෙන්න යාළුවා. නැතිනම් අපි දෙන්නාට ම සහයෝග නැතීවී යන්න පුළුවන්. අනිවාර්යයෙන් ම වීඩියෝ එකක් අඩුමතරමේ විනාඩි 3කට වඩා බලලා සහයෝගය ලබාදෙන්න ජය වේවා! කැනඩාවෙන් සුබ පැතුම්!

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝමස්තූතියි. අනිවාර්යයෙන්ම. ජයෙන් ජයම වේවා!

  • @madhi888
    @madhi888 4 ปีที่แล้ว +1

    Attatama hoda danuvath kirimak

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. ජයෙන් ජයම වේවා!

  • @bntoursing
    @bntoursing 4 ปีที่แล้ว +1

    බොහෝම අපූරැයි නොවැ කැකුලෝ ඔහේගෙ පැහැදිලි කොරන ආකාරය අප්පිල ඇත්තො ආසාවෙන් ඇහුවා මේ ඇත්තොන්ගෙ පැත්තෙ ඔය අල බොහෝම හොදට හැදෙනවා බොල.ඔන්න කැකුලෝ ඔහේගෙ කොරන්ඩ ඕනෑ ඔක්කොම කොරා අප්පිලගෙ ගම් පොජ්ජ පැත්තට මන්ගච්චන්ඩ හොදේ

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว +1

      හොඳා හොඳා අපේ හූරා

  • @sudupoddivoice3660
    @sudupoddivoice3660 4 ปีที่แล้ว +1

    ඔන්න ඔයාට ඇපල් ගෙනාවා,,,මටත් පැය 24 පස්සෙ ඇපල් ගේන්න හොදේ😍😍😍

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි. ජයෙන් ජයම වේවා!

  • @nihaldh
    @nihaldh 3 หลายเดือนก่อน +1

    ඔබ කියන මාස වල විතරමද ඉන්නල හැදෙන්නේ? නොවැම්බර් මාසේ අල තවාන් කරන්න බැරිද?

    • @isiwaraya
      @isiwaraya  3 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් අල පැලවෙන මාසය තමයි මා සඳහන් කළේ. එයට අනුව තමයි ඉදිරි සැළසුම..

  • @broideas
    @broideas 4 ปีที่แล้ว +1

    Godak vatina video akak a vagama magath asama kamak thama inala ada thama danagaththa vaga karana vidiya

    • @isiwaraya
      @isiwaraya  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. හරිම සුතුටුයි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @samidunpamula8608
    @samidunpamula8608 3 ปีที่แล้ว +1

    J.p obathuma mee karana ratata godak vatinaa karryak.memagin proyojana ganna eka thamai apata karanna thiyenne.ahema unoth apita wasa visa daapu ahaana kanna ona wena ekak naha..

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඇත්තටම අපිට පුළුවන් අපේ ආහාර අවශ්‍යතාවෙන් ටිකක් හරි ගෙවත්තෙන් උපයා ගන්න. අදහස් දැක්වූවාට බොහොම ස්තූතියි. ජයෙන් ජයම වේවා!

  • @ranaanola3564
    @ranaanola3564 2 ปีที่แล้ว

    WGal thanwalatah hariyanwada

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      හිරු එළියත් තියෙන්න ඕන.

  • @abeygunasekarachandima7016
    @abeygunasekarachandima7016 2 ปีที่แล้ว +1

    මම පහුවෙලා හිටෙව්වා .මැයි මාසෙ කමක් නැද්ද

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      ගැටලුවක් නැහැ, පඳුර හැදෙද්දි වටේට පස් එකතු කරන්න

  • @Sapumallahiru820
    @Sapumallahiru820 ปีที่แล้ว +1

    උෂ්ණයිද

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      කතාවක් තියෙනවා, ඒ ඒ කාලෙට හැදෙන්නේ ඒ ඒ කාලෙට කෑමට සුදුසු ආහාරභෝග කියලා